Mr.කොත්තු VS KOTTULABS | CHICKEN KOTTU | ASMR REVIEW | SRI LANKAN FOOD | Magu ASMR

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024

ความคิดเห็น • 218

  • @maguasmr
    @maguasmr  ปีที่แล้ว +20

    insta - instagram.com/malith_amarasinghe/

  • @kawyakavindi5466
    @kawyakavindi5466 ปีที่แล้ว +1

    කොට්ටාවේ සන්මීල් restaurant එකේ chicken full kottu එකම Rs.800/=. 800ට තුන්දෙනෙක්ට සරිලන portion එකක් එයාලා දෙන්නේ. Special ingredients ගොඩක් දානවා. Gravy දෙකකුත් හම්බ වෙනවා. එහෙම බැලුවම ඔය දෙකටම වඩා ඒක ගොඩක් budget.

  • @shadowBoy2927
    @shadowBoy2927 ปีที่แล้ว +27

    අදත් කුපිරියක්..👀❤️ කෑම කඩ තුනකින් වගෙත් ගේන්නකෝ එකට...🤑

  • @GAMINGPOODAYT-jm1nd
    @GAMINGPOODAYT-jm1nd ปีที่แล้ว +29

    Congratulations 50k ❤❤❤ අදත් සුපිරියක්

  • @JanuJanu-tx4be
    @JanuJanu-tx4be ปีที่แล้ว +3

    මෙයාලා විඩියෝ එකක් දානකන් බලාගෙන ඉදල බලන්නෙ මං විතරයි ද

  • @Shamika865
    @Shamika865 ปีที่แล้ว +7

    හැබැයි මේ කමෙන්ට්වනම් මේ කොනට මේ කොනට කිය කිය කියවන එවුන් නැති එකට recpect ❤

  • @avishkawijerathne6316
    @avishkawijerathne6316 ปีที่แล้ว +12

    Land of king Vs Stage Cafe Review එකක් ඕනි..😒

  • @kavindukavindu8490
    @kavindukavindu8490 ปีที่แล้ว +2

    මන් මගුවගෙ වීඩියෝ එක බැලුවේ පෙට්ට්‍රල් පෝලිමේදී ගිය අවුරුද්දෙ .එතකොට 5k subscribe දැන් 52K ජය වේවා බන් මල්ලි අනිවා සපෝට් එක දෙනවා උබට

  • @sjvlog22
    @sjvlog22 ปีที่แล้ว +7

    Machn mekanm aviwaren onama ekk... Thalappakatti biriyani vs al mina biriyani 🔥 pls do this asap very famous in Bambalapitiya

  • @ruwansamanthawijesinghe4208
    @ruwansamanthawijesinghe4208 ปีที่แล้ว +11

    ආදරෙයි අයියා & මල්ලී ❤❤ කෑම එක රසයි අද නම් 😘😘💞💞🤤🤤🏵️🏵️

  • @hiruwijeshinha240
    @hiruwijeshinha240 ปีที่แล้ว +78

    කඩේට ගියාම දෙන කස්ටමර් සර්විස් එකටත් ලකුනක් දෙන්න 😊

    • @knowledgedilina9089
      @knowledgedilina9089 ปีที่แล้ว +3

      මේකත් හොද අදහසත් මේකත් කරන්න

    • @grd840
      @grd840 ปีที่แล้ว +2

      Agree

    • @amilaasanka11
      @amilaasanka11 ปีที่แล้ว +1

      👍👍👍👍

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +1

      Sira ... ethana kellath video ekt danna ,
      ජනප්‍රිය venna hoda point ekk ,

  • @dubadas2831
    @dubadas2831 ปีที่แล้ว +2

    Mr eke branch දෙකකින් එකම කොත්තු එක අරන් Review krnna

  • @mohamedmurshid9574
    @mohamedmurshid9574 ปีที่แล้ว +2

    Mallila Kotthu nam Reconn thama..Try karanna Maradana thiyenne

  • @hiruandsanduvlogs23
    @hiruandsanduvlogs23 ปีที่แล้ว +3

    සුපිරි සංග්‍රාමයක් 🙂🙂❤👍👍💥💥

  • @liyanagejaanappriya648
    @liyanagejaanappriya648 ปีที่แล้ว +11

    කොත්තු කාලා උදෙ වෙනකොට දැනෙන ආතල් එක Review එකක් කර පල්ලා😂😢😮

  • @tommyvercetti3608
    @tommyvercetti3608 ปีที่แล้ว +3

    Kottulabs එකේ packing එක තමා මරු. chinese restaurant එකක noodles takeaway දෙන්නෙත් ඔය වගේ.

  • @yohanish226
    @yohanish226 ปีที่แล้ว +11

    හැමදාම කොත්තු . Mr kottu , vini , wasthi 😂😂😂😂

  • @maintenance_officer
    @maintenance_officer 11 หลายเดือนก่อน +1

    Kottu lab packing එකට රු.400ක් විතර දාලා..😃😃

  • @MihirangaGGamage-z8x
    @MihirangaGGamage-z8x ปีที่แล้ว +10

    ඊලගට තලවතුගොඩ mannar එකේ review එකක් ඕන 🌝❤️

  • @rushsavodya2162
    @rushsavodya2162 ปีที่แล้ว +1

    Ricorn එකේ kottu review ekak oni

  • @ammocolombo8456
    @ammocolombo8456 ปีที่แล้ว +1

    Kottu labs cheese kottu maru.anith ewath mr. Kottu ekta wada koththu labs eke fresh..

  • @crick48
    @crick48 ปีที่แล้ว +3

    හන්දියේ කඩේ සැරට තැටියේ ගහලා දෙන කොත්තුවත් එක්ක බලද්දි ඔය දෙක කටේ තියන්නවත් බෑ.( හැබැයි හන්දියේ කඩේ කොත්තුවත් එක්ක බඩේ අමාරුවත් නොමිලේ හම්බෙනවා)

    • @lazylizard6682
      @lazylizard6682 ปีที่แล้ว

      ඇයි හන්දියේ කඩේ කොත්තු කෑවහම විතරද බඩ යන්නේ?🤣🤣🤣

  • @charuka3104
    @charuka3104 ปีที่แล้ว +2

    Elakiri bn anna ehema hodama eka kiyapn good luck ❤

  • @nishanthasampath1130
    @nishanthasampath1130 ปีที่แล้ว +1

    Masterchef Battaramulla Cheese Kottu Vs Royal Taste Thalawathugoda Cheese kottu වලියක් බලමු

  • @chandimathushara3845
    @chandimathushara3845 ปีที่แล้ว +9

    එක එක item වලට හරි දෙන් නැතුව 10න් ලකුණු කීයක් හරි දෙන්න... ඊට පස්සේ ඔක්කොම ලකුණු එකතු කරලා overall ලකුණක් දීලා ඒකට අනුව ගෝල්ඩන් හරිය දෙන්න... එතකොට තවත් රේට් එක කොලිටි

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +2

      Kemak gaddin rahane වැදගත්ම

  • @IwanthaFonseka
    @IwanthaFonseka ปีที่แล้ว

    Potion එකේ බර බලද්දි පැකින් එක අයින් කරලා බලන්ඩ ❣️

  • @malkimadu5410
    @malkimadu5410 ปีที่แล้ว

    දහයෙන් කීයක් දෙන්න පුලුවන්ද කියලා කරන්නකෝ. අයිටම් තුන හතරක් කරන්නත් පුලුවන්

  • @hirusara6713
    @hirusara6713 ปีที่แล้ว +1

    Food review video youtube ekata upload karaddi dana "category" mokakda kiyanna puluwanda😊

    • @maguasmr
      @maguasmr  ปีที่แล้ว +1

      Entertainment

    • @hirusara6713
      @hirusara6713 ปีที่แล้ว

      ​@@maguasmr thank you 😊

  • @Ayesh1701
    @Ayesh1701 ปีที่แล้ว

    Oya lab eka koheda bn thiyenne hamadama amathaka wenawa ganna innakota

  • @kghjjay4360
    @kghjjay4360 ปีที่แล้ว +4

    Vini Koththu vs බි.ක.koththu

  • @isuruudeshiwickramasinghe
    @isuruudeshiwickramasinghe ปีที่แล้ว +1

    Mr kottu rasa ne ...not recommended piliyandala branch

  • @Ravindra-nh6pb
    @Ravindra-nh6pb ปีที่แล้ว

    Mr. Kottu ada kala beluwa echchara rasak na tawa oda wenna one kottuwa patta thadaii dry maggi powder dapu Rahak enne

  • @nadunisakunthala5152
    @nadunisakunthala5152 ปีที่แล้ว

    Cheers eke koththu review ekk oni

  • @EverestAir-ee1hz
    @EverestAir-ee1hz ปีที่แล้ว +1

    Koththu labs wadak na okata yanna hoda na

  • @slnimsaradjbro
    @slnimsaradjbro ปีที่แล้ว

    Congratulations 50k සුපිරියක්

  • @yohangunathilake1
    @yohangunathilake1 ปีที่แล้ว +2

    ඔයාලා කියන දේ අහලා තීරණයක් ගන්න එපානම් ඇයි අපි මේවා බලන්නේ?

  • @newlinkdigitalmedia
    @newlinkdigitalmedia ปีที่แล้ว

    lassana wadak

  • @bhanukapf2365
    @bhanukapf2365 ปีที่แล้ว +1

    Not සබ්ක්‍රයිබ් it's සබ්ස්ක්‍රයිබ් ❤ anyway ජය වේවා!

  • @MadhushiManurangi
    @MadhushiManurangi ปีที่แล้ว +4

    Mechchr dawasak video bluwt ada thama comment ekak dmme
    Hamadama wage adath supiri

  • @rushsavodya2162
    @rushsavodya2162 ปีที่แล้ว +9

    Mr kottu එකේ කඩුවෙල, පන්නිපිටිය outlets වල cheese kottu review එකක් ඕනි

    • @lakshan9791
      @lakshan9791 ปีที่แล้ว +2

      KAduwela eke 100% newei, habai Cheese koththuwa Godak durata OK,

    • @nethminimnadi7816
      @nethminimnadi7816 ปีที่แล้ว +4

      එකම food chain එකේ outlet දෙකක බලන්න මේ වගේ

    • @mtg12342
      @mtg12342 ปีที่แล้ว +4

      Maharagama eke awul. Cheese kottu newei kiri kottu thiyenne😂

    • @lakshan9791
      @lakshan9791 ปีที่แล้ว

      @@mtg12342 කඩුවෙල එකෙත් නම් කිරි කොත්තුව වලට බොහෝ සමානයි හැබැයි 😁

  • @weeredew
    @weeredew ปีที่แล้ว +2

    elm adarei

  • @IroshWijesekera
    @IroshWijesekera ปีที่แล้ว

    CIMPLY YUMMY Nugegoda/Thalawathugoda eke BACON CHEESE KOTTU eka kala kiyapan. owa hamathanama tiyenawa oi.

  • @neymarfans44
    @neymarfans44 ปีที่แล้ว +1

    අඩෝ බි.කේ viedeo එකක් දාහංකො

  • @PasinduNimsara-ov2qs
    @PasinduNimsara-ov2qs ปีที่แล้ว +1

    LAND OF KINGS review එකක් ඔනී..ම්

  • @vishodasenevirathna6957
    @vishodasenevirathna6957 ปีที่แล้ว +7

    සුපිරි ❤❤❤❤❤

  • @rus4716
    @rus4716 ปีที่แล้ว

    Kurunagala, Galle, Kandy ptte kadawal wlt review tikak gemu neda 😢

  • @UOCraja
    @UOCraja ปีที่แล้ว

    Biyagama BOI eka issaraha NETHMAL eke mixed rice eka try karala blanna. Eka superb

  • @jetskisportsclub6299
    @jetskisportsclub6299 ปีที่แล้ว +7

    Thalappakatti❤ karamu😮

  • @roshanbuddika6441
    @roshanbuddika6441 ปีที่แล้ว +11

    කොත්තු ලැබ් නෙවෙයි කුම්මැහි ලැබ්😂😂😂

  • @pulamusique
    @pulamusique ปีที่แล้ว +5

    patta ah !!!! 🥰🥰🥰

  • @malkimadu5410
    @malkimadu5410 ปีที่แล้ว +1

    එක පැත්තකට කතාකරන්න බැරි නිසා දෙපැත්තටම නැමෙන්න එපා. අවංකව ඔයාලෑ අදහස කියන එක තමා මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ.

  • @ISSAPIXXA_ASMR
    @ISSAPIXXA_ASMR ปีที่แล้ว +19

    ඊලග පාර වෙනස්ම කෑම ජාතියක් try කරමුකො❤🎉

  • @prasadip8569
    @prasadip8569 ปีที่แล้ว

    Henryya inno ne

  • @maheshrathnayake250
    @maheshrathnayake250 ปีที่แล้ว +3

    Rata idala noodles kana gamn balana mn😢

  • @geek_sLc
    @geek_sLc ปีที่แล้ว

    සුපිරියක් තමා

  • @thisummandara
    @thisummandara ปีที่แล้ว +10

    Anith channel eke pc review ekak on

  • @janakabbandara396
    @janakabbandara396 ปีที่แล้ว +3

    Wenada wagema adath patta❤❤

  • @gimhananawanjana
    @gimhananawanjana ปีที่แล้ว +5

    Magu ASMR ❤

  • @kenulabro9337
    @kenulabro9337 ปีที่แล้ว +3

    තලප්පා කට්ටියි බිරියානි එකයි තව එකකුයි vs ඕන

  • @tunesbro_official
    @tunesbro_official ปีที่แล้ว +1

    Depeththama balance ⚖️ karagenama wede deno nee

  • @Sasindu077
    @Sasindu077 ปีที่แล้ว +1

    Chocolate lava cake oone

  • @pchublk
    @pchublk ปีที่แล้ว +2

    Dan nm super quality😊❤

  • @anjubandara2202
    @anjubandara2202 ปีที่แล้ว +1

    නාසිගුරාන් ගෙන්නකො

  • @mylife_happiness
    @mylife_happiness ปีที่แล้ว

    Supiriysk❤

  • @indikaariyarathna248
    @indikaariyarathna248 ปีที่แล้ว +1

    Kotthulabs ake kotthuwa poddaii..bara tiyenna packing aken

  • @Saliya_madushanka
    @Saliya_madushanka ปีที่แล้ว +1

    අද potion එක කිරලා බැලුවේ නැනේ බන්..😢😏❤️

    • @nimnaada
      @nimnaada ปีที่แล้ว +1

      ඇස් පේන්නැද්ද උඹට

    • @sithum405
      @sithum405 ปีที่แล้ว

      කිරුවා ඕයි

  • @gmingwithnadintha4010
    @gmingwithnadintha4010 ปีที่แล้ว

    supiri machan

  • @hasithamadubashini7892
    @hasithamadubashini7892 ปีที่แล้ว +1

    Niyamai 😊 video enakan balan inne

  • @භාග්යාවිරාජනී
    @භාග්යාවිරාජනී ปีที่แล้ว

    ෆුට් චැලෙන්ජ් නැද්ද මල්ලි 😊

  • @fourteendays14123
    @fourteendays14123 ปีที่แล้ว +2

    Kotthu kynne pssuwk tma itn 🔥

  • @hlamusicpro988
    @hlamusicpro988 ปีที่แล้ว +2

    බි.ක. වලව්ව කොත්තුවක් ඕනෙ

  • @dilakshavishva9849
    @dilakshavishva9849 ปีที่แล้ว +2

    5:25 🤣🤣🤣

  • @ChanukaHemachandra3
    @ChanukaHemachandra3 ปีที่แล้ว +9

    ගොඩක් වෙලාවට ගොඩක් කඩවල් වලින් ග්‍රේවී එකක් දෙන්න ඕනේ... සමහර කඩවල් වල වැඩ කරන ගොබ්බ හත්තිලව් ඉන්නවා උන් ඔඩර් එකට සලකන්නේ එක්කෝ බිල් එකට එන ගාන බලලා නැත්නම් තරාතිරම බලලා. එහෙම උන්ට මේ වගේ රිවිව්ස් හොඳම වැඩේ (කොත්තු ලැබ්ස් පොයින්ට් කරනවා නෙවේ සහ මං Mr. කොත්තු එකට කැමති කෙනෙකුත් නෙවේ) කැපුනත් කමක් නැහැ කියලා ඇත්තම දලා කපලම දාන්න තියෙන්න...කඩවල් වල නම කැත කරන සමහරක් (ආයේ කියනවා සමහරක්) වැඩ කරන හැත්ත... තොපි වැඩ කරන තැනටත් රටටත් පිළිලයක්...

    • @Menuka3667
      @Menuka3667 ปีที่แล้ว +1

      සිරා , deparak ynna hithenna thenakata aye ohoma karama

    • @udeshikasanjeewani4008
      @udeshikasanjeewani4008 10 หลายเดือนก่อน

      Ekanm aththa ape ayya saramak adala giye eyla ganan gnne ne ehema giyma 😂😂

  • @radeeshaperera
    @radeeshaperera ปีที่แล้ว +1

    Harpos pizza vs Arthur's pizza one

  • @Dhanushkadcp
    @Dhanushkadcp ปีที่แล้ว +1

    හිච්චං එකා සන්ග්ලාස් දාන්නේ ඇහැක් අවුල් නිසා නේ..??

    • @sithum405
      @sithum405 ปีที่แล้ว

      නෑ ඌට එහෙම ලස්සනයි

    • @Dhanushkadcp
      @Dhanushkadcp ปีที่แล้ว

      නෑ උගේ ඇහැක් අවුල්..

  • @travelwithnature2018
    @travelwithnature2018 ปีที่แล้ว +2

    මේ මන් කියනවට කලහෙඩිහේන සිසිල කියලා හෝටලයක් තියනවා..ඒකේ චීස් කොත්තු එකයි mr.kottu cheese kottu එකයි review එකක් කරහන්කෝ..කලගෙඩිහේන චීස් කොත්තුව නම් මන් කාපු සුපිරිම එක...ලගදී කෑවේ නෑ..දැන් කොහොමද දන් නෑ...ඉස්සර නම් සුපිරි

  • @ASHEN_ONLINE-Bhathiya_Ashen
    @ASHEN_ONLINE-Bhathiya_Ashen ปีที่แล้ว +2

    නියමයි ❤

  • @lakshanprabath-q7v
    @lakshanprabath-q7v ปีที่แล้ว

    Supiriyak thamay🌺❤❤

  • @fakehadock3179
    @fakehadock3179 ปีที่แล้ว +3

    1st

  • @SLUFC
    @SLUFC ปีที่แล้ว +2

    උබලා නිකං රස පරීක්ෂකලා වගේ, ඔක්කොම කාපල්ලා නැත්නම් video එක quality නැ .

  • @888mobilegames2
    @888mobilegames2 ปีที่แล้ว +1

    Japanese sushi vs Korean sushi try krl blnna 🥲💛

  • @himanthamadagammana3721
    @himanthamadagammana3721 ปีที่แล้ว +2

    Land of kings and chops(ja ela))

  • @JayaniSenanayake-k2f
    @JayaniSenanayake-k2f ปีที่แล้ว

    Cheers eken try krnna 😋

  • @harshapathirage4301
    @harshapathirage4301 ปีที่แล้ว +3

    Super Next Burger King Sawan Vs KFC Sawan❤❤❤

  • @Lahiru_Fernandez
    @Lahiru_Fernandez ปีที่แล้ว

    Weight eka box eka pitin balanna epa brother wenama balanna one

  • @lahiruchintaka3537
    @lahiruchintaka3537 ปีที่แล้ว

    Ubata wadiya sun glas eka lokuine bn😂

  • @pasindunipun535
    @pasindunipun535 ปีที่แล้ว

    Ghost pepper ramen එක ඕනෙ ඊලඟට🙂✌️

  • @foodsdiaries
    @foodsdiaries ปีที่แล้ว +1

    1st 🥰🥰

  • @gaiyya9107
    @gaiyya9107 ปีที่แล้ว +1

    Title eka weradila update karpn machan kottulabs eka

  • @bankubanku4287
    @bankubanku4287 ปีที่แล้ว +3

    1st comment

  • @enoshtech497
    @enoshtech497 ปีที่แล้ว

    supiriyk thama

  • @okieasmr
    @okieasmr ปีที่แล้ว +11

    3rd like 🇺🇸

  • @VisulaGamage
    @VisulaGamage ปีที่แล้ว +1

    First comment and view 😎

  • @charithsilva9236
    @charithsilva9236 ปีที่แล้ว

    බත්තරමුල්ල urban grill රයිස් vs land of kings රිවිව් එකක් ඕනි 🖐️🖐️🖐️🖐️

  • @slcrickedits
    @slcrickedits ปีที่แล้ว

    Supiriy

  • @janithadecosta9361
    @janithadecosta9361 ปีที่แล้ว

    kottu labs නම විතරයි posh එකට.. අන්තිම පජාත කොත්තු.

  • @Hima_boy_
    @Hima_boy_ ปีที่แล้ว +10

    සුපිරි සංග්‍රාමයක් 🙂🙂❤️

  • @yohanish226
    @yohanish226 ปีที่แล้ว

    Land of Kings ekak ona

  • @lokkats3462
    @lokkats3462 ปีที่แล้ว +5

    Mr කොත්තු ❤❤❤

  • @Dt-ke2s
    @Dt-ke2s ปีที่แล้ว +1

    supiriyak❤🎉