✔බබාගේ බරත් වැඩි වෙන පහසුවෙන්ම ප්‍රධාන වේලක් හදමු -Baby foods|Babata kema|Sinhala rcipe

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 24 ม.ค. 2025

ความคิดเห็น • 19

  • @babysfoodbook6219
    @babysfoodbook6219  2 ปีที่แล้ว +2

    🥣මාස 6 සිට බබාලට හදපු තවත් රසවත් පෝෂණීය කෑම වර්ග,බර වැඩි කරන කෑම වර්ග බලන්න පහත Link එක click කරන්න.
    th-cam.com/channels/5esf1cY11WOjYHAyllCn4Q.html

  • @darshakalakruwan9851
    @darshakalakruwan9851 ปีที่แล้ว +3

    මගේ බබාගෙ උපත් බර 3kg . ඒත් එයාගෙ බර වැඩි වෙන්නෙ නෑ ...දැන් අවුරුද්දයි මාස 9 යි..එයාට උන හැදිලා තුන්පාරක් බේත් ගත්ත .එක බේහෙතක් තුන් පාරම ඩොක්ට දිල තිබ්බ ඒ බෙහෙත දිගටම දීපු නිසා බබාගෙ කට පුරාම කිරිපාටට වලාකුළු වගේ තුවාල ආව.ඩොක්ටලා කිවුවෙ දිලීරයක් කියල බේත් වලින් ... ඒ වෙනකොට එයාගෙ බර 9kg .... දැන් 8kg .... මගේ කිරි විතරයි බොන්නෙ... කවන හැම දෙයක්ම ගිලෙන්නෙ නෑ ....හිර වෙනව.... ඉංග්‍රීසි බෙහෙත් වලින් සනීප කරන්න ම බැරිඋනා.. සිංහල බේත් වලින් දැන පොඩි ගුනයක් තියෙනව ...... ආර්තික අපහසුතා ගොඩයි ඒක නිසා...මට කියන්නකො බබාට ලේසියෙන් ම හදල දෙන්න පුළුවන් කැද වර්ගයක් .....මට දැන් එයාට කෑම හදන්න වෙලා තියෙන්නෙ එයා මාස හත්දේ විතර කාපු විදියට .....😥😥😥

  • @ramirudulen709
    @ramirudulen709 2 ปีที่แล้ว +1

    Oyata godak pin nangi...mage baba maasayak vithara bath kannema nahe.

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 ปีที่แล้ว

      Wenas widiyata bath dila balanna akka. Play list eke thiyenawa balanna Budusaranai patiyata ❤

  • @dineshpriyantha4919
    @dineshpriyantha4919 2 ปีที่แล้ว +1

    Akke mta podi deyak dana ganna oni mn hithanwa oya mta mg ekk dai kiyla oya අනිවාරයෙන්ම mg ek danawane akke mage babage upath bara 3 250k akke eyge upath bare hatiyata bara madi kiuwa dan eyla leda una bara adu una dan eyge bara k 10i akke mn eyta polos ehema denwa dawasak ara dawasak eyge bara hri yanakn dunnata kamak ndd polos kos ehema ekai hodaida akke mta eka dana ganna oni

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 ปีที่แล้ว

      Dunnata kamak na nanga. Puluwannam dawasata yoghurt ekai,biththarayai denna puluwannam bara hadaganna lesi. Bath thun welama denna balanna

    • @dineshpriyantha4919
      @dineshpriyantha4919 2 ปีที่แล้ว

      Mn eyta bathma denne 3n welata akke අනිවාරයෙන්ම udeta bath denwa mallun denwa halmasso kudu denwa

  • @dinushamadushani-x4z
    @dinushamadushani-x4z ปีที่แล้ว +1

    Mn meka babata hadala dunna.godaak asawen kewa.oyata godaak pin.

  • @sakunifernando7470
    @sakunifernando7470 2 ปีที่แล้ว

    Kurakkan piti dannath puluwan neda akki??

  • @pawaniimasha868
    @pawaniimasha868 2 ปีที่แล้ว

    ❤️❤️

  • @chathuripriyanga4618
    @chathuripriyanga4618 ปีที่แล้ว

    Math babata hadala dunna eya hari kemathi good

  • @shamaliniwanthika9686
    @shamaliniwanthika9686 2 ปีที่แล้ว +1

    හාල් පිටි බැරිද

  • @sasinidewmini6894
    @sasinidewmini6894 2 ปีที่แล้ว +1

    මාස නවයේ බබෙක්ට හොදයිද

    • @babysfoodbook6219
      @babysfoodbook6219  2 ปีที่แล้ว

      Masa 10n thamai babata ata piti denna puluwan amma. Masa 9 babata meka kanna tikk amaru wei