Haylou RS4 Plus by Xiaomi | මේ ගානට තියන හොඳම Smart Watch එකද ?

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024

ความคิดเห็น • 65

  • @SLGeek
    @SLGeek  11 หลายเดือนก่อน +13

    Video එක Like කරලා Comment එකක් දාගෙනම යමුද ?

  • @lakmalperis4351
    @lakmalperis4351 11 หลายเดือนก่อน +7

    මම අවුරුද්දක පමණ කාලයක් තිස්සේ පාවිච්චි කරන්නෙ සුපිරි watch එකක්....

    • @chathura_nishan2983
      @chathura_nishan2983 11 หลายเดือนก่อน +1

      apita kamthi wallpaper danna barida?

    • @theekshanahirusha8486
      @theekshanahirusha8486 11 หลายเดือนก่อน

      puluwn
      @@chathura_nishan2983

    • @isuruudara2907
      @isuruudara2907 3 หลายเดือนก่อน

      ​@@chathura_nishan2983beri lu bn eka nm

  • @chanakaalahakoon2250
    @chanakaalahakoon2250 11 หลายเดือนก่อน +2

    අරන් අවුරුද්දකට වැඩී... තවම දවස් 15ක් 18ක් 🔋 තියෙනවා... කිසිම අව්ලක් නෑ..

  • @nirwan-vu3ku
    @nirwan-vu3ku 11 หลายเดือนก่อน +1

    senbono smart watch ගැන විඩියෝ එකක් දන්නකෝ . එක මාර watch එකක්

  • @sakunthasandaruwan3275
    @sakunthasandaruwan3275 11 หลายเดือนก่อน

    Supiri watch eka oka ❤️✨

  • @sudeshwijesinghe4859
    @sudeshwijesinghe4859 11 หลายเดือนก่อน +2

    Oka supiri watch ekak mn dan kalayak idan use kranwa 60Hz refresh rate ekut tiynwa oka pta bandayk❤😊

    • @chathuwa6234
      @chathuwa6234 10 หลายเดือนก่อน

      වතුරෙ පාවිච්චි කරන්න පුලුවන්ද අව්ලක් නැතුව?

  • @ihlassaheed7784
    @ihlassaheed7784 9 หลายเดือนก่อน +3

    Man aran 1yr ekata wadi thaama supririyata wada charge full day use karala davas 15 wadiya use karanna puluwan niyama watch eka screen protector ekak dala use karanna kisima owlak wenne naha

    • @LakmalRuchira
      @LakmalRuchira 5 หลายเดือนก่อน

      Oke incoming caller name eka display wenne naa neda?

    • @isuruudara2907
      @isuruudara2907 3 หลายเดือนก่อน

      Macham meke frame eke dadiya eheka thibila malakada wage bedenwa kiynne athrhada

  • @rajithdarshana8721
    @rajithdarshana8721 11 หลายเดือนก่อน +2

    මමත් ගත්තා එකක් ඒක මාස හතරක් විතර පාවිච්චි කරේ මාර විදිහට වොච් එක හීට් වෙන්න ගත්තා ඊට පස්සේ ඔන් වෙන්නැතුව ගියා වොරන්ටි තිබුණ හින්දා අලුත් එකක් හම්බ උනා ඒකත් මාස දෙකක් වගේ පාවිච්චි කරේ ඒකටත් ඒ දේමයි උනේ...

  • @PriyankaLiyanage
    @PriyankaLiyanage 11 หลายเดือนก่อน

    Super bro.❤

  • @RangaDroid
    @RangaDroid 11 หลายเดือนก่อน

    Superb ❤

  • @nisalaamalieherath8599
    @nisalaamalieherath8599 10 หลายเดือนก่อน

    Mi band 8 review ekak one❤

  • @sameeragodapitiya484
    @sameeragodapitiya484 9 หลายเดือนก่อน +1

    මමත් එක charge එකකින් දවස් 20-25 වඩා use කරා. මාසෙකටත් වඩා use කරලා තියෙනවා..ඒ පැත්තෙන් නම් කිසිම බයක් නැතුව ගන්න අය ගන්න..මට දැනගන්න ඕනී මේවට display replacement කරන්න බැරිද ? මගේ අතින් watch එක වැටිලා වාහනයකය අහු වුනා..😪😪😪 Display වැඩ නෑ..එහෙම අහු වෙලත් වාහනයකට watch එක කුඩු වෙලා නෑ..සෙන්සර් සේරම වැඩ. මේවට ඩිස්ල්ප්ලේ දාන්න පුලුවන්ද ?

    • @isuruudara2907
      @isuruudara2907 3 หลายเดือนก่อน +1

      Ado oi supiriyakne bn 🥺🥺🥺 math meka order karala gedaratana enakal me ine

  • @D2K538
    @D2K538 11 หลายเดือนก่อน +1

    Haylou maru thama ❤

  • @MotivationHubSL
    @MotivationHubSL 10 หลายเดือนก่อน

    wark Mode add krgattama hamathissem eya apiwa calculate krnawa

  • @novinkumar6534
    @novinkumar6534 9 หลายเดือนก่อน

    How can I buy

  • @Malindu_Saranga
    @Malindu_Saranga 11 หลายเดือนก่อน +2

    WhatsApp call notification eka enawada?

  • @THEREALLIFESTORYBYUNIVERSEGIRL
    @THEREALLIFESTORYBYUNIVERSEGIRL 10 หลายเดือนก่อน

    Super ❤

  • @DexterYT0
    @DexterYT0 11 หลายเดือนก่อน

    Whats app msg enwada okata.. watch ekenma reply krnnath plwanda oken?

  • @stanleyfernando9338
    @stanleyfernando9338 11 หลายเดือนก่อน

    Aiye mt poddak kiyanna puluwan da. Stonet y2pro eka hondei da hk10 pro eka hondei da nethan re4 plus eka hondei kiyala kiyannakooo. Mn ganna onni eka thami mt hriyta bala kiyanna koo bro. Plz godk pin

  • @lavindudaham772
    @lavindudaham772 11 หลายเดือนก่อน

    Hk9pro ake review akk one🎉

  • @dasunithisara8275
    @dasunithisara8275 11 หลายเดือนก่อน

    mibro a1 thama set

  • @rumeshrohana7265
    @rumeshrohana7265 11 หลายเดือนก่อน

    Falaweni comment eka magen❤

  • @geethcooray6628
    @geethcooray6628 10 หลายเดือนก่อน

    Meke sms, whatsapp walata respond karanna puluwanda nathnam notifications witharada enne?

  • @LakmalRuchira
    @LakmalRuchira 5 หลายเดือนก่อน

    Meke incoming caller name eka dsiplay wenne naa. low budget smart watch walath incoming caller name eka pennanawa. maru smart watch eka LOL

  • @ShenalPics
    @ShenalPics 11 หลายเดือนก่อน +6

    Mona dawas 10da…. Dawas 20k 25k withara pulwun 😢

    • @56_ima
      @56_ima 11 หลายเดือนก่อน

      Always on display nadda

    • @theekshanahirusha8486
      @theekshanahirusha8486 11 หลายเดือนก่อน

      naa
      @@56_ima

    • @chathuwa6234
      @chathuwa6234 10 หลายเดือนก่อน

      වතුරෙ පාවිච්චි කරන්න පුලුවන්ද අව්ලක් නැතුව?

    • @sameeragodapitiya484
      @sameeragodapitiya484 9 หลายเดือนก่อน

      මමත් දවස් 20-25 වඩා use කරා. මාසෙකටත් වඩා use කරලා තියෙනවා..ඒ පැත්තෙන් නම් කිසිම බයක් නැතුව ගන්න අය ගන්න..මට දැනගන්න ඕනී මේවට display replacement කරන්න බැරිද ? මගේ අතින් watch එක වැටිලා වාහනයකය අහු වුනා..😪😪😪 Display වැඩ නෑ..එහෙම අහු වෙලත් වාහනයකට watch එක කුඩු වෙලා නෑ..සෙන්සර් සේරම වැඩ. මේවට ඩිස්ල්ප්ලේ දාන්න පුලුවන්ද ?

    • @sanukasenanayake
      @sanukasenanayake 5 หลายเดือนก่อน

      Ow mamath masayk withra use krnwa💀

  • @luckygraphics3
    @luckygraphics3 10 หลายเดือนก่อน

    අරන් මාස දෙක තුනක් වෙනව කිසිම අවුලක් නෑ බැට්‍රි ලයිෆ් එකත් මරු

  • @MotivationHubSL
    @MotivationHubSL 10 หลายเดือนก่อน

    ❤ඔක පට්ට බාංඩේ අපි මොනාද කරන්නෙ කියලා watch එක දන්නවා 😌 ඔප දුප හොයනවා අපේ කොයිවෙලෙත්

  • @ruchiralochana7277
    @ruchiralochana7277 11 หลายเดือนก่อน

    Hk9pro plus review plz

    • @tisounds4257
      @tisounds4257 7 หลายเดือนก่อน +1

      Mn hithanne haylou eke battery hodai hk9 walata wada

  • @dmcreations2433
    @dmcreations2433 11 หลายเดือนก่อน

    Oka aran awuruddakata wadi❤️😏

  • @sandeepdeshan3256
    @sandeepdeshan3256 11 หลายเดือนก่อน

    Oke mokak hari error ekak thiyenava kiyala kiwva neh ayye mata oka hiyaddi😢simplytec eketh web site eke eka inform karala thibba?

    • @SLGeek
      @SLGeek  11 หลายเดือนก่อน +1

      ඔව්. custom wallpapers දැම්මොත් issue එකක් තියනවලු. ඒ හැර නම් නැහැ.

    • @sridathcarl
      @sridathcarl 10 หลายเดือนก่อน

      Notification Wala Sinhala Font Pennanawada?@@SLGeek

  • @rumeshrohana7265
    @rumeshrohana7265 11 หลายเดือนก่อน +1

    Gammak

  • @RaviGunarathne-b7r
    @RaviGunarathne-b7r 11 หลายเดือนก่อน

    Hi

  • @DnimsaraAmarasinghe
    @DnimsaraAmarasinghe 4 หลายเดือนก่อน

    Me watch ake call akak addi number aka pennanne nadda

  • @aroshsuresh1779
    @aroshsuresh1779 11 หลายเดือนก่อน

    ඔයා ගාව තියෙන device අපිට අඩුවට දෙන්නකෝ

  • @nawanjanaranaweera9647
    @nawanjanaranaweera9647 11 หลายเดือนก่อน +1

    Mama use karnwa dn one year wage idala godak hodai😇

    • @56_ima
      @56_ima 11 หลายเดือนก่อน

      Always on display nadda

  • @ShiraniPriyadarshani-xx8tt
    @ShiraniPriyadarshani-xx8tt 11 หลายเดือนก่อน

    බජට් phone cooler

  • @drdle1412
    @drdle1412 11 หลายเดือนก่อน

    meka aran aweuddakatat wadi

  • @kavindunilakshana8644
    @kavindunilakshana8644 11 หลายเดือนก่อน +1

    දැන් අවුරුද්දක් විතර වෙනවා අරගෙන කිසිම අවුලක් නෑ... 🗿🔥
    මාසෙටම දෙපාරක් නැත්තං එකපාරයී charge කරන්නේ 🗿🔥
    හැබැයී magnetic strap එක නං දැන් පොඩ්ඩක් අඩුයී.... තව screen එකේ පොඩි හීරීම් ටිකක් තියනවා ඒකට tempted glass එකක් දාගන්න 🗿🔥

    • @ravindudeshan8483
      @ravindudeshan8483 11 หลายเดือนก่อน

      Watsp notification ehema enwda

    • @shanudjmusic
      @shanudjmusic 10 หลายเดือนก่อน

      @@ravindudeshan8483o

  • @Kaveezreelz
    @Kaveezreelz 11 หลายเดือนก่อน

    1st

  • @pushpaudagama1298
    @pushpaudagama1298 10 หลายเดือนก่อน

    Call karanna puluwanda

  • @shenora
    @shenora 11 หลายเดือนก่อน +1

    🥹💕

    • @SLGeek
      @SLGeek  11 หลายเดือนก่อน

      🥰🥰

  • @ICI-YT
    @ICI-YT 11 หลายเดือนก่อน

    : )