Sansarini - සංසාරිණී | Episode 306 | 2024-05-15 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 14 พ.ค. 2024
  • Sansarini - සංසාරිණී | Episode 306 | 2024-05-15 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 9.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/ZFC2tc
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/MsBg60
    🔴 Watch live webast - hiru.lk/PmfFC4
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.net/@hirutvlk
    Join us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #Sansarini #සංසාරිණී #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #SansariniHiruTV
  • บันเทิง

ความคิดเห็น • 605

  • @HiruTVOfficial
    @HiruTVOfficial  27 วันที่ผ่านมา +195

    ඇමෙන්ඩා ඇලන්ට තේ හදන අතර තේකට යම්කිසි දෙයක් දමන්නේ ඇලන්ව මැරීමට බව තීරණය කළ හැක. ඒ අතර වර්ණ තුශීගේ ගුණ වර්ණනා කර කර ඉන්න අතර තුශී එතනට ඇවිත් වර්ණ හොඳටම බැන වැඳී පහර දෙන අතර ශ්‍රියානී අක්කටත් බැනලා තුශී එතනින් පිටවෙයි. ඒ අතර ඇලන් තේක බොන අතර ටිකකින් ඇගට අමාරු බව කියා එතැනින් පිට වෙයි. අමෝදි ඇත්තටම පොරොන්දුව ඉෂ්ට කරයිද? ඇලන්ට අද කුමක් සිදු වේවි ද? අද එතැන් සිට

    • @khawlaal4731
      @khawlaal4731 27 วันที่ผ่านมา +9

      Alan genita terenne ne Moda geni

    • @riyalpathuma5454
      @riyalpathuma5454 26 วันที่ผ่านมา +2

      මත්😊

    • @amithafernando3711
      @amithafernando3711 25 วันที่ผ่านมา +1

      නෑ නෑ තවම තේරුම් අරන් නෑ

  • @ushanilangaS2256
    @ushanilangaS2256 27 วันที่ผ่านมา +437

    මේ පාරත් ඇමැන්ඩා වස දීල මරන්න ගිහිනුත් නීතියෙන් බේරෙනවනම් මේ කතාව ලියන ගොනාට ඇත්තටම විකාර

    • @nandawijekoon8974
      @nandawijekoon8974 27 วันที่ผ่านมา +5

      ඒක නම් සහතික ඇත්ත.

    • @himalihimali1113
      @himalihimali1113 27 วันที่ผ่านมา +5

      ඒකනම් ඇත්ත

    • @santanahdi4149
      @santanahdi4149 27 วันที่ผ่านมา +6

      Ou.ehenam.ota.pissu

    • @dahamikavindya1869
      @dahamikavindya1869 26 วันที่ผ่านมา +4

      ඇත්ත

    • @user-rr1ck2iq6d
      @user-rr1ck2iq6d 26 วันที่ผ่านมา +3

      පිස්සු ම තමයි

  • @Sewmi159
    @Sewmi159 26 วันที่ผ่านมา +310

    මන් වගේ තවත් අය ඉන්නවද රෑට බලන්නැතුව😪නැගිට්ට ගමන් කතාව බලන අය🌝

  • @dewnianjali1215
    @dewnianjali1215 26 วันที่ผ่านมา +53

    ලොයිඩ් ට වෙඩි වැදෙද්දි බිම වැටුන විදිහට හිනා ගියෙ මට විතරද😂😂😂

    • @NiroshaMalkanthi-hj9gi
      @NiroshaMalkanthi-hj9gi 26 วันที่ผ่านมา

      මමත් 😂😂😂😂

    • @AmithaJeewan-ci7ig
      @AmithaJeewan-ci7ig 19 วันที่ผ่านมา

      😹එක න්ම්.වයින් වෙලා වගෙ

  • @SheharaDul-jf2lh67
    @SheharaDul-jf2lh67 27 วันที่ผ่านมา +125

    Wedding එක කල් ගිය එකටනම් දුකයි. ඒ වුනාට අනගියි තිහස්වරයි එකිනෙකාව හොදින්ම තේරුම් ගත්ත දෙන්නෙක් කියලනම් තේරුණා. ආදරෙයි ඒක කතාවෙ වටිනම ආදරය 😍❤❤

    • @himashilk8249
      @himashilk8249 27 วันที่ผ่านมา +1

      Pitapathak kiyala mathak unama thawath sathuti 🙂

    • @sasikalasewwandi5531
      @sasikalasewwandi5531 26 วันที่ผ่านมา +1

      Meka liyana ekage ekama aramuna wedding eka kal dana eka thama..

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 27 วันที่ผ่านมา +262

    හැමෝම ආදරේට ආදරේ කරානම්
    කොහෙන්ද මේ තරම්
    තනිවුන මිනිස්සු..❤️‍🩹😮‍💨🥀

    • @deepikahettiarachchi5597
      @deepikahettiarachchi5597 27 วันที่ผ่านมา +1

      Ai oya taniwelada.

    • @sonyxz0332
      @sonyxz0332 27 วันที่ผ่านมา +1

      Aniwaren adare thiyana samara than godak his wela paluwat gihill hamayi maha merak adare purawal ea hith wal

    • @ThakshiMadumali-xk2zg
      @ThakshiMadumali-xk2zg 26 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම 👌👌

    • @AyshiaAyshia
      @AyshiaAyshia 23 วันที่ผ่านมา +1

      ඇත්ත

    • @ranjanisujee5761
      @ranjanisujee5761 21 วันที่ผ่านมา

      😅😅😅

  • @tharushikavya5084
    @tharushikavya5084 27 วันที่ผ่านมา +107

    තමන්ගේ මිනිහට වෙඩි වැදුනත් අම්මටයි දුවටයි ඕනි දේපල..............😂

  • @-paradigeapi2610
    @-paradigeapi2610 27 วันที่ผ่านมา +325

    ඇලන් ට ඇත්ත
    තේරෙනකම් බලන් ඉන්නේ තාමත් 😂

  • @ireshakularatne5816
    @ireshakularatne5816 27 วันที่ผ่านมา +42

    කෙල්ලෙක්ට හෝ කොල්ලෙක්ට අනගි තිහස්වර වගේ හදවතින්ම අවංක ආදරයක් ලැබුනනම් ඒ හොදටම ඇති 🥺💗

  • @dinarasew2781
    @dinarasew2781 27 วันที่ผ่านมา +72

    අනගි ලස්සන ගෑනු ළමයෙක්. තිහස්වරගෙ වැදගත් පෙනුමට එයා ලස්සනට match වෙනවා. අදහස්වලින් වගේම පෙනුමෙනුත් 😇

  • @yashixruvi134
    @yashixruvi134 27 วันที่ผ่านมา +652

    ඇලන් මැරිලා නැති එක හොදයි. දැන්වත් ඇමෙන්ඩාගෙ තරම තේරෙන්න ඇතිනෙ. වස දීපු කෙනා කවුද කියලා පොලිසියට කියලා ඇමැන්ඩව හිරේ යනවා දකින්න කැමති වෙන කවුද ❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 27 วันที่ผ่านมา +9

      ඹවි

    • @chathujayathunga8364
      @chathujayathunga8364 27 วันที่ผ่านมา +6

      මම කැමතියි ...

    • @riyalpathuma5454
      @riyalpathuma5454 27 วันที่ผ่านมา +3

      මත්😊

    • @user-uq4lv1nx8n
      @user-uq4lv1nx8n 27 วันที่ผ่านมา +4

      ai man

    • @ngodage261
      @ngodage261 27 วันที่ผ่านมา +9

      ඒත් විශ්වාස කරන්නෙ නෑ ඇමැන්ඩා තමයි වස දුන්නෙ කියල 😂 මෙච්චර දවස් හිටපු ඇලන් නම් එහෙමයි.

  • @nirmaniwickramasinghe3705
    @nirmaniwickramasinghe3705 27 วันที่ผ่านมา +101

    නපුරු ඇමැන්ඩා වුනත් දන්නවා තිහස්වර කියන්නෙ උතුම් මනුෂ්‍යයෙක් කියලා. ඒ කොටසටනම් හිත ගියා ❤

    • @nishanisepalika9911
      @nishanisepalika9911 26 วันที่ผ่านมา +2

      😂😂😂😂😂😂

    • @nirmaniwickramasinghe3705
      @nirmaniwickramasinghe3705 26 วันที่ผ่านมา +2

      @@nishanisepalika9911 මොකක්ද ඔයාගෙ ප්‍රශ්නෙ පිස්සුද 😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 26 วันที่ผ่านมา

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 27 วันที่ผ่านมา +88

    දැන් ඇමන්ඩට කලකම් පල දෙන්න ඕන ගෙඩි පිටින්ම. මේ කතාවෙන් සාධාරණයක් වෙන්නෙ එතකොට 👍

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 27 วันที่ผ่านมา +170

    කොච්චර වැරදුනත් හොද ගතිගුණ,
    නැතිකරගන්න එපා...
    හොද මිනිස්සුන්ට කවදාහරි,
    සතුටු වෙන්න ,
    දවසක් එනවා...
    අනිවාර්යයෙන්ම 🥺🥀🥰

  • @Kalhari-
    @Kalhari- 27 วันที่ผ่านมา +47

    කෝ අනගිට ආදරේ අය

  • @Ers6803
    @Ers6803 27 วันที่ผ่านมา +92

    ඇලන් මරන්න නම් එපා .ඉස්සරහට මොනව වෙයිද දන්නෙ නෑ.ඇමැන්ඩායි එයාගෙ පවුලටයි නම් ඕන දෙයක් කරන්න

    • @chamaripeiris8662
      @chamaripeiris8662 25 วันที่ผ่านมา

      Apoo loidaywa marapu eka hodi😂😂

  • @KashmiraSamanali-wm5tt
    @KashmiraSamanali-wm5tt 26 วันที่ผ่านมา +3

    සඳ වැනි ආදර කතා.....❤ ගොඩක් කාලෙකින්

  • @ntkarunara12
    @ntkarunara12 27 วันที่ผ่านมา +165

    මොනවා වුණත් තිහස්වරට බනිද්දි ඇනකොන්ඩිට රිදෙනවා 😂😂😂😂

  • @AnushaShyamali-nu9mb
    @AnushaShyamali-nu9mb 27 วันที่ผ่านมา +40

    තිවන්කයි ශාරන්‍යයිත් එකතු කරන්නකො🌹❤️අන්තිමට ඇමැන්ඩටත් ලස්සන ආදරයක් මුනගස්වන්න.හැම නරක මනුස්සයෙක්ම දවසක හොද කෙනෙක් වෙනව..🙏

    • @sanduninimeshika4821
      @sanduninimeshika4821 25 วันที่ผ่านมา

      Amendata hodak wenonam kollek ona nm thihaswarage yluwa set wei

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +147

    තුශී ට ආයෙමත් වත්තට යන්න සිද්ද වෙලා,ඇලන් අනගිට ආශිර්වාද කරලා කතාව ලස්සන කරනකමි බලන් ⁣ඉන්න සෙටි එක.කො.💚

  • @user-sn9mf6rz8t
    @user-sn9mf6rz8t 26 วันที่ผ่านมา +25

    ඇමැන්ඩා කෑ ගහලා අඩද්දි ,මට පෙන්නෙ යක්ශනියක් වගේ 😂

    • @nilushaperera310
      @nilushaperera310 26 วันที่ผ่านมา

      නිකන් යක්ශනී යක් නෙමෙයි.. පිස්සු හැදිච්ච යකින්නක් වගේ

  • @ntkarunara12
    @ntkarunara12 27 วันที่ผ่านมา +108

    අනගිනම් නැන්දම්මා කෙනෙක්ට ලැබෙන්න හොදම ලේලියක් 😍
    දැන්වත් ඇලන්ට තේරෙනවනම් අනගිගෙයි ඇනකොන්ඩගෙයි වෙනස

  • @anushanadula4436
    @anushanadula4436 27 วันที่ผ่านมา +48

    ආදරයේ අනංගයා තිහස්වර.....
    ආදරයේ කැඩපත අනගි....
    ප්‍රේම දඩයක්කරු ශෙන්....
    ප්‍රේම වියරුව අමෝදි....
    මේ සිව්කොන් ප්‍රේම, ආදර මිශ්‍රණයේ ඔසුව...
    ආදරය යි
    අනගි❤ තිහස්වර❤
    ශේන්❤ අමෝදී ❤

  • @udarabuddika462
    @udarabuddika462 27 วันที่ผ่านมา +43

    මට හිතෙනවා මේ යන විදිහට ඇණකොන්ඩගේ අම්මයි තාත්තයි ඇණකොන්ඩාවත් මරලා දාන්න try කරයි. තිහස්වරගේ සල්ලී වලට තියන පෙරේත කම නිසා.

  • @nipuniabeysekara237
    @nipuniabeysekara237 27 วันที่ผ่านมา +38

    ලොයිඩ්ගෙ පව්ලම ව්නාස වෙලා යන්න ඕන හරි නම්

  • @sunilsenanayake4214
    @sunilsenanayake4214 26 วันที่ผ่านมา +10

    අනගි අපේ හිටපු නිලි රැජින මාලනි පොන්සේකා වාගෙ.♥️♥️♥️

    • @Nadeesha5678
      @Nadeesha5678 22 วันที่ผ่านมา

      නෑ ඇලන් ඒ වගේ එයා කොහොමත් මාලණී පොන්සේකගේ නන්ගිනේ

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +90

    මං කවදාවත් ලයික් ⁣ඉල්ලයි නෑ යාලුවො 20ක් දෙන්නා please..

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 27 วันที่ผ่านมา +4

      ඔයා හැමදාම ඉල්ලනවා නේ 😂❤

    • @asankadanushka
      @asankadanushka 27 วันที่ผ่านมา +2

      Hamadama illala kiyanawa illanne nahalu😂😂😂

    • @user-co3oz4qu5f
      @user-co3oz4qu5f 27 วันที่ผ่านมา +1

      @@asankadanushka eka thama hamadama ohoma kiyanawa

    • @riyalpathuma5454
      @riyalpathuma5454 26 วันที่ผ่านมา +1

      Hamadama illala. Kiya

    • @theekshanawijesuriya3960
      @theekshanawijesuriya3960 26 วันที่ผ่านมา

      අනේ පල 😂🤣

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 27 วันที่ผ่านมา +54

    Cid seen එපා වෙනවා

  • @nimeshadilini3948
    @nimeshadilini3948 27 วันที่ผ่านมา +34

    හොද වැඩේ ඇමන්ඩට

  • @nuwangidissanayake448
    @nuwangidissanayake448 27 วันที่ผ่านมา +23

    අම්මෝ හොදයි ඇලන් මැරිලා නෑ නැත්නම් තිහස්වරට පවුලෙ ඉන්න එකම කෙනාත් නැති වෙනවා. මෙච්චර කල් ඇලන්ට බැන්නට දැන් එයා හොද නිසා අවුලක් නෑ 😁❤️❤️❤️

  • @a.sanaya5366
    @a.sanaya5366 27 วันที่ผ่านมา +37

    අනගි හරිම හොදයි අනේ❤

  • @manelhenake9522
    @manelhenake9522 27 วันที่ผ่านมา +20

    අනුන්ව මරන්න හදන.ඇමන්ඩට.දැන්.තේරෙන්න.ඇති.තමන්ගෙ.කෙනෙක්ට.කරදරයක්.වුනාම.දුක.මොනවගේද.කියලා😢😢

    • @SheelaKw
      @SheelaKw 26 วันที่ผ่านมา +1

      Eka eththa

  • @pushpikapushpika9515
    @pushpikapushpika9515 27 วันที่ผ่านมา +22

    ලොවිට් මැරිල නෑ මංහිතුව මැරෙයි කියල ඇමැන්ඩගෙ උඩයන එක නතර වෙන්න

  • @user-ri6ut1qj3j
    @user-ri6ut1qj3j 27 วันที่ผ่านมา +32

    අනගි තිහස්වර විතරයි අවන්කව ආදරය කරන්නේ❤

  • @AmutuKurulla05-yz6ru
    @AmutuKurulla05-yz6ru 26 วันที่ผ่านมา +8

    ඇමන්ඩා අඩනොකොට හිනා ගියේ මට විතරද

  • @user-dv3di7vt2r
    @user-dv3di7vt2r 26 วันที่ผ่านมา +4

    අනගි ලස්සනයි ❤❤❤

  • @enukaenuka4060
    @enukaenuka4060 27 วันที่ผ่านมา +18

    ඇනකොන්ඩා දැන් දුක දන්නවාද තාත්තයි දුවයි කරපු තරමක් මිනිසුන්ට ගින්දර දිලා

  • @DasuniSamanthilaka-my9sc
    @DasuniSamanthilaka-my9sc 27 วันที่ผ่านมา +14

    ඇලන්ට ඇත්ත තෙරුනොත් ලෝකු දෙයක් 🥲

  • @pradeepsandaruwan9507
    @pradeepsandaruwan9507 27 วันที่ผ่านมา +16

    මං බලන් හිටියේ ලොයිඩ් කාරයා මැරෙනකං.දැන් ඉතින් ඉදිරියට මොනා.වෙයිද.ඇලන් අම්මනංනම්.මරන්න එපා🤲🤲.අනේ තවත් ඉක්කස්සන්න එපා.අනගි තිහස්වරගේ වෙඩින් එක❤️❤️❤️

  • @DammikaDammika-kx4nu
    @DammikaDammika-kx4nu 27 วันที่ผ่านมา +21

    හෙට වෙනකොට ලොයිගෙ මල ගෙදර බලන් ඉන්න මම

    • @SASINI549
      @SASINI549 27 วันที่ผ่านมา

      ඕකත් කලින් පාර වගේ බොරුවක් ද දන් නෑ 🤣

  • @rvspanchi4760
    @rvspanchi4760 27 วันที่ผ่านมา +33

    සද වැනි ආදර කතා... බොද කල වැහි කලු වලා ....අතරින් යලි පීදෙනා ......සද වගේ ........ඔයා❤

    • @user-fu9zz7jb9d
      @user-fu9zz7jb9d 27 วันที่ผ่านมา +4

      ලස්සන නිසාදෙසක් 🎉🎉🎉🎉

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 26 วันที่ผ่านมา +4

      ඒ මියුසික් එක අනගි❤තිහස්වර මාරම් මැච් අමුතුම feeling එකක් දැනෙනවා

    • @SheelaKw
      @SheelaKw 26 วันที่ผ่านมา +1

      Harima lassanai A Nisadesa❤❤❤

  • @sandyananayakkara2650
    @sandyananayakkara2650 26 วันที่ผ่านมา +3

    අද කතාව මාරම ලස්සනයි ❤❤❤❤❤

  • @nilukaruwankumari4333
    @nilukaruwankumari4333 26 วันที่ผ่านมา +4

    අදරයනිය හිතක් කල්ප කාලයක් ගියත් වෙනස් වෙන්නෙ නැහැ .❤❤❤ හැමෙම එහම හිතනවා නම්

  • @renukakumari4061
    @renukakumari4061 27 วันที่ผ่านมา +31

    ඇමැන්ඩා අඩනවාද හිනාවෙනවද මන්දා🤣🤣🤣🤣🤣😁😁😁😁😁

    • @user-uo8tz1iw9lrajapaksha
      @user-uo8tz1iw9lrajapaksha 27 วันที่ผ่านมา

      මමනම් දැක්කෙ හිනා වෙනවා 😀😀😀

    • @SASINI549
      @SASINI549 27 วันที่ผ่านมา

      හිනා වෙනවා වගේ පෙන්නේ 🤣🤣🤣

    • @nadeeshanisansala5263
      @nadeeshanisansala5263 26 วันที่ผ่านมา

      😂😂😂😂

    • @anushkanadeeshani7270
      @anushkanadeeshani7270 26 วันที่ผ่านมา

      විරිත්තනවද කොහෙද

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 26 วันที่ผ่านมา

      Wiriththanawa matanam penne

  • @yashixruvi134
    @yashixruvi134 27 วันที่ผ่านมา +32

    අවංකව ආදරය කරන දෙන්නෙක්ගෙ ආදරය කොන්දේසි විරහිතයි. විශ්වාසය උපරිමයි. අනගි තිහස්වර ❤❤

  • @user-vn8uc9rk3l
    @user-vn8uc9rk3l 23 วันที่ผ่านมา +2

    ශේන් රහල් ,අමෝදි❤❤තවත් ලස්සන ආදර කතාවක්❤❤

  • @ShehaniRashmika-ff3ez
    @ShehaniRashmika-ff3ez 27 วันที่ผ่านมา +35

    සන්සාරිනි full theam සොන්ග් එකට අනගි❤තිහස්වර විශුවල් එකක් දෙනවනම් කැමතියෙ wedding එක දවසට

  • @kandageruwansahjeewa8723
    @kandageruwansahjeewa8723 27 วันที่ผ่านมา +25

    ඇලන්ට දැන්වත් තේරුනොත් හොදයි ඇමන්ඩද අනගිද එයාට

  • @444ranax8
    @444ranax8 26 วันที่ผ่านมา +3

    Anagi ge adarea shok❤❤❤❤

  • @user-ashi..
    @user-ashi.. 27 วันที่ผ่านมา +10

    ඇමන්ඩා අඩනවද හිනා වෙනවද හිතා ගන්න බෑ මොකද දුශ්ට චරිතේ නේ තාත්තා ත් නැති උනාට කමක් නෑ කියලා හිතෙනවා ද දන්නේ නෑ

  • @user-om9cw1ln2b
    @user-om9cw1ln2b 26 วันที่ผ่านมา +2

    අනගි ❤❤

  • @rivi6449
    @rivi6449 27 วันที่ผ่านมา +9

    දැන් හැමකතාවකම ඇමති කෙනෙක් ඉන්නව ඒකත් තියරියක්වගේ

  • @CherryLipsies
    @CherryLipsies 26 วันที่ผ่านมา +2

    Shen rahalge amma ara amathi thumiya😌

  • @dinasamarakoon
    @dinasamarakoon 20 วันที่ผ่านมา +1

    මොනවා නැතත් ලස්සන සිංදු ටිකක් යනවා ❤

  • @user-xs3le9hj3h
    @user-xs3le9hj3h 27 วันที่ผ่านมา +10

    අදනම් ඇමැන්ඩ කාලී යක්ෂණී වගේ

  • @Ers6803
    @Ers6803 27 วันที่ผ่านมา +68

    අමෝදි හිටියෙ නිකන් වෙන කොල්ලෙක් දිහා ආපහු බලන්නෙවත් නෑ වගේ.දැන් මාර ඉක්මනට වෙනස් වෙලානෙ

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 27 วันที่ผ่านมา +15

      කමක් නැ ඔය ආදිට වඩා ශේන් හොදයිනෙ😊

    • @SheharaDul-jf2lh67
      @SheharaDul-jf2lh67 27 วันที่ผ่านมา +4

      එයා චපලයි ඒකයි 😂

    • @user-me4st5ov4n
      @user-me4st5ov4n 27 วันที่ผ่านมา +3

      Eka thamai 😏😏😥

    • @SajeewaHashan
      @SajeewaHashan 27 วันที่ผ่านมา +4

      ඕයී,ගෑනු ගැන තාම දන්නේ නැද්ද😂

    • @yoona2004
      @yoona2004 27 วันที่ผ่านมา +12

      එහෙමයි කියල ඉතිම් එයා මුලු ජිවිත කාලෙම තනියම ඉන්නද 😢

  • @chutikki205
    @chutikki205 27 วันที่ผ่านมา +15

    අමෝදි ♥️ශේන්♥️
    තිහස්වර♥️අනගි♥️

  • @ranifrando
    @ranifrando 27 วันที่ผ่านมา +35

    අපරාදේ අැමන්ඩටත්
    තියන්න තිබුණේ 😁 අනිත්
    අයට කරදරයක් නැතුව
    ඉන්න

  • @ruwansadaruwan7271
    @ruwansadaruwan7271 27 วันที่ผ่านมา +10

    මේ කතාව ඉවර කරන්න අප්පා

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +16

    ආදරයේ අනංගයා තිහස්වර..
    ආද⁣රයේ කැඩපත අනගි..
    ප්‍රේම දඩවක්කරැ ශෙන්..
    පේම වියරැව අමෝදි..
    මෙි සිවිකොන් පේම, ආදරය මිශ්‍රණයේ ඹසුව
    ආදරය යි
    අනගි❤ තිහස්වර❤
    ශේන්❤ අමෝදි ❤

  • @sanjeewaniwitharana
    @sanjeewaniwitharana 27 วันที่ผ่านมา +42

    පරවෙලා බිම වැටෙන මුත් මල්
    උයනෙ තව මල් පිපෙනවා...
    නියං සමයට වේලිච්ච ගස්
    වැස්සෙ දලු ලා වැඩෙනවා...
    වේලිලා මුඩු වෙච්ච කතරෙත්
    පතොක් මල් හරි දිලෙනවා ...
    අතීතෙන් සමුගත්ත දවසට
    බිදුනු හිත් යලි බැදෙනවා...❤️❤️❤️❤️❤️

    • @Chamathka626
      @Chamathka626 27 วันที่ผ่านมา +1

      ❤❤❤

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 27 วันที่ผ่านมา +2

      ❤❤❤Lassanai

    • @SASINI549
      @SASINI549 27 วันที่ผ่านมา +1

      ❤️❤️❤️❤️❤️

    • @user-fu9zz7jb9d
      @user-fu9zz7jb9d 27 วันที่ผ่านมา +1

      ලස්සනයි කවිපෙල❤❤❤❤❤

    • @riyalpathuma5454
      @riyalpathuma5454 26 วันที่ผ่านมา

      ලස්සන දිවි😊

  • @user-cv2ex3gl9e
    @user-cv2ex3gl9e 26 วันที่ผ่านมา +4

    තිහස්වර❤ අනගි
    ශේන් ❤අමොදි

  • @user-pd7fg8zi2m
    @user-pd7fg8zi2m 27 วันที่ผ่านมา +2

    ලස්සනයි❤❤❤

  • @user-cr1by4cb1y
    @user-cr1by4cb1y 26 วันที่ผ่านมา +3

    අමෝදි සතුටින් ඉන්න හැමදාම..😊😊😊😊😊

  • @_black_panther_9999
    @_black_panther_9999 27 วันที่ผ่านมา +15

    ලොයිඩ් ට වෙඩි වැදුනේ නැ නේද

  • @dilanthasandaruvan4695
    @dilanthasandaruvan4695 23 วันที่ผ่านมา +1

    ගෑනියෙක්ට පුලුවන් යක්ශයෙක්ව මනුස්සයෙක් කරන්නත් මනුස්සයෙක්ව යක්ශයෙක් කරන්නත්😊❤

  • @user-od9vx8hb9d
    @user-od9vx8hb9d 26 วันที่ผ่านมา +4

    මේ පාරත් වස දුන්න කෙනා හොයාගන්නව හොදේ හිරිකිතය නොමැති නම් ලියන කෙනා අසිහියෙන් ලියන්නේ ජරාවාස කරන්න එපා එච්චරයි

  • @-paradigeapi2610
    @-paradigeapi2610 27 วันที่ผ่านมา +53

    අමෝදී ගේ සත්‍ය ප්‍රේමය නැති බංගස්ථාන වෙන්න
    සති කීයද ගියේ 😮
    ඇත්ත සමාජයෙත් මෙච්චරයි තමයි ඉතිං ❤️

    • @sldedunu8186
      @sldedunu8186 27 วันที่ผ่านมา +2

      Ova monavada gedara inna ganivai lamaivai dala hora ganu langata yanne

    • @sldedunu8186
      @sldedunu8186 27 วันที่ผ่านมา

      A kella hamadama thanikadava innada

    • @user-in8ie5de7d
      @user-in8ie5de7d 26 วันที่ผ่านมา +2

      ඉතිං බන් තිහස්වරත් උපුලිට ආදරේ කරේ ඒ කියලා තිහස්වර උපුලි මත්තේ නැහුන් නෑ නේ 😂 අනික අනගි කලින් ඉදපු සචින් ට ආදරේ කරේ ඊට පස්සේ ආදිත්‍ය එක්ක සෙට් උනේ 😂💔

    • @ShehaniRashmika-ff3ez
      @ShehaniRashmika-ff3ez 26 วันที่ผ่านมา

      ​​@@user-in8ie5de7dහැබැයි ඉතින් ඒ එක තැනකවත් ඒ දෙන්නට ආදරයක් ලැබුනෙ නැ එයාලාව රැවැට්ටුවා මිසක උපුලිත් තිහස්වරව දාලා ගියා අනගිවත් ආදිත්‍ය විනාස කරලා අතැරියා හැබැයි ආදි අමොදි ට ඇත්තටම ආදරෙ කලා අනික උපුලි දාලා ගිහින් කොච්චර කාලෙකින්ද අනගි ට ආදරෙ කලෙ අනගි උනත් ආදි බදින්න කැමති උනෙ අම්මාගෙ කීමට ඒ නිසා අනගි තිහස්වර අමොදි එක්ක සසදන්න බැ

  • @nethulilinara7764
    @nethulilinara7764 27 วันที่ผ่านมา +7

    යකෝ ලමයෙකුත් බඩේ තියාන ලොයිඩ් වෙඩි වැදුනා කියලා මං සතුටු උනු තරමක් 🤦‍♀️🤦‍♀️🤦‍♀️

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +20

    ඇලන් මැරිලා නැති එක හොදයි. දැන්වත් ඇමෙන්ඩාගෙ තරම තේරෙන්න ඇතිනෙ. වස දීපු කෙනා කවුද කියලා පොලිසියට කියලා ඇමැන්ඩ හිරු යනවා දකින්න කැමති අය වෙන කවුද ❤

  • @uddhikapremarathnefans
    @uddhikapremarathnefans 27 วันที่ผ่านมา +32

    ඉතින් හිතවත,
    අප ලියූ අවසාන කවියේද පද ලිහී ගොස් ඇත
    විසිරී ඇති පද අතර නටඹුන්ව ඇත්තේ
    මා විසින් ප්‍රාණ සමකොට එකතු කරගත්
    මතකයන් කිහිපයක් පමණි
    මගේ වේවැයි පතන්නට තරම්
    ආත්මාර්ථයක් මා ළග නැත
    හිදිනා ඉසව්වක
    නුඹට සතුටක් වේවායි පමණක් පතා
    සමුගනිමි.

  • @piyu993
    @piyu993 27 วันที่ผ่านมา +8

    Alan තේ එක බිව්වෙ නෑ වගෙ මන් දැක්කෙ එ උනාට😑

  • @kanchanaekanayake7030
    @kanchanaekanayake7030 26 วันที่ผ่านมา +3

    අද අනගිගේ ලස්සන 😍💖

  • @vimuwa281
    @vimuwa281 26 วันที่ผ่านมา +1

    අම්මෝ sniper එකෙ සද්දේ 😂😂😂

  • @SanayaPerera
    @SanayaPerera 27 วันที่ผ่านมา +19

    Amodige seenibola adre😂😂

    • @samalkaudara8641
      @samalkaudara8641 27 วันที่ผ่านมา

      Ow balli...oki nisama blann gtt kthawa eki nisama balanne na aye..mn balann gtte..okigei adithygei seen ekk fb eke dakala

    • @user-dv3di7vt2r
      @user-dv3di7vt2r 26 วันที่ผ่านมา

      😂😂😂😂😂😂

  • @user-ic2uc9js8h
    @user-ic2uc9js8h 26 วันที่ผ่านมา +1

    Amodi shenta ආදරෙයි 😂😂

  • @saduniwarnakulasuriya5488
    @saduniwarnakulasuriya5488 26 วันที่ผ่านมา +3

    දැන් තමා කතාවේ ලස්සන කොටස් යන්නේ ❤😊

  • @SachiraKushan-er5ho
    @SachiraKushan-er5ho 27 วันที่ผ่านมา +4

    ලංකාවෙ කෙල්ලො ඔක්කොම එකයි 😂😂

    • @samalkaudara8641
      @samalkaudara8641 27 วันที่ผ่านมา

      Ow kellonwatg epa wwnwa meka twa bakuweoth

  • @SakuniNimmani-fx3el
    @SakuniNimmani-fx3el 27 วันที่ผ่านมา +9

    ඇමන්ඩා පව් කියලත් හිතෙනවා ඇමැන්ඩා ඔච්චර නපුරුත් එයාලගේ දෙමව්පියෝ එයාට කියලා දෙන දේවල් වලින්ම තමයි

    • @sanduninimeshika4821
      @sanduninimeshika4821 25 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන් podi kle kiya dena dewal wala ha demapiyan pawul පරිසරය anuwa lamai hada gahrno amenda ඉස්සරහට hoda wei...

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +21

    ඇලන් ට ඇත්ත
    තේරෙනකමි බලන් ⁣ඉන්නේ තාමත් 😂

  • @madurangiimesha9905
    @madurangiimesha9905 27 วันที่ผ่านมา +11

    Anagige hoda alenta therenna den hari

  • @SithumibahgyaH
    @SithumibahgyaH 26 วันที่ผ่านมา +3

    අනගි- තිහස්වර
    ශේන් - අමෝදි🥺💗

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf 27 วันที่ผ่านมา +5

    ඇලන් දැන්වත් ඇත්ත තේරුම් ගත්තොත් හොදයි කියල හිතෙනවා 😊😊

  • @kaushigayani6609
    @kaushigayani6609 27 วันที่ผ่านมา +20

    අනේ ඇමැන්ඩා ගෑනීව හිරේ යවන්න

  • @user-mh7fo7kp6p
    @user-mh7fo7kp6p 26 วันที่ผ่านมา +1

    ඉයා වෙස ඇමෙන්ඩ ගැනිගෙ කටෙ හැටි🤣🤣යසයි බෙසිට

  • @Nishadi399
    @Nishadi399 27 วันที่ผ่านมา +36

    ඇමන්ඩා ගෙදර රින් එලියට දානකම් බලන් ඉන්න මම

  • @user-ef3fg3fu2k
    @user-ef3fg3fu2k 27 วันที่ผ่านมา +12

    Loid maranna oni kiyl natala dn kiynw nitiyen daduwam demuluu pissuu😂😂

  • @Ukonlineukonline
    @Ukonlineukonline 27 วันที่ผ่านมา +5

    වෙඩි වැදිලා නැ වැදුනා වගෙ ඉන්නවා මම හිතන්නෙ

  • @Sewmi159
    @Sewmi159 26 วันที่ผ่านมา +2

    අනේ අනගි ලස්සනට කිව්වා ඒක🙂♥️

  • @sathsaranimaliyadda634
    @sathsaranimaliyadda634 27 วันที่ผ่านมา +2

    ලොයිඩ් මැරෙන එකක් නෑ අප්පා

  • @genius_weirdo
    @genius_weirdo 26 วันที่ผ่านมา +2

    ඇලන් ට ඇමෙන්ඩාගෙ තරම තේරෙන්න නම් TH-cam eken kathawa mula idan balanna venawa

  • @jithairoshima7876
    @jithairoshima7876 26 วันที่ผ่านมา +2

    ඔය වේදනාව තමයි ආමන්ඩ බැල්ලියේ උබලා මරපු ඒ ඒ අහිංසක යින්ගේ කට්ටියටත් දැනුනේ

  • @HashiniNavodhya
    @HashiniNavodhya 27 วันที่ผ่านมา +21

    Ane mata eka like ekakwath na like 10 k danna 😢

  • @SakuraMahinsa
    @SakuraMahinsa 26 วันที่ผ่านมา +2

    දැන් නම් ඇමන්ඩාගේ පවුලේ අයට කරපු දෙවල් පඩිසම් දෙයි වගේ😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 27 วันที่ผ่านมา +14

    තුෂිටයි ඇනකොන්ඩිටයි කෙල වෙනවා දකින්න කැමති අය කෝ🙃

  • @MaliSwarnamali57-bp1zj
    @MaliSwarnamali57-bp1zj 27 วันที่ผ่านมา +3

    Amodi shaingei adare❤️❤️

  • @nayanirenuka9792
    @nayanirenuka9792 26 วันที่ผ่านมา

    හොඳ වැඩෙ

  • @NiranjalaShiromani-ig4jg
    @NiranjalaShiromani-ig4jg 26 วันที่ผ่านมา +1

    ඇමැන්ඩ ඇලන්ට වස දුන්නට තොට සතුටු වෙන්න බෑ ඩොක්ටස්ලට මොකද උාන් කියල සොයන්න පුලුවන් වස දාල දිපු දේ.වස බලෙන් පොවලද එ හැම දෙයක්ම දැන ගන්න පුලුවන්.

  • @sashikadilakshi246
    @sashikadilakshi246 27 วันที่ผ่านมา +3

    හොඳ මිනිස්සුන්ට කවදාහරි සතුටුවෙන්න දවසක් අනිවාර්යයෙන්ම එනවා ❤❤❤❤❤

  • @hansanigunasekara
    @hansanigunasekara 27 วันที่ผ่านมา +12

    රියල් පැතුමත් එකයි හැම කමෙන්ට් එකම දාන දාන සැරේ කියව කියව පුප දෙන සසිනිත් එකයි 😂 උන් දෙන්නවත් කපල් කෙරුවනම් හරි දෙන්නටම එක සමානව ට්‍රැක් 😂