@@NisalLiyanage-i9e😂 ow ow un eka agamak wath ganam ganne na kiypn 😂 ridenawa ne mewa baladdi krishan agama europe wala anna athu galama danawa 😂 adapan 😂 😂😂😂 paw bn ubalage un adapan 😂
Namo buddaye sadu Sadu sadu abayawathu arrahathu mage samma sambudu piyannta mage namas karaya wewa sadu Sadu sadu siyalu sathwayo niduk wewa nirogiwewa suwapath wewa 💐🙏🙏🙏🇱🇰💖💖💖💖💖
බලන්න ලස්සන හික්මිමකින් ඔවුන් වෙසක් තෙමගුල සමරන අතර. අපේ රටෙහි පාපතර නොහික්මුණු පිරිසක් පපරෙගසා එය අවලස්සන කල හැටිත් දුටුවා
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
පපරේ,කාවඩි නැටුම් වෙසක් පෙරහරකට කොහෙත්ම සුදුසු නෑ, අපේ එවුන් හරි මෝඩයි. චාටර් 💔💔
උඩරට නැටුම් එහෙමත් ගෙනාව නටන්න අමාරු උනේ වැස්ස නිසා
@@Lasavlog hmm🤍
ලැජ්ජයි අපේ එවුන්ගෙ හැසිරීම
තව දේවල් තිබින වැස්ස නිසයි අමාරු උනේ
මං ආස ඒ අයගෙ විනයට.ලංකාවෙ වෙසක් වලදි මිනිස්සු කිසිම විනයක් නැතුව හැසිරෙනව. ලංකාවෙ එවුං පපරෙ ගහල ඒක ඔප්පු කරා.පෙරහැර කැත කරා.
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
නමෝ බුද්ධාය ❤❤🙏 කොරියාව වගේම ලංකාවේ හැම කෙනෙක්ම බුදු දහම අවබෝධ කිරීමට තරම් බුද්ධිමත් වී ඒ මාර්ගයේ ගමන් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏
තෙරුවන් සරණයි
අපෙ රටෙනුත් නර්තන කන්ඩායමක් හිටියානම් තවත් ලස්සනයි වෙස් නර්තන කන්ඩායමක් වගේ❤️
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
ප්‍රංශයේ අවුරුදු උත්සවයේ ගුටිකෙලගෙන රටට ලැජ්ජ කරා. මෙතන මගුලේ කාවාඩියක් නටනවා වෙසක් පෙරහැරට 😢😢
ලස්සනට තිබුන ඒත්
පෙරහැරේ ගෞරවනීය බව අපේ උන්ම කනවා බයිල ගහලා එතන. කොච්චර ලස්සන සිංහල සංස්කෘතිකාංග තියෙනවද ලෝකෙට පෙන්නන්න..මුන් මේ බයිල ගහල චාටර් කරන්නේ..
eka atta.. yana thana hanawa aye ithin amu harak
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
මොකක්ද අර පපරේ පිස්සුව....පෙරහැරක්ද කෝවිලකට යන පූජාවක්ද.... ඒ අතින් අපේ ඇසල පෙරහැර වගේ උතුම් අවස්ථා කොච්චර ලස්සනද....වැහි හතක් වැස්සත් වාසනා කරඬුව අරන් එලියට පය තියද්දි වැස්සත් බය වෙලා නතර කරගන්නවා....ලංකාවේ විකෘති නොකරන ලද සැබෑ සංස්කෘතිය තුල මොන තරම් ලස්සනක් තියෙනවද කියලා මේවා දැක්කම තේරෙන්නේ....
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
පපරේ එකට දීලා නැති වෙන්නම
පපරේ ගහලා විනයත් කනවා. වෙසක් එකට පපරේ එකේ සම්බන්දය මොකක් ද.....?
ලංකාවෙ දෙයක් නිසා අපේ දේවල ඔඑරහැරවල යනව නේද. ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
පෙරහැර නැරඹීමට පැමිණෙන අයට හොඳ රසයක් ලබා දීමේ අරමුණෙන් යුතුව මෙම සංස්කෘතිකාංගය ඉදිරිපත් කලෙමු.
I'm so proud to see my buddhist people
Thanx brother
මන් දැක්කා ගිය පාර ලස්සන උඩරට නැටුම් ටිකක්.මේ පාර ඔය කොරල තියෙන්නේ ... මෙහෙ පෙරහර විනාස කරල,ඊළඟට කොරියාවේ විනාස කරන්න ගිහින්😢
නැටුම් කාන්ඩයක් ආව කරන්න අමාරුයි හිදටම වැස්ස වීඩියෝ කලාට කැම් වලින් වතුර බේරෙනව. උඩින් ඉටිකොල දාල කලේ
හරිම ලස්සනයි . ❤❤❤ බලන්න යන්න ඕනි එච්චරයි . 😊😊 කොරියාව කියන්නෙ මගෙ ජිවිතයෙන් කොටසක් . අපෙ අයගෙ පපරෙ තමා අවුල් 😢😢 හරියට තොවිලයක් අස්සෙ රින්ගන් ඉන්නව වගේ . අපෙ පපරෙට වැඩිය පංච තූර්ය වාදනය කරනාම් තවත් ගති 😊😊
මෙහෙ ගන්න අමාරුයිනෙ ටිකක් ගෙනාව නටන්න එහෙම ඹෑ වැස්ස ගොඩක්ම
1st like and 1st comment.අනේ මට කොරියන් යන්න ලැබේවා🫶මම දැන් AL EXAM කරනෝ ඊටපස්සෙ කොරියන් exam karanna inne🫶😚
ඉක්මනින්ම
@@Lasavlog thank you ayyh🫶
ඔබට කොරියා යන්ඩ වාසනාව ලැබේවා .
මමත් මේ පාර A/L කරන ඔයා වගේම korean යන්න කැමති කෙනෙක්. ඔයාගේ පැතුම එසේම ඉටු වේවා ❤😊
හැමකෙනාගේම ජීවිත වල තියෙන ලස්සන හීන,බලාපොරොත්තු ඉතාම හොදින්,සාර්ථකව ඉටු වේවා!!!🙏🏻
හැම විටම ධනාත්මකව ජීවත් වෙන්න,මහන්සි වෙන්න,අවංක වෙන්න,නිහතමානී වෙන්න,අතහරින්න එපා,මනුස්සකම් පිරි හොද හදවතක් ඇත්තෙක් වෙන්න.
හැමටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!! බුදුසරණයි
තෙරුවන් සරණයි ස්තූතියි
පපරෙ හොදයි කෝවිලකට වෙසක් කියන්නෙ පපරෙට රෙද්ද උස්සන් කොරවක්කො වගේ නටන එක නෙවෙයි
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
කොරියන් කියන්නේ දැන් පිස්සුවක් වගේ. හැමදාම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් එන්න ලැබෙන්න කියලා 🇰🇷
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
ඉතාම අගෙයි තෙරුවන් සරණයි
ස්තූතියි තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
අපුරු යී හදවත් බුද්ධා ලම්බන ප්‍රීතිය උතුරනවා ලොකුම ආලොක කල උත්තමයානණ්ට මාගෙ නමස්කාර ය වෙවා සැමට ස්තූතියි බුදු සරණයි
බුදුදහම පිරිහෙමින් තියෙන මේ කාලෙ මේ වගේ ලස්සන පෙරහැරක් දකින්න ලැබීමත් වාසනාවකි ❤❤
තෙරුවන් සරණයි
Koreans la buddism ganan ganne na. Me nikan culutral deyak witri./.
බුදුදහම විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගමත් පිරිහෙනවා
@@NisalLiyanage-i9e😂 ow ow un eka agamak wath ganam ganne na kiypn 😂 ridenawa ne mewa baladdi krishan agama europe wala anna athu galama danawa 😂 adapan 😂 😂😂😂 paw bn ubalage un adapan 😂
@@AvinthaHIකවදාවත් ආගමක් පිරිහෙන්නෙ නෑ බන් 🙂 ආගම අදහන උන් තමා පිරි හෙන්නෙ eg; ට්‍රිපිටකයේ වචන වෙනස් කරල නෑ නේ බයිබලේ වචන වෙනස් කරල නෑ නේ එහෙනම් පිරිහිලත් නෑ ගනම් ගන්න එපා යන අයට යන්න දෙන්න 🙂
අපේ රටේ නම සංස්කෘතික ලක්ෂණ ඉවර කරනවා papare ගහලා
නැති දේවල් නොකර ඉන්න එක හොඳයි. 😢😢😢😢. පුළුවන් විදියට කොඩි රැගෙන giya නම් ඔයිට වඩා හොඳයි
අප්පා ඔව් මටත් හිතුනේ ඔය ටිකමයි, පපරේ හොද ක්‍රිකට් මැච් වලට ව්තරයි
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට
මාත් උසස්පෙල කරලා ඉවර වුනු ගමන් කොරියන් යනවා .ලන්කාවේ කොරියන් සිහිනය තියෙන හැමකෙනෙක්ටම ඒ හීනෙට යන්න ලැබේවා......
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
ඉක්මනින් ම කොරීයාවට එන්න ලැබේවා 🥺❤️🌍🙏🇰🇷
අනිවාර්යයෙන්
අපිත් අාසයි කොරියාවට අපේ දරුවෙක් ඉන්නව AL කරල වැඩි දුර අධ්‍යාපනයට කොරියන් එන්න හදන්නෙ ලස්සනයි කොරියාව
ඉක්මනින් එන්න ලැබේවා එයාට
South korean and sri lanka 🇰🇷🇱🇰 lover.
Thanx brother
හරිම ලස්සනයි මාත් අනිවරෙන් යනවා බුදු සරණයි ඔයාලට😍❤
තෙරුවන් සරණයි
බොහොම ස්තූතිය පුදමි ඉතාම ලස්සනයි
ස්තූතියි ගොඩක්
😮ලස්සනම
පෙරහැර නියමයි
ස්තූතියි ගොඩක්
පපරේ කොහෙත්ම වෙසක් පෙරහැරකට ගැල්පෙන් නෑ..අනිත් අංග කොච්චර ලස්සනද ....සාමකාමිද
ek atta
Hmm
ලස්සනයි බුදුසරණයි ❤️🇰🇷
ස්තූතියි ගොඩක්
අදමයි කොරියාවේ වෙසක් පෙරහැර දැක්කේ Thank u මල්ලි ❤️❤️❤️
ස්තූතියි ස්තූතියි
හරිම ලස්සනයි වෙසක් උත්සවය. වැස්ස බාදාවක් කර නොගෙන තම තමන්ගේ වැඩේ හරියටම කරලා තියෙනවා.කොහේ ගියත් අයියාගේ ගමේ කෙනෙක් හම්බ වෙනවමයි නේද😊
කැම් වල කතුර් වැක්කෙරෙද්දි කලේ, ගමේ උන් හැම තැනම
💖🇰🇷💖 හරිම ලස්සනයි ...🥰🙏
ස්තූතියි ස්තූතියි
කොරියානු වෝ අපට වඩා සංවරයි.
😍 මාරම ලස්සනක් තියෙන්නේ 😍🇰🇷💪 සුපිරියක් තමා ❤️
ස්තූතියි මචං
Lak puthune....ස්තුති ඔබට ..pin.🙏🙏 හොඳින් inna හැමෝම ..තෙරුවන් සරණයි .
තෙරුවන් සරණයි
ඔතන ඉන්න කොරියන් කට්ටියට පින්ම ලැබෙන්න ඕනි.ලන්කාවෙ එවුන්ට පව්ම ලැබෙන්න ඕනි.
අනෙ එහෙම කියන්න එප ගොඩක් මහන්සි උනා
බුදු සරණයි !!!
තෙරුවන් සරණයි
මොන රෙද්දක්ද බ්ම් අර දෙම්ලුන්ගෙ කන් බීරි වෙන පපරයක් දාලා ඔහොම තැනුට් හාලා තියෙන්නෙ 🤢🤮
😅😅😅
ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා
අච්චර ලස්සන පෙරහැර අපේ රටේ අය පපරෙ ගහල විනාස කරලා.පෙරහැරේ සාමකාමී ,නිවුණු ගතිය ඉවර කරල දාලා..රටත් චාටර් කරනවා..කෝවිලක පෙරහැරක් වගේ කිසිම ගෞරවනීය බවක් නෑ...ලංකාව බෞද්ධ කොඩියෙ නිජබිම,,,,ලෝකෙ දීර්ඝ තම බෞද්ධ ලිඛිත ඉතිහාසය තියෙන රට...මෙච්චර බෞද්ධ සංස්කෘතියක් තියෙන රටේ ඔතන වෙන පෙන්නන්න දෙයක් තිබුණෙ නැද්ද ?😢
අපේ නැටුම් එහෙමත් තියන්න හිටියෙ වැස්ස නිසා පොඩ්ඩක් අවුල් උනේ, ලස්සනම ටික තමයි දැන්මෙ,, ❤️
@@Lasavlogලබන පාර ඒ දේවල් නැතුව ,,,වැස්සෙන් බාධාවක් නොවී ලස්සනට පෙරහැර කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!හැමෝම පරිස්සමින් ඉන්න!!❤
@@Lasavlogබෙර,දවුල්,තම්මෙට්ටං,
හොරනෑ වගෙ ඒවනං කමක් නෑ . රට කෑව..
ඒක නම් ඇට්ට අර දෙම්ලුන්ගෙ කන් බීරි වන ජරා පපරයක් නිසා නිකන් ගූ වෙලා 🤢🤮
කොරියාවයි ලංකාවයි දෙකක්.එයාලා කරන්න පුළුවන් දේවල් කලා..මොකද එයාලාට ඇත්තු ගෙනියන්න බෑ...ඒ නිසා එයාලා අලින්ගේ රුව නිර්මාණය කරලා පෙරහැරට යෙදුවා..අපි ඒක හරි අගය කරන්න ඕන..❤🎉
මම නම් ඒ මතයේ ඉන්නේ...
අපේ මල්ලි කෙනෙක් තමයි බොරු කකුල් යන්න හිටියේ. අනේ හරිම ලස්සනයි පෙරහැර අපිටත් ඉක්මනින් කොරියාවට එන්න ලැබුනොත් හරි ඉතින්. ලසා මල්ලි ඔයාටත් පින් මෙච්චර ලස්සන පෙරහැර අපිටත් බලන්න විඩිඕ කලාට👍👍👍👍 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️❤️
ආ එහෙමද මමත් ඊයෙ තමයි දන්නෙත් ලගපාත කියල එයා
@@Lasavlog ලසා මල්ලි ඔයාවත් මන් දන්නවා. අපි ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රාථමික හිටියේ. ඔයාගේ channel එක නියමයි 👍👍👍👍
කොච්චර වැස්සත් පෙරහැර ලස්සනට තීබිල නේද? Nice video brother! ❤❤
නෑව හොදේ. සුපිරියටම තිබුන හැබැයි.
තෙරුවන් සරනයි සියලු දෙනාටම❤❤
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි 🙏🇱🇰❤🙏🇰🇷❤️
තෙරුවන් සරණයි
Sadu sadu sadu තෙරුවන් සරණ යි
පපරෙ ගහලනෙ පෙරහැරේ😢... ට්‍රැක් ලන්තෙ උන් බහුතරයක් කොහෙ ගියත් ආගම ඉවරයි😅
අපේ නැටුම් එහෙමත් තිබුන නටන්න උනේ නෑ වැස්ස නිසා
@@Lasavlog අපරාදේ.... අපේ දේවල් ටිකත් එකතු වුණානම් perfect .. පරිස්සමෙන් ජය වේවා...!
Lassanai awastha thiyenawa
ස්තූතියි
ලසා😍🤗
ආදරෙයි ❤❤
ආදරෙයි ආදරෙයි
ලංකවෙ කාලකන්නි සේට් එක්කක් කාල පෙරහර .කිහිප දෙනෙක් යන්තම් අපේ නම රැකල
ස්තූතියි ගොඩක්
සුපිරියක් එකෙන්ම ❤
ස්තූතියි ගොඩක්
Mechchara lassana perahara papare gahala kawa.
ලස්සනට තිබුන හැබැයි
දෙවැනි මව් බිම 🇰🇷💝
ලොවෙත්
🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🌹🌹🪷🪷🪷🪷🧘♂️🧘♂️🧘♂️සාදු සාදු සාදු
තෙරුවන් සරණයි
කවදා හරි අනිවාරෙන් එනවා කොරියාවට❤️💪
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Sadu sadu sadu theruwan saranai ❤❤❤
තෙරුවන් සරණයි
අනේ මටත් කොරියන් ඵන්න ලැබේවා 😊
ඉක්මනින්ම
Aniwarenma oyata Korean yanna labenna kiyala prarthana karanawa
ඇයි මට 🥺🥺🙏🇰🇷❤️
@@ajanthaindika3022 bayawenna EPA aniwarenma apita yanna puluwan,mamath me para exam liyanawa
@@NipuniShanuliඔයාටත් ඉක්මනටම කොරියන් යන්න ලැබේවා❤️🇰🇷
Love the the Buddha 🙏🙏🙏🇰🇭🇰🇭💗💗💗❤️❤️❤️🌻🌻🌻🌻🪷🪷🪷🪷
තෙරුවන් සරණයි ..
ගැම්ම❤❤❤
ස්තූතියි
Ane harima lassanai koriyawe perahara🎉
ස්තූතියි ගොඩක්
Semata pinbara vesak mangalyak wewa...!!!
🙏🙏☸️☸️
තෙරුවන් සරණයි
සාදු සාදු සාදු🙏🙏🙏🙏
අම්මො පිස්සු හැදෙනවා ලසා අයියා ❤
ස්තූතියි මචං
මාරම ලස්සනයි..❤
ස්තූතියි ගොඩක්
Jaya Vesak Buddha Purnima in Korea
Thanx brother
Sadu..sadu..saduu.!
Great video 🖤✨
ස්තූතියි ගොඩක්
අනෙ මෙවා සියසින් දකින්න මටත් පිනක් තියෙයිද😢
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
Attma godak lassanai dawasaka attm balgnna tibbnm athi ❤🇰🇷
අනිවාර්යයෙන් ලැබෙයි
කොරියාවයි ලංකාවයි දෙකක්.එයාලා කරන්න පුළුවන් දේවල් කලා..මොකද එයාලාට ඇත්තු ගෙනියන්න බෑ...ඒ නිසා එයාලා අලින්ගේ රුව නිර්මාණය කරලා පෙරහැරට යෙදුවා..අපි ඒක හරි අගය කරන්න ඕන..❤🎉
මම නම් ඒ මතයේ ඉන්නේ...තවත් ගොඩක් දේවල් තිබ්බා එයාලා අපෙ ඒව වෙනුවට යොදපු...😊 අනිත් එක එයාලාගෙ පෙරහැර අපෙ පෙරහැර වගෙ ම වෙන්න ඕන නෑ නේද?එයාලා එයාලාගෙ සංස්කෘතියත් එක්කනෙ ඒ පෙරහැර කරලා තිබ්බෙ.අනික් එක මන් දන්න විදියට එහෙ අපෙ බුදුදහම නෙවෙයි තියෙන්නේ...🎆🌟🪅
මම මේව කියන්න හිතුවෙ ගොඩක් අය නරක Comment දාලා තිබ්බ නිසා..
ලොව හැම බෞද්ධ රටකට ම යහපත් ප්‍රාර්ථනා පිරුනු සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!
මට නම් අපෙ පෙරහැරවලුයි මේ පෙරහැරයි දෙක ම ලස්සනයි🎉😊❤
එයාලගෙ සංස්කෘතික item නම් කමක් නෑ. අපේ item තමයි අවුල් 😢😢😢
ඔව්..පපරෙ ගහපු එක ඇරෙන්න ලොකු වරදක් තිබුණෙ නෑ..
ස්තූතියි ගොඩක් තෙරුවන් සරණයි
@@Lasavlog ok... තෙරුවන් සරණයි....🎆
ශික් විතරක් අච්චර ලස්සන පෙරහැර අපේ රටෙ උන් විනාශ කරනවා ජරා පපරයක් ගහල...💔
නැටුම් තිබුන නටන්න උනේ පොඩි තැනකයි වැස්ස නිසා
අපෙ තෙරවාදි බුදු ගුනය එයාලගෙ මොන ගුනයද
Mahayana
මෙතන තේරවාදී මහායාන දෙකෙන්ම තියනව රටවල් ගොඩකින්නෙ
ඔය පපරෙයක් දාලා ඔතන එකෙක් හිටියේ නැද්ද බොදු බැති ගීයක් දාන්න කියන්න 😂
Sadu sadu.sadu
තෙරුවන් සරණයි
❤ niyamai aiye
ස්තූතියි මයුර බ්‍රෝ ආදරෙයි
ලබන අවුරුද්දෙ කොරියාවෙදි වෙසක් සමරමු එහෙනම්❤
❤❤❤
අනිවාර්යයෙන් අනිවාර්යයෙන්
@@Lasavlog ❤❤❤❤
Thank you❤🎉
You’re welcome 😊
Thanks aiye....
Always welcome brother
Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි
Love from ජෙජු ❤🇰🇷
ෂා එන්නමයි ඉන්නෙ ජේජු
@@Lasavlog Aniwa enna ❤
Jaya wewa aiya♥️♥️😍
ජයම වේවා
Eka maarama lassanai macho ❤
ස්තූතියි ගොඩක්
හරි ලස්සනයි❤❤❤
ස්තූතියි ස්තූතියි
@@Lasavlog ♥️♥️
Namo buddaye sadu Sadu sadu abayawathu arrahathu mage samma sambudu piyannta mage namas karaya wewa sadu Sadu sadu siyalu sathwayo niduk wewa nirogiwewa suwapath wewa 💐🙏🙏🙏🇱🇰💖💖💖💖💖
Aney harima lassanai
ස්තූතියි ස්තූතියි
wow.it`s amazing😍❤
Thank you! 😊
මාරම ලස්සනයි 🔥💖
ස්තූතියි ගොඩක්
@@Lasavlog❤
Sadu sadu sadu 🎉
තෙරුවන් සරණයි
Aththamai puduma sathutak hithata dkkahama me wage deyk❤❤
ස්තූතියි ගොඩක්
Sadu sadu Sadu godak lassanai
තෙරුවන් සරණයි ස්තූතියි
Lassnyi ayiye❤
ස්තූතියි ගොඩක්
Udenma dekka lassnama video eka.사랑해 ❤🇰🇷
ස්තූතියි ගොඩාක්
අඩෝ පැල්මඩුල්ලේ කොල්ලෙක් ඉන්නව අපි කහවත්තේ ❤❤
සුපිරිම
Supiri Aiyaa 😍😍
කෝ උබ ආවෙ නෑනෙ
@@Lasavlog Awa.. Oyata cl Gaththa Ansar kare Ne 😊
ගොඩක් ලස්සනයි අයියේ ❤️දවසක එනවමයි 🇰🇷❤️❤️ අයියට ගොඩක් ස්තූතියි කොරියාවෙ තියන මේ වගේ ලස්සන දේවල් අරන් එනවට 😊
ස්තූතියි ගොඩක්
Harima lassanai ❤❤
ස්තූතියි ගොඩක්
Api adahana agamata multhana dila thiyena rataka wada karanna labena aka pera pinak aiye 😊 budusaranai ❤
තෙරුවන් සරණයි ඔයාට
Ane ayye pinsidda venava apita balanna dammata. Mama thava aurudu 4 kin envamay❤
සුපිරිම
🔥😁❤️
o/l iwara una gaman korean exam liyala awoth harida brother
18න් තමයි විභාගෙට වාඩිවෙන්න පුලුවන් එතකන් භාශාවනිගෙනගත්තනම් හරි
Ammo lassana❤
ඒකනෙ