ගොඩාක් අය නොදැනීම විනාස වෙන 😱😨පවුලෙන් එන පුරුදු Family Tharapy | Psychology Sinhala

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 49

  • @shyamanihemakody9966
    @shyamanihemakody9966 ปีที่แล้ว +13

    මායා දොරටුවට සහබාගී වුණ කෙනෙක් හැටියට මං ගොඩක් අගය කරනවා මේ වගේ මාතෘකාවක් ගැන කතා කරන්න, උගන්වන්න හිතුව එක. මොකද ලංකාව එන්න එන්නම අගාදයට යනවා,පිටරටක ඉදන් බලද්දී ඒක පේනවා. ගොඩක් සතුටුයි නදීපා ඔයා මේ සමාජෙට දෙයක් දෙන්න උත්සහ කරන එකට. 🙏🙏🙏🙏

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  ปีที่แล้ว +3

      Thank you so much ලංකාවේ මේ දැනුම නැති කම ලොකුම හේතුවක්. අරමුණකට යන්න හිතනවා මිසක් අපේ ජීවිතයට එබිලා බලල හදා ගන්න දේවල් හදාගන්න guidance හම්බවෙන්නේ නැහැ. ඒකයි දැන් මායා දොරටුවට මේ වගේ න්‍යායාත්මක දේවල් සරලව කියල දෙන්නේ.

    • @shyamanihemakody9966
      @shyamanihemakody9966 ปีที่แล้ว +2

      අන්න හරි miss. ගොඩක් සතුටුයි ඔයා මේ මිනිස්සුන් ගෙ ඔලුව හදන්න ගන්න උත්සාහයට. මමත් යෝග උපදේශිකවක් විදියට මට පුළුවන් පරාශයෙන් ඒක කරනවා. Then one day we can be happy.

    • @shakilamalki8510
      @shakilamalki8510 ปีที่แล้ว

      ​මේක සහතික ඇත්ත... ​@@NadeepaRanasinghe

    • @Kusham67
      @Kusham67 10 หลายเดือนก่อน +1

      ​@@NadeepaRanasinghe අනාගතයේ මම ගන්න තිරනයකින් මගෙ දෙමව්පියන්ට දුකක් දැනෙයි හැබැයි මම සතුටින් ඉදියි හැබැයි මම දෙමව්පියන් ව සතුටු කරන්න කියල මම එයලට ඔන තිරනය ගත්තොත් මම mage ජීවිත kalema pasu theweyi ... මම ගැන හිතලා මට දමව්පියන්ට දුකක් දෙන්නත් බෑ මම මොකක්ද තොර ගන්න ඔනි මගෙ සතුටද නැත්නම් දමව්පියන්ගේ සතුටද please reply me 😢

  • @niroshahewawasam3211
    @niroshahewawasam3211 10 หลายเดือนก่อน +1

    මිස්..ඔයා මේ කියන දේ මේ විදිහටම මන් අත්වින්දා මන් ආදරය කල කෙනා නිසා. එයා එයාගෙ අම්ම මතම depend වෙන කෙනෙක්. ඒ කියන කිසි දේකට වචනයක් නොකියා එකගවෙන කෙනෙක්. ඒ විදිහ නිසා මම සෑහෙන පීඩාවක් වින්දා මිස්. නමුත් එතනින් අයින් වුනාම මට මාර සහනයක් දැනුන මිස්...ඒක එච්චරට මානසික වදයක්

  • @AshwiniSwaryaa
    @AshwiniSwaryaa 3 หลายเดือนก่อน

    ඔව් මේක ඇත්ත මිස්. මට අවුරුදු 21 ක්. මම තාම කොල්ලෙක් දිහා බැලුවත් මොනාහරි කියනවා තාත්තා. මට ඒත් කොල්ලෙක් ඉන්නවා. එයා නම් එක පයින්ම කැමති ගෙදර ට කියන්න ඒත් අපේ තාත්තා කැමති නෑ මම කොල්ලෙක් එක්ක යාලු වෙනවට. වෙලාවකට මට හිතෙනවා එයා අකමැති ද කියලත් මම කසාද බදිනවට දවසක 😢 වෙලාවකට මේ ගැන හිතලම මට පිස්සු වගේ

  • @nimashamadushani4073
    @nimashamadushani4073 11 หลายเดือนก่อน

    හරි
    පුද්ගල මානසික සංවර්ධනය ගොඩක් වටිනවා අද සමාජයේ.fantasy over limit ගිහින් සහ තවත් විවිධ හේතු නිසා ගොඩක් අයට depression.ඔයා කරන දේ ගොඩක් වටිනවා ❤

  • @wasanaboxing
    @wasanaboxing ปีที่แล้ว +5

    Good morning miss ❤
    Thank for sharing ...

  • @samanthiniesiriwardena5825
    @samanthiniesiriwardena5825 ปีที่แล้ว +3

    Oyanam danum sagarayak.pudumakara hakiyawak thiyena athi dakshayek.❤❤❤

  • @Dream263
    @Dream263 4 หลายเดือนก่อน

    Mata wela thiyenne eka, man ammata wadiya kamathi nh, mn godak iwasanawa, mis kiypu dewal aththa, eth mn eka wenas karanawa dawasaka❤

  • @thiliniranasinghe7579
    @thiliniranasinghe7579 ปีที่แล้ว +3

    Thank you Miss Nadeepa ❤

  • @tilanliyanage4659
    @tilanliyanage4659 5 หลายเดือนก่อน

    ස්තුතියි!

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 ปีที่แล้ว +2

    අපි ඔයාට comment කරන විදිහ අනුව ඔයාට සතුටක් හෝ දුකක් කියන දේ සිදුවන බැවින් එය අපගේ අවුලක් නොවන බවත්, එය ඔයාගේ අවුලක් වන බවත් කාරුණිකව දැනුම් දෙන්නෙමු !! ❤️😘

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  ปีที่แล้ว +5

      සතුටක් හෝ දුකක් ඇතිවේමේ කිසිම අවුලක් නෑ.. ❤️

  • @navindunavindu8205
    @navindunavindu8205 ปีที่แล้ว +1

    Adareyi mam athama atha gedarata unath karata wadak na man dan paduew enne mata dan duka aduyi

  • @liyanagedammika8774
    @liyanagedammika8774 ปีที่แล้ว +2

    Hoda pahadeli kiremak oya hamadema apa jivitha athiwana badem nisa wanadewal oya badem nisa minissu vidawanawa moka maha karemayak kiyala hithana wara ananthae ath mis jiwath wannaonana

  • @koreandramaworld2687
    @koreandramaworld2687 ปีที่แล้ว +2

    Ane miss mata vela thiyenneth me lamayata vela thiyana demane mn mk...loku pidanekin jiwath venne😢😢

  • @wasanthirenuka1800
    @wasanthirenuka1800 ปีที่แล้ว +2

    Thank you miss

  • @hettiperera9012
    @hettiperera9012 ปีที่แล้ว +2

    Thank you, Great

  • @vishvish2920
    @vishvish2920 ปีที่แล้ว +3

    Pawule ekm lamaya wunamath isolation ekk wenwa neda miss. Matath ehemai. Mt amma thaththa freedom denwa habai mt dn wayasa 26k. Thamath mn awurudu 18,19 wge hithla thmi mawa control krnne. Mt mge decision thaniym gnn thamath nidhasak na.

  • @dukinmidemu
    @dukinmidemu ปีที่แล้ว +2

    මිස් ලංකාවෙ positive psychology ඉගෙනගන්න ආයතනයක් තියෙනවාද ?

  • @SAa96573
    @SAa96573 11 หลายเดือนก่อน +1

    මෙක ඇත්ත.
    Carl Jung ge wishleshi මනෝ විද්‍යාව

  • @malshananayakkara6088
    @malshananayakkara6088 ปีที่แล้ว +2

    Mis ekka ktha krnna vidihak tiyenawada

  • @ruvinilakmali8262
    @ruvinilakmali8262 ปีที่แล้ว +2

    Thank you 🙏

  • @subodasamanmali2205
    @subodasamanmali2205 ปีที่แล้ว +2

    Thanks madam... 🌹🌹🌹❤❤❤

  • @fidelmadesilva8672
    @fidelmadesilva8672 11 หลายเดือนก่อน

    That is true, I am not in this program. But I like to listen to your video. When I watched this clip, I got a question how to break that pattern? I would like to join the program. I have another question. If we have family problems, both parents have to listen. How can I tell who listened exrimly attached to religion?

  • @ashanidafra5053
    @ashanidafra5053 11 หลายเดือนก่อน

    Can u talk abt gratitude journaling? Hw to write journals

  • @HansaniHansani-g6t
    @HansaniHansani-g6t 11 หลายเดือนก่อน

    Mis mata mis ekk poddk katha karanna puluwnd plse

  • @rushikapeiris2415
    @rushikapeiris2415 ปีที่แล้ว +2

    Thank you ❤

  • @lusivana7664
    @lusivana7664 11 หลายเดือนก่อน

    Obathumiyage master class program eka free eka email ekata enne nane puluwannm ewnne puluwnda obathumiyata ?

  • @nissankafernando7427
    @nissankafernando7427 11 หลายเดือนก่อน

    ස්තුතියි 🙏🙏🙏

  • @SLNethuvlogs
    @SLNethuvlogs ปีที่แล้ว +1

    Ane miss ape ammth oya widiyamayi

  • @iamtinkerbell414
    @iamtinkerbell414 10 หลายเดือนก่อน

    I am at the point of despising my parents so bad, that it irritates me so much leading me to avoid them even we live in the same house. + depression. All of this lead me where I am today, now I do not even know what I want to do. Should I keep pleasing my parents and do what they ask of me and study abroad? According to them I am helpless without them and their money. I followed their "advice" and applied visa and got rejected 2 times. Now, I don't have a job for my self. Have 1 year career gap. Even if I go to interviews no one hires me. Funny thing is that my father still wants me go abroad. Should I give up everything? I don't even know. I feel so useless, worthless and alone.

  • @jayanthijaya8982
    @jayanthijaya8982 ปีที่แล้ว

    Madam oya nithingha wariyak saha law of attraction 🧲 danna kenek madam MN mudal wanchawakata asu una sittu salli Lak 30 vitthara ai mata ehema uneee MN MITA kalinkatawath rupiyalak wath wancha karala nee . Ai mata ehema uneee Hoda hithin karapu deyak weradune ai

    • @NadeepaRanasinghe
      @NadeepaRanasinghe  ปีที่แล้ว

      මේකට උත්තරයක් දෙන්න මේ ලැබිල තියන කරුණු මදි. මෙතන ඔයාට එහෙම වුනේ ඇයි කියන්නත් ඔයාගේ දැන් ඇවිල්ල තියන ආතතිය නැති කරන්නත් ගොඩක් දේවල් දැනගන්නත් කතා කරන්නත් වෙනවා. ආකර්ෂණයේ නියාමය මෙතනට අදාළ වෙන්නේ නෑ.

  • @NADISHKA
    @NADISHKA ปีที่แล้ว +3

    💙💙💙💙

  • @rukshicreationssrilanka8661
    @rukshicreationssrilanka8661 ปีที่แล้ว +1

    ❤❤❤❤

  • @Prathi_739
    @Prathi_739 ปีที่แล้ว +2

    👌♥️✨

  • @clpcenterprises334
    @clpcenterprises334 ปีที่แล้ว +4

    Need to join Maya Doratuwa great ❤

  • @prageethgallage
    @prageethgallage 3 หลายเดือนก่อน

    🙏🙏🙏

  • @dikovitadkgs2118
    @dikovitadkgs2118 ปีที่แล้ว +1

    💯❤❤❤❤❤❤

  • @manashaumayangana4848
    @manashaumayangana4848 ปีที่แล้ว +2

    ❤🎉

  • @nuwanipriyangika6399
    @nuwanipriyangika6399 ปีที่แล้ว +1

    ❤❤❤

  • @indranieanthony3342
    @indranieanthony3342 10 หลายเดือนก่อน

    Why do people believe in universal power instead of believing in the Maker of Universe

  • @chamindaramanayaka3339
    @chamindaramanayaka3339 ปีที่แล้ว +3

    ❤️😘😘😘😘😘😘😘😘😘😘😘😘

  • @smgm1125
    @smgm1125 ปีที่แล้ว +3

    ❤❤❤

  • @ridma_music2
    @ridma_music2 ปีที่แล้ว +1

    ❤❤