Bro mekta nationality ekata පිලිපීන dala account ek haduwma bank account ek link krn giyama ekata denna puluwan a rate bank account vthrai. Lankwe bank ekk link kranna bane. Mokda kranna puluwan ekata. Pls help
@@methsisiladharmayathra570 exactly. I need to open a paypal account to receive money. Do v use Sri Lankan address or fake Singapore address big confusion?
Mamath haduwa account ekak eth bank cade ekata ganna puluwanna salli ganna puluwanda
Thank you saho... hadagatta.. salli transfer karana widiha vedio ekakin oni..
අනිවාර්යයෙන්.......
Thanx ayye
😊💕 Thanks
Paypal account ekak hadala thibba ,eka mama cancel kala, e email ekatama aaye ekak hadanna puluwan da
First like and comment😁✌
Thanks ❤️
Lankawe vidihata paypal account hadala salli ganna ba neda. 💰 transfer karanna vitaraine puluwan
Uba hinda hadagaththa thank you machan
💕😊
Oya me wdht paypal accnt ek hdl salli gththd
Mata link eka ewnvd..
Pay pal eke
Lankawata paypal sapport nane lankawe number eka verify krla hari ynwda 🤔 oya me account ekata salli gattada
ඔව් ගත්තා...ප්‍රශ්නයක් නම් නැ.....
Ane man hada ganna baluva aiye bane oka hadanna
I had created a Philippines acc before can i change the same acc to sri lanka?
Card ek link krnnethuw slli account ekt gnn puluwnd kiyl koynnkoo kauru hri plzzzzzz
එහෙන ක්‍රමයක් නැ
මේ දිනවල අපේ මොබයිල් නම්බර් එක ok කරන්න බැරි තත්වයක් තියෙනවා. Verify SMS එක එන්නෙ නෑ. මොකද කරන්නේ. චෙක් කරල බලන්න.
oya widiyata account eka haduwa ena pemant pennanne koheda bank ekata tanser karanne kohomada kiyala video ekk danawada.
අනිවාර්යයෙන් අරන් එන්නම්....
Card එක ලින්ක් කරන්නෙ නැතුව වෙබ්සයිට් වලින් withdraw කරන සල්ලි පේපෑල් වොලට් එකට වැටෙන් නැද්ද ?
Credit card walata vitharada salli ganna puluwan
Srilanka paypal correct or wrong money is coming or not sir?
අනේ ඔයාලගෙ පෙපැල් එකවුන්ට් එකක් තියද සයිට් එකක සල්ලි වගයක් ගන්න තියෙනවා පේපැල් එකවුන්ට් එක වැඩ කෙනෙක් නැද්ද කන්ටැක් කරගන්න🥺💔
Onama bank Akak kmk nedda
Id poto upload add karnn oneda
නෑ.....
Dan lankawata paypal wain Sally ganna puluwanda
Bro mekta nationality ekata පිලිපීන dala account ek haduwma bank account ek link krn giyama ekata denna puluwan a rate bank account vthrai. Lankwe bank ekk link kranna bane. Mokda kranna puluwan ekata. Pls help
ලංකාව දෙන්න ,, ලංකාවට දැන් පුළුවන් පිලිපින දෙන්න එපා
Visa card ekk nathi aya kohomd bank accout ekata salli watenn hada ganne
Bainace එකට අරන් ගන්න පුළුවන්
Nice
eka googale acount ekak hadapu number ekakin google acount hadanna ba ned
පුළුවන්....
Withdraw gne kohomda meken
Lankata dan denawada brother salli ywba withri neda ganna be neda?
ගන්නත් පුළුවන් 😊
Me widiyata haduwahama withdrawal denawada account ekata suwarma
Paypal Link aka awanna
❤️❤️
😊💕
Ohoma haduwama salli withdraw krnna ba neda bro 👀
Nattam withdrawal paypal lankawaa deelada aye?
peoples bank eke master card ekak paypal ekata denna puluwan da?
Be
Credit card eka puluwanda add karanna
Dan paypal lankawata wadada
mage card eka boc master card ekak. eka add karanna puluwan da visa card ekakma wenna onida?
Visa තියනවා නම් 100% ශුවර් වැඩේ හරි .....🙂 එත් ඔයා add කරලා බලන්න හරියන්න පුළුවන් 😊💕.....
Card eka add kraddi ප්‍රතික්ෂේප kra kiynwne aiye,reply plz
Matath
ඒකට හේතුව මෙයාවත් දන්නෙ නැද්ද මන්දා නැත්නම් ඇයි උත්තරයක්වත් දීලා නැත්තෙ
Trust wallet eke email eken hdpu mn 😂😆✋
🥲
Master card ekak tiyanna
Play pal. Lankawata wada ne neda
Lankawata ok da PayPal dn,,,
Yes....😊
People bank puluwn da
NSB Card Eka Barida Aiye Uttarayak ona
Visa wada,master card wada na
අයියේ paypal acc එකක් හදලා ඒකට debite card link නොකර paypal එකෙන්ම අනිත් අය එක්ක money transfer ,receive කරන්න පුළුවන් ද ?
Ov bn binance use karanna puluvan
@@pasindu1230 Binance ekata paypal dollars gnna puluwnda
පුළුවන්...
mge card aka sampath viza kak. aka add karanna baa ne decline kiyala watenawane. help Plz
Matath ehemai
Coin Rupiyal karanna lesima widiha mokadda
Hi
මගේ සම්පත් visa එකක් තියෙන්නේ.එත් link කරන්න බැ
Mageth ba
Meka srilanka country eken hadapu nisa awlk yanakak nane deposit karaddiy withdraw karaddiy
PayPal haraha withdraw ganna puluwanda lankaawe bank eken, mona bank ewwada hoda?
ගොඩක් එවට පුළුවන්
Card aka link karanna ba
Visa card එකක් ඕනා brother
අනේ කවුරු හරි කියන්නනකෝ පේපැල් එකේ අකවුන්ට් නම්බර් එක කොහොමද ගන්නෙ කියල 🥺
Gmail eka denna
Link rka koidear
Boc master card eka add krnna puluwanda
Master card ba
ලංකාවෙි ඔනම බැංකුවක visa card එකක් පුලුවන් ද?
😅😊😢
මේ ක්‍රමයට එකෞන්ට් එක හැදුවාම cash withdrawal කරන්න පුලුවන්ද?
වීඩියෝ එකක් ගේනවද?
අනිවාර්යයෙන් අරන් එන්නම්
අනිවා ඕනේ
ATM card eken barida aiya😒
බැ brother 😢
Bro mage pilipeen vidiyata PayPal hadala thiyenne Dan eka change karanna puluwanda
Ow puluwan අපි අලුත් video එකකින් ඔය ගැන කතා කරමු......💕😊
Card eka link kalata bank eken card eka prathikshepa karala kiyala wetenawane
එහෙම වෙන්නේ හැම card ම add කරන්න බෑ......visa card විතරයි පුළුවන්..
Ohoma hadala paypal use krn be 😅
Khomada bn ehenam hadanne hariyata hadana video ekak kiyahanko
Ape address eka Sri Lanka දුන්නම අවුලක් නැද්ද ප්‍රශ්නයක් වෙන්නේ නැද්ද
නැ කිසිම ප්‍රශ්නයක් නෑ
මේ විදිට හදලා සල්ලි ගන්න පුලුවන්ද?
වීඩියෝ එකක් ලගදිම ගේන්න බ්‍රෝ
බ්‍රරද මගේ කාර්ඩ් එක ගන්නෙ නැත්තේ බැන්ක් එකට ගිහින් මගෙ තව ඩීටෙල්ස් දෙන්න හරි වෙනස් කරන්න හරි ඔනෙද?
ඔයාගේ ගැටලුව පැහැදිලි නැ මට whatsapp massage එකක් දාලා පැහැදිලිව කියන්න brother මම help කරන්නම්
වට්සැප් නම්බරේ
මෙහෙම account එක ලංකාවෙ විදිහට හදලා සල්ලි ගන්න පුළුවන්ද brother..video එකක් දෙන්න පුළුවන් නම්
පුළුවන් කිසිම ප්‍රශ්නයක් නෑ අනිවාර්යයෙන් video එකක් ගෙන්නම් 😊
මෙ පෙපෑල් එකට සල්ලි ගන්න බෑ
ලංකාවේ විදිහට paypal හැදුව ලංකාවට සල්ලි ගන්න පුලුවන්ද
ඔව් පුළුවන් 💕😊
@@sbdigit location එක ලංකාව දලා හදලා සල්ලි ගන්න බෑනේ
@@methsisiladharmayathra570 exactly. I need to open a paypal account to receive money. Do v use Sri Lankan address or fake Singapore address big confusion?
Mn heduw gnn bene 🙄🤔
@@sbdigit mt gnn behene help krnnkoo 🥺
Philippines Limite උන Account හදලා දෙන්න පුලුවන්...
contact number?
Contact no plzzzzzz
Beeneee
Den pawichchi karana email address eka pawichi karanna puluwanda
ඔබතුමාගෙ whatsApp number එක denna puluwan da
Discripshon එකේ තියනවා....
❤