සඳක් බැස ගියා | Sadak Basa giyaa - Clarence Unplugged with Marians (DVD Video)

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ก.ย. 2024
  • #MARIANS #සඳක්_බැස_ගියා #SadakBasagiyaa #NALINPERERA
    Subscribe Marians - / marianssl
    සඳක් බැස ගියා අවරගිරේ
    ඉරක් උදා කරලා
    මටත් ලොවක් තිබුණා මතකයි
    මම ඉමි සිහි කරලා
    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ
    පාසල් ගිය කාලේ
    මල් වගේ සිනාසුණු කෙල්ලන් හා
    මතකයි මගේ බාලේ
    විවේකයක් ලද විටදි අපි දුවපැන ඇවිදිනවා
    ගණන් තමයි මගෙ සිතට වදේ නිතරම වරදිනවා
    ගමේ පාසලේ වැඩක අපි පෙරමුණ ගෙනයනවා
    තවත් වරක් තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් මම යනවා
    ඉමක් කොනක් නැති අහස වගේ
    කෙළිලොල් දිවිය මගේ
    මලක් පිපී සුවඳින් පිරුණාසේ මුහුණේ සිනහ රැඳේ
    දුකක් සිතේ දැනුන්නේ නෑ මා තවත් වරක් හට අද මට දැනෙණු වගේ තවත් වරක් මට පාසල් යන්නට ලැබුනොත් හරිම අගේ
    දෙළුම් මල් පිපුණු දෙවැට දිගේ පාසල් ගිය කාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ මල් වගේ සිනාසුණු කෙල්ලන් හා මතකයි මගේ බාලේ
    පොඩි කාලේ
    Lyrics & Melody - #ClarenceWijewardena
    Apple Music- apple.co/2XIb9LC
    Spotify- spoti.fi/2RIXM8N
    Deezer-bit.ly/2J25Q1P
    Gaana -bit.ly/2FFVAdq
    Web - www.marians.lk/
    Face book - / marianslive
    You Tube - / marianssl
    Twitter - / marianssl
    Instagram - / marians_sl

ความคิดเห็น • 70

  • @isiraadithyawithana
    @isiraadithyawithana 3 ปีที่แล้ว +6

    මේ වගේ සින්දු තමා මිනිස්සු අහන්න ඕන ඒක නිසා මේ video හැමෝටම පෙන්නන්න නම් like කරමු video එක😉

  • @srilankanlibrary3263
    @srilankanlibrary3263 2 ปีที่แล้ว +8

    2012මේ cd එක ගත්තෙ mc එකේ ටොරාන ස්ටෝල් එකෙන් අදටත් මන් ලග තියනව. ❤

  • @chandanawadasinghe3106
    @chandanawadasinghe3106 3 ปีที่แล้ว +26

    සිය වතාවක් ඇහුවත් මදි. මේරියන්ස් මේ සින්දු වලට බොහෝමත්ම සාධාරනයක් ඉෂ්ට කරලා තියෙනවා

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 2 ปีที่แล้ว +6

    මේරියන්ස් ඔයාල මේ වගේ සිංදු කියනවාට ගොඩක් පිං අහං ඉන්න පුළුවන් හැමදාම..👍👍👍

  • @madurashmika1924
    @madurashmika1924 4 ปีที่แล้ว +12

    හරිම ලස්සනයි.😍😍
    නලින් අයියා මන් ආසම ගායකයෙක් ..සුබ පැතුම්..😍😍

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz หลายเดือนก่อน +1

    Aththa, api 2023 a/ l batch eke😢😢😢😢

  • @manjulasenavirathna4527
    @manjulasenavirathna4527 3 ปีที่แล้ว +4

    මේ ප්‍රෝගෑම් එක අහපු වාර ගනන මටවත් මතක නෑ...❤️❤️❤️

  • @freeminds6365
    @freeminds6365 4 ปีที่แล้ว +8

    රෝසා අයියගෙ වොයිස් එක 😲👍👍

  • @naleenjayakantha5251
    @naleenjayakantha5251 3 ปีที่แล้ว +3

    Jeewithayee Matanam Sunndarama kalaya ekai Bro Mathaka Godai😃😃😃😃😃😃😃🏏🏏🏏🏏🏏🏏🏏🏏🏏😎😎🚺

  • @ParamiBandara-cc4uz
    @ParamiBandara-cc4uz หลายเดือนก่อน +1

    ❤♥️ lassanai ♥️❤

  • @mariekusum3310
    @mariekusum3310 4 ปีที่แล้ว +3

    Just like Clarence ji Marians ... Nalin putha you and your talented group will remain in my heart mind and soul till to the end of time..
    Holy God bless protect grant long life as long as I live... Amen.. aunty Marie Kusum🌹

  • @sachithsilva2138
    @sachithsilva2138 3 ปีที่แล้ว +14

    A song of 3 mins explaining our whole school life of 15 years😻❤️‍🔥

  • @30nadie
    @30nadie 4 ปีที่แล้ว +5

    Beautiful Song , music & Great singing Nalin Perera ❤️❤️

  • @sewwandipushpamali5201
    @sewwandipushpamali5201 4 ปีที่แล้ว +4

    Love you Marians 👍👍🥰🥰🥰❤️❤️

  • @tharindipoornima7207
    @tharindipoornima7207 ปีที่แล้ว

    නලීන් මහත්මයාගේ රූපය වගේම කටහඩත් හැමදාම තරුණයි

  • @angelasoysa
    @angelasoysa 4 ปีที่แล้ว +9

    Great Job Marians

  • @mariachathurika4065
    @mariachathurika4065 ปีที่แล้ว +1

    Nalin aiya....wish you all the best....great work

  • @nirmaleefernando1806
    @nirmaleefernando1806 4 ปีที่แล้ว +6

    One of my favourite concert of yours 😍

  • @manelwickramarathne3291
    @manelwickramarathne3291 4 ปีที่แล้ว +3

    Very nice .❤️ marians

  • @jbian0104
    @jbian0104 4 ปีที่แล้ว +1

    Adenawa aderei marias all the best love for Italy 🇮🇹 😍

  • @shiralloyyed3064
    @shiralloyyed3064 ปีที่แล้ว

    Oyalage sindu ahaddi hitha mara nidahas wenawa supiri lassanai adarei

  • @jagathnishanthapereraperer4919
    @jagathnishanthapereraperer4919 4 ปีที่แล้ว

    Nalin aiye oyala anith band walata wada godak udin innawa tnx me wage song kiyanawata.

  • @lankawe
    @lankawe 4 ปีที่แล้ว +1

    Supiri nalin aiya👍👍👍👍👍

  • @ruvinidabare4467
    @ruvinidabare4467 4 ปีที่แล้ว +2

    Beautiful singing by Marians. I withness it........

  • @mohankavinga4471
    @mohankavinga4471 4 ปีที่แล้ว +1

    Good job marians🤗🤗🤗🤗🌻🌻🌻🌻🐾🐾🐾🐾

  • @mediaprokotugoda4452
    @mediaprokotugoda4452 4 ปีที่แล้ว +2

    nice marians

  • @nawodapathirana5765
    @nawodapathirana5765 4 ปีที่แล้ว +2

    Nice job

  • @mashenproductions
    @mashenproductions 4 ปีที่แล้ว +3

    Great job

  • @djisuru9205
    @djisuru9205 ปีที่แล้ว

    Melodica..my 1st instrument

  • @nisankuruwita980
    @nisankuruwita980 4 ปีที่แล้ว +1

    Mariyans best.

  • @KanikaKanika-o3e
    @KanikaKanika-o3e 2 หลายเดือนก่อน

  • @vishwakabandara7873
    @vishwakabandara7873 2 ปีที่แล้ว

    Best of the best 😍Marians forever 😇😇

  • @danunalaka1288
    @danunalaka1288 4 ปีที่แล้ว +1

    Super

  • @rehandilmith7468
    @rehandilmith7468 2 ปีที่แล้ว +1

    ❤️❤️

  • @sanjayaprabath2121
    @sanjayaprabath2121 4 ปีที่แล้ว +1

    super

  • @mr.mariussilva3266
    @mr.mariussilva3266 4 ปีที่แล้ว +2

    Nice

  • @j.u.pradeep7274
    @j.u.pradeep7274 4 ปีที่แล้ว

    ලස්සනයි
    ආදරෙයි පැලෙන්ඩ

  • @nilukamalkanthi1059
    @nilukamalkanthi1059 3 ปีที่แล้ว +1

    😍😍😍😍😍😍

  • @imeshrandula1512
    @imeshrandula1512 ปีที่แล้ว

    Marians ❤

  • @anuruddaassajee5441
    @anuruddaassajee5441 4 ปีที่แล้ว +1

    😍😍😍

  • @shiralloyyed3064
    @shiralloyyed3064 ปีที่แล้ว

    Music walata adarei

  • @shaniweerasinghe9546
    @shaniweerasinghe9546 4 ปีที่แล้ว +2

    Lovely song ..❤❤❤

  • @adhilnawaz5668
    @adhilnawaz5668 3 ปีที่แล้ว

    Harmonies tika 🔥🔥🔥🔥

  • @chandrikaf19chandrikaf59
    @chandrikaf19chandrikaf59 4 ปีที่แล้ว

    Lassanai

  • @lagjayatilekeamaya
    @lagjayatilekeamaya 3 ปีที่แล้ว

    ❤️👌🏻God bless you 👏🏻🙏🏻😍

  • @thivankafernando5159
    @thivankafernando5159 ปีที่แล้ว

    My favorite ❤

  • @roshanperera2389
    @roshanperera2389 2 ปีที่แล้ว

    Superb

  • @samangifernando5040
    @samangifernando5040 4 ปีที่แล้ว +1

    🥰❤️🤟😌

  • @sanjayayasanthajayasekara2805
    @sanjayayasanthajayasekara2805 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @sanjeewajackson8206
    @sanjeewajackson8206 4 ปีที่แล้ว

    ELA

  • @oldsongfromboxguitarpremac7995
    @oldsongfromboxguitarpremac7995 2 ปีที่แล้ว +2

    අපිව අතීතෙට එක්ක යනවා

  • @dineshfernando5327
    @dineshfernando5327 4 ปีที่แล้ว +1

    Lovely ❤❤

    • @jessicalivera4832
      @jessicalivera4832 2 ปีที่แล้ว

      A song i love very much which reminds of our beautiful school life

  • @AraliyaCinematography
    @AraliyaCinematography 2 ปีที่แล้ว

    🤩

  • @gracegorgeous3162
    @gracegorgeous3162 2 ปีที่แล้ว +1

    🌞🍟🔥

  • @vishkelum8
    @vishkelum8 4 ปีที่แล้ว +1

    මම හිතුවේ අද එකත් recording එකක් වෙයි කියලා. 🙉

  • @nalinsaliya4466
    @nalinsaliya4466 ปีที่แล้ว

    2023/7/23❤

  • @surangarasnayaka1408
    @surangarasnayaka1408 ปีที่แล้ว

    නලින් අයිය වැඩක් කලොත් කෙලින්

  • @sachinthakadilhan
    @sachinthakadilhan ปีที่แล้ว +1

  • @kavindastefanofernando7085
    @kavindastefanofernando7085 4 ปีที่แล้ว +1

    ❤️❤️

  • @manulalakshitha-ml
    @manulalakshitha-ml 4 ปีที่แล้ว +1

    ❤️❤️❤️

  • @anushaindula5177
    @anushaindula5177 ปีที่แล้ว

  • @ayalee4223
    @ayalee4223 4 ปีที่แล้ว +1

    ❤️

  • @janankafernando
    @janankafernando 3 ปีที่แล้ว

    ❤❤