ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මට විතරද මේක අහන්න අහන්න එපාවෙන්නැත්තේ....❤️ හරිම ලස්සන voice එකක් තියෙන්නේ ❤️🔥හරිම Bright Voice එකක්💥මේකනම් trending #01 යන්නම ඕනේ..🔥Final එකේ බලාපොරොත්තු වෙනවා කොල්ලෝ...❤️ජයවේවා..!🎉
💯yes i do the same
සිරා...මං මේක ඇහුවා දැනට සියපාරකට වැඩිය....
අපේ ඉස්කෝලෙ.අපේ ක්ලාස් එකේ
Yes 🎉
2:23 crush එක නේ කොල්ලො 😂මිහිඳුට සුපිරි බුලට් ටිකක් යනවා❤❤.voice එක සුපිරි ❤
Hirushii 🥹🥹🥹
Coach Mihindu is very active....we love it. Both new coaches in this season are excellent ❤
මෙයා වොයිස් ටීන් ආවා... තේරුනේ නෑ...ඒ වේලාවේ මෙයා වෙනුවෙන් කවුරුත් හැරුන් නෑ... මෙයා වැඩේ අත ඇරලා නෑ.. දැන් කොහොමද ? මිනිස්සුන්ට වෙනස්වෙන්න පුලුවන් .... අන්න එහෙම කොල්ලා මේ රටට අවශ්‍යයි ....... ජය වේවා මල්ලි ❤❤❤❤
බොරු කරන්න එපා
මිහිඳුවා සුපිරි බුලට් ටික පන්නගන්නවා කොහොමහරි❤
මට විතරද මෙක අහද්දි හිතෙන්නේ අනාගත ගායකයෙක් කියලා.සුපිරි ගායනයක් පුතා
ඒ voice එකනං සුපිරියි ඈ... ඇඟත් සීතල වෙලා ගියා. සුපිරි බුලට් එකක් තමා මිහිඳුට ගියේ.තව ඉස්සරහට සුපිරියක් කරමූ..❤️🔥🎤
True
මාරම performance එකක් 💥💯ඉවර වෙනකන් ඇස් අහකට ගන්න හිතුනෙ නැ අක්කාගේ Dance එක පට්ට 💃
❤
ඕඩියන්ස් එකෙනුත් මාර support එකක් දුන්නා නේද Shammika....❤️✊
සුපිරි ම කොල්ලෙක්....ඒක මම 6 පන්‍තියේ ඉදන් ම දන්නවා...එදා වගේම ආදරෙයි ....ඔයාට මීටත් වඩා දිග ගමනක් තියෙනවා පුතේ .....ඒ ගමන ටිකෙන් ටික ඔහොම ඔහොම යමු......ඔයා ට දිනන්න ශක්තිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......
නියමයි ❤❤❤❤ පුතා
පොඩි එකා ලොකු වෙලා,අපෙ ගමේ එකා ❤️ ආදරෙයි ❤️
සමහර කටහඬවල් වලට පුළුවන් මිනිස්සු ජීවත් කරන්න ❤️🩹මේ එහෙම කටහඬක් 🥺❤️🩹සුබ පණිවිඩ අනිවාර්යයෙන්ම ඉස්සරහට හමුවේවි 🥺❤️🩹ජය වේවා 🩷
Wow ගැම්මක් කොල්ලො ඔයා...නියමයි ❤ හොදම කෙල්ලො කොල්ලො ටික මිහිදුට යන්නෙ අසාධාරණයි😂
මිනිස්සුන්ගේ හදවත්තුල කවදාහරි හදවතේ ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන්ම.. ජය වේවා
හරිම මිහිරි කට හඩක්.. හිතට දැනෙන විදිහට ලස්සනටම මේ ගීතය ගායනා කළා. සුබ පතනවා. ජයෙන් ජයම වේවා.
ආයේ ආයේත් අහනවා මේ සින්දුව ❤️ පුදුම Feeling එකක් ... Love you Voice 😍 ගැලපෙනම Coach තමයි Select වුනේ... 😊හදවතින්ම සුභ පතනවා. ❤️🔥
ආයෙත් trending list එක පිරෙනවා ❤❤
6 වසරෙ ඉදන්ම ස්කූල් එකේ දැකපු දක්ෂම මල්ලි කෙනෙක් ♥️♥️♥️♥️
මේ සිංදුව අහන කොටම මතක් උනේ උදාර කවුශල්‍යය කියපු එක , උදාර වගෙ නොවුනට කටහඬ ලස්සනයි ❤❤❤❤
Yes
Udarata wada godak hodt sing krnwBright voice🔥
ඒ අක්කා ලස්සනට නටනවා 😊😊
Original එක වගේමයි judgment නම් අන්තිමයි, ඒ කාලෙ අපි ආසම සහ කොච්චර අහුවත් එපා නොවන සින්දුවක්,
පටන් ගැන්මම පිස්සුවක් වෙන්න යන්නේ 🥰Dance එක පට්ට උපේක්ෂා ❤️
අනේ හරිම ලස්සනයි . කීපසැරයක් හැහුවා බැලුවා. නියමය්. අර පිටිපස්සෙන් ඉදලා නටන්නේ සහෝදරියක්ද?එයත් නියමය්.ලසනට ඩාන්ස් කලා.ජයෙන් ජයම පතනවා.
නියමයි මස්සිනා ....❤ඊයේ සෙට් එකෙන් මං ආසම උනේ ඔයාගේ performance එකට...Coach චොයිස් එකත් හරි ඔයාගේ...Gut feeling .....
අපේ ශම්මි ❤
ඒ කොල්ලා හරිම හැන්සම්❤❤❤❤
මේ සීසන් එකෙ දැක්ක හොදම එන්ටර්ටේයිනර් ❤🎉
Congratulations Shammika ayiye 🎉❤✨️මායා සිංදුව කියලා ඒකෙන් නවතින්නැතුව ආයෙ මෙහෙම ආව එකට respect 😎🔥✌️
අනේ ලස්සනයි අයියේ ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා ❤🎉🎉
මරු නියමයි,නියමයි කුරුණැගල අපෙ එකෙක් කුරුණැගල❤❤❤❤❤❤❤❤
හැමදාම සුබ වෙන්න ඕනි❤️🩹අහපු ලස්සනම කටහඬ 🥺🩷
ඉඩෝරයට හෙම්බත් උනාට වසන්තය අනිවාර්යෙන්ම එනවා.ඒ ආවම හරිම ලස්සනයි... ❤❤ඔයාගෙ දක්ෂතාවයට හරියනම වේදිකාව තමයි මෙතන.congratulations shammika..ඔයාගෙ කටහඩ භාවනාවක්.ඉස්සහට අපිට බලන්න පුලුවන්.❤❤🌈🌻 good luck.
ඒ වොයීස් එක පිස්සුවක්❤❤❤ හැමෝටම චන්දනගෙ සින්දුකියන්න බෑ.. ඇත්තටම මොකු සිටිය යුතුයී තරගයේ
Perfect brother ❤❤ congratulations ❤
ආයෙ ආයෙත් අහනවා මේ සින්දුව... 🥺
Voice teens එකටත් ඇවිත් තියෙනවා කොල්ලා❤
Final එකේදි හම්බෙමු මගෙ එකාහ්🥺🥰💕 ආදරෙයි 💖
Knockouts ynwa sure
හරිම ලස්සනයි,,ජය වේවා,,
සිරාවටම අයියේ ඔයා දිනලා ඉවරයි.මමත් වයලීන් play කරන්නෙ...පට්ටටම feel වෙනවා අහන අහන ගානක් ගානේ..මමත් කවදා හරි රියැලටියක ලයිව් play කරන්න පට්ට අශාවෙන් ඉන්නෙ..මන් හිතනවා එහ් අනාගතේ වැඩි ඈතක නෑ කියලා 😓
Good luck malaya..❤❤තොරා ගැනිම සුපිරි
Voice නම් චන්දන ලියනාරච්චි වගේමයි .හරිම මියුරු ගායනයක්
Voice එක නම් මරායි. මගේ Crush එක ඔයා 🧡🧡🧡🧡
එ වුණාට එයාගෙ crush එක හිරුෂිනෙ😏👎😒
@@shiranyasathsaraniEkane ane 😢
😅
යෙලෝ කලර් වොයිස් එකේ ලකී කලර් එක❤
Crush එක turn වුනාම සතුට😊❤✊
Voice eka wow❤❤මම කිප සැරයක්ම බැළුවා ආර නංගි මරු ලස්සනට නටනවා හදවතින්ම සුභ පතනවා ❤❤❤
😊😊
❤@@thechoice-tb1yo
හිතට වැදුණු කටහඬක් සුභ පැතුම් ❤️❤️🔥
Wow පුතා ලස්සනම ලස්සන Voice එකක් ❤
Sammika malli you're voice @performance fantastic @magical voice 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ❤️
😮😮😮😊😊😊😊😊😢😢gb
සුපිරිම සුපිරි පුතා!😁👍🏻🥰😁🥰🥰❤️💐
Awesome sudda❤නියම ගමනක් යන්න ශක්තිය ලැබේවා❤❤❤
Shammika' kynne hemdmt adaraneeyama nihathamani yaluvek. ❤️ . Ed pasale vedikavta seema uu apuuru hada dn mulu lokayakma adunana hadak vela . E dvsvla hithuna oya vge thenkata ynd puluvn kyl . Itin adavenkota e thena oya innva yaluvee. Marama sathutui kynna vachana nee. Itin mulu hadavathinama suba pathanva music vlin mulu lokayama jayaganda semadenagema ashirvadya lebenda kyl 🎉❤
mokadda iskole...maath kurunegala..eeth dakala ne kawadaawath eekai...
@@dinuSL2824sir john kothlawala
ගැම්මක් ශම්මික🥺❤️❤️❤️❤️ අපේ ගැම්ම
ඒක සුපිරි ❤❤❤
හදවතින්ම සුභ පතනවා හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා කියලා .all the best.good luck🎉🎉🎉🎉🎉
Voice teens e kale voice ekai dn voice ekai kohomada wenasa😌,,superb kollo
හිරුශිව ගන්න තිබ්බෙ හැබැයි මිහිඳුගෙ competitive වැඩි Gemak ghai ✌️
අඩුපාඩු තිබ්බා.. ඒත් first round නිසා කෝච්ලා හැරෙන්න ඕනි.4 දෙනා හැරෙන්න තරම් deserve ගායනයක් නෙවේ.ඒත් හරි රසයි සිංදුව
හරිම අපූරුයි
Niyamai 💖
sirasa❤❤❤❤❤ 👍👍👍✨️✨️✨️
Lassani ❤ dayanaa kumarita wadaa lassana kenek ennawaa neda ❤
සුපිරි මල්ලි..සුභ පැතුම්
Congratulations malli 😍♥️so proud of you ❤❤❤ flute එකෙනුත් වැඩක් කරමු stage එකේ... ♥️♥️♥️
GREAT
පට්ටම voice ❤❤eka
Congratulations shmmi🎉 Machn (Em) singing is the best . Keep it up❤
Ape scoole, apith ekka show ekath innw , niyamayi shammika aiye,❤❤
හරි උන් ටිකක් ඕකෙ කෝච්ලා 4ට දාපන්. Voice හොදටම තිබ්බෙ B&S, කසුන්, සශිකා ඒම හිටිය කාලෙ 🥲
Lovely , brilliant expert singer. Well done !
Woow this voice❤❤ His sister's support❤
Man හිතන්නේ ඔහු තමයි niyama sudussa ❤❤❤
Gemmc thma shmmika ayya❤
Congratulations putha❤
Congratulations shammika💚 Happy to see you on this stage.. Best wishes for a long journey..saraswathi bless you🩷
වෙන රසකට සුපිරියටම දුන්නා
නියමයි කොල්ලෝ 🎉❤
සුපිරි ❤️❤️👍👍
Supiri 🎉🎉🎉🎉...ekenma ela... issrhtma enna onii..aniwaren...
ඇයි මේ තරම් ලස්සනට රහට ගායනා කරනකොට විනිශ්ච මන්ඩලය හැරෙන්න කල්පනා කරන්නෙ,කෑ ගහල කියන සින්දු වලට වැඩිය කොච්චර ලස්සනට ගායනා කලාද,ගොඩක් ලස්සයි
මාරම ලස්සනයි මල්ලි. ජය නියතයි ඔයාට.. කුරුණෑගල ගැම්ම... ජයම වේවා... ❤🎉
Lassanai
The boy is on fire 🔥🔥Congratulations ❤❤
Congratulations shammika mallii....🥰❤️❤️
Niyamai putha..
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Eya hoda bata nala shilpiyek ..Subapethum shammi putha..❤
Voice eka supiri
❤❤❤Beutifull
Harima nihathamani charithayak .jaya Sri malli.
සුපිරි කොල්ලො. ❤❤❤
Stedy voice ❤❤❤❤❤
Jayama wewa puthe❤❤❤❤
Marama lassana katahadak all the best ayiya ❤❤
Elakiri shammika. Kotinma kiynwnm Vera Level 🎉❤❤
Superb❤
Lassani❤
හොදට අහන්න එ සින්දුව ලස්නයි අයි ලොකු අය කරන වරදි වලට ලමයිට දොස් කියන්නෙ කියන්න දෙවල් තියනවා එත් අපෙ සාමාජෙ ගන කතා කරලා වඩක් නැහැ
Adoo wooh ❤
නියමයි ❤
Gammak kollo🎉❤🎉❤🎉❤🎉❤🎉❤
මට විතරද මේක අහන්න අහන්න එපාවෙන්නැත්තේ....❤️
හරිම ලස්සන voice එකක් තියෙන්නේ ❤️🔥
හරිම Bright Voice එකක්💥
මේකනම් trending #01 යන්නම ඕනේ..🔥
Final එකේ බලාපොරොත්තු වෙනවා කොල්ලෝ...❤️
ජයවේවා..!🎉
💯yes i do the same
සිරා...
මං මේක ඇහුවා දැනට සියපාරකට වැඩිය....
අපේ ඉස්කෝලෙ.අපේ ක්ලාස් එකේ
Yes 🎉
2:23 crush එක නේ කොල්ලො 😂
මිහිඳුට සුපිරි බුලට් ටිකක් යනවා❤❤.voice එක සුපිරි ❤
Hirushii 🥹🥹🥹
Coach Mihindu is very active....we love it. Both new coaches in this season are excellent ❤
මෙයා වොයිස් ටීන් ආවා... තේරුනේ නෑ...ඒ වේලාවේ මෙයා වෙනුවෙන් කවුරුත් හැරුන් නෑ... මෙයා වැඩේ අත ඇරලා නෑ.. දැන් කොහොමද ? මිනිස්සුන්ට වෙනස්වෙන්න පුලුවන් .... අන්න එහෙම කොල්ලා මේ රටට අවශ්‍යයි ....... ජය වේවා මල්ලි ❤❤❤❤
බොරු කරන්න එපා
මිහිඳුවා සුපිරි බුලට් ටික පන්නගන්නවා කොහොමහරි❤
මට විතරද මෙක අහද්දි හිතෙන්නේ අනාගත ගායකයෙක් කියලා.සුපිරි ගායනයක් පුතා
ඒ voice එකනං සුපිරියි ඈ... ඇඟත් සීතල වෙලා ගියා. සුපිරි බුලට් එකක් තමා මිහිඳුට ගියේ.තව ඉස්සරහට සුපිරියක් කරමූ..❤️🔥🎤
True
මාරම performance එකක් 💥💯
ඉවර වෙනකන් ඇස් අහකට ගන්න හිතුනෙ නැ අක්කාගේ Dance එක පට්ට 💃
❤
ඕඩියන්ස් එකෙනුත් මාර support එකක් දුන්නා නේද Shammika....❤️✊
සුපිරි ම කොල්ලෙක්....
ඒක මම 6 පන්‍තියේ ඉදන් ම දන්නවා...
එදා වගේම ආදරෙයි ....
ඔයාට මීටත් වඩා දිග ගමනක් තියෙනවා පුතේ .....
ඒ ගමන ටිකෙන් ටික ඔහොම ඔහොම යමු......
ඔයා ට දිනන්න ශක්තිය වාසනාව ලැබේවායි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.......
නියමයි ❤❤❤❤ පුතා
පොඩි එකා ලොකු වෙලා,අපෙ ගමේ එකා ❤️ ආදරෙයි ❤️
සමහර කටහඬවල් වලට පුළුවන් මිනිස්සු ජීවත් කරන්න ❤️🩹
මේ එහෙම කටහඬක් 🥺❤️🩹
සුබ පණිවිඩ අනිවාර්යයෙන්ම ඉස්සරහට හමුවේවි 🥺❤️🩹
ජය වේවා 🩷
Wow ගැම්මක් කොල්ලො ඔයා...නියමයි ❤ හොදම කෙල්ලො කොල්ලො ටික මිහිදුට යන්නෙ අසාධාරණයි😂
මිනිස්සුන්ගේ හදවත්තුල කවදාහරි හදවතේ ගායකයෙක් වෙනවා අනිවාර්යයෙන්ම.. ජය වේවා
හරිම මිහිරි කට හඩක්.. හිතට දැනෙන විදිහට ලස්සනටම මේ ගීතය ගායනා කළා. සුබ පතනවා. ජයෙන් ජයම වේවා.
ආයේ ආයේත් අහනවා මේ සින්දුව ❤️
පුදුම Feeling එකක් ... Love you Voice 😍 ගැලපෙනම Coach තමයි Select වුනේ... 😊
හදවතින්ම සුභ පතනවා. ❤️🔥
ආයෙත් trending list එක පිරෙනවා ❤❤
6 වසරෙ ඉදන්ම ස්කූල් එකේ දැකපු දක්ෂම මල්ලි කෙනෙක් ♥️♥️♥️♥️
මේ සිංදුව අහන කොටම මතක් උනේ උදාර කවුශල්‍යය කියපු එක , උදාර වගෙ නොවුනට කටහඬ ලස්සනයි ❤❤❤❤
Yes
Udarata wada godak hodt sing krnw
Bright voice🔥
ඒ අක්කා ලස්සනට නටනවා 😊😊
Original එක වගේමයි judgment නම් අන්තිමයි, ඒ කාලෙ අපි ආසම සහ කොච්චර අහුවත් එපා නොවන සින්දුවක්,
පටන් ගැන්මම පිස්සුවක් වෙන්න යන්නේ 🥰
Dance එක පට්ට උපේක්ෂා ❤️
අනේ හරිම ලස්සනයි . කීපසැරයක් හැහුවා බැලුවා. නියමය්. අර පිටිපස්සෙන් ඉදලා නටන්නේ සහෝදරියක්ද?එයත් නියමය්.ලසනට ඩාන්ස් කලා.ජයෙන් ජයම පතනවා.
නියමයි මස්සිනා ....❤
ඊයේ සෙට් එකෙන් මං ආසම උනේ ඔයාගේ performance එකට...
Coach චොයිස් එකත් හරි ඔයාගේ...
Gut feeling .....
අපේ ශම්මි ❤
ඒ කොල්ලා හරිම හැන්සම්❤❤❤❤
මේ සීසන් එකෙ දැක්ක හොදම එන්ටර්ටේයිනර් ❤🎉
Congratulations Shammika ayiye 🎉❤✨️මායා සිංදුව කියලා ඒකෙන් නවතින්නැතුව ආයෙ මෙහෙම ආව එකට respect 😎🔥✌️
අනේ ලස්සනයි අයියේ ඉදිරියෙන් ඉදිරියටම යන්න සුබ පතනවා ❤🎉🎉
මරු නියමයි,නියමයි කුරුණැගල
අපෙ එකෙක් කුරුණැගල
❤❤❤❤❤❤❤❤
හැමදාම සුබ වෙන්න ඕනි❤️🩹
අහපු ලස්සනම කටහඬ 🥺🩷
ඉඩෝරයට හෙම්බත් උනාට වසන්තය අනිවාර්යෙන්ම එනවා.ඒ ආවම හරිම ලස්සනයි... ❤❤ඔයාගෙ දක්ෂතාවයට හරියනම වේදිකාව තමයි මෙතන.congratulations shammika..
ඔයාගෙ කටහඩ භාවනාවක්.ඉස්සහට අපිට බලන්න පුලුවන්.❤❤🌈🌻 good luck.
ඒ වොයීස් එක පිස්සුවක්❤❤❤ හැමෝටම චන්දනගෙ සින්දුකියන්න බෑ.. ඇත්තටම මොකු සිටිය යුතුයී තරගයේ
Perfect brother ❤❤ congratulations ❤
ආයෙ ආයෙත් අහනවා මේ සින්දුව... 🥺
Voice teens එකටත් ඇවිත් තියෙනවා කොල්ලා❤
Final එකේදි හම්බෙමු මගෙ එකාහ්🥺🥰💕 ආදරෙයි 💖
Knockouts ynwa sure
හරිම ලස්සනයි,,ජය වේවා,,
සිරාවටම අයියේ ඔයා දිනලා ඉවරයි.මමත් වයලීන් play කරන්නෙ...පට්ටටම feel වෙනවා අහන අහන ගානක් ගානේ..මමත් කවදා හරි රියැලටියක ලයිව් play කරන්න පට්ට අශාවෙන් ඉන්නෙ..මන් හිතනවා එහ් අනාගතේ වැඩි ඈතක නෑ කියලා 😓
Good luck malaya..❤❤තොරා ගැනිම සුපිරි
Voice නම් චන්දන ලියනාරච්චි වගේමයි .හරිම මියුරු ගායනයක්
Voice එක නම් මරායි. මගේ Crush එක ඔයා 🧡🧡🧡🧡
එ වුණාට එයාගෙ crush එක හිරුෂිනෙ😏👎😒
@@shiranyasathsarani
Ekane ane 😢
😅
යෙලෝ කලර් වොයිස් එකේ ලකී කලර් එක❤
Crush එක turn වුනාම සතුට😊❤✊
Voice eka wow❤❤මම කිප සැරයක්ම බැළුවා ආර නංගි මරු ලස්සනට නටනවා හදවතින්ම සුභ පතනවා ❤❤❤
😊😊
❤@@thechoice-tb1yo
හිතට වැදුණු කටහඬක් සුභ පැතුම් ❤️❤️🔥
Wow පුතා ලස්සනම ලස්සන Voice එකක් ❤
Sammika malli you're voice @performance fantastic @magical voice 👌❤️🔥 අනිවාම trending 1 වෙන්නම ඕනි 1m views up කරන්නම ඕනි සුපිරියක් ඉස්සරහටම යන්න ඕනි කෙනෙක් ❤️
😮😮😮😊😊😊😊😊😢😢gb
සුපිරිම සුපිරි පුතා!😁👍🏻🥰😁🥰🥰❤️💐
Awesome sudda❤නියම ගමනක් යන්න ශක්තිය ලැබේවා❤❤❤
Shammika' kynne hemdmt adaraneeyama nihathamani yaluvek. ❤️ . Ed pasale vedikavta seema uu apuuru hada dn mulu lokayakma adunana hadak vela . E dvsvla hithuna oya vge thenkata ynd puluvn kyl . Itin adavenkota e thena oya innva yaluvee. Marama sathutui kynna vachana nee. Itin mulu hadavathinama suba pathanva music vlin mulu lokayama jayaganda semadenagema ashirvadya lebenda kyl 🎉❤
mokadda iskole...maath kurunegala..eeth dakala ne kawadaawath eekai...
@@dinuSL2824sir john kothlawala
ගැම්මක් ශම්මික🥺❤️❤️❤️❤️ අපේ ගැම්ම
ඒක සුපිරි ❤❤❤
හදවතින්ම සුභ පතනවා හොඳ ගමනක් යන්න වාසනාව ලැබේවා කියලා .all the best.good luck🎉🎉🎉🎉🎉
Voice teens e kale voice ekai dn voice ekai kohomada wenasa😌,,superb kollo
හිරුශිව ගන්න තිබ්බෙ හැබැයි මිහිඳුගෙ competitive වැඩි
Gemak ghai ✌️
අඩුපාඩු තිබ්බා.. ඒත් first round නිසා කෝච්ලා හැරෙන්න ඕනි.4 දෙනා හැරෙන්න තරම් deserve ගායනයක් නෙවේ.ඒත් හරි රසයි සිංදුව
හරිම අපූරුයි
Niyamai 💖
sirasa❤❤❤❤❤ 👍👍👍✨️✨️✨️
Lassani ❤ dayanaa kumarita wadaa lassana kenek ennawaa neda ❤
සුපිරි මල්ලි..සුභ පැතුම්
Congratulations malli 😍♥️so proud of you ❤❤❤ flute එකෙනුත් වැඩක් කරමු stage එකේ... ♥️♥️♥️
GREAT
පට්ටම voice ❤❤eka
Congratulations shmmi🎉 Machn (Em) singing is the best . Keep it up❤
Ape scoole, apith ekka show ekath innw , niyamayi shammika aiye,❤❤
හරි උන් ටිකක් ඕකෙ කෝච්ලා 4ට දාපන්. Voice හොදටම තිබ්බෙ B&S, කසුන්, සශිකා ඒම හිටිය කාලෙ 🥲
Lovely , brilliant expert singer.
Well done !
Woow this voice❤❤ His sister's support❤
Man හිතන්නේ ඔහු තමයි niyama sudussa ❤❤❤
Gemmc thma shmmika ayya❤
Congratulations putha❤
Congratulations shammika💚 Happy to see you on this stage.. Best wishes for a long journey..saraswathi bless you🩷
වෙන රසකට සුපිරියටම දුන්නා
නියමයි කොල්ලෝ 🎉❤
සුපිරි ❤️❤️👍👍
Supiri 🎉🎉🎉🎉...ekenma ela... issrhtma enna onii..aniwaren...
ඇයි මේ තරම් ලස්සනට රහට ගායනා කරනකොට විනිශ්ච මන්ඩලය හැරෙන්න කල්පනා කරන්නෙ,කෑ ගහල කියන සින්දු වලට වැඩිය කොච්චර ලස්සනට ගායනා කලාද,ගොඩක් ලස්සයි
මාරම ලස්සනයි මල්ලි. ජය නියතයි ඔයාට.. කුරුණෑගල ගැම්ම... ජයම වේවා... ❤🎉
Lassanai
The boy is on fire 🔥🔥
Congratulations ❤❤
Congratulations shammika mallii....🥰❤️❤️
Niyamai putha..
❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Eya hoda bata nala shilpiyek ..
Subapethum shammi putha..❤