i2c Lcd Arduino | i2c lcd arduino sinhala | i2c communication arduino | LCD Display with I2C module

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ก.ย. 2024
  • i2c lcd arduino sinhala | i2c communication arduino | LCD Display with I2C module
    අද මම ඔයාලට අරන් ආවා i2c module එක භාවිතා කරලා වයර් 2ක් ආධාරයෙන් අපේ LCD Display එකයි, Arduino Board එකයි අතර communication එක සිදු තරන ආකාරය....
    ඉතිම් අපිට මොනවා හරි Display කර කරගන්න අවශ්‍ය වූ විට දී මෙම ක්‍රමය භාවිතා කල හැකිය, එනම් මේ විශේෂත්වය වන්නේ අඩුම අඩු වයර් ප්‍රමාණයකින් තමා මේ communication එක සිදු වන්නේ.
    එබැවින් අපිට Arduino Board එකේ ගොඩක් GPIO Pins ඉතිරි කර ගන්න පුළුවන්..
    ඉතිම් හරියටම i2c module connect කරලා, LCD display connection එක හදන හැටි පිළිවෙලට වීඩියෝ එකේ ඔයාලට මම කියලා දෙනවා. වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න යාළුවනේ.
    කෝඩ් එකේ ලින්ක් එක වීඩියෝ ඩිස්ක්‍රිප්ශන් එකේ දාලා තියනවා. අනිත් අයටත් වීඩියෝ එක share කරලා දැනුවත් කරන්න. ඒ වගේම Thisara Bro Channel එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.....
    i2c address Scanner :-drive.google.c...
    LiquidCrystal-I2C-library link :- github.com/fde...
    ඉතිම් තාමත් ඔයාලා මාව SUBSCRIBE කරලා නැත්තම් දැන්ම SUBSCRIBE කරන්න.
    එ වගේම මේ වීඩියෝ එක SHARE කරන්නත් අමතක කරන්න එපා.
    ඒ වගේම arduino මුල ඉදම් ඉගෙන ගන්න ආස යාළුවෙක්ට මගෙ චැනල් එක ගැන කියන්න.. ඒ වගේම මම කරපු arduino project ඔයාලත් බලා SHARE කරන්න යාළුවනේ....
    [SOCIAL MEDIA]
    Facebook : / thisara.madh. .
    Facebook Page : / sl-arduino-p​​. .
    Instagram : / ​​
    ඔබේ අදහස් හා යෝජනා මෙන්ම ඔබට මේ සම්බන්ධ විෂයන්හි ඇති වන ගැටලු හා දැනගැනීමට අවශ්‍ය දේ පහතින් කොමෙන්ට් කරන්න.
    [ LIKE ]
    [SHARE]
    [SUBSCRIBE]
    Thanks for Watching...!
    #i2c_Lcd_Arduino
    #i2c_Lcd_Arduino_Sinhala
    #i2c_communication_arduino
    i2c_module
    i2c_module_Sinhala
    #LCD_Display_with_using_I2C_module
    #thisara_bro

ความคิดเห็น • 21

  • @prasadsandaruwan8196
    @prasadsandaruwan8196 10 หลายเดือนก่อน

    Super brooo❤

  • @RCSmartTech0603
    @RCSmartTech0603 3 ปีที่แล้ว +1

    නියමයි අය්යා

  • @user-yv9tc4gz6x
    @user-yv9tc4gz6x 10 หลายเดือนก่อน

    අනේ අයියෙ rc කාර් එකක් හදන්න රේඩියෝ ට්‍රාන්ස් මීටර් එකයි රිසීව එකයි හදන වීඩියෝ එකයි ඕන😢😢

  • @hsumeerasanjaya5895
    @hsumeerasanjaya5895 6 หลายเดือนก่อน

    12V DC FAN SPEED CONTROL WITH LM35/DHT11 TEMP SENSOR WITH LCD DISPLAY VEDIO PLZZZ

  • @m.2music
    @m.2music 3 ปีที่แล้ว

    good job bro!

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Thanks for the visit

  • @Hasanjanac
    @Hasanjanac 2 ปีที่แล้ว

    💚💚💚💚💚

  • @janamusic6032
    @janamusic6032 2 ปีที่แล้ว

    Meke code eka nadda mn kara eth error ekk enawa

  • @maheshweerasinghe345
    @maheshweerasinghe345 2 ปีที่แล้ว

    How to teach arduino coding

  • @nalakasanjeewa232
    @nalakasanjeewa232 3 ปีที่แล้ว

    අපි ඕක ඕඩර් කරන්නේ කොහොමද ? Ardino board කිව්වම display එකයි දෙකම එනවාද

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      arduino bord eka wenama ganna
      display eka wenama kiyanna
      i2c module eka wenama ellanna..

  • @chamindasenarath2751
    @chamindasenarath2751 2 ปีที่แล้ว

    ardiuno code programකෙරැවමි පසසේ අයි ලියන්න ඔන්නැ නේ

  • @wasanachandani1282
    @wasanachandani1282 3 ปีที่แล้ว

    දිගටම arduino කරන්න

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      aniwa Bokka, Video share Karanna

  • @tharaka1323
    @tharaka1323 3 ปีที่แล้ว

    Aiye l293d moter sheild eka arduino nano බෝඩ් එකක් එක්ක කනෙක්ට් කරන්න පුලුවන්ද

    • @thisarabro
      @thisarabro  3 ปีที่แล้ว

      Puluwan, Wade tikak amarui pins wena wenama nisa... e nisa uno ekakma ganna gana wadi unata..

    • @tharaka1323
      @tharaka1323 2 ปีที่แล้ว

      @@thisarabro wheels 4control කරන්න විදියක් නැද්ද nano එකකින් අයියෙ