E8 වීසා එක ඇත්තක්ද?🇰🇷🍃කොරියාවට කෘෂිකර්මාන්තයට ආපු අය ඉන්නවද?🤔කොහොමද ආවෙ🍃🇰🇷🚜

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ต.ค. 2024

ความคิดเห็น • 91

  • @wasanaboxing
    @wasanaboxing ชั่วโมงที่ผ่านมา

    ආයුබෝවන් යාලු ...ඇත්තටම වටිනා වගේම ලස්සන වීඩියෝ එකක් ...

  • @Kushan__ツ
    @Kushan__ツ วันที่ผ่านมา +2

    අනිවාරෙන්ම අයියා මමත් එකෙන්ම ඔයාට ආදරෙයී සුපිරිම චරිතයක්🤝❤️ මාව මතකයි නේ අයියේ❤️❤️ ❤️

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Aniwa malliya adarei💟💪❤

  • @pasinduhasinthagk5608
    @pasinduhasinthagk5608 วันที่ผ่านมา +1

    ලංගයා ❤.....ඉස්සරහට සෙට් වෙමු කොරියාවෙදි අනිවාරෙන්ම❤🎉

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Aniwa adarei❤💟

  • @diniduakash5463
    @diniduakash5463 10 ชั่วโมงที่ผ่านมา +1

    තාම ගිවිසුම් අස්සන් කරලා නැහැලු නේද ඒ නිසා ලංකාවෙන් යවන්න අවසර දෙන්නේ නැහැලු ඒක ඇත්තද

  • @RandikaDinidu
    @RandikaDinidu วันที่ผ่านมา +1

    සුපිරියක් තමා❤❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Thank you 💟❤

  • @isurumadushan9919
    @isurumadushan9919 วันที่ผ่านมา +1

    E8 visa එකෙන් ලංකාවෙන් යවන්නෙ නැ..විදේශ සේවා එකෙ යාප මහත්තයා කියනව විදේස සේවා එකෙන් වත් ඒජන්සි හරහා වත් යවන්න කිසිම් ගිවිසුමක් නැ කියල කොරියාව එක්ක..ඒ නිසා ඒජන්සි වලින් වත් යවන්න බැ කියල යාපා මහත්තය කියනව..ඒයා කිව්ව ඒජන්සි වලට සල්ලි දීල ඒවට අහු වෙන්න එපා කියල.

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      ❤❤

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 วันที่ผ่านมา +3

    1st comment.. Masa 9k balan innawa e8 wlata enna.. Agency walin kiyanawa hamadama labana sathiye sathiye kyl masa 9k ehem boru qwa

    • @Maheshdasanayaka-2326
      @Maheshdasanayaka-2326 วันที่ผ่านมา

      Adoo mamath den auruddakat kittu wenna balan innw E8 eken yawnw kiyla , ahnkot kynw den weda tika okkom hari thaw tika dawskin yann pluwn kiyla , eth tham nee

    • @kavindukrishmal6430
      @kavindukrishmal6430 วันที่ผ่านมา +1

      @@Maheshdasanayaka-2326 ලංකාවෙන් ගන්නෙ නෑ නිකන් බොරුවට මේවයි පාරෙ යන්නෙපා.. වෙන ක්‍රමයක් try කරන්න

    • @pradeepshanuka808
      @pradeepshanuka808 วันที่ผ่านมา

      Exam kalanm me wenkot web akt hri awilla..boru wed nokra exam krhalla

  • @samithrajapaksha2226
    @samithrajapaksha2226 วันที่ผ่านมา +1

    Aiye supiri ❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Thank you ❤

  • @Mathiya_official-r8t
    @Mathiya_official-r8t วันที่ผ่านมา

    Thank you malli❤❤

  • @deshanrandika2996
    @deshanrandika2996 วันที่ผ่านมา +1

    ❤❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      💟❤💪

  • @sanathpuhambugoda8456
    @sanathpuhambugoda8456 วันที่ผ่านมา +1

    එල බ්‍රො

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Thank you ❤

  • @pavithraekanayaka
    @pavithraekanayaka วันที่ผ่านมา +1

    Aiya ❤️🇰🇷

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Malliyaa ❤💟

    • @pavithraekanayaka
      @pavithraekanayaka วันที่ผ่านมา

      @@SLLangaya 🇰🇷❤️

  • @sameraherath9638
    @sameraherath9638 วันที่ผ่านมา +1

    Langaya mame asai oya wadakarana thanata enna mata govithan wada hamadema puluwan nawa thakshanaye riyaduru wadath puluwan mawa dapan wada penwannan

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Mama weda karanne company yaka brooo. 😒

  • @samithrajapaksha2226
    @samithrajapaksha2226 วันที่ผ่านมา +1

    supiri ❤❤❤❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Malliyaa 💟💪

  • @DilaniMadushani-g4x
    @DilaniMadushani-g4x วันที่ผ่านมา +1

    Tank you dr❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Thank you ❤💪

  • @chalanikaushalya8738
    @chalanikaushalya8738 วันที่ผ่านมา +1

    Good job💝

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Thank you ❤

  • @uddikaabeyrathna2792
    @uddikaabeyrathna2792 วันที่ผ่านมา +1

    God bless

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      ❤❤❤💟

  • @BADASS-en5pr
    @BADASS-en5pr วันที่ผ่านมา +2

    මල්ලි මාත් පෙබරවාරි ඉදලා සල්ලි දීලා ඉන්නේ E8 එකට‍. හැමදාම ඒජන්සි එකෙන් හැමදාම බලාපොරොත්තු දිදී අපිව රවට්ටනවා. දැන් නම් ඇති වෙලා.

    • @anushkamalith4057
      @anushkamalith4057 วันที่ผ่านมา

      Mkddha Ajency eka bro

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Ape rate hari weda piliwelak ne E8 gena😔😔

    • @wasanthakumara5832
      @wasanthakumara5832 15 ชั่วโมงที่ผ่านมา

      Oyage no danna

    • @shanakalakmal1785
      @shanakalakmal1785 14 ชั่วโมงที่ผ่านมา

      මෝඩයෙක් ඔයා...ලංකාවේ එවුන්ගෙ හැටි දන්නේ නැද්ද

    • @kaushi-ll4nt
      @kaushi-ll4nt 3 ชั่วโมงที่ผ่านมา

      Pn namber eaka danna​@@wasanthakumara5832

  • @kaushi-ll4nt
    @kaushi-ll4nt 3 ชั่วโมงที่ผ่านมา

    Laga gima Agancy tika eliyata danawa

  • @PasinduKandage
    @PasinduKandage วันที่ผ่านมา +1

    Junda aiya❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      ❤❤💪

  • @nuwankumara1273
    @nuwankumara1273 16 ชั่วโมงที่ผ่านมา

    Sri lankawen gaththath me kale gannekak nedda labana aurudde 3mase wageda ganne

  • @ShaowDAGAYA
    @ShaowDAGAYA วันที่ผ่านมา +1

    අයියෙ මට තියෙන ප්‍රශ්නෙ වෙබ් එකෙන් තෙරුනෙ නැති උනොත් මොකද කරන්නෙ🙂😢එම සිලෙට් වෙන්නෙ නැතුව තියෙන්නෙ නැ නෙද

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Skill test eka fail unoth web ekata danne. 💪❤

    • @ShaowDAGAYA
      @ShaowDAGAYA วันที่ผ่านมา

      @@SLLangaya ආ එක පෙල් උනොත්ද වෙබ් එකට දාන්නෙ😁

  • @itnofficialyt
    @itnofficialyt 21 ชั่วโมงที่ผ่านมา

    Labana mase eno e8 walin aiye ❤ mulinma 3 month ghl deno itapse tawa masa 3 ghl deno itapse 2 years gahala deno kiuwa ☺

    • @shanakalakmal1785
      @shanakalakmal1785 14 ชั่วโมงที่ผ่านมา

      පක

    • @GihanNayanajith-b2w
      @GihanNayanajith-b2w 2 ชั่วโมงที่ผ่านมา

      th-cam.com/video/jkfS_7aMN4M/w-d-xo.htmlsi=TfLPiOk8iasvMs_O

  • @Maheshdasanayaka-2326
    @Maheshdasanayaka-2326 วันที่ผ่านมา +1

    අයියෙ , E8 වලින් ඇවිල්ලා වැඩ කරලා වීසා කාලෙ ඉවර උනාම ලන්කාවට ඇවිල්ලා ආපහු නැවත යන්න පුළුවන්ද E8 එකෙන්ම

    • @shanakalakmal1785
      @shanakalakmal1785 14 ชั่วโมงที่ผ่านมา

      ඉස්සෙල්ලා දෙන්න එපැයි බන්😂

    • @Maheshdasanayaka-2326
      @Maheshdasanayaka-2326 13 ชั่วโมงที่ผ่านมา

      @@shanakalakmal1785 ඒකත් ඇත්ත ඉතින් 🥺

  • @sameraherath9638
    @sameraherath9638 วันที่ผ่านมา +1

    Langaya mamath enna asai mame sl smmp project eke enawa maga photos mame dannam

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Mata ganna be broo kauruth ehema😔😔

  • @kavipramodhya3826
    @kavipramodhya3826 วันที่ผ่านมา

    Aiye e9 visa eken avilla aurudu 5kin e7 4 visa ekta maru unta passe husband va aragena eyta korea vla job ekak karnda baida. Job ekak krnda pulvn mona visa ekenda

    • @isurumadushan9919
      @isurumadushan9919 วันที่ผ่านมา

      ජොබ් එකක් කරන්න් අවස්තාවක් නෑ.

  • @AmilaKasun-sz3nh
    @AmilaKasun-sz3nh วันที่ผ่านมา

    කොරියන් ආවම ගොඩක් වතාවක් වර්න අන්දතාවෙ බලනවද

  • @mithu7788
    @mithu7788 21 ชั่วโมงที่ผ่านมา

    E8 wala medical ekath e7/e9 medical ekamada?

  • @maheshsenavirathna3208
    @maheshsenavirathna3208 วันที่ผ่านมา

    Aiye ship building genath denna ko video 1k

  • @TrendMasters-x4i
    @TrendMasters-x4i วันที่ผ่านมา +1

    අයියෙ දිවරත් දැන් වැඩි ලකුනුවලින්ද බලන්නෙ😞

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา +1

      Ou mepara lakunu wediii tikak💟

    • @TrendMasters-x4i
      @TrendMasters-x4i วันที่ผ่านมา

      @@SLLangaya අප්පට සිරි වෙනවනෙ😱

  • @malithranganath6605
    @malithranganath6605 วันที่ผ่านมา +1

    දීවර 175න් බලන්නෙ

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Mepara balala thiyenne. 🙄🙄

    • @malithranganath6605
      @malithranganath6605 วันที่ผ่านมา

      Exsame ලකුණු ද මුලු ලකුණු ද

  • @kaushi-ll4nt
    @kaushi-ll4nt 3 ชั่วโมงที่ผ่านมา

    Meka jawaramak

  • @tilinasrinathgaming1086
    @tilinasrinathgaming1086 วันที่ผ่านมา +1

    අයියා e9 ද ගියෙ

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา +1

      Ou mama E9 awe

  • @Nalakawijesooriya-r4e
    @Nalakawijesooriya-r4e วันที่ผ่านมา +1

    Apitath e8 visa eka set kraladanta

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา +1

      ❤💟💪

  • @Anuiro-tv5ml
    @Anuiro-tv5ml 6 ชั่วโมงที่ผ่านมา

    Lankawe garilak thiyenne

  • @gayangeethanjana1304
    @gayangeethanjana1304 วันที่ผ่านมา +1

    Maan 9k kiynne lkr keeyda 🤔

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา +1

      19dahak vithara

  • @Harun_Nivod
    @Harun_Nivod วันที่ผ่านมา +1

    Aiye deewara video ndd

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      Danawa aniwa 💪💪❤

  • @TrendMasters-x4i
    @TrendMasters-x4i วันที่ผ่านมา +1

    අයියෙ ඇත්තටම එක්සැම් නැතිව කොරියාවට එන්න බැද පොඩි කාලෙකටවත්🥺 රිප්ලයි එකක් දෙන්නකෝ මෙකට මට🥺

    • @sheharachamod3295
      @sheharachamod3295 วันที่ผ่านมา

      Exm one na, visit visa gihin warenko ithin.😅

    • @TrendMasters-x4i
      @TrendMasters-x4i วันที่ผ่านมา

      @@sheharachamod3295 athal ganna epa nodanna deyak ahuve 😒

    • @TrendMasters-x4i
      @TrendMasters-x4i วันที่ผ่านมา

      @@sheharachamod3295 visit yann onanam aha aha inne🤣

  • @kavindukrishmal6430
    @kavindukrishmal6430 วันที่ผ่านมา

    මොන මාසෙ වගේද ගන්නෙ? දැන් සීත කාලෙ පටන් ගන්න නිසා ඉදිරියට ගන්න එකක් නෑනේ

    • @isurumadushan9919
      @isurumadushan9919 วันที่ผ่านมา

      ලංකාවෙන් ගන්න තාම කිසිම ගිවිසුමක් ගහල නැ බන්..ඒජන්සිවලින් යවන්නවත් බැ කිව්ව ඒ නිසා..ඉදිරියේදි අවස්තාවක් ලැබෙයි කියල කිව්ව..හැබයි තාම නැ කියල යාප මහත්තය කිව්ව විදේස සේවා එකෙ

  • @manidudilsara837
    @manidudilsara837 วันที่ผ่านมา +1

    ❤️

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      💟❤💪

  • @samithrajapaksha2226
    @samithrajapaksha2226 วันที่ผ่านมา +1

    ❤❤❤❤❤❤❤❤❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      💪💟❤

  • @lahirulakmal7244
    @lahirulakmal7244 วันที่ผ่านมา

    ❤❤❤

  • @sujeewanilmini9859
    @sujeewanilmini9859 วันที่ผ่านมา +1

    ❤❤❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      💟❤

  • @DilaniMadushani-g4x
    @DilaniMadushani-g4x วันที่ผ่านมา +1

    ❤❤❤

    • @SLLangaya
      @SLLangaya  วันที่ผ่านมา

      ❤❤💪💟