කොරියාවේ වෙසක් පෙරහැර, ලෝකෙම බෞද්ධයින් සෝල් නගරෙට | The biggest Vesak procession in korea

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ก.ย. 2024
  • දකුණු කොරියාවේ පැවති වෙසක් පෙරහැර, ලෝකයේ නන් දෙසින් පැමිනි බෞද්ධ බැතිමතුන්ගේ සහභාගිත්වයෙන් ඵැවැත් උනා මේ ඉන් දර්ශන ඔබ සදහා.
    #කොරියන් #eps #sinhala #southkorea
    මගේ තව වීඩියෝස්
    කොරියාවේ අපේ අවුරුදු උත්සවේ 🥰 ආස හිතෙයි New Year celebration 2024
    • කොරියාවේ වෙසක් පෙරහැර,...
    සකුරා
    ඒ ලස්සන 🥰 සුන්දර කොරියාවේ සකුරා පිපුණු වසන්ත කාල ආරම්භය | Cherry blossoms sakura in south korea
    • ඒ ලස්සන 🥰 සුන්දර කොරිය...
    කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
    • කොරියන් රාමෙන්, ඔක්කොම...
    කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
    • කොරියන් කෑම, ජපන් කෑම ...
    කොරියාවෙ රෑ ජීවිත Vol 02,
    • කොරියාවෙ රෑ ජීවිත Vol ...
    යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
    • 2024 කොරියන් ඇඩ්මිෂන් ...
    2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
    • 2024 කොරියන් භාශා විභා...
    කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
    • කොරියාවෙ රැකියා 2024 ට...
    න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
    • අන්තිම වීඩියෝ එක හිම ව...
    කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
    • කොරියාවේ රැකියාවකට එනව...
    කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
    • කොරියාවේ රෑට වීදි ආහාර...
    උතුරු කොරියාව බලන්න
    • දරුනුම තැන, උතුරු කොරි...
    කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
    • කොරියාන් විභාගයට වැඩිම...
    කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
    • කොරියන් පාඩම් කරන්න EP...
    biggest chocolate shopping vlog
    • ලොකුම කොරියන් චොකලට් ෂ...
    living cost korea
    • කොරියාවේ ජීවන වියදම | ...
    2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
    • 2024 කොරියාවෙ වැටුප | ...
    එක පාරින් මං විභාගය පාස් උන හැටි
    • මාස 8න් කොරියන් පාඩම් ...
    පාඩම් කරන විදි
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ රැකියා
    • Jobs in Korea | කොරියා...
    කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
    • කොරියානු භාශා විභාග අය...
    කොරියානු භාශා විභාගයට කකලින්
    • කොරියානු භාශා විභාග අය...
    eps topic pdf book
    • කොරියන් පාඩම් කරන්න EP...
    2023 වැටුප
    • 2023 South korea salar...
    කොරියාවට යන්නෙ කොහොමද
    මොනවාද ඕනි
    • රැකියාවකට කොහොමද කොරිය...
    ගමේ පංසල
    • Korea, my village temp...
    අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
    • කොරියාවෙ පොල දවසක්, අම...
    • කොරියානු භාශා විභාග අය...
    කනත්තෙ
    • 묘지 | Cemetery, south k...
    ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
    • Rs.200000 ක ලංකාවට එවප...
    කොරියාවෙ පඩි
    Salary in korea
    • Korea's basic salary f...
    කොරියානු භාශාව පටන් ගන්න
    • how to Since Korean la...
    පාඩම් කරන හරිම විදිය
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
    • South asian and sri la...
    ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
    shopping vlog #shopping
    ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්නමගේ තව වීඩියෝස්
    කොරියන් රාමෙන්, ඔක්කොම කනෝ
    • කොරියන් රාමෙන්, ඔක්කොම...
    කොරියන් කෑම, ජපන් කෑම බුෆේ විදියට
    • කොරියන් කෑම, ජපන් කෑම ...
    කොරියාවෙ රෑ ජීවිත Vol 02,
    • කොරියාවෙ රෑ ජීවිත Vol ...
    යන් ඇඩ්මිෂන් සම්පූර්ණ විස්තරය, කොහොමද ගන්නෙ, මොනවද ඔනි කාටද පුලුවන්
    • 2024 කොරියන් ඇඩ්මිෂන් ...
    2024 කොරියන් භාශා විභාගයට ඇඩ්මිෂන් අත්‍යවශ්‍ය දේවල්
    • 2024 කොරියන් භාශා විභා...
    කොරියාවෙ රැකියා 2024 ට නව අංශ සමග 165000ක්
    • කොරියාවෙ රැකියා 2024 ට...
    න්තිම වීඩියෝ එක හිම වැටෙන වෙලේ,
    • අන්තිම වීඩියෝ එක හිම ව...
    කොරියාවේ රැකියාවකට එනවනම්, මෙහෙම තැනක් ලැබුනත් ඉන්න ඕනි
    • කොරියාවේ රැකියාවකට එනව...
    කොරියාවේ රෑට වීදි ආහාර | korean night street food
    • කොරියාවේ රෑට වීදි ආහාර...
    උතුරු කොරියාව බලන්න
    • දරුනුම තැන, උතුරු කොරි...
    කොරියාන් විභාගයට වැඩිම ලකුනු ගන්න ටිප්ස්
    • කොරියාන් විභාගයට වැඩිම...
    කොරියන් පාඩම් කරන්න EPS PDF පොත් 2 නොමිලේ
    • කොරියන් පාඩම් කරන්න EP...
    biggest chocolate shopping vlog
    • ලොකුම කොරියන් චොකලට් ෂ...
    living cost korea
    • කොරියාවේ ජීවන වියදම | ...
    2024 කොරියාවෙ වැටුප | 2024 korean salary update
    • 2024 කොරියාවෙ වැටුප | ...
    එක පාරින් මං විභාගය පාස් උන හැටි
    • මාස 8න් කොරියන් පාඩම් ...
    පාඩම් කරන විදි
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ රැකියා
    • Jobs in Korea | කොරියා...
    කොරියානු භාශා විභාගයට අයදුම්පත් ගන්නෙ කොහොමද
    • කොරියානු භාශා විභාග අය...
    කොරියානු භාශා විභාගයට කකලින්
    • කොරියානු භාශා විභාග අය...
    eps topic pdf book
    • කොරියන් පාඩම් කරන්න EP...
    2023 වැටුප
    • 2023 South korea salar...
    කොරියාවට යන්නෙ කොහොමද
    මොනවාද ඕනි
    • රැකියාවකට කොහොමද කොරිය...
    ගමේ පංසල
    • Korea, my village temp...
    අමුතු කෑම එක්ක කොරියාවෙ පොල
    • කොරියාවෙ පොල දවසක්, අම...
    • කොරියානු භාශා විභාග අය...
    කනත්තෙ
    • 묘지 | Cemetery, south k...
    ලක්ෂ 2ක ලංකාවට යවපු බඩු තොගේ
    • Rs.200000 ක ලංකාවට එවප...
    කොරියාවෙ පඩි
    Salary in korea
    • Korea's basic salary f...
    කොරියානු භාශාව පටන් ගන්න
    • how to Since Korean la...
    පාඩම් කරන හරිම විදිය
    • කොරියන් පාඩම් හිටින්නම...
    කොරියාවෙ විකිනෙන ලංකාවෙ බඩු
    • South asian and sri la...
    ඉස්සරහට ගොඩක් දේවල් අරන් එනකන් අපිව Subscribe කරල තියාගන්න.
    shopping vlog #shopping
    ඔයාලගෙ අදහසුත් අපිට එකතු කරන්න

ความคิดเห็น • 524

  • @donranji1540
    @donranji1540 4 หลายเดือนก่อน +25

    බලන්න ලස්සන හික්මිමකින් ඔවුන් වෙසක් තෙමගුල සමරන අතර. අපේ රටෙහි පාපතර නොහික්මුණු පිරිසක් පපරෙගසා එය අවලස්සන කල හැටිත් දුටුවා

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @AndrasGraant
    @AndrasGraant 4 หลายเดือนก่อน +17

    මං ආස ඒ අයගෙ විනයට.ලංකාවෙ වෙසක් වලදි මිනිස්සු කිසිම විනයක් නැතුව හැසිරෙනව. ලංකාවෙ එවුං පපරෙ ගහල ඒක ඔප්පු කරා.පෙරහැර කැත කරා.

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @BANDARADmaxxsooriya
    @BANDARADmaxxsooriya 4 หลายเดือนก่อน +29

    පපරේ,කාවඩි නැටුම් වෙසක් පෙරහරකට කොහෙත්ම සුදුසු නෑ, අපේ එවුන් හරි මෝඩයි. චාටර් 💔💔

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +3

      උඩරට නැටුම් එහෙමත් ගෙනාව නටන්න අමාරු උනේ වැස්ස නිසා

    • @BANDARADmaxxsooriya
      @BANDARADmaxxsooriya 4 หลายเดือนก่อน +2

      @@Lasavlog hmm🤍

  • @Faceon6790
    @Faceon6790 4 หลายเดือนก่อน +9

    නමෝ බුද්ධාය ❤❤🙏 කොරියාව වගේම ලංකාවේ හැම කෙනෙක්ම බුදු දහම අවබෝධ කිරීමට තරම් බුද්ධිමත් වී ඒ මාර්ගයේ ගමන් කරන්න කියලා ප්‍රාර්ථනා කරනවා ❤🙏

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @dhammikapadmasiri619
    @dhammikapadmasiri619 4 หลายเดือนก่อน +17

    ලැජ්ජයි අපේ එවුන්ගෙ හැසිරීම

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      තව දේවල් තිබින වැස්ස නිසයි අමාරු උනේ

  • @priyanthasilva602
    @priyanthasilva602 4 หลายเดือนก่อน +23

    ප්‍රංශයේ අවුරුදු උත්සවයේ ගුටිකෙලගෙන රටට ලැජ්ජ කරා. මෙතන මගුලේ කාවාඩියක් නටනවා වෙසක් පෙරහැරට 😢😢

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +3

      ලස්සනට තිබුන ඒත්

  • @fdoc6574
    @fdoc6574 4 หลายเดือนก่อน +11

    අපෙ රටෙනුත් නර්තන කන්ඩායමක් හිටියානම් තවත් ලස්සනයි වෙස් නර්තන කන්ඩායමක් වගේ❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @gimakolla3708
    @gimakolla3708 4 หลายเดือนก่อน +37

    පෙරහැරේ ගෞරවනීය බව අපේ උන්ම කනවා බයිල ගහලා එතන. කොච්චර ලස්සන සිංහල සංස්කෘතිකාංග තියෙනවද ලෝකෙට පෙන්නන්න..මුන් මේ බයිල ගහල චාටර් කරන්නේ..

    • @abhi_jayaweera-jt2cp
      @abhi_jayaweera-jt2cp 4 หลายเดือนก่อน +4

      eka atta.. yana thana hanawa aye ithin amu harak

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @sanjuevanz3986
    @sanjuevanz3986 4 หลายเดือนก่อน +11

    I'm so proud to see my buddhist people

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      Thanx brother

  • @wasanasilva7770
    @wasanasilva7770 4 หลายเดือนก่อน +33

    මොකක්ද අර පපරේ පිස්සුව....පෙරහැරක්ද කෝවිලකට යන පූජාවක්ද.... ඒ අතින් අපේ ඇසල පෙරහැර වගේ උතුම් අවස්ථා කොච්චර ලස්සනද....වැහි හතක් වැස්සත් වාසනා කර‍ඬුව අරන් එලියට පය තියද්දි වැස්සත් බය වෙලා නතර කරගන්නවා....ලංකාවේ විකෘති නොකරන ලද සැබෑ සංස්කෘතිය තුල මොන තරම් ලස්සනක් තියෙනවද කියලා මේවා දැක්කම තේරෙන්නේ....

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +2

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน +1

      පපරේ එකට දීලා නැති වෙන්නම

  • @SithumHimasha-ki7wf
    @SithumHimasha-ki7wf 4 หลายเดือนก่อน +28

    1st like and 1st comment.අනේ මට කොරියන් යන්න ලැබේවා🫶මම දැන් AL EXAM කරනෝ ඊටපස්සෙ කොරියන් exam karanna inne🫶😚

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +2

      ඉක්මනින්ම

    • @SithumHimasha-ki7wf
      @SithumHimasha-ki7wf 4 หลายเดือนก่อน +2

      @@Lasavlog thank you ayyh🫶

    • @AndrasGraant
      @AndrasGraant 4 หลายเดือนก่อน +2

      ඔබට කොරියා යන්ඩ වාසනාව ලැබේවා .

    • @BeenuPrabodha_307
      @BeenuPrabodha_307 3 หลายเดือนก่อน

      මමත් මේ පාර A/L කරන ඔයා වගේම korean යන්න කැමති කෙනෙක්. ඔයාගේ පැතුම එසේම ඉටු වේවා ❤😊

  • @udeshmadushan
    @udeshmadushan 4 หลายเดือนก่อน +18

    මන් දැක්කා ගිය පාර ලස්සන උඩරට නැටුම් ටිකක්.මේ පාර ඔය කොරල තියෙන්නේ ... මෙහෙ පෙරහර විනාස කරල,ඊළඟට කොරියාවේ විනාස කරන්න ගිහින්😢

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      නැටුම් කාන්ඩයක් ආව කරන්න අමාරුයි හිදටම වැස්ස වීඩියෝ කලාට කැම් වලින් වතුර බේරෙනව. උඩින් ඉටිකොල දාල කලේ

  • @dilsharaushani1825
    @dilsharaushani1825 4 หลายเดือนก่อน +4

    හැමකෙනාගේම ජීවිත වල තියෙන ලස්සන හීන,බලාපොරොත්තු ඉතාම හොදින්,සාර්ථකව ඉටු වේවා!!!🙏🏻
    හැම විටම ධනාත්මකව ජීවත් වෙන්න,මහන්සි වෙන්න,අවංක වෙන්න,නිහතමානී වෙන්න,අතහරින්න එපා,මනුස්සකම් පිරි හොද හදවතක් ඇත්තෙක් වෙන්න.
    හැමටම සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!! බුදුසරණයි

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ස්තූතියි

  • @tharaninalawattha9301
    @tharaninalawattha9301 4 หลายเดือนก่อน +8

    හරිම ලස්සනයි . ❤❤❤ බලන්න යන්න ඕනි එච්චරයි . 😊😊 කොරියාව කියන්නෙ මගෙ ජිවිතයෙන් කොටසක් . අපෙ අයගෙ පපරෙ තමා අවුල් 😢😢 හරියට තොවිලයක් අස්සෙ රින්ගන් ඉන්නව වගේ . අපෙ පපරෙට වැඩිය පංච තූර්ය වාදනය කරනාම් තවත් ගති 😊😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      මෙහෙ ගන්න අමාරුයිනෙ ටිකක් ගෙනාව නටන්න එහෙම ඹෑ වැස්ස ගොඩක්ම

  • @LakshalaRajapakshe
    @LakshalaRajapakshe 4 หลายเดือนก่อน +25

    අපේ රටේ නම සංස්කෘතික ලක්ෂණ ඉවර කරනවා papare ගහලා
    නැති දේවල් නොකර ඉන්න එක හොඳයි. 😢😢😢😢. පුළුවන් විදියට කොඩි රැගෙන giya නම් ඔයිට වඩා හොඳයි

    • @bhagyavijithasena4264
      @bhagyavijithasena4264 4 หลายเดือนก่อน +6

      අප්පා ඔව් මටත් හිතුනේ ඔය ටිකමයි, පපරේ හොද ක්‍රිකට් මැච් වලට ව්තරයි

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @RashmiMaduwanthi
    @RashmiMaduwanthi 4 หลายเดือนก่อน +26

    පපරෙ හොදයි කෝවිලකට වෙසක් කියන්නෙ පපරෙට රෙද්ද උස්සන් කොරවක්කො වගේ නටන එක නෙවෙයි

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @WimaladharmaKankanamge
    @WimaladharmaKankanamge 4 หลายเดือนก่อน +9

    South korean and sri lanka 🇰🇷🇱🇰 lover.

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      Thanx brother

  • @judefernando4541
    @judefernando4541 4 หลายเดือนก่อน +28

    පපරේ ගහලා විනයත් කනවා. වෙසක් එකට පපරේ එකේ සම්බන්දය මොකක් ද.....?

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ලංකාවෙ දෙයක් නිසා අපේ දේවල ඔඑරහැරවල යනව නේද. ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

    • @Sandakathmini01
      @Sandakathmini01 4 หลายเดือนก่อน

      පෙරහැර නැරඹීමට පැමිණෙන අයට හොඳ රසයක් ලබා දීමේ අරමුණෙන් යුතුව මෙම සංස්කෘතිකාංගය ඉදිරිපත් කලෙමු.

  • @tharu.s.bandara
    @tharu.s.bandara 4 หลายเดือนก่อน +148

    අච්චර ලස්සන පෙරහැර අපේ රටේ අය පපරෙ ගහල විනාස කරලා.පෙරහැරේ සාමකාමී ,නිවුණු ගතිය ඉවර කරල දාලා..රටත් චාටර් කරනවා..කෝවිලක පෙරහැරක් වගේ කිසිම ගෞරවනීය බවක් නෑ...ලංකාව බෞද්ධ කොඩියෙ නිජබිම,,,,ලෝකෙ දීර්ඝ තම බෞද්ධ ලිඛිත ඉතිහාසය තියෙන රට...මෙච්චර බෞද්ධ සංස්කෘතියක් තියෙන රටේ ඔතන වෙන පෙන්නන්න දෙයක් තිබුණෙ නැද්ද ?😢

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +15

      අපේ නැටුම් එහෙමත් තියන්න හිටියෙ වැස්ස නිසා පොඩ්ඩක් අවුල් උනේ, ලස්සනම ටික තමයි දැන්මෙ,, ❤️

    • @tharu.s.bandara
      @tharu.s.bandara 4 หลายเดือนก่อน +17

      ​@@Lasavlogලබන පාර ඒ දේවල් නැතුව ,,,වැස්සෙන් බාධාවක් නොවී ලස්සනට පෙරහැර කරන්න ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා..!!හැමෝම පරිස්සමින් ඉන්න!!❤

    • @AndrasGraant
      @AndrasGraant 4 หลายเดือนก่อน +17

      ​​@@Lasavlogබෙර,දවුල්,තම්මෙට්ටං,
      හොරනෑ වගෙ ඒවනං කමක් නෑ . රට කෑව..

    • @Devil678-j9j
      @Devil678-j9j 4 หลายเดือนก่อน +25

      ඒක නම් ඇට්ට අර දෙම්ලුන්ගෙ කන් බීරි වන ජරා පපරයක් නිසා නිකන් ගූ වෙලා 🤢🤮

    • @AmalkaDilrukshi
      @AmalkaDilrukshi 4 หลายเดือนก่อน +10

      කොරියාවයි ලංකාවයි දෙකක්.එයාලා කරන්න පුළුවන් දේවල් කලා..මොකද එයාලාට ඇත්තු ගෙනියන්න බෑ...ඒ නිසා එයාලා අලින්ගේ රුව නිර්මාණය කරලා පෙරහැරට යෙදුවා..අපි ඒක හරි අගය කරන්න ඕන..❤🎉
      මම නම් ඒ මතයේ ඉන්නේ...

  • @imalshagayanthi1015
    @imalshagayanthi1015 4 หลายเดือนก่อน +4

    කොරියන් කියන්නේ දැන් පිස්සුවක් වගේ. හැමදාම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින් එන්න ලැබෙන්න කියලා 🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +2

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @HirushaShehan-ln3xk
    @HirushaShehan-ln3xk 4 หลายเดือนก่อน +4

    ඉක්මනින් ම කොරීයාවට එන්න ලැබේවා 🥺❤️🌍🙏🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @sapumalikavindya7983
    @sapumalikavindya7983 4 หลายเดือนก่อน +21

    පපරේ කොහෙත්ම වෙසක් පෙරහැරකට ගැල්පෙන් නෑ..අනිත් අංග කොච්චර ලස්සනද ....සාමකාමිද

  • @samudiBTS---armygirl839
    @samudiBTS---armygirl839 4 หลายเดือนก่อน +2

    මාත් උසස්පෙල කරලා ඉවර වුනු ගමන් කොරියන් යනවා .ලන්කාවේ කොරියන් සිහිනය තියෙන හැමකෙනෙක්ටම ඒ හීනෙට යන්න ලැබේවා......

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @RoshaniNirosha-km6gt
    @RoshaniNirosha-km6gt 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි මාත් අනිවරෙන් යනවා බුදු සරණයි ඔයාලට😍❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @WsMendis
    @WsMendis 3 หลายเดือนก่อน +3

    බුදුදහම පිරිහෙමින් තියෙන මේ කාලෙ මේ වගේ ලස්සන පෙරහැරක් දකින්න ලැබීමත් වාසනාවකි ❤❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 3 หลายเดือนก่อน

      Koreans la buddism ganan ganne na. Me nikan culutral deyak witri./.

    • @AvinthaHI
      @AvinthaHI 3 หลายเดือนก่อน +1

      බුදුදහම විතරක් නෙමෙයි. ක්‍රිස්තියානි ආගමත් පිරිහෙනවා

    • @Eshan26363
      @Eshan26363 2 หลายเดือนก่อน

      ​@@NisalLiyanage-i9e😂 ow ow un eka agamak wath ganam ganne na kiypn 😂 ridenawa ne mewa baladdi krishan agama europe wala anna athu galama danawa 😂 adapan 😂 😂😂😂 paw bn ubalage un adapan 😂

    • @Eshan26363
      @Eshan26363 2 หลายเดือนก่อน

      ​@@AvinthaHIකවදාවත් ආගමක් පිරිහෙන්නෙ නෑ බන් 🙂 ආගම අදහන උන් තමා පිරි හෙන්නෙ eg; ට්‍රිපිටකයේ වචන වෙනස් කරල නෑ නේ බයිබලේ වචන වෙනස් කරල නෑ නේ එහෙනම් පිරිහිලත් නෑ ගනම් ගන්න එපා යන අයට යන්න දෙන්න 🙂

  • @Devil678-j9j
    @Devil678-j9j 4 หลายเดือนก่อน +20

    මොන රෙද්දක්ද බ්ම් අර දෙම්ලුන්ගෙ කන් බීරි වෙන පපරයක් දාලා ඔහොම තැනුට් හාලා තියෙන්නෙ 🤢🤮

    • @ShiranLiyanage-w4g
      @ShiranLiyanage-w4g 4 หลายเดือนก่อน

      😅😅😅

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @tharangagunarathna3525
    @tharangagunarathna3525 4 หลายเดือนก่อน +5

    අපිත් අාසයි කොරියාවට අපේ දරුවෙක් ඉන්නව AL කරල වැඩි දුර අධ්‍යාපනයට කොරියන් එන්න හදන්නෙ ලස්සනයි කොරියාව

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ඉක්මනින් එන්න ලැබේවා එයාට

  • @user-fw2fr4tk2l
    @user-fw2fr4tk2l 4 หลายเดือนก่อน +2

    හරිම ලස්සනයි වෙසක් උත්සවය. වැස්ස බාදාවක් කර නොගෙන තම තමන්ගේ වැඩේ හරියටම කරලා තියෙනවා.කොහේ ගියත් අයියාගේ ගමේ කෙනෙක් හම්බ වෙනවමයි නේද😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      කැම් වල කතුර් වැක්කෙරෙද්දි කලේ, ගමේ උන් හැම තැනම

  • @kanthiabeyawardane-to8iv
    @kanthiabeyawardane-to8iv 3 หลายเดือนก่อน +1

    අපුරු යී හදවත් බුද්ධා ලම්බන ප්‍රීතිය උතුරනවා ලොකුම ආලොක කල උත්තමයානණ්ට මාගෙ නමස්කාර ය වෙවා සැමට ස්තූතියි බුදු සරණයි

  • @vimalavimala8190
    @vimalavimala8190 4 หลายเดือนก่อน +4

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි සියලුම දෙනාට

  • @alutpuliyankulamebuddharak3655
    @alutpuliyankulamebuddharak3655 3 หลายเดือนก่อน +3

    ඉතාම අගෙයි තෙරුවන් සරණයි

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @chamindarahtnayaka7
    @chamindarahtnayaka7 4 หลายเดือนก่อน +4

    ලස්සනයි බුදුසරණයි ❤️🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @user-yy4my3qz9w
    @user-yy4my3qz9w 3 หลายเดือนก่อน +3

    බොහොම ස්තූතිය පුදමි ඉතාම ලස්සනයි

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @NishadiKalpana-j1x
    @NishadiKalpana-j1x 4 หลายเดือนก่อน +11

    Mechchara lassana perahara papare gahala kawa.

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ලස්සනට තිබුන හැබැයි

  • @gaminiwijesundara4849
    @gaminiwijesundara4849 3 หลายเดือนก่อน +5

    😮ලස්සනම
    පෙරහැර නියමයි

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @muthubanda1626
    @muthubanda1626 3 หลายเดือนก่อน +11

    ඔය පපරෙයක් දාලා ඔතන එකෙක් හිටියේ නැද්ද බොදු බැති ගීයක් දාන්න කියන්න 😂

  • @TharakaBandara.
    @TharakaBandara. 4 หลายเดือนก่อน +2

    කොච්චර වැස්සත් පෙරහැර ලස්සනට තීබිල නේද? Nice video brother! ❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      නෑව හොදේ. සුපිරියටම තිබුන හැබැයි.

  • @SumedhaBJayasinghe
    @SumedhaBJayasinghe 4 หลายเดือนก่อน +7

    පපරෙ ගහලනෙ පෙරහැරේ😢... ට්‍රැක් ලන්තෙ උන් බහුතරයක් කොහෙ ගියත් ආගම ඉවරයි😅

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +2

      අපේ නැටුම් එහෙමත් තිබුන නටන්න උනේ නෑ වැස්ස නිසා

    • @SumedhaBJayasinghe
      @SumedhaBJayasinghe 4 หลายเดือนก่อน +2

      @@Lasavlog අපරාදේ.... අපේ දේවල් ටිකත් එකතු වුණානම් perfect .. පරිස්සමෙන් ජය වේවා...!

  • @chamariebeliathela
    @chamariebeliathela 4 หลายเดือนก่อน +2

    අපේ මල්ලි කෙනෙක් තමයි බොරු කකුල් යන්න හිටියේ. අනේ හරිම ලස්සනයි පෙරහැර අපිටත් ඉක්මනින් කොරියාවට එන්න ලැබුනොත් හරි ඉතින්. ලසා මල්ලි ඔයාටත් පින් මෙච්චර ලස්සන පෙරහැර අපිටත් බලන්න විඩිඕ කලාට👍👍👍👍 🇰🇷🇰🇷🇰🇷🇰🇷🇰🇷❤️❤️❤️❤️❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ආ එහෙමද මමත් ඊයෙ තමයි දන්නෙත් ලගපාත කියල එයා

    • @chamariebeliathela
      @chamariebeliathela 4 หลายเดือนก่อน

      @@Lasavlog ලසා මල්ලි ඔයාවත් මන් දන්නවා. අපි ඉස්කෝලේ යන කාලේ ඔයා ප්‍රාථමික හිටියේ. ඔයාගේ channel එක නියමයි 👍👍👍👍

  • @With_Mayura
    @With_Mayura 4 หลายเดือนก่อน +3

    ❤ niyamai aiye

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි මයුර බ්‍රෝ ආදරෙයි

  • @tharutharu1868
    @tharutharu1868 3 หลายเดือนก่อน +4

    ඔතන ඉන්න කොරියන් කට්ටියට පින්ම ලැබෙන්න ඕනි.ලන්කාවෙ එවුන්ට පව්ම ලැබෙන්න ඕනි.

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      අනෙ එහෙම කියන්න එප ගොඩක් මහන්සි උනා

  • @raveeravee2534
    @raveeravee2534 3 หลายเดือนก่อน +6

    ලංකවෙ කාලකන්නි සේට් එක්කක් කාල පෙරහර .කිහිප දෙනෙක් යන්තම් අපේ නම රැකල

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @bshvhegc3455
    @bshvhegc3455 4 หลายเดือนก่อน +4

    Sadu sadu sadu theruwan saranai ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @lashmidevika2658
    @lashmidevika2658 4 หลายเดือนก่อน +6

    අනෙ මෙවා සියසින් දකින්න මටත් පිනක් තියෙයිද😢

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @pbbasnayake2609
    @pbbasnayake2609 3 หลายเดือนก่อน +6

    කොරියානු වෝ අපට වඩා සංවරයි.

  • @chandimailesingha8969
    @chandimailesingha8969 4 หลายเดือนก่อน +9

    අනේ මටත් කොරියන් ඵන්න ලැබේවා 😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ඉක්මනින්ම

    • @NipuniShanuli
      @NipuniShanuli 4 หลายเดือนก่อน

      Aniwarenma oyata Korean yanna labenna kiyala prarthana karanawa

    • @ajanthaindika3022
      @ajanthaindika3022 4 หลายเดือนก่อน

      ඇයි මට 🥺🥺🙏🇰🇷❤️

    • @NipuniShanuli
      @NipuniShanuli 4 หลายเดือนก่อน

      @@ajanthaindika3022 bayawenna EPA aniwarenma apita yanna puluwan,mamath me para exam liyanawa

    • @Travelbatta
      @Travelbatta 4 หลายเดือนก่อน

      ​@@NipuniShanuliඔයාටත් ඉක්මනටම කොරියන් යන්න ලැබේවා❤️🇰🇷

  • @Sanduninisansala822
    @Sanduninisansala822 4 หลายเดือนก่อน +3

    💖🇰🇷💖 හරිම ලස්සනයි ...🥰🙏

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ස්තූතියි

  • @vandarelaxing887
    @vandarelaxing887 4 หลายเดือนก่อน +6

    Love the the Buddha 🙏🙏🙏🇰🇭🇰🇭💗💗💗❤️❤️❤️🌻🌻🌻🌻🪷🪷🪷🪷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි ..

  • @domiya.
    @domiya. 4 หลายเดือนก่อน +5

    ලසා😍🤗
    ආදරෙයි ❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ආදරෙයි ආදරෙයි

  • @fficial3140
    @fficial3140 4 หลายเดือนก่อน +3

    ගැම්ම❤❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @dilanisenarathna9533
    @dilanisenarathna9533 4 หลายเดือนก่อน +1

    අදමයි කොරියාවේ වෙසක් පෙරහැර දැක්කේ Thank u මල්ලි ❤️❤️❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ස්තූතියි

  • @AmalkaDilrukshi
    @AmalkaDilrukshi 4 หลายเดือนก่อน +12

    කොරියාවයි ලංකාවයි දෙකක්.එයාලා කරන්න පුළුවන් දේවල් කලා..මොකද එයාලාට ඇත්තු ගෙනියන්න බෑ...ඒ නිසා එයාලා අලින්ගේ රුව නිර්මාණය කරලා පෙරහැරට යෙදුවා..අපි ඒක හරි අගය කරන්න ඕන..❤🎉
    මම නම් ඒ මතයේ ඉන්නේ...තවත් ගොඩක් දේවල් තිබ්බා එයාලා අපෙ ඒව වෙනුවට යොදපු...😊 අනිත් එක එයාලාගෙ පෙරහැර අපෙ පෙරහැර වගෙ ම වෙන්න ඕන නෑ නේද?එයාලා එයාලාගෙ සංස්කෘතියත් එක්කනෙ ඒ පෙරහැර කරලා තිබ්බෙ.අනික් එක මන් දන්න විදියට එහෙ අපෙ බුදුදහම නෙවෙයි තියෙන්නේ...🎆🌟🪅
    මම මේව කියන්න හිතුවෙ ගොඩක් අය නරක Comment දාලා තිබ්බ නිසා..
    ලොව හැම බෞද්ධ රටකට ම යහපත් ප්‍රාර්ථනා පිරුනු සුභ වෙසක් මංගල්‍යයක් වේවා!!!

    • @AmalkaDilrukshi
      @AmalkaDilrukshi 4 หลายเดือนก่อน +3

      මට නම් අපෙ පෙරහැරවලුයි මේ පෙරහැරයි දෙක ම ලස්සනයි🎉😊❤

    • @LakshalaRajapakshe
      @LakshalaRajapakshe 4 หลายเดือนก่อน +7

      එයාලගෙ සංස්කෘතික item නම් කමක් නෑ. අපේ item තමයි අවුල් 😢😢😢

    • @AmalkaDilrukshi
      @AmalkaDilrukshi 4 หลายเดือนก่อน +5

      ඔව්..පපරෙ ගහපු එක ඇරෙන්න ලොකු වරදක් තිබුණෙ නෑ..

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක් තෙරුවන් සරණයි

    • @AmalkaDilrukshi
      @AmalkaDilrukshi 4 หลายเดือนก่อน +1

      @@Lasavlog ok... තෙරුවන් සරණයි....🎆

  • @chandilu240
    @chandilu240 3 หลายเดือนก่อน +10

    හැම්දේම හොදයි..ඒත් ඇයි අර පපරයක් ගැහුවේ..ඒක බොද්ධ සංස්කෘතියට අදාළ දෙයක් නෙවේ නේ..අපේ සංස්කෘතිය පෙන්නන්න කරන්න ඕන තරම් දේවල් තියනවානේ..දෙයක් කරන්නම බැරි උනත් නොගැලපෙන දෙයක් නොකර හිටියා නම් එකත් ලොකු දෙයක්.

  • @malnimalni3284
    @malnimalni3284 3 หลายเดือนก่อน +3

    Sadu..sadu..saduu.!

  • @dushan2125
    @dushan2125 4 หลายเดือนก่อน +4

    අපෙ තෙරවාදි බුදු ගුනය එයාලගෙ මොන ගුනයද

    • @Sandithnadawa
      @Sandithnadawa 4 หลายเดือนก่อน +1

      Mahayana

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +3

      මෙතන තේරවාදී මහායාන දෙකෙන්ම තියනව රටවල් ගොඩකින්නෙ

  • @upekshasamarakoon6287
    @upekshasamarakoon6287 4 หลายเดือนก่อน +3

    Lassanai awastha thiyenawa

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @Kenzo_481
    @Kenzo_481 4 หลายเดือนก่อน +2

    Great video 🖤✨

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @brightshadow109
    @brightshadow109 4 หลายเดือนก่อน +2

    ගොඩක් ලස්සනයි අයියේ ❤️දවසක එනවමයි 🇰🇷❤️❤️ අයියට ගොඩක් ස්තූතියි කොරියාවෙ තියන මේ වගේ ලස්සන දේවල් අරන් එනවට 😊

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @sukhakamat8650
    @sukhakamat8650 4 หลายเดือนก่อน +5

    Jaya Vesak Buddha Purnima in Korea

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      Thanx brother

  • @harshamalshan-h9x
    @harshamalshan-h9x 4 หลายเดือนก่อน +1

    😍 මාරම ලස්සනක් තියෙන්නේ 😍🇰🇷💪 සුපිරියක් තමා ❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි මචං

  • @priyanthawickramasingha5829
    @priyanthawickramasingha5829 3 หลายเดือนก่อน +6

    කොරියානු ජාතිකයින් වෙලත්... ඒ ජාතිකයින් අපේ බෞද්ධ සංස්කෘතියට ගරු කරනවා..ඒත් අපේ සමහර මිනිස්සු බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මය ගැන දැන දැනත් කෝවිලක වගේ පපරේ ගහ ගහා විගඩම් නටනවා.... හරිම කැතයි... කොරියානු ජාතිකයින්ට අපගේ හදපිරි ⁣ගෞරවය ....❤

    • @Vamos_c
      @Vamos_c 3 หลายเดือนก่อน +2

      Korewa kiyanne baudda ratak ithihase idanma
      E rate thina pradanama agamk
      Christaini agama itpasse aww.

    • @sadunihimansha9193
      @sadunihimansha9193 3 หลายเดือนก่อน

      කොරියාවෙත් ගොඩක් බෞද්ධයන් ඉන්න රටක් 🎉🎉

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 3 หลายเดือนก่อน

      @@sadunihimansha9193 ane statistics blpn bn. korea wala ape wage follow krne na buddism. Buddism nikan cultural deyak witri..

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 3 หลายเดือนก่อน

      @@Vamos_c mokak kalin awathe kyna eken wadak na. buddism enna kalin e gollo animists la. awata passet animists la. Buddism korea wala kawadawat ganan gatte na. nikan culutral deyak witri.

    • @Vamos_c
      @Vamos_c 3 หลายเดือนก่อน

      @@NisalLiyanage-i9e korewalata ganan gatthe nattham
      Vesak samnaranne na ne
      Eka eyalage heritage ekak
      Eyalage parana k dramas walatah godak welwata budunta wadina ewa ehema thinwa
      Oya kiyana culture kathwa hari.
      Ape rate tharm nam na eka hari

  • @diniwijerathna7990
    @diniwijerathna7990 3 หลายเดือนก่อน +1

    Lak puthune....ස්තුති ඔබට ..pin.🙏🙏 හොඳින් inna හැමෝම ..තෙරුවන් සරණයි .

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @hwa1000evergreen
    @hwa1000evergreen 3 หลายเดือนก่อน +4

    좋아요 스리랑카~♡

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ස්තූතියි

  • @dumindaperera5289
    @dumindaperera5289 3 หลายเดือนก่อน +2

    බුදු සරණයි !!!

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @diniduemilhimaranga3106
    @diniduemilhimaranga3106 3 หลายเดือนก่อน +7

    ශික් විතරක් අච්චර ලස්සන පෙරහැර අපේ රටෙ උන් විනාශ කරනවා ජරා පපරයක් ගහල...💔

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      නැටුම් තිබුන නටන්න උනේ පොඩි තැනකයි වැස්ස නිසා

  • @kaveeeducation
    @kaveeeducation 4 หลายเดือนก่อน +2

    Thanks aiye....

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      Always welcome brother

  • @geethipriyadarshani7891
    @geethipriyadarshani7891 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි සියලු දෙනාටම❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Oshi_le
    @Oshi_le 4 หลายเดือนก่อน +1

    සුපිරියක් එකෙන්ම ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @Travelbatta
    @Travelbatta 4 หลายเดือนก่อน +2

    තෙරුවන් සරණයි 🙏🇱🇰❤🙏🇰🇷❤️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @vidunhasara650
    @vidunhasara650 4 หลายเดือนก่อน +3

    Semata pinbara vesak mangalyak wewa...!!!
    🙏🙏☸️☸️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @mallikaudatewna5701
    @mallikaudatewna5701 3 หลายเดือนก่อน +1

    Ane harima lassanai koriyawe perahara🎉

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @rusithshansana2518
    @rusithshansana2518 4 หลายเดือนก่อน +2

    Brhh💫💞

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      සහෝ

  • @Damayanthe-p5o
    @Damayanthe-p5o 3 หลายเดือนก่อน +3

    Sadu sadu.sadu

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @padminisamrweera
    @padminisamrweera 3 หลายเดือนก่อน +4

    🇱🇰🇱🇰🙏🙏🙏🙏🙏🇱🇰🇱🇰🌹🌹🪷🪷🪷🪷🧘‍♂️🧘‍♂️🧘‍♂️සාදු සාදු සාදු

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Dilruk-s8z
    @Dilruk-s8z 4 หลายเดือนก่อน +1

    Thank you❤🎉

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      You’re welcome 😊

  • @GnanawisuddhiThero-xx3ov
    @GnanawisuddhiThero-xx3ov 3 หลายเดือนก่อน +5

    කොච්චර ලස්සන පෙරහැරක්ද

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @sachiyah408
    @sachiyah408 4 หลายเดือนก่อน +1

    wow.it`s amazing😍❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      Thank you! 😊

  • @MALSHAN-HKA1182
    @MALSHAN-HKA1182 4 หลายเดือนก่อน +2

    දෙවැනි මව් බිම 🇰🇷💝

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ලොවෙත්

  • @sinhayoapilstv2389
    @sinhayoapilstv2389 4 หลายเดือนก่อน +2

    Harima lassanai ❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @KumariKumari-dk3ix
    @KumariKumari-dk3ix 3 หลายเดือนก่อน

    Sadu sadu sadu තෙරුවන් සරණ යි

  • @Hahahatv2024
    @Hahahatv2024 3 หลายเดือนก่อน +1

    මාරම ලස්සනයි..❤

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @Annla-yp4gz
    @Annla-yp4gz 3 หลายเดือนก่อน +1

    Namo buddaye sadu Sadu sadu abayawathu arrahathu mage samma sambudu piyannta mage namas karaya wewa sadu Sadu sadu siyalu sathwayo niduk wewa nirogiwewa suwapath wewa 💐🙏🙏🙏🇱🇰💖💖💖💖💖

  • @garaliyaaaa3321
    @garaliyaaaa3321 4 หลายเดือนก่อน +9

    Papare eka labana para ain krnna.eka ape main perahare dana item ekk newne.e nisa ehe oka krnnth epa.indian wage😢

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් ලංකාවෙ නැටුම් එහෙමත් තිබුන දිගටම නටන්නනුනේ නෑ වැස්ස නිසා

  • @AchalaKumari-kr3ye
    @AchalaKumari-kr3ye 4 หลายเดือนก่อน +2

    Anee harima lassanaii❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ස්තූතියි

  • @user-ul8pv8lj4y
    @user-ul8pv8lj4y 4 หลายเดือนก่อน +1

    Attma godak lassanai dawasaka attm balgnna tibbnm athi ❤🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන් ලැබෙයි

  • @MudithKuruwita-zv4jl
    @MudithKuruwita-zv4jl 4 หลายเดือนก่อน +1

    කවදා හරි අනිවාරෙන් එනවා කොරියාවට❤️💪

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

  • @madushdedigama4933
    @madushdedigama4933 4 หลายเดือนก่อน +1

    Eka maarama lassanai macho ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ස්තූතියි ගොඩක්

  • @AroshaniUththaraBTS
    @AroshaniUththaraBTS 3 หลายเดือนก่อน +2

    අනේ සාදු සාදු හරිම ලස්සනයි. මටත් සම්බන්ධ වෙන්න තිබුණනම්. මමත් අනිවාර්යයෙන්ම අනාගතයේ බලාපොරොත්තු වෙනවා. මම යන්න කැමතිම සහ මගේ සිහිනය දේශය දකුණු කොරියාව ඒ නිසා කොරියානු භාෂාව මම ඉගෙනගන්නවා මේ නිසා. සාදු සාදු හරිම ලස්සනයි. කොරියන් 한국 🇰🇷 ✈️ ❤ බෞද්ධ රටක් නේ කොහොමත්. කොරියාවට මම ගොඩාක් ගොඩාක් ආදරෙයි මගේ බලාපොරොත්තුව. කොරියන් Kpop වලට මම ගොඩාක්ම ආසයි. කොරියාව මගේ පණ වගේ.ඒ වගේම ජීවිතයම හැමදාටම.❤I'm Uthu South Korea Seoul Lover.හරිම ලස්සන පෙරහැරක්. මමත් බෞද්ධ ආගමිකයෙකි. කොරියාවට මම එනවාමයි ඒක හැමදාටම බලාපොරොත්තුව සිහිනය. කොරියන් විභාගය සමත් වී එනවාමයි.BTS ARMY GIRL UTHU ❤안녕하세요 한국 방탄소년단

    • @asankakumara0881
      @asankakumara0881 3 หลายเดือนก่อน

      🇰🇷 exm ekh karala ikamanatama yanna lebanna kiya hadawathinma suba pathanawa.theruwan saranai☸️🙏

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක් ඉක්මනින් එමු එහෙනම්

    • @NisalLiyanage-i9e
      @NisalLiyanage-i9e 3 หลายเดือนก่อน

      Korea athiest. buddism satha pahakata ganan ganne na

  • @ThiliniHettiarachchi-b8i
    @ThiliniHettiarachchi-b8i 4 หลายเดือนก่อน +1

    ලබන අවුරුද්දෙ කොරියාවෙදි වෙසක් සමරමු එහෙනම්❤

    • @AnuththaraJayamini-mo6bn
      @AnuththaraJayamini-mo6bn 4 หลายเดือนก่อน +2

      ❤❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +3

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @ThiliniHettiarachchi-b8i
      @ThiliniHettiarachchi-b8i 4 หลายเดือนก่อน

      ​@@Lasavlog ❤❤❤❤

  • @lochiboy9237
    @lochiboy9237 4 หลายเดือนก่อน +1

    Jaya wewa aiya♥️♥️😍

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ජයම වේවා

  • @TravelwithDoc2024
    @TravelwithDoc2024 4 หลายเดือนก่อน +2

    Love from ජෙජු ❤🇰🇷

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      ෂා එන්නමයි ඉන්නෙ ජේජු

    • @TravelwithDoc2024
      @TravelwithDoc2024 4 หลายเดือนก่อน

      @@Lasavlog Aniwa enna ❤

  • @nilanthialwis7118
    @nilanthialwis7118 4 หลายเดือนก่อน +2

    ♥️

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      🥰🥰🥰🥰🥰🥰🥰

  • @saduishu5128
    @saduishu5128 4 หลายเดือนก่อน +2

    Aththamai puduma sathutak hithata dkkahama me wage deyk❤❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි ගොඩක්

  • @THEJEETH
    @THEJEETH 4 หลายเดือนก่อน +4

    අය්යේ මම O/L විතරයි ලියන්නෙ ඉට පස්සෙ මම කොරියන් exam ලියනවා මම එහෙම කරට වැරැද්දක් නැ නේ අය්යේ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      පුලුවන් නම් a/l karanna

    • @THEJEETH
      @THEJEETH 4 หลายเดือนก่อน

      මම ආස ඔහේට ඉක්මන්ට එන්න එකයි

    • @AkashInduwara-j9j
      @AkashInduwara-j9j 4 หลายเดือนก่อน

      Math ehemi bn 7te 8te vage phanthi idan korean enna asawen hitiye o/l hodatama pass . habi 2025 thama korean exam liyanna wenne mokada 2024 liyanna wayasa madi mama thaniyama akuru balala wachna kiyawanna igena ghaththa gedara idan wachana padam karanawa passe class yanawa.oyata oya gana wisvasanam oya korean exam karanna jayawe wa.mama ithin kammali hithunama lasa aiyage hari sari saranna eke hari korean video balanawa .🇰🇷🇰🇷

  • @1979Induma
    @1979Induma 3 หลายเดือนก่อน +2

    Theruwan saranai 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @princycyprus2239
    @princycyprus2239 3 หลายเดือนก่อน +3

    හරිම ලස්සනයි අපේ රටේ පන්සල්වල ඉන්න හාමුදුරුවන්ට දේසපාලන පිස්සුව මිස වෙසක් මංගල්ලයක් කරන්න උවමනා නැ

    • @Lasavlog
      @Lasavlog  3 หลายเดือนก่อน

      ඒකනම් ඇත්ත

  • @sadarugaming8763
    @sadarugaming8763 4 หลายเดือนก่อน +2

    Eka maru

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ස්තූතියි

  • @sumanawathitsioli8265
    @sumanawathitsioli8265 4 หลายเดือนก่อน +2

    Sadu sadu sadu 🎉

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      තෙරුවන් සරණයි

  • @Rashi-to1yc
    @Rashi-to1yc 4 หลายเดือนก่อน +2

    Api adahana agamata multhana dila thiyena rataka wada karanna labena aka pera pinak aiye 😊 budusaranai ❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน +1

      තෙරුවන් සරණයි ඔයාට

  • @හේමන්තසචී
    @හේමන්තසචී 4 หลายเดือนก่อน +3

    Ammo lassana❤

    • @Lasavlog
      @Lasavlog  4 หลายเดือนก่อน

      ඒකනෙ