ไม่สามารถเล่นวิดีโอนี้
ขออภัยในความไม่สะดวก

සේරුවිලින් දැවැන්ත රන් නිධියක් හමුවෙයි

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 ต.ค. 2019
  • Lankaanews
    තොරතුරු හා විස්මය සමග හොඳම වීඩියෝ 1250 ක් බලන්න
    / lankaanewsvideo
    ෆේස් බුක් පිටුව -ඇඩ්මින් - / amal-almeda
    Voice - Amal Almeda
    ලංකා ඒ නිවුස් - / lankaanews1
    www.lankaanews.com
    TH-cam Channel - / lankaanewsvideo
    Some Video Clips Credited by Pixabay
    #lankaanews #ලංකාඒනිවුස් #AmalAlmeda

ความคิดเห็น • 310

  • @nandanapiyal2840
    @nandanapiyal2840 4 ปีที่แล้ว +173

    ලංකාව ලෝකේ දියුනුම රට බවට පත් කරන්න ඕන තරන් සම්පත් තියෙනවනේ. කලකන්නි පාලකයෝ නොහිටින්ඩ මෙලහටත් ඒ ටික වෙලා.

    • @karunaratnapallegedara2843
      @karunaratnapallegedara2843 4 ปีที่แล้ว

      Kantale seruwila tirikunamalaya bala pradasawalata pathkaragat desapalana narumaun ha gatauna wasara71 kalayatula rata palanaya kala kandayam mema kalapaya athara dama janaya rawata damaAta

    • @karunaratnapallegedara2843
      @karunaratnapallegedara2843 4 ปีที่แล้ว +1

      Kandayam mema kalapaya Atharadamays

  • @wikumcreations
    @wikumcreations 4 ปีที่แล้ว +110

    සේරුවිලත් ඉවරයි එහෙනම්. හෙට අනිද්දා වෙනකොට මොකක් හරි ගිවිසුමක් ගහල පලාතම විකුණලා දාවි. අබම සරණයි ඒ පළාතේ මිනිස්සුන්ට!

    • @desaram100
      @desaram100 4 ปีที่แล้ว

      Bugs Bunny anivaren ekath ivarai

    • @menakasapumalee918
      @menakasapumalee918 4 ปีที่แล้ว +3

      දැනටමත් ගේම දිලා බෙදාගෙනත් ඉවර ඇති කාළකණ්නි අපතයො

    • @raazreviews2101
      @raazreviews2101 4 ปีที่แล้ว

      Mcc giwisuma ta ekanga wune maeka nisaaa wenna athi

    • @CGangaSL
      @CGangaSL 4 ปีที่แล้ว

      @@raazreviews2101 මටත් හිතුනා.. මේ ගැන කලින්ම දැනගෙන ඒ කොටසත් එන විදියටම ගන්න ඇත්තේ මේ නිසා කියලා.

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +87

    ව්දේස වලට විකුනන්න එපා මහ පොලොව ලන්කාවෙ වටිනා කම තියපියව්

    • @kumarad1648
      @kumarad1648 4 ปีที่แล้ว +1

      ඔබගේ කතාවට 100%100 මා එකගයි.තෙරුවන් සරණයි

    • @rfsrfs10
      @rfsrfs10 4 ปีที่แล้ว

      @@kumarad1648 monawa thibunath mokatada heta aniddata kphe haripitaratakata thuttu dekakata maha dolawath ekkama wikunala kiyai ekaboruwam kiyala korona adara wage kalakani api pitarata wala antha asarana une thirisan palakayo nisa aperate sampath nisiyakarawa pariharanaya karanam aperate onetharam rakiya ayathana bihikaranna thibuna

  • @malakapmadushanka7686
    @malakapmadushanka7686 4 ปีที่แล้ว +46

    වටිනා වීඩියෝවක්... අපිව දැනුවත් කල ඔබට ස්තූතියි ඒ නිව්ස්... ❤🙏🤘

  • @kasunsiriwardana5167
    @kasunsiriwardana5167 4 ปีที่แล้ว +129

    මම නැවත නැවතත් කියන්නෙ.. අපි මේ මහා නිදානයක් උඩ ඉඳගෙන හිඟාකනව..

    • @chitrakapuge3071
      @chitrakapuge3071 4 ปีที่แล้ว +3

      මතුපිට හදන්නෙ නැතිව පොලොව යට හොයනව

    • @CGangaSL
      @CGangaSL 4 ปีที่แล้ว +4

      අනිවාර්යයෙන් මන් විශ්වාස කරනවා මේ රට කිසිම කෙනෙක්ට ණය වෙන්න අවශ්‍ය වෙන්නේ නෑ. මේ ලෝකේම තියෙන හැම රටක්ම අපිට යටත් කරගන්න පුලුවන් ඒත් ඒ දේ කරන්න එක නායකයෙක් විතරක් ඉදලා මදි. රටේ හැමෝම එකට එකතු වෙන්න ඕනි. ඒත් ඉතින් හැමදේම ගසාකන්නම බලන් ඉන්න පිරිසක් එක්ක මේ දේවල් කොහොම කරන්නද.

    • @ushani86
      @ushani86 4 ปีที่แล้ว +3

      @@chitrakapuge3071 කියලා වැඩක් නැ ඇයි ඔක්කොම එංගලන්තයේ kawuthukaagaara වලට දෙනව එවුන් ඒවා අරගෙන පොහොසත් වෙනවා අපේ මිනිස්සු රටවල් වල වහල්ලු විදියට වැඩ කරන්නේ

    • @movieking6948
      @movieking6948 3 ปีที่แล้ว

      ❤️

  • @nishanthabandara4868
    @nishanthabandara4868 3 ปีที่แล้ว +8

    අවාසනාවන්ත තත්ත්වය නම් මෙම ප්‍රතිලාභය රටට නොලැබෙන අතර අනිවාර්යයෙන්ම පිට රටකට විකුණා රාජපක්ෂලා නම් තරවේවි.

  • @kangenwatersrilanka6407
    @kangenwatersrilanka6407 4 ปีที่แล้ว +7

    අපි මේ මහා නිදානයක් උඩ ඉඳගෙන හිඟාකනව..
    හොර පාලකයන් නිසයි එහෙම හිගාකන්න වෙලා තියෙන්නේ

  • @srinathparanayapa7924
    @srinathparanayapa7924 4 ปีที่แล้ว +6

    එහෙනම් සෙරුවිලත් අනාගතයේදී අපිට නැති වෙනවා සිකුරුයි ඇමරිකාවෙන නම් බේරෙන්න බැහැ කොහොමවත්

  • @slguide5895
    @slguide5895 4 ปีที่แล้ว +55

    ලංකාවේ ඉතිහාසය නැතුව මෙව හොයන්න හම්බ වෙන්නෙ නැ .

  • @geethaindhusiri9997
    @geethaindhusiri9997 4 ปีที่แล้ว +7

    අපේ රටට thawath කෙල හළයි විදේශ රටවල් .mage රටට 4 දළදා සමිදු පිහිටයි ආරක්ෂාව ලැබේවා !!

  • @naturesproducts-srilanka6736
    @naturesproducts-srilanka6736 ปีที่แล้ว

    ස්තූතියි,A news ඔබට.

  • @kumaripna4131
    @kumaripna4131 3 ปีที่แล้ว +4

    අනේ විදේසවලට යන්න දෙන්න එපා ලංකාවෙ ඉන්න කෝටිපතියො ටික එකතු වෙලා හරි මේක හාරලා රටට සේවයක් කරන්න

  • @jayasrirawan6907
    @jayasrirawan6907 4 ปีที่แล้ว +8

    මගේ පින් බිමට බුඋු සරනයි...

  • @abeywarnapatabendigenihal5262
    @abeywarnapatabendigenihal5262 4 ปีที่แล้ว +43

    හැම අතකින්ම සශ්‍රීක රටක් වෙලත් මේ රට දියුණු කරන්න බැරි මජර දේශපාලකයො නිසයි...

  • @sachithlahirurajapaksha2425
    @sachithlahirurajapaksha2425 4 ปีที่แล้ว +17

    ඔකෙනුත් හොරාකන්නැතිව රටේ දියුණුවට යොදාගත්තානම් ඇති

  • @sm4297
    @sm4297 3 ปีที่แล้ว +3

    තාත්තල පුතාල , අයියල මල්ලිල ඕකත් පිට රටවලට විකුනුවෙ නැත්නම් තමා පුදුමේ

  • @kumaripna4131
    @kumaripna4131 4 ปีที่แล้ว +31

    ගූ කන නිල් පාට හැත්තයි ගූ කන කොල පාට හැත්තයි ගූ කන රතු පාට හැත්තයි චන්දෙ දානකන් රටට අබ සරනයි රත්‍රන් මුතු මැනික් ගගක් ගැලුවත් අසරන මිනිස්සුන්ට වැඩක් නැහැ

    • @menakasapumalee918
      @menakasapumalee918 4 ปีที่แล้ว +2

      දේශපාලු කාළකණ්නින්ට හපන් උන්ට මාරැවෙන් මාරැවට කතිරෙ ගහන කාළකණ්නි

    • @bandaraherath5548
      @bandaraherath5548 2 ปีที่แล้ว

      ගූකන වහල්ලු උඩ බලාගෙන හිටපියව්

  • @shalikadias1622
    @shalikadias1622 4 ปีที่แล้ว +12

    සේරුවාවිලත් විකුණගෙන කන කාලේ ලගදීම..

  • @j.v.nmalani7912
    @j.v.nmalani7912 4 ปีที่แล้ว +7

    අනේ ඉතින් ඔය මොනවා ලැබුණත් කෝ අපේ රටේ මිනිස්සු ට සහනයක් කාලකන්නි පාලකයෝ උඹලා අපේ රට කෑව ජාතිය ආගම විනාශ කෙරුව සාප වේවා

  • @A.Dbologs
    @A.Dbologs 4 ปีที่แล้ว +13

    ඕවා දාන්නෙපා බන් අපෙ අප්පලා ගිහින් ඕකත් හාරන්න පටන් ගනියි.ඒ තරම් කාලකණ්ණි හැත්තක් ඉන්නෙ😥

  • @pemakasturi4083
    @pemakasturi4083 4 ปีที่แล้ว +67

    දැන් ලංකාවෙ ජීවත් වෙනව බොරුයි. රත්ත්‍රං උලාකන්න හතරවටින් පොරකකා එයි දැං ඉතිං.

    • @chandulanawam1194
      @chandulanawam1194 4 ปีที่แล้ว

      Mone paledaida Ane Nidan horui mini maruwoi ekathu wela me serama Mankolla kala winasha karela Dai rate weth janethaweta weth sethak nam wennee na Ane ethin seruwawile palethateth Aba sarenai thamai kiyenna wennee !?!?!?!?

  • @roshani1777
    @roshani1777 4 ปีที่แล้ว +12

    අයියෝ සේරුවිලත් ඉවරයි දැන්.,,,,😥😥😥😥

  • @chathuramadusanka7309
    @chathuramadusanka7309 4 ปีที่แล้ว +85

    ඕව තියෙනෙවා කියලා අමෙරිකාව දන්න නිසයි unp එක්ක axa millennium ගිවිසුම් ගැහුවේ

    • @SiwheleMediaNetwork
      @SiwheleMediaNetwork 4 ปีที่แล้ว +5

      බොහෝ වටිනා කොමෙන්ටුවක්

    • @chamindakulasekara8492
      @chamindakulasekara8492 4 ปีที่แล้ว +1

      Oya tika therum ganta mahacharya kiya ganna wasaloyanta beri eka me rate awasanawa.

    • @rbdayananda8866
      @rbdayananda8866 4 ปีที่แล้ว +5

      chathura madusanka ඔයාලා වගේ බුද්ධිමත් තරුණ තරුණියන් අද මේ රටේ බොහොම අඩුයි! අඩුම ඔවුන් අපේ රටේ ඉතිහාසය වත් දන්නේ නැහැ මේ රටේ වටිනාකම විදේශ බලවේග හොදින් දන්නවා . මන්නාරම ආසන්නයෙහි ඇති තෙල් සම්පත ගැන නෝර්වේ රට එදා ඉඳලම ඇහ ගහගෙන හිටියේ ඒ නිසා තමයි ප්‍රබාකරන්ට වෙනම පාලනයකට උතුරු නැගෙනහිර සාම ගිවිසුමක් ගහල unp ආණ්ඩුව 2001 දුන්නේ ඔබ වගේ අය මේවා කියලා දෙන්න දන්නේ නැති අයට ස්තුතියි !

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@SiwheleMediaNetwork ස්තුති 🙏

    • @chathuramadusanka7309
      @chathuramadusanka7309 4 ปีที่แล้ว

      @@chamindakulasekara8492 ඔව් එකයි කනගාටුව

  • @nelukachandranath7183
    @nelukachandranath7183 4 ปีที่แล้ว +14

    ඒකත් හාරල පිටරටට විකුනං කාපියව් කැරි ප්‍රංශ කාරයන්ට.කාලකන්නි.

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 ปีที่แล้ว

    අපේ cri ලංකාව හරිම වාසනා wanthai අපේ දෙ රැක ගනිමු බුදු සරණයි

  • @amindaperera1844
    @amindaperera1844 4 ปีที่แล้ว +17

    බලපල්ලා නිකන්ද ඇමරිකන් කාරයා. Trinco වරාය ගන්න උත්සාහ කරන්නේ.හම දෙයක්ම අපිට වඩා උන් දන්නවා!

  • @littleangel1555
    @littleangel1555 4 ปีที่แล้ว +5

    ඉස්සර කාලේ වගේ ඇතා ලවා රජ කෙනෙක් තෙරුවානම් මේ හැමදේම රැකේවි..ඇතාට කවුරු කන්න බොන්න දිලා ආදරේ කලත් ඇතා තොරන්නෙ රජකමට සුදුසුම කෙනා...👍

  • @kanishkrukmal4428
    @kanishkrukmal4428 4 ปีที่แล้ว +16

    මේ රටේ පාහර දේශපාලකයන් මේකත් විකුණගෙන කනවා වැඩිකල් යන්න කලින් එහෙම නොවුණොත් මම මගෙ කන කපා ගන්නවා 😂😂😂😂😂😂😂😂

  • @songmusicprabash1856
    @songmusicprabash1856 4 ปีที่แล้ว +12

    අපි ඉන්නේ රත්තරන් කන්දක් උඩ කාලකණ්ණි පාලකයො කොටසක් සමග ...ඒකයි අපේ නොදියුණු වෙ රහස

  • @dinuwansanjeewa8004
    @dinuwansanjeewa8004 4 ปีที่แล้ว +1

    💪💪💪💪ජය ජය ශ්‍රී ලංකා 😍😍😍😍

  • @bahrainbahrain8190
    @bahrainbahrain8190 4 ปีที่แล้ว +4

    ඔය කියන පලාත්වල මිනිස්සු නිදා ගෙන ඉන්න එපා අපේ මහ පොලොව ආරක්සා කර ගන්න

  • @melanishakila8923
    @melanishakila8923 4 ปีที่แล้ว +3

    mage ratata dalada himi saranai ....proud of me sri lankan n love my mother land soooo much ...lowehi ati wasanawanthama rata mage lak bimai...budun thun warak wadi me pinbima kisisa winasa nowewaa. ... tawa tawath mewani sampath labewàaa tnxx lanka a news..

  • @user-lw5lm8qt6e
    @user-lw5lm8qt6e 3 ปีที่แล้ว

    එකටත් බුදු සරනයි අයියාලා මල්ලිලා පුතාලා ගොඩ

  • @murshidfarzan2507
    @murshidfarzan2507 4 ปีที่แล้ว +4

    👌🏻👌🏻 jaya wewa

  • @chamilanilanthiperera1149
    @chamilanilanthiperera1149 4 ปีที่แล้ว +27

    අපේ රට ස්වභාවික සම්පත් පිරුණු රටක් නමුත් තවමත් ගැලපෙන විදියට රට දියුණු කරන්න රට gana කැක්කුමක් ආදරයක් තියෙන නායකයෙක් බිහිවුණේ නෑ

    • @nilminianthony9549
      @nilminianthony9549 4 ปีที่แล้ว

      Kawadawat bihi wennet ne

    • @YouYou-dl5rq
      @YouYou-dl5rq 4 ปีที่แล้ว

      Lankawa wasanawantha ratak

    • @malkaali3709
      @malkaali3709 3 ปีที่แล้ว

      Ape thru a kollo ona thram iddi me, sajith ehma newei, amith vira Sihg wage edithra nayakayek, 2025,wa awuth ratata hodak wei neda,

  • @YouYou-dl5rq
    @YouYou-dl5rq 4 ปีที่แล้ว

    Hodai godak

  • @basnayakasumana5479
    @basnayakasumana5479 4 ปีที่แล้ว

    Great post dear. Thanks

  • @sunildasanayaka7474
    @sunildasanayaka7474 3 ปีที่แล้ว +2

    ලංකාව කියන්නේ වාසනාවන්ත රටක්

  • @user-if8co1fg8t
    @user-if8co1fg8t 3 ปีที่แล้ว

    Woow patta

  • @Kumari-kq1py
    @Kumari-kq1py 4 ปีที่แล้ว +3

    ඉතිං සතුටුයි එ් වුනාට කොචිචර සමිපත් තිබුනත් අපි කවදත් අසරනයි එ් අැයි

  • @user-pb6yf5tg6i
    @user-pb6yf5tg6i 4 ปีที่แล้ว

    Ane wasanawan thunuruwan saranai ape maubimata

  • @ranyrany3757
    @ranyrany3757 4 ปีที่แล้ว +6

    අපි අනුන්ගෙ වලන් හෝදනව මෙව්ව විකුනල රට ගොඩ ගන්නකො තමුන්ගෙ මලු පුරව නොගෙන please ssssss

  • @rbdayananda8866
    @rbdayananda8866 4 ปีที่แล้ว +2

    ලෝකයේ තිබෙන රටවල් අතරින් අපේ රටට සුවිශේෂී තැනක් හිමිවෙනවා , ලෝකයේ හොදම ස්වාභාවික වරාය trinco , මන්නාරම ආසන්නයෙහි ඇති විසාල තෙල් සම්පත , අපේ රට පිහිටි ස්ථානය බලන්න ලෝක සිතියමේ දෙකට බෙදෙන තැන කවදා හරි හම්බන්තොට වරාය මේ නිසා විසාල දියුණුවක් ලබන්නට ඉඩ තියෙනවා ලෝකයේ ප්‍රධාන නැව් මාර්ගයක් වෙන්න පුළුවන් වටේටම මුහුද ඕනෑ තරම් මත්ස්‍ය සම්පත නමුත් අපේ සිංහල දේශපාලන බත් බැලයන් රටේ වටිනා සම්පත් ඔක්කෝම විකුණමින් ඔවුන්ගේ අනාගතය පමණක් සුරක්ෂිත කර ගන්නවා රට ,ජාතිය ,ආගම , සිංහල කම ඔක්කෝම වලපල්ලට යවා අවසන් අපිට කරන්නට කියන්නට තවත් දෙයක් ඉතිරිව තිබේද ?

  • @sekarahamuduruwo8389
    @sekarahamuduruwo8389 4 ปีที่แล้ว +1

    මේවා දැනගෙන තමයි ඇමෙරිකාව ගිවිසුම් ගැහුවේ

  • @user-bl4uf7bo1g
    @user-bl4uf7bo1g 4 ปีที่แล้ว +6

    ඉතිහාසය වැදගත් මක තේරෙය්ද දන්නේ නෑ ටය් කෝට් දාපු අය..

  • @indrapasheen1267
    @indrapasheen1267 4 ปีที่แล้ว +5

    Ane hodiii .mage ratata budu saranaiiiiii

  • @victorweerasinghe6343
    @victorweerasinghe6343 3 ปีที่แล้ว +1

    පල් හොරු රැළක් පල් බොරුවක් නැවත කියමින් රටේ මිනිසුන් ගොනාට ඇන්දවීමට උත්සාහ කරනවා

  • @kanthirajakaruna9962
    @kanthirajakaruna9962 4 ปีที่แล้ว

    It's good news .. better for country...

  • @ganeskumara3584
    @ganeskumara3584 4 ปีที่แล้ว +5

    Lokayenma. uthumma rata Mage ratai budu saranai

  • @Artworld151
    @Artworld151 4 ปีที่แล้ว

    Budusaranai magaratata

  • @jasokaayaveerajayaveera5422
    @jasokaayaveerajayaveera5422 4 ปีที่แล้ว

    Ela malliyo

  • @h.mranasinghe4242
    @h.mranasinghe4242 ปีที่แล้ว

    සියලුම සම්පත් ඇති මේ දිවයින හිගමනින් පුරවැසියන් රැකීම මන්ද බුද්ධික පාලකයන් බව පැහැදිලියි .🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺

  • @npsone2186
    @npsone2186 3 ปีที่แล้ว

    මෙ රට ගොඩගන්න නම් මෙ රටෙ තියෙන මෙ පාදඩ දේශපාලන ක්‍රමය වෙනස් කලයුතුමයි එසේ නොවෙන්නට මුළුරටෙන්ම රත්‍රං හමුවුවත් රට ගොඩගන්නවා බොරු.
    මගේ රටට දළදා හිමි සරණයි 🙏❤️

  • @asithaiddamalgoda9290
    @asithaiddamalgoda9290 3 ปีที่แล้ว

    ❤💪

  • @Daham19
    @Daham19 4 ปีที่แล้ว +5

    මහාවංශය පිළිගතහොත්, අපහට තියෙන්නෙ තිරිසන් ලේ
    😄😂

  • @chandaniewalawage7746
    @chandaniewalawage7746 4 ปีที่แล้ว +2

    මේ සම්පත් සහිත භූමි අාරක්ශ්‍යා කර ගනිමු. නීතියක් නැති රටක මේ භූමියට අයිති කම් කියා සමහර ජාතිකයන් අල්ලා ගැනීමට උත්සාහ කළ හොත් ඡන්දයට වහල්වී එයද අපට අහිමි විය හැකි. මේවා මතුවන්නේ යහපත් රජවරු ඉන්න කාලවල නිසා, අපට අනාගතය ගැන අහින්සක සතුටක් දැනෙනවා.. රටට යහපතක් වේවා..

  • @ruwanchandana7181
    @ruwanchandana7181 4 ปีที่แล้ว

    Harima sathutui

  • @asokabandara6909
    @asokabandara6909 3 ปีที่แล้ว

    💐🙏💐

  • @srirani7374
    @srirani7374 ปีที่แล้ว +1

    සේරුවාවිල විතරක් නෙමෙයි.මේ මුලු ලරටම නිදානයක් තමයි.ඒක උඩ ඉදගෙන හිගා කෑවට

  • @dilanprasanna
    @dilanprasanna 4 ปีที่แล้ว +32

    ඝෝටා අවොත් සහෝදරයන්ට බෙදල දෙනව, සජිත් ආවොත් පිට රටට විකුණනවා

  • @ametha-ky3ng
    @ametha-ky3ng 3 ปีที่แล้ว

    අපේ රටට බුදු සරණයි දේව් පිහිටයි

  • @cskbro3559
    @cskbro3559 3 ปีที่แล้ว +1

    ලංකාව ලාංකිකයන් ta නිධානයක් තාමා

  • @dayanadandayanadan1626
    @dayanadandayanadan1626 4 ปีที่แล้ว

    Good බුදු සරනය් මගෙ රට ට 🌼🌼🌼🌼🌼🌼🌼🌺🌺🌺🌺🌺🌺🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹😁😁😁😁😁😁😁😁😁😁😁😁

  • @udayangasamarathunga7745
    @udayangasamarathunga7745 4 ปีที่แล้ว +1

    ඇමරිකවට නිකන් ලංකාවෙ ඉඩම් ගන්න පිස්සුනෙ.

  • @chandrasirichandrasiri900
    @chandrasirichandrasiri900 2 ปีที่แล้ว

    රන් නමි මෙිවා රටට වැඩ දායක වන පරිදි වැඩ කරරටට මුදල් කරනින.සාක්ක වටනොව.

  • @monikageethanjani9133
    @monikageethanjani9133 4 ปีที่แล้ว

    Oba.pahadiliwa.newaradiwa.wachana.uccharanaya.karamin.puwath.
    Idiripath.karanawa.theruwan.saranai.

  • @chathuranga6185
    @chathuranga6185 3 ปีที่แล้ว

    ♠🔥

  • @chamindakarunarathna6688
    @chamindakarunarathna6688 3 ปีที่แล้ว

    කාලකණ්ණි පාලකයෝ නිසා රට විනාශ උනා එදාත් අදත් ඉන්නේ කාලකණ්ණි පාලකයෝ

  • @lleenaleena6700
    @lleenaleena6700 3 ปีที่แล้ว

    Very good budhusaranayi

  • @nandanasenadeera676
    @nandanasenadeera676 4 ปีที่แล้ว

    Obage news laba dima nam super.anik chenal obawa adarsayata ganna onee

  • @nihalkuwait3993
    @nihalkuwait3993 3 ปีที่แล้ว

    මේ වගේ හොරා කන පාලකයෝ ඉන්න රටක. රත්තරනේ නෙමෙයි මොන නිධානය තිබුනොත් අපේ රට ගොඩ දාන්න බැහැ.මේකත් කොහේ හරි රටකට විකුණලා දාන්න දැම්මම ප්ලෑන් කරලා ඇති. මේ මහා සාගරයක් වැනි ධනස්කන්ධයෙන් ප්‍රයෝජනයක් මුළු මහත් ශ්‍රී ලංකාවම මේ මහා ණය බරින් නගා ගැනීමට. වත්මන් පාලකයන්ගේ නුවණැස පහළ වේවා....

  • @ajkuwaitjakuwait6784
    @ajkuwaitjakuwait6784 4 ปีที่แล้ว +2

    අනේ දෙයියනේ ඔබ මැවු
    ලංකාව දිවියඉලෝකයක්
    සුර පුරයක් වෙනව බලන්න අසයි

  • @dhshshsh1918
    @dhshshsh1918 4 ปีที่แล้ว +3

    මගේ රටේ මොනවාද නැත්තෙ රට විකුණන්න හදන්නේ owa දැනගෙන

  • @induruwearachchigejagath2551
    @induruwearachchigejagath2551 4 ปีที่แล้ว

    very good news for us we can sell it get a check to pay one installment to pay our international loans you wiill see that on the newspaper in the next year

  • @inokapriinokapri8314
    @inokapriinokapri8314 4 ปีที่แล้ว

    අනේ වාසනාවන්

  • @sameerasandaruwan1870
    @sameerasandaruwan1870 3 ปีที่แล้ว

    මේ රත්රන් ගොඩ දාන්න තියෙන උවමනාව,අපේ ඇත්ත ඉතිහාසය ගොඩ දාන්නත් තිබුන නම්.

  • @dermasaudi9393
    @dermasaudi9393 4 ปีที่แล้ว

    Magaa ratata tharuvan saranai

  • @dk4330
    @dk4330 4 ปีที่แล้ว +4

    ආපෝ සජිත් දැන් ඕකත් හාරයි , නිදන් හොරා ඒකත් ඉවරයි දැන්

  • @ushani86
    @ushani86 4 ปีที่แล้ว

    අම්මේ ඕව පරිස්සමෙන් පරිහරණය කරලා ලංකාවේ ප්‍රයෝජනයට ගන්න වෙනත් රටවල් සම්බන්ධ කරගත්තේ නම් ආයේත් ජීවිතයට ගන්න බැරිව පරදේශ වල kawuthukaagaara වලට අරගෙන ගිහින් එවුන් පොහොසත් වෙයි

  • @shansugalex4534
    @shansugalex4534 4 ปีที่แล้ว +2

    Awanka rajek apata labenkota.athun bara wasthuwa lak polwen mathuwenawa.ayai sathya.🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @movieking6948
    @movieking6948 3 ปีที่แล้ว

    ඔය ටික ඇමති මණ්ඩලයේ දැක්කොත් දෙයියන්ගෙන් පිට 😂😂😂

  • @sreemathilka9633
    @sreemathilka9633 4 ปีที่แล้ว

    Magae ratata daladahimi saranai magae dayata daladahimi saewanai budu saranai

  • @rasikaranasingha6512
    @rasikaranasingha6512 4 ปีที่แล้ว +4

    වීඩියෝ ව ගොඩක් හොඳයි. ඕවා එලි වීම රටට වාසනාව කෙසේ වෙතත් අවාසනාව ගෙනෙයි ද කියලා සැකයි. වර්තමාන රටේ පාලකයන් ඒ තරම් හොඳ නිසා.

  • @ChamaraCPerera
    @ChamaraCPerera 4 ปีที่แล้ว

    We have lots of resources in our country but no one takes prompt action to make it success.

  • @rangabandaradasanayaka7104
    @rangabandaradasanayaka7104 4 ปีที่แล้ว +1

    ඇයි අප්පා මේක දැන්ම ප්‍රසිද්ධ කලේ ...රත්තරං හොරු තවම නිදැල්ලේ .(නම් වශයෙන් කියන්න ඕන නැහැනෙ )

  • @anurangamumokedda6268
    @anurangamumokedda6268 3 ปีที่แล้ว

    ලන්කාවෙ තෙල් සම්පත් ගැන විඩියො 1,ක් කරන්න.

  • @anoomadjiwlwj8324
    @anoomadjiwlwj8324 4 ปีที่แล้ว

    බලයට ආවාම ඕවා ආගිය අතක් නැතිව යයි

  • @kuwaitboy7845
    @kuwaitboy7845 4 ปีที่แล้ว +1

    අගමැතී දන්නැතුව ඇතී තාම

  • @ashanina7486
    @ashanina7486 4 ปีที่แล้ว

    😢😢😢😢😢appy iwarro

  • @nshan2592
    @nshan2592 ปีที่แล้ว

    මේ වටිනා සම්පත හැකි ඉක්මනට භාවිතයට ගන්නට තවත් ප්‍රමාද වෙන්නේ ඇයි පාර්ලිමේන්තුවේ මේ තුළ කතා නොකරන්නේ තෙල් තියෙනවලු රත්තරන් තියෙනවලු අපි මෙහෙම දුක් විඳින්නේ ඇයි උගත් බුද්ධිමත් මිනිසුන් මේ රටේ කොපමණ සිටිනවා ඇයි නිහඬව බලා සිටින්නේ...... මෙහෙම මහා සම්පතක් තියාගෙන අපේ අහිංසක මිනිස්සුන්ව පිටරටවල් වල බැල මෙහෙවරකම් කරන්ඩ අරිනව .... ජාතියක් හැටියට තවත් ජාතියකගේ වහල්ලු විය යුතුද පාර්ලිමේන්තුවේ ඉන්න පරයො...... තොපි එකතු වෙලා හොරා කාල හරි මේවත් මිනිස්සුන්ට දීපියව්

  • @kalyaniwayddyasingha3221
    @kalyaniwayddyasingha3221 4 ปีที่แล้ว +1

    අපට මොනවාද අඩු මොඩ පලක උන්ට මෙව පෙන් නැද්ද

  • @QubitTechnologies
    @QubitTechnologies 4 ปีที่แล้ว

    What is going on with our oil deposits?

  • @leondhanushka2350
    @leondhanushka2350 3 ปีที่แล้ว

    අපරාදෙ කියන්න බෑ... මේක පලදායි විදියට ලොක්කෝ ටික පාවිච්චියට ගනීවි...

  • @sampathherath8785
    @sampathherath8785 3 ปีที่แล้ว

    රත්තරන් තිබුනොත් කියයි අාන්ඩුවෙි හොරැ පරමිපරාව

  • @kumaripadmebadulukochchiya7995
    @kumaripadmebadulukochchiya7995 4 ปีที่แล้ว +4

    සම්පත් හරියට බෙදීම කරන සමාජයක් බිහිකරනතුරැ මොන සම්පතක් ලැබුනත් ටික දෙනාටයි වැඩක් වෙන්නෙ

  • @jayanaththilakasiri9152
    @jayanaththilakasiri9152 4 ปีที่แล้ว

    apitath one

  • @chathuchathuri7327
    @chathuchathuri7327 3 ปีที่แล้ว

    දැන් කෑගල්ල විකුනන් කාල ඉවරද සේරැවිලට ගියාද

  • @pilaneliyanagechaminthahee838
    @pilaneliyanagechaminthahee838 4 ปีที่แล้ว

    අතීතයේ අපේ රජ දරුවන්ට රත්තරන් හා පාෂාණ වෙන්කිරීමේ දක්ෂතාවය හා හැකියාව තිබුණු නමුත් දැන් ඒවා අප සතුව නොමැත.
    ඉතිං අපට තියෙන රජය හෝ ඉදිරියට පැමිණ රජය කළ යුත්තේ සියල්ල පස් කියා පිටරට පටවා පස්වලට යවන මුදල විතරක් රටට ආදායම හැටියට ගෙන්න ගන්න එක තමයි කරන්න ඕන. එතකොට ඒ රටවල් හරි දියුණු වෙයි නේ. අපිට ඒ රටවලින් ගොඩක් ණය ආධාර දෙයි එතකොටඑතකොට ඇමති ගොන් ලන්ට පුළුවන් ඒ ණය ආධාර අරගෙන නොමිලේ මිනිසුන්ට ගෙවල් හදලා දෙන්න.

  • @ernbandaraernbandara2221
    @ernbandaraernbandara2221 4 ปีที่แล้ว

    🇱🇰🇱🇰🇱🇰🇱🇰❤❤❤👊👊👊👍👍👍

  • @sudeshgamage5660
    @sudeshgamage5660 4 ปีที่แล้ว

    මෙතරම් අසීමිත සම්පත් ,සරුසාර ,පොළොවක් , රට වටා සාගරය විවිධ දේශගුනික තත්වයන් , දැනුමෙන් පරිපූර්ණ මානව සම්පතක් තිබියදීත් කුහක දේශපාලකයින් නිසා දියුනුව කෙසේ වෙතත් රට වලපල්ලට යෑම ,දිනෙන් දිනම සිදුවනවා නො අනුමානය .අනේ අපට ,සිංගප්පූරුවේ ලී ක්වාන් යූ ,මැලේසියාවේ මහතීර් මොහොමඩ් ,ද :අප්ප්‍රිකා නෙල්සන් මැන්ඩෙලා ආදී ජනතා වාදී අවංක නායකයින් නෑනෙ .ඇත්තටම අපි හරි පව්.