Prank on wife

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ย. 2024

ความคิดเห็น • 1.6K

  • @Dishan.95
    @Dishan.95 2 ปีที่แล้ว +52

    හැමදාම ඇහෙන වචන ටික "ඔයානම් මහා පහත් මිනිහෙක්"😂😂 ගුටිකාගෙන මේ අයියා කරන කැපකිරීමට respect කරනවා එකෙන්ම...ජයවේවා♥️

  • @slrapsongs1849
    @slrapsongs1849 4 ปีที่แล้ว +90

    අක්කගෙ කටේම තමුසෙ මහ වල් මිනිහෙක් 😂😂😂😂🤣🤣.ආදරෙයි දෙන්නටම

  • @wihagadenuwan196
    @wihagadenuwan196 4 ปีที่แล้ว +55

    කොහෙද පොඩි කොහෙද පොඩි? බැලුවද පොඩිද කියල තමුසෙ 🤣🤣 සාන්ත...ආදරෙයි දෙන්නටම..මගෙම අක්කයි අයියයිවගෙ😊 බුදු සරණයි තෙරුවන් සරණයි ජේසු පිහිටයි දෙන්නටම

  • @dilshantheekshana8200
    @dilshantheekshana8200 5 ปีที่แล้ว +104

    තමුසේ කොහොමද ඕයි යකින්නක් එක්ක ඉන්නේ😂....මටත් ඕකමයි ඕයි වෙලා තියෙන්නේ😝....

  • @pasidunapanapasidunapana6752
    @pasidunapanapasidunapana6752 5 ปีที่แล้ว +132

    අක්කට යකා නැගලා තියෙන්නෙ පිටි මුට්ටෙ කිවුව එකට නැතුව වෙන එක්කට නෙමෙයි 😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂😂😂😁😁😁😁😁😁😁😁😂😂😂😂😂😂😂😁😁😁😁😁😁

  • @kavinduwishwanath1287
    @kavinduwishwanath1287 4 ปีที่แล้ว +50

    ඔයා මහ බලුයිනේ
    තමුසේ යනවා අපායට ,
    මේ වාක්‍ය දෙක ඇහුනා කියන්නේ චතූ බයිට් උනා කියන එක 🤣🤣

  • @tharangakaushalyagunasekar4217
    @tharangakaushalyagunasekar4217 5 ปีที่แล้ว +82

    රුමා උබ ඔහොම කරල අන්තිමට හොරෙන්ම කොටුවක් පනින්න නේද සැරසෙන්නෙ?? බලාගෙන ඔය වයිපරේ උබව මරයි කොනිති ගහලම.

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +68

    Aiya-ඔබතුමීට කතා කරන්න මොනවත් තියෙනවාද 😉.
    Akka- මොනවත් නෑ 😘😘😉🙈

  • @ruchithchandeepa4914
    @ruchithchandeepa4914 4 ปีที่แล้ว +119

    අයියේ මම නම් හිතන්නේ අක්කිට පිටි මුට්ටිය කියලා කිව්වේ නැත්නම් ඔච්චර ගුටි කන්න වෙන එකක් නෑ කියලා 😂😂 prank නම් රුමා අයියා තමා

  • @ishankaudeshjayawardhana6711
    @ishankaudeshjayawardhana6711 5 ปีที่แล้ว +36

    ඒක prank එකක් කියලා දැන ගත්තාම අක්කගෙ හිතේ තියෙන සතුට අපිට තේරෙනවා.

  • @manohariwickramasinghe475
    @manohariwickramasinghe475 5 ปีที่แล้ว +41

    ඒකත් මරු.. චතූගේ අදහස් නං සුපිරිම සුපිරි ඇත්තටම.. හිතන විදියයි පව පිං ගැන හිතන විදියයි ඇත්තටම ශෝක්..
    රුමා අයියත් මරු..දෙන්නටම සුභ පතනවා💐💐 තෙරුවන් සරණයි !

  • @prodokolla3984
    @prodokolla3984 3 ปีที่แล้ว +31

    හම්බෝ රුමා ඔයාගේ වයිපරේ හිතන දුර😄😄 චතූ අක්කේ ඔයාට තරහා ගියාම ලස්සනයි😍මේ මරා ගත්තට කමක් නෑ වාහනේ අයිනකින් නවත්තලා😅✋

  • @ammarsinnen1754
    @ammarsinnen1754 5 ปีที่แล้ว +123

    ඇස් වහ නම් වදින්න එපා, ඩබලට දෙයියෝ💖...

  • @sachinisewwandi5620
    @sachinisewwandi5620 5 ปีที่แล้ว +23

    අක්කේ අයියේ Driving කරද්දී prank කරන්නේ පරිස්සමින්. දෙන්නටම ගොඩක් ආදරේයි. බුදු සරණයි පරිස්සමින්.❤️😍🙏

  • @nipunithennakoon8118
    @nipunithennakoon8118 5 ปีที่แล้ว +367

    අනේ අක්කියගෙ ජනප්‍රියම වාක්‍ය තමුසෙ මහ වල් මිනිහෙක්

    • @k_s0077
      @k_s0077 4 ปีที่แล้ว +6

      සිරා සිරා

    • @akchannel5233
      @akchannel5233 4 ปีที่แล้ว +2

      👌

    • @sujaniharshika201
      @sujaniharshika201 4 ปีที่แล้ว +2

      Pw aiiaa

    • @rohanamadusanka2542
      @rohanamadusanka2542 4 ปีที่แล้ว

      අනිවාර්යයෙන් අනිවාර්යයෙන්

    • @subhashsampath7
      @subhashsampath7 4 ปีที่แล้ว

      කොහෙද පොඩි එයාගේ 😁

  • @dtvlogs4950
    @dtvlogs4950 4 ปีที่แล้ว +24

    පට්ටම සුපිරී අයියේ
    ලගදී ඔයාලගෙ වීඩියෝ බලන්න ආවේ..
    ඇත්තම කතාව දැන් ඔයාලගෙ වීඩියෝ වලට ඇබ්බැහි වෙලා...
    ආසයි අප්පා ඔයාල එක්ක වීඩියෝ එකක් කරන්න
    ජය වේවා .....!!!

  • @sachininimasha9707
    @sachininimasha9707 5 ปีที่แล้ว +294

    අන්න අක්කේ පැටියොත් කිව්වා ඒ නංගිට. අයියාගේ නක්කල් හිනාව බලන්නකො. අක්කේ අයියා බලු නැ හොදේ... බලු මිනිහෙකුත් නෙවේ. කො බලන්න එක හරි කියන අය ❤️❤️❤️❤️❤️❤️🥰🥰🥰

  • @travelwithbutton4860
    @travelwithbutton4860 4 ปีที่แล้ว +54

    ලෝකයක් දන්නේ කොහොමද සුදූ අපි තුන් දෙනා විතරනේ දන්නේ 😂

  • @bubulu794
    @bubulu794 5 ปีที่แล้ว +8

    අනෙ ලස්සන චතුට පිටි මුට්ටෙ කියද්දි කොච්චර දුක හිතෙන්න ඇතිද..රොමා කොහොම හරි චතු බයිට් කරලා ගුටි කැවා නෙද..අද විඩියෝ එක නම් ඇත්තටම ලස්සනයි හිනා වෙලා බඩත් රිදෙනවා..ආයෙ කව්රුත් චතුට පිටි මුට්ටෙ කියලා කියන්න එපා..ඔයලා දෙන්නා හැමදාම සතුටින් ඉන්න♥️♥️

  • @peththa1271
    @peththa1271 4 ปีที่แล้ว +12

    තමුසේ මහා බලු බලු බල්ලෙක් ඕයි කොහෙද නැති.😳
    😊අයියෝ රුමා අයියා❤😍

  • @thilinapabasara5687
    @thilinapabasara5687 4 ปีที่แล้ว +9

    අයියා මේ කියන්නෙ 2නටම ආදරේ නිසා❤️❤️💪💪...... මොන video එක කරත්.... drive කරද්දී අඩුම ගානෙ එක අතකින් හරි weel එක අල්ල ගන්න.. plz... එක තප්පරේකට අත අයින් කරලා දුක් විදින මගෙ යාලුවෙක් ඉන්නවා... so plz... ❤️❤️💪💪 be safe

  • @madusew2021
    @madusew2021 5 ปีที่แล้ว +44

    අයියා ගුටිකන එකේ ඉවරයක් නෑ අප්ප පව්.......😂

  • @නිලුචානක
    @නිලුචානක 4 ปีที่แล้ว +17

    අනේ අක්කා හැමදාම අයියා කරන දේවල් වලට අහුවෙනවා දෙයියනේ මගේ අක්කා පවු...❤️❤️❤️🌹🌹🌹🌹

  • @musicvideos842
    @musicvideos842 4 ปีที่แล้ว +201

    කොරොන එක්ක බලපු කට්ටිය මෙ කොනට.👽

    • @anujamilan1207
      @anujamilan1207 4 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂😂
      Amboooooooooooooooo Maru aneeee

    • @madaradasanayaka3165
      @madaradasanayaka3165 4 ปีที่แล้ว +2

      🤣🤣🤣

    • @note3files799
      @note3files799 4 ปีที่แล้ว

      3 වෙනි රැල්ලට බලන්නෙ

  • @madukavidushani1429
    @madukavidushani1429 5 ปีที่แล้ว +69

    "පිටි මුට්ටියලූ" 😂😂😂 පව් අනේ අක්කට මොනව හිතෙන්න ඇතිද 😂😂😂

  • @pradeepkumara6834
    @pradeepkumara6834 3 ปีที่แล้ว +5

    අනේ මන් මේ අද ඉදන් මේ ප්‍රෑන්ක් වීඩියෝ බලන්න ගත්තේ.. සුපිරි අනේ.. මොනා උනත් හිත හොද දෙන්නෙක්..😊😊.. මොනා උනත් එක දෙයක් පැහැදිලී, අක්කා අයියට පැලෙන්න ආදරෙයි. හැබැයි කේන්ති ගියාම නම් යක්ශනි පරාදයී.🤣🤣.. 👍👍❤️👌👌.. හැමදාමත් හරි ආදරෙන් ඉන්න. ජේසූ පිහිටයි.. (ඇත්තටම මට ආසයි ඔයාලාව මුන ගැහිලා ඔයාලාත් එක්ක කතා කරන්න..) 😊❤️🙏

  • @TopicTenLK
    @TopicTenLK 5 ปีที่แล้ว +91

    පුරුස හිංසනය හෙලා දකිනවා 😂😂

  • @kavindunimansana7443
    @kavindunimansana7443 5 ปีที่แล้ว +61

    තමුසේ නම් මහාම මහා බල්ලෙක් ඕයි 😂😂🤣🤣🤣🤣

  • @ashasadarajini3748
    @ashasadarajini3748 5 ปีที่แล้ว +46

    ලෝකයක් ඉස්සරහා පජාත වෙන්නේ කොහොමද සුදු තුන්දෙනයිනේ දන්නේ.... 😝😝😝😝

  • @anjalinavodya622
    @anjalinavodya622 4 ปีที่แล้ว +8

    අනේ මරු අක්කි..මොනවා කරත් අක්කිගෙන්නම් හොදට ගුටි කන්න පුලුවන් අයියට...ආදරෙයි දෙන්නට😍😍😍

  • @wasanasewwandi6955
    @wasanasewwandi6955 5 ปีที่แล้ว +20

    😂😂😂🙏🙏🙏 දැන් නම් අක්කියා මේ වැඩේ හරියන්නේ නෑ හොදේ..ඔයත් රුමා අයියන්ඩිට හොද ගේමක් දෙන්නම වෙනවා....
    😍😍❤❤❤❤😂😂😂🙏🙏🙏

  • @rv3017
    @rv3017 5 ปีที่แล้ว +27

    අයියගේ හිනාව😂🤣අම්මෝ...❤️❤️❤️

  • @chamilsamantha48
    @chamilsamantha48 5 ปีที่แล้ว +7

    ඒක ෆට්ට,අක්කි අහුවුනා වැඩේට,අක්කිත් අයියට prank එකක් කරන්නම් කියල හිතා ගත්ත කියල මට හිතුනා,අක්කිගෙන් prank එකක් එනකම් බලන් ඉන්නව,ආදරෙයි දෙන්නටම ,බුදු සරණයි!

  • @reshantissera3440
    @reshantissera3440 3 ปีที่แล้ว +10

    අම්බෝ අක්කගේ කටේම තියෙන්නේ තමුසෙ මහා වල් මිනිහෙක් කියලා
    ආදරෙයි හොදේ ❤️😍

  • @rssns6090
    @rssns6090 5 ปีที่แล้ว +13

    අන්තිම ටිකේ ඔයාලා දෙන්නගෙ ආදරේ🙊♥️😘ඇස්වහක් නම් වදින්න එපා♥️♥️♥️♥️😘😘😘😘😘ආදරෙයි දෙන්නටම♥️🙊😍

  • @Dini_22
    @Dini_22 3 ปีที่แล้ว +12

    ඕකා කරන හැම එකටම වල් කම වල්කම.ගාන්න එපා යකු ඕකා වල්කමක් කලහම කියන්නෙ මොකක්ද යකු 😂😂😂😂හැම වෙලෙම බල්ලලු 😂පව් අනෙ රුමා අයියා. අක්කිනන් පට්ට 😘🌹❤️ආදරෙයි දෙන්ටම.සතුටින් ඉන්න හැම දාම video දාන්න 🌹❤️😘

  • @ferdylife5142
    @ferdylife5142 3 ปีที่แล้ว +14

    අනෙ දෙයියෝ..අක්කෙ.. ඔයාගෙ ඉවසීම අම්මෝ... 👍👍👍👍

  • @pathumdilhara9405
    @pathumdilhara9405 5 ปีที่แล้ว +11

    මොනවා උනත් ආදරෙන් ඉන්න එක වටිනවා ආදරෙයි 💓💓

  • @sandusanduni8815
    @sandusanduni8815 4 ปีที่แล้ว +8

    ගොඩක් ආදරෙයි අක්කි ,අයියා දෙන්නටම ..ආදරණීය යුවලක්😍

  • @dulaimabandara419
    @dulaimabandara419 5 ปีที่แล้ว +8

    පුරුශ හිංසන 😂😂😂🤭 අයියා ලස්සනයි කියන්නාත් බයයි දෙයියෝ 💑💑😍😍😍😍😍
    අක්කි මටත් බනීද කියලා අක්කි අද නම් ගොඩාක් ලස්සනයි ❤️❤️❤️ අයියාත් ලස්සනයි ඉතින් අනේ ❤️🌸🌸🌸🤭👸

  • @geethmensdis3758
    @geethmensdis3758 5 ปีที่แล้ว +39

    අයියා ඔයා කොහොමද වල් මිනිහෙක් වුනේ අගනිට නො එක දීලා අම්බෝ චතු පුදුම තරහක්නේ ඔයාට යන්නේ

  • @anuhassachethana6532
    @anuhassachethana6532 5 ปีที่แล้ว +57

    පොඩි..... කොහෙද පොඩි..කොහෙද පොඩි.....
    තමුසෙ බැලුවද පොඩියි කියන්නෙ 😂😂
    හම්මො අක්කෙ එක 😂🔫

    • @isakajith2196
      @isakajith2196 4 ปีที่แล้ว

      kauda yako ape chathu akkita piti mutte kiuva vaadiri denne hakka hamban thotata visik venna 😎😎😎😎😎😘😘😘

  • @sanjumax5102
    @sanjumax5102 5 ปีที่แล้ว +36

    චතූ පවු කියලත් හිතෙනවා බම් වෙලාවකට 😭😭

  • @sudesh5072
    @sudesh5072 3 ปีที่แล้ว +10

    අම්මෝ අක්කගෙ වචනෙ අනිවාරෙන් තියනවා..ඔයා මහා වල් මිනිහෙක් 😁....හැමදාම සතුටින් ඉන්න .ජයවේවා

  • @darkmcr7486
    @darkmcr7486 5 ปีที่แล้ว +137

    අයියා අක්කාට කෙලින් කියන්න බැරි දේවල් අර කොල් කරපු කෙල්ල ලව්වා කියෙව්වා නේ එක හොදයි නේ

  • @kalanibuddhimali3069
    @kalanibuddhimali3069 5 ปีที่แล้ว +28

    අක්කී ඔයා පව්කාරියක් නෙමෙයි. රුමා අයියේ ඔයා ගොඩක් වාසනාවන්තයි මොකද මෙහෙම අක්කා හැමදේම ඉවසගෙන ඔයා එක්ක ඉන්න එක ගැන

  • @rajikasewwandi6099
    @rajikasewwandi6099 5 ปีที่แล้ว +13

    අක්කියි අයියයි පට්ටම ලස්සනයි අදනම් හොදේ😍😍😍😍😍😍😍

  • @priyanganiwijerathna8129
    @priyanganiwijerathna8129 4 ปีที่แล้ว +11

    අක්කි ft අාදරේයි අයියට
    සතුටින් ඉන්න
    good luck bs

  • @welandagedonsunilsantha8812
    @welandagedonsunilsantha8812 5 ปีที่แล้ว +14

    පිටි මුට්ටයක් කිව්ව එකනම් වැරදියි .....ඉතිම් 😜
    වැඩේ හොඳයි 🔥🔥🔥 ජය වේවා

  • @priyantha9189
    @priyantha9189 3 ปีที่แล้ว +3

    පුදුම කිරිමක් වුනත් සැබැ ජිවිතයෙ ඇත්තටම චතු වගේ බිරිඳක් ඉන්නවනමි ගොඩ තමයි සැමියට හැරෙන්න වත් බැ ඇත්තටම සුපිරි යි දෙන්නටම බුදු සරනයි ඔය විදියටම හැමදාම ඉන්න ලස්සන පවුලක් හරිම ජොලියි

  • @ashasadarajini3748
    @ashasadarajini3748 5 ปีที่แล้ว +9

    අනේ චතු.. ඔයා රුමාව මරාගෙන මැරෙන්න එපා දෙයියෝ...🙏🙏🙏

  • @imeshanihansika158
    @imeshanihansika158 4 ปีที่แล้ว +7

    දෙන්නටම ගොඩාක් ආදරෙයි .....🤩🤩🤩😍😍😍😂😂😂❤️❤️❤️👍👍👍

  • @sandunmalshikademel6879
    @sandunmalshikademel6879 4 ปีที่แล้ว +12

    කින්ඩියට හිනා වුනා නේ අයියේ...😂😂😂😂😂😂😂😂😂😂😂ඒකටනම් මටත් හිනා ගියා....

  • @dumindumadushanka3686
    @dumindumadushanka3686 4 ปีที่แล้ว +30

    🐕 🐕 බල්ලෙක් තමුසෙ බල්ලෙක් 🤣🤣🤣🤣😂😂😂😂

  • @kavinda3039
    @kavinda3039 5 ปีที่แล้ว +44

    අක්කට පිටි මුට්ටියලු 😂අක්කට පොලොව පලා ගෙන යන්න හිතෙන්නේ 😅

  • @shervinranthunga
    @shervinranthunga 4 ปีที่แล้ว +15

    I shared this to my girl and she replied saying that she will be more worse than your wife 🤣🤣🤣

  • @prabodachaturanga8621
    @prabodachaturanga8621 5 ปีที่แล้ว +7

    පිටිමුට්ටේ අක්කා ලස්සනයි ,,කවුද පිටි මුට්‍ටෙ කිව්වෙ 😮😮😂😂

  • @TV-lu8df
    @TV-lu8df 4 ปีที่แล้ว +24

    මොනා උනත් ආදරෙන් ඉන්න අයියේ❤️❤️
    යාලුවනේ තරහා නොවී මාවත් සබ්ස්ක්‍රයිබ් කරන් යන්නෝ ❤️❤️

  • @Harsha.Dhananjaya
    @Harsha.Dhananjaya 5 ปีที่แล้ว +5

    අම්මේ ප්‍රැන්ක් ප්‍රැන්ක්.ලව් එක කට් කරපු ගමන් අක්කගෙ වැලමිට වහා ක්‍රියාත්මක වෙලා දීපු සොට් ☝ එක😀😀 ආසවෙන් හිටියේ විඩියෝ එකක් එනකන්. ආදරෙයි දෙන්නටම ❤❤❤❤

  • @මධුවා-ධ8ළ
    @මධුවා-ධ8ළ 4 ปีที่แล้ว +3

    එක පට්ට බලු මිනිහො.. චතූ fail රුමා success.. prank නම් රුමා තමයි.. ජය වේවා

  • @sadalithalpe
    @sadalithalpe 5 ปีที่แล้ว +4

    Akkige reaction hari funny
    By the way akki godak lassanai 😍😍😍
    Good video ❤❤❤❤❤

  • @dimeshajkumari8033
    @dimeshajkumari8033 5 ปีที่แล้ว +2

    Ruma allways,Sudu poddak ahanna.. Chathu allways,Thamuse maha balu minihek oi..Ammmoooo 🤣😂😂😁😁

  • @EverythingFromFiora
    @EverythingFromFiora 5 ปีที่แล้ว +81

    පිටි මුට්ටෙ කියන්න ඇත්තෙ අක්කා කට්ලට් දෙක දෙක කාපු නිසා වෙන්න ඇති එහෙනම්.. 🤣🤣🤣🤭

  • @niroshmadushan6369
    @niroshmadushan6369 4 ปีที่แล้ว +19

    අයියා හැමදාම අහන සුපුරුදු වචන ටික ඔයා මහ වල් මිනිහෙක් ඔයි..🤣

  • @Lakshitha_Sandanuwan
    @Lakshitha_Sandanuwan 4 ปีที่แล้ว +19

    අම්බෝ අක්කගෙ මූනෙ හැගීම් වෙනස් වෙන විදිහ

  • @roshanmathew6028
    @roshanmathew6028 5 ปีที่แล้ว +4

    මොනවා නැතත් චතුට මලපනිනවා සුපිරියටම🤣🤣පිටි මුට්ටිය 🤣🤣ඒක සුපිරි රුමා bro
    Keep it up💯😎💯👆

  • @Dilla_jey
    @Dilla_jey 4 ปีที่แล้ว +5

    chathu ge muna balapan ruma 😂😂😂. adarei dennatama ❤❤

  • @dinukananayakkara800
    @dinukananayakkara800 4 ปีที่แล้ว +4

    ලව් කරන්නද දුන්නේ නම්බර් එක...අම්මෝ...එල..එල...බ්‍රදර්....❤️❤️❤️💪💪💪

  • @minoshdineka7764
    @minoshdineka7764 5 ปีที่แล้ว +15

    ඔයා නම් පහත් මිනිහෙක් මීට බුම්මැට්ටි 😂😂 අම්බෝ ඒක එල රුමා අයියා 👍

  • @madhuraroshan4175
    @madhuraroshan4175 5 ปีที่แล้ว +25

    කෙල්ල කියන්න එපා😂😂😂අම්මොහ්

  • @deulidulanya7663
    @deulidulanya7663 5 ปีที่แล้ว +40

    හැමදාමත් වගේ අක්කියා හොඳට ඇදගන්නවා ආදරෙයි අක්කි අයියා දන්නටම❤️

    • @doctormanhattan6615
      @doctormanhattan6615 5 ปีที่แล้ว

      Sakkili wada kalama akkita adare hithena kakki hithak oyata thiyenne

  • @musiccafe6095
    @musiccafe6095 4 ปีที่แล้ว

    Ammo e prank eka ayie...ptttt......deyak kiyanna da...ayia karana prank nm ptt ayi ye....akki karana prnk walata wada....mkd akki karana pranks ahuwwenawa.......ehinda ayiage pranks digatama karanna ayie.......akki tharaha wenna epa hodee.....dennatama good luck....😇😍😍

  • @nimeshaabeykoon2720
    @nimeshaabeykoon2720 5 ปีที่แล้ว +11

    පිටි මුට්ටේ ❤️❤️ අනේ අක්කියා පව් 😘

  • @hansisapu83
    @hansisapu83 5 ปีที่แล้ว +1

    Good luck oyala dennata.hamadama adaren inna.theruwan saranai

  • @manuumanuu9529
    @manuumanuu9529 5 ปีที่แล้ว +33

    අනේ රුමා ඇයි ඒ කෙල්ල එහෙම කිව්වේ ,,,,,,,,,චතූ බුම්මැට්ටියෙක් වගේ නෑ,ලස්සන යි චතූ❤❤❤❤❤❤

  • @hansiwitha8928
    @hansiwitha8928 4 ปีที่แล้ว +1

    Ane maru akke oyala denna aulakin inna welawaka balanna supirima vedio...bs.....hamadama sathutin innaakoo🖤🖤🖤🖤🖤🖤🖤

  • @malee2237
    @malee2237 5 ปีที่แล้ว +8

    Dan eka digata video's danawa neda...shok ane.. adarei dennatama godaaaak...😘😘

  • @sanulisbandarabandara6956
    @sanulisbandarabandara6956 5 ปีที่แล้ว +2

    Mnnm maha paw kariyek oi🤣🤣🤣.rumaaaa.aiyoooo salliiii.adarei dennatama ❣️❣️

  • @manuumanuu9529
    @manuumanuu9529 5 ปีที่แล้ว +75

    ඒක නෙවෙයි රුමා මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා මල්ලියෝ ,,,,,
    ඇයි හැමදාම චතූ කියන්නේ ,ඔයානම් මහ වල් මිනිහෙක් කියලා 😂😂😂😂😂😂😂😂

    • @sachininimasha9707
      @sachininimasha9707 5 ปีที่แล้ว +1

      ඇයි අක්කි එහෙම කියන්නේ. හි හි අයියා වල් මිනිහෙක් නෙවේ. අපොයි අයියා පව් අනේ 🥺🥺🥺🥺 ruma ❤️❤️ chathu

    • @nimeshdananjaya7536
      @nimeshdananjaya7536 5 ปีที่แล้ว +3

      @@sachininimasha9707 ගෑණු කෙනෙක්ට තරහා ගිහාම තමන් කියන දේ දන්නෑ ඒ තරම් දරුණුයි 🙈🙊🙊 පෙන්නැද්ද රොමා,බ්‍රෝ කන කෑම😂

    • @nipuwavlogs3450
      @nipuwavlogs3450 5 ปีที่แล้ว +1

      මාත් අහන්නමයි හිටියේ "තමුසෙ මහ බලු මිනිහෙක්"

    • @sachininimasha9707
      @sachininimasha9707 5 ปีที่แล้ว

      හි හි එක ඇත්ත Nimesh. එත් ඒ දෙන්නා පට්ට ආදරෙන් ඉන්නවා. ඒ දේන්නා නිසා අපි පට්ට සතුටින් ඉන්නවා 🥰❤️

    • @manuumanuu9529
      @manuumanuu9529 5 ปีที่แล้ว

      @@nipuwavlogs3450 ඒක නේ සුදූ ,,

  • @ruwinipiyarathna7470
    @ruwinipiyarathna7470 5 ปีที่แล้ว +7

    අක්කි අයියා wrong side යනකොට චුට්ටක් තේරුම් ගන්නකෝ එතකොට ඔයා ඔවාට අහු වෙන් නැ 😘😘

  • @EverythingFromFiora
    @EverythingFromFiora 5 ปีที่แล้ว +65

    "හුරතල් කරන්නද no එක දුන්නෙ?"
    "කොහෙද පොඩි?" අම්මෝ චතූ අක්කිට හොදටම කේන්ති ගිහින් 🤣🤣🔫💣🤭

  • @navodachanchala6105
    @navodachanchala6105 2 ปีที่แล้ว +2

    මාරම ආදරෙයි ඔය දෙන්නටම...❤️

  • @sltech5890
    @sltech5890 5 ปีที่แล้ว +15

    අම්මොහ් ප්‍රෑන්ක් එකක් කියලා දැක්කම හදවත නතර උනා මොහොතකට 💓😋

  • @damithpriyashantha5239
    @damithpriyashantha5239 5 ปีที่แล้ว +1

    Ane niyamai anee aththtama hodai wada karala mahansi wela awilla oyalage video ekak balapuhama marama joli anee budu saranai oya dennatama parassamata inna

  • @හංසනීශකිලා
    @හංසනීශකිලා 5 ปีที่แล้ว +6

    බුම්මැට්ටී 😝😝😝 පවු අපේ අක්කා ..ඕම කරන්න එපා අයියා 😁😁 ආදරෙයි හැමදාමත් 😍😍

  • @shalinaranushi1904
    @shalinaranushi1904 5 ปีที่แล้ว +1

    හැමදාම අයියා ගුටි කනවා දෙයියනේ..ඔය prank සෙල්ලම හින්දා අයියා අනිවරෙන්ම දවසක ගුටි කාලා මැරෙනවා..ඒ උනාට මාරම ශෝයි ඔය දෙන්නා..good luck දෙන්නටම...♥️♥️❤️❤️😘😘😍😍👍👍👍

  • @madushalakshan24
    @madushalakshan24 5 ปีที่แล้ว +23

    මන් තමුසෙගෙ බෙල්ල ගැලවෙන්න දෙනවා 😂😅😆

    • @dammidammi5133
      @dammidammi5133 4 ปีที่แล้ว

      Niyamai dennama.satuin inna.😄😄

  • @දේවවචනය-ඡ1ඛ
    @දේවවචනය-ඡ1ඛ 4 ปีที่แล้ว

    අනේ මං ඔයාලට දෙන්න ට මුළු හදවතින්ම සුබ පතනවා ඇස් වහක් කට වහක් නොවේවා අනේ නංගි ට ඇත්තටම ගොඩක් ආදරෙයි එයා අහිංසක යි අනිත් එක බුද්ධිමත් තව කරැණාවන්තයි මොකද එයා කාටවත් බැන්නෙ නෑ එයා ගේ මහත්තයා ට ගොඩක් ආදරෙ නිසා පොඩ්ඩක් කලබල වුණා ගොඩක් හොඳයි ඔයාලා දෙන්නටම සුබ ම සුබ අනාගතයක් උදෙසා මගේ සුභා ශික්ෂණ එක් කරනවා පරිස්සමින් සතුටින් ඉන්න යේසු පිහිටයි

  • @kavinda3039
    @kavinda3039 5 ปีที่แล้ว +25

    අක්කේ සැලෙන්නේ නැතිව අයියටත් Prank එකක් දෙන්න try කරන්න 😅😅😅

  • @karona..8265
    @karona..8265 5 หลายเดือนก่อน +1

    ලස්සන කපල් එක චතු නංගි ලස්සනයි දෙන්නාටම බුදුසරනයි 🙏🏼🙏🏼🙏🏼❤❤❤❤❤

  • @danidugeevin5985
    @danidugeevin5985 2 ปีที่แล้ว +6

    අක්කගෙ කටේම තින්නෙ තමුසෙ මහ වල් මිනිහෙක්😹😹🖤

  • @Chandikawijerathna
    @Chandikawijerathna 6 หลายเดือนก่อน

    මෙ විඩියො එක දාපු අලුතම බැලුවා තවත් බලනවා..ෆැරැන්ක් නම් රැමා ..දෙන්නටම දෙවි පිහිටයි..❤

  • @nisansalalakshi8142
    @nisansalalakshi8142 4 ปีที่แล้ว +7

    අක්කාගෙ වදන් මරු 👌 😘😘

  • @dewindiimesha7702
    @dewindiimesha7702 5 ปีที่แล้ว +1

    Akki pau aiye.. innako dawasaka akki oyata hoda prank ekak dei.. 😃😃😃😃

  • @ammarsinnen1754
    @ammarsinnen1754 5 ปีที่แล้ว +5

    අනේ අයියේ Ignoring Prank එකක් දෙන්නකෝ🤣

  • @nethrasandeepani8399
    @nethrasandeepani8399 5 ปีที่แล้ว +1

    අයියා පව් අනේ අක්කියා.. ඔයා සතුටු වෙන්න අයියා ඔය වගේ ඉවසනවට අක්කා.. හැමදාම සතුටින් ඉන්න.. අක්කා ඔයා පිටි මුට්ටියක් නෙමේ අනේ ඔයා ශෝයී.. ලස්සනයි.. ❤️❤️❤️❤️

  • @sunjeewa2333
    @sunjeewa2333 4 ปีที่แล้ว +3

    අද නම් මරු අයියේ නියමයි පට්ට පට්ට අක්කා නියමට ඇද ගත්තා

  • @madusarasadadewani9942
    @madusarasadadewani9942 2 ปีที่แล้ว +1

    පිටිමුට්ටිය නෙවෙයි කිවුවේ බුම්මැට්ටි😅😅....මරු කපල් එක❤❤💑💑

  • @suragamer9150
    @suragamer9150 5 ปีที่แล้ว +30

    මන් නම් කියන්නෙ රුමව හමුදාවට බදවගන්න ඕනෙ 😂 රවට්ටලා සතුරෝ පරාජය කරයි නොවෑ🤔🤣

  • @teshanbenjamin7511
    @teshanbenjamin7511 3 ปีที่แล้ว +1

    Seriously you both are grate and really aiya your wife is grate she loves you so much. I wish I had a wife like that...