Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 149 | 27th April 2024

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 26 เม.ย. 2024
  • Salena Nuwan (සැලෙනා නුවන්) | Episode 149 | 27th April 2024
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Director : Sriyantha Prasad Rathnayaka
    Producer : Sriyantha Prasad , Chinthana Srimal , Niduk Madushika
    Music Director : Chathurangana De Silva
    Script Writer : Niduk Madushika
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #salenanuwan #salenanuwanteledrama
  • บันเทิง

ความคิดเห็น • 207

  • @rmc3567
    @rmc3567 18 วันที่ผ่านมา +191

    අනේ මට ලයික් 50ක් දෙන්න බනින් නැතුව.🙏

  • @vlogwithneleenaNP
    @vlogwithneleenaNP 17 วันที่ผ่านมา +6

    ඇත්තටම තනූජා ජයකොඩි නිරූපණය කරන රන්දිගෙ චරිතය මගේම ජීවිතය. ඒ චරිතෙ ගොඩක් දේවල් මගේ චරිතයට සමානයි. ආදරෙයි දෙරණ ඔයාලට

  • @IndunilThilakarathna-ql9vq
    @IndunilThilakarathna-ql9vq 18 วันที่ผ่านมา +27

    සුදූගෙ ආදරේටත් ඇස් වහක් වැදිලා වගේ😢😢😢😢😢😢😢😢😢

  • @RamaniPerera..
    @RamaniPerera.. 18 วันที่ผ่านมา +26

    දහමි. නැත්නමි. කතාව. අපි. බලන්නැ. දහමි. නැත්නමි. මේලෝ. රහක් නැ

  • @thamarakulathunga7831
    @thamarakulathunga7831 18 วันที่ผ่านมา +43

    දෙරනෙ කතා ඔක්කොම එකයි.බොරුවට දිග්ගස්සනවා කතා වෙ ලස්සන ඉවරයි

  • @user-qg3ge2qv9g
    @user-qg3ge2qv9g 18 วันที่ผ่านมา +27

    ඔහෙම වෙලා මදි බබා අක්කා දෙයියෝ බලනවා අපරාද කාටත්

    • @fai3379
      @fai3379 17 วันที่ผ่านมา

      ඒක හරි

  • @anushagayani8647
    @anushagayani8647 18 วันที่ผ่านมา +21

    එපා වෙනවා දැන් මේ කතාව බලලා..දහම් හංගලා තව සති කීයක් කතාව ඇදන් යන්න ඉන්නවද දන්නෙ නෑ මේකේ ඩිරෙක්ටරයා 🙃🙃🙃

  • @user-db8ey2io6m
    @user-db8ey2io6m 18 วันที่ผ่านมา +90

    *_දැන් ඇති නේද මේ දහම්ගේ ප්‍රශ්නේ ඇත්තටම ප්‍රමෝත් රගපාන්නැත්නම් ඉක්මනට වෙන නලුවෙක්ව දාන්නකෝ ☝️🙃 මේ අඩන කතාව බලලා එපා වෙනවා අනේ 🙄😏 ඉස්සර කතාවේ තිබ්බ ලස්සන , ආදරය , කුතුහලය නෑ මේ කතාවේ දැන්_*_ 👌😉👍_

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 18 วันที่ผ่านมา +14

    ප්‍රධාන නළුවාට වෙිච්ච දෙයක් නෑ 😂😂😂

  • @ranifrando
    @ranifrando 18 วันที่ผ่านมา +18

    ඇත්තටම දහම් කථාවට
    එන්නේ නැද්ද අපි දැන්
    මුදලාලි දියුණු වෙනවා
    බලන්නද ඕනි 😠😠

  • @gayanianuruddhika1683
    @gayanianuruddhika1683 18 วันที่ผ่านมา +11

    හොර මුදලිගේ උපන්දිනේ දවසට හොද වැඩක් වෙන්න ඔනි ඔය මිනිහගෙ වෙස් මූණ ගැලවෙන්න ඔනි...දහම් නැතුව කතාව මෙලෝ රහක් නැතෝ....

  • @skwijesinghe7856
    @skwijesinghe7856 18 วันที่ผ่านมา +7

    ඇත්තෙන්ම වැඩිදෙනෙක් දැන් ඉන්නෙ මවාගත් හිනාවකින් තමා....
    ඒක තමා ඇත්ත...😢😢😢😢

  • @kasunchathuranga9220
    @kasunchathuranga9220 18 วันที่ผ่านมา +6

    මේ කඩේ ගාව කරන මොන්ගල් ජෝක්වලට නම් පොඩි එකෙක්ට වත් හිනායයි කියලා හිතන්න අමාරුයි 😅

  • @Pramodi328
    @Pramodi328 18 วันที่ผ่านมา +48

    ටීචරුයි නිරංග යි එකට දකිද්දි අයේශ්&විනුලි මතක් වුනා😊😊

    • @NimanthiDinesha
      @NimanthiDinesha 18 วันที่ผ่านมา +5

      දරණී නේද... ❤️

    • @Pramodi328
      @Pramodi328 18 วันที่ผ่านมา +2

      @@NimanthiDinesha හ්ම්ම් ඔව්❤️

  • @DilrukshiChethana-bi1yy
    @DilrukshiChethana-bi1yy 18 วันที่ผ่านมา +15

    බිනුරායා තමාලි දිහා බලන බැලිල්ලට පේන්නෙ රන්දි කෙසේ වෙතත් තමාලිට ලයින් එක දායි වගේ. නෙදකින් ඌනම්

  • @rmc3567
    @rmc3567 18 วันที่ผ่านมา +74

    ඇත්තටම ආදරෙ කියන්නෙ විදවන එක විතරමද යාලුවනේ

  • @ruwansadanayaka5616
    @ruwansadanayaka5616 17 วันที่ผ่านมา +6

    ආයෙ දහම් නැද්ද කතාවට.ඇයි මුන්ට එක කතාවක්වත් හරියට දෙන්න බැරි.මගදි හලනව.

  • @dishh9876
    @dishh9876 18 วันที่ผ่านมา +13

    දැන් නම් කතාව බලන්න හිතෙන්නේ නැ 🤧ඇඩියාවක් විතරයි තියෙන්නේ

  • @diludilu6133
    @diludilu6133 18 วันที่ผ่านมา +14

    අප්පො මේක ඉවරයක් නැද්ද දැන් ඇති නේද කතාව ඇද්දා එපා වෙනවා නේ😏😏😏

  • @skwijesinghe7856
    @skwijesinghe7856 18 วันที่ผ่านมา +7

    රොහාන් වගේ හිඟන කපටි බෑනෙක්ට වඩා නිරංග වගේ බෑනෙක් සිය දහස් ගුනයකින් හොදයි කියල ලින්ටන් පවුලෙ අයට කවදහරි හිතෙයි...ඒ වෙනකොට එයාලට පසුතැවෙන්න වෙයි....
    ❤❤❤❤❤❤❤❤❤

  • @user-vb8lu2ie9o
    @user-vb8lu2ie9o 17 วันที่ผ่านมา +3

    Epa wenwa..mek lassnat tiba kathawak..

  • @nilukaranpatidewage7590
    @nilukaranpatidewage7590 18 วันที่ผ่านมา +8

    කහදෙට අමුකැවිලද නෑ ඉදිච්චා කැවිලා තියෙන්නෙ.😂😂😂😂😂😂

  • @kumare7090
    @kumare7090 18 วันที่ผ่านมา +36

    මෙි රන්දි තමා මෙි සේරමට මුල

  • @yaracell2605
    @yaracell2605 18 วันที่ผ่านมา +10

    රංදි පවු

  • @user-cj3zc9vx1w
    @user-cj3zc9vx1w 17 วันที่ผ่านมา +3

    ❤😂😂😂 Maru Kathawa😂

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 18 วันที่ผ่านมา +24

    අයියෝ බබා අක්කා,How sad 😅😅😅😅

  • @ConfusedOwl-vv8rd
    @ConfusedOwl-vv8rd 18 วันที่ผ่านมา +6

    දහම් හොයාගනිද්දි තව අවුරුද්දක් වත් යයි

  • @niroshalwis7525
    @niroshalwis7525 18 วันที่ผ่านมา +5

    දෙවැනි ඉනිම 😂😂😂

  • @Darshanauswatta
    @Darshanauswatta 18 วันที่ผ่านมา +5

    දහමි ❤

  • @athulapriyarathna7088
    @athulapriyarathna7088 18 วันที่ผ่านมา +6

    දහම් ඉක්මනින් ටෙලි dramaa ekata ganna.

  • @MaleeshaAnuhas-qs1uk
    @MaleeshaAnuhas-qs1uk 18 วันที่ผ่านมา +16

    දහම් අපේ ගමට අාවාසින්ධු කියන්න අප්ප්‍රල්22 හොරොපොතානට අයෙත් එන්න මරදන්මඩුවට❤❤❤❤❤අාදරෙයි ඉස්කෝලෙ කතාවෙ ධුලානුත් අාවා❤❤❤අාදරෙයි❤❤❤❤❤❤

    • @NimanthiDinesha
      @NimanthiDinesha 18 วันที่ผ่านมา +2

      ඒ වෙලාවේම කියන්න එපැයි... දහම්ට.. ඉක්මනින් එන්න කියලා 😂

  • @PraMuditha_S
    @PraMuditha_S 18 วันที่ผ่านมา +6

    ආසාවෙන් බලපු කතාවත් මුලදි. අම්මට හුකන්න දැන්නම් පේන්න බෑ මේ දෙරනේ වෙසිගේ පුතාලගෙ එක කතාවක්වත් වත් බලලා තොපි කාලය නැති කරගන්න එපා 🎉👍

    • @ShathaJude
      @ShathaJude 17 วันที่ผ่านมา

      Akkane ban man 149 beluwa
      Phone akken

    • @nilunilu6155
      @nilunilu6155 10 วันที่ผ่านมา

      ඇත්ත අනේ ඔයාගේ කමන්ට් ඒක බලලා මට හිනා ගියා අනේ ඇත්තටම ඔව් ඔයා කිව්වා 🤣🤣🤣

  • @chandimadilshan3159
    @chandimadilshan3159 18 วันที่ผ่านมา +19

    පාදුක්කේ බස්ටෑන් එකේනේ දහම්ම මේ හොයන්නේ.😂😂😂😂

  • @kumarikumari5220
    @kumarikumari5220 18 วันที่ผ่านมา +16

    කවදාහරි.හොරැන්ට.තැන.තියනවා.අපෙලංකාවෙ.පදක්කන්.දෙන්න.වටිනවානෙද

  • @hemali7338
    @hemali7338 18 วันที่ผ่านมา +50

    ජාරාව ැඩ කරලා එවා හංගලා හොද මුන පෙන්නලා මෙ වගේ වැඩ කරන ජාරා මිනිස්සු ලංකාවෙ කොචිචර ඇතිද

    • @nokaSir
      @nokaSir 18 วันที่ผ่านมา +4

      අනිවාර්යයෙන්

    • @user-nj1ls3zj4x
      @user-nj1ls3zj4x 18 วันที่ผ่านมา +2

      Aneda.kiyanne

    • @SumuduSudumudu
      @SumuduSudumudu 17 วันที่ผ่านมา +1

      ​ABBC😢at c if c a@Bahama

    • @ShathaJude
      @ShathaJude 17 วันที่ผ่านมา

      Game Wal Thayene oya wage kess thamai

  • @user-lq5hq3cp9c
    @user-lq5hq3cp9c 18 วันที่ผ่านมา +10

    දැන්නම් එපා වෙනවා කතාව එකම තැනම.😡දහම් ආවනම් හරි😡😡😡

  • @fgyggg3117
    @fgyggg3117 18 วันที่ผ่านมา +9

    දහම් හනිමුන් එකට විදෙස් ගත වෙලා වෙන්න ඇති .ඒකයි පරක්කු .

    • @fai3379
      @fai3379 17 วันที่ผ่านมา

      එතකොට සංගීතෙ යන්නෙ ප්‍රමෝද් ගෙ wedding එකට කලින් කරපු ශුට්න් ද

  • @kumare7090
    @kumare7090 18 วันที่ผ่านมา +22

    දහමිි හන්ගල මොකද්ද බුරැවනේ කරන්නෙ ලැජ්ජයි කතාව මෙලෝරහක් නැ

  • @bunnygaming1180
    @bunnygaming1180 17 วันที่ผ่านมา +2

    බබා බෝලෙ ගියා නේද ගමෙන් 😅😅

  • @kumare7090
    @kumare7090 18 วันที่ผ่านมา +14

    සුදු ගෙත් ලවි ඉවරයි

  • @rmc3567
    @rmc3567 18 วันที่ผ่านมา +15

    තිලංගටත් හරි වැඩේ එහෙනම්.

    • @fai3379
      @fai3379 17 วันที่ผ่านมา +1

      නිරංග

    • @rmc3567
      @rmc3567 17 วันที่ผ่านมา

      @@fai3379 🤔

  • @fgyggg3117
    @fgyggg3117 18 วันที่ผ่านมา +5

    ගෑනුත් ලින්ටගෙ වැඩ හොයන් එන්න පටන් ගත්තා එහෙනම් .

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 18 วันที่ผ่านมา +3

    දහම්.හනිමුන් ගිහින්.මේකේ ඉන්න . උන් ටික බොරුවට වැලපෙනවා😂😂.රන්දි .තමා ඇත්තටම ආදරේ දහම්ට ❤❤පව්😢😢සංකේත හැමදාම පාරේ😂😂වර්ෂා සාරිය ඇඳගෙන යනවා විතරයි😂අනේ මෙහෙමත් ගොන් කතා🤮🤮

  • @thisharakoralage1402
    @thisharakoralage1402 18 วันที่ผ่านมา +29

    මුන් මේක වවාගෙන කනවා .මෙලෝ රහක් නෑ

  • @siriyawansaau135
    @siriyawansaau135 18 วันที่ผ่านมา +4

    මේ කතාවත් එපාම කලා. ලියනවුන්ට පිස්සුද..දෙරණට පිස්සුද

  • @upulnuwan9541
    @upulnuwan9541 18 วันที่ผ่านมา +4

    දහම් ගේන්න නැත්නම් වැඩක් නැ

  • @sajithkalum4377
    @sajithkalum4377 18 วันที่ผ่านมา +2

    මට නම් මෙ කතාව එපා වෙලා තියෙන්නේ . කතාව දික් ගස්සනවා.

  • @umeshkaushika2598
    @umeshkaushika2598 18 วันที่ผ่านมา +5

    Hariyatama 😂😂 vinadi 4.30 giye vinadi 😂😂 Drama eka Balala iwarai

  • @jasinthajasintha9044
    @jasinthajasintha9044 18 วันที่ผ่านมา +2

    දහම් කසාද බැඳලා ඌගේ ගෑනිත් එක්ක බං බොරුවට කතාව දිග්ගස්සනවා එක්කෝ ඌ අයින් කරන්න ඕනා නැත්තං ගේන්න ඕනා මේ කතාවල් එපා වෙනවා

  • @KevinKevin-cy8em
    @KevinKevin-cy8em 17 วันที่ผ่านมา +3

    Meka salena nuwan nemei adanaa nuwan 😂

  • @janakavijjaroopa7335
    @janakavijjaroopa7335 15 วันที่ผ่านมา

    නොමග ගිය කොල්ලන්ව සුමගට ගන්න පුලුවන් කියල මේ නාට්‍යයෙන් කියල දෙනව .ඒකට හබයි දහම් වගේ ජවයෙන් පිරි බුද්ධිමත් කොල්ලො ඉන්න ඕන

  • @tharangamodarage9821
    @tharangamodarage9821 18 วันที่ผ่านมา +2

    අනේ ආසාවෙන් බලපු කතාවක්...දැන්..විනාසයක්...චික් විතරක්...

  • @DishaniDishani-qj2po
    @DishaniDishani-qj2po 18 วันที่ผ่านมา +12

    හායි යාළුවනේ, ඔයාලගේ පැත්තට වහිනවද මේ වෙලාවෙ,අපිට හොදටම වහිනව, 🌧️ 🌧️ 🌧️ 🌧️ 🌧️ 🌧️ 🌧️

  • @Nethmibhgya
    @Nethmibhgya 17 วันที่ผ่านมา

    ලින්ටාගේ උපන්දිනය දවසට දහම් එන්නම ඕන

  • @withanagelalani7866
    @withanagelalani7866 18 วันที่ผ่านมา +9

    මේකේ මේ බිනුරගේ චරිතෙට ඉන්න නළුවගෙ ඇත්ත නම දන්නවද

    • @wenjay2869
      @wenjay2869 18 วันที่ผ่านมา +2

      Bakunus 😂😂😂

  • @sithakamadushan5444
    @sithakamadushan5444 6 วันที่ผ่านมา

    නිරංගට ලේසි වෙන්නේ නෑ ගේම් එකක් සෙට් කරන්න යන්නේ මුදලාලි යුද්ධය පටන් ගත්තා

  • @GimhanAkalankaAkalanka
    @GimhanAkalankaAkalanka 18 วันที่ผ่านมา +2

    හැමදාම එකම කොටස

  • @sithaaiabgsnialm5308
    @sithaaiabgsnialm5308 18 วันที่ผ่านมา +3

    බුදුසරණයි 🙏🏻🙏🏻🙏🏻❤😭😭😭😭😭

  • @Pramodi328
    @Pramodi328 18 วันที่ผ่านมา +5

    දැන් මේකේ අඩවැඩියාවම ව්තරයි.අයියෝ දහම් එන්නකො අප්ප කතාව ට

  • @WrPp-zt2ts
    @WrPp-zt2ts 18 วันที่ผ่านมา +3

    😢randi tamai okkoma kala

  • @WeMol
    @WeMol 18 วันที่ผ่านมา +5

    WEMoL nuwan tikakuth Balamuda yaalu

  • @renukakumari4061
    @renukakumari4061 18 วันที่ผ่านมา +2

    මෙ දාහමි එන්නෙ නැද්ද අප්පා😥😥😥😥😥😥

  • @prageethrajapaksha2063
    @prageethrajapaksha2063 18 วันที่ผ่านมา +8

    රන්දි නම් මෙලෝ රහක් නෑ...අඩනව අඩනව හොටු පෙරාගෙන අප්‍රසන්නයි ..

  • @DisiniThamadi-vm9pq
    @DisiniThamadi-vm9pq 17 วันที่ผ่านมา

    මුලදිනම් ආසාවෙන් බැලුවා.දැන්නම් බලන්නෙම නැති තරම්...😪

  • @nalikashamali9179
    @nalikashamali9179 18 วันที่ผ่านมา +2

    Daham wading එක නිසා ගියා නිසා තමයි

  • @khdmakhdma7106
    @khdmakhdma7106 18 วันที่ผ่านมา +4

    Den suduge love eka iwarada ane pawu 🇱🇰🇦🇪💕😆

  • @user-wk7ow1mc5t
    @user-wk7ow1mc5t 17 วันที่ผ่านมา +2

    දෙරණෙ කතා මහා ජරාම කතා ව්හිලු

  • @gamagedilrukshi5696
    @gamagedilrukshi5696 18 วันที่ผ่านมา +2

    Randige wikara weda.ane mona bolada katawakda kiyala hitenawa.lassanama katawa daham hangagena mono karanawada.warshawai dahamwai ඈත් karapu eken kathawa epama wenawa

  • @PadmaNarangoda-vl1kv
    @PadmaNarangoda-vl1kv 18 วันที่ผ่านมา +3

    Me okkoma dramaswala thiyenne wiraya withari me katha liyana unta wiruddawa nadu danna oni,me samaje nomaga yawanawata nodakin magul katha

  • @WMChandar-fn9jx
    @WMChandar-fn9jx 18 วันที่ผ่านมา +2

    දහම් නැත්නම් වැඩක් නැහැ

  • @harshachandimal4441
    @harshachandimal4441 18 วันที่ผ่านมา +5

    ප්‍රධාන චරිතය නැතුව කතාවක් ඉදිරියට ගෙනියන එකේ තේරුමක් නැති බව මෙක ලියන කෙනාට නොතෙරෙන්න තරම් බොළඳ උනාම මෙහෙම ගු හැලියක් වෙනව .දැන් මෙක ඉවර කරන්න කලෙ හරි

  • @user-nj1ls3zj4x
    @user-nj1ls3zj4x 18 วันที่ผ่านมา +3

    Niyamai.anunta.ugul.adinawata.😮😮😮😮

  • @chandra5654
    @chandra5654 18 วันที่ผ่านมา +2

    රන්දි නෙමෙ ඔක කලේ මාමයි බෑනයි

  • @jithairoshima7876
    @jithairoshima7876 18 วันที่ผ่านมา +9

    අම්මෝ කොල්ලෝ ලින්ට බඩිව නම් බැද ගන්න එපා, පිස්සු හොද එක එයාට 😃

  • @disnamala7245
    @disnamala7245 18 วันที่ผ่านมา +3

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @buddhikagajanayake6394
    @buddhikagajanayake6394 18 วันที่ผ่านมา +6

    Me vikara kathawa nawatthanawanam hondhai.

  • @user-mx6eo7dl6h
    @user-mx6eo7dl6h 18 วันที่ผ่านมา +3

    Baba.akkata.yasawadi kalam kiyanawata

  • @chandralatha4183
    @chandralatha4183 17 วันที่ผ่านมา +2

    දහාම් කෙලින් බහිනන කොල්ලෙක් බිනුරු ගැනු චරිතයක්

    • @ShathaJude
      @ShathaJude 17 วันที่ผ่านมา +1

      Ponnayakda kohida

  • @sameeraweerakoon592
    @sameeraweerakoon592 2 วันที่ผ่านมา

    ගේ ඉස්සරහා අඩන්නේ.. 😂😂

  • @kumaradayas1944
    @kumaradayas1944 15 วันที่ผ่านมา

    sawani nam harima hadai. ❤❤❤❤

  • @paridag1091
    @paridag1091 16 วันที่ผ่านมา

    පොඩි කහදෙ නැතුව පාළුයි ❤❤❤❤

  • @supuneranga450
    @supuneranga450 18 วันที่ผ่านมา +7

    රන්දි පවු ඒ වගේ කෙල්ලෙක් මටත් හමිබ උනා නමි මෙච්චරටම ආදරය කරන කෙල්ලෙක් ලබන්න පිං කරන්න ඕනි 😢

    • @NimanthiDinesha
      @NimanthiDinesha 18 วันที่ผ่านมา +2

      නාට්‍ය වල විතරයි එහෙම ගෑනු ළමයි ඉන්නේ... සැබෑ ලෝකේ නෑ බන්..

    • @supuneranga450
      @supuneranga450 18 วันที่ผ่านมา

      @@NimanthiDinesha අනිවාර්යයෙන් ඒකනේ අපි මෙහෙම රැවටිලා ඉන්නේ 🥲🥲🥲

    • @dasunbro2024
      @dasunbro2024 17 วันที่ผ่านมา +1

      ​@@supuneranga450 හාපෝ රන්දි වගේ එකියක්නම් එපා ඒ ගෑනි දන්නෙ අඩන්න විතරයි

    • @fai3379
      @fai3379 17 วันที่ผ่านมา

      ​@@NimanthiDineshaඒක හරි

  • @Sachini_11
    @Sachini_11 17 วันที่ผ่านมา

    අපො දැන් නම් එපා වෙල තියෙන්නෙ 😅 දැන් මෙ දහම් නැති වෙලා සති 3ක් විතර..එපා වෙනව ඔහොම අදිදදි නම්

  • @shamalijayavickrama1681
    @shamalijayavickrama1681 17 วันที่ผ่านมา

    මේ ඇඩියාව දැන් ඇති අප්පා දහම් කතාවට ගේන්න😊

  • @nimalshantha340
    @nimalshantha340 18 วันที่ผ่านมา +2

    iyoo.kiyala.wadak.nehe.Epa.wenawa

  • @nilanthiranasingha1380
    @nilanthiranasingha1380 18 วันที่ผ่านมา +2

    ❤️❤️❤️❤️❤️

  • @dasniimeshawickramasinghe
    @dasniimeshawickramasinghe 18 วันที่ผ่านมา +2

    Kathawa ekama thena karakanawa.epa wenawa ehema weddi

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 17 วันที่ผ่านมา

    මෙ ලින්ටන්ගෙ බොරු රග පාම ඉක්මනින්ම එලි කරන්න..දන්නම් ලින්ටන්ගෙ නපුරූ වඩ එපා වෙලා තියෙන්නෙ..😮

  • @shayanianuththara6410
    @shayanianuththara6410 11 วันที่ผ่านมา

    ම්න් මෙ කතව දැන් බලන්නෙ නැ රන්දිගෙ දහම් අයියව උදුරන්න අවිල්ල අර හැට්ජිරි මිස්

  • @chandrasiripathirana2609
    @chandrasiripathirana2609 18 วันที่ผ่านมา +3

    Binura thamae modiye daham issuwe

  • @MaleeshaAnuhas-qs1uk
    @MaleeshaAnuhas-qs1uk 18 วันที่ผ่านมา +4

    දහම් ෙග නොම්බරෙ දාන්නකො❤❤❤❤

  • @SandaKelum-oq9ul
    @SandaKelum-oq9ul 17 วันที่ผ่านมา

    හැමදාම බැලුවොත් අඩන එක විතරයි වැඩිපුර තියෙන්නේ ඔහොම ගියොත් මෙි කතාව බලන්න එපා වෙනවා

  • @Lavathama
    @Lavathama 18 วันที่ผ่านมา +1

    Ane pramoth aiiyawa ikkmanata ewannako🥹❤️

  • @AselaJayarathna-sg4gf
    @AselaJayarathna-sg4gf 18 วันที่ผ่านมา +2

    Loka hadanna Bari ekama lankawa...

  • @sandunchamara4588
    @sandunchamara4588 18 วันที่ผ่านมา +1

    මෙලෝ රහක් නැතිවීගෙන එන්නෙ

  • @user-ms7pl7rr1n
    @user-ms7pl7rr1n 17 วันที่ผ่านมา

    මුඩලාලියගෙ වෙස්මුන ගලෙව්වෙ නත්නම් මෙ කතාවත් එපා වෙනවා.කතාව හොද අතට හරවන්න බොරුව එලි කරන්නකො අප්පා..👍

  • @theekshanawijesuriya3960
    @theekshanawijesuriya3960 18 วันที่ผ่านมา +2

    🙂💓

  • @user-gp9gu4lf7y
    @user-gp9gu4lf7y 18 วันที่ผ่านมา +2

    ❤❤❤❤❤❤❤

  • @SumuduKumari-qx2zt
    @SumuduKumari-qx2zt 18 วันที่ผ่านมา +3

    Meka iwara unot hodai ne

  • @priyangasewwandi4482
    @priyangasewwandi4482 18 วันที่ผ่านมา

    දැන් මේකේ අඩනවා බලන්න විතරයි තියෙන්නේ.