Bohoma sthuthi obata 🙏. Ape duk vindath dinen dina me yana kramaya gena sathutuyi. Idiriyatama yanna puluwan wewa. Apage pinwath rata lokaya thila bebalewa.🎉❤🎉
Thens meti thumani.eitath wediya watinawA apata vissrama wetupak Saha gewal wata weda karana API maranayath jivithayath athara satan wala inne eka nisa apata ape conthrac Kala simawa aurudu 2ka ewarai unama apala ham puthagen lebiya uthu bonas eka laba denna .eka godak watinawA API balaporoththu une eka.budu sranai
අපිට හැමදාම පිටරට ඉන්න බැ ලංකාවට ඇවිත් මොකද කරන්නේ. මොනාද අපිට ලැබෙන. සහන 🙏🙏🙏🙏🙏
විශ්‍රාම වැටුපක් ලබා දෙනවනම් ඒක තමයි වටින්නේ
අනිවාර්යයෙන්
අපි. ඉල්ලන්නේ. අපේ. විශ්‍රාම. වැටුප. බෝනස්. මුදල. ඒවා.
👍👍👍👍
හරියට හරි ඒකතමයිවියයුත්තේ
මැදපෙරදිග ඉන්න තානාපතිවරැ...සේරම අයින් කරන්න හැකි ඉක්මනට ..මැදපෙරදිග එමිබසිවල..ඉන්නෙ ..අමු ..තිරිසන්නු...පිලිප්පින්..ජනාධිපතිවරයා ...කොන්ද පන තියන ..නියම..🦁 සිංහයෙක්...අපිටත් ..එවැනි ..ජනාධිපතිකෙනෙක්.ලැබුනොත්...අපි..කොච්චර වාසනාවන්තද...අනුරට...තව..බැරි වුනා ...හොරැ...ටික අල්ලලා..හිරේට...දමන්න ..මැදපෙරදිග.ඉන්න ..සියලුම තානාපතිවරැන්ව...ඉක්මනට ..අයින් කරන්න ..පිං...අත්වෙනවා..
❤
අනිවාර්යෙන්
Ratama teyanna hadanne pade vade naha sahateka aran gehen horakam karala hare mudal parlemant akatama avanna kramayak nadda gadara unta yavanne nateva pelepen unta uro 600i lankave unta 309i
අපිට අඩුගානේ විශාම වැටුප හදලා දුන්න නම් හොද නැද්ද?
ඇමතිතුමනි විශ්‍රාම වැටුපක් ලබාදෙන්න දැන්නම් ඇතිවෙලා තියෙන්නේ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඒකද විදේශගත ශ්‍රමිකයන්ට ලැබෙන සහනය ඒක ඉතින් හැමෝටම අවශ්‍යතාවයක් නෑනේ
ඒකැත්ත මේයාලගේත්බයිලතමයි ෂයිපස්වල ඉන්න අපේ ඉරකෂනය ලන්කාවට යනවිට හන්න ඕනේ ඒකට මොනාහරිකරන්න අනික්ඒවා හැමොටම ඕන වේන්නැනේ
අපේ උප්පැන්න සහතිකය විවාහ සහතිකය ආදිය අපිට මෙහෙට අවශ්‍ය වෙන්නේ නෑ ෆැමිලි ඉන්න ටික දෙනෙකුට විතරයි ඕක ප්‍රයෝජනවත්. වසර දහයක් පහළවක් මැදපෙරදිග වැඩකරන අපිට විශ්‍රාම වැටුප් ක්‍රමය හදන්න
නව රජයෙන් ඉල්ලා සිටිනවා විදේශගත වෙලා ඩොලර් එවන සියලූම දෙනාට විශ්‍රාම වැටුප් ක්‍රමයක් හදලා දීපල්ලා
න් විශ්‍රාම වැටුමක් අපට ලබා දෙන්න සර්
අපිට ඔනි විශාමික වැටුපක් හා බෝනස් එකක්.
Arabi gewal ewalata කාන්තාවන් පිරිමි යවන්න එපා ...ඒජන්සිය තහනම් කරන්න ...hospital hotel වලට යවන්න ..කවුරුත් අරාබි ගෙවල් වලට ඉන්න අය ගෙන බලන්නේ නැ..
වහලුන් වගේ...
මම සෞදි අරාබියේ ගෘහ සේවයේ අවුරුදු 10ක් අපිට රජයෙන් විශ්‍රාම වැටුප ලබා දෙන වැඩපිළිවෙළ ගේන්න ❤මට දෑන් පපුවේ මහන්සිය තව දුරටත් වැඩ කිරිමට 😂😂😂😂😂😂😂😂😂😂
සයිප්‍රස් වැඩ කරන අයගෙ රක්ෂණ මුදල අරගෙන එන්නත් උදව් කරන්න මැති තුමනි ...
අනිවාර්යෙන් ඔව් ඒක අපිට ගන්න පුළුවන් උනානම් ලොකු දෙයක්
Great ...
විදේශ ඇමතිතුමනි විජිත හේරත් මහත්මයාණනි විදේශ ගතවී සිටින අපිට තවත් ප්‍රශ්නයක් තිබෙනවා ශ්‍රී ලංකාවෙන් එන අයට සෞදියේ agreement එකේ අපේ බෝනස් පඩිය නැහැ එය ඇතුලත් කරන්න , හරිම අසාධාරණයි පිළිපීනය අයට දෙනවා එයාලගේ agreement වල තියෙනවා..සෞදි තානාපතිවරයාට දැනුවත් කරන්න,මම අවුරුදු 6ක් ඉඳලත් දෙන්නේ නැහැ..හරිම අසාධාරණයි
මේ ඵමිබසිවල සිටින හොරු ටිකත් ඉක්මනට අයින් කරන්න. ඉතාලියේ අපි
අනේ ඔවා හැමෝටම අවශ්‍ය නෑනේ
Aneda.kiyanne👍👍👍
ඇමති තුමනි ද්විත්ව පුරවැසි භාවය ලබා ගැන්ම සදහා පෙර අයකල මුදලට වඩා ඉතාවැඩි මුදලක් දැන් අයකරනව ඒසදහ ඔබතුමාෙග අවධානය යොමුවේවා
කරන ලොකුම දේ තමයි මේ එම්බසි ටික සුද්ද කරන එක
ඇමතිතුමනි විදෙස්ගත අපට විශ්‍රාමික වැටුපක් සහ මාසික වැටුප වැඩිකර දෙනවානමි ගොඩක්ම පිං ..ඒ වගේම බොහෝම වටිනා දෙයක් ..ඔයකියනදේවල් නමි අපට ඒ තරමි වැදගත් නැත 🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰🇰🇼🇱🇰
❤❤❤❤❤❤❤ ඉතා ම හොඳයි ....
නව රජයට👍👍👍👍👍 ස්තුතියි සුපිරි වැඩක්
මෙහේ ඉන්න අපි මැරුණහම මොකටද බං අපේ මරණ සහතිකේ..ඒක නෙවෙයි විදෙස්ගත වෙලා ඉන්න අයට තමන්ගේ පාස්පෝට් එක මෙහිදී අලුත් කරල ඉක්මනට ගෙන්න ගන්න ක්රමයක්හදලා දෙන්න මේ එම්බසි වලට පාර්ස්පෝට් එක බාර දුන්නහම සමහර වෙලාවට අවුරුද්දක් යනවා. සමහර වෙලාවට මාස හත අට යනවා පාස්පෝට් එක ගෙන්න ගන්න එතකං වීසා නැතුව ඉන්න වෙන්නේ ඊට පස්සේ අහු උනොත් කෙලින්ම ලංකාවට
අනිවාර්යයෙන්ම
අපි නම් මෙහෙ පදිංචි වෙලා ඉන්න බලාපොරොත්තු වන්නේ නැත
කවදාහරි අතපය හතර බැරි වුනාම ජීවත් වෙන්න ලංකාවට ඇවිත් සහනයක් ලබා දෙන්න
Good news for many people. Please do the same for the people living in Sri Lanka too.
Meka හැමෝටම ona deuak නෙවෙයි
ඔවා හැමෝටම අවශ්‍ය නෑ හැමෝටම ඕන දේවල් කරන්න
Harine dan sapada කියලා තමයි අපිට අහන්න wenne
❤❤niyame adaerhasak obehe tumater Budusaranay 🎉🎉
මොන විකාරද මේ කෑ ගගා කියපු විශ්‍රාම වැටුප හදලා පෙන්නන්න
මේවා නෙමෙයි වැදගත් පාස්පෝට් එක හදාගන්න විදිහ මෙහේ ඉඳන් ගන්න ගියහම දවස් කීයක් එම්බසියට යන්න ඕනද ඒවා තමයි හදලා දෙනවනේ. මිනිස්සුන්ට හැම රජයක්ම අවශ්‍ය දේ නෙමේ කරන්නේ දුප්පත් මිනිහට අවශ්‍ය දේ කරන්න ඕනේ
ඇමතුමනි, ඕවා හොඳයි රටවල් වල පදිංචි වෙලා ඉන්න අයට අවුරුදු දෙකක් මේ රටවල් වල ඇවිල්ලා කක්කුස්සි හෝදන අපට ඔිව මොනවටද කෝ ඔයල රට විරුවට දෙනවා කියපු සහන
විස්ෂාම වැටුප කෝ බෝනස් එක ලැජ්ඩයි ඇත්තටම ලැජ්ජයි රට ආව කි දෙනෙකු ගේ
මිනි ලංකා වට යනවද පවි අපේ ලාංකිකයන්
මොකක්ද ඔයා ඉන්න රට
ඔබ තුමා කිවුවාසේ කරන්න බැරි දෙයක් නැ කියලා සයිප්‍රස් රටේ ඉන්න අයගේ මුදල් ගැනත් ඔබ තුමා කිවා නේද දැන් එ ගැන ද සුබ පිලිතුරැද දෙන්න
අපිට පුළුවන් නම් සයිප්‍රස් වලින් ගෙවන ඉන්ෂුරන්ස් ඒක ලංකාවට ආවට පස්සේ විශ්‍රාම වැටුපක් විදිහට ගන්න පුළුවන් උනානම් අපිට මොකුත් එපා ඒක වටිනවා මේ දුක් විදින හැටියට
ඔකද අපට දෙන සහනය
Super super 👌 👍 😍
Very good Thank you Sir.
මම.කටාර්වල.වැඩකරේ.මමවැඩකරනඅතර.වැටුනා.මාස07හිටියේ.මමසල්ලි.ගෙවලා.ලංකාවට.ආවේ.මට.රක්ෂණයවත්.ලැබුනේ.නැහැ.
මම සයිප්‍රස් රටේ ඉන්නෙ
පාස්පෝට් එක් ඉල්ලුම් කරල මාස අටක් වුනා තවම ලැබුනේ නැහැ කරුණා කර උදව් කරන්න ස්තූතියි...
👍
ඉතාමත් හෙදයි පසපොටි අලුත් කරන එක කරන්න එය ඉතාමත් වටිනා
මැතිතුමනි.මට.ඵක.කාමරයක්.හදා.ගන්න.උදවිය.කරන්න.අවිස්සාවේල්ලට.කිට්ටුව..
🙏
අපිට.හැමදාම.රට.ඉන්න.බැහැ.මට.දැන්.හැටතුනයි.අපි.ලංකාවට.ඒන්න.ඕනැ
කලයුතු වෙනත් දෙයක් නැද්ද
මොකුත් ඔනා නැහැ මේ එම්බිසියේ ඉන්න උන් ටික ලංකාව ගන්න පින්සිද්ද වේයි...මොකද මේ ඉන්න හරක් රැල කිසිම දෙයක් දන්නෙ නැහැ ...බොනස් එක ගැන ඇවුවාම උන් එ ගැන දන්නෙ නැහැලු....මම ඕමාන් ...මේ හරක් රැල ලංකාවවට අරගෙන වේන අය එවන්න..පඩි ගෙවලා හරක් තියාගන්න ඔනා නැහැනෙ ..
ගෙවල් වල වැඩ කරන අය ගැනත් බලන්න පින්සිද්ද වෙනවා🙏🙏🙏🙏
සයිප්‍රස් අපේ රක්ෂණ මුදල් ගන්න වැඩ පිළිවෙලක් ඉක්මනින් සලසා දෙන්න විදේශ ඇමති තුමනි
ඉතාලියේ රිපූජී වීසා ලබාගෙන ඇති අයට පාස්පෝට් එක කල් ඉකුත් වූ විට නැවත අලුත් පාස්පෝට් එකක් ඉතාලි එම්බසියෙන් හදාගන්න බෑ අපි අසරනයි ජනාධිපතිතුමනි අපිට උදව් කරන්න
තෙරුවන් සරණයි
ඉතාලි එම්බසි
ඉතාලියේ රිපූජී වීසා ලබා ගෙන ඇති අයට ඉතාලියේ එම්බසියෙන් කල් ඉකුත් වූ පාස්පෝට් තියෙන අපිට අලුත් පාස්පෝට් එකක් හදල දෙන්නෙ නෑ අනේ අපි අසරන වෙනවා අපිට උදව්ව කරන්න ජනාධිපතිතුමනි
Ape. Vissarame. Wetupak apata. Denna. Jordan. ❤❤❤❤❤
නීයමයි හැකී ඉකමනීන්ම පාස්පෝටි ඵකත් ගන්න වැඩ පිලිවෙල හදන්න මේ කාරනා නිසා ජනතාව සැහෙන අපහසු තාවයකට මුහුන දෙනවා සැහෙන මහන්සියක් රස්තීයාදුවක් ඒ වගේම වැඩි මුදල් පුමාණයක් පාස්පෝටි සහ අනෙකුත් සහතීක සදහා වැය කරනවා ආණාඩුව හොද තීරණයක් අරන් තීබෙන්නේ
මැතිතුමනි මැදපෙරදිග ඉන්න පොඩ්පඩියක්නෙ ගන්නෙ අනිත්රටවල ලක්ෂ තුනහතර පඩිගන්න අය මැදපෙරදි මහන්සිවෙලාපොඩිපඩියකින් ගෙහදාගන්නවා ඉඩම්කෑල්ලක් අරන් එච්චරයි අවරැදුපහෙන් හිටපූහැමකෙනෙකූටම විශ්‍රම වැටූපක් ලබාදෙන්න එකත් ඉල්ලූවාටම ඤදෙන්න බැ හිටපූ අවුරොදූ ගානට හදලා බලලා දෙන්න මොනවා නැතත් එකවටිනවා දැනි අවුරැදූ විෂ්ෂ තිහිටපූ අයත් ඉන්නවා කවූරැත් ෂලකන්නෑ රටත්දූක්විදලා ලංකාවෙත් දුක්විදිනවා මේහොයලා ග්රමෂේවක ඉන්නවා බලලා කරදෙන්න මොන ආන්ඩූව ආවත් දෙනවා කරකවා විතරයි කිරිමක් නැත
බොහොම istuti
ඇමතිතුමණි සයිප්‍රස් වල අපෙ රක්ෂණ මූදල අපි සෙවය ඉවර කරල ලංකාවට එනවිට ලැබෙන්න සලස්වන්න
Great service ❤
GOOD JOB ❤️ 👍
Bohoma sthuthi obata 🙏. Ape duk vindath dinen dina me yana kramaya gena sathutuyi. Idiriyatama yanna puluwan wewa. Apage pinwath rata lokaya thila bebalewa.🎉❤🎉
මිට වඩා වටින්නේ අපිට විශ්‍රාම ව වැටුපක් ඒ ගැන කිසිම කථාවක් නැහැ මරන සහතිකය ගැන කථා කරනවා
කියල වැඩක් නැහැ මතක් කර න ්නෙ නැහැ
අපි කුවේට් සිට අපිට දරුවන් දාල මෙපමණ දුර ඇවිත් ගන්න සොච්චම් මුදල තව ටිකක් වැඩි කරන්න විදියක් නැද්ද ගෙවල් වල බැලමෙහෙවර කරල අන්තිමට බොනස් මුදලක් නැතිවෙයි අපිට එන්න සිද්ධ වෙන්නේ.මෙ ගැන හිතලා බලන්න
Great!!
Good job
Rate arthikaya palamuwaa palamuwa maubima💪💪
ඒකඒක නෙමෙයි අපිට අපිට
Bohoma sthuthi obata 🙏
පිං සිද්ද වෙනවා ඔයාලට සයිප්‍රස් වැඩ කරන අපගෙ රක්ෂණ මුදල ගන්න උදව් කරන්න
රටට,ආදායම් හොයා ගන්නෙ
මිනිස් වෙළඳාමෙන්,අපේ රට ගැන දුකයි,
Cyprus rajay gana awadanaya denna oba tumata godak pin 🙏
මරණ සහතිකේ දෙන්න කලින් අපේ පාස්පෝර්ට් අලුත් කරලා එවන්න මාස ගානක් වෙනවා ඒවා බාර දීලා
Great
Mama 20 k
ඇමතිතුමනි ඔබ ගත්ත මේ තීරණය හරිම විශිෂ්ටයි පාස්පෝට් එකක් ගන්න විදිහක් නැතුව අපි හරියට ලතැවෙනවා. එම්බසියට යන්න ඕනේ හැට පාරක් විතර ඉතින් ඒක නිසා මේ පාස්පෝට් ක්‍රමය ඉක්මන් කරොත් ඇත්තටම මේක නම් විශාල ජයග්‍රහණයක් මේ රටට ජය වේවා මාලිමාල් රජයට ජයම ජය වේවා එතුමාටත් ජයම ජයවේවා තව තව ඉස්සරහට යන්න හොඳ දේවල් කරන්න ශක්තිය ලැබේවා ඒ සුපිහිටයි
ඔබතුමාටපිංන්අපේඉල්ලීමිලබාදෙන්න
Good luck 👍👍👍👍👍🙏🙏🙏
අපිට owa අදාල nh mee අරාබියට apu අම්මලා paw එයාලට 60 penapu අයට wath vissarama වැටුප් laba denna
අම්මෝ විදේශ ඇමති තුමා ආදරේ අපිව මතක් වෙලා බොහොම pin
මැදපෙරදිග ට මෙව o නි නැහැ
අපි රට ඉන්නවා කියලා දෙමව්පියන්ට කිසිම දෙයක් den ne දරුවන් ට කිසිම දෙයක් den ne ගෙදර හදන්න රට ඇවිල්ලා වැඩ කරන්න නමුත් සියලුම දීමනා කපලා ඇයි එහෙම කරන්නේ හොඳටම තියෙන රජයේ සේවය කරන් මිනිස්සු විතරයි හැම දෙයක් ම ගන්නේ හොයලා බලන්න දුප්පත් ගම වලට ගිහින් wedala ඉල්ලන්නේ 🙏🙏🙏
අපේ ඉන්සුරම් වයස65 වෙනකම් ඉදිරියට ගෙනයන්න පුලුවන් අගේ ගොඩ සලකමි මෙය සය දැනට පවතින නිතිය වයස සිමාව 60
ඇමැතිතුමනි අපි සයිපස්වල ඉන්නේ අපේ පුළුවන් නම් මේ කපන සල්ලි අරන් දෙන්න අපේ මැඩම් කිව්වා දැන් හොඳ ජනාධිපති කෙනෙක් ඉන්නේ එයාලට කතා කරලා මේ රජෙත් එක්ක මේ සල්ලි ගන්න පුළුවන් සෑම්ට ඩොලර් ගෙයක් ලංකාවට එනවා හැම මනුස්ස හැම කෙනෙක්ගෙම හැමෝගෙම සල්ලි කපනවා ඒවා ඔක්කොම මෙහේ තියෙනවා ච පුළුවන් නම් අන්න ඒ ගැන වැඩපිළිවෙළක් අපිට කරන්න සයිපස්වල ඉන්න අපි ඔක්කොටම
Good luck
Mekada laba. Dena. Sahanaya eka. Hemotama. Awashsa ne .hemotama.watina deyak karala.denna. Balaya gannakal. Vitharai
Thens meti thumani.eitath wediya watinawA apata vissrama wetupak Saha gewal wata weda karana API maranayath jivithayath athara satan wala inne eka nisa apata ape conthrac Kala simawa aurudu 2ka ewarai unama apala ham puthagen lebiya uthu bonas eka laba denna .eka godak watinawA API balaporoththu une eka.budu sranai
අැමතිතුමනි.අපට.පුස්නයක්.තියනව.තුන්වරක්ම.ලංකාවට.අාවත්.මෙය.සිදුකරගන්න.බැරි.උන.ලංකාව.පුරවැසිබාවය.නැතිඋන.ලෙහෙසි.කුමයක්.කියන්න
මොනවද දැනට ක්‍රියා ත් මක රටවල්
👍👍👍👍👍👍👐
නමුත් හාල් මාෆියාව නම් මට්ටු කළ නොහැක. තවත් බොහෝ බැරි දේවල් ඇත.
ඔය කියන දේවල් වලින් අපිට වැඩක් නැහැ මේ ගෙවල් වල හරියට පඩියක් දෙන්න කැමති නෑ දැන් ඩොලර් අඩු වෙලා අපිට තමයි අන්තිමට හොදටම කෙරුවත් 😢
Passport වලට fingerprint එක ගන්න ඕනී මොකද හොර passport ඕනි තරම් තියෙනවා ලන්කාවේ
Obathumata gawa awa karami adara oya nihathamani kamata oba thumata wadima chandayak kabuna agamathi karanna thibbe oba thumai ❤🙏🏻🙏🏻 budusaranai ❤
❤❤
Kuwait තියෙනවා da
Attada
❤
එව අපට අවසය නැ
ජීවිතේ ta ,,wisrama වැටුප් කතා කරන්නේ na
කිසිම දෙයක් එපා පැන්සන් පමනයි
Ane apiatai visrama wetupak hadala denna
Apata visrama. Wetupak labadenna ematitumai jaya wewaa obatumage wrdapiliwelata
Visrama.watupak.daenna.api.dan.wayasai.asanipai.maewai.apita.oni.😢😢😢