An Jeeviyekwa goda danna adana emoma deviyek thamai, Man danna tharamen Bharathi gurunwanse deviyek thamai. Mama bhootha vidyava dann netham ari mama ekata garu karanawa. Mona kiyuwath Bharathi gurunwanse ape polawe paramparika wasthuvak eka reka ganna one api visin.
♥️♥️🙏🙏🙏🙏🌹🌹 බුදු සරණයි 🙏
Bharathi unrunnanse ta dirgau labewa!❤❤🙏🙏
මේ මාතර තැනක්.මාත් මේ ගාර්මන්ට් එකෙ සිකුරිටි ජොබ් එකක් කරා.මමත් බය උනා.අදටත් රූට කවුරුත් එන්නෑ.
මුකුත් දැක්කද?
❤
එලකිරි 👍👍👍
❤😊
❤ godak hoda kathawk
❤ ❤❤
❤❤❤❤
🙂🙏
Hamadama katha danna api katha danakan balan inneeeee
An Jeeviyekwa goda danna adana emoma deviyek thamai, Man danna tharamen Bharathi gurunwanse deviyek thamai. Mama bhootha vidyava dann netham ari mama ekata garu karanawa. Mona kiyuwath Bharathi gurunwanse ape polawe paramparika wasthuvak eka reka ganna one api visin.
කතාවල් ලස්සනයි අනේ ඒත් එකම දේ දෙතුන් සැරයක් කියනවා හරි වදයක්
හොල්මන් ටික වැරදි මිනිස්සුන්ව බය කරලා තියෙන්නේ
මට මෙ කියන කතාවල සත්‍ය අසත්‍ය ගැන අදාල නොවෙ.මට දැන ගැනිමට අවශ්‍ය දෙ මෙයයි,හදවත සහ මොළය නොමැතිම සිතිමට හො ක්‍රියාවක් කිරීමට පන ඇති කෙනෙක්කුටවත් නොකළ හැකි දෙයක් නම්,මල ගිය ආත්මයක් ක්‍රියා කරන්නෙ අනෙනෙකුට හිංසාවක් කරන්න සිතන්නෙ කුමක් කරුනුකොට ගෙනද.එසෙ නැත්නම් කට්ටඩියෙකු මාර්ගයෙන් එ විදියට ක්‍රියා කරන්නත් මොළය හො හදවත අව්ශ්‍ය වෙයි.එ කිසි දෙයක් නොමැති ආත්මයක් ක්‍රියා කරන අකාරය පැහැදිලි කරන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.මැරුනු ආත්මයට හදවතක් හො මොලයක් නොමැතිව ක්‍රියා කරන්නෙ කුමක් කරුනුකොට ගෙනද
ඔබ අවට විෆි, ලුඑටූත්, tv තරංග, රේඩියෝ තරංග තියෙනවා ඒත් ඔයා දැකලා නෑ. ඒවට කොච්චර දේවල් කරන්න පුළුවන්ද ??
Genawe chicken deval......kawe rost chicken.......ae kohomada 😂😂😂
Kathawa raga pana aya chicken deval kiyala kiuwath, urunanse rost chicken kiuwath dekama chicken ne. Whachayak eha meha unata kathawa atthane. වයසක මිනස්සුනෙ . පොඩ්ඩක් අමතකවෙන්න පුලුවන් නේද? ගුරුන්නාන්සෙ දක්ශ වැඩ කාරයා. මෙ ගුරුන්නාසෙ රටට ගොඩක් වටින් මනුස්සයෙක්.
Chanda gunduwak ...........saha deshapalana nattiyak
ජයවේවා NPP නයි දෙරණ පරණ මතක ව්‍යංගයෙන් අළුත් කරනවා පච භාරතීවත් අල්ලගෙන 😁😁😁😁
චන්ද කතා නම් අපි දන්නෙ නෑ. අපි මෙ උරුන්නාන්සෙ අවුරුදු ගානක් තිස්සේ මුල ඉඩන් අහන්නෙ. තමුන්ටත් දරුනු අමුනුස්ස ප්‍රශ්නයක්, අනවිනකොඩිවින ප්‍රරශ්නයක් අවාම, බොරු කාරයොන්ට අහූනාම තේරෙයි මේ මනුස්සයගෙ වටින කම. මමත් ඔය කිසිම ජරා දෙශපාලන පක්ෂය කට කැමති නෑ. දෙශපාලනයේ මට අප්පිරිය වෙලා ගොඩක් කල්. එත් මෙ ගුරුන්නාසෙ ගොඩක් ව්ටින පුද්ගලයෙක් යලුවා. දෙරනට චැනල් එකට අකමැති උනාට කමක් නැ. භාරතී මහට්තය හොඩ කෙනෙක්.
Ubata track da oi😂😂
❤❤❤❤
❤❤
❤❤