මේ පාඩමේ තියන Have you gone to Paris කියන වාක්‍යය Have you been to Paris? විදියට නිවැරදි විය යුතුයි. අපි කොහෙ හරි මේ වෙලාවෙ ගිහින් ඉන්න බව කියන්න has gone /have gone භාවිතා කරනවා. Eg:- He has gone to the store. - එයා කඩේට ගිහින් (මේ වෙලාවෙ ); Has he gone to the store? - එයා කඩේට ගිහින් ද? (මේ වෙලාවෙ ) අනෙක් අතට අපි මීට කලින් කවද හරි දවසක කොහෙ හරි ගිහින් තියන බව කියන්න has been to/ have been to භාවිතා කරනවා Eg:- Have you been to Paris? - ඔයා පැරිසියට ගිහින් තියනවා ද?; I have been to Paris. - මම පැරීසියට ගිහින් තියනවා. Sorry about the mistake. Thank you for pointing it out @indunillakmali205
මේ පාඩමේ තියන Have you gone to Paris කියන වාක්‍යය Have you been to Paris? විදියට නිවැරදි විය යුතුයි.
අපි කොහෙ හරි මේ වෙලාවෙ ගිහින් ඉන්න බව කියන්න has gone /have gone භාවිතා කරනවා.
Eg:- He has gone to the store. - එයා කඩේට ගිහින් (මේ වෙලාවෙ ); Has he gone to the store? - එයා කඩේට ගිහින් ද? (මේ වෙලාවෙ )
අනෙක් අතට අපි මීට කලින් කවද හරි දවසක කොහෙ හරි ගිහින් තියන බව කියන්න has been to/ have been to භාවිතා කරනවා
Eg:- Have you been to Paris? - ඔයා පැරිසියට ගිහින් තියනවා ද?; I have been to Paris. - මම පැරීසියට ගිහින් තියනවා.
Sorry about the mistake. Thank you for pointing it out @indunillakmali205
Channel එකට අලුත් නම් Subscribe කරන්න අමතක කරන්න එපා! ස්තූතියි!
Thank you sir
මම අදයි video eka බැලුවේ හරිම හොඳයි sir හරිම පැහැදිලි ගොඩාක් පිං තවත් video කරන්න ස්තුති 🙏
Easy and perfect english channel.
wow sir. you are the greatest teacher in the world
Thank you sir. දිගටම වීඩියෝ දාන්න
Thank you
මේකෙනුත් අපිට කමෙන්ට් කරන්න ප්‍රශ්න දුන්න නම් හොදයි සර්
Thanks sir... හොඳට තේරෙනවා ...
Year
wow sir ඇත්තම ගුරුවරයෙක් 😍
Owe
Thank you for the lesson
Thimira sir has solved a mystery.🙏👍
❤❤❤❤
Thank you sir.this is a very helpful lesson.❤️❤️
👍
❤
Excellent
හොදට තේරුනා😁
Thanks
👍👍👍👌
Good explanation sir 💜️☝️
Thank you so much sir
Thank you sar
Thank you sir.
Thnxx sir
Have you been to Paris .? නේද හරි...?
You are right. That was a mistake. I will change it. Thanks for pointing it out.
th-cam.com/video/eLEWr2hP74g/w-d-xo.html
Thank sir very much
Most welcome :)
WOW SIR THANK YOU
Thxxx sir
Sir could you make a video about different between I have drunk and I am drunk..
I am drunk =. I am tipsy
Has have innw kiyna therumak methenta enne ndda sir
th-cam.com/video/RuYIjWocReU/w-d-xo.html
💕💕💕💕
Verb okkoma hoyaganna widiyak kiyanna ko aiye.. sinhala terumath ekka
ඉංග්‍රීසි භාෂාවේ ඔක්කොම verbs?
Thank you sir
Thankyou
❤️❤️
❤
Thnku sir 💜️👍
Thank you
Thank you sir
Thank you sir
Thank you brother
Thankyou
You’re welcome 😊!