මේ අපි හැමෝගෙම අවුරුද්ද ❤ ආදරණීය 2025

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 6 ม.ค. 2025

ความคิดเห็น • 114

  • @sakuvlog-official
    @sakuvlog-official 3 วันที่ผ่านมา +2

    ගැහැණියෙක් ළඟ තියෙන්න ඕනි හොඳ ගතිගුණ හැම එකක්ම මං ඔයාගෙන් දකිනවා අක්කේ...
    මේ වගේම කිසිම ලොකු කමක් නැති ඔයා හරිම ආදර්ශමත් කෙනෙක්...
    මේ ලැබුවා වූ 2025 අලුත් අවුරුද්ද එකක හැම බලාපොරොත්තුවක්ම ඉටු වෙන වාසනාවන්ත බොහොම සුභ අලුත් අවුරුද්දක් වෙන්න ඕනේ...
    තෙරුවන් සරණයි! අක්කේ ඔයාට ඒ වගේම මේ හැමදේටම ගොඩක් ස්තූතියි🙏❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි මැණික ඒ වචන වලට.. තෙරුවන් සරණයි.. ඔයාටත් වාසනාවන්ත අලුත් අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා...

  • @mis.darshi1236
    @mis.darshi1236 3 วันที่ผ่านมา +2

    ලැබුවාවූ නව වසර කිරියෙන් පැනියෙන් ඉතිරෙන සිතූ සිතුම් පැතූ පැතුම් ඉටුවෙන සුබම සුබ නව වසරක් වෙන්න කියල පාර්තනා කරනව මැණික ❤❤❤❤ ලස්සනයි අදත් වීඩියෝ එක අනේ ඉතින් ඔයා ඔය රසට හදන කෑම ටිකක් කන්න තිබ්බනම් කවදා හරි දවසක එනවමයි මම ආදරෙයි ගොඩාඩාඩාඩාඩාක් ආදරනීය ෆැමිලි එකට බුදුසරණයි ❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉

  • @Nadeeshani-w2i
    @Nadeeshani-w2i 3 วันที่ผ่านมา +3

    ඇත්ත සහෝදරිය...
    අපේ වැටීම් බිදීම් මිනිස්සු හරි අපූරුවට රසවිදිනවා..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +2

      අනිවාර්යයෙන්ම.. බුදුසරණයි❤

  • @GayanKumara-w4c
    @GayanKumara-w4c วันที่ผ่านมา

    මේ video එකත් හරිම ලස්සනයි අක්කි. නිදුක් නිරෝගී වාසනාවන්ත සුභම සුභ නව වසරක් වේවා ❤❤❤❤❤ බුදුසරණයි

  • @ChandimaPriyadarshani-e5w
    @ChandimaPriyadarshani-e5w 2 วันที่ผ่านมา +2

    අක්කාටත් සියලු බලාපොරොත්තු ඉටු වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් ...🎉🎉❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา

      නංගිටත් එසේම වේවා.. බුදුසරණයි❤

  • @ishaninayanika6941
    @ishaninayanika6941 2 วันที่ผ่านมา +1

    අදත් ව්ලොග් එක ලස්සනයි අක්කේ සුබ අලුත් අවුරුදක් වේවා බුදුසරණයි පරිස්සමින් ඉන්න 💕💕💕💕💕

  • @wgdharshana3761
    @wgdharshana3761 3 วันที่ผ่านมา +1

    පවුලේ සියලුම දෙනාට සිතු පැතුමි ඉටුවන නිදුක් නිරෝගී වාසනාවන්ත සුබම සුබ නව වසරක් වෙිවා!!!❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา

      ඔයාටත් එසේම වේවා .. බුදුසරණයි❤❤

  • @isharamadushani-gl5gu
    @isharamadushani-gl5gu 3 วันที่ผ่านมา +1

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා!!!බුදු සරණයි අක්කේ ඔයාලාට❤❤❤

  • @shanikapriyadarshani438
    @shanikapriyadarshani438 3 วันที่ผ่านมา +2

    බුදුසරණයි අක්කේ 🙏
    සුබම සුබ නව වසරක් වේවා

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      බුදුසරණයි නංගී❤ ඔයාටත් එසේම වේවා

  • @palansooriyachaminda452
    @palansooriyachaminda452 3 วันที่ผ่านมา

    ලැබුවා වු අලුත් අවුරුද්ද ඔබට පවුලේ සැම දෙනාටත් නිදුක් නිරෙගි වාසනා වන්ත සුභ සුභම අවුරුද්දක් වෙිවා❤❤❤❤❤❤🎉

  • @sugandikadilrukshi4119
    @sugandikadilrukshi4119 23 ชั่วโมงที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා ඔයාල හැමෝට ම❤❤❤❤

  • @SachiniAthapaththu-d4i
    @SachiniAthapaththu-d4i 3 วันที่ผ่านมา +1

    ❤Suba aluth awruddak wewa nangi oyage pwle siyalu denatama ❤oya kiyana kathawa aththa godak welawata ape prasna waladi sathutu wena aya thamai ennae nangi math oyagen godak dewal egena gannawa බුදුසරණයි පරිස්සමෙන් ඉන්න ❤❤

  • @NishaniMadusha-h8k
    @NishaniMadusha-h8k 3 วันที่ผ่านมา

    සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා🎉🎉ඔයා කියපු දේවල් නම් ඇත්තම ඇත්ත.අපිත් එක්ක හොද මූන පෙන්නගන හිටියට ගොඩක් මිනිස්සු අපි නැති තැන බනිනවා..ඔයා කියන ගොඩක් දේවල් මගේ ජීවිතේට ඇත්තටම මං එකතු කර ගන්නවා..😊😊😊

  • @maheshkumara4702
    @maheshkumara4702 3 วันที่ผ่านมา +5

    ලැබු මේ 2025 අවුරුද්ද බලාපොරොත්තු ඉටුවෙන ,නිදුක් නීරෝගීමත්,සතුට පිරුණු ❤ සුබ ම සුබ අලුත් අවුරුද්දක් වේවා ...නන්ගි ඇතුළු පව්ලෙ සැමට....මන් නිලු ....😊ඔයා ඇත්තටම හරි නන්ගි අපෙ ප්‍රශ්න නිසා ලගම අය සතුටු වෙනවා .මට ඒ අත් දැකීම තියෙනවා .දැන් මන් හැමදේම තනියම දරාගෙන ඒවට උත්තර හොයාගන්නව .ඔයාගෙ අදහස් මාරම වටිනවා.ගොඩාක් පින් .ඉතින් මේ අවුරුද්දේ අයෙත් සුබ පතනවා මේවගෙ ගොඩාක් හොද දේවල් වලින් අපේ ජීවිත පුරවන්න ඔයාට ශක්තිය ලැබෙන්න කියල .බුදු සරනයි නන්ගි .....

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +1

      අක්කටත් එසේම වේවා.. ගොඩාක් ස්තූතියි අක්කා ඒ වචන වලට.. සතුටින් ඉන්න අක්කා..බුදුසරණයි❤ ආදරෙයි

  • @Vi9562
    @Vi9562 2 วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා! 💗🌸

  • @ganeeshakalpaniperera-oo1uj
    @ganeeshakalpaniperera-oo1uj 3 วันที่ผ่านมา

    බුදු සරණින් ,,,දෙවි පිහිටෙන් ජය සිරි මහ හාමුදුරුවන් ගේ ආශිර්‍ර්වාදයෙන්,මහා සෑයේ ආනුභාවයෙන් ඔයාටත් ඔයාගේ ආදරණීය සැමියාටත්,චූටි පැටව් දෙන්නාටත් සුභ ම සුභ අලුත් අවුරුද්ද ක් වේවා......කරන සෑම වැඩක්ම සාර්ථක වේවා...දිනෙන් දින දියුණුව ට පත් වේවා කියලා ගොඩාක් ආදරෙන් ප්‍රාර්ථනා කරනව නන්ගි...❤️❤️

  • @user-Rashini
    @user-Rashini วันที่ผ่านมา

    සුබ අලුත් අවුරුද්දක් වේවා අක්කේ🥰

  • @ramyanishanthi
    @ramyanishanthi 2 วันที่ผ่านมา

    සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා

  • @madulifestyle2280
    @madulifestyle2280 2 วันที่ผ่านมา

    Happy new year ඔයාගේ පවුලේ සියලු දෙනාට.❤❤❤❤

  • @Samadhi_kumarathunga
    @Samadhi_kumarathunga 3 วันที่ผ่านมา +1

    Budusaranai Nangi ඔයාලට

  • @chamilakarunarathna7661
    @chamilakarunarathna7661 3 วันที่ผ่านมา +1

    සියලු පැතුම් ඉටුවන සුභ අලුත් අවුරුද්දක් අක්කේ❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      එසේම වේවා නංගී❤❤ බුදුසරණයි❤

  • @ravindrakaluarachchi2341
    @ravindrakaluarachchi2341 วันที่ผ่านมา

    ලස්සන විඩියෝ එකක්.සුභම සුභ අවුරුද්දක් වේවා.හැමදාම කමේන්ට් නොදැම්මට හරි අාසාවෙන් විඩියො බලන්නේ.අක්කා මට පොඩි උදව්වක් කරනවාද.

  • @lakshigamage4127
    @lakshigamage4127 3 วันที่ผ่านมา

    සුබ නව වසරක් වේවා අක්කාටත් පවුලේ සැමටත්❤

  • @saduninilmani
    @saduninilmani 2 วันที่ผ่านมา +1

    harima lassana video ekak.man oyagenui chachu akkagenui godak dewal igena gwna godak weraduna then hadagaththa.oyalata godak pin.❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි නංගා.. බුදුසරනයි😘❤

  • @Sandurodrigo2900
    @Sandurodrigo2900 2 วันที่ผ่านมา

    Labuwa u 2025 aluth auruddha akka hithana pthna hama deyakma itu wana wasanawantha subama subama aluth auruddak wewa akke ❤❤❤🎉🎉🎉

  • @VivindaSilva
    @VivindaSilva 3 วันที่ผ่านมา

    ඔයාටත් ඔයාගේ පව්ලේ සියලුම දෙනාටත් සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...

  • @vimukthimadushani
    @vimukthimadushani 3 วันที่ผ่านมา

    Akke mn ada oyage vlog eka balanne.kalin ewa balala thiyenawa mn.ithin ada oyata mn 2025 awuruddata suba pathanawa.oyatai oyage family eke siyulu denatamai labuwawu nawa wasara samaya sathuta piri suba nawa wasarak wewa kiyala mama eka sithin prarthana karanawa.❤🎉

  • @GentlelivingUk
    @GentlelivingUk 3 วันที่ผ่านมา

    Niduk nirogi wasanawantha suba aluth awruddak wewa nangi❤

  • @basilkarunathilaka3546
    @basilkarunathilaka3546 วันที่ผ่านมา

    Subama subs aluth auruddak wewa.....nangiyo...oyatath, oyagen paule sematath...Dinusha Akka..UNAwatuna...

  • @SadeumaSathsarani15-jo4uo
    @SadeumaSathsarani15-jo4uo 3 วันที่ผ่านมา

    Subama suba aluth auruthdak wewa paule siyaluma denata ❤❤

  • @DammikaKumari-hn8bp
    @DammikaKumari-hn8bp 3 วันที่ผ่านมา +1

    නංගි ඔයාගෙ වීඩියෝ මම හරිම ආසාවෙන් බලනවා.හැබැයි අද තමයි කමෙන්ට් කලේ.මම ජීවිතයට අවශ්‍ය කරන ගොඩක් දේවල් ඔයාගෙන් ගත්තා.ඔයාටයි ගෙදර හැමෝටම යි සතුට සපිරුණු නීරෝගී බව පිරුන වසරක් වේවා.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි අක්කා.. ඔයාටත් එසේම වේවා... බුදුසරණයි❤❤

  • @Sha123-l8m
    @Sha123-l8m 3 วันที่ผ่านมา +1

    Balagenama hitapu video ekak..
    Subama suba aluth awuruddak wewa akki, aiya, chooty doni, puthu hamotama❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි නංගී.. තෙරුවන් සරණයි ❤❤

  • @rasikadamayanthi1217
    @rasikadamayanthi1217 3 วันที่ผ่านมา

    Oyalatath esema wewa.maneka.❤❤❤❤❤❤❤❤❤❤

  • @DoniMenika-n7x
    @DoniMenika-n7x 3 วันที่ผ่านมา

    අක්කේ මන් දැන් ගොඩාක් කල් ඉදලා ඔයාගේ විඩියෝ බලනවා. විඩියෝ වලට ලයික් කරාට කමෙන්ට් එකක් වත් දාලා නෑ. ඔන්න අද ඉදන් මාත් ඔයාගේ විඩියෝ වලට කමෙන්ට් දානවා 🥰❤️ ඔයාටත් සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා අක්කේ🥰❤️😘

  • @UshaniAthukorala
    @UshaniAthukorala 3 วันที่ผ่านมา +1

    ඔයාලා හැමෝටම සුභ නව වසරක් නංගී.ඔයාගේ වීඩියෝ හැමදාම ආසාවෙන් බලනවා නංගී ඵ් උනාට මට කමෙන්ට් දාන්න බැරි වෙනවා පැටියෝ බොහෝ දුරට. අනේ තරහ වෙන්න එපා. පුලුවන් වෙලාවට දාන්නම්. මටත් දග මල්ලක් ඉන්නවා. ඵයාගේ වැඩ අස්සේ තමයි වීඩියෝව වීඩියෝ ටක්ගාලා බලන්නෙ. මම නංගිගේ FB පේජ් ඵකටනම් කමෙන්ට් දානවා.
    ඵ්කේමන් ඇඩ් වෙලා ඉන්නවා. පරෙස්සමෙන් සතුටින් ඉන්න. ❤❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      අනේ ගොඩාක් ස්තූතියි අක්කා.. ඔව් මට මත්කයි අක්කා❤❤.. ආදරෙයි තෙරුවන් සරණයි🙏🙏🙏❤❤

  • @HappinesswithAraliya543
    @HappinesswithAraliya543 3 วันที่ผ่านมา

    Niduk nirogi sathuta piri siyalu pethum ituwana subama suba nawa wasarak oyalata..oyage utube pawla tawat wediwela tawat hoda dewal an it ayge jiwita walta ekatu karan issarahatama yanna kiyala wish karanawa.happy new year and good luck sister.....

  • @Achalasewwandi-u4r
    @Achalasewwandi-u4r 3 วันที่ผ่านมา

    Oyatath paule samatath siyalu pathum ituvena niduk nirogi subama suba nava vasarak veva ❤❤❤

  • @tharangapathirana
    @tharangapathirana 3 วันที่ผ่านมา

    පවුලේ සියලු දෙනාටම සුභ අලුත් අවුරුද්දක් වේවා 🙏🙏

  • @ShashiGayathri-t5c
    @ShashiGayathri-t5c 3 วันที่ผ่านมา

    Happy new year akke.❤❤😊😊😊 anee hari asawen baluwee.kiri mutti 3k uturapu eka.😊❤❤ igawa auruda wedi kiri mutti gana wadi wenna oniii 😊😊❤❤❤ budusaranai patau denatama

  • @amaaslifestyle
    @amaaslifestyle 3 วันที่ผ่านมา

    akkage paule hamotama suba aluth awruddak wewa ❤❤❤

  • @ThiliniDasanayaka-q4m
    @ThiliniDasanayaka-q4m 3 วันที่ผ่านมา

    Ane oyata budu saranai.,devi phitai.oyage vada katautu sarthaka vewa.

  • @dammikalakmal1203
    @dammikalakmal1203 3 วันที่ผ่านมา

    ❤ akki hamadama idiriyen idiriyatama yanna lanewa...❤

  • @RashmiIshara-p3r
    @RashmiIshara-p3r 3 วันที่ผ่านมา

    Wish you happy new year akka.onna mamat alut aurudda alut widiyata hitala,oyage upades,piliwela diha balala wenas widiyata patangatta.dawas dekai geune.mata mara satutui.mn Dan harima satutin jeewite geniyanne.hamadema balance karagena.me jeewiteta Dan hari asai akke.oyata pin.mawa me widiyata piliwela karata.2025 aurudde oya diyunuwen diyunuwatama path wenna ona.oya tamai mage sartakatya.wish you all the best akki

  • @AnnoyedAardvark-wf4mu
    @AnnoyedAardvark-wf4mu 3 วันที่ผ่านมา

    සුබ නව වසරක් වේවා ඔයා ඇතුළු පවුලේ සියලු දෙනාට

  • @buddhikaaruna1490
    @buddhikaaruna1490 3 วันที่ผ่านมา

    සුබ නව වසරක් වේවා සියළු දෙනාටම ❤️❤️❤️

  • @nimanthikaherath1937
    @nimanthikaherath1937 3 วันที่ผ่านมา

    Happy new year akki❤❤❤

  • @prabhakumara709
    @prabhakumara709 3 วันที่ผ่านมา

    ඔයාටත් පවුලේ සියලු දෙනාටත් සුබ නව වසරක් වේවා

  • @misharanethmi3862
    @misharanethmi3862 2 วันที่ผ่านมา

    Happy New Year❤❤❤

  • @ishaniperera7916
    @ishaniperera7916 3 วันที่ผ่านมา

    Lassnai vlog eka....happy new yr akki

  • @SamudiKavindya-to8zl
    @SamudiKavindya-to8zl 3 วันที่ผ่านมา

    Suba awruddak wewa akke ❤

  • @nalikapriyadarshani8147
    @nalikapriyadarshani8147 3 วันที่ผ่านมา

    Oyata labuwa u aurudda subama suba auruddak wewa

  • @thanujawasanthi1144
    @thanujawasanthi1144 วันที่ผ่านมา +1

    පවුල් ජීවිතයක් අපි සාර්ථකව ගෙනියන්නෙ කොහොමද කියලා video එකක් කරන්නකො dr..

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา +1

      ඒ වීඩියෝ එක Coming soon ...❤

  • @sakunthlaariyadasa2678
    @sakunthlaariyadasa2678 3 วันที่ผ่านมา +1

    Suba nwa wasrak wewa ayu bo wewa nirogi wewa budusaranyi ❤️❤️❤️❤️

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา +1

      ඔයාටත් එසේම වේවා.. තෙරුවන් සරණයි❤❤

  • @madurasinghahemachandra5618
    @madurasinghahemachandra5618 3 วันที่ผ่านมา

    Lssanai akkee adath vedio 1❤❤❤ wish krnwa oyltata....

  • @roshanroshan5965
    @roshanroshan5965 3 วันที่ผ่านมา

    Subama suba aluth auruddak wewa mage akkio

  • @malinimadushika2245
    @malinimadushika2245 วันที่ผ่านมา

    Mamath mehema dawasakata asa kara.eth mata me aurudda ehema unee naa.harima duken hitiye.mata vlog deka thunakatama comment ekak daanna bari unaa.oyage vedeo walin tikak hari hitha hadenawa.😢❤man oyagen recipe ekak illuwa.mata mathaka naa ane.mathak unoth comment ekak daanawa.hadannama one na kiyanna hode.

  • @NimaleNimale
    @NimaleNimale 3 วันที่ผ่านมา

    ලැබු මේ නව වසර ඔයාලාට සුභම සුභ නව වසරක් වේවා ❤❤🎉

  • @AchalaRanjani
    @AchalaRanjani 3 วันที่ผ่านมา

    Mama oyage vidio ekak nara okkoma balala thiyanava akki❤

  • @ShamaleeEarandi
    @ShamaleeEarandi 2 วันที่ผ่านมา

    Happy new year ❤❤❤❤❤

  • @heshanimadhushika6363
    @heshanimadhushika6363 3 วันที่ผ่านมา

    Happy new year akke ❤

  • @amsanjeewa4254
    @amsanjeewa4254 2 วันที่ผ่านมา +1

    akke oyage baba wada Gena hitiya nangi kauda oyalage.mama eyawa dannawa.suba nawa wasarak wewa

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา

      A mage husband ge akkage podima duwa.

    • @LifewithNishi1990
      @LifewithNishi1990  2 วันที่ผ่านมา

      Eseama wewa nangi...budusaranai

    • @amsanjeewa4254
      @amsanjeewa4254 2 วันที่ผ่านมา

      ​@@LifewithNishi1990Budu saranai akke

  • @malshahashini-il3yj
    @malshahashini-il3yj 3 วันที่ผ่านมา

    Suba aluth awruddak wewa akke ❤❤❤

  • @manelchandrasekara5876
    @manelchandrasekara5876 3 วันที่ผ่านมา +1

    නව වසරේ සියලු පැතුම් ඉටුවේවා!!!

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ඔයාටත් එසේම වේවා ❤❤

  • @Kanchanakumari-p2g
    @Kanchanakumari-p2g 3 วันที่ผ่านมา

    Happy new year akki

  • @IsharaNadishani-wh4bb
    @IsharaNadishani-wh4bb 3 วันที่ผ่านมา

    Ada මුලින්ම coment eka magen oyala මංජරී ගිය dawasema අපිත් ගියා api hawasa giye මම galle උඩුගම akka oyalata හැමදාම ගොඩාක් ආදරෙයි budusaranai ❤

  • @janakialahakon3552
    @janakialahakon3552 2 วันที่ผ่านมา

    Happy new year 🥳

  • @Rasikahd-v9n
    @Rasikahd-v9n 3 วันที่ผ่านมา

    වීඩියෝ එක ලස්සනයි අක්කේ

  • @dilukshiabeykoon234
    @dilukshiabeykoon234 3 วันที่ผ่านมา

    Wishing u ad famaly happy new year 2025

  • @NimshaUdawatta
    @NimshaUdawatta 3 วันที่ผ่านมา

    සුභ නව වසරක් වේවා

  • @AmaliManjuka-sz8hy
    @AmaliManjuka-sz8hy 3 วันที่ผ่านมา

    Happy new year ❤️

  • @SampathJaya1981
    @SampathJaya1981 3 วันที่ผ่านมา

    Adarei nanga ❤❤❤

  • @denethBina
    @denethBina 3 วันที่ผ่านมา +1

    Ikmanin saniepa wenna happy new year

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ❤❤ same wishes ...❤❤❤

  • @AyeshaMadurani-g7s
    @AyeshaMadurani-g7s 3 วันที่ผ่านมา

    Happy new year ❤

  • @KalaniPrabodani
    @KalaniPrabodani 3 วันที่ผ่านมา +1

    ❤❤🙏🙏🙏👍💓💕

  • @SandhyaKumari-ks4ec
    @SandhyaKumari-ks4ec 3 วันที่ผ่านมา +1

    Ada mn balanne issellama❤❤❤

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      අනේ....ස්තූතියි ඔයාට ❤❤

  • @imaliamarakoon6934
    @imaliamarakoon6934 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤

  • @nilanthajanaka3783
    @nilanthajanaka3783 วันที่ผ่านมา

    👍👍😘😘😍😍🙏🙏🙏

  • @thilanganiharsha8875
    @thilanganiharsha8875 21 ชั่วโมงที่ผ่านมา

  • @rohanbandula5694
    @rohanbandula5694 2 วันที่ผ่านมา +1

    Oyla hataradenatma subama suba alut auruddak weva

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      එසේම වේවා ඔයාටත්.. බුදුසරණයි❤

  • @KasunHerath-c2n
    @KasunHerath-c2n 3 วันที่ผ่านมา

    😊😊❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 3 วันที่ผ่านมา

    ❤❤❤❤❤ 👍🎂💐

  • @IrukaPathirage
    @IrukaPathirage 3 วันที่ผ่านมา

    ❤❤❤❤

  • @DHartsandcrafts
    @DHartsandcrafts 3 วันที่ผ่านมา

    Ara egg hadapu hati kiyanna

  • @charithaabysinghe9530
    @charithaabysinghe9530 3 วันที่ผ่านมา +2

    2025 ඔයාටත් පවුලේ අයටත් සුභ උසුබ අලුත් අවුරුද්දක් වේවා ඉක්මනින්ම සනීප වෙන්න❤💕

    • @LifewithNishi1990
      @LifewithNishi1990  3 วันที่ผ่านมา

      ඔයාටත් එසේම වේවා.. බුදුසරණයි❤❤

  • @sujathahettiarachchi7335
    @sujathahettiarachchi7335 วันที่ผ่านมา +1

    මම දුව ඔයාගෙ වීඩියෝ ඛලනව ඔයාගෙ බොරු සෝබන කථා නැහැ

    • @LifewithNishi1990
      @LifewithNishi1990  วันที่ผ่านมา

      ගොඩාක් ස්තූතියි ආන්ටී.. තෙරුවන් සරණයි❤

  • @faseehamyname5884
    @faseehamyname5884 3 วันที่ผ่านมา

    Happy new year akki ❤❤❤❤❤

  • @laksirigamage6228
    @laksirigamage6228 3 วันที่ผ่านมา

    Happy New year!akki

  • @PrabathChathuranga-z2q
    @PrabathChathuranga-z2q 3 วันที่ผ่านมา

    ❤❤

  • @ushaudayakumari5655
    @ushaudayakumari5655 3 วันที่ผ่านมา

    ❤❤

  • @shashikalarajasingha4839
    @shashikalarajasingha4839 2 วันที่ผ่านมา

    ❤❤❤

  • @kasunchandhima9105
    @kasunchandhima9105 วันที่ผ่านมา

    ❤❤