Kal max la hitiye lokayata ekkenai. Lenin mao atulu aya kalmax tuma wage awanka aya newei. A gollo kare kalmax tuma dadamima karagena tamanta balaya labageni mai. Max tuma hetuwa loke enna anek minissu taman wage awankai kiyala. Ekekwath ehema ne. Max ta weradune eta nai. Max ge kramaya genapu rusiyawa chenaya e ayama visin eya wenas kota nidahas artikaya genawa . Max tuma awanka kenek. Namuth etuma ge kramaya prayogika ne. Minissunge sobawika viyuhaya max tuma ge vidiya newei.
කාල් මාක්ස් පිළිබඳව වූ ඓතිහාසිකව ඉතා වැදගත් තොරතුරු සමුදායක් හොඳින් සාරාංශ ගත කොට මැනවින් ඉදිරිපත් කොට තිබීම පිළිබඳව බෙහෙවින්ම ස්තුතියි.
ස්තූතියි ඔබට...❤️
මාක්ස්වාදය හා කොමියුනිස්ට් වාදය පිලිබදව වැරදි ආකාරයට අර්ථ නිරූපණය කර ඇති මේ අවදියේ මේ සහෝදරයා විසින් සදාදරනීය මාක්ස් සහෝදරයා සහ මාක්ස්වාදය පිලිබදව ජනතාව දැනුවත් කිරීම ගැන මගේ හදපිරි ආදරය සහ ගව්‍රරවය ඔබට පිරිනමන්නෙමි.
ස්තූතියි ඔබට ❤️
ස්තූතියි🏆️
Great Explanation Thanks.
Good 🎉
ජයවේවා !
නිර්ධන පන්තියේ පක්ෂය
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට ජයවේවා !
හා
ගොවියන්ට කම්කරුවන් ට ධිවරයින් ට ශිෂ්‍ය යන්ට
තම මතය සහ අරමූණ සදහා
යෑමට මග පෙන්වීමට නිර්ධන පන්තියේ පක්ෂයට හැකියව සහ ශක්තිය උදාවේවා !
හා
ෂා
ගොලීය ධනපති පන්තිය පරාජය කර නිර්ධන පන්තියේ පීඩිතයන් ගේ ජයග්‍රහණය කරා රැගෙන යාමට ...
මම නන්දන සෙනරත් අධිකාරමි නිළමේ
මගේම මගේම මගේ මැණිකේ
හිමාෂි නිම්තෙරා සෙනරත් කුමාරිහාමි මගේම මගේම මගේ මැණිකේ
හා
ෂ
❤️
ඔබගේ දැනුවත් කිරිම යුගයෙ අවශ්‍යතාවයක් වනුඇත❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
@@AnandaPunchihewa-q9c ස්තූතියි...❤️
අත්‍යවශ්‍යම කාලයක වටිනාම වීඩියෝස් එකතුවක්.
ස්තූතියි...❤️
මෙම ඉදිරිපත් කිරිම පිළිබද බෙහෙවින්
ස්තූතියි.ලාංකික තරුන පරපුර ට
විද්‍යා ත්මික දේ ශපාලන දැනුමක්
අවශ්‍ය කාලය එළබ ඇත.
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට.
වැදගත්සාකච්ඡාවක් ඉදිරිපත් කිරීම ගැන බොහොමත් ස්තුතියි
ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට..❤️
දැනුවත් භාවය ලබා දුන්නාට බෙහෙවින්ම ස්තූතියි!
ස්තූතියි ඔබේ අදහසට ❤️
ඉතාම වටිනා දැනුවත් කිරීම්
මේ දර්ශනයන් ඉදිරිපත් කර මිනිසුන් අවදි කිරීම නම් කෙසේ කරන්නද
එදා සිට අද දක්වා මාක්ස්වාදියේ විරුද්ධ පැත්ත නම් දියුණු වෙනව.
සොක්රටීස් එදා ලෝකය පිළිබඳව විග්රහ කරද්දී එය පිළිගැනීමට බොහෝ කාලයක් ගත වුනා. එලෙසම යම් කාලයකදී මේ දර්ශනයත් මිනිසුන් අවබෝධ කරගනීවි. ඔබේ අදහසට බෙහෙවින්ම ස්තූතියි.❤️
Excellent.
සියවසේ බුද්ධිමතා අයිස්ටයින් වුවද ...........
සහශ්රකයේ බුද්ධිමතා කාල් මාක්ස් වේ . 🌟 🚩
ස්තූතියි..❤️
ඔබෙි ඉදිරිපත් කිරීම ඉතා විශිෂ්ඨයි ස්තුතියි
ස්තූතියි ❤️
සියලුම දාර්ශනිකයන්ට ඒරරහිව කරුනු ඉදිරිපත් කළ පරතිදාර්ශනිකය
ස්තූතියි ❤️
ඔබට ස්තුතියි මාක්ස් වෙනුවෙන් ❤❤❤
❤️❤️
You social contribution excellent
Thank you...❤️
සුපිරී 😇
ස්තූතියි ❤️
ඉතා හොඳ කරුණු දැක්වීමක්
ස්තූතියි..❤️
Excellent stuff ❤
Thanks...❤️
ෂා❤
❤️
කාල් මාක්ස් අපේ කාලයේ ආදර්ෂය.
ස්තූතියි.❤️
සාදූ🙏🙏🙏
👍
ආනාගතය කොමියුනිස්ට් ක්‍රමයයි එය නියතයි.
ස්තූතියි ❤️
සහෝදරයා මට පුළුවන්ද කියන්න කාල් මාක්ස්ගේ කෘති කියවිය යුතු අනුපිළිවෙල සහ එම කෘතිවල නම්....pierre-joseph-proudhon සමග තිබෙන විද්‍යාත්මක සමාජවාදයේ සම්බන්ධතාවය කුමක්ද?
කාල් මාක්ස් පිළිබඳව හදාරද්දි ප්‍රධාන වශයෙන් පොත් ගන්නනාවක් තියෙනවා. මගේ අදහස මාක්ස්ගේ වෙළුම් 4ක් සිංහල භාෂාවට පරිවර්තනය වී තිබෙනවා. එම හතර අනුපිළිවෙලින් කියවනවා නම් හොඳයි. පළමු වෙළුම තුළ කොමියුනිෂ්ට් පක්ෂයේ ප්රකාශනය අඩංගු වී තිබෙනවා.
දෙවෙනි කරුණ වෙච්ච පෘදොන් පිළිබඳව කතා කලොත් ජෝසප් පියරේ පෘදොන් කියන්නේ පළමුවැනි ජාත්‍යන්තරය නියෝජනය කළ පුද්ගලයෙක්. ඔහු සූරාකෑම පිළිබඳ හරය අවබෝධ කරගෙන සිටියේ නෑ. ඒ වගේ ම සුළු ධනේෂ්වර මතවාදයක ඔහු හිටියේ. උදාහරණයකින් කිව්වොත් පෘදොන් හිතුවා මහා ධනපතියන් වෙනුවට සුළු ධනපතියන් සිටිය යුතුයි කියලා ඒ වගේම ඔහු කිව්වා මහා පරිමාණ ධනපතියන්ගේ දේපල සොර බඩු කියලා. සුළු පරිමාණ ධනපතියන්ගේ සාමූහිකයක් හැදීම ගැන තමයි ඔහු විස්වාස කලේ. ඒ නිසාම ධනවාදයේ හරය අවබෝධ නොකරගත්තු මනෝරාජික සමාජවාදියෙක් විදිහට තමයි පෘදොන්ව හඳුන්වන්න පුළුවන්. ස්තූතියි ඔබේ අදහස් දැක්වීමට...❤️
මුලින්ම ඔබට ගොඩාක් ස්තූතියි. මං මේ පොත් ගොඩක් ඒවා කියවලා තිබෙනවා..මම මෙය නැවත නව අර්ථයකින් කියවන්න උත්සාහ කරනවා...මම දර්ශනය විෂයට මාර කැමති නමුත් ඒ කිසි දෙයක් නිසියාකාර මට ඉගෙන ගන්නට ලැබුණේ නෑ...fuko,Simone de beauvoir,ආදීන්ගේ දාර්ශනික මතවාදයන්ටත් මා බොහෝ සේ ඇලුම් කරනවා.....මේක ඉදිරියට කරන් යන්න ඔබට සුභ පැතුම්
අපේ රටේ තරුණ පරපුර ට ශ්‍රේෂ්ඨ මාක්ස්වාදී කොමියුනිස්ට් ක්‍රමය පිළිබඳ ව දැනුම ලබා ගැනීමට කටයුතු කිරීම සඳහා තරුණ යෙක් වශයෙන් ඔබතුමා ගන්න මෙ සද් ක්‍රියාවලිය නොබියව ම දිගටම කරගෙන යන්න.ස්තුතියි. ඒ වගේම ජර්මනියේ උපන් මාක්ස්වාදය ජර්මනියට ත් වගේම ලොකයටත් එපා වී ධනවාදී සමාජ ක්‍රමය ම මුල් බැස ගැනීම පිළිබඳ වත් වීඩියෝව ක් කරන්න.
ස්තූතියි ❤️
Great.!!
අතිවිශිෂ්ටයි
ස්තූතියි...❤️
පළමුවෙන්ම මේ දේශනාව කරන්නේ කව්ද කියලා හඳුන්වා දෙන්න. එය ඉතා වැදගත්.
ස්තූතියි..❤️
ඇයි මේ භිය වෙලා 🤣😄 අනාගත ශ්‍රීලංකාවේ ප්රභූවරු, VIP නෑ..ඉන්නේ ස්ව උත්සාහයෙන් සදාරනව මුදල් උපයා ජීවත් වෙන පිරිසක් වෙසන රටක් විතරයි. වරප්‍රසාද බුක්ති විදින්න ඕනේ නම් 2025ට කලින් උගන්ඩාවටවත් පල යාන් 🤣🤣
නියමයි ❤️❤️❤️
❤️
ආගම අබිං යනුවෙන් ඔබ කියූ වදන් නොමැකේ ලොවෙන්
❤️
Thanks
❤️❤️
Thank
❤️
බොහොම ස්තූතියි සහෝදරයා. චුට්ටක් වේගය අඩුකරන්න පුලුවන් නම් හොඳයි
ස්තූතියි ඔබේ අදහසට.❤️
1.5 speed දාලා බලන මම😂
@@isuruvithanage1851 😳❤️
❤
❤️
සෑම තරුන පරම්පරාවක්ම
ඉගෙන ගතයුතු දර්ශනයකි..
ස්තූතියි...
76 tisse ape daarshanikayo monawada liwwe suurakaama wiruddawa? Only Rohana Wijeweera
පැහැදිළි මදි අදහස..❤️
Marks he is great hero in our human history
❤️
Godjob
ස්තූතියි ❤️
👍👍👍
@@DinuMadushani-i9w ❤️
🎉❤
මාක්ස්වාදයට බනින්න හරි මාක්ස්වාද ගැන හැදෑරිය යුතුයි.
ඔව්. අනිවාර්යයෙන්ම ❤️
Digatama me wage video genna
ස්තූතියි. ඔබේ අදහස් වලට
අනිවාර්යයෙන්ම ඉදිරිපත් කරන්නම්.
👍❤️❤️❤️❤️
❤️❤️
❤❤❤
❤️
අදටත් වලන්ගු දර්ශනයක් , සෑම කෙනෙක් ම හැදැරීය යුතු දර්ශනයක් .
ස්තුතියි ❤️
❤️
❤️
දයලෙක්තිකය කියන එකේ සරල තේරුම කුමක්ද?
"දයලෙක්තිකය" කියලා සරළව කිව්වොත් ප්‍රතිවිරුද්ධ මත දෙකක ගැටුම කියලා හඳුන්වන්න පුළුවන්. අද හවස කාල් මාක්ස්ගේ දයලෙක්තික භෞතිකවාදය ගැන වීඩියෝවක් ඉදිරිපත් කරනවා. ඒකෙන් සම්පූර්ණ අදහසක් ඉදිරිපත් කරනවා.❤️
@@edupub.theory තවත් අදහසකින් කිව්වොත් විරුද්ධ පක්ෂ ය තුල එකට සිටින පක්ෂ දෙක ක ගැටීම නෙද?
Sinhalen mewani danumak idiripath kereema gana achara poorwakawa sthuthiwantha wemi
ඔබේ අදහසට බෙහෙවින් ස්තූතියි ❤️
Kal max la hitiye lokayata ekkenai. Lenin mao atulu aya kalmax tuma wage awanka aya newei. A gollo kare kalmax tuma dadamima karagena tamanta balaya labageni mai. Max tuma hetuwa loke enna anek minissu taman wage awankai kiyala. Ekekwath ehema ne. Max ta weradune eta nai. Max ge kramaya genapu rusiyawa chenaya e ayama visin eya wenas kota nidahas artikaya genawa . Max tuma awanka kenek. Namuth etuma ge kramaya prayogika ne. Minissunge sobawika viyuhaya max tuma ge vidiya newei.
ස්තූතියි ඔබේ අදහසට...
Das kapital., ( Karl Marx DER in Trier Geborene).
❤❤❤
❤️❤️
❤
❤️
❤
❤️