Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 62 | 2024-08-05 | Hiru TV

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ก.ย. 2024
  • Paata Kurullo - පාට කුරුල්ලෝ | Episode 62 | 2024-08-05 | Hiru TV
    සතියේ දින පහේම රාත්‍රී 8.00 ට හිරු TV තුළින්...
    Watch All Episodes - hiru.lk/Rgyx06
    Hiru TV - Sri Lanka's most watched television channel
    Watch sinhala teledramas, Music video download & Get more updates...
    Subscribe Now! - / @hirutvofficial
    Visit our official website - www.hirutv.lk
    🔴 Watch TH-cam 24x7 live - hiru.lk/gWB4b4
    🔴 Watch live webast - bit.ly/3wVtTaF
    Follow us on Facebook - / hirutv
    Follow us on Instagram - / hirutvlk
    Follow us on TikTok - / hirutv
    Follow us on X - / tvhiru
    Follow us on Threads - www.threads.ne...
    Follow us on WhatsApp Channel - hiru.lk/xQjZ9H
    Join us on Instagram Channel - hiru.lk/7LpW4H
    අලුත් දේ නරඹන්න Hiru TV app එක දැන්ම Download කරගන්න!
    Android - bit.ly/3HtEL4q
    IOS - apple.co/3Yn7YEX
    #PaataKurullo #පාට_කුරුල්ලෝ #HiruTV #HiruTVLK #HiruTVDigital #HiruTVSriLanka #PaataKurulloHiruTV

ความคิดเห็น • 863

  • @HiruTVOfficial
    @HiruTVOfficial  หลายเดือนก่อน +400

    නෝනාවරුනි මහත්වරුනි ඔන්න දැන් තරඟය ඉතාම තියුණු තත්ත්වයක තියෙන්නෙ.
    ප්‍රසාද් කාරයා ආව කෝල් එක දිගේ ගිහින් මංජිතයව බෙල්ලෙන් අල්ලගනියිද නැත්තන්
    ලොකු බ්‍රදර්ව තට්ටෙන් අල්ලගනියිද කියලා ඉස්සරහට බලාගන්න පුලුවන්.හැබැයි මොනවා
    වුණත් ලොකු බ්‍රදර් නම් අහිංසකයා.ලැජ්ජාකාරයා.ඒකනෙ මංජිතයයි ගඟුලි තලගුලියි
    ඇඳේ ඉන්නවා දැකලා සිරිමත් වගේ මාරුවුණේ.කොහොමහරි ඔන්න දැන් ගඟුලි
    ෆෝන් එකක් අල්ලගෙන ආයෙම අලුත් නාඩගමක් පටන් ගන්නයි හදන්නෙ.ඒ අස්සෙ
    කෙවින්ගෙ ගෙදරට ආව භාවනා කෙවින්ගෙ දැහැන බිඳින්න පුලුවන් තරම් උත්සහ
    කරත් තාම කෙවින් එයාගෙ කුමර බඹසර නම් භාවනා ගාව උපරිමයෙන් රකිනවා.
    එහෙනම් අදත් තවත් සුපිරිම කොටසක් බලමු...

    • @chutyyhiruuu
      @chutyyhiruuu หลายเดือนก่อน +2

      මරු ඩබල හැබැයි 😂💔

    • @k.g.n2844
      @k.g.n2844 หลายเดือนก่อน +2

    • @ADKodippili
      @ADKodippili หลายเดือนก่อน +1

      P😢

    • @shakyt8793
      @shakyt8793 หลายเดือนก่อน +1

      Alla gani p

    • @user-hw1tf1uj3i
      @user-hw1tf1uj3i หลายเดือนก่อน +1

      👍👍👍

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo หลายเดือนก่อน +126

    අද හොඳ ම කතාව 😂😂"බඹර කපන එවුන්වත් මෙච්චර අවදානමක් ගන්නෑ" අම්මෝ මංජිත..❤😅

    • @sureshpriyankara9740
      @sureshpriyankara9740 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්ම 😀🤭

  • @H100R-w8n
    @H100R-w8n หลายเดือนก่อน +211

    මේ කතාවෙ මං ආසම චරිතෙ ග්ලේන් ෆොන්සේකා..කතාවක් උනත් ඒ චරිතෙන් ජීවිතේට ගන්න ආදර්ශ පට්ට ගොඩක් තියෙනවා..

  • @TAJ0328
    @TAJ0328 หลายเดือนก่อน +280

    ලොකු සර් මාවත් එක්කන් පන්සල් යන්න හදන්නේ මංජිත කෙවින් මරු රගපෑම් 👌😂 මේ ජෝඩුව කොරන දේවල් වලට හිනා යනවා ඕයි

  • @DevanandaThero
    @DevanandaThero หลายเดือนก่อน +173

    කෙවින් ගේ තාත්තාගේ රුගපැම් නියමයි...තෙරුවන් සරනයි ඔබතුමාට

  • @Pasiya_bro-k
    @Pasiya_bro-k หลายเดือนก่อน +236

    මංජිතගෙයි කෙවින්ගෙයි ගෙවල් සම්මාන වලින් පිරෙන්ට ඕනී 😍😏

    • @methumnimhara5356
      @methumnimhara5356 หลายเดือนก่อน +1

      ඇයි ඒ

    • @Pasiya_bro-k
      @Pasiya_bro-k หลายเดือนก่อน

      @@methumnimhara5356 😅

    • @dinithwaduge6853
      @dinithwaduge6853 22 วันที่ผ่านมา +3

      Eken umbata kanna hamba wenawa athi 🙂😂😂

    • @Pasiya_bro-k
      @Pasiya_bro-k 22 วันที่ผ่านมา

      @@dinithwaduge6853 ou ai ubata wadakda pko

    • @dinithwaduge6853
      @dinithwaduge6853 22 วันที่ผ่านมา

      @@Pasiya_bro-k umba wage mongalayekge dewal mata wadak na psycho ledek oy umba 🙂😂😂

  • @chandanamadushanka6055
    @chandanamadushanka6055 หลายเดือนก่อน +61

    යකෝ ප්‍රසාද් කරයා පොලිසියේ කිව්වටවැඩි හරියක් ඩියුටි කරන්නෙ ජයනාතගේගෙදරබේ යකෝ😂😂

  • @dinithinimasha882
    @dinithinimasha882 หลายเดือนก่อน +72

    මීට වඩා මේ කතාව දවසකට බලන්න දෙන ප්‍රමාණෙ වැඩි කරන්න බැයිද 😊.. මදි අනෙ episode එක... ❤ මේක මාර ලස්සනයි කතාව.❤

  • @ThusewChandi
    @ThusewChandi หลายเดือนก่อน +65

    හරිම ලස්සනයි පාලිත සිල්වා මහතා ඔබ තුමාට බුදු සරණයි මං ගොඩාක් ආදරෙ කරන මහත්මෙක්❤❤❤❤

  • @gimhaniwickrama9681
    @gimhaniwickrama9681 หลายเดือนก่อน +71

    මට නම් හිතෙන්නේ කවදහරි නිම්නාවිත් මේ බොරුවට හවුල් වෙලා මංජිතයි, කෙවිනුයි එක්ක තුන්දෙනාම හරි ලස්සනට බොරුව පවත්වාගෙන යයි කියලා.වටේ ඉන්න මිනිස්සු ටික Drama එක ඉවර වෙනකන්ම රැවටෙයි😂😂

  • @LaksithaNipun-o7p
    @LaksithaNipun-o7p หลายเดือนก่อน +130

    පාර දිගෙ නාඩගම්කාරයෝ එකතු කරපු එක නම් මරැ ☺️

  • @dasuniamalsha9008
    @dasuniamalsha9008 หลายเดือนก่อน +47

    බලද්දි දන්නෙම නැතුව හිනා යනවා 😁😁 ලස්සනයි..😍😍

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +223

    මංජතගේ කෙවින්ගෙයි💝 අංැක්ටින් වලට ලයික් වැස්සක් දෙමු.🔥🔥💝💝

    • @sunethrakumari2269
      @sunethrakumari2269 หลายเดือนก่อน

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @sandyafernando9543
      @sandyafernando9543 หลายเดือนก่อน +2

      ❤️‍🔥❤️‍🔥❤️‍🔥❤️‍🔥

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

      💗💗💗💗💗

    • @user-ev1jf8xj7f
      @user-ev1jf8xj7f หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @maneeshasathsarani7097
      @maneeshasathsarani7097 หลายเดือนก่อน +1

      ❤️

  • @mashifernando6650
    @mashifernando6650 หลายเดือนก่อน +220

    කෙවින් & මංජිත act කරනවාද කියලා හිතන්න බැරි තරමට ලස්සනට act කරනවා ❤️කෙවින්ට "මැණික" අමතක වෙලාද මන්දා මේ දවස්වල🤭🤭

    • @sandyafernando9543
      @sandyafernando9543 หลายเดือนก่อน +1

      🤭🤭🤭🤭🤭

    • @BoshraTererra
      @BoshraTererra หลายเดือนก่อน +1

      එක තමා😂❤

    • @mashifernando6650
      @mashifernando6650 หลายเดือนก่อน +1

      🤭

    • @KumaraWanninayake
      @KumaraWanninayake หลายเดือนก่อน +2

      kusal maduranga man asama naluwa😍

    • @toshari6521
      @toshari6521 หลายเดือนก่อน +1

      මංජිතට සමිමානයක් දෙන්න ඔනා

  • @chiru1250
    @chiru1250 หลายเดือนก่อน +206

    මෙ පොලිස් කාරයා කොයිද බලපන් මූ......,අරුගෙ ගෙදර රින්ගන් ඉන්නවා මගුල පෙන්න බැරි මට ව්තරද😮😮😮😮

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน +7

      E madivata ara amma genige huratale police karaya ekka

    • @user-dp8io8lq2n
      @user-dp8io8lq2n หลายเดือนก่อน

      😂😂

    • @nadisusanthi7616
      @nadisusanthi7616 หลายเดือนก่อน +6

      පොලිසියේ කෙනාට මාසික පඩිය දෙන්නෙ මේ ගෙදරින් ද කොහෙද

    • @sadunmadushanka4892
      @sadunmadushanka4892 หลายเดือนก่อน +2

      ඔව් බන් ඒ හුත්තනම් සාපයක් ඈ 😂

    • @dhanushkarajew4349
      @dhanushkarajew4349 หลายเดือนก่อน

      ​@@madushanidissanayake-iz8ctඋන් දේන්නා යාලු කරමුද😂😂

  • @user-es6wz9rs2s
    @user-es6wz9rs2s หลายเดือนก่อน +101

    නිම්නාවි අම්මා ඔවරඇක්ටින් බන් එපා වෙනව මගුල 😂😊

    • @user-ve3qt8cj4z
      @user-ve3qt8cj4z หลายเดือนก่อน +1

      Ow yako Mala honthuwa

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 หลายเดือนก่อน

      ​@@user-ve3qt8cj4zඑකනම් ඇත්ත

    • @sumedharajitha2035
      @sumedharajitha2035 หลายเดือนก่อน +3

      ඒකනම් ඇත්ත එපාවෙනම චරිතයක්

    • @kalanakavinda5902
      @kalanakavinda5902 หลายเดือนก่อน +1

      Sirawata jarawak mala adiyaawa

    • @kalanakavinda5902
      @kalanakavinda5902 หลายเดือนก่อน +1

      Maha ekaath ehemai mala jarawa

  • @SagaraKumara-bf8yy
    @SagaraKumara-bf8yy หลายเดือนก่อน +130

    ලයික් එකක් දාන්න මේ කාතාවට පට්ට ආදරේ සෙට් එක 🥰😘😘

    • @user-iq4so9ub3s
      @user-iq4so9ub3s หลายเดือนก่อน +1

      ❤❤❤❤❤

    • @SudariRanasinha
      @SudariRanasinha หลายเดือนก่อน

      🎉❤

    • @Praba2009
      @Praba2009 หลายเดือนก่อน +1

      Dennthuwa hitahm 😂😊

    • @Young_723
      @Young_723 หลายเดือนก่อน

      පලහුත්තො

    • @SagaraKumara-bf8yy
      @SagaraKumara-bf8yy หลายเดือนก่อน

      @@Praba2009 katada kiyanne

  • @KelumSamarakoon-sg1xk
    @KelumSamarakoon-sg1xk หลายเดือนก่อน +9

    ලොකු බ්‍රෝ කොහෙද මෙච්චර කල් හිටියේ සුපිරි බුලට් එකක් තමයි ආ.....❤

  • @Suresh7380-g2k
    @Suresh7380-g2k หลายเดือนก่อน +34

    මේ ඉස්කොලෙ මහත්තයයි , ඌගෙ ගෑණිටයි දෙන්නටම පිස්සු . බොරුව ට බය වෙවි මලහෝන්තු 😒

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +119

    අපේක්ශා රෝහලේ මාරයා සමග පොර බදන සිටින සියලුම පිලිකා රෝගින් හට ඉක්මනින් සුවය ලැබෙිවා🙏🙏🙏

    • @user-zt9bz2zx4q
      @user-zt9bz2zx4q หลายเดือนก่อน

      God bless all

    • @dasunsanjaya8578
      @dasunsanjaya8578 หลายเดือนก่อน +2

      Kathawa balnnada meke welalemnda awe

    • @dilshanmadusanka593
      @dilshanmadusanka593 หลายเดือนก่อน +5

      ලයික් හිගන්නා😂

    • @nadeerasandaruwan9230
      @nadeerasandaruwan9230 หลายเดือนก่อน +1

      හුකාපං හිගන්නා

    • @k.g.n2844
      @k.g.n2844 หลายเดือนก่อน

      ❤❤❤

  • @maduwantha3061
    @maduwantha3061 หลายเดือนก่อน +16

    අයියෝ දැන්නම් මේ පොලිස්කාරයයි අම්මයි තාත්තයි අපේ ටැක පන්නනවා අප්පා...... ඕනවට වැඩියි අප්පා.... කතාව එපා කරවන්න එපා..... ආසාවෙන් බලන කතාවක් අප්පා මේක.

  • @KalhariPranando-eg3wu
    @KalhariPranando-eg3wu หลายเดือนก่อน +88

    හැමදම පාට කුරුල්ලෝ බලන සෙටි එකක් කෝ❤❤❤❤

  • @user-xx6qj5wr5q
    @user-xx6qj5wr5q หลายเดือนก่อน +14

    නිම්නාවිගේ අම්මටනම් පුම්කේ ඉඳලා පිස්සු 🤣😅😂

  • @NiranjalaGamage-ei9lk
    @NiranjalaGamage-ei9lk หลายเดือนก่อน +51

    මංජිතගේ අම්මා ශෝක් අනේ

  • @Hmsh-er9ky
    @Hmsh-er9ky หลายเดือนก่อน +20

    අදත් නුරාන් දකින්න තිබ්බෙ මංජිතයි කෙවිනුයි දෙන්න කාඹරේ 😂😂

  • @user-kn9or5dw6i
    @user-kn9or5dw6i หลายเดือนก่อน +46

    පඩේ වෙඩිල්ලක් කර ගන්නවා අම්මපා මේ ගගුලි තලගුලි 😂😂😂

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +63

    අවසානයේ,
    මිනිස්සු නවතින්නෙ සරල හිතක් ගාව ! 🖤💫

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +48

    මංගිතයගෙ අයියටත් මෙි පාර සම්මානයක් දෙන්න ඹකි කියන පටිටිය කෝ...

    • @mr.melodysrilanka
      @mr.melodysrilanka หลายเดือนก่อน +1

      මේ බලපන්ක්කෝ පිස්සා 😂

  • @nimalimaheshi
    @nimalimaheshi หลายเดือนก่อน +50

    අද ලොකු බ්‍රදර් නැතුව කම්මැලි 😐

  • @supunmadusanka6315
    @supunmadusanka6315 หลายเดือนก่อน +29

    තනිකඩව ඉඳල මැරුනත් මන්ජිතය හොයන් ඉන්නව වගේ පව්ලක කෙල්ලෙක්වනම් ලොවෙත් ඕනෙ නැහැ .

  • @avishkakarunarathna6571
    @avishkakarunarathna6571 หลายเดือนก่อน +67

    මෙ police කාරයට වැඩ නැ උ මෙ ගෙදර උන් නලවනව ඇරෙන්ඩ😂😂

    • @user-rv9kf9fe4j
      @user-rv9kf9fe4j หลายเดือนก่อน +1

      atta e gedara gani patanm penna ba

    • @chamariattanayake1174
      @chamariattanayake1174 หลายเดือนก่อน +1

      ඔව් . මහා පිස්සු මොංගල් චරිත 3ක්

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka หลายเดือนก่อน

      ඔව්

    • @amilaniroshan3808
      @amilaniroshan3808 หลายเดือนก่อน

      Mu nimnavita kelinna try karanawa

    • @kalanakavinda5902
      @kalanakavinda5902 หลายเดือนก่อน +1

      Sira 😂😂

  • @KuwaitCity-ud4yx
    @KuwaitCity-ud4yx หลายเดือนก่อน +10

    අදනමි හිනාවෙලා පන ගියා මංජිත සහ කේවින් ආදරෙියි හැමදාම මම කුවෙිටි සිට හැමදාම කතාව බලනවා

  • @Cnuwangika
    @Cnuwangika หลายเดือนก่อน +28

    ප්‍රසාත් ඩියුටි කරන්නේ ජයනාත් ලගේ ගෙදර විතරයි 😂😂😂😂

  • @user-ml4sn2iz4h
    @user-ml4sn2iz4h หลายเดือนก่อน +7

    අම්මෝ මුන් දෙන්නා නම් බඩ රිදෙනවා හිනා වෙලා 😊

  • @user-db5ty2pc8n
    @user-db5ty2pc8n หลายเดือนก่อน +20

    මංජිත, ලොකු බ්‍රදර්,කෙවින්,❤❤❤

  • @user-dx6wd1lk8m
    @user-dx6wd1lk8m หลายเดือนก่อน +6

    කවුරු කොහොමද කිව්වත්..... පවුරු වළලු බැන්දත්.,.මේ සින්දුව නම් කොයිතරම් ඇහුවත් එපා වෙන්නෙ නම් නැහැ

  • @lahirusamp3731
    @lahirusamp3731 หลายเดือนก่อน +30

    අර පොලිස් කාරය මෙච්චර උදවු කරන්නෙ ප ප්‍රින්සිපලය් කෙල්ලට කෙලින්න කියල හිතෙන්නෙ මට විතරද....😮

    • @isharaekanayakeishi9519
      @isharaekanayakeishi9519 หลายเดือนก่อน +1

      එකනම් මටත් හිතෙනවා 😅😅😅 පොලිස්කාරයෙක්නෙ 😅😅😅

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +644

    කවදාවත් මෙි කතව ටිවී එකෙන් නැති බලන සෙටි කටිටිය කෝ😊

    • @user-xw5pi1li6v
      @user-xw5pi1li6v หลายเดือนก่อน +18

      Ane gothayo😂

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน +1

      එක්නේ😊

    • @user-ip5jh2rw7y
      @user-ip5jh2rw7y หลายเดือนก่อน +11

      Hiru eken sponsor krnwd oyt comment dnwt😂

    • @FAKEmovecut
      @FAKEmovecut หลายเดือนก่อน +14

      Wadayak wenne nathuwa hitapanko

    • @Lahan-Dulnith49
      @Lahan-Dulnith49 หลายเดือนก่อน +1

      Oo

  • @TAJ0328
    @TAJ0328 หลายเดือนก่อน +34

    කෙවින් මංජිත හරියට අයියා මල්ලි වගේ

    • @KumaraWanninayake
      @KumaraWanninayake หลายเดือนก่อน

      ow aththa manjitha cute aneh🤪 . kevin hari nam thwa adren salakanna one manjithata🤗. mnwa unath denna ekt iddi maru

  • @amilapradeep3228
    @amilapradeep3228 หลายเดือนก่อน +5

    මේ සතියෙ දවස් වල දුව වැඩට යවලා ඉස්කෝලේ හාම්නෙයි ලොකු ඉස්කෝලේ මහත්තයයි ඉස්කෝලේ යන්නෙ නැද්ද... ප්‍රසද් පොලිස් මහත්තයත් හැමවෙලේම මේ ගෙදර 😂😂😂

  • @kawyahasindi7780
    @kawyahasindi7780 หลายเดือนก่อน +14

    මංජිත මරු වැඩේ වුනේ කේවින්ට ලොකු සර් පන්සල් යනවා කිව්වාහම 🚿 එක්කත් අමතක වෙලා හිනා ගිහිල්ලා පන යනවා 😀😀😀😀 කේවින් , මංජිත සුපිරි ❤❤❤❤ සරා, කේවින් මේ පාර ජනප්‍රිය නලුවා කරමූ

  • @DjManu-ow6qc
    @DjManu-ow6qc หลายเดือนก่อน +12

    මේ කතාව ෆොන් එකන්ම බැලුවේ මම විතරද 🙂

  • @Lakme-yh5fh
    @Lakme-yh5fh หลายเดือนก่อน +56

    මේ හැමදම අහනවනේ ට්ව් එකෙන් බලලා නැති අය ගැන අනේ මේ riyal pathumata බැරිද අපිට ට්ව් එකක් ගෙනත් දෙන්න 😂😂

    • @gayankarunarathna4381
      @gayankarunarathna4381 หลายเดือนก่อน +2

      මිනිහා හෙන ගේම් කාරයෙක් වගේ

    • @ayeshashamali4951
      @ayeshashamali4951 หลายเดือนก่อน +2

      කියලා වැඩක් නැ 📺 එකක් ගෙනාත් දුන්නා නම් කාමරෙ ට තියාගෙන බලනවා 😂

    • @isurubhashith378
      @isurubhashith378 หลายเดือนก่อน +1

      niyama reply eka 🤣

  • @IRUSHE
    @IRUSHE หลายเดือนก่อน +4

    මේ කතාවේ තේමා ගීතය නම් ❤

  • @shanthrikacool4153
    @shanthrikacool4153 หลายเดือนก่อน +8

    ඇත්තෙන්ම හරිම ආදරණීය කතාවක් .බල්න්න ආස හිතෙනවා ..

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +63

    ❤ලංකාවෙි හොදම නාටිට්‍ය වෙනවට ගොඩක් කැමැති අය කෝ...❤️🤙

    • @chutyyhiruuu
      @chutyyhiruuu หลายเดือนก่อน +1

      😭💗"

    • @chathuraprabath2783
      @chathuraprabath2783 หลายเดือนก่อน

      උබේ අම්මගෙන් අහපන් ගිහින් මුලින්ම

    • @riyalpathuma5454
      @riyalpathuma5454 หลายเดือนก่อน

      මත්

    • @MooorzanSrilanka
      @MooorzanSrilanka หลายเดือนก่อน

      👌

    • @user-tk7xi1ds8c
      @user-tk7xi1ds8c หลายเดือนก่อน

      Tamunta pissu oi Mona vikarayakda

  • @Jenie0121
    @Jenie0121 หลายเดือนก่อน +11

    අම්මෝ ඒකේ අන්තිමට දෙන ආතල් යෙකහ්..😹😹

  • @rwbd-123
    @rwbd-123 หลายเดือนก่อน +28

    හිනා වෙලා පන ගියා. මංජිතයා කෙවින් මරු

  • @user-fn8rh1vk9o
    @user-fn8rh1vk9o หลายเดือนก่อน +29

    දිගටම මේ වගේ කතා ඕනේ හිරු ❤❤❤❤

  • @gayathrinawarathne9500
    @gayathrinawarathne9500 หลายเดือนก่อน +10

    ඉස්සර මං බෝඩ් වෙලා හිටපු ගෙදර ඇන්ටී අන්කලුයි මේ නිම්නාවීගෙ අම්මයි තාත්තායි වගේ.. එයාලගේ රූල්ස්වලට තමයි ලෝකේ කැරකෙන්න ඕනෙ කියලා අන්කල් හිතාගෙන හිටියේ..

    • @amithavithanage2004
      @amithavithanage2004 หลายเดือนก่อน +1

      Most of Srilankan parents with daughters are like that 😛

  • @romeshpathiranaN
    @romeshpathiranaN หลายเดือนก่อน +6

    ලොකු බ්‍රදර්ගේ කොටස් වැඩිපුර දෙන්න ❤

  • @User-94Suresh
    @User-94Suresh หลายเดือนก่อน +8

    පිට රටක ඉදන් පාලුව මකාගන්න පාට කුරුල්ලෝ බලන අය කෝ

    • @naderasandema6492
      @naderasandema6492 หลายเดือนก่อน +2

      ඉන්නවෝ🙋🙋

    • @User-94Suresh
      @User-94Suresh หลายเดือนก่อน

      @@naderasandema6492 ✌

    • @DanushiIshara
      @DanushiIshara 9 วันที่ผ่านมา +1

      ම්ම්ම්ම් ඉන්නෝ🎉

    • @user-pe1zi5nz4z
      @user-pe1zi5nz4z 6 วันที่ผ่านมา

      ඉයෙ ඉදල බන් ඔක්කොම බලන්නෙ😅

  • @user-pq7uo7hy3q
    @user-pq7uo7hy3q หลายเดือนก่อน +2

    මංජිතගෙයි කෙවින්ගෙයි රගපෑම හරි ලස්සනයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉

  • @subaswrnamali6274
    @subaswrnamali6274 หลายเดือนก่อน +5

    මගේ ජිවිතේ මම අසාවෙන් බලන එක ම ටෙලි නාට්ටිය 👍❤️😘

  • @NalinSadew
    @NalinSadew หลายเดือนก่อน +7

    භාවනාගේ පුප නම් මරු 😝😝😝

  • @user-lp8qu1eg3s
    @user-lp8qu1eg3s หลายเดือนก่อน +17

    මංජිත කෙවින් ❤

  • @AjithGomes-jg5xz
    @AjithGomes-jg5xz หลายเดือนก่อน +15

    අන්ජන ලොකු බ්‍රදර්ගේ ආතල් කතා ඕනා ❤😂

  • @Thushara-x2xNethsara
    @Thushara-x2xNethsara หลายเดือนก่อน +30

    දෑත දිගුකර ඔබේ
    දෑස බැලුවා මගේ
    ආදරේ හීනයේ,,,,
    තනිවුනා රහසේ,,❤

  • @shammimala6796
    @shammimala6796 หลายเดือนก่อน +2

    මේ කතාවෙ හැම චරිතයක්ම ලස්සනයි දක්ශයි පාලිත පෙරේරා තාත්ව්ක රගපෑමක් කරනව.මම ආසම නලුවෙක් .මංජිතගෙ අම්ම නියමයි...ඔක්කොම දක්ශයි අනේ අද පාලුයි කෝ අංජන...❤🌹

  • @BeNk-j8w
    @BeNk-j8w หลายเดือนก่อน +10

    මංජිතගෙ අම්මා නම් මරු අනෙ

  • @achindunethmika9492
    @achindunethmika9492 หลายเดือนก่อน +12

    යකෝ කඩුවෙලනෙ ශූට් කරන්නේ 😂 නිකන්වත් දැකලා නෑ

  • @ameshsandaruwan2026
    @ameshsandaruwan2026 หลายเดือนก่อน +4

    ඒ ඕ අයි සී චීත්තයක් වගේ වැඩක් කරන්නෙම නෑ 😂😂😂

  • @user-or8jj7pw9d
    @user-or8jj7pw9d หลายเดือนก่อน +11

    දවසින් දවස කුතුහලය ඉතිරි කරන නිර්මාණශීලී කතාවක්..🎉❤

  • @yennna
    @yennna หลายเดือนก่อน +5

    සුපිරියක් තමා ❤

  • @balangodawisuddi
    @balangodawisuddi หลายเดือนก่อน +5

    ප්‍රසාධ් ඇතුලු නිම්නාවිගෙ පවුලෙ උන් නම් සාපයක් 🥸🥸🥸

  • @riyalpathuma5454
    @riyalpathuma5454 หลายเดือนก่อน +11

    අන්ජන ලොකු බුදර්ධ ලයික් වැස්සක් දෙමුද ❤

  • @nayomidulaksha9617
    @nayomidulaksha9617 หลายเดือนก่อน +2

    කතාව පටන් ගත්තු ගමන් කමෙන්ට්ස් ටික බලද්දි මුලු කතාවම බැලුවා හා සමානයි..මුලු කතාවම ඒකෙ😂

  • @user-zg4yu6ue7i
    @user-zg4yu6ue7i หลายเดือนก่อน +11

    යකෝ මේ පොලිස් කාරයාට මුන්ගේ ගෙදර ප්‍රශ්න විසදනවට වඩා වෙන වැඩක් නෑනේ තාත්වික නෑ. හැබැයි කතාව ලස්සනයි..ජයනාත්ල නැත්තම්...

  • @tharangaperera5189
    @tharangaperera5189 หลายเดือนก่อน +11

    කෙවින් ❤️ නිම්නාවි ❤️

  • @lakshmaneindika3445
    @lakshmaneindika3445 หลายเดือนก่อน +9

    මෙ කතාව ජනෙලෙන් බලන අය කො😂😂😂

  • @ayodyaranasinghe1129
    @ayodyaranasinghe1129 หลายเดือนก่อน +3

    ගගුලි පඩේ වෙඩිල්ලක් කරනවලු🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣🤣

  • @user-nz7rj9mt4l
    @user-nz7rj9mt4l หลายเดือนก่อน +5

    කෝල් කරපු උපුල් අල්ලන් උලුප්පන්න තියෙන්නේ බොරුකරනවට පාලිත සිල්වමහත්මයගෙ ragapema සුපිරි පරිනත නලුවෙක් දිගාසිරි පතනව බුදු සරණයි

  • @TAJ0328
    @TAJ0328 หลายเดือนก่อน +23

    එක හීනෙන් එලි වෙනවා ද එහෙම වෙන්නේ නෑ 😂

  • @AffectionateArcticWolf-vb4bb
    @AffectionateArcticWolf-vb4bb หลายเดือนก่อน +8

    අද මංජිතයගෙ අයියයි, කෙල්ලයි පෙන්නුවෙ නැති නිසා කතාව ටිකක් පාලුයි

    • @romeshpathiranaN
      @romeshpathiranaN หลายเดือนก่อน +2

      ඔව් අනේ ලොකු බ්‍රදර් ඉන්නම ඕන.

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +33

    තේරුම් ගැනීමයි දැනගැනීමයි කියන්නෙ දෙකක්.
    කෙටියෙන් කිව්වොත් තේරුම් ගැනීම දැන ගැනීමට වඩා හරි ගැඹුරුයි.
    ජීවිතේ එක එක කාර්තු වල අපිට හමුවෙන බහුතරයක් දෙනා අපිව හොඳටම දන්නවා වෙන්න පුලුවන්.
    ඒත්,
    අපිව තේරුම් ගන්නෙ හරි ටික දෙනයි. 😊❤️

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน

      Eththatama ow❤❤❤

    • @user-ry1pf1el1g
      @user-ry1pf1el1g หลายเดือนก่อน +1

      Mee anit eka ubt හෑලි liynn ona nm wena channel ekk hdgnimko redd ep wenw 🤐😂🤐

    • @user-vn9vq7iw6r
      @user-vn9vq7iw6r หลายเดือนก่อน +1

      Oya wenama chanel ekk hdgnna halo .etkot oyage අදහස් walata thenak ලැබෙයි .meka සුදුසු thena newei .oyagema chanel ekk හදන්න .eken oyata අහන්න leben banum adu wei

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน

      @@user-vn9vq7iw6r eyta baninakota apitath taraha yanava oyage adahasa hari vatinava meke inna Buruvo manussayekta katha karanna vath danna me vage hoda dekatath ai me mun kunuharpa kiyagena vela lenne

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน

      @@-paradigeapi2610 ai me oyta hemoma baninne me vage minissuth ekka jivath venna labena ekama ape pavak

  • @galle-nirosha65diasweerase32
    @galle-nirosha65diasweerase32 หลายเดือนก่อน +8

    හරි ලස්සන කතාවක් කියන කට්ටිය කෝ❤❤❤😊😊❤❤

  • @Keheliya_Jalitha
    @Keheliya_Jalitha หลายเดือนก่อน +4

    මේ තියෙන ලස්සන කතාව ඉවරවෙනකම් තිබුනොත් හොදයි 👍

  • @selinDonselindondenu
    @selinDonselindondenu หลายเดือนก่อน +4

    පොලිසිය වැඩනෑමෙස්කොලයගෙපොලිසිතමාවැඩ😂😂❤❤

  • @TAJ0328
    @TAJ0328 หลายเดือนก่อน +31

    😂 මංජිත, කෙවින්, නිම්නාවී මේසේ අස්සේ රිංගන්න හදන්නේ ඇයි ලොකු සර් වත්, එනවද. කෙවින් නිම්නාවී බැදලා මංජිත ගගුලි ව බැන්දාම පවුල් දෙක කොහොමට තියෙයිද කියලා හිතා ගන්න පුළුවන් මට

  • @Pasindu________7
    @Pasindu________7 หลายเดือนก่อน +24

    පිනයි උගෙ ගෑනි පොලිසියෙ එකයි සාපයක් 🥴

    • @chamariattanayake1174
      @chamariattanayake1174 หลายเดือนก่อน

      ඔව් . මොංගල් චරිත 3ක්

  • @ayonikodikara9542
    @ayonikodikara9542 หลายเดือนก่อน +25

    මංජිතට හරිිැඩෙි තමයි උනේ කේවින්ට මංජිත ගේ පුශ්නය කිවුවාහම .නානවත් අමතක වුනා 😮😮😮 හිනා කාලා ..ම⁣ැරෙවා දෙ න්නගේ විගඩන් වලට❤❤❤❤ අර භාවනා මල වදයක් වෙලා කේවින්ට

  • @PrabathSanjeewa-gy3by
    @PrabathSanjeewa-gy3by หลายเดือนก่อน +20

    අනේ රියල් පැතුම් . හැමදාම වාතයක් නොවි හිටපන්කෝ.

    • @tharinilu4101
      @tharinilu4101 หลายเดือนก่อน

      😂😂😂

    • @user-zi9hf1yg8o
      @user-zi9hf1yg8o หลายเดือนก่อน

      Eyage comments valata like ❤lgoda balannako
      Ta

  • @KavindyaSansala
    @KavindyaSansala 12 วันที่ผ่านมา

    මංජිතගෙ මූනේ ඉරියව් එහෙම මාරම තාත්විකයි.. මරු ❤️

  • @Coffee_bear7
    @Coffee_bear7 หลายเดือนก่อน +2

    අම්මෝ මේක බලල මං දවසක හිනා කාල මැරෙනවා 🤣🤣🤣🤣🤣

  • @DayaniSamarakkodi
    @DayaniSamarakkodi หลายเดือนก่อน +4

    පඩෙත් වෙඩ්ල්ලක් කර ගන්න වා මරු කියමන😂

  • @vikumdharmathilaka9585
    @vikumdharmathilaka9585 หลายเดือนก่อน +7

    ස්කෝලේ මහත්තයායි නෝනයි මහ සාපයක්

  • @travelwithsrilal8385
    @travelwithsrilal8385 หลายเดือนก่อน +2

    කවදාවත් මේ කතාවා අල්මාරියෙන් බලපු නැති අය කෝ😅

  • @-paradigeapi2610
    @-paradigeapi2610 หลายเดือนก่อน +48

    මේ ලෝකෙ මැරෙනකම්ම ඔයත් එක්ක ඔයා ගාව ඉන්න එකම කෙනා ඔයාම විතරයි..
    ඉතිම් ඔයාව ආදරෙන් බලාගන්න එක
    ඔයාට කාලේ වෙන් කරන එක
    ඔයාව ලස්සනට තියා ගන්න එක
    ඔයාගේ යුතුකමක්... 😌🌻💪

    • @Chanukh
      @Chanukh หลายเดือนก่อน

      Ane plyn htto ynna😂

    • @willowclara-c5j
      @willowclara-c5j หลายเดือนก่อน

      Mona pakyekda මේ

    • @chamod-rt7
      @chamod-rt7 หลายเดือนก่อน

      අවදානෙද ඉල්ලන්නෙ 😂

    • @sachinthalakshan9581
      @sachinthalakshan9581 หลายเดือนก่อน +1

    • @madushanidissanayake-iz8ct
      @madushanidissanayake-iz8ct หลายเดือนก่อน +1

      Oya hari eth ai me minissu oyta baninne oya hemadama kyanne jivitheta ekathu kara ganna puluvan deval❤❤❤

  • @stellafonseka8036
    @stellafonseka8036 หลายเดือนก่อน +6

    පොලිස් කාරයටයි ජයනාත් පවුලේ උන්ටයි නට් ලුස්

  • @inokaHerath-nn7ww
    @inokaHerath-nn7ww หลายเดือนก่อน +5

    Addicted ❤❤

  • @dangapenchi5299
    @dangapenchi5299 หลายเดือนก่อน +16

    "ජීවිතයේ එක් සතුටක් තමයි තමන්ට කල නොහැකි යැයි යමෙකු පැවසූ දේ තමා විසින් සාර්ථක කර ගැනීමයි. !"🤍🌻💫

  • @chandanimalkanthi416
    @chandanimalkanthi416 หลายเดือนก่อน +1

    අනිවාර්යයෙන් ආදරනීය සෙට් එකක් හැමෝටම ස්තුති ලස්සනයි ❤❤❤❤

  • @sewwandipathirana353
    @sewwandipathirana353 หลายเดือนก่อน +12

    මංජිත නිසා හිනාවෙන්නේ මං විතරද

    • @KumaraWanninayake
      @KumaraWanninayake หลายเดือนก่อน +1

      me kthwa lassana weka tynne manjithage action nisa😍

  • @slchinthaka6465
    @slchinthaka6465 หลายเดือนก่อน

    කෙවිනා මංජිතයා උබලනම් මරු බන් 😅❤

  • @shouqalenzi8491
    @shouqalenzi8491 หลายเดือนก่อน +3

    කේවින් සර් ඩැඩාගෙන් නම් බේරෙන්න අමාරැවෙයි😁😁😁😁මන්ජි මාරැ😁😁😁😁🙏🙏🙏🙏🙏🙏🙏අාදරෙයි හැමොටම ❤❤❤❤❤❤❤❤

  • @ruwanpradeep867
    @ruwanpradeep867 หลายเดือนก่อน +10

    මේ රියල් පැතුමා කියන එකාට ලයික් කමෙන්ට් දාන්නෙ නැතුව ඉදහන්ලාකෝ එතකොට .මේ මල පෙරේතයා ආයෙ කමෙන්ට් නොකර ඉදීවී

    • @achindunethmika9492
      @achindunethmika9492 หลายเดือนก่อน +1

      ඔව්ව් ලොකු දෙයක් බැනලවත් මුකුත් කියන්න එපා..🙂

  • @shaluherath308
    @shaluherath308 หลายเดือนก่อน +3

    මේ පොලිස් කාරයට වැඩ නැද්ද මේ ගෙදරට හැමවෙලාවෙම රින්ගන්නෙ

  • @dinethgamage653
    @dinethgamage653 หลายเดือนก่อน +2

    Me oic karayath wena wadak na munge gedaramai muth😂😂

  • @malimapa2006
    @malimapa2006 หลายเดือนก่อน +3

    හෙටත් තියනව සුපිරි ගේම් ටිකක් 😂😂😂

  • @Ala_bolayaa
    @Ala_bolayaa หลายเดือนก่อน +11

    ඔක්කමත් හරි මේ පොලිස් කාරයට වෙන වැඩ නැද්ද බං