ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
මගේ සහ මගේ පවුලේ චන්ද සියල්ල ඔබතුමන් වෙනුවෙන් වෙන් කලා, මට ආඩම්බරයි හෙළයෙක් වෙනුවෙන් රට ඉඳන් ඇවිත් චන්දෙ දුන්නා කියන එක. ඔබට ජය
🙏❤️
@aniebatagoda1523 අපි ඔබ සමගයි ඔබ ඉදිරියට එන්න 🙏🙏🙏
මගේ ඡන්දය දැම්මෙත් ඔබතුමා ට තමයි. තෙරුවන් සරණයි
මහ මැතිවරණයටත් එන්න. ඔබතුමා පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි. අපි දුන්නා අපිට ආඩම්බරයි
Patan gamma oka thamai.aththatama godak Aya Danne naha .😢
Math dunna methumata❤😢
බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
ඔයාගේ කතාව ..සුපිරී..නියම කතාව@@smithrajapaksa7820
@@smithrajapaksa7820අනුරටද කිව්වෙ සිංහල බෞද්ධ නයකයා කියලා.😢
මේ කරුනු කියන්න කොන්දක් තියෙන්නෙ ඔබ තුමාට පමනයි
වෙද මහත්තයා මේ ඔබ අප ලැබුවේ පරාජයක් නොව.මෙය ජයග්‍රහණයට අත වැනීමකි.අපි හදිස්සි නොවෙමු.මේ දෙරණ ජය ගත හැක්කේ ඔබටම වනු ඇත.❤❤❤❤
ඔබතුමා ඇරඹූ ගමන ඉදිරියටම එන්න නොනැවතී. එකම බලාපොරොත්තුව ඔබයි මේ මාතෘභූමිය විදේශීය ආක්‍රමණයන්ගෙන් මුදවා දේශීය සම්පත් තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට
හැමදාමත් මා සිටින්නේ ජාතිය ආගම දේශය වෙනුවෙන්
එකෙන්ම ❤ මමත්‍එහෙමමයි..
බලයට ආපු ගමන් බෞද්ධයන් හැමෝම මුස්ලිම් පල්ලි ක්‍රිස්තියානි පල්ලි පන්සල් සේරම බිමට සමතලා කරනු කියයි ඊටපස්සේ අමුතු කැටම් සහිත ලී පන්සල් හදයි බෙහෙත් තෙල් හිඳින්න කියයි, ඒ තෙල් මතුරල විදුලි බල්බ් හදන්න කියයි😂😂😂😂😂😂😂
සම්පුර්ණ ඇත්ත හැම මාධ්‍යයේ ප්‍රධාන අපේක්ෂකයින් කියලා හතර දෙනෙක් විතරක් හුවා දැක්වූ එකත් වැරදියි. අපේක්ෂකයින් වුනාම සියළු අපේක්ෂකයින් ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි .
ඇත්ත කතාව වෙදමහත්තයා ..ඔබතුමා චන්දෙ දානව නොපෙන්නන්න තරන් කුහක මාද්ධ්‍යක් මේ රටේ තියෙන්නෙ ..ඔබතුමා සමග අපි ඉන්නවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
හොරු, දූෂිත,කපටි, මත් ද්‍රව්‍ය බෙදාහරින්නන්,විවිධ සූදූ ක්‍රිඩා කරන්නන්,පලිගන්නන්, වංචාකාරයන්, මංකොල්ල කන, මිණීමරණ, පාතාල,කුමන්ත්‍රණ, අන්තවාදී, ඊර්ෂ්‍යාව ඇති,කඩාකප්පල් කාරී, අනවින කොඩිවින කරන්නන්,බලහත්කාරකම් කරන්නම්,සමහර පන්සල්වල හූනියම් වශී බන්දන කරන හාමුදුරුවෝ, විවිධ යක්කුන් සමග වැඩ කරන අය ඒ සේරම බහුතරයක් බෞද්ධනේ ඉතින් ඒ අයට විරුද්ධ වෙලා කෙලෙසද? ඒ අය හිරේ දාන්නද මරන්නද ඉතින් ඒ අයගේ පුරුදු ජොබ් එකෙන් ඉවත් වෙන්න පුළුවන් ද එහෙම බැහැ ඒ අයට වංචාකරන්න හිතුනොත් ඒක ඒ අයට අනුව යහපත් හෝ වීර ක්‍රියාවක් කියලයි ඒ අය හිතන්නේ කරන්න බැරි ලබ්බවල් කරන්න යන්න එපා! අනික සිංහල බෞද්ධයෙක් තවත් එවැනිම සිංහල බෞද්ධයෙක් කරන සාපරාධී ක්‍රියාවලට විරුද්ධ වෙලා කෙලෙසද රටක් පාලනය කරන්නේ, මෝඩ වෙන්න එපා!😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ආයේ මේ මෝඩයා එන්නේ නැ බන්
දැන් රෝගීන් හොඳ කලා කියල චන්දේ ඉල්ලන්න නීතියක් තියෙනවා ද? චීන ඩොක්ටර්ලා කොච්චර රෝගීන් හොඳ කලා ද? මාල වලලු මුදු ජටා දැම්මා කියල යූරියා පොහොර නැතිව බෝග හදන්න පුළුවන් ද? බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල. නමුත් එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් සහ රීරි බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට, ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.මොවුන් පිටිපස්සේ මීහරක්.
@@shalithalakmal800හොඳයි ආවොට් රට සම්පූර්ණයෙන්ම විනාශයි බලයට ආපු ගමන් බෞද්ධයන් හැමෝම මුස්ලිම් පල්ලි ක්‍රිස්තියානි පල්ලි පන්සල් සේරම බිමට සමතලා කරනු කියයි ඊටපස්සේ අමුතු කැටම් සහිත ලී පන්සල් හදයි බෙහෙත් තෙල් හිඳින්න කියයි, ඒ තෙල් මතුරල විදුලි බල්බ් හදන්න කියයි😂😂😂😂😂😂😂
හැමදාම ඔබතුමා සමග අපි ඉන්නවා . අනිවාර්යයෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි . ඒ සඳහා අපි දැන් ඉදන්ම වැඩකරමු. පෙලගැසෙමු. ජයවේවා වෙදමහත්තයා .!!!
ප්‍රතිඵලය ලැබී අවසන් ගොඩනැගෙමු ශක්තිමත් වෙමු ඉදිරියේදී ජය ගමු
හෙලයෙක් වෙන්න ඉස්සෙල්ලා පරාජය බාරගන්න පුරුදුවෙන්න රටක් ගත්තොත් කොහොම වෙයිද කියල හිතාගන්න පුලුවන් පුලුවන්නම් මහ මැතිවරනයෙන් එක ආසනයක් හරි අරගෙන පෙන්නන්නකො 😂
ඇත්ත බන්..මේ සෙට් ජාතිවාදී ආගම්වාදී නඩයක්. ප්‍රාදේශීය සභාවටවත් එන්න බෑ
අනුරට පුක දෙන පොඩි ගොතයා තොපිට ටිකක් කල් යයි තෙරුම් ගන්න උඹල ඔලු ගෙඩි තාම මොරලා නැ
😂😂😂
ඔබ තුමා පරාද නෑමහත්තයො විශ්ව මාතාවට මෙවා පෙනවා එතුමිය හොර දෙශපාලකයින්ට අවශ්‍ය දඩුවම් ලබා දෙනවා ඔබ තුමාට ජය නියතයි ❤❤❤❤❤
නියම සිංහල බෞද්ධ නායකයෙකුට පමණක් මේ ඇත්ත කියන්න පුළුවන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
සිල්වල කොහොමද හලෝ සිංහල පිරිසිදු බෞද්ධ වෙන්නෙ..පෘතුගීසින්ගෙන් නෙ සිල්වල එන්නෙ
@@apede5276 අපේ එවුන් ගොන්නුනේ කවදත්, බලපන් මේකා ජනාධිපති වුනොත් වස ලැජ්ජාවේ බැරිව යනවා රටකටවත් යවන්නේ කොහොමද චන්දේ ගන්න කියන්නේම බොරු.
ඉතිහාසය දන්නෙ නැති හරක් ලංකාවේ ඉන්නෙ නමක් දැක්ක ගමන් පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි කියනව මෙහෙමත් මොඩයෝ
මමයි මගෙ බිරිදගෙයි චන්දය ඔබට🎉❤ ජය වේවා❤
වෙද මහත්තය පරාද නෑ.. ආයෙත් මහමැතිවාරණෙන් පාර්ලිමේන්තුවට යමු. වෙද මහත්තය🙏🙏🙏🙏
Weda mahattaya gihin andukarayata beheth dennd
@@smithrajapaksa7820 ඇත්ත කතාව මාත් මේ වෙද මහත්තය ගැන පැහැදීමකින් හිටියෙ.මේ කතා කරල තියෙන විදියට ඒ ගරුත්වය නැතුව ගියා.
@@mudithadamayanthi3713 මේ මොන හැලපයෙක්ද. යකඩ කෑලි ගොඩක් එල්ලගෙන රැවුල කොන්ඩෙ වවපුවම මේ රටේ සමහරුන්ට මූ හෙල රජෙක්. පක තමා😂
මගේ පළවෙනි ඡන්දය ඔබතුමාට දැම්මේ වීඩියෝ එකක් දාන්නකම් කුල පුලා බලාගෙන හිටියේ
මහ මැතිවරණයෙන් ඉදිරිපත් වෙන්න.ඔබ තුමා දිනවන්න මිනිස්සුන්ට මොලේ පෑදේවා
මතකතියාගනිල්ලා මේවා ඇත්ත,ස්වභාවධර්මය නුඹලාට දඩුවම් දෙයි මතකතියාගනිල්ලා
දෙයි බලං ඉදපං😂😂😂😂
පක තමා 😂
අපි නොනැවතී ඉදිරියට යමු.අපි ඔබතුමා සමගයි.දුස්සීල අදර්මිශ්ටයන්ගේ පැවැත්ම තාවකාලිකයි සොබාදහම දඬුවම් කරයි.සිව්හෙළයට ජය වේවා !ඔබතුමාට කතිරය ගහපු 12000 අතර මමත් ඉන්නවා ඒක සතුටක්..💪🇱🇰🏁
මමයි අපේ තාත්තයිත් ඉන්නවා❤❤
මමත්
මමත් ඔයාලත් එක්ක ඉන්නව.
. මමත් දැම්මා
වැරදි කරැවන්ට ස්වභාදහමෙන් දඬුවම් ලැබේවා ...
අනෝජ් ද සිල්වා වෙදමහත්තයාට ජයවේවා ❤❤අපි වෙදමහත්තයා සමගයි❤❤❤
😂බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
අපි 21 හරිම ආඩම්බරයකින් ජන්දෙ ඔබ තුමා වෙනුවෙන් දුන්නා.හැමදාම සතුටු වෙනවා අපේ කෙනෙක්ට අපේ ජන්දෙ දුන්නනේ කියලා...
මගේ චන්දය දුන්නේ හෙලරජු අපේ වෙදමහතාටයි.අපේ පැත්තෙ එවුන් මට හිනාවෙනවා.අපරාධෙලු මගේ චන්දය .ඔබතුමාව ගොඩක් අය අදුරන්නේ නැහැනේ.අපි ඔබතුමා සමගයි මහමැතිවරනෙට එන්න ඔබතුමා🙏🙏
සැලෙන්න එපා සහෝදරිය දිනන දවසක් එනවා..
😂 හොරු, දූෂිත,කපටි, මත් ද්‍රව්‍ය බෙදාහරින්නන්,විවිධ සූදූ ක්‍රිඩා කරන්නන්,පලිගන්නන්, වංචාකාරයන්, මංකොල්ල කන, මිණීමරණ, පාතාල,කුමන්ත්‍රණ, අන්තවාදී, ඊර්ෂ්‍යාව ඇති,කඩාකප්පල් කාරී, අනවින කොඩිවින කරන්නන්,බලහත්කාරකම් කරන්නම්,සමහර පන්සල්වල හූනියම් වශී බන්දන කරන හාමුදුරුවෝ, විවිධ යක්කුන් සමග වැඩ කරන අය ඒ සේරම බහුතරයක් බෞද්ධනේ ඉතින් ඒ අයට විරුද්ධ වෙලා කෙලෙසද? ඒ අය හිරේ දාන්නද මරන්නද ඉතින් ඒ අයගේ පුරුදු ජොබ් එකෙන් ඉවත් වෙන්න පුළුවන් ද එහෙම බැහැ ඒ අයට වංචාකරන්න හිතුනොත් ඒක ඒ අයට අනුව යහපත් හෝ වීර ක්‍රියාවක් කියලයි ඒ අය හිතන්නේ කරන්න බැරි ලබ්බවල් කරන්න යන්න එපා! අනික සිංහල බෞද්ධයෙක් තවත් එවැනිම සිංහල බෞද්ධයෙක් කරන සාපරාධී ක්‍රියාවලට විරුද්ධ වෙලා කෙලෙසද රටක් පාලනය කරන්නේ, මෝඩ වෙන්න එපා!😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@maheshmadushanka4263🤣🤣🤣🤣
මටත් එහෙමයි මන් කිව්වම රාජ අලියට දැම්මෙ කියලා කට්ටිය මට හිනා වෙනවාඅ. නමුත් මම තනියම ආඩම්බරයි. මගේ චන්දේ රට ජාතිය ආගම මගේ දරුවන්ගේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දාපු එක ගැන
@@rmrathnayaka1163 එහෙම මෝඩ වැඩ කරන්න එපා ඔය මනුෂ්‍යගේ ඔලුව හොඳනෑ මානසිකව ප්‍රශ්න තියෙන කෙනෙක් පෙන්නේ නැද්ද?
වංචනිකව දිනුවා නම් දෙවියන්පල්ලා ගෝඨාභය බලය දාලා ගියාටත් කලින් අනුර කුමාරටත් බලය දාලා යන්න වෙනවා. මේක පුදුම අනුහස් තියෙන රටක්.
ලොවෙත් බං. සිදුහත් කුමාරයගෙ කැපවීමට සමච්චල් කරපු හරිනි කියන ගෑනිටත් කෙලවෙන්න ඕනෙ මට හෙනම ආසයි ඒක වෙනව දකින්න. ඒකි සාපයක්
ඔබ, තුමා මේ තරම් මාහන්සියෙන් සමස්ත හෙලයන් වෙනුවෙන්, කතා කල බව විශ්ව මාතාව හොන්දින්ම දන්න, බව විශ්වාසයි..අත්තයි..ඔබ තුමා සතු අසිපතද තවත් මුවහත් වූ බවද විශ්වාසයි. අත්ත ජයගන්නා තුරු මමද බලාසිටිමි....ඔබතුමා මහා විශ්ව, මාතාව ආරක්ශා කරන බවද ව්ශ්වාසයි..තෙරුවන් සරනයි...❤❤❤❤
වෙදමහත්තයා ඔබ තුමාගේ මේ එඩිතර කමට මම හදවතින්ම ගරු කරනවා... මෙවැනි කොන්ද කෙලින් තියෙන රජෙක් මගේ රටට අවශ්‍යයි..ජනතාව වෙනුවෙන් මේ කරන උතුම් සේවයට අපි හැමදාමත් ඔබතුමාට ණයගැති.. හැමදාමත් ඔබතුමා සමගයි ❤
මගේ ඡන්දයත් ඔබතුමටයි දැම්මෙ. ඔබ වැනි කෙනෙකුට මගේ වටිනා ඡන්දය දීමට ලැබීම ගැන මම සතුටු වෙනවා..
අපි සැමදා ඔබ සමගයි.පෙරටම යමු.පෙරටම යමු.පෙරටම යමු.
නියමයි මන් ඔබ තුමට තමයි චන්දේ දැම්මේ ❤❤❤
මේ සියලු අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා....අනිවාර්යෙන්ම ඔවුන්ට සොබාදහමේ නීතියෙන් දඩුවම් ලැබේවි.....
ඔන්න මගේ ඡන්දයනම් ඔබතුමාටමයි දුන්නේ❤❤❤❤.අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕනී ..ඒ නිසා මහ මැතිවරණයෙන් තරඟ කරලා පාර්ලිමේන්තු එන්න❤❤❤❤..ඒ වගේම ප්‍රචාරක කටයුතු තව වැඩි කරගන්න...තාමත් ඔබතුමාව දන්නේ නැති අය බොහොමයි...තෙරැවන් සරණයි 🙏🙏🙏
@@samanthipriyadarshani1994 මාත් ලංකාවේ හිටියානම් දෙනවා මොකද එතුමාගේ විඩියෝ බලන නිසා
@@PriyaPriya-hv6wo❤🙏
ඇත්ත කතාව ඔය චන්දෙ දාපු හුගක් උන් දන්නෙ නැ කිදෙනෙක් ඉල්ලුවද කියලවත්
මමත්මගේ ජීවිතේ මෙතුවක් කාලෙකට චන්දයක් දාන්නෙ දෙවෙනි පාරට . ඒක දුන්නෙ මෙතුමාට.
@@PriyaPriya-hv6woමමත්, ඒත් මම ගෙදර හැමෝම දැනුවත් කරා.
මෙතන ප්‍රස්නෙ රටෙ social media බාවිත නොකර පිරිස ඔබ තුමා ගැන දන්නෙ නැති වීම 🙏🙏
ඇත්තමයි. මං ගෙදරට කිව්වාම එයාලා දන්නෙ නැහැ කිව්වා.
@@PriyaPriya-hv6woමමත් දන්න දන්න අයට කිව්වා..එයාලත් මෙතුමාව දන්නේ නැහැ..😭😭😭තව ප්‍රචාරක කටයුතු වැඩිකර ගත්තානම් හරි..විශේෂයෙන්ම පුසිද්ධ මාද්‍යවල වගේ🤔🤔🤔
@@samanthipriyadarshani1994 ඔව් මං චන්ද කොලයකුත් හොයලා ඇරියේ මොකද එතුමාගේ ලකුනවත් දන්නෙ නැහැ. ඇත්තටම කියනවානම් එතනයි අසාධාරණ උනා නම් උනේ
Aniwaryenma
ඇත්ත. ප්‍රචාරණය ඇත්තෙම නෑ.
🇱🇰☸️🇱🇰සිංහල බෞද්ධ රජෙකුගේ ආගමනය සිදු වන මොහොතක්⚔️⚔️
පලයන් බන් යන්න.තාමත් ඔය මගුල් විශ්වාස කරන්නෙ නැතුව
😂😂
උබලට පිස්සුද... මේ තෙල් බේත් වෙදාට රැවටිලා ඉන්නෙ
උබට අං එනකම්ද 😂😂@@Hp_Boss
2000න් පස්සේ නෙද 🤣
ඔබ තුමා අපේ පාර්ලිමේන්තු වේ සිටිය යුතුයි
කමන් නැ ඔබතුමා මහා මැතිවරණය ට සුදනමිි වෙන්න ඔබතුමා පාර්ලිමේන්තු වෙිි සිටිය යුතුමයි අපි හැමදාම ඔබතුමා සමගයි තෙරුවන් සරණයි
ඔච්චර කාලයක් පර්ලිමේන්තුවේ හිටිය ඔක්කොම හොරුතමා මේක තේරුම් ගන්න බැරි මේ රටේ බහුතරය මොකෙක්ගේ හරි වහලෙක් නිසා 😢 වහල් කමෙන් නිදහස් වෙච්ච දවසක මේ රට හැදෙයි එතෙක් විනාශ තමා ඔබ තුමා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක් මම ඔබ සමගයි . 🦅🙏
වෙද මහත්තයා කියන මේ කතා සම්පූර්ණ ඇත්තක් එතුමා වචනයක් නිකම් කියන්නේ නෑ ඒ තරම්ම උතුම් පුද්ගලයෙක් මමත් මුදලට විකුණෙ නෑ මගේ ඡන්දයත් දුන්නේ ඔබතුමාට අනිවාර්යෙන්ම ඔබතුමා පාර්ලිමේන්තු යන්න ඕනේ එහිදී ඔබගේ හඬ මේ හෙළදීපය පුරාම රැව් පිළිරැව් දේවි තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා
මෙවර චන්දය සාමකාමී මැතිවරණයක් කියන්නේ, මෙපමණ කාලයක් චන්දය තියන අවස්ථා වලදී ජවිපෙ තමයි කලහකාරී ලෙස හැසිරුණේ..එය මනාව පැහැදිලි වෙනව මේ සැරේ.නිර්භීත ඔබට මගේ ප්‍රණාමය...
මහ මැතිවරණය වන තුරු ඉවසන්න
උබල ඔක්කොටම පිස්සු. ඊළග චන්දෙන් මේ තෙල් බේත් වෙදාගෙ චන්ද තිබ්බටත් වඩා අඩු වෙනව සුවර්. අපි මුළින්ම කීව ඕක😂😂😂
උන් දින්න හින්දනෙ.......නැත්නම් ඉන්න නෙමේ
වෙදමහත්තයා කිසිම තැනක බොරුවක් කියලා නෑ. කවදා හරි ඇත්ත ජය ගන්නවාමයි 🙏🏼🙌🏽
පොඩි බොරුවකට කියලා තියෙන්නෙ, අද්භූත බලවේගයක් මොකුත් නෑ කියලා කිව්වට, මායම් වෙන එකයි, දෙහි කපන එකයි😂
සති දෙකට මෙච්චර ජයක් ලැබුනා අනිත් අය සති 150.130.120කරා අපි කොහොමත් දිනුම් ජයවේවා ❤
එදත් හිටියා ඔබතුමා සමග අදත් ඉන්නවා....හෙටත් ඉන්නවා..ජයවේවා.තෙරුවන් සරනයි ...දීර්ගායුස ඔබට
අනිවාර්යයෙන්ම.
මෙකෙන් උනේ වෙදමහත්තයා ට කට්ටිය වැඩි උන එක වෙදමහත්තයා ගැන නොදන්න අය මොනවාකිවත් දන්න කෙනා ඔබතුමා ට වැටෙන්න දෙන්නෙ නැ අපි ඔබතුමා සමගයි ❤️❤️❤️❤️❤️
ඒ අනගි දැක්ම! 🌷🌷🌷
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
ඔබතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
බම්බුව
@@Tbt242b සත්‍ය කතා කරන ,රටෙ දෙවල් හොරකම් නොකරපු මෙ වගෙ අය පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම පත් විය යුතුයි .
@@ireshadesilva2271 ඉන්න ඕන හිරේ
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏 ජයෙන් ජය 🙏🙏 මගේ චන්දය දැම්මෙත් ඔබ තුමාට ..ඒක මට ආඩම්බරයක් 🙏🙏 දීර්ඝායු ❤❤
ඔබතුමා පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි.දීර්ඝායු වේවා .......!
මම මගේ යුතුකම ඉටුකලා ඔබතුමා වෙනුවෙන්. ඒ ගැන මට ආඩම්බරයි❤❤
හොඳම උදාහරණය චතුර අල්විස්, ඔබතුමා ගෙ ඇඳුම ගැනයි බෙහෙත් තෙල් ගැනයි තමයි එයාට ගැටලු තිබ්බෙ
සත්තකින්..😢❤
ඔව් ඒ ගැන මටත් හරි දුකයි..
මොකද්ද එයා කියපු කතාව
Chathura Alvis Maddya hasurawapu akaraya nindithai.edath mama ea gana kiuwa
හැබැයි චතුරාගේ කට ලොක් වෙන්න වෙද මහත්තයා කතා කළා...ඒ ගැන හුඟක් සතුටුයි...මගේ ඡන්දය ලැබුණෙත් ඔබතුමාට
නොසෙල්වී සිටින්න.. පිටිය පහසු විදිහට හදමු.. අනිවාරයෙන්ම , වැකි ප්‍රත්‍යක්ෂයි, ස්වභාදහම ස්ථීරයි. ඔබට ජය නියතයි,🙏✨️💚
මමයි මගේ බිරිඳගේ ඡන්දය දැම්මෙ ඔබතුමාට
අපිත්.
ඔබතුමා ඉල්ලන්න මහමැතිවරණයට....පාර්ලිමේන්තුවට යමු... හඬක් වෙන්න බෞද්ධ විරෝධී හැතිකරයක් ඉන්නෙ. ඔබතුමා එන්න..මාත් චන්දෙ දෙනවා. මොකද උඹල වගෙ පණ ඇති එවුන් අපිට වටිනවා.
මිනිසුන් තාමත් මන්මුලා ව් ඇත ගොඩක් අය චන්දන භාව්තා කලේ ගොඩ වැඩ් පැත්තට ඇත්ත තෙරුන් අරගෙන නෙමේ
ඔබතුමා පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුම පුද්ගලයකු වේ...
💐💐💐💐💐💐💐
රටට පියෙක් අපි ඔබ සමඟයි හෙලයට ජය....
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව පක්ෂ හතරයි හැමතිස්සෙම පෙන්වන්නේ ඇයි ඒ අපි ඔබ සමගයි බුදු සරනයි
ඔබ තුමාට මම චන්දය දුන්නෙ මට ඒ ගැන ආඩම්බරයි
එදත් අදත් හෙටත් ඔබතුමා සමගයි වෙදමහත්තයා තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම දූෂිත චන්දයක් බව ඉතා පැහැදිලියි චන්ද මගඩියක් වුනාමයි වෙදමහත්මයාට ලොකු චන්ද ප්‍රතිශතයක් තිබිය යුතුමයි.
Eka sthirai
ඔව් ඒකනේ අඩුගානේ සනිප වූ ලෙඩුන් කළගුණ සලකන්න ඇති..ඒ ඡන්ද ටිකවත් නැහැ..ඒකෙන්ම පේනවා මොකක්හරි මගඩියක් කරලා කියලා..එළිවෙයිනේ කවදා හරි ඕවා..😭😭👍👍
@@samudyaadikari2228අනිවාර්‍යයෙන්ම.
@@samanthipriyadarshani1994ඔව්. සුව කළ ලෙඩුන්ම 165000 ක් පමණලු!
😂😂 gihin pemini karala apahu chande thiyanna kiyanna epai 😂😂 TH-cam eke video demmata comment demma paliyata chande prethiapala wenas karanne ne😂😂
ඇත්ත තමා වෙද මහත්තයා කියන කතාව. ප්‍රසිද්ධ යැයි කියාගන්නා මාධ්‍යයෙන් කිසිවිටෙක ඔබතුමාට දියයුතු සැලකීම දුන්නේ නැහැ. අනෙක් කාරණය , ප්‍රධාන ධාරාවේ යැයි කියාගන්නා අපේක්ෂකයන් සමඟ එකදු සාකච්ඡාවක් හෝ ඔබතුමාට ලබාදුන්නේ නැහැ. වෙදමහත්තයා පැරදිලා නෑ. මෙයයි ආරම්භය 🙏.
එකෙන්ම ❤️❤️❤️❤️
මම ඔබ තුමාට පමණක් චන්දය භාවිත කළෙමි අපරටේ බුදු දහම රට ජාතිය ගැන හිතන සත් පුරැෂයින්ගේ පැහැදිලි අඩුවක් ඇත ඔබතුමාට තෙරුවන් සරණයි සුවපත් වේවා
ඔබතුමා අනිවාර්යයෙන්ම ජය ගන්නව.
ඔබතුමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ....දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...දළදා සමිදු පිහිටයි ...
වෙදමහත්තයා ආපහු මේ වහල්ලුන්ට මග පෙන්නවන්න එන්න එපා වෙදමහත්තයා වෙදමහත්තයාගේ ගමන යන්න.දහම රකින්න අපිත් ඉන්නවා ඔබතුමා එක්ක 🙏
*2025-Anoj de Silva*🦅🙏👍🇱🇰👌✅
වෙදමහත්තයා අපේ ගෙදරින් චන්ද 2ක් දැම්මා
අපෙත්2❤❤❤
අපෙන් 4ක්
ඔබ තුමාට ලැබුන ජන්ද 12,898 න් එක්කෙනෙක් මමත් ඒත් මම මුල ඉදන්ම දැනන් හිටියා අනුර ජයග්‍රහණය කරන බව. ඔබ තුමා මහ මැතිවරණයට එන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුත්ගලයෙක් ඔබ තුමා
225 ම එපාවුනු මමද ඔබතුමා ට චංදේ දුන්නු කෙනෙක් . ඔබතුමා පරාජය වුනේ නැහැ. ඒත් පොහොට්ටුවේ හෝ ස්ජ්බ වැනි හොරුම රකින එවුන්ට වඩා දැන් අනුරකුමාර දිසානායක මහතා ඔහු කියූ පරිදිම ක්‍රියාත්මක කරනවානම් ඒකට මා ඔහුට ගරු කරන්නේ මේ රට හා රටේම දරුපරපුර වෙනුවෙනි . ඇත්තෙන්ම ඔබතුමා කියන ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කලා නම් එවාටද ප්‍රතිපල වැඩි ඈතක නොවේ. අපි බුදු දහමට අනුව ඉවසමු. එක් රැයකින් සියල්ල අවසන් වන්නෙ නැති නිසා මාලිමාව දෙසත් දෙනෙත් යොමාගෙන සිටිමු.
හරියට හරි මම දැක්කා චතුර වැඩකට නැති ප්‍රශ්න අහල වෙලාවෙන් භාගයක්ම ඉවර කරල දැම්මා
ඔව්...ඒක මමත් දැක්කාඒ😊 වගේම සිරස සටන එකෙත් මෙතුමාට ලැබුනු කාලය හුඟක් අඩුයි..ඒ අස්සේ තව තුන් දෙනෙකුත් ගෙනල්ලා වැඩි කාලයක් එයාලටමයි දුන්නේ...හරියට නිකං ඇපෙන් බේරෙන්න වගේ මෙතුමාව ගෙන්නුවේ..ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයන්ව තනි තනිව ගෙනල්ලා පැය 2-3ක් වැඩසටහන කලා😡😡😡😡 මෙතුමාට ඇත්චතටම ප්‍රධාන මද්‍යවලින්නම් උනේම අසාධාරණකම්😢කවදා හරි සත්‍ය ජයගනි....
Owu chathura gana kala Kiruna.siraseth awsana watayedi weda mahathata katha karanna dun Naha.apith balan IMU sathya jaya ganivi.
මගෙ චන්දෙත් ඔබ තුමාට දුන්නේ
අපි ඉන්නවා ඔබ තුමා එක්ක❤❤❤
වෙදමහත්තය පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ශක්තිමත්ව කටයුතු කරමු ..වැඩි දෙනෙක් පාර්ලිමේන්තු යවන්න වෙදමහත්තය ගෙ පක්ෂයෙ
චන්ද 12000න් මුලින් ප්‍රාදේශීය සභා ඉල්ලලා දිනුවනම් හරි..
මන් සැහෙන කාලෙක සිට ඔබ තුමා ගැන මා බලාගෙන සිටියා..මගේ චන්දය ඔබට ලබා දුන්නේය..
මාත් චන්දෙ දුන්නා මේ පාර. මහ මැතිවරණයට ඉල්ලන්න. ඔබ වැනි අය පාර්ලිමේන්තුව තුල සිටිය යුතුයි 🎉
තෙරුවන් සරණයි වෙදමහත්මයා, මම එදත් ඔබ සමග හිටියා හෙටත් ඉන්නවා. මේ සම්බුද්ධ රාජ්‍යය අනිවාර්යෙන්ම බේරගන්න එක බේරගන්නවාමයි..!
අපි සැමදා ඔබ සමගයි.පෙරටම යමු
මගේ චන්දේ ත් ඔබ තුමට දැම්මේ. මට ආඩම්බරයි එක ගැන
ඡන්දය නම් දුෂිත නැහ.ඔබ තුමාව කව්ද හදුනන්නේ.අපි ටික විතරයි.මේකේ ඉන්න අය අපේ එකා කියනවා විතරයි වෙන දෙයක් නැහ ඒ නිසා මේවා විශ්වාස කරලා ඔබ තුමා චන්ද වලට යන්න එපා මේකෙ විතරක් නෙවෙයි මේකෙන් එහා ඉන්න අයටත් දැන ගන්න ඔබ තුමා දන්න දෙයක් ඔප්පු කරලා පෙන්නන්න.මේ අය කියන දේ අහලා ඔබ තුමාගෙ සල්ලි නාස්ති කරගන්න එපා ඔබ තුමා දන්න දේවල් ඔප්පු කරලා වැඩේට බහිමු.ජය වේවා
මේ රටේ හැමදාම චන්දය දූශිතයි
සම්පූර්ණ ඇත්ත කතාව. දිනපු කෙනාටවත්, දිනවපු අයටවත් දොස් කියල වැඩක් නෑ තමුන්ගෙ මිනිස්සු අතරට යාමට ඇති නොහැකියාවේ දුර්වල කම නිවැරැදි කර ගන්නව මිසක්. මමත් චන්දය දුන්න වෙදමහත්තයාට. නමුත් මලාට එන්නෙ නම් නෑ කියල දන්නව. මේ මෝඩ කතා අහද්දි දුන්නු එකත් අපරාදෙ කියල හිතෙනව. ඉරිසියාවයි වයිරයයි පැත්තකින් තියල හරිහමන් දැක්මක්, එක් සමාජ තලයක් අරමුණු කරගෙන කතා කල යුතුයි. IMF එකයි එදාවේලයි ගැන හිතන මිනිස්සුන්ට රාවණා ඉතිහාසයයි ගල් කණුයි ගැන කතා කරල වැඩක් නෑ. මේ ටික තේරුම් ගන්න බැරුව චන්දෙ ඉල්ලල කෙලවගෙන නාහෙන් අඩනවට වැඩිය හොඳ නැද්ද ඉදිරි මැතිවරණයකට හරි හරිහමන් දැක්මක් ඇතුව යන්න උත්සාහ කරන එක? ඔබතුමාගෙ කතන්දරේ අපට තේරුණාට ජාත්‍යන්තර මගඩි, සල්ලි ඩොලර් ගැන හිතන උගතුන්ට ඔබතුමාගෙ දැක්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් තැනක නෑ. ආදරෙයි. අපේ මිනිහෙක් හින්ද ආදරේ හින්දයි මේ ටික කීවෙ. මේ පාරත් ඔබතුමාට දුන්න. අනිවාර්යයෙන්ම ඉදිරියේදී ත් දෙනව. නමුත් ඔබතුමා මීට වැඩිය සමාජශීලි විය යුතුයි. තෙරුවන් සරණයි.
ඔබතුමාගෙ චන්ද කැම්පෙන් එක හරියට උනෙ නැ අපි ඊලග පාර බලමු වෙද මහත්තයා දැන් ඉදලම ඒකට සූදානම් වෙමු🙏
පිස්සුද බං මේ ඔරංඔටන්ව ජනාධිපති කරන්න? සබන් කෑල්ලක් අරන් දීපන් මේ ගොබිලට
12000අතර මමත් ඉන්නව වෙද මහත්තයො අනිත් අයගේ මනාප අතර ඔබතුමාට මනාපය ලබා දුන් අය ඉන්න ඇති.
චන්ද කොමසාරිස් හා ඇමරිකානුවන් එකතුවෙලා ගහපු ගේමක් මේක
ඒකනම් ඇත්ත
අපි ඔබතුමන් සමගයි....❤❤❤❤ මම ජන්දය බාවිතා කළේ ඔබතුමන් ටයි....
🦅🦅🦅 පුදුමාකාර මිනිස්සු ඉන්න රටක් මේක.බොරුව වංචාවට විරුද්ධව කතා කරන කෙනාට තැනක් නැහැ.ජන්ද ප්‍රචාරනය තහනම් කරපු කාලය තුල බත්බැලයන් හැසිරුන විදිය අපි දැක්කා.අපි හැමදාම ඔබතුමා සමගයි.❤❤
සිංහල ජාතියේ ගැලවුම්කරු ❤❤
මාත් එකගෙයි ..මම එක හිතුවා මොකද ඔබතුමාට ලැබුණු චන්ද සංබ්‍යා ව ..බලලා ..ඔබ තුමාට මේ ගමන ජනාධිපති වෙන්න බැරි උනත් දුන්න ලැබුණු චන්ද ටික නැහැ 😢😢😢😢😢😢😢
ඔබ තුමා පරාද නෑ වෙදදුරු තුමනී පරාද මේ රටේ වහල් මිනිස්සුයි..සතුටු වෙනවා ඔබ තුමා වෙනුවෙන් චන්දය බාවිත කල එකට..කටු ගාන්න හිටිය චන්දය ඔබ තුමන් වෙනුවෙන් භාවිත කලේ සතුටුයි හෙල වෙදදුරු තුමනි..ඔබට ජය වේවා...🙏🙏🙏🙏
මහ මැතිවරණ යෙන් මෙයට නිසි පිළිතුරු දෙමු පිට රට රූකඩ නායකයින් එපා සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මෙක සිංහල බෞද්ධ රට බොලව් අපි දිනනවා ඔබට විශිෂ්ට ජයක්
මම දුන්න ඔබතුමාට .... ඔබතුමා අනිවාර්යයෙන්ම මහමැතිවරණයට එන්න... එතන ඔබතුමා සිටිය යුතුයි....👍
මේව ගැන කතාකරන ඔබතුමා නිර්භීත බව අපි දන්නවා, ඒත් තාම අපි පටංගත්තා විතරයි , ඔබ පරිස්සම් විය යුතුමයි. මේව කරලියට නෑවිදින් ඉලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ගියත්, ඒකත් දුශිත වේවි. පක්ෂ විපක්ෂ සියල්ල එකට එකතු වෙලා , නිරවද්‍යව එන හැමෝටම පහරදේවි. එය වේවි. දැන් පිටව සිටින 225 හා ඔවුන්ගෙම හෙන්චයියන් නැවත ජනතා ඡන්දයෙන්ම පත්වේවි අඩු වැඩි වශයෙන්. මගේ දේශයට යුක්තිය සාධාරණත්වය ඉටුවේවා. ලෝකපාලක, සියලු දෙව් බ්‍රහ්ම පෙනෙන නොපෙනෙන ශක්තීන්ගේ එකමුතුවෙන්, දූශිත රාජ්‍ය යාන්ත්‍රණය තනන්නවුන්ට ඉක්මනින්ම දඬුවම් ලබා දී. සාධාරණ මිනිසුන්ව මෙවර ආරක්ෂා කරත්වා. අඳුර රජ කලා ඇති. හෙළයේ ආලෝකය දිණිය යුතුයි.
මගෙ ඡන්දයත් ඔබතුමා වෙනුවෙන් පාවිච්චි කළේ🙏
විශ්ව පියාණන් හට විශ්ව මෑණියන්හට ස්වභාධර්මයට මේ දුෂිත දේශපාලකයන් හට නිසි දඩුවම් ලැබේවා අපේ 🙏🙏🙏බුදුදහම තවදුරටත් රැක ගන්න අනෝජ් ද සිල්වා වෙදමහත්තයා ❤අනේක වාරයක් විශ්ව ආශිර්වාදය ලැබේවා 🎇🎇🎇🎉️🎊️දළදා සමිදු පිහිටයි ☸️ සරණයි
ඔබ තුමා මහා මැතිවරණයට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕනේ අපේ බලාපොරොත්තුව එයයි. හෙළයට ජය ❤️❤️❤️❤️🦅🦅🦅
කවුරුත් කතා නොකරන ,කතා කරන්නත් බය හැබෑම තත්ත්වය ඕක තමයි..මේ කතාව සුලුවෙන් තකන්න නරකයි..මේ රටේ එක මිනිහෙකුට විතරක් කොන්ද පණ තිබිලා මදි..ඇත්තටම ජනතාව මේ අසාධාරණයට එරෙහි විය යුතුයි..
ආයුබෝවන් වෙද මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙරණෙ චතුර, වෙදමහත්තයාගෙ පෞද්ගලික ප්‍රශ්න තමා ගොඩක් ඇහුවෙ, වැදගත් දේවල් නෙවෙ, ඔලු කරකවල තියෙන විදිය. සටන සිරසෙ වැඩසටහනෙදිත් වෙදමහත්තයාට දුන්න කාලෙ අඩුයි. ඉතිරි වෙලාවෙත් ප්‍රශ්න කරෙ, පෞද්ගලික ප්‍රශ්න , ගුප්ත ශාස්ත්‍රය ගැන, බෙහෙත් ගැන, වෙදමහත්තයෙක් විදියට විතරයි. ජනාධිපතිවරණයට ඇතුලත්වුන අපේක්ෂකයෙක් විදියට නෙවෙයි සැලකුවෙ, ප්‍රධාන අපේක්ෂකයො සෙසු අපේක්ෂකයො කියල තමා හදුන්වන්නෙත්, හිටිය අයම එන්න ඕන කියල නීතියක් හදවල වගෙ
ඔව් ඒකනම් ඇත්ත..වෙදමහත්මයා ආපු නිසා තමයි ඒ වැඩසටහන් දෙක (දෙරණ.සිරස)බැලුවේ..මෙතුමාගේ දක්ෂ කතිකත්වය ආඩම්බරයෙන් මුළු රටේම අය බලනවානේ කියලා..පටන් ගත්තට පස්සෙයි තෙරැනේ වෙදමහත්තයාව නෝන්ඩි කරන්න ගෙන්න ගත්තා වගේ කියලා 😭😭ඇත්තටම හරිම දුකයි ඒ ගැන😭😭😭😭මෙතුමා ආපු නිසා බැලුවා මිසක්..නැත්නම් අපේ ගෙදර බල්ලාවත් බලන්නේ නැති මජරි වැඩසටහන් තමයි ඒ🤮🤮🤮🤮
ඇත්ත මහත්තයා ඔබ තුමා කොතනකවත් අපි දැක්කේ කිසිම අනෙක් අයනම් හොදට පොටෝ වලට වැටිලා හිටියා ඇයි දන්නේ නැහැ ඔබ කැමරා නොකළේ අනේ ඇත්තට මෙහෙමත් මිනිස්සු රටේ හැමදාම හොර වැඩමයි කරන්නේ ඔබ තුමන්ට තෙරැවන් සරනයි..😢😢🙏🙏
බෞද්ධ නායකයෙක් ආවොත් මේ රට විජාතික බලවෙගවලට යටත් වෙන්නේ නෑ
ඔබ තුමා මේ මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න. මේ රටේ හැමතැනම අසාධාරණය තමයි තියෙන්නේ.ඔබතුමා අපේ රටට අත්‍යාවශ්‍යයි.ඔබගෙ ගමන සාර්ථක වේ වා !!!
මහ මැතිවරණ ට එන්න වෙද මහත්තය ඇත්තට තැනක් නැහැ
මෙතුමා කතා කරන ඇත්ත ඇයි අනිත් අපේක්ෂකයෝ අපේක්ෂකයෝ තිස් හත්දෙනාටම කොන්දක් නැද්ද ඒ අය කරන ඩීල් එකක්ද ඒ අය නිහඬවීම අපිට දුකයි වෙද මහත්තයෝ ඔබතුමා සිංහයෙක් ඔබයි මේ දෙරණ තුරු රජ විය යුත්තේ ඔබතුමාට ශක්තිය ධෛර්යය ලැබේවා! මේ කම්ප්ලින් එක ඉදිරියට කරගෙන යෑමට
මමත් දුන්නේ වෙද මහත්තයාට තමයි . ඔබතුමා කියන දේ ඇත්ත ඒක තමයි වුණේ . වෙද මහත්තයා කියපු සියලුම දේවල් වෙනකක් අපිත් ආසාවෙන් බලන් ඉන්නවා ! ජය වේවා ! 😊👊🌳❤️
ජනපතිතුමනි වහාම මේ මානසික රෝගීයා අත්අඩංගුවට ගන්න.
මහ මැතිවරණයටත් එන්න. ඔබතුමා පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි.
මගේ සහ මගේ පවුලේ චන්ද සියල්ල ඔබතුමන් වෙනුවෙන් වෙන් කලා, මට ආඩම්බරයි හෙළයෙක් වෙනුවෙන් රට ඉඳන් ඇවිත් චන්දෙ දුන්නා කියන එක. ඔබට ජය
🙏❤️
@aniebatagoda1523 අපි ඔබ සමගයි ඔබ ඉදිරියට එන්න 🙏🙏🙏
මගේ ඡන්දය දැම්මෙත් ඔබතුමා ට තමයි. තෙරුවන් සරණයි
මහ මැතිවරණයටත් එන්න. ඔබතුමා පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි. අපි දුන්නා අපිට ආඩම්බරයි
Patan gamma oka thamai.aththatama godak Aya Danne naha .😢
Math dunna methumata❤😢
බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
ඔයාගේ කතාව ..සුපිරී..නියම කතාව@@smithrajapaksa7820
@@smithrajapaksa7820අනුරටද කිව්වෙ සිංහල බෞද්ධ නයකයා කියලා.😢
මේ කරුනු කියන්න කොන්දක් තියෙන්නෙ ඔබ තුමාට පමනයි
වෙද මහත්තයා මේ ඔබ අප ලැබුවේ පරාජයක් නොව.මෙය ජයග්‍රහණයට අත වැනීමකි.අපි හදිස්සි නොවෙමු.මේ දෙරණ ජය ගත හැක්කේ ඔබටම වනු ඇත.❤❤❤❤
බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
ඔබතුමා ඇරඹූ ගමන ඉදිරියටම එන්න නොනැවතී. එකම බලාපොරොත්තුව ඔබයි මේ මාතෘභූමිය විදේශීය ආක්‍රමණයන්ගෙන් මුදවා දේශීය සම්පත් තුලින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමට
හැමදාමත් මා සිටින්නේ ජාතිය ආගම දේශය වෙනුවෙන්
එකෙන්ම ❤ මමත්‍එහෙමමයි..
බලයට ආපු ගමන් බෞද්ධයන් හැමෝම මුස්ලිම් පල්ලි ක්‍රිස්තියානි පල්ලි පන්සල් සේරම බිමට සමතලා කරනු කියයි ඊටපස්සේ අමුතු කැටම් සහිත ලී පන්සල් හදයි බෙහෙත් තෙල් හිඳින්න කියයි, ඒ තෙල් මතුරල විදුලි බල්බ් හදන්න කියයි😂😂😂😂😂😂😂
සම්පුර්ණ ඇත්ත හැම මාධ්‍යයේ ප්‍රධාන අපේක්ෂකයින් කියලා හතර දෙනෙක් විතරක් හුවා දැක්වූ එකත් වැරදියි. අපේක්ෂකයින් වුනාම සියළු අපේක්ෂකයින් ට සමාන අයිතිවාසිකම් තිබිය යුතුයි .
ඇත්ත කතාව වෙදමහත්තයා ..ඔබතුමා චන්දෙ දානව නොපෙන්නන්න තරන් කුහක මාද්ධ්‍යක් මේ රටේ තියෙන්නෙ ..ඔබතුමා සමග අපි ඉන්නවා .🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏🙏
හොරු, දූෂිත,කපටි, මත් ද්‍රව්‍ය බෙදාහරින්නන්,විවිධ සූදූ ක්‍රිඩා කරන්නන්,පලිගන්නන්, වංචාකාරයන්, මංකොල්ල කන, මිණීමරණ, පාතාල,කුමන්ත්‍රණ, අන්තවාදී, ඊර්ෂ්‍යාව ඇති,කඩාකප්පල් කාරී, අනවින කොඩිවින කරන්නන්,බලහත්කාරකම් කරන්නම්,සමහර පන්සල්වල හූනියම් වශී බන්දන කරන හාමුදුරුවෝ, විවිධ යක්කුන් සමග වැඩ කරන අය ඒ සේරම බහුතරයක් බෞද්ධනේ ඉතින් ඒ අයට විරුද්ධ වෙලා කෙලෙසද? ඒ අය හිරේ දාන්නද මරන්නද ඉතින් ඒ අයගේ පුරුදු ජොබ් එකෙන් ඉවත් වෙන්න පුළුවන් ද එහෙම බැහැ ඒ අයට වංචාකරන්න හිතුනොත් ඒක ඒ අයට අනුව යහපත් හෝ වීර ක්‍රියාවක් කියලයි ඒ අය හිතන්නේ කරන්න බැරි ලබ්බවල් කරන්න යන්න එපා! අනික සිංහල බෞද්ධයෙක් තවත් එවැනිම සිංහල බෞද්ධයෙක් කරන සාපරාධී ක්‍රියාවලට විරුද්ධ වෙලා කෙලෙසද රටක් පාලනය කරන්නේ, මෝඩ වෙන්න එපා!😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
ආයේ මේ මෝඩයා එන්නේ නැ බන්
දැන් රෝගීන් හොඳ කලා කියල චන්දේ ඉල්ලන්න නීතියක් තියෙනවා ද? චීන ඩොක්ටර්ලා කොච්චර රෝගීන් හොඳ කලා ද? මාල වලලු මුදු ජටා දැම්මා කියල යූරියා පොහොර නැතිව බෝග හදන්න පුළුවන් ද? බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල. නමුත් එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් සහ රීරි බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට, ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.මොවුන් පිටිපස්සේ මීහරක්.
@@shalithalakmal800හොඳයි ආවොට් රට සම්පූර්ණයෙන්ම විනාශයි බලයට ආපු ගමන් බෞද්ධයන් හැමෝම මුස්ලිම් පල්ලි ක්‍රිස්තියානි පල්ලි පන්සල් සේරම බිමට සමතලා කරනු කියයි ඊටපස්සේ අමුතු කැටම් සහිත ලී පන්සල් හදයි බෙහෙත් තෙල් හිඳින්න කියයි, ඒ තෙල් මතුරල විදුලි බල්බ් හදන්න කියයි😂😂😂😂😂😂😂
හැමදාම ඔබතුමා සමග අපි ඉන්නවා . අනිවාර්යයෙන් ඔබතුමා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි . ඒ සඳහා අපි දැන් ඉදන්ම වැඩකරමු. පෙලගැසෙමු. ජයවේවා වෙදමහත්තයා .!!!
ආයේ මේ මෝඩයා එන්නේ නැ බන්
ප්‍රතිඵලය ලැබී අවසන් ගොඩනැගෙමු ශක්තිමත් වෙමු ඉදිරියේදී ජය ගමු
හෙලයෙක් වෙන්න ඉස්සෙල්ලා පරාජය බාරගන්න පුරුදුවෙන්න රටක් ගත්තොත් කොහොම වෙයිද කියල හිතාගන්න පුලුවන් පුලුවන්නම් මහ මැතිවරනයෙන් එක ආසනයක් හරි අරගෙන පෙන්නන්නකො 😂
ඇත්ත බන්..මේ සෙට් ජාතිවාදී ආගම්වාදී නඩයක්. ප්‍රාදේශීය සභාවටවත් එන්න බෑ
අනුරට පුක දෙන පොඩි ගොතයා තොපිට ටිකක් කල් යයි තෙරුම් ගන්න උඹල ඔලු ගෙඩි තාම මොරලා නැ
😂😂😂
ඔබ තුමා පරාද නෑමහත්තයො
විශ්ව මාතාවට මෙවා පෙනවා
එතුමිය හොර දෙශපාලකයින්ට අවශ්‍ය දඩුවම් ලබා දෙනවා
ඔබ තුමාට ජය නියතයි ❤❤❤❤❤
නියම සිංහල බෞද්ධ නායකයෙකුට පමණක් මේ ඇත්ත කියන්න පුළුවන් 🇱🇰🇱🇰🇱🇰🇱🇰
බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
හොරු, දූෂිත,කපටි, මත් ද්‍රව්‍ය බෙදාහරින්නන්,විවිධ සූදූ ක්‍රිඩා කරන්නන්,පලිගන්නන්, වංචාකාරයන්, මංකොල්ල කන, මිණීමරණ, පාතාල,කුමන්ත්‍රණ, අන්තවාදී, ඊර්ෂ්‍යාව ඇති,කඩාකප්පල් කාරී, අනවින කොඩිවින කරන්නන්,බලහත්කාරකම් කරන්නම්,සමහර පන්සල්වල හූනියම් වශී බන්දන කරන හාමුදුරුවෝ, විවිධ යක්කුන් සමග වැඩ කරන අය ඒ සේරම බහුතරයක් බෞද්ධනේ ඉතින් ඒ අයට විරුද්ධ වෙලා කෙලෙසද? ඒ අය හිරේ දාන්නද මරන්නද ඉතින් ඒ අයගේ පුරුදු ජොබ් එකෙන් ඉවත් වෙන්න පුළුවන් ද එහෙම බැහැ ඒ අයට වංචාකරන්න හිතුනොත් ඒක ඒ අයට අනුව යහපත් හෝ වීර ක්‍රියාවක් කියලයි ඒ අය හිතන්නේ කරන්න බැරි ලබ්බවල් කරන්න යන්න එපා! අනික සිංහල බෞද්ධයෙක් තවත් එවැනිම සිංහල බෞද්ධයෙක් කරන සාපරාධී ක්‍රියාවලට විරුද්ධ වෙලා කෙලෙසද රටක් පාලනය කරන්නේ, මෝඩ වෙන්න එපා!😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
සිල්වල කොහොමද හලෝ සිංහල පිරිසිදු බෞද්ධ වෙන්නෙ..පෘතුගීසින්ගෙන් නෙ සිල්වල එන්නෙ
@@apede5276 අපේ එවුන් ගොන්නුනේ කවදත්, බලපන් මේකා ජනාධිපති වුනොත් වස ලැජ්ජාවේ බැරිව යනවා රටකටවත් යවන්නේ කොහොමද චන්දේ ගන්න කියන්නේම බොරු.
ඉතිහාසය දන්නෙ නැති හරක් ලංකාවේ ඉන්නෙ නමක් දැක්ක ගමන් පෘතුග්‍රීසි ලන්දේසි ඉංග්‍රීසි කියනව මෙහෙමත් මොඩයෝ
මමයි මගෙ බිරිදගෙයි චන්දය ඔබට🎉❤ ජය වේවා❤
වෙද මහත්තය පරාද නෑ.. ආයෙත් මහමැතිවාරණෙන් පාර්ලිමේන්තුවට යමු. වෙද මහත්තය🙏🙏🙏🙏
Weda mahattaya gihin andukarayata beheth dennd
බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
@@smithrajapaksa7820 ඇත්ත කතාව මාත් මේ වෙද මහත්තය ගැන පැහැදීමකින් හිටියෙ.මේ කතා කරල තියෙන විදියට ඒ ගරුත්වය නැතුව ගියා.
ආයේ මේ මෝඩයා එන්නේ නැ බන්
@@mudithadamayanthi3713 මේ මොන හැලපයෙක්ද. යකඩ කෑලි ගොඩක් එල්ලගෙන රැවුල කොන්ඩෙ වවපුවම මේ රටේ සමහරුන්ට මූ හෙල රජෙක්. පක තමා😂
මගේ පළවෙනි ඡන්දය ඔබතුමාට දැම්මේ වීඩියෝ එකක් දාන්නකම් කුල පුලා බලාගෙන හිටියේ
මහ මැතිවරණයෙන් ඉදිරිපත් වෙන්න.ඔබ තුමා දිනවන්න මිනිස්සුන්ට මොලේ පෑදේවා
මතකතියාගනිල්ලා මේවා ඇත්ත,ස්වභාවධර්මය නුඹලාට දඩුවම් දෙයි මතකතියාගනිල්ලා
දෙයි බලං ඉදපං😂😂😂😂
පක තමා 😂
අපි නොනැවතී ඉදිරියට යමු.අපි ඔබතුමා සමගයි.
දුස්සීල අදර්මිශ්ටයන්ගේ පැවැත්ම තාවකාලිකයි සොබාදහම දඬුවම් කරයි.
සිව්හෙළයට ජය වේවා !
ඔබතුමාට කතිරය ගහපු 12000 අතර මමත් ඉන්නවා ඒක සතුටක්..
💪🇱🇰🏁
මමයි අපේ තාත්තයිත් ඉන්නවා❤❤
මමත්
මමත් ඔයාලත් එක්ක ඉන්නව.
බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
. මමත් දැම්මා
වැරදි කරැවන්ට ස්වභාදහමෙන් දඬුවම් ලැබේවා ...
අනෝජ් ද සිල්වා වෙදමහත්තයාට ජයවේවා ❤❤අපි වෙදමහත්තයා සමගයි❤❤❤
😂බෞද්ධ අන්තවාදීන් කියන්නේ චන්දේ දූෂිතයි කියල එහෙම නැහැ බොහොම සාමකාමී සදාරණ චන්දයක් ඉස්සර මහසොන් බලකායත් කිව්වා චන්දේ දූෂිතයි කියල අන්තවාදී ජාති වාදී වෙද මහත්වරු ජනාධිපති දූර වලට ආවොත් රට සම්පූර්ණයෙන්ම විනාශයි මේ අය මන්දබුද්ධික අන්තවාදීන් එක පැත්කින් නයි ඇරල අනෙක් පැත්තෙන් බොරු කියනවා, දැන් රටට හොඳ සිංහල බෞද්ධ නායකයෙක් ඉන්නවා, නමුත් සිංහල බෞද්ධ නායකයෙකුට තවත් සිංහල බෞද්ධ නායකයෙක් විස්වාස නැහැ කුහක බෙදුම්වාදී අන්තවාදී සමහර බෞද්ධයන්ට ඒකයි ඇත්ත ඒ අය කුමන්ත්‍රණ කාරයෝ එක එක අනවින කොඩිවින කරන හූනියම් කාරයෝ මෝඩ යක්කු,බලයට තිබෙන තණ්හාකාරයෝ.
අපි 21 හරිම ආඩම්බරයකින් ජන්දෙ ඔබ තුමා වෙනුවෙන් දුන්නා.හැමදාම සතුටු වෙනවා අපේ කෙනෙක්ට අපේ ජන්දෙ දුන්නනේ කියලා...
මගේ චන්දය දුන්නේ හෙලරජු අපේ වෙදමහතාටයි.අපේ පැත්තෙ එවුන් මට හිනාවෙනවා.අපරාධෙලු මගේ චන්දය .ඔබතුමාව ගොඩක් අය අදුරන්නේ නැහැනේ.අපි ඔබතුමා සමගයි මහමැතිවරනෙට එන්න ඔබතුමා🙏🙏
සැලෙන්න එපා සහෝදරිය දිනන දවසක් එනවා..
😂 හොරු, දූෂිත,කපටි, මත් ද්‍රව්‍ය බෙදාහරින්නන්,විවිධ සූදූ ක්‍රිඩා කරන්නන්,පලිගන්නන්, වංචාකාරයන්, මංකොල්ල කන, මිණීමරණ, පාතාල,කුමන්ත්‍රණ, අන්තවාදී, ඊර්ෂ්‍යාව ඇති,කඩාකප්පල් කාරී, අනවින කොඩිවින කරන්නන්,බලහත්කාරකම් කරන්නම්,සමහර පන්සල්වල හූනියම් වශී බන්දන කරන හාමුදුරුවෝ, විවිධ යක්කුන් සමග වැඩ කරන අය ඒ සේරම බහුතරයක් බෞද්ධනේ ඉතින් ඒ අයට විරුද්ධ වෙලා කෙලෙසද? ඒ අය හිරේ දාන්නද මරන්නද ඉතින් ඒ අයගේ පුරුදු ජොබ් එකෙන් ඉවත් වෙන්න පුළුවන් ද එහෙම බැහැ ඒ අයට වංචාකරන්න හිතුනොත් ඒක ඒ අයට අනුව යහපත් හෝ වීර ක්‍රියාවක් කියලයි ඒ අය හිතන්නේ කරන්න බැරි ලබ්බවල් කරන්න යන්න එපා! අනික සිංහල බෞද්ධයෙක් තවත් එවැනිම සිංහල බෞද්ධයෙක් කරන සාපරාධී ක්‍රියාවලට විරුද්ධ වෙලා කෙලෙසද රටක් පාලනය කරන්නේ, මෝඩ වෙන්න එපා!😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
@@maheshmadushanka4263🤣🤣🤣🤣
මටත් එහෙමයි මන් කිව්වම රාජ අලියට දැම්මෙ කියලා කට්ටිය මට හිනා වෙනවාඅ. නමුත් මම තනියම ආඩම්බරයි. මගේ චන්දේ රට ජාතිය ආගම මගේ දරුවන්ගේ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් දාපු එක ගැන
@@rmrathnayaka1163 එහෙම මෝඩ වැඩ කරන්න එපා ඔය මනුෂ්‍යගේ ඔලුව හොඳනෑ මානසිකව ප්‍රශ්න තියෙන කෙනෙක් පෙන්නේ නැද්ද?
වංචනිකව දිනුවා නම් දෙවියන්පල්ලා ගෝඨාභය බලය දාලා ගියාටත් කලින් අනුර කුමාරටත් බලය දාලා යන්න වෙනවා. මේක පුදුම අනුහස් තියෙන රටක්.
ලොවෙත් බං. සිදුහත් කුමාරයගෙ කැපවීමට සමච්චල් කරපු හරිනි කියන ගෑනිටත් කෙලවෙන්න ඕනෙ මට හෙනම ආසයි ඒක වෙනව දකින්න. ඒකි සාපයක්
ඔබ, තුමා මේ තරම් මාහන්සියෙන් සමස්ත හෙලයන් වෙනුවෙන්, කතා කල බව විශ්ව මාතාව හොන්දින්ම දන්න, බව විශ්වාසයි..අත්තයි..ඔබ තුමා සතු අසිපතද තවත් මුවහත් වූ බවද විශ්වාසයි. අත්ත ජයගන්නා තුරු මමද බලාසිටිමි....ඔබතුමා මහා විශ්ව, මාතාව ආරක්ශා කරන බවද ව්ශ්වාසයි..තෙරුවන් සරනයි...❤❤❤❤
වෙදමහත්තයා ඔබ තුමාගේ මේ එඩිතර කමට මම හදවතින්ම ගරු කරනවා... මෙවැනි කොන්ද කෙලින් තියෙන රජෙක් මගේ රටට අවශ්‍යයි..ජනතාව වෙනුවෙන් මේ කරන උතුම් සේවයට අපි හැමදාමත් ඔබතුමාට ණයගැති.. හැමදාමත් ඔබතුමා සමගයි ❤
මගේ ඡන්දයත් ඔබතුමටයි දැම්මෙ. ඔබ වැනි කෙනෙකුට මගේ වටිනා ඡන්දය දීමට ලැබීම ගැන මම සතුටු වෙනවා..
අපි සැමදා ඔබ සමගයි.පෙරටම යමු.පෙරටම යමු.පෙරටම යමු.
නියමයි මන් ඔබ තුමට තමයි චන්දේ දැම්මේ ❤❤❤
මේ සියලු අසාධාරණයන්ට එරෙහිව නැගී සිටීමට ඔබතුමාට ශක්තිය දහිරිය ලැබේවා....අනිවාර්යෙන්ම ඔවුන්ට සොබාදහමේ නීතියෙන් දඩුවම් ලැබේවි.....
ඔන්න මගේ ඡන්දයනම් ඔබතුමාටමයි දුන්නේ❤❤❤❤.
අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තු ඉන්න ඕනී ..ඒ නිසා මහ මැතිවරණයෙන් තරඟ කරලා පාර්ලිමේන්තු එන්න❤❤❤❤..ඒ වගේම ප්‍රචාරක කටයුතු තව වැඩි කරගන්න...තාමත් ඔබතුමාව දන්නේ නැති අය බොහොමයි...තෙරැවන් සරණයි 🙏🙏🙏
@@samanthipriyadarshani1994 මාත් ලංකාවේ හිටියානම් දෙනවා මොකද එතුමාගේ විඩියෝ බලන නිසා
@@PriyaPriya-hv6wo❤🙏
ඇත්ත කතාව ඔය චන්දෙ දාපු හුගක් උන් දන්නෙ නැ කිදෙනෙක් ඉල්ලුවද කියලවත්
මමත්
මගේ ජීවිතේ මෙතුවක් කාලෙකට චන්දයක් දාන්නෙ දෙවෙනි පාරට . ඒක දුන්නෙ මෙතුමාට.
@@PriyaPriya-hv6woමමත්, ඒත් මම ගෙදර හැමෝම දැනුවත් කරා.
මෙතන ප්‍රස්නෙ රටෙ social media බාවිත නොකර පිරිස ඔබ තුමා ගැන දන්නෙ නැති වීම 🙏🙏
ඇත්තමයි. මං ගෙදරට කිව්වාම එයාලා දන්නෙ නැහැ කිව්වා.
@@PriyaPriya-hv6woමමත් දන්න දන්න අයට කිව්වා..එයාලත් මෙතුමාව දන්නේ නැහැ..😭😭😭
තව ප්‍රචාරක කටයුතු වැඩිකර ගත්තානම් හරි..විශේෂයෙන්ම පුසිද්ධ මාද්‍යවල වගේ🤔🤔🤔
@@samanthipriyadarshani1994 ඔව් මං චන්ද කොලයකුත් හොයලා ඇරියේ මොකද එතුමාගේ ලකුනවත් දන්නෙ නැහැ. ඇත්තටම කියනවානම් එතනයි අසාධාරණ උනා නම් උනේ
Aniwaryenma
ඇත්ත. ප්‍රචාරණය ඇත්තෙම නෑ.
🇱🇰☸️🇱🇰
සිංහල බෞද්ධ රජෙකුගේ ආගමනය සිදු වන මොහොතක්
⚔️⚔️
පලයන් බන් යන්න.
තාමත් ඔය මගුල් විශ්වාස කරන්නෙ නැතුව
😂😂
උබලට පිස්සුද... මේ තෙල් බේත් වෙදාට රැවටිලා ඉන්නෙ
උබට අං එනකම්ද 😂😂@@Hp_Boss
2000න් පස්සේ නෙද 🤣
ඔබ තුමා අපේ පාර්ලිමේන්තු වේ සිටිය යුතුයි
කමන් නැ ඔබතුමා මහා මැතිවරණය ට සුදනමිි වෙන්න ඔබතුමා පාර්ලිමේන්තු වෙිි සිටිය යුතුමයි අපි හැමදාම ඔබතුමා සමගයි තෙරුවන් සරණයි
ඔච්චර කාලයක් පර්ලිමේන්තුවේ හිටිය ඔක්කොම හොරුතමා මේක තේරුම් ගන්න බැරි මේ රටේ බහුතරය මොකෙක්ගේ හරි වහලෙක් නිසා 😢 වහල් කමෙන් නිදහස් වෙච්ච දවසක මේ රට හැදෙයි එතෙක් විනාශ තමා ඔබ තුමා මේ රටට අවශ්‍ය පුද්ගලයෙක් මම ඔබ සමගයි . 🦅🙏
වෙද මහත්තයා කියන මේ කතා සම්පූර්ණ ඇත්තක් එතුමා වචනයක් නිකම් කියන්නේ නෑ ඒ තරම්ම උතුම් පුද්ගලයෙක් මමත් මුදලට විකුණෙ නෑ මගේ ඡන්දයත් දුන්නේ ඔබතුමාට අනිවාර්යෙන්ම ඔබතුමා පාර්ලිමේන්තු යන්න ඕනේ එහිදී ඔබගේ හඬ මේ හෙළදීපය පුරාම රැව් පිළිරැව් දේවි තෙරුවන් සරණයි අපේ වෙද මහත්තයා ආයුෂ බොහෝ වේවා
මෙවර චන්දය සාමකාමී මැතිවරණයක් කියන්නේ, මෙපමණ කාලයක් චන්දය තියන අවස්ථා වලදී ජවිපෙ තමයි කලහකාරී ලෙස හැසිරුණේ..එය මනාව පැහැදිලි වෙනව මේ සැරේ.නිර්භීත ඔබට මගේ ප්‍රණාමය...
මහ මැතිවරණය වන තුරු ඉවසන්න
උබල ඔක්කොටම පිස්සු. ඊළග චන්දෙන් මේ තෙල් බේත් වෙදාගෙ චන්ද තිබ්බටත් වඩා අඩු වෙනව සුවර්. අපි මුළින්ම කීව ඕක😂😂😂
උන් දින්න හින්දනෙ.......නැත්නම් ඉන්න නෙමේ
වෙදමහත්තයා කිසිම තැනක බොරුවක් කියලා නෑ. කවදා හරි ඇත්ත ජය ගන්නවාමයි 🙏🏼🙌🏽
පොඩි බොරුවකට කියලා තියෙන්නෙ, අද්භූත බලවේගයක් මොකුත් නෑ කියලා කිව්වට, මායම් වෙන එකයි, දෙහි කපන එකයි😂
සති දෙකට මෙච්චර ජයක් ලැබුනා අනිත් අය සති 150.130.120කරා අපි කොහොමත් දිනුම් ජයවේවා ❤
එදත් හිටියා ඔබතුමා සමග අදත් ඉන්නවා....හෙටත් ඉන්නවා..ජයවේවා.තෙරුවන් සරනයි ...දීර්ගායුස ඔබට
අනිවාර්යයෙන්ම.
මෙකෙන් උනේ වෙදමහත්තයා ට කට්ටිය වැඩි උන එක වෙදමහත්තයා ගැන නොදන්න අය මොනවාකිවත් දන්න කෙනා ඔබතුමා ට වැටෙන්න දෙන්නෙ නැ අපි ඔබතුමා සමගයි ❤️❤️❤️❤️❤️
ඒ අනගි දැක්ම! 🌷🌷🌷
අනිවාර්යයෙන්ම ❤️❤️❤️❤️
ඔබතුමා අනිවාර්යයෙන්ම පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.
බම්බුව
@@Tbt242b සත්‍ය කතා කරන ,රටෙ දෙවල් හොරකම් නොකරපු මෙ වගෙ අය පාර්ලිමේන්තුවට අනිවාර්යයෙන්ම පත් විය යුතුයි .
@@ireshadesilva2271 ඉන්න ඕන හිරේ
තෙරුවන් සරණයි වෙදමහත්තයා 🙏🙏 ජයෙන් ජය 🙏🙏 මගේ චන්දය දැම්මෙත් ඔබ තුමාට ..ඒක මට ආඩම්බරයක් 🙏🙏 දීර්ඝායු ❤❤
ඔබතුමා පාර්ලිමේන්තුව තුල සිටිය යුතුමයි.දීර්ඝායු වේවා .......!
මම මගේ යුතුකම ඉටුකලා ඔබතුමා වෙනුවෙන්. ඒ ගැන මට ආඩම්බරයි❤❤
හොඳම උදාහරණය චතුර අල්විස්, ඔබතුමා ගෙ ඇඳුම ගැනයි බෙහෙත් තෙල් ගැනයි තමයි එයාට ගැටලු තිබ්බෙ
සත්තකින්..😢❤
ඔව් ඒ ගැන මටත් හරි දුකයි..
මොකද්ද එයා කියපු කතාව
Chathura Alvis Maddya hasurawapu akaraya nindithai.edath mama ea gana kiuwa
හැබැයි චතුරාගේ කට ලොක් වෙන්න වෙද මහත්තයා කතා කළා...
ඒ ගැන හුඟක් සතුටුයි...
මගේ ඡන්දය ලැබුණෙත් ඔබතුමාට
නොසෙල්වී සිටින්න.. පිටිය පහසු විදිහට හදමු.. අනිවාරයෙන්ම , වැකි ප්‍රත්‍යක්ෂයි, ස්වභාදහම ස්ථීරයි. ඔබට ජය නියතයි,🙏✨️💚
මමයි මගේ බිරිඳගේ ඡන්දය දැම්මෙ ඔබතුමාට
අපිත්.
ඔබතුමා ඉල්ලන්න මහමැතිවරණයට....පාර්ලිමේන්තුවට යමු... හඬක් වෙන්න බෞද්ධ විරෝධී හැතිකරයක් ඉන්නෙ. ඔබතුමා එන්න..මාත් චන්දෙ දෙනවා. මොකද උඹල වගෙ පණ ඇති එවුන් අපිට වටිනවා.
මිනිසුන් තාමත් මන්මුලා ව් ඇත ගොඩක් අය චන්දන භාව්තා කලේ ගොඩ වැඩ් පැත්තට ඇත්ත තෙරුන් අරගෙන නෙමේ
ඔබතුමා පාර්ලිමේන්තුව තුළ සිටිය යුතුම පුද්ගලයකු වේ...
💐💐💐💐💐💐💐
රටට පියෙක් අපි ඔබ සමඟයි හෙලයට ජය....
අනිවාර්යයෙන්ම ඇත්ත කතාව පක්ෂ හතරයි හැමතිස්සෙම පෙන්වන්නේ ඇයි ඒ අපි ඔබ සමගයි බුදු සරනයි
ඔබ තුමාට මම චන්දය දුන්නෙ මට ඒ ගැන ආඩම්බරයි
එදත් අදත් හෙටත් ඔබතුමා සමගයි වෙදමහත්තයා තෙරුවන් සරණයි
අනිවාර්යයෙන්ම දූෂිත චන්දයක් බව ඉතා පැහැදිලියි චන්ද මගඩියක් වුනාමයි වෙදමහත්මයාට ලොකු චන්ද ප්‍රතිශතයක් තිබිය යුතුමයි.
Eka sthirai
ඔව් ඒකනේ අඩුගානේ සනිප වූ ලෙඩුන් කළගුණ සලකන්න ඇති..ඒ ඡන්ද ටිකවත් නැහැ..ඒකෙන්ම පේනවා මොකක්හරි මගඩියක් කරලා කියලා..එළිවෙයිනේ කවදා හරි ඕවා..😭😭👍👍
@@samudyaadikari2228අනිවාර්‍යයෙන්ම.
@@samanthipriyadarshani1994ඔව්. සුව කළ ලෙඩුන්ම 165000 ක් පමණලු!
😂😂 gihin pemini karala apahu chande thiyanna kiyanna epai 😂😂 TH-cam eke video demmata comment demma paliyata chande prethiapala wenas karanne ne😂😂
ඇත්ත තමා වෙද මහත්තයා කියන කතාව. ප්‍රසිද්ධ යැයි කියාගන්නා මාධ්‍යයෙන් කිසිවිටෙක ඔබතුමාට දියයුතු සැලකීම දුන්නේ නැහැ. අනෙක් කාරණය , ප්‍රධාන ධාරාවේ යැයි කියාගන්නා අපේක්ෂකයන් සමඟ එකදු සාකච්ඡාවක් හෝ ඔබතුමාට ලබාදුන්නේ නැහැ. වෙදමහත්තයා පැරදිලා නෑ. මෙයයි ආරම්භය 🙏.
එකෙන්ම ❤️❤️❤️❤️
මම ඔබ තුමාට පමණක් චන්දය භාවිත කළෙමි අපරටේ බුදු දහම රට ජාතිය ගැන හිතන සත් පුරැෂයින්ගේ පැහැදිලි අඩුවක් ඇත ඔබතුමාට තෙරුවන් සරණයි සුවපත් වේවා
ඔබතුමා අනිවාර්යයෙන්ම ජය ගන්නව.
ඔබතුමා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වෙන්න ....දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ...දළදා සමිදු පිහිටයි ...
වෙදමහත්තයා ආපහු මේ වහල්ලුන්ට මග පෙන්නවන්න එන්න එපා වෙදමහත්තයා වෙදමහත්තයාගේ ගමන යන්න.දහම රකින්න අපිත් ඉන්නවා ඔබතුමා එක්ක 🙏
*2025-Anoj de Silva*
🦅🙏👍🇱🇰👌✅
වෙදමහත්තයා අපේ ගෙදරින් චන්ද 2ක් දැම්මා
අපෙත්2❤❤❤
අපෙන් 4ක්
ඔබ තුමාට ලැබුන ජන්ද 12,898 න් එක්කෙනෙක් මමත් ඒත් මම මුල ඉදන්ම දැනන් හිටියා අනුර ජයග්‍රහණය කරන බව. ඔබ තුමා මහ මැතිවරණයට එන්න පාර්ලිමේන්තුවේ සිටිය යුතු පුත්ගලයෙක් ඔබ තුමා
225 ම එපාවුනු මමද ඔබතුමා ට චංදේ දුන්නු කෙනෙක් . ඔබතුමා පරාජය වුනේ නැහැ. ඒත් පොහොට්ටුවේ හෝ ස්ජ්බ වැනි හොරුම රකින එවුන්ට වඩා දැන් අනුරකුමාර දිසානායක මහතා ඔහු කියූ පරිදිම ක්‍රියාත්මක කරනවානම් ඒකට මා ඔහුට ගරු කරන්නේ මේ රට හා රටේම දරුපරපුර වෙනුවෙනි . ඇත්තෙන්ම ඔබතුමා කියන ආකාරයට මැතිවරණ නීති උල්ලංඝනය කලා නම් එවාටද ප්‍රතිපල වැඩි ඈතක නොවේ. අපි බුදු දහමට අනුව ඉවසමු. එක් රැයකින් සියල්ල අවසන් වන්නෙ නැති නිසා මාලිමාව දෙසත් දෙනෙත් යොමාගෙන සිටිමු.
හරියට හරි මම දැක්කා චතුර වැඩකට නැති ප්‍රශ්න අහල වෙලාවෙන් භාගයක්ම ඉවර කරල දැම්මා
ඔව්...ඒක මමත් දැක්කා
ඒ😊 වගේම සිරස සටන එකෙත් මෙතුමාට ලැබුනු කාලය හුඟක් අඩුයි..ඒ අස්සේ තව තුන් දෙනෙකුත් ගෙනල්ලා වැඩි කාලයක් එයාලටමයි දුන්නේ...හරියට නිකං ඇපෙන් බේරෙන්න වගේ මෙතුමාව ගෙන්නුවේ..
ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයන්ව තනි තනිව ගෙනල්ලා පැය 2-3ක් වැඩසටහන කලා😡😡😡😡 මෙතුමාට ඇත්චතටම ප්‍රධාන මද්‍යවලින්නම් උනේම අසාධාරණකම්😢
කවදා හරි සත්‍ය ජයගනි....
Owu chathura gana kala Kiruna.siraseth awsana watayedi weda mahathata katha karanna dun Naha.apith balan IMU sathya jaya ganivi.
මගෙ චන්දෙත් ඔබ තුමාට දුන්නේ
අපි ඉන්නවා ඔබ තුමා එක්ක❤❤❤
වෙදමහත්තය පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ශක්තිමත්ව කටයුතු කරමු ..වැඩි දෙනෙක් පාර්ලිමේන්තු යවන්න වෙදමහත්තය ගෙ පක්ෂයෙ
චන්ද 12000න් මුලින් ප්‍රාදේශීය සභා ඉල්ලලා දිනුවනම් හරි..
මන් සැහෙන කාලෙක සිට ඔබ තුමා ගැන මා බලාගෙන සිටියා..
මගේ චන්දය ඔබට ලබා දුන්නේය..
මාත් චන්දෙ දුන්නා මේ පාර. මහ මැතිවරණයට ඉල්ලන්න. ඔබ වැනි අය පාර්ලිමේන්තුව තුල සිටිය යුතුයි 🎉
තෙරුවන් සරණයි වෙදමහත්මයා, මම එදත් ඔබ සමග හිටියා හෙටත් ඉන්නවා. මේ සම්බුද්ධ රාජ්‍යය අනිවාර්යෙන්ම බේරගන්න එක බේරගන්නවාමයි..!
අපි සැමදා ඔබ සමගයි.පෙරටම යමු
මගේ චන්දේ ත් ඔබ තුමට දැම්මේ. මට ආඩම්බරයි එක ගැන
ඡන්දය නම් දුෂිත නැහ.ඔබ තුමාව කව්ද හදුනන්නේ.අපි ටික විතරයි.මේකේ ඉන්න අය අපේ එකා කියනවා විතරයි වෙන දෙයක් නැහ ඒ නිසා මේවා විශ්වාස කරලා ඔබ තුමා චන්ද වලට යන්න එපා මේකෙ විතරක් නෙවෙයි මේකෙන් එහා ඉන්න අයටත් දැන ගන්න ඔබ තුමා දන්න දෙයක් ඔප්පු කරලා පෙන්නන්න.මේ අය කියන දේ අහලා ඔබ තුමාගෙ සල්ලි නාස්ති කරගන්න එපා ඔබ තුමා දන්න දේවල් ඔප්පු කරලා වැඩේට බහිමු.ජය වේවා
මේ රටේ හැමදාම චන්දය දූශිතයි
සම්පූර්ණ ඇත්ත කතාව. දිනපු කෙනාටවත්, දිනවපු අයටවත් දොස් කියල වැඩක් නෑ තමුන්ගෙ මිනිස්සු අතරට යාමට ඇති නොහැකියාවේ දුර්වල කම නිවැරැදි කර ගන්නව මිසක්. මමත් චන්දය දුන්න වෙදමහත්තයාට. නමුත් මලාට එන්නෙ නම් නෑ කියල දන්නව. මේ මෝඩ කතා අහද්දි දුන්නු එකත් අපරාදෙ කියල හිතෙනව. ඉරිසියාවයි වයිරයයි පැත්තකින් තියල හරිහමන් දැක්මක්, එක් සමාජ තලයක් අරමුණු කරගෙන කතා කල යුතුයි. IMF එකයි එදාවේලයි ගැන හිතන මිනිස්සුන්ට රාවණා ඉතිහාසයයි ගල් කණුයි ගැන කතා කරල වැඩක් නෑ. මේ ටික තේරුම් ගන්න බැරුව චන්දෙ ඉල්ලල කෙලවගෙන නාහෙන් අඩනවට වැඩිය හොඳ නැද්ද ඉදිරි මැතිවරණයකට හරි හරිහමන් දැක්මක් ඇතුව යන්න උත්සාහ කරන එක? ඔබතුමාගෙ කතන්දරේ අපට තේරුණාට ජාත්‍යන්තර මගඩි, සල්ලි ඩොලර් ගැන හිතන උගතුන්ට ඔබතුමාගෙ දැක්ම සෑහීමකට පත් වෙන්න පුළුවන් තැනක නෑ. ආදරෙයි. අපේ මිනිහෙක් හින්ද ආදරේ හින්දයි මේ ටික කීවෙ. මේ පාරත් ඔබතුමාට දුන්න. අනිවාර්යයෙන්ම ඉදිරියේදී ත් දෙනව. නමුත් ඔබතුමා මීට වැඩිය සමාජශීලි විය යුතුයි. තෙරුවන් සරණයි.
ඔබතුමාගෙ චන්ද කැම්පෙන් එක හරියට උනෙ නැ අපි ඊලග පාර බලමු වෙද මහත්තයා දැන් ඉදලම ඒකට සූදානම් වෙමු🙏
පිස්සුද බං මේ ඔරංඔටන්ව ජනාධිපති කරන්න? සබන් කෑල්ලක් අරන් දීපන් මේ ගොබිලට
12000අතර මමත් ඉන්නව වෙද මහත්තයො අනිත් අයගේ මනාප අතර ඔබතුමාට මනාපය ලබා දුන් අය ඉන්න ඇති.
චන්ද කොමසාරිස් හා ඇමරිකානුවන් එකතුවෙලා ගහපු ගේමක් මේක
ඒකනම් ඇත්ත
අපි ඔබතුමන් සමගයි....❤❤❤❤ මම ජන්දය බාවිතා කළේ ඔබතුමන් ටයි....
🦅🦅🦅 පුදුමාකාර මිනිස්සු ඉන්න රටක් මේක.බොරුව වංචාවට විරුද්ධව කතා කරන කෙනාට තැනක් නැහැ.ජන්ද ප්‍රචාරනය තහනම් කරපු කාලය තුල බත්බැලයන් හැසිරුන විදිය අපි දැක්කා.අපි හැමදාම ඔබතුමා සමගයි.❤❤
සිංහල ජාතියේ ගැලවුම්කරු ❤❤
මාත් එකගෙයි ..මම එක හිතුවා මොකද ඔබතුමාට ලැබුණු චන්ද සංබ්‍යා ව ..බලලා ..ඔබ තුමාට මේ ගමන ජනාධිපති වෙන්න බැරි උනත් දුන්න ලැබුණු චන්ද ටික නැහැ 😢😢😢😢😢😢😢
ඔබ තුමා පරාද නෑ වෙදදුරු තුමනී පරාද මේ රටේ වහල් මිනිස්සුයි..සතුටු වෙනවා ඔබ තුමා වෙනුවෙන් චන්දය බාවිත කල එකට..කටු ගාන්න හිටිය චන්දය ඔබ තුමන් වෙනුවෙන් භාවිත කලේ සතුටුයි හෙල වෙදදුරු තුමනි..ඔබට ජය වේවා...🙏🙏🙏🙏
මහ මැතිවරණ යෙන් මෙයට නිසි පිළිතුරු දෙමු පිට රට රූකඩ නායකයින් එපා සියලු ලෝක සියලු සත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා මෙක සිංහල බෞද්ධ රට බොලව් අපි දිනනවා ඔබට විශිෂ්ට ජයක්
මම දුන්න ඔබතුමාට .... ඔබතුමා අනිවාර්යයෙන්ම මහමැතිවරණයට එන්න... එතන ඔබතුමා සිටිය යුතුයි....👍
මේව ගැන කතාකරන ඔබතුමා නිර්භීත බව අපි දන්නවා, ඒත් තාම අපි පටංගත්තා විතරයි , ඔබ පරිස්සම් විය යුතුමයි. මේව කරලියට නෑවිදින් ඉලඟ පාර්ලිමේන්තු මැතිවරණයට ගියත්, ඒකත් දුශිත වේවි. පක්ෂ විපක්ෂ සියල්ල එකට එකතු වෙලා , නිරවද්‍යව එන හැමෝටම පහරදේවි. එය වේවි. දැන් පිටව සිටින 225 හා ඔවුන්ගෙම හෙන්චයියන් නැවත ජනතා ඡන්දයෙන්ම පත්වේවි අඩු වැඩි වශයෙන්. මගේ දේශයට යුක්තිය සාධාරණත්වය ඉටුවේවා. ලෝකපාලක, සියලු දෙව් බ්‍රහ්ම පෙනෙන නොපෙනෙන ශක්තීන්ගේ එකමුතුවෙන්, දූශිත රාජ්‍ය යාන්ත්‍රණය තනන්නවුන්ට ඉක්මනින්ම දඬුවම් ලබා දී. සාධාරණ මිනිසුන්ව මෙවර ආරක්ෂා කරත්වා. අඳුර රජ කලා ඇති. හෙළයේ ආලෝකය දිණිය යුතුයි.
මගෙ ඡන්දයත් ඔබතුමා වෙනුවෙන් පාවිච්චි කළේ🙏
විශ්ව පියාණන් හට විශ්ව මෑණියන්හට ස්වභාධර්මයට මේ දුෂිත දේශපාලකයන් හට නිසි දඩුවම් ලැබේවා අපේ 🙏🙏🙏බුදුදහම තවදුරටත් රැක ගන්න අනෝජ් ද සිල්වා වෙදමහත්තයා ❤අනේක වාරයක් විශ්ව ආශිර්වාදය ලැබේවා 🎇🎇🎇🎉️🎊️දළදා සමිදු පිහිටයි ☸️ සරණයි
ඔබ තුමා මහා මැතිවරණයට අනිවාර්යෙන් ඉදිරිපත් වෙන්න ඕනේ අපේ බලාපොරොත්තුව එයයි. හෙළයට ජය ❤️❤️❤️❤️🦅🦅🦅
කවුරුත් කතා නොකරන ,කතා කරන්නත් බය හැබෑම තත්ත්වය ඕක තමයි..මේ කතාව සුලුවෙන් තකන්න නරකයි..මේ රටේ එක මිනිහෙකුට විතරක් කොන්ද පණ තිබිලා මදි..ඇත්තටම ජනතාව මේ අසාධාරණයට එරෙහි විය යුතුයි..
ආයුබෝවන් වෙද මහත්තයා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
දෙරණෙ චතුර, වෙදමහත්තයාගෙ පෞද්ගලික ප්‍රශ්න තමා ගොඩක් ඇහුවෙ, වැදගත් දේවල් නෙවෙ, ඔලු කරකවල තියෙන විදිය. සටන සිරසෙ වැඩසටහනෙදිත් වෙදමහත්තයාට දුන්න කාලෙ අඩුයි. ඉතිරි වෙලාවෙත් ප්‍රශ්න කරෙ, පෞද්ගලික ප්‍රශ්න , ගුප්ත ශාස්ත්‍රය ගැන, බෙහෙත් ගැන, වෙදමහත්තයෙක් විදියට විතරයි. ජනාධිපතිවරණයට ඇතුලත්වුන අපේක්ෂකයෙක් විදියට නෙවෙයි සැලකුවෙ, ප්‍රධාන අපේක්ෂකයො සෙසු අපේක්ෂකයො කියල තමා හදුන්වන්නෙත්, හිටිය අයම එන්න ඕන කියල නීතියක් හදවල වගෙ
ඔව් ඒකනම් ඇත්ත..වෙදමහත්මයා ආපු නිසා තමයි ඒ වැඩසටහන් දෙක (දෙරණ.
සිරස)බැලුවේ..මෙතුමාගේ දක්ෂ කතිකත්වය ආඩම්බරයෙන් මුළු රටේම අය බලනවානේ කියලා..පටන් ගත්තට පස්සෙයි තෙරැනේ වෙදමහත්තයාව නෝන්ඩි කරන්න ගෙන්න ගත්තා වගේ කියලා 😭😭ඇත්තටම හරිම දුකයි ඒ ගැන😭😭😭😭මෙතුමා ආපු නිසා බැලුවා මිසක්..නැත්නම් අපේ ගෙදර බල්ලාවත් බලන්නේ නැති මජරි වැඩසටහන් තමයි ඒ🤮🤮🤮🤮