Galdola Gems සමග මැණික් පිලිබඳ සියලු දේ හදාරමු - Let's learn all about gems with Galdola Gems

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 21 ก.ย. 2024

ความคิดเห็น • 53

  • @sunilsenarathne3081
    @sunilsenarathne3081 4 หลายเดือนก่อน +6

    කරුණාරත්න මහත්මයා ඔබට බොහොමත්ම ස්තුතියි. ඔබ සමාජයට කරන්නේ විශාල මෙහෙවරක් විශේෂයෙන් නවක අපිට තව තවත් ඉදිරියට මෙය ප්‍රවර්ධනය කිරීමට ඔබතුමාට ශක්තිය ධෛර්යය හා නිදුක් නිරෝගී චිර ජීවනය සැලසේවා ..

  • @Nalin-l5t
    @Nalin-l5t หลายเดือนก่อน +1

    ස්තුතියි සර් 🙏🙏🙏

  • @ChathurangaJeewan-do1jl
    @ChathurangaJeewan-do1jl 4 หลายเดือนก่อน +3

    ගොඩක් වටිනව වීඩියෝ එක ඉදිරියට මේවගෙ වීඩියෝ කරන්න

  • @WalterRanjithFernando-hp3ni
    @WalterRanjithFernando-hp3ni 3 หลายเดือนก่อน +2

    ඔබතමා ගොඩක් පැහැදිලිව කියල දෙනවා .මැණික් ගැන උනන්දුවක් දක්වන අපි වගේ ආධුනික අයට එය ඉතා වැදගත් .ඔබතුමන්හට දි්ර්ඝායු ලැබේවා !

  • @athulabuddhika2992
    @athulabuddhika2992 4 หลายเดือนก่อน +1

    අපි වගේ නවකයින්ට බොහොම වටිනවා. ස්තූතියි ඔබතුමන්ට. 🙏

  • @rngprsnn
    @rngprsnn 4 หลายเดือนก่อน +3

    කවුරුවත් කරන්නෙ නැති විදිහට බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනවා. ඉක්මනට තව වීඩියෝ දාන්න. ගොඩක් ස්තූතියි! මහත්මයාගෙ ආයතනය කොහෙද තියෙන්නෙ?

    • @GaldolaGems
      @GaldolaGems  4 หลายเดือนก่อน

      අපව සම්බන්ද කරගැනීමට අමතන්න
      📞077 671 9921
      📞077 407 9921

  • @tharangaranga609
    @tharangaranga609 2 หลายเดือนก่อน

    ගොඩක් ස්තූතියි සර්

  • @lakmalrama5769
    @lakmalrama5769 3 หลายเดือนก่อน +1

    නියමයි

  • @NimalarathnaJayasinghe
    @NimalarathnaJayasinghe 5 หลายเดือนก่อน +2

    ජය වෙිවා

    • @GaldolaGems
      @GaldolaGems  5 หลายเดือนก่อน

      Thank You

  • @priyangalakmal3496
    @priyangalakmal3496 4 หลายเดือนก่อน +1

    සුපිරි පහදිලි කිරීමක්, තෙරුවන් සරනයි ඔබට ❤❤❤❤❤

  • @AnuraPriyantha-uk5sl
    @AnuraPriyantha-uk5sl 3 หลายเดือนก่อน

    බොහොම ස්තුතියි සර්. නොදන්නා අපට කියා දුන්නට. දීර්ඝායු බොහොම පිං 👍❤.

  • @mishanamarasingha4455
    @mishanamarasingha4455 5 หลายเดือนก่อน +2

    good job 😍😍😍

  • @AdifyX
    @AdifyX 3 หลายเดือนก่อน

    good video

  • @amirakarunanayake9435
    @amirakarunanayake9435 3 หลายเดือนก่อน

    Hadawathinma kiyla denawa. Harima watinawa.. obathumata sada jaya. Teruwan saranai 🙏👏❤️🔥💪

  • @Mihira-d4p
    @Mihira-d4p หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @senarathbandara8895
    @senarathbandara8895 4 หลายเดือนก่อน

    Jayawewa wawa sir
    Attama pahadiliwa tarun ganna puluwan oba thuma pahadili kirima
    Bohoma esthuthi

  • @RajithaChamara-um2yk
    @RajithaChamara-um2yk 4 หลายเดือนก่อน

    Godak honda pehedili kirimak ..sir. godak ස්තුති

  • @sl.kenath8995
    @sl.kenath8995 3 หลายเดือนก่อน

    🙏🙏🙏🙏

  • @janakashamila1805
    @janakashamila1805 4 หลายเดือนก่อน +1

  • @punsaracable6453
    @punsaracable6453 3 หลายเดือนก่อน

    Great sir!

  • @NiranjalaShiromi-z3u
    @NiranjalaShiromi-z3u 4 หลายเดือนก่อน

    Jayawewa

  • @Mihira-d4p
    @Mihira-d4p 3 หลายเดือนก่อน

    Ct 50ක් පමණ වන ගල් ලොට් 01ක් පිච්චීම සඳහා කොපමණ මුදලක් ගෙවීමට සිදුවේද.

  • @rangatharukage2254
    @rangatharukage2254 4 หลายเดือนก่อน

    Sir...Godak karunawantha sathgunawath kenek..Sir gawata enna waradinne na..mage gurutuma...aadaraneeya charitayak..sir mula idalama videos danna..crystal habitt formation idan..apith udaw karannm...budusaranay..meet venna ennm velawaka..Ranga

  • @srimalmd
    @srimalmd 3 หลายเดือนก่อน

    Pattam hedaya thiyena digati sudu galak hambauna thenin thena rainbow colours thiyenava mokak venna puluvanda sir

  • @DumalPathirana-lr8dh
    @DumalPathirana-lr8dh 3 หลายเดือนก่อน

    5crt geudayakda ganam ona mila kiyana kiyanako mahathmayaneni

  • @lawrencefernando4889
    @lawrencefernando4889 29 วันที่ผ่านมา

    මට ඔබව සමිබන්ධ කරගන්න පුළුවනිද කරැණාකරලා උදවිකරන්න.

  • @FernandoAnton-d1c
    @FernandoAnton-d1c 4 หลายเดือนก่อน +1

    පිච්චුන සුදු ගල් White gem විදිහට දෙන්න බැරිද?

    • @GaldolaGems
      @GaldolaGems  4 หลายเดือนก่อน

      අපව සම්බන්ද කරගැනීමට අමතන්න
      📞077 671 9921
      📞077 407 9921

  • @thisarupamod5143
    @thisarupamod5143 3 หลายเดือนก่อน

    ඇය් මාමා ග්ල් පුච්චන්නෙ එකෙ අඇති කොලටිය බහිනවනෙ

  • @chathurangajems7930
    @chathurangajems7930 4 หลายเดือนก่อน

    🙏

  • @KasunRajitha-it9vx
    @KasunRajitha-it9vx 4 หลายเดือนก่อน

    පැරදුන ගෙවුඩ ගල් වලට ඉලෙක්ට්‍රික් ගහන්න පුළුවන් ද ඔයාලට❤❤❤❤❤❤

  • @wijayarathnabandara5347
    @wijayarathnabandara5347 4 หลายเดือนก่อน

    ඔබගෙ දුරකථන අංකය, ලිපිනය, ඇතුළත් කරන්න.

    • @GaldolaGems
      @GaldolaGems  4 หลายเดือนก่อน

      ☎ 077 671 9921, ☎ 077 407 9921

  • @cateye1722
    @cateye1722 5 หลายเดือนก่อน +1

    හොද දැනුවත් කිරීමක්. Contact no ekk danna puluwannm....ජයවේවා👌

    • @GaldolaGems
      @GaldolaGems  5 หลายเดือนก่อน

      Thank You!

    • @GaldolaGems
      @GaldolaGems  5 หลายเดือนก่อน

      📞077 671 9921
      📞077 407 9921

  • @tharangaranga609
    @tharangaranga609 2 หลายเดือนก่อน

    සර්ගේ නම්බරේ එවන්න පුලුවන්ද 🙏🙏🙏

  • @kingslydewapriya7632
    @kingslydewapriya7632 2 หลายเดือนก่อน

    කොහොමද ඔබ තුමාව සම්බන්ද කර ගන්නෙ.

  • @ishanthawickramage4883
    @ishanthawickramage4883 4 หลายเดือนก่อน

    Ana pau, oyama dai man kiyala Hoda lot akak.😂

  • @sudeepavlogs1622
    @sudeepavlogs1622 หลายเดือนก่อน

    Obatumage numbare ewannako😊

    • @GaldolaGems
      @GaldolaGems  หลายเดือนก่อน

      077 671 9921

  • @deepalwijenayaka1566
    @deepalwijenayaka1566 4 หลายเดือนก่อน

    ඔබ තුමා කොහෙද බිස්නස්

    • @GaldolaGems
      @GaldolaGems  4 หลายเดือนก่อน

      අපව සම්බන්ද කරගැනීමට අමතන්න
      📞077 671 9921
      📞077 407 9921

  • @GayaniIresha-m3i
    @GayaniIresha-m3i 4 หลายเดือนก่อน

    Phone number ekak denna puluwanda

    • @GaldolaGems
      @GaldolaGems  4 หลายเดือนก่อน

      අපව සම්බන්ද කරගැනීමට අමතන්න
      📞077 671 9921
      📞077 407 9921

  • @adathulasubasingha5556
    @adathulasubasingha5556 5 หลายเดือนก่อน +1

    ❤❤❤

  • @wijayarathnabandara5347
    @wijayarathnabandara5347 4 หลายเดือนก่อน

    ඔබගෙ දුරකථන අංකය, ලිපිනය, ඇතුළත් කරන්න.

    • @GaldolaGems
      @GaldolaGems  4 หลายเดือนก่อน

      ☎ 077 671 9921, ☎ 077 407 9921