අල ගෙඩියෙන් බබාගේ කෙටි වේලට හොඳටම බර වැඩිවෙන රසම රස කෑමක් - Easy Weight Gaining Potato Snack Recipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 9 ม.ค. 2025

ความคิดเห็น • 28

  • @kavithmawarnakulasuriya2999
    @kavithmawarnakulasuriya2999 ปีที่แล้ว +1

    Aurudu 4 babage bare 12 kg man rate mage baba lankawe ane miss kame gane podi adehasak denne ❤

  • @ashwinithilakarathnaashwin8619
    @ashwinithilakarathnaashwin8619 ปีที่แล้ว +2

    Mamath mage babala dennata hadala dunna harima asawen kaawe e denna..harima rasai....godaak pin bara adu babalata me wage kaama hadunwala denawata bohoma sthuthii...❤❤❤❤

  • @diludilu6531
    @diludilu6531 ปีที่แล้ว +3

    පලවෙනි කමෙන්ට් එක මගෙන් ....ස්තුතිය අක්කේ ඒකත් හදලා බලන්නම්කො

  • @ruvishana
    @ruvishana ปีที่แล้ว +2

    Very tasty and my kids loved it thanx

  • @erangi530
    @erangi530 ปีที่แล้ว +1

    සුදු ලූනුපිටි, ඉගුරුකුඩු ගෙදර හදන්න කියලා දෙන්න

  • @ktishantishan5926
    @ktishantishan5926 ปีที่แล้ว +1

    මගේ බබාට බිත්තර දාලා කිසිම කෑමක් කන්න බෑ වමනේ යනවා .මන් මේ රෙසිපි එක අනිවාර්යයෙන් බබාට හදලා දෙනවා.ස්තූතී අක්කේ..මේ වගේ බිත්තර නොදාපු කෑම රෙසිපි තව කියලා දෙන්න 🙏

    • @nuwanmaduranga5151
      @nuwanmaduranga5151 ปีที่แล้ว

      මගේ පුතාටත් එහෙමයි වයස කියද ඇයි දන්නැ එහෙම වෙන්නේ

    • @thiliniwasana3719
      @thiliniwasana3719 ปีที่แล้ว

      කෑම කන මුල් කාලේ මගේ බබාටත් ඔහොම වුනා.ඊට ප්ස්සේ එයාට මං බිත්තර දෙන එක නැවැත්තුවා අවුරුදු 1 1/2 විතර යනකම්,ඩොක්ටර් කෙනෙක්ට පෙන්නුවාම එයා කිව්වා බිත්තර පුරුදු වෙනකම් සුදු මදේ දෙන්න එපා ඒක දිරවන්න අමාරුයි කියලා.ඒ නිසා කහ මදේ පොඩි ප්‍රමාණයක් මුලින් දීලා ටික ටික පුරුදු වුනාම සුදු මදේ ටික ටික දෙන්න කියලා.දැන්නම් මගේ බබාට එහෙම අවුලක් නෑ.අවුරුදු 1 1/2 වගේ හරි ගියා

    • @ktishantishan5926
      @ktishantishan5926 ปีที่แล้ว

      මාත් මාස 8ක් යනකම් බිත්තර දුන්නා එක පාරට බබා නින්දෙන් වමනෙ කරා ..ඩොක්ටර්ට පෙන්නුවා ආයේ මාස 3කින් දෙන්න කිවුවා බබාට ඒත් වමනේ ගිය නිසා ම්න් බිත්තර දෙන්නෙ නෑ

    • @ktishantishan5926
      @ktishantishan5926 ปีที่แล้ว

      @@nuwanmaduranga5151 දැන් අවුරුදු 2 මාස 2යි

    • @thiliniwasana3719
      @thiliniwasana3719 ปีที่แล้ว

      @@ktishantishan5926 ඔයා සුදු මදේ එක්කද දෙන්නේ? ඒක නොදී කහ මදේ විතරක් ටිකක් දීලා බලන්න.බබා බිත්තර අප්පිරියාවෙන් වගේද කන්නේ.එයාට බිත්තර දාලා හදන කෑම ජාති කාපුවාම අවුලක් නැත්නම් එහෙම හදලා දෙන්න බලන්න.

  • @sashinirankothge2897
    @sashinirankothge2897 ปีที่แล้ว +1

    Mn haduwa ada babata thankyou akka .

  • @sahanavishka3985
    @sahanavishka3985 ปีที่แล้ว

    බොහොම ස්තූතියි අක්කා ...🌻🌻🌻🌻

  • @harshaninimanthika3470
    @harshaninimanthika3470 ปีที่แล้ว

    Isthuthi ඔබට 👍👍

  • @kthenuri8781
    @kthenuri8781 ปีที่แล้ว

    Aurudu 3ka babekge bara aduinam kohomada bara wedi karaganne danata 10.300i bara thiyenne

  • @kaushipriyangika9909
    @kaushipriyangika9909 ปีที่แล้ว

    Butter wenuwata wena monada hoda

  • @wasulaabeydeera950
    @wasulaabeydeera950 ปีที่แล้ว

    කෑලි කපලා freezer දාලා අවශ්‍ය වේලාවට fry කරලා දෙන්න පුලුවන් ද?

  • @priyangikajayasundara2795
    @priyangikajayasundara2795 ปีที่แล้ว

    Thank you akki❤

  • @thinulathedas280
    @thinulathedas280 ปีที่แล้ว +1

    Mekata malu dannat puluwan neda

  • @malkacharithani4256
    @malkacharithani4256 ปีที่แล้ว

    Bake kranawanam උෂ්ණත්වය khmda

  • @universaltv7021
    @universaltv7021 ปีที่แล้ว

    babata denq butter waala poto danko

  • @NilangaPiyalal-wl3cx
    @NilangaPiyalal-wl3cx ปีที่แล้ว

    මේක ස්ටීම් කරලා දෙන්න පුලුවන්ද

  • @buddikaananda8703
    @buddikaananda8703 ปีที่แล้ว

    Akka meka bek karanne kohomada

  • @mr_and_mrs_nimaa
    @mr_and_mrs_nimaa ปีที่แล้ว

    😍😍😍

  • @priyangidissanayaka6707
    @priyangidissanayaka6707 ปีที่แล้ว +1

    Pan piti 🤔

  • @nadeeshakumari389
    @nadeeshakumari389 ปีที่แล้ว

    ❤❤️❤😍

  • @vayomikaushalya3241
    @vayomikaushalya3241 ปีที่แล้ว +4

    පාන් පිටි වෙනුවට ගන්න පුලුවන් මොනවද මිස් පාන් පිටි හොද නෑ නේ ද බබාලව දෙන්න

    • @piyusuba2358
      @piyusuba2358 ปีที่แล้ว +1

      ආටා පිටි ගන්න