Titanium floor එකක TOP COAT ආලේප කරන්නේ කෙසේදැයි බලමු

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 19 ม.ค. 2025

ความคิดเห็น • 47

  • @nilanganilanga6766
    @nilanganilanga6766 ปีที่แล้ว +1

    1coat eka gahala 2nd coat eka gahanna koccara welawakin passeda

  • @ravindraalhena2668
    @ravindraalhena2668 8 หลายเดือนก่อน +1

    අපෙ ගෙදරත් මෙහෙම කරා ඒත් epoxy දැම්මට පස්සේ කහපාට පැල්ලම් ආවා තැනින් තැන එකට මොකක්ද කරන්න ඕන

    • @a.n.painting1925
      @a.n.painting1925  8 หลายเดือนก่อน

      0776060528 katha karala anaganna

    • @a.n.painting1925
      @a.n.painting1925  8 หลายเดือนก่อน

      0776060528 katha karala danaganna

  • @nishanthaudayakumara4464
    @nishanthaudayakumara4464 2 ปีที่แล้ว +1

    Oya bavita karana titanium aka ganna kohithe tiyanne

  • @upulwijekoon9843
    @upulwijekoon9843 2 ปีที่แล้ว +1

    මමත් ගෙදර titanium කරා top coat layer දෙකයි කරේ වැඩ කරපු කට්ටිය කිව්ව හොඳටම ඇති කියලා ඒත් දැන් අඩියක් තියන්න බෑ පාර හිටිනවා ඒකට මොකද කරන්නේ එයාලා ගාපු top cord එක ගොඩාක් වැඩෙන් වතුර කලවං කරානම් දැක්කා..

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      ටොප් කෝඩ් එකට වැඩිය වතුර දාන්නේ නෑ අනිවාර්යෙන් කෝඩ් 3ක්‌ ගාන්න ඕනේ දැන් පොලොව හොදට හෝදලා තව කෝඩ් 2ක්‌ විතර ගාන්න හැබැයි මම පාවිච්චි කරන බ්‍රෑන්ඩ් එකෙන් මම කිව්වේ අනිත් බ්‍රෑන්ඩ් ගැන මම දන්නේ නෑ

    • @upulwijekoon9843
      @upulwijekoon9843 2 ปีที่แล้ว

      හොඳම top coat එකේ name එක දානවද වර්ග අඩි 820 කට කොච්චර යයිද..

  • @maheshthimasa
    @maheshthimasa 2 ปีที่แล้ว +1

    පොතු ගැලවෙන පරණ ටොප්කොඩ් එකක් කොහොමද නැවත ගාන්නේ

  • @katussacreations896
    @katussacreations896 3 ปีที่แล้ว

    Top coat eka වතුර ekka mix karanna oneda,niknma ganawada

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට වෙනස් මම ගාන එකට වතුර දාන් නෑ

  • @shamilmim
    @shamilmim 3 ปีที่แล้ว

    Top code eke nama monada?
    Oya use karanna brand name eka monada?
    lower cost monada? keeyak wage yanawada?

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      Top cote eke brand name eka (luxes wet look) price 5 L =16900/

    • @sewwandisamarakoon1935
      @sewwandisamarakoon1935 2 ปีที่แล้ว

      @@a.n.painting1925 ane top coat kandy awata ganna thiyana thanak kiyannko plz

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      @@sewwandisamarakoon1935 කොළබ විතරයි තියෙන්නේ 0770233380 මේ number ඒකට ගන්න

    • @chamarapradeep2860
      @chamarapradeep2860 9 หลายเดือนก่อน

      සම්බන්ධ කර ගන්න පුලුවන් නම්බර් එකක් දෙන්න

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 3 ปีที่แล้ว

    එක ටොප් කෝට් එකක් ගාල කොපමණ වෙලාවකිද දෙවනි එක ආලේප කරන්නෙ

  • @nadeeshamen1413
    @nadeeshamen1413 3 ปีที่แล้ว

    Oya koheda. Battaramulle varga adi 500 vithara Karaganna thiyenava. Bathroom ekakuth thiyenava. Kohomada contact karanne

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว +1

      Me number ekata call karanna 0776060528 Ajith

  • @onadeyak6867
    @onadeyak6867 3 ปีที่แล้ว

    Top coat කියන්නෙ මොනවද අයියේ.

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว +1

      Top coat කියන්නේ මතු පිට පෘස්ට ය ආරක්ෂා කිරීම සඳහා බාවිත කරන නිෂ්පාදන අමුද්‍රව්‍යක්‌

    • @onadeyak6867
      @onadeyak6867 3 ปีที่แล้ว

      එතකොට අපි පලමුව ටයිටේනියම් අලේප කරන්න මිස්‍රනය හදාගනිද්දි ටයිටේනියම් දිය කරන්නෙ ජලයෙන් විතරද.නැත්නම් ගම් එකක් තියෙනවද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว +1

      මම පාවිච්චි කරන එක ජලයෙන් විතරයි කලවම් කරන්නේ අනිත් බ්‍රෑන්ඩ් වලින් කරන ඒවායේ එයාල කරන විදිහ කියලා දෙනවා

    • @onadeyak6867
      @onadeyak6867 3 ปีที่แล้ว

      මොකද්ද ඒකෙ නම අයියේ

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว +1

      මගේ චැනල් එකේ අඩු වියමකින් titaiam කරගන්න ආකාරය ගැන vedio එකක් ඇති ඒක බලන්න

  • @singhaya2998
    @singhaya2998 3 ปีที่แล้ว

    සිමෙන්ති සුද මැදපු පොලවේ ටයිටේනියම් අදින්න පුලුවන්ද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      පුළුවන් හැබැයි ටික කාලයක් යනකොට ගැලවෙන්න බලනවා වඩාත් සුදුසු ruf පොලවේ අදින එක tamai

  • @anilbanda2256
    @anilbanda2256 3 ปีที่แล้ว

    අයියේ ඔයා කරනවානම් කොහොමද ගනන් ඔයා බඩු දාලද නැත්තම් අපි බඩු දිලාද කොහොමද කරන්නෙ

  • @sathikanithin8296
    @sathikanithin8296 3 ปีที่แล้ว +1

    වර්ග අඩියක් කීයද

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      වර්ග අඩියක් 240/

    • @priyanthapriyantha561
      @priyanthapriyantha561 3 ปีที่แล้ว

      Topkod wargei taiteniyan wargayai kiyanna puluwanda aiya.

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      Mage චැනල් එකේ vidio එකක් ඇති ඒක බලන්න

  • @madupathiraja5812
    @madupathiraja5812 3 ปีที่แล้ว

    ape gedarata karaganna onaaaa

  • @Top10-o8k8k
    @Top10-o8k8k 3 ปีที่แล้ว

    Kandu wala wedak thiyanawa enna puluwanda?warga adi 150 wage thiyenne

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      Warga adi 150 wage nam warga adiyakata rs, 300/ wenawa

  • @vasanthavasantha5477
    @vasanthavasantha5477 2 ปีที่แล้ว +1

    ටයිටේනියම් අපි දෙන්න ඔනිද

    • @a.n.painting1925
      @a.n.painting1925  2 ปีที่แล้ว

      නෑ බඩු අපි දානවා

  • @madupathiraja5812
    @madupathiraja5812 3 ปีที่แล้ว

    oyage numbr eka denna puluwannda?

  • @onceuponatimeatoz6850
    @onceuponatimeatoz6850 3 ปีที่แล้ว

    ටොප් කෝඩ් කියලනද කඩෙන් ඉල්ලන්න ඕන

    • @a.n.painting1925
      @a.n.painting1925  3 ปีที่แล้ว

      ඔව් titaniam බඩු තියෙන කඩේකින් ගන්න