Kali. Maniyani. Mage. Ekama. Bala porothathuwa. ITU. Kara denna. Mama maniyanta. Puna. Kalasa. Pahana. Alokayena. Dalawa. Mata. Pihita vi mage. Bala prothathuwa ITU karadenu manavi
Kali maniyani maga asarans mahattayagan rWattagana salli garagana maga mattayawa duk karadara dala sapa sampat maga mahattayaga salli walin vidina ayat datuwam laba duna manavi.
Kali amme man adare karana mage aiyage ammata mn gena boru chodana godak karala mawa naraka geniyak ganata dala aiyage amma awa eyalage gedarin eliyata dala nodanna rakata mawa asaranakarala thiyenne godak.kali meniyane ada mata mage aiyawa dakinnawath ne katha karannawath vidihak ne .anunge phon ekakin horen mata msg karanne.kali amme oyata penawa neda me viyalude..mawa me boru chodanawalin nidahas karawala.e hema chodanawakma mn ekka tharahata karapu dewal kiyala aiyage amma nilmini ammata oppu karala pennawa obathumiya kali amme newathath mawa mage aiya lagata yanna .e ammama.katha karala.mawa eyala lagata ekkan yanna obathumiya ashirwada karanna kali amme..kanthawanta wena asadarana wenawata akamethi oba thumiya mata una me aparadeta asadaranayata viruddawa kriya karala mawa newathath nissanka aiaya mage aiya lagata yanna awasthawa uda karala denna kali meniyani..🙏🙏🙏🙏sadu sadu sadu
කලි මෑණියන්ගේ පිහිටෙන් මගේ දුක් කරදර ඉවර කර මට පිහිටක් වෙන්න.. ලංකාවේ ළමයින්ට පිහිටට මා හැර වෙන කිසිම කෙනෙක් නැ දැන් මේ රටවල වැඩ කරලම වෙහෙසයි මිනිහට ගානක් වත් නැ හොර ගැනී එක්ක. හොදින් ඉන්නවා.. වැරදි කරන උන්ට දඩුවම් ලබා දෙන්න.. වැරැද්ද. දකින්න මෑණියනි....
මහා බද්‍ර කාලී මෑනියනි ඔබ තුමිය සත්‍යයි ජීව මානයි මුලු ලෝකෙටම ඔබ බලවත්...මාගේත් මේ සියලුම දෙනාගේත් දුක් දොම්නස් දුරුකර වාසනාව නීරෝගී සුවය ලබාදී සියලුම සත්වයන් දුකෙන් මුදාදී...නරක දුශ්ටයින්ට තෝරා දඩුවම් දෙන ඔබ තුමිය ජීවමානයී....සාදූ සාදූ සාදූ...සත්‍යය සත්‍යයි සත්‍යයි ...ජීවමානයි.....🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි අම්මේ මගේ සියලුම දේ රැගෙන නින්ද අපහාස කරන මේ දුෂ්ට මනුස්සයට දේව. දඩුවම් දෙන්න මහා. කාලි amme🙏🙏🙏
මගේ කාලි මෑණියන්ගේ පිහිට ලැබේවා මැණියනි ඔබගේ දරුවන් දුර රටක තනිවෙලා අසරණ වෙලා මගේ කන්නලව්ව අසා දිවැස් හෙලා වඩින මැන කාලි අමිමේ
මගේ හිතේ තියෙන බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න මහාකාල මෑනියනි ගොඩක් පින්
කාලි මැණියන්ගේ පිහිටෙන් මාගේ ශරීරයේ තිබෙන්නාවු සියලු ලෙඩ සුව වේලා... සාදු සාදු සාදු
මැනියනි මගෙ හිතේ ඇති දුක වෙදනව ඔබට පෙනේවා මගේ බලපොරොත්තුව ඉටු කරදෙන්න මැනියනි ඔබ වහන්සේගෙ පිහිට ලැබේවා ඔබ වහන්සේගෙ ආශිර්වාදය ලැබේවා මගෙ දුකට පිහිටවෙනු මැනවි .ඔබ වහන්සේගෙ පිට ලැබේවා..ලබාදෙන්න මැනියනි .සාදු සාදු සාදූ ..!!!
Meniyane mage pawle satuta neti karapu ayata daduwam laba denna Meniyane
කාලි මැනියනි ඔබ වහන්සේ මට හතුරුකම් කරන අයව විනාශ කරා. ඔබ තුමියට පින් සිදුවෙනවා .
මහා බද්‍ර කාලි මැනියනි මගේන් කාල අදටත් මගේ මුදල් වංචා කරමින් මටම හතුකම් කරන මහා දුශ්ට ගනිකාව සහ ඒ ගනිකාවගේ මුලු පරම්පරාවමත්, ඒ ගැනිගේ කෙලම් අසා මට කරදර කරන පොලිසිය නඩු කාරයෝ කාරියෝ මට විරුද්ධව හතුකම් කරන හැම කෙනෙක්ම සහමුලින්ම විනාශ කරන්න .සහමුලින්ම ගාතනයම කරන්න.
සියලු දෙනම සහමුලින්ම විනාශ කරන්න, විනාශ කරනවා මහා බද්‍ර කාලී මැනියනි. ඔබ තුමියට පින් සිදුවෙනවා. යහලු වේශයෙන් සිට මට හතුරුකම් කරන හැම කෙනෙක්ම ඔබ තුමියට පේනවා. මගේ පිහිටෙන් ඇවිත් මටම හතුරුකම් කරන මගේ දේපොළ මුදල් හොරකම් කල පට්ට වේසි සහ සියලු දෙනාගේම දරු පරම්පරාවල් එහෙම පිටින් සහමුලින්ම විනාශ කරන්න. දරුවන් විනාශ කරනවා .
කාලි මෑණියන්ගේ පිහිටෙ ගේ පිහිටෙන් මගේ අම්මාගේ ලෙඩ සනීප වෙන්න කාලි මෑණියන්ගේ පිහිටයි
සාදු සාදු සාදු තෙරුවන් සරණයි කාලි මෑණියන් ගේ පිහිටෙන් මගේ ජීවිතේ හතුරෝ දුරු වේවා සතුට ලබා දෙන්න
මගේ ආදරයට වංචා කරපු සුපුන්ට සාප වේවා!!! ඔහු නිසා හඬපු හැම ගැහැණියකගේම කඳුලකට සාදාරණය ඉටු වේවා!!!
තෙරුවන් සරණයි mage මහා කාලි අම්මේ හෙට දවස මට
සතුටු දවසක් වේවා මාගෙ දුකට පිහිට වෙන්න මහා කාලි අම්මේ සාදු සාදු සාදු 🙏🙏🙏🙏❤❤
මහා මෑණියනි !!! මගේ පවුල විනාශ කරන්න එන පිටස්තර මහා විනාශකාරයින්ගේ දෘෂ්ටියට හසු නොවන්න ඔබතුමියගේ මහා බලසම්පන්න ආරක්ශාව මගේ නිවසට ලැබේවා! ලැබේවා !ලැබේවා !!!
මහා භද්‍ර කාලි මෑණියනි මමමෑනියන්ව අදහනවා මගේ පවුලටත් මගේ දුවගේ පවුලටත් විනකරන ඒ සතුරු පවුල්දෙක දෙස බලන්න මෑණියනි අපි දෙස බලා සතිය ක් ඇතුළත අපි ට සැනසිමක් උදා කර දෙන්න මෑණියනි සාදු සාදු සාදු
ඔබ වහන්සේව මම ගොඩක්ම විශ්වාස කරන්න කරනවා මෑණියනී. මට පිහිට වන්න සාධු සාධු සාධු
මැනියනි මට නින්දා අපහාස කර කාලකන්නි තිරිසනුන්ට දඩුවම් ලබා දෙන්න මැනියනෙ🙏
මහා තෙද බල ඇතී කාලි අම්මේ අසරන මා හට පිහිට වනු මැනවි ...මාගේ සැමියාගෙන් දුරකථන ඇමතුමක් හෝ ලබා දිමට ඔහුව හිත දෙන්න මෑණියනේ 🙏🙏🙏🙏🙏
සාදු... සාදු ...සාදු ...... ජය ජය ජය මහා කාලී මෑණියනි. මගෙ හිතේ තියන භලාපොරොත්තු ඉශ්ටකරල දෙන්න. ගොඩක් පින්.
Mage Saturata daduwam labadenna Kali amme .dena7kin mamapujawak tabannam lagama tibena dewalaye.
ජය ජය කාලිඅමිමා මැණියේ මගේ දුකට මට පිහිට වුණා
sanuth mathi jayakodi
ane kali meniyani mage me karadara nati karala denna mage gedara ayatath pihita wenna me prashna wisadala mage hitata sahanayak labadenna sadu sadu
සාදු සාදු සාදු ජය ජය-ජය මහා කාලයේ මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කර දෙන ගොඩක් පින්
මගේ දරුවා අසනීපයෙන් මගේ දරුවටත් පිහිට වෙන්න කාලි මෑණියන් new වහන්සේගේ පිහිට මගේ දරුවාට ලබා දෙන්න කාලි මෑණියන්
සාදු සාදු කාලී මෑණියනේ මාහට පිහිට වනු මැනවි. ඔබ වහන්සේට පිං සිද්ධ වේවා!
කාලීමෑණියනී මගේ රටට ඇතිවී ඇති විපත් දුරුකර සෙත සදනූ මැන මාත් මගේ පවුලේ උදවියගේ ආරක්ෂාව සලසනු මැනවි 🌹🌹🌹🌹🌹
අපේ පව්ලට දියනුව ලබා දෙන්න කාලී මෑනියනි🙏❤️
කාලිමෑණියන්ගේ බැල්ම මා වෙත ලැබේවා මට මේ ඇති වී තිබෙන අසාධාරණයට සාදාරනයක් වේවා ඔහුට නිසි දඩුවම් දියයුතුයි මගේ කාලිමෑණියනි මට ඉක්මනින් ම මේ අසාධාරණයට සාදාරනයක් පෙන්නුම් කරන්න කාලිමෑණියනි මා කල පින් අනුමෝදන් වේවා සාදූ සාදූ සාදූ
මෑනියනී සාධාරණය ඉටුකරන ඔබතුමියටබොහෝපිංඅත්වේවා🙏🙏🙏
Kali. Maniyani. Mage. Ekama. Bala porothathuwa. ITU. Kara denna. Mama maniyanta. Puna. Kalasa. Pahana. Alokayena. Dalawa. Mata. Pihita vi mage. Bala prothathuwa ITU karadenu manavi
මට පිහිට වන්න කාලී මෑණියනී. මගේ මේ දුක් කරදර නැතිකරලා හිතට සහනයක් ලබා දෙන්න මෑණියනී
කාලි දෙවි මැනියන්ගේ පිහිටෙන් මගේ දුක්කරදර දුරුවේවා..🙏🙏🙏🙏🙏🙏
සාදු.. සාදු.. සාදු... කලි. අම්මා. බුදුවේවා.
Kali Maniyange Mage Namaskara Wewa 🙏❤🙏❤🙏❤ Apa Pinwath Swamin Whanseta Dergayousa Nirogi Suwa Labewa 🙏❤🙏❤🙏❤
මම.මෙක.අහනව.ඇත්තමයි..මට..සතූටූයි.දෙවියනෙ.ඔබගෙ.පිහිට.ලැබූනා.ඉදිරියටත්..මෙ.වගෙම.පිහිට.පතමි
Kali maniyani siyalu karadara duru kara mage daruwage asanipaya siwa kara denna
කලිඅම්මට. බුදුසරණයි
කාලි අමිමා සත්‍යයිි.මං අත් දැකිමෙන් කියන්නේ.....අමිමෙි ඔබ වහන්සේ දුකට සත්‍යට පිහිට වුවා.....ඒ පිනේන් ඔබ වහන්සේගේ දිව්‍ය ආයු වර්න සැප බල වැඩි වෙිවා......
කාලි මැණියනි මට පිහිට වෙන්න මගෙ හිතෙ තියෙන දුක දුරැකර දෙන්නමගෙ පවුලේ සියලුදෙනා ම අරක්ෂා කරදෙන්න සාදු සාදු සාදු
, කාලි අමිමෙ නජ්මා prana කාරිව අයින්කර දරැපැටියා මෙතනට හරවන්න
කාලි මෑණියන් ගෙ පිහිටෙන් මගෙ හිතේ තියෙන සතුරාට දඩුවම් ලබා දෙන්න මගෙ පවූලෙ සතුට ලබා දොන්න සතුරාට දඩුවම් ලැබෙනකම් මට සතුටක්නැ
හිතේ සතුටින් ඉන්ඩ තියෙනවානම් හොඳයි ඉතින් නේද
මහා කාලී මෑණියන් ගේ පිහිට මට ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදූ සාදූ සාදූ 🌷🌷🌷 ජය ජය ජය කාලී මනීයන්ට අපිට සෙතක් සාන්තියක්ම ලගා කර දෙන සේක්වා සාදූ සාදූ සාදූ 🌷🌷🌷 බුදු සරණයි දෙව් පිහිටයි
කාළි මැණියනි අපිට තියෙන සියලු ණය ප්‍රශ්න නිදහස් කර ගැනීමට ආශිර්වාද කරන්න අපේ සියලු දෙෂ දුරු වෙවා!! සියලුම කරදර දුරු වෙලා සතුටින් ජීවත් වීමට ආශිර්වාද කරන්න!!සාදු සාදු සාදු!!!, දරුවගෙ අපල දුරු කොට ඉගිනිම සාර්ථක වෙවා!! සාදු සාදු සාදු!!
DARUWATA kodiwelak ella bodhi wandana.kara dina 7
Kali maniyani mage prasna wisadala denna me dawa tika atulata..sadu..sadu
.sadu..
මහා කාලි මෑණියන්ගේ පිහිටින් මගේ පවුල් ජිවිතේ විනාස කරන්න හදන සියලු දෙනාගෙන් මගේ පවුල් ජීවිතය ආරක්ෂා කර පිහිට වෙන්න මහා කාලි මෑණියනි මට පිහිට වෙව්
ශ්‍රී මහා බද්ද්‍ර කාලි අම්මේ
දොහොත් මුදුනේ තබා
වැද නමස්කාර කර මා
ඉල්ලා සිටින්නේ
මගේ දරුවෝ සහ සුවාමියා
මතින් මුදා දෙන්න
කාලි අම්මේ සාදු සාදු සාදු
මගේ දරුවන්ට
නිසියා කාර දිඋනුව ලබා දෙන්න
පින් වත් කාලි අම්මේ
පාප මිනිසුන්ගෙන් ඈත් කර
යහපත ලබා දෙන්න
මහා කාලි අම්මේ
සාදු සාදු සාදු
Magae ammawa man ගොඩක් විස්වාස karanwa mata phita wela tiyanwa.a nisa magae අනිත් සියලු කාරණා ista සිද්ධ karala denna.oba tumiyata godak pin magae ammaee 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹
කාලි මැණියන්ගේ පිහිටෙන් මගේ අප්පච්චි ප්‍රියන්ත සම්පත් මට ඉස්සර හිටිය වගේම ආදරෙන් ඉන්න ලැබේවා අපි අතරට ඇවිත් ඉන්න ඒ ගැණු කෙනව අයින් කරලා දෙන්න මැණියනේ මට මගේ ජිව්තෙම උන මගේ අප්පච්චි ලබාදෙන සෙක්වා මැණියන්ට පින් අනුමොදන් වේවා
සාදු සාදු සාදු ජය ජය ජය මහා කාලි මෑනියනි මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉෂ්ට කරගෙන ගොඩාක් පින්
කාලි අම්මාගේ පිහිට නිරතුරුවම ලැබේවා...කාලි අම්මා සත්‍යයි....
මහා කාලි මෑණියනි මාගේ ඒක බලා පොරොත් තුවක් ඔබ තුමියඅද දවසේ ඊස්ටකර දුන්නා බොහොම පින් මෑණියනි මාගේ ඒ සතුටේ පින් ඔබ තුමිය. ලැබේවා 🙏🙏🙏 මාගේ අනික් ප්‍රශ්න ටිකත් මාගේ මහා කාලි මැනියන්ටම බාරයි මට පිහිට වෙන්න
කාලී මෑණියනේ ඔබගේ පිහිටෙන් මගේ දෙමව්පියෝ දෙන්නගෙයි මගෙ දුවගෙයි අසනිප සුවවෙන්න පිහිටවෙනු මැනවි😢😢😢
Aie mokada wala tiyanna katha karanna .0713559729
Kali maniyaniyani maniyange pihita mata labenwa maniyange haskamak wage mata ninda aphasa karapu ayata daduwam dan labenwa maniyani maninta godak pin sadu.sadu.sadu
කාලි මෑනියනේ ඔබගෙන් ලද වරම පන මෙන් රකිමි පත්තිනි වරමද සමඟ කාලය අැවැමෙන් ලංකාවට පැමින උතුම් කිරි වෙහෙර වහන්සේ වැඩ සිටින කතරගම පුද බිමේදි නාමස්කාර කරමි කාලි මැනියනි 🙏🙏🙏
මටත් දෙන්ඩ බැරිවෙයිද වරමක් නංගී 0762643185 imo
මැනියනි ඔබ වහන්සේ සත්තියෛනම් මට නින්දා අපහාස කරපු එවුන්ට ඉක්මනින් දඩුවම් දෙන්න
😂😂😂
සාදු සාදු සාදු ..කාලි මැනියනි මගේ අපල දුරුකර මගේ පවුලේ සියලු දෙනා ආරක්ෂා කර මගේ සතුරන්ට දඩුවම් ලබා දෙන්න කාලි මැනියනි සදු සදු සදු
මටත් මගේ පවුලේ සියලු දෙනාටම ආශිර්වාද කරන්න මගේ අම්මේ ,ගොඩාක් පිං ලැබේවා මගේ කාලි මෑණියනි .🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🙏🙏🙏🙏
මෑණියන් ඔබ mage බලාපොරොත්තු itu කරලා දෙන්න
කාලි මෑණියන් ගේ ශක්තියේ බලයෙන් ඉක්මණින් මැණික මාවෙත එනවා මෙය සත්ත්‍ය තෙදනාවෙ බලයෙන් ඉක්මණින් මැණික මම ලගට එනවා සත්තයි.,🙏🙏🙏🙏🙏🙏🙏
මහාකාලිඅම්මේ මගෙඅම්මේමට දුක කියන්න ඉන්නේ මගෙ දුකට පිහිට වන්න තවද මගෙ දරැවනට නිතිඅරකශාව ලබදෙවා මගෙකාලිඅම්මාගෙ පිහිට ලැබේවා🌻🌻🌻🌻🌻
MOKO karadara
මහා භද්‍ර කාලී මෑණියනි මේ තමයි මම කියපු තමන්ව වදපු තමන්ගේ අම්මාව මරපු දුෂ්ට ගනිකාව.
ඔය කියන දරුවෝ අවජාතකයෝ උන් මිනීමරුවෝ.
ඒ දුෂ්ට ගනිකාව හදන්නේ ඔබ වහන්සේවත් මුලා කරන්න..
මහා භද්‍ර කාලී මෑණියනි මේ ගණිකාව සහා අවජාතකයන්ව සහමුලින්ම විනාශ කරන්න.
මහා කාලි මෑණියනි මගේ මේ ප්‍රර්ථනාව ඉෂ්ට කර දේත්වා..!!!!
කාලි අම්මා මට හැම ප්‍රස්න වලට පිහිට වුණා මම මගේ හදවතින් කාලි මෑණියන් පිලි අරගෙන ව්ස්වයි දහස් වරයක් සත්‍ය සත්‍ය කලි අම්මා
මහා තෙද බල ඇති කාලි මෑණියනේ අසරන මා හට පිහිට වනු මැනවි සාදු ..සාදු ..සාදු .දින කිපයක සිට මාගේ මහත්තයා මා හා අමනාප වි නිවසින් පිටව ගොස් ඇත.. අනේ මෑණියනේ ඔහු දින ගනනක සිට මා හා කතා කලේවත් නැ.ඔහුට මා හා වචනයක් හෝ කතා කිරිමට හිත දෙන්න මෑණියනේ ... අනේ ඔහුට මා වෙත එන්න හිත දෙන්න මෑණියනේ ..ඔබ වහන්සේගේ මෙම මන්ත්‍රයේ සත්‍ය බලයෙන් ඔහුව මා වෙතට ගෙන්නා දෙනු මැනවි 🙏🙏🙏
මහා භද්‍ර කාළී මෑනීයන්ගේ පිහිටෙන් මගේ මහත්තයාගේ දියවැඩියා රෝගය සුව වේවා සියලු දෙනාටම නීරෝගී සුව ලැබේවා අපි සියලු දෙනාටම සතුට ,සාන්තිය , සැනසීම ලගාකරදෙන සේක්වා සාදු සාදු සාදු
මෑණියනි. මට. තවම සහනයක්. ලැබුනේ නැහැ
@@dinushasadmall8308 MOKO wenna awashya
Obe yahapath illemata kalimaniyange pehita labewa jali Amma satyai
amme.mage.kali.dewalaya.minissu.doru.karanawa.kiyAla.karanna.denne.nee.amme.pihita.wenna.mage.sohon.kali
amme...munnewarama.kalu.pahana.modarata.adilathi.wanna.u.amma...naga.minis.raksha.wesayen.wadinna.mage.deolata...........maha.sohon.kali.amme
apapansala nama nogalapanawai
සාධු සාදූ සාදූ මහා කාලී මෑණියනි මට හතුරුකම් කරන ගණිකාව සහා ඒ ගෑනිගේ අවජාතක පරම්පරාව සහමුලින්ම විනාශ කරන්න.
ඒ ගෑනී හොද මිනිස්සුන්ට කේලම් කියලා මට හතුරුකම් කරවනවා.
ඔබ වහන්සේ මට හතුරුකම් කල හුගක් අයව සහමුලින්ම විනාශ කලා. ඔබ වහන්සේට පින් සිදුවේවා.
නමුත් මිනීමරු ගනිකාව තාමත් ජීවත් වි සියලු දෙනාටම මහා පවු සිදුවෙන අපරාධ කරනවා.
ඒ ගනිකාව සහ ඒ ගනිකාවගේ කේලම් අහලා මට හතුරුකම් කරන සියලුම ජාතින් අදම සහමුලින්ම ඝාතනය කරන්න.
මම ඒ සේරම ඔබට හතුරුකම් කරන සියලුම ජාතින් අදම විනාශ කරනවා.
මගෙ කාලි මෑනියනි මගේ හිතේ තියෙන බලාපොරොත්තු ඉශ්ට කරලා දෙන්න මගේ මෑනියනි..මට උන අසාධාරණ වලටසාධාරණයක් උදා කරලා දෙන්න මගෙ මෑනියනි.මගෙ සතුට මගෙන් උදුරගත්ත ඒ සතුට මට ආයෙ ලබා දෙන්න මගෙ මෑනියනි🙏🙏🙏🙏🙏🙏
කාලි මැනියන්ගේ පිහිටෙන් සතුරන්ට දඩුවමි ලැබේවා.සාදු...සාදු....සාදු....
ජයන්ති මංගලා කාළි බද්ද්‍ර කාළි කපාළිනි දුර්ගාක්ෂමා ද්‍රත්ත්‍රි ස්වා ස්ද්දෙ නමස්තුතේ ....... කාළි අම්මා ඔබතුමිය මට අනන්තවත් ප්‍රශ්නය විසදලා දිලා තියෙනව ...ඔබතුමියට ගොඩක් පිං
Oyage prasana visaduna kiuwa neda plz help me
Eya eththatama hodai .dushta kenek kiyala samaharu kivata e deviyo gdak hodai
Oya komada eyagen pihita illuve hithe tiyeba prashnaya kiyala eyata wandama pihita wenwada
මගෙ රත්තරන් කාලි මෑනියනී මගේ සතුරෝ දුරු කර මගෙ දරුවන්ද මමද ආරක්ෂා කල මැනව මෑනියනී. ඔබවහන්සේට ගොඩක් පින්
මට නිදාගන්න නොදී ජීවිතය එපා කරවන උන් චෝදනා පත්‍ර ගොනු භාවිතය කර රැකියා කිරීම එපා කරවන උන් ට කරන්න ඕන තරම් තියෙනවා . ඒත් පස්සෙ අපි ටම විපාක දෙන කර්ම විපාක දෙන උනමය. ස්වාමීන් වහන්සේගේ උදව් වේවා. පිං සිද්ධ වේවා. තෙරුවන් සරණයි.🙏🙏🙏
සාදු සාදු කාලි මෑණියන්ගේ පිහිට ආරක්ෂාව අපි දෙන්නට ලැබේවා මම මෑණියන්ගේ දෙයක් ඉල්ලුව ඒ ඉල්ලීමෙන් බාගයක් ඉටු වෙමින් තියෙන්නේ ඉතුරු ටිකත් මගේ හිතේ තියෙන ලෙසම ඉටු වේවා
Ahammama wawa
මහා කාලියි අම්මා ගේ පිහිට ආරක්සාව අප සියලුම දෙනාට ලැබේවා ...👌👌👌🤷🤷🤷👍👍👍🌹🌹🌹
ඔබ වහන්සේ ට මගේ නමස්කාර ය වේවා මට තියෙන ඇස් වහ කටවහ දුරු කර දෙන්න මෑණියනි මට කෙනෙහෙලි කරන අයට දඩුවම් ලබාදෙන්න මෑණියනි සාධු සාධු සාධු....
ජය ජය මහා කාලි! ජය ජය මහ කාලි mge jeewathe thiyena duka wedanawn niwla denna kali maaniyani.mn godak duk bara jeewathyk gewnne.
සාදු සාදු සාදු මං බලාපොරොත්තු ඉෂ්ට කරල දෙන්න කාලිමෑණි
කාලිමැනියනි.මගෙඅාදරය.මගෙපනටත්වැඩිය.අාදරය.කරපුඅයියගෙයි.මගෙඅාදරය.කඩපුඑගැනිට.මගෙ.අැස්පනාපිට.දඩුවමි.දෙන්න
සාදු....සාදු....සාදු...මාගේ හිතේ අැති සියලු බලාපොරොත්තු ඉස්ට වෙිවා...සාදු...සාදු...සාදු
අනේ මගේ අම්මේ දිනපතාම මන් වේදනාවිදිනව එක එක තරහකාරයො කේලන්කියන නිසා.මටත් මහත්තයට දරුවන්ට දෙමව්පියන්ට සතුටින් ඉන්ඩ නෑ.මේ කරදරේ ඉක්මනින් ඉවරයක් වේවා !.කාලි අම්මාගේ පිහිට ලැබේවා !සාදු සාදු සාදු !
Eka nm ethta....🙏🙏🙏
කාලි මෑනියනි මගේ පවුල විනාශ කරන සතුරන්ට දඩුවම් ලබා දෙන්න කාලි මෑනියනි 🙏
කාලිමෑණියනි අපිට පිහිට ව් අපේ ජිවිත ලස්සන කරදෙනු මැනව් 🙏🙏🙏🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු.....
කාලි මෑණියනි අපේ පවුලේ හැම කෙනෙක් ම ආරක්ෂා කර දෙන්න ලෙඩ ක් දුකක් කරදරයක් නොමැති ව.. මට ත් මගේ සිතුම් පැතුම් හැමදේම ඉටු කර දෙන්න කාලි මෑණියනි හැම දුකක් ම දුරු කර දෙන්න පවුලේ අයත් එක්ක සතුටින් ඉන්න...
කාලි මෑණියන්ගේ මට පිහිට වෙන්න මෑනියනේ මට පිහිට වෙන්න ..🙏🙏
Kali.meniyani. mata.pirila wenna mata.boru adarayak pennalamage salli gatha. Borukarayata.dauwam.laba.denna.mata.pihita.wenna.eyatath.loku.wedanawak.denna.mawa.reventualden.mawa.maga.arinawa.ane.mEngland.matz.pihita.wenna.sadu.sadu.sadu
මගේ දේව අම්මා මගේ සරිරය උරහිසෙන් පටන් ගන්නා වෙිදනාවන් දුරැකරන්න .මට සක්තිය දහිරිය විරිය ලබාදුන්නේ ඔබයි ඔබ මැනියන්ගේ පිහිටින් මාව සුවපත් කරන්න සාදු සාදු සාදු
පිහිට වන්න කාලි අම්මෙ කායික මානසික සුවය ලබාදෙන්න...🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු මහා බද්‍රකාලි මෑණියන්ගේ පිහිටෙන් මට හතුරුකම් කරන පී.වී.නීලා පත්මිනීට නිසි දඩුවම් දෙන සේක්වා!!!
කාලි මැණියනි මගේ දුක දුරුකර දෙනු මැනවි..මැණියන්ගෙ පිහිට මගෙ පවුලේ සියලුදෙනාට ලැබේවා
HI
OW
ලස්සනයි
Whatsapp0781641412
@@sun-fz1kp මගේ ,කරදරයක් ,නිසා,මගේ ,කරන ,ම්
කාලි මෑණියෝ නේ මගේ තියෙන සියලුම ලෙඩ දුක් දුරු වේවා
බාධක කරදර දුරු වේවා
නවක් ගහ අපල දුරු වේවා
මට දියුණුව ලබා දෙන්න
කාලි මෑණියන්ගේ පිහිට ලබා දෙන්න
Ape nendamma eyage duwa ekka ekathu wela maay mahattaya y daruwo 2 y gedarin pennanna hadano. Mata pihita wanna meniyanee🌸🌸🌸
Mama.vidina.wedanawa.wage.wedanawzk.athkarala.dennamewGe.genurawThank.kapatminissunta daduwam labadenna.amme
කාලි මැනියනි මගේ හිතට සහනය ලබාදෙන්න ,මගෙ හදවත සුවපත් කර මගේ සියලු පාර හරි මග මා වෙත යොමනු මැන,මේ පීඩනය මගෙ හදවතින් ඉවත් කර දෙනු මැන මගෙ මැනියනි,,,ඔබ දෙන ඕන දඩුවමකට මගෙ හිස නමමී සාදු,🙏🙏සාදු🙏🙏සාදු🙏🙏😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥😥🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
කාලි මෑනියනි මාගේ මේ සියලුම ලෙඩදුක් කරදර ග්‍රහාඅපල දුරැකොට මගේ සිතුම් පැතුම් සපලකරගන්න කාලි අමිමෙ මට පිහිටි වන්න සාදු සාදු සාදු
Maha baddara kalii meniyane palamues mta samawesnda palamu aysdinata magehithe loku jaradarayak mata henawelema byakarnwa mage charithaya gathanya karanda hadanawa sarth disanayaka kiyana keha mage photo wagayak thiyagena mage paul jivitha nethikaranawalu menarumayata daduwam labadenda amma sadusadu puda paduru pujakarsmi
Kalii smma mage methiyena narumayagen thiyana karsdaraya nethikarala danda mam mewanawita wides gatawa sitinne apuwam puda paduru puja ksrami
Kalii amma mage paul jiwithaya araksha karaka denda darapaula araksga karaladenda sadusadu
@@SSs-bz8bm ane kali amma mata hatiriyak innawa aki maga wada polen ain kara danna daviyane a wagama maga pdiya wadi kara dana daviyane
කාලි මැනියන්ගෙ පිහිට ලැබෙවා සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු
Kali amme oba thumiya sathyak e sathyanu bawen mata pihita wenna kali manyo budu wewa 🙏🙏🙏
මහා කාලි මැනියනි මාගේ පවුල කැඩී විසිරිලාගියා හිතේ ඇතිවි තිබෙන දුක කියා නිමකරන්න බැහැ දෙවියනේ මාගේ මහාත්තයා අරක්කු බිගෙන ව්නෝදවෙන වුන් සියලු දෙනාට දේවදඩුවමක් ලබා දෙන්නදෙවියනේඔබවහන්සේට පින්සිදු වෙවා සාදු සාදු සාදු මේ මනුස්සයාගේ අනියම් සම්බන්දය නතර කරලා දෙන්නදෙවියනේඔබවහන්සේ මේ දෙන්නාට දේවදඩුවමක් ලබාදෙන්න දෙවියනේ මාගේ දැසට පේන්න මම විදවන වේදනාව ඔබවහන්සේට පේනවා ඇති දෙවියනේ සාදු සාදු සාදු
කලි මැනියේනියනේ මේ වැලි කතරේයින් මව විදින වෙිදනා දුක කරදරේ මව මුදවගන්න අසරන මට මැනියේනිපිහිට වෙින්න මාව අරක්සා කර මැනවි මේ කතරේන් මව මුදවා ගන්න මැනියනි🙏🙏🙏
MAW widina.duka weda bodhiyata kannalaw kara pirisidu hitin din.14
Ane Mage kali Amme Boru Adarayak Pennala Mage muda Adara Aragen boru karapu unta daduwan karanka maniyane Oba thumiyata pin
කාලි මෑණියන් ගේ පිහිටෙන් සියලුම දෙනාට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු තෙරුවන් සරණයි
Kenekta විශ්වාස කරලා ලොකු මුදලක් දුන්නා.anee මෑණියනි,මට ඒ මුදල ලබා දෙන්න ....
සාදු සාදු සාදු සාදු සාදු සාදු !!!!!
Matath ehenama una
Matath ehema una mage mudala laba denna
සාදු සාදු සාදු ජය මහා කාලි මැණියණි ...මගෙ සියලු බලාපොරොත්තු ඉටු කර දෙනු මැනවි
කාලි මෑණියණි මගේ දුක දුරුකරගැනිමට පිහිට වෙන්න
DUWE obe duk karadra walata phita ganna bodi puja patan ganna
0762643185 imo
Sadu sadu sadu kali මෑණියන් වහන්සේගෙ asirwaden mage මුදල් ලැබේවා ලැබේවා ලැබේවා
කලි මැනියන්ට පින් සාදු සාදු සාදු
කාලි අම්මා මෑණියන්ගේ පිහිට ආරක්ෂාව ලැබිලා මාගේ තියෙන සියලු දුක් කරදර දුරු වේවා කාලි අම්මා මෑණියන්ගේ පිහිටයි
කාලි ෙද්ව මැණියෝ මාව අරමුණ ඉස්ට කරලා දෙන්න
මාගේ බලා පොරොත් තුව ඉස්ට කර දෙන්න කලි මෑණියනි 🙏🙏🙏
කාලී මෑණියන්ගේ පිහිටෙන් මගේ බලාපොරොත්තු ඉස්ට වේවා🙏🙏🙏
Kali maniyani maga asarans mahattayagan rWattagana salli garagana maga mattayawa duk karadara dala sapa sampat maga mahattayaga salli walin vidina ayat datuwam laba duna manavi.
Kali amme man adare karana mage aiyage ammata mn gena boru chodana godak karala mawa naraka geniyak ganata dala aiyage amma awa eyalage gedarin eliyata dala nodanna rakata mawa asaranakarala thiyenne godak.kali meniyane ada mata mage aiyawa dakinnawath ne katha karannawath vidihak ne .anunge phon ekakin horen mata msg karanne.kali amme oyata penawa neda me viyalude..mawa me boru chodanawalin nidahas karawala.e hema chodanawakma mn ekka tharahata karapu dewal kiyala aiyage amma nilmini ammata oppu karala pennawa obathumiya kali amme newathath mawa mage aiya lagata yanna .e ammama.katha karala.mawa eyala lagata ekkan yanna obathumiya ashirwada karanna kali amme..kanthawanta wena asadarana wenawata akamethi oba thumiya mata una me aparadeta asadaranayata viruddawa kriya karala mawa newathath nissanka aiaya mage aiya lagata yanna awasthawa uda karala denna kali meniyani..🙏🙏🙏🙏sadu sadu sadu
කාලිමැනියනි.අයියගෙයි.මගෙයි.අාදරය.කැඩු.එවුට්ට.දඩුවමිදෙන්නඅපි.දෙන්නගෙසමිබද්දය.ගෙවල්.දෙපැත්තෙමිම.දන්නව.එතියද්දි.තමයි.අපිදෙන්නගෙ.අාදරයකැඩුවෙි.එ.කරපු.සියලුදෙනාට.දඩුවම්.දෙන්න.අනෙකාලිමැනියනි.අපිදෙන්නා.එකතුකරන්න
sadu..sadu.sadu.kali maniyane..mage daruwakuta..loku wanchchawak una ohunta daduwamamk dila mage daruwata sadaranayak ista karanna maneyane..obata godak pin🌼🌼🌼🌼🌼
kali මෑණියන්ට ගොඩක් pin
සාදූ සාදූ සාදූ කාලී මනීයන්ගේ පිහිටෙන් මටත් මගේ දරුවන්ගෙන් සියලුම අපල උපදරව දුරු කර දෙන සේක්වා පිහිටක් වෙන්න ඔබ tumiyage phit මට tiynawa නිරතුරුව ලබේනවා බුදු සරණයි දෙව් පිහිටයි
රස්සාව කරන තැන සතුරු කරදර කේලම් රස්සාව එපා කරවනවා එහෙම එකාට දඩුවම් දෙන්න කාලී මෑණියනී 🙏🙏🙏
කවුද අක්කා ඔයාට කේලම් කියන්නෙ අනෙ 0762643185 imo
මාගේ බලා පොරොත්තු ව ඊස්ට් කරදෙන සේකවා මෑණියනි 🙏🙏🙏
සාදු සාදු සාදු කාලිමැනියනි
කාලි මෑනියනි මාගෙ අම්මට නිදුක් නීරෝගී සුවය වැඩි දියුනු කරල මට සතුරුකම් කරන මාගේ සතුරන්ට නිසි දඩුවම් ලබා දෙන්න මෑනියනි.ඔබට පිං අනුමෝදන් වේවා..🙏🙏🙏
මෑණියන්ගේ පිහිටයි..!!
කාලි අම්මේ සාදරනය ඉටු කරන්න දුකෙන් පිඩාවිදින සියලුම දෙනාට ඒකදුලු වලට සාදරනය ඉටුකරන දෙන්න 🙏🙏🙏
මෑණියනි මට පිහිට වෙන්න මගේ ආදරේ මට ලබා දෙන්න ..මගේ හිත ශක්තිමත් කර දෙන්න සාදූ සාදූ සාදු
මන් අදරෙ කරපු කෙනා මගෙන් උදුරාගෙන මගේ ඇස්දෙකට කදුලු දුත්නු ඒ ගෑනිට මගේ කදුලු බින්දුවක් ගානෙ සාපවේවා ඒකදුලු වලට මගෙ කාලි අම්මා ගෙන් සාදාරනය ඉටුවේවා නිසි දඩුවම් ලැබේවා 🙏🙏🙏දෙවි පිහිටයි