ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඉස්සර කෙම්මුර අඩවිය කතාමාලාවේ, නාට්‍යානුසාරයෙන් ඉදිරිපත් කිරීම හරිම රසවත්. කතා රසය ඉහල මට්ටමක තිබුනා. (2019 සිට 2022 දක්වා කාලයේ වගේ) දැන් ඉදිරිපත් කිරීම් රසවත් නෑ. ඒ වගේම කතාවත් ගොඩාක් කෙටියි. ගැම්මෙන් පටන් ගත්තට පහු පහු වෙනකොට කොහු කොහු වෙනවා 😬
ඔව් ඒකනම් ඇත්ත
දැං ගොතලා වෙන්නැති කියන්නෑ මං හිතන්නේ,,,ඇයි බං මේ තරම් කතා සමාන්‍ය මනුස්සයෙක්ට මතක තියේද? අඩුම මනෝ වෙද්‍යවරයෙක්ට වත් 👀👀🙏
Boruw kyl thrrenw
ගුවන් විදුලියේ මේ කතාව පැය දෙකක් යනවා. කෙම්මුර අඩවිය පටන් ගත්ත කාලේ යූටියුබ් එකේ විනාඩි 50ක් පැයක් කිට්ටු වෙන්න කතාව ගියා. බාරතීට කතා කරන්නත් නිදහස දුන්නා. ඒත් දැන් උපරිමවිනාඩි 35යි කතාව දෙන්නෙ. පැය දෙක ඇද්දට කතාව පැය බාගයයි. ඇඩ් දාලා දාලා කතාව කෙටි කරලා බාරතීට හරියට කතා කරන්නවත් නොදී අන්තිම හරියෙදි ලහිරු ඉක්මනින්ම කතාව ඉවර කරනවා. පුදුම හදිස්සියක් තියෙන්නෙ. බොරුවටනෙ බං කෙම්මුර අඩවිය කියලා කතාවක් දාන්නෙ. තොපේ ඇඩ් ටික විතරක් පැය දෙකේම දාගත්තනම් ඉවරයිනේ හිගන දෙරණ 🤣
❤❤❤ සුපිරි කතාව ❤❤❤
Ali pacha barathi 😅
👌❤
මේ කතාව නිකන් අලුතින් ආව PECHI MOVIE එක වගේ.මොකක් ද අදහස?🤔
👍
👻👻👻👻👻👻👻👻👻
dan rasa na parana system ekata genna
ඇයි ඔය මනුස්සයට කතා කරන්න දෙන්නේ නැත්තේ..දැන් කෙම්මුර අඩවිය කරනන්වාලේ කරනවා වගෙයි කරන්නේ..කිසිම වැඩක් නෑ..මුල් කාලේ කතාවක් දානකම් බලන් හිටියට දැන් කිසිම ගතියක් නෑ කතාව අහනකොට..🫤