Land Rover Defender 300 TDI Modified to Defender TD5 | Off-road Paradise

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 17 ต.ค. 2024
  • Like us on Facebook: / offroadparad. .
    Contact Us : 077 319 9231 | offroadparadisesl@gmail.com
    Prince Motors: 077 763 1459
    Video Production by Shape Seeker Creative Studio
    / shapeseekercs
    #Offroad_Paradise #Land_Rover #Modified #Defender #TD5 #Sri_Lanka

ความคิดเห็น • 107

  • @harshana6360
    @harshana6360 3 ปีที่แล้ว +11

    පට්ටම හීනයක් අයියා...අද හෙටනම් ගේන්න බැරිවෙයි..ඒත් දවසක අනිවා ගේනවා....😭🌺❤️✊🥺

  • @Cookwithhusbandlk
    @Cookwithhusbandlk 4 ปีที่แล้ว +45

    ඔක්කොම සුපිරි.. මචන් පොඩ්ඩක් ඒ මනුස්සයට උත්තර දෙන්න දීල මැද්දෙන් පන්නිනැතුව ඉන්නවනම් තවත් පට්ට.. ජයවේවා 💪💪

  • @dinukalakmal3155
    @dinukalakmal3155 4 ปีที่แล้ว +7

    කට්ටිය එන්නෙ වාහනේ බලන්න මිසක්, ඕගොල්ලෝ දෙන්නා එක තැනක ඉදන් කතා කරන විදිය බලන් ඉන්න නෙමේ, ඕගොල්ලෝ කතා කරන අතරතුර වාහනේ කතා කරන තැන් වලට අදාලව පෙන්නන්න, වාහනේ ස්ටාර්ට් කරලා ,test drive එකක් features interior එක හැමදේම පෙන්නන්න,
    දොසක් කිව්වා නෙමේ, වට්ටන්න කිව්වා නෙමේ,
    ඕගොල්ලොන්ගේ තියෙන අඩුපාඩුයි පෙන්නා දුන්නේ,ඒවා හදාගෙන ඉදිරියට යන්න, සුබ පැතුම්🙂👍

  • @difendertiktokgimhana6455
    @difendertiktokgimhana6455 2 ปีที่แล้ว +2

    defender එකේ back door එකේ speiar wheel එක door එකට වැඩිය බරක් නැද්ද....

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +8

    මේවගෙ ඒව දාන්න එපා මල්ලියෝ,, පපුව හිරවෙනවා.... බුදු සරණයි ඔබ දෙපලටම ..🙏🙏🙏

  • @sajilahbandara5166
    @sajilahbandara5166 4 ปีที่แล้ว +11

    නියමයි landcruisher 76 ගැනත් විඩියෝ ඕනේ......ජය වේවා💓

  • @pmaxgen
    @pmaxgen 4 ปีที่แล้ว +2

    Channa ayya, whay do you think that Td5 engine is better than Tdci?

  • @sanjeewarosairo8834
    @sanjeewarosairo8834 4 ปีที่แล้ว +6

    ❤️🇱🇰 නියමයිනේ මචෝ පලාත්සබහා පෙජරෝ එකක් ගැන මුල ඉදලාම වීඩියෝවක් ඕනේ

  • @udayasiriperera4762
    @udayasiriperera4762 4 ปีที่แล้ว +3

    Sakthimath wahanayak nemei ..un kontrol wahanayak ..engin tikak awul ....v 8 ...supiri wahanayak ...

  • @uvindusisiruwan6454
    @uvindusisiruwan6454 4 ปีที่แล้ว +3

    Defender Lover.🥰🥰🥰🥰💞💞💞💞💞💞

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +3

    SUV shape එකට තමා අපි jeep කියන්නේ. ✅

  • @sakunaransilu
    @sakunaransilu 4 ปีที่แล้ว +5

    Puma version eke pickup aulda podak kiyanawada

  • @sureshiranga221
    @sureshiranga221 4 ปีที่แล้ว +6

    Visualize මදි මචං.. පැනල් එකක් ගැන විස්තර කරද්දි ඒක ෆෝකස් වෙනවනම් හොදයි. විස්තර කරද්දි රිපීට් කරන් නැතුව ඉදිරිපත් කරනව නම් වීඩියෝ එක තව short වෙයි. 😉 බෝරින් අඩු වෙලා තව Views යයි. අඩුපාඩු හදන් ඉස්සරහට යමු යාලුවේ.. ජය වෙවා💪💪👊👊

  • @poornasayuru3033
    @poornasayuru3033 3 ปีที่แล้ว +1

    ඒකනම් පිස්සුවක්😍🔥

  • @TopThings-cf4ew
    @TopThings-cf4ew 4 ปีที่แล้ว +7

    general purpose wachanen G word ekai P ekai ekata kiyaddi thama jeep kiyana wachane kadila awe

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +26

    අඩුගානේ හෝන් එක ගහල පෙන්නපන්කෝ

  • @worldtecgamerz
    @worldtecgamerz 4 ปีที่แล้ว

    same engine mouts da aiya? 32 defender akakai aluth akakai same mounts da?

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 4 ปีที่แล้ว

    Khan Ekakth ohoma kra nm niyamai mchn👍

  • @asankahmaspriyan5001
    @asankahmaspriyan5001 4 ปีที่แล้ว +6

    Ela Yaka Model Wandiya Adarei.

  • @mohanchanduka9106
    @mohanchanduka9106 3 ปีที่แล้ว +1

    Fth jayawewa.❤️❤️❤️

  • @TravelWithSam
    @TravelWithSam 4 ปีที่แล้ว +2

    නියමයි...Keep it up Bro.

  • @kavinduheshan9740
    @kavinduheshan9740 10 หลายเดือนก่อน

    Td5 engine ekta 6 speed gft gearbox eka use krnda puluwnda

  • @thilinaartcreation5760
    @thilinaartcreation5760 ปีที่แล้ว

    Deffender මේ වර්ගයේ මොඩල් එකේ 2023 price ගැන වීඩියෝ එකක් දෙන්නකෝ

  • @kaveetrajapakse24
    @kaveetrajapakse24 4 ปีที่แล้ว +1

    Diffender wala sit peli 3 ta hadanna barida

  • @leosalex5082
    @leosalex5082 4 ปีที่แล้ว

    Nooo way...Is that really Sri Lanka?

  • @KokilaStudioKandy
    @KokilaStudioKandy 3 ปีที่แล้ว +1

    wowww

  • @manodyavishwajith3716
    @manodyavishwajith3716 4 ปีที่แล้ว +3

    supiri wedak bro eth wahane interior eka gena ktha krddi a kyna dwl kyna wlwa cmra ekn pennanath plwn nm godak wtinwa me krna de

  • @samidu9930
    @samidu9930 3 ปีที่แล้ว +1

    සුපිරි

  • @nirosh____7498
    @nirosh____7498 4 ปีที่แล้ว +8

    Td5 එන්ජිම් bmw කම්පැනි එකෙන් ගහපු නේද මහත්මයා

  • @RoamingCpet
    @RoamingCpet 4 ปีที่แล้ว +2

    Brother interior eka gana kiyanakota interior eka hariyata penwanna

  • @prabodsandakelum7331
    @prabodsandakelum7331 4 ปีที่แล้ว +2

    mahindra bolero defendr krna eka gena video ekk dnko

  • @thejakaperera8040
    @thejakaperera8040 3 ปีที่แล้ว

    Me Td5 engine ma neda puma walatath awe?

  • @lahirulakshan4698
    @lahirulakshan4698 3 ปีที่แล้ว

    Ada heta bariwei marenna kalin genawa defender akak

  • @seniya851
    @seniya851 4 ปีที่แล้ว +12

    ඇතුල හරියට පෙන්නුවෙ නෑනෙ 😅

  • @asangaekanayake3326
    @asangaekanayake3326 4 ปีที่แล้ว +1

    නියමයිනේ

  • @a.m.y.shanakasugathadasa262
    @a.m.y.shanakasugathadasa262 4 ปีที่แล้ว +5

    තෙල් කොහොමද වැඩ?

  • @dulangakarunathilaka3383
    @dulangakarunathilaka3383 3 ปีที่แล้ว

    ඒකනම් පිස්සුවක්

  • @bhathiyakanishka3093
    @bhathiyakanishka3093 4 ปีที่แล้ว +3

    Ikmantama tawath video ekak onee

  • @sldefenderloversclub
    @sldefenderloversclub 3 ปีที่แล้ว

    superb

  • @vipulasenarathna7446
    @vipulasenarathna7446 4 ปีที่แล้ว +3

    Good

  • @sathruwankalana5253
    @sathruwankalana5253 3 ปีที่แล้ว

    ❤️❤️supiri ❤️❤️

  • @ravindukanchana8947
    @ravindukanchana8947 2 ปีที่แล้ว

    ඔය ටි ෂර්ට් එක ගන්න තැනක් නැද්ද

  • @udithadhanushanga3292
    @udithadhanushanga3292 3 ปีที่แล้ว

    Oyage kiyawilla Wadi ayye. Nattam hodai. Oya witharai Katha karanne

  • @Baby35457
    @Baby35457 3 ปีที่แล้ว +1

    තෙල් කොච්චර වැඩ කරනවද බන්

  • @deepthiabesingheabesinghe4564
    @deepthiabesingheabesinghe4564 3 ปีที่แล้ว

    ඔක්කොම ගෙන්නුවේ සවුත් අප්‍රිකා වලින් ද?

  • @youcenon
    @youcenon 4 ปีที่แล้ว +4

    EK කියන්නේ ගෙඩියක්ද 🤔

    • @nirosh____7498
      @nirosh____7498 4 ปีที่แล้ว +2

      රී රෙජිස්ට්‍රෙශන් එකක් 29 31 32 325 65 වගේ නමබර්

  • @thinelkanirdesh611
    @thinelkanirdesh611 4 ปีที่แล้ว +3

    Puluwannam 6wheel defender ekk gana kiyannako

  • @w.pathumsadakan4062
    @w.pathumsadakan4062 2 ปีที่แล้ว

    Lokumaa Asawakk hinayakk tamii 🤗🤗😞

  • @kumeshchalana8636
    @kumeshchalana8636 4 ปีที่แล้ว +1

    Price

  • @prasannasajith1776
    @prasannasajith1776 4 ปีที่แล้ว +1

    Price eka kohomada

  • @tharushanherath3173
    @tharushanherath3173 4 ปีที่แล้ว +2

    Wisthara kiyaddi oyath ekata medden kiyaddi eka wisthara kirimata badawak wage.

  • @ireshabeysinghe4474
    @ireshabeysinghe4474 4 ปีที่แล้ว +1

    wp EK-0005
    LAND ROVER ONE TEN COUNTY 1990
    E. No: 19J34871C

  • @sirimewanjayasundera3168
    @sirimewanjayasundera3168 3 ปีที่แล้ว +2

    කරුනාකර චන්න මහතාගේ දුරකථන අංකය මට එවනවද? මමත් TD5 මිලදී ගැනීමට ඉන්නේ. අමතර විශේශ කොටස් දකුනු අප්රිකාවෙන් ගෙන්වා ග ගැනීමට විස්තර දැනගැනීමට මට උපදෙස් ලබා ගැනීමට උදව් කරන්න. මම මහනුවරින්

  • @bivorichinvestment8710
    @bivorichinvestment8710 4 ปีที่แล้ว +1

    Puma hoda nethda 2.2 පික්අප් aduda

  • @dananjayahewage8365
    @dananjayahewage8365 3 ปีที่แล้ว

    Me difendar eke aithi aiyawa sambandha karaganna nambar ekak dennako

  • @dilankanilupul3889
    @dilankanilupul3889 4 ปีที่แล้ว +1

    ek nm ftt ammoo

  • @SGTech320
    @SGTech320 4 หลายเดือนก่อน

    වහනේ අයිතිකාරයට වඩා මු කියවනිනෙ වාචාලයෙක් මූනම් ඒ මිනිහට කතා කරන්න දෙන්නෙ නැහැ

  • @denuwankalhara7691
    @denuwankalhara7691 4 ปีที่แล้ว +1

    Defender kiyanne Station Wagon ek d naththan SUV ek d...?🤔🤔

    • @lavindusiyambalapitiya561
      @lavindusiyambalapitiya561 4 ปีที่แล้ว

      110 eka station wagon

    • @denuwankalhara7691
      @denuwankalhara7691 4 ปีที่แล้ว

      @@lavindusiyambalapitiya561 Ethakota 90 ekada SUV..

    • @lavindusiyambalapitiya561
      @lavindusiyambalapitiya561 4 ปีที่แล้ว +1

      @@denuwankalhara7691 station wagon eka kata 4 doors thiyenda one 90 eka gana nan sure na.

    • @denuwankalhara7691
      @denuwankalhara7691 4 ปีที่แล้ว

      @@lavindusiyambalapitiya561 Ahh tnx bn..👍🏼👍🏼

    • @kapilaranasinghe3761
      @kapilaranasinghe3761 4 ปีที่แล้ว

      @@lavindusiyambalapitiya561 @Lavindu Siyambalapitiya එතකොට 90 diffender එක දොර 5 ද? දොර 3 ද?

  • @krishanilasanthika4039
    @krishanilasanthika4039 4 ปีที่แล้ว +4

    Okata vada puma yanwada aiya

  • @chamubro2088
    @chamubro2088 4 ปีที่แล้ว +3

    Chamu bro subscribe karala sup ekk දෙන්න hoda ළමයි na ආදරෙයි Mamath ඔයාට sup ekk දෙන්නන්

  • @861504263
    @861504263 4 ปีที่แล้ว

    Thanks bro

  • @amazshotphotography1557
    @amazshotphotography1557 4 ปีที่แล้ว +8

    ane mcn ilaga parawath script ekak hadagena video eka karann mathak wena parata eka eka katha karanna epa

  • @rasikaprabath86
    @rasikaprabath86 4 ปีที่แล้ว +2

    ❤️❤️🔥

  • @jayasena8022
    @jayasena8022 4 ปีที่แล้ว +2

    👍

  • @Chathuranga_Heendeniya...
    @Chathuranga_Heendeniya... 4 ปีที่แล้ว +2

    Meka mokuth danne. Pakaya wage ara manussaya kiyana ekama kiyanawa.

  • @loveasir
    @loveasir 3 ปีที่แล้ว

    Channa ayya ge phone number eka dunnoth hondai ne..?

  • @roshanpassaramudalige2542
    @roshanpassaramudalige2542 3 ปีที่แล้ว

    Vahanee Mata dendaa Mela kiyanna.

  • @manujahiranya1343
    @manujahiranya1343 4 ปีที่แล้ว +2

    කියවලා විතරක් වැඩක් නෑ බන් වාහනෙ වටෙයි ඇතුලයි පෙන්නපන්

  • @ravindupremarathna6636
    @ravindupremarathna6636 4 ปีที่แล้ว +1

    gobbayo.... uba dannawa nam ubama oka kiyapan. nethnam ara manussayata katha karanna dipan meeharaka.....

  • @sandilgunathilake3582
    @sandilgunathilake3582 4 ปีที่แล้ว

    Uba kiyawanawa wadi bn.

  • @ishanudaraweerasooriya5423
    @ishanudaraweerasooriya5423 3 ปีที่แล้ว +1

    Uba madin paninne nathuwa oy mnussyta ktha krnna deepn

  • @unseensrilanka4623
    @unseensrilanka4623 3 ปีที่แล้ว

    Madin paninda epa bro eyta kiyanna denna

  • @vihagadias1988
    @vihagadias1988 3 ปีที่แล้ว

    🖤👍🏻

  • @damayanthirathnayake6857
    @damayanthirathnayake6857 3 ปีที่แล้ว +1

    eyage namber eka nadda

  • @damayanthirathnayake6857
    @damayanthirathnayake6857 3 ปีที่แล้ว +1

    meka pattane meka wikunanne nadda danne naththa danne naha ne

  • @Tobacco18
    @Tobacco18 3 ปีที่แล้ว

    Ado😅😅

  • @avidu__iran
    @avidu__iran 3 ปีที่แล้ว +1

    Wahane hariyata pennuwe nane😭😭😭

  • @brakmanageanushkaanushka8982
    @brakmanageanushkaanushka8982 4 ปีที่แล้ว

    ඕකට නීතිය පැත්තෙන් අව්ල් වෙන්නෙ නැති ද

  • @kumarisamarakon715
    @kumarisamarakon715 3 ปีที่แล้ว

    මමත් එකක් ගන්නවා

  • @hansajaabeygunawardana5217
    @hansajaabeygunawardana5217 3 ปีที่แล้ว

    Oyage videos lol. Katha karana deh danagena kathakaranna😂

  • @hdvideotvkoriya6414
    @hdvideotvkoriya6414 4 ปีที่แล้ว +1

    Ek2 005

  • @Tom_Lucifer_99
    @Tom_Lucifer_99 4 ปีที่แล้ว

    Channa ayyage contact number ekak
    Khomda contact kra gnne

  • @rasanjanapraboda438
    @rasanjanapraboda438 3 ปีที่แล้ว

    Medin paninna epa

  • @yukthipramuditha1224
    @yukthipramuditha1224 4 ปีที่แล้ว

    Channa aiyage Mobile number ekak dnna puluwanda

  • @prashan72
    @prashan72 3 ปีที่แล้ว

    Contact number ekk dennako

  • @OKpaint
    @OKpaint ปีที่แล้ว

    Hummer h1,h2,h3 ගැන video එකක් ඕනේ

  • @uvindusisiruwan6454
    @uvindusisiruwan6454 4 ปีที่แล้ว +2

    Defender Lover.🥰🥰🥰🥰💞💞💞💞💞💞