දේව සේවය තුලින් වැඩකටයුතු සාර්ථකව සිදුකිරීම. කැඹුරුම් මාලාව නිවැරදිව ලබාගැනීම WHATS APP 075 14 50917
ฝัง
- เผยแพร่เมื่อ 5 ก.พ. 2025
- වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න ගැටලු වලට විසඳුම්
දේව වරම සාර්ථක කර ගැනීමට උපදෙස්
කැඹුරුම් මාලාව නිවැරදිව ලබා ගැනීම
දේව සේවය තුලින් වැඩ කටයුතු සාර්ථකව සිදුකිරීම
ඥාතීන්ගෙන් නිවැරදිව තොරතුරු ලබාගමු
WHATS APP 075 14 50917
වරම් දරුවන් පීඩා විඳින ප්‍රශ්න සහ ඒවාට විසඳුම් #dewaarana#දේවඅරණ #දේවශක්තිය #දේව බලශක්තිය #විශ්වඅරණ
බුදුසරණයි ඔබතුමාට
🙏
Hobahumata hunuruwangei pihitai
Guruhumata godak pin
🙏🇱🇰🌺🌻🏵️🙏🇱🇰🌺🌻🏵️
Budu saranai
Budusarani gurutumata
Theruwan saranai .godak .isthuthi
Theruwan saranai guruthumani
ගුරුතුමනි මම වරම් හිර ඉවත් කරගෙන පහන් තබන අතර තුර නාතියා සිතට සිතුවිලි ලබා දෙන්න ගත්තා.මුල් ස්තාන අවසර නොගෙන වැඩක් කරන්න බෑ කියනවා.මෙය ඇත්ත ද?????
Thanks a lot
Obatumata kathakaranna nambare awanna puluwanda
ගුරු තුමනි ඔබට කාතා කරන්න දුරකථන අංකය එවන්න පුළුවන් ද 🙏🙏🙏🙏
07514 50917
සාස්ත්‍ර කියන්න කවියෙන් කවි වරම ගන්නෙ කොහොමද මහත්තයා
Mahathtaya ,matae deya pahadili karala denawada? Mata kali ammagen warayak awilla thibuna nethra eka guruthuma hira karala mata eka hadaganne kohomada kiyala kiyanawada?oba thumata pinsidda wenawa
මගෙත් වරම අලුත් චතියා සමහර දවස් වලට එනවා සමහර දවස් වලට එන් නැ මේකට හේතුව මොකක්ද ගුරුතුමනි ??
අවසරයි.මම වරමක් තියෙන කෙනෙක් එනමුත් යන්ත්‍ර්‍යක් හදන්නවත් දන්නෙ නෑ .අයි එ
වරමෙන් සිදු කළ හැකි කාර්යභාරය පිළිබඳව යම් අවබෝධයක් ලබාගන්න
Waramakata maruna kenek awa kiyla yanthra hadana ba.ewata paran parawena awa mantra tiyna one ewagema yanthra adina krama .nathuwa bandanwath kapana ba
Mata sihi waramak tiyenne kiyanawa
Dewala kipayakin baluwa ..mata hita ganna ba mokadda one kiyala
සිහි වරමට අදාල කටයුතු වත්පිළිවෙත් සිදු කරන්න ඉන්පසුව ඥාති දේවතාවුන් වහන්සේලා තොරතුරු ලබා දෙයි ඒ අනුව සාර්ථක කරගන්න
සිහි වරම කවි වරම දිස්ටි වරම පෙන බශාව ඔක්කොම තියෙනවා එත් හිරයක් තියෙනවා.අපිට වැඩක් කරගන්න බැ.පිට අයට විතරයි.ඇයි එහෙම
@@mdkasun3774 Mata wanna berida sihi warame Kavi ma tika