Dish finder application eka use karala mama dialog tv godak set kara eth mata ada dialog ekak set una eke kochchara hariyatama kalath seta light signal poddakwath enne na issarahin badaka monawath na habai issarahain tynne 7th signal army unit eka eyalage security ekata mokak hari gadget ekak tynwd danne na neda setalight camp eka haraha noyenna.
වටින වීඩියෝ එකක් 💖
වීඩියෝ හෙනට බැලුවා උබ විතරයි තේරෙන සිංහලෙන් කිව්වේ. හදාගත්තා අව්ල මම පට්ට ඉස්සරහටත් කරගෙන යන් ඔහොම ❤💪
Thanx bro.❤❤👍👊
Lnb eka hodada nadda balanne kohomada. Lnb eke cable eke kelin yatata haravala hai karot signal aduda
Yati athata hai karanna apa. Wata hari dakunata hari hai karanna. Lnb aka chek karanna lesi widihak thamai. 20% signal anne nathi unoth lnb gihilla.
Dialog LNB kiyala wenama ekak tiyenawada electrical kadekin gaththa mama LNB ekak ekata Dialog signal Ahuwenne Nadda...?
LNB koikath ekaida
Ahema prashnayak Naha. Habai LNB warga 2k anawa
C band
Ku band
@@slgadgetsbro8822 mokakda ee pattern deke wenasa
Dish finder application eka use karala mama dialog tv godak set kara eth mata ada dialog ekak set una eke kochchara hariyatama kalath seta light signal poddakwath enne na issarahin badaka monawath na habai issarahain tynne 7th signal army unit eka eyalage security ekata mokak hari gadget ekak tynwd danne na neda setalight camp eka haraha noyenna.
@@slaktronics dialog walata Anne ku band lnb
ප්‍රශ්නය මේකයි සිග්නල් ගන්නම බෑ...හැම parts එකක්ම එකින් එක චෙක් කෙරා ඒවගේ කිසිම අව්ලකුත් නෑ. කොහොම කෙරත් සිග්නල් 1% වත් ගන්න බෑ. Army camp එක තියෙන නිසාද දන් නෑ නේද. ඒවා අදි ආරක්ෂක කලාප හැබැයි.
වටිනා අදහස් ටිකක්, ඇන්ටනාව සවිකොට sat බටන් එක දාල සිග්නල් chek කරන්න tv එකෙන් setting හදන්න තියෙනවද
Dialog tv ake nam seting hadanna deyak naha. Auto instroll karala anne. Thank you😊😊😊
Niyamai malli
Thank you Brother
Lnb aeke jack aeka wayar aekata sawi karanne kohomada
වයර් එක jack සාමාන්‍ය අනයක් සවි කරන ආකාරය පුළුවන්. Jack එකේ සිදුර තුලට wayer අගල් බාගයක් පමණ jack එකට අවශ්‍ය පරිදි කපා සකසා සවිකර ගත හැක. THANKS FOR WRITING. BRO.😊😊😊👍👍❤
56 mama ..
එන්න mage pattet 🍎 aran ...
Paya24 passe එන්න ..
විනාඩි 3 wath balanna ජයවේවා
Ela 👍👍👍👍
Supiri😍
Lnb Eka nathnam wayer Eka sawuththu welada kiyala danaganne kohomada
Meter aken thama
අයියෙ මං සිග්නල් නැති උණ වෙලාවක ඩිස් එකයි nlb එකයි වෙනස් කරා..ඊට පස්සෙ සිග්නල් නැති නිසා factory reset එකක් කරා..ඊට පස්සෙ චැනල් සර්ච් කරාට ඩිස් එක වෙනස් වෙලා නිසා දැන් චැනල් ටික සර්ච් කරන්නත් බෑ..කනෙක්ශන් එකනම් ඇක්ටිව් එකේ තියෙන්නෙ..දැන් වැටිල තියනව E50_30 service not available කියල..දැන් මේක හදාගන්න පිළිවෙළ කියන්න පුලුවන්ද..
tech nician dammala hadaganna wei.
Lnb එකට ආවරණයක් දැම්මොත් හොදයිද?
Plastic tofee bothalak kapala danna.👍👍😊😊😊
@@slgadgetsbro8822 thanks
Ow
No valid sector found කියල error message එකක් එනවා(E017-0), මොකද කරන්න ඕනෙ
Plz
Oka software prashnayak. Hadanna puluwan rescan karanna
Lnb eka laga රත්වෙලා වගෙ දැනෙනවා.ඒ කියන්නෙ ඒක මාරු කරන්න ඕනෙද.සිග්නල් මොකුත් නෑ යාලුවෙ
Samanyen lnb aka rathwenawa. Wena decoder Akak dala balanna
@@slgadgetsbro8822 thank you ♥️
@@slgadgetsbro8822 වෙන ඩිකෝඩර් එකක් දැම්මෙ නෑ .ඩිශ් එක ඉස්සර්හ තිබුනු කවර් වෙලා තිබ්බ අතු අයින් කරලා ඩිකෝඩර් එක ෆැක්ට්‍රි රිසෙට් කලා.දැන් නම් අවුලක් නෑ
Decoder eke kola pata eliya paththu wela thiyenawa.eth tv eke no signal kiyala watenawa blue screen ekaka.e ai
Tv Ake setting waling av hari HDMI hari Daganna
bro ඇන්ටනා වයර් එක decoder එකටයි LNB එකටයි සෙට් කරද්දි වයර් එකේ තඹ කම්බිය විතරක් ඉතිරි කරල අර කෙදි වගේ තියන කම්බි අයින් කරන්න ඕනද? ඒව තඹ කම්බියේ ගෑවුනාට අවුලක් නැද්ද?
thba kambiye gaunoth short wenawa.
th-cam.com/video/ZJIvlhNt-Y8/w-d-xo.html
meka balanna. oyage wage goda daganna puluwan wei. meka mage chenel ake akak newe..
thank you
Nice brother
Thanax bro. Mage fb akata oyage chanel ake link aka shear karanawa.
Ayue signal gihilla hadanne kohomada kiyanawada
th-cam.com/video/6MVTU72Kbh4/w-d-xo.html
අලුත් LMB එකක් ගන්න තියෙන්නෙ කොහෙද
Electronics shop Wala thiye. Oya koheda
Lnb එක හයිකරණ අංශක ගාන කොහොමද මචං
+75 hari -75 hari hai karanna
Lnb eka kiyak wenawada
6 month worenty 850/=
No worenty 500/=
@@slgadgetsbro8822 kohomada ganne
නුවර අවට දැනුම තිබෙන කෙනෙකුගේ නම්බර් එක ඉදිරිපත් කරන්න.
Kolka
Ooo. Thank you 1k gahuwa
කෝණය අංශකවලින් කීයද මචං
45
හැම නිතරම dialog TV on කරාම රූප සෙලවි ලෙවි තමයි පේන්නේ.ඔබ පෙන්වු වර්ගයේ පරන lnb එකක් තමයි සවිපකරල තියෙන්නෙ
@@saliyaanthani6569 LNB එකෙන් රූප වලට ප්‍රශ්නයක් එන්නේ නෑ
RescAN karanne කොහොමද
#678# phone aken gahala.
1 self help
Acount number aka gahanna.
Aiye kohoma haduwath signal enne nahane
ගේ ලග ඤාතියෙක්ගේ ඩය ලොග්
අැන්ටනාවක්
එය පාවිචිිචි කල හැකි කුමයක්
තිබේද හැකිනම් දැනුවත් කරන්න
Ahema baha wena gedaraka akak thawath gedaraka balanna.
Thanks
යලුවනේ බැලුවා හැදුවා හරිම සරලයි
Thank
මීටර් එකට සිග්නල් හොදට තියෙනවා .ඩෙකෝඩර් එකට සෙට් කලාම සිග්නල් නැහැ
වෙන ඩෙකෝඩර් දෙකක් දාලා බැලුවා ඒත් නැහැ සිග්නල්
0767758822 call
Lnb akaki අලුතින් dama wadkarana na athi isara thibuna widya angale akatsma savikara wada na
ඇන්ටනාව ඉදිරියේ ගස් තිබේ ද
E kiyanne lnb eka hayi karanna paththak nadda
Thiyanawa. Wayar aka thiyana paththa wamata hari dakunata hari thiyena oni . THANKS BRO.
E50-32 erro kiyl enwane
Signal strength eka pennanne nane
E050-32 No program kiyala display wenawa
Antena aka wada naha. Nathnam stb aka folt wela athi. Mulin Antena aka hadaganna
@@slgadgetsbro8822 Thank uuu👍😊❤️
අයියේ decorder එක ON කරාම පැය ගානක් blue screen එක විතරයි තියෙන්නේ. සැරින් සැරේ channels sounds විතරක් තප්පර 3ක් වගේ ඇවිත් යනවා. සිග්නල් strength එක හොදට තියෙනවා. channels පේන්න ගත්තම හොදටම පේනවා.
decoder ake model aka mokadda.
E50 32 no signal kiyana error eka ena hethuwa mokakda
Antena aka thama.
LNB eka Gahapu Gaman signl 20k pennanawa hitigaman 98 witara awith yanawa ai e
Alaiment check or coxel cable check
පික්චර් කොලිටි අඩුනම් මොකද කරන්නේ
HD da..
E52-32 error msg ek awama mkd krnne video 1k danna...
Rescan karanna
Siknal ennan ai e
lnb eke +45 tada 0 position eka thiyanna one
Naha dish ake
Lnb aka ganna thiyenawda
Ow. RS.990/=
❤️
eth harigiye ne ne signal level ekath 0 i quality ekath 0
Decoder aka gihilla athi. Balanna chek karana vidiyak kiyannam antena wayer ake decoder ake idala antenawata yana paththa galawala 12v led patiyak thiyala balanna. Paththu unoth docoder aka hodai. THANKS FOR YOU. MY CHANEL SUBCRIBE NOW 😊😊👍
Tv eke no signal kiyala watenawa , mokada karanne
Lnb aka gihilla nathnam. Stb aka aka gihilla.aka hadaganna bro.
නෝ පවර් ඩෙිකෝඩරයක් හදන විඩියෝ එකක් දාන්න මල්ලි
thama stb akak set une naha
Signal strength penwanawa. Decorder eke kola paata bulb eka blink wenawa. Channel wada karanne na. Mokakda hethuwa. No service kiyala watenawa.
Signal prashnayak thiyanawa. Aka repear karaganna.
Lnb nikan haikarath 20'/, signal thiyenna onada
20% kiyanne lnb aka wada karanawa kiyana aka.
@@slgadgetsbro8822 20% pennanne na kiyanne lnb eka wada na kiyana ekada
@@Thebloombunker lnb power gannawa. Saha lnb aka wadha. Kiyana aka
Signal madi
Dish aka hela wela hari. lnb ake wathura athi.
සිග්නල් චෙක් කරගන්නෙ කෝමද බ්න්
wadakarana decoder akakin nathnam fainder akaking.
Lnb එකක් කියද
600
@@slgadgetsbro8822 thanks