ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
Sadu sadu sadu !! නමාමි බුද්ධං ගුණ සාගරන්තං !!
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 🌷"සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ" 🙏"නිබ්බානං පරමං සුඛං"චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං !🙏සාධූ සාධූ සාධූ !!!නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය !ඔබට මාගේ නමස්කාරය වේවා! සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!🙏 ධීර්ඝායුෂ ලැබේවා. වැඩි වැඩියෙන් අපට ධර්මය අවබෝද කරත්වා! තුන්තරා බෝදියකින් නිවන් දකිත්වා! සාධූ සාධූ සාධූ !!!🙏෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
සාධූ..සාධූ...සාධූ....!!!තුණුරුවන් රත්ණයට මාගේ නමසකාරය වේවා..!පිංවත් සුමින්ද මහතාට අප්‍රමාණ පිං බලයෙන්,,පතන බෝධියටක වහා වහා පැමිනීම පිනිසම..මේ පිං හේතු වාසනා වේවා.....!මේ සඳහා දායකත්වය ලබා දුන් එංගලන්තයේ පදිංචි ඒ පිංවත්මහතාටත්, ඔහුගේ ප්‍රාර්ථනාවන් සහ අරමුණ එසේම ඉෂ්ඨසිද්ධ වේවා..!මේ ධර්මය ජාල ගත කල ඔබටත්,,සවන්දුන් සියලුම සැදැහැවතුන් ටත්,ඔබගේ දෙමාපියන්ටත්,පින් බලාපොරොත්තුවෙන් සිටින මිය ගිය ඥාතීන් ටත්.මේ පිං අනුමෝදන් වේවා..!උතුම් ධර්ම දානය ඔබට චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා..!තෙරුවන් සරණයි....!!!
Saadhu.. ☸ Saadhu.. ☸Saadhu.. ☸
uthum chathurarya saththya waha waha awabodha wewa .. theruwan saranai.
Sadu!Sadu!Sadu!Saminda mhatmayata thereuwansari!
Sadu sadu sadu !! නමාමි බුද්ධං ගුණ සාගරන්තං !!
ඒ භාග්‍යවත් අර්හත් සම්මාසම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා! 🌷
"සුනාථ, ධාරෙථ, චරාථ ධම්මේ" 🙏
"නිබ්බානං පරමං සුඛං"
චිරං තිට්ඨතු ලෝකස්මිං සම්මා සම්බුද්ධ සාසනං !🙏
සාධූ සාධූ සාධූ !!!
නිර්වාණය පිණිස බුදුන් සරණයාම යහපතක්මය !
ඔබට මාගේ නමස්කාරය වේවා!
සියළු සත්වයාටම නිර්වානාවබෝදය පිනිසම හේතු වේවා..!🙏
ධීර්ඝායුෂ ලැබේවා. වැඩි වැඩියෙන් අපට ධර්මය අවබෝද කරත්වා!
තුන්තරා බෝදියකින් නිවන් දකිත්වා!
සාධූ සාධූ සාධූ !!!🙏
෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴
සාධූ..සාධූ...සාධූ....!!!
තුණුරුවන් රත්ණයට මාගේ නමසකාරය වේවා..!
පිංවත් සුමින්ද මහතාට අප්‍රමාණ පිං බලයෙන්,,
පතන බෝධියටක වහා වහා පැමිනීම පිනිසම..මේ පිං හේතු වාසනා වේවා.....!
මේ සඳහා දායකත්වය ලබා දුන් එංගලන්තයේ පදිංචි ඒ පිංවත්මහතාටත්, ඔහුගේ ප්‍රාර්ථනාවන් සහ අරමුණ එසේම ඉෂ්ඨසිද්ධ වේවා..!
මේ ධර්මය ජාල ගත කල ඔබටත්,,
සවන්දුන් සියලුම සැදැහැවතුන් ටත්,ඔබගේ දෙමාපියන්ටත්,
පින් බලාපොරොත්තුවෙන් සිටින මිය ගිය ඥාතීන් ටත්.මේ පිං අනුමෝදන් වේවා..!
උතුම් ධර්ම දානය ඔබට චතුරාර්‍ය සත්‍යාවබෝධය පිණිසම හේතු වේවා..!
තෙරුවන් සරණයි....!!!
Saadhu.. ☸
Saadhu.. ☸
Saadhu.. ☸
uthum chathurarya saththya waha waha awabodha wewa .. theruwan saranai.
Sadu!Sadu!Sadu!Saminda mhatmayata thereuwansari!