සමන්තභද්‍ර හිමිට උණුසුම් පිළිගැනීමක් !

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 25 ก.ย. 2022
  • Umandawa Maha Vihara Monastery
    Madahapola, Malsiripura, Kurunegala,
    Sri Lanka.
    www.umandawa.org
    info@umandawa.org
    +94775 440 888
    umandawa
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #ashramaya
    #Siri_Samanthabhadra_Arahath_Maha_Thero
    #umandawa
    #Pitiduwe_Siridhamma_Thero
    #උමංදාව
    #ආශ්‍රමය
    #2013 #2021
    #සිරි_සමන්තභද්‍ර_අරහත්_මහා_ස්වාමීන්වහන්සේ
    #UMANDAWA_GLOBAL_BUDDHIST_VILLAGE

ความคิดเห็น • 712

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +66

    දියුණුවෙන් , දියුණුවටම පත්වේවා !
    හදවතින්ම සුභ ප්‍රාර්ථනා කරනවා .....

  • @user-vo8ko6mm1t
    @user-vo8ko6mm1t ปีที่แล้ว +36

    මුළු රටක් නව සංකල්පයෙන් අවදි කල පිංවත් ස්වාමින් වහන්ස! ඔබ වහන්සේට නිරතුරුවම ජයම වේවා!

  • @chamid6040
    @chamid6040 ปีที่แล้ว +48

    ලංකාවේ ඉන්න බුද්දිමත් වියාපාරකයින් දේෂිය දේ අගය කරන අය ....හරිම සතුටු යි ..❤️❤️💪💪💪💪 හාමුදුරුවෝ නම් අති විෂිෂ්ඨ්‍යි 🖐️🖐️ මොකද හරිම දැක්මක් තියෙන රටක් හදන්න පුලුවන් බුද්දිමත් හාමුදුරුවෝ නමක් ..මම ක්‍රිස්තියානි උනත් මං අගය කරනවා 🙏 ..ඔබ ආයතනය දේෂිය දේට මුල් තැන දීම ජාතියට ගෞරවය ක් හා සක්තියක් ආර්තිකය අතිනුත්...ඔබ සියලු දෙනාට ජය 💪💪💪🙏🙏🙏🙏 බුදු සරනයි ජේසු පිහිටයි 🙏🙏🙏

    • @suranginelummalamuthumunig5936
      @suranginelummalamuthumunig5936 ปีที่แล้ว

      Obatumage adahasa hariyatama hari ! Budusarani ! Jesuphitai !

    • @nelumfernando3845
      @nelumfernando3845 ปีที่แล้ว +2

      I'm a Catholic but I admire & appreciate the work & knowledge that Sarmantha Badra Thero gives to our Srilankan people

  • @a.hcrishanchandima6270
    @a.hcrishanchandima6270 ปีที่แล้ว +34

    ටුවරිසම් නැතුව ලංකාව ගොඩදාන්න බෑ...ඔබ වහන්සේ ග්‍රෙට්❤️

  • @malaikaranaweera1855
    @malaikaranaweera1855 ปีที่แล้ว +67

    ඔබවහන්සේ ගොඩ නැගූ අත්තිවාරම මත ගොඩ නැගෙන මවුබිමේ ප්‍රෞඩත්වය ළඟා කරවීමට උත්සාහ කරන සියලු දෙනාගේ අනාගතය වාසනාවන්ත වේවා !.🍃🍃🍃🍃🍃🍃🍃🍃🍃🌟
    අධ්‍යාත්මික දියුණුවට මාර්ගය ද භෞතික දියුණුවට මාර්ගය ද පෙන්වාදෙන ඔබවහන්සේ අපේ කාලයේ බුදුන් 🙏 🙏🙏🙏🙏🙏
    ඔබවහන්සේට අප සැමගේ නමස්කාරය වේවා !සාදු !!!🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹🌹💖🙏

  • @Naveen2023
    @Naveen2023 ปีที่แล้ว +8

    පින් බත් ගිලින, වැදි බන දෙසන, සිමෙන්ති නෑ, අරක නෑ මේක නෑ, ලයිට් බිල ගෙවන්න බෑ කියල නහයෙන් අඩන පැවිද්දන්ට වඩා, මේ ස්වාමීන්වහන්සේගෙ හැම දේශනාවක්ම, හැම වැඩක්ම, හරිම ආදර්ශමත්. කම්මැලියො ටික මේකටත් බනී ඉතින්.

  • @kavishkalakshansiriwarnasi7313
    @kavishkalakshansiriwarnasi7313 ปีที่แล้ว +70

    මොන දේ වුනත් ඒ සංකල්ප වලට ආදරෙයි

  • @hard_talk1281
    @hard_talk1281 ปีที่แล้ว +4

    සාසනෙන්, සිවුරෙන් මිනිසුන්ව ඇන්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා ...
    දෙපලගේම වරප්‍රසාද සැමදා ඕනෑ වුනා...
    ජනමතය නැතිව ව්‍යාවස්තාවට ආගම ගැටගැසුවා. ..
    උතුම් දර්ශනය හැංගුවා ...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා ...
    මිලදීගත් අය රැවටී ගස් වටේ කැරකුනා..
    පණ්ඩිත දනා අද පෝලිම්වල හිටගත්තා...
    (වසර 74ක සාසනය, සිවුර, පන්සල් , දහම් පාසැල්, පිරිත් නූල්, පාංශුකූල, බෝධි පූජා , මැටි පිළිම, නමස්කාර, පිරිත්, පින්බත් ‍යනාදී බුදුන්ගේ කාලයේ නොතිබුනු..., බුද්ධ දර්ශනයට කිසිසේත්ම සම්බන්ධ නැති ... කුරිරු තක්කඩියන් පිරිසක් දුප්පත් අසරණයන්ට සූක්ෂමව හඳුන්වාදුන් පට්ටපල් ප්‍රෝඩාවල් වලින් කල හදියේ සාරංශය එයයි. )

  • @swarnasuraweera283
    @swarnasuraweera283 ปีที่แล้ว +5

    ආව් සූපිරි නියමයි 👍🏾👌🏾🇱🇰 ජයවේවා.ආදර්ශමත් ස්වදේශීය නිෂ්පාදන භාවිතය ඉතා ඉහළින්ම අගය කරමි. ආඩම්බරයි අනර්ඝයි විෂිශ්ටයි ශ්‍රී ලංකා .🇱🇰🇱🇰🇱🇰👍🏾👌🏾 ශ්‍රී ලංකා අභිමානවත් ප්‍රෞඪත්වය විදහාපාන අගනා ව්‍යාපෘතියට ජයවේවා.රටේ ආර්ථික සංවර්ධනය සහ රටට සූවිශේෂ ගෞරවයක් ගෙනදෙයි.

  • @anildarmarathna4587
    @anildarmarathna4587 ปีที่แล้ว +62

    ගුරුවරයා ,, පහුකර ගෝලයන්.ඉදිරියට යායුතුයි..පපුවට දැනුන වදන් වැලක්... නමස්කාර වේවා..ඔබ වහන්සේට...

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      පිස්සාගේ පිස්සු වැඩ

    • @walterrajaratne7682
      @walterrajaratne7682 ปีที่แล้ว

      Empty rhetorics. Just blineded as an idiot.

    • @raveenwijesinghe5514
      @raveenwijesinghe5514 ปีที่แล้ว +1

      ඇයි උබෙ අම්මට හැමනුනාද

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว

      @@supunbandara8380
      🐃🐕🐃🐕🐃🐕🐃🐕💯👍👍😜😜😜

    • @bokka9668
      @bokka9668 ปีที่แล้ว +1

      🤣🤣🤣🤣

  • @dsagdt383
    @dsagdt383 ปีที่แล้ว +20

    හරිම ලස්සනයි ..ආඩම්බරයි රටේ මේ තරම් දක්ෂ තා තියෙන අය කෙතරම් ඇතිද ..පින්වත් ස්වාමින් වහන්සේ ඇතුලු ඔබ සැමටජයවේවා..තෙරුවන් සරණයි

  • @krishanmadhumantha1243
    @krishanmadhumantha1243 ปีที่แล้ว +8

    අන්තිමෙට උගතුන් දනවතුන් හාමුදුරුවො වටා එකතු උනා🙏🙏❤️

    • @nuwanbuddika4896
      @nuwanbuddika4896 ปีที่แล้ว

      උගතුන් කෙසේ වෙතත් දනවතුන්නම් වො එකතු වෙයි.

    • @Sriidea-rf3jo
      @Sriidea-rf3jo ปีที่แล้ว +2

      උගතුන්ට වඩා බුද්දිමතුන් උන්වහන්ස්සේ වටා එකතු උනා❤️

  • @maneldammika3775
    @maneldammika3775 ปีที่แล้ว +32

    අවවාදයට වඩා ආදර්ශය උතුම් ..ඇත්ත ටම ආඩම්බරයක් මෙවන් මිනිස්සු රට ජාතිය ට.🙏🙏🙏❤❤❤

  • @Ras-hy8mq
    @Ras-hy8mq ปีที่แล้ว +3

    හාමුදුරුවෝ කියන නම මෙයාට ගැලපෙන්නෙ කොහොමද🥲🥴.කලකිරෙනව දැක්කම.පිං ඇත්තෝ සත්‍ය බුද්ධ දර්ශනය අවබෝධ කරගනිත්වා!🙏

  • @pradeepaatapattu1317
    @pradeepaatapattu1317 ปีที่แล้ว +19

    කොහොම හරි අපේ සංචාරක ව්‍යාපාරය දියුණුවෙන් දියුණුවට පත් කරගමු 👍👍👍👍👍👍❤

  • @anandapushpakumara1394
    @anandapushpakumara1394 ปีที่แล้ว +6

    සිවුර ගලවල ඕව කලානම් තමයි.හොද
    බුදු දහම පිරිහෙන කාලය ලගයි

    • @kumaralanka6735
      @kumaralanka6735 ปีที่แล้ว

      Itin umba siurak daa ganinko... irisiyawe palenawa...

  • @rathnakeerthi8144
    @rathnakeerthi8144 ปีที่แล้ว +12

    නියමයි.....නියම වැඩක්.....දැන් කියයි ඉතින් අනෙ හාමුදුරුවන්ට කැපයිද කියලා අනුන්ගෙ ඇදකුද හොයන එවුන් හැමදාම එකම තැන.....අපේ හාමුදුරුවනේ ස්තුතියි ජයවේවා...............!

  • @jayam1429
    @jayam1429 ปีที่แล้ว +90

    ඇත්තටම හරිම සන්තෝෂයි ...
    අපේ ලංකාවේ අසිරිය දකින්න ලැබීමත්, මෙච්චර වටිනා තැන් අපිට තියෙනවනේ...
    ස්තුති හැමෝටම ...
    ඒ භාග්‍යයවත් ද්ව්පදෝත්තමයාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා !
    🙏🙏🙏💐💐💐💐💐💐💐💐💐💐🙏🙏🙏

    • @kevinb8959
      @kevinb8959 ปีที่แล้ว +11

      ද්වීපද කියන්නෙ මූට දිවදෙකක් තියනවද දෙපත් නයාට වගෙ. මෝඩ වේසියෙ උඹට වෙනවැඩක් නැද්ද ෆේක් එකවුන්ට් වලින් මූට හෑලි ලියනවට වඩා

    • @ude3333
      @ude3333 ปีที่แล้ว +8

      මොකක්ද බං ද්විපද කියන්නේ? අලුත් බණක්ද?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +3

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว +5

      @@ude3333 😪😪😪 ද්විපද දෙපැත්ත කියන එක ගිහියගෙ වැඩෙයි හාමුදුරුවොන්ගෙ වැඩෙයි දෙකම කරන කෙනෙක් මේ හාමුදුරුවො ගිහි පැවිදි දෙක අතරෙ ඉන්නෙ 😝.හාමුදුරුවො ත්‍රීපද වෙන්න උත්සාහ කරන්නෙ ගොඩාක් තැන්වල මම දැක බුදු වෙන්න රහත් වෙන්න කිට්ටුයි කියල වැඩසටහන් වලදි කිව්ව මේ හොටෙල් එකේදි බුදුවෙයි නුවර එලිය සීතලයි බුදුවෙන්නෙ හොද තැන 🙏

    • @mahindagunawardana6641
      @mahindagunawardana6641 ปีที่แล้ว +5

      onawata wadaa meyawa pumbanna epa..pelila niwan dakee..... meya bhikshuwak newei "GOVIYEK".... pewidda illana karma wakya danna kenekgen ahaganna.. ethakota therei munwahansela inne niwan pure kittuwada nettan apaaye getteda kiyala.... lankawe inna gon modiyo.....yako bagyawath kiyana uthum wachane uba danne nedda katada pawichchi karanne kiyala?...

  • @vasantivasanti1664
    @vasantivasanti1664 ปีที่แล้ว +42

    ඇත්තටම..හරිම..සතුටුයි ..අපේ..ලංකාවේ..මෙවාගේ..සුන්දර..තැන්..තියෙන්වානේ..හැමෝටම..තෙරුවන් සරණයි ..ස්තුතිය ..

    • @susantharathnayake5075
      @susantharathnayake5075 ปีที่แล้ว

      සල්ලි ඔනෙ සුන්දර තැනට යන්න

  • @sameerasameera2890
    @sameerasameera2890 ปีที่แล้ว +1

    අපේ උතුම් සුවාමින්වාන්සෙට උතුම් උතුම් උතුම් තෙරුවන සරනයි🙏 දිගාසිරි 🙏 තෙරුවන සරනයි🙏

  • @niroshansamarasiri7593
    @niroshansamarasiri7593 ปีที่แล้ว +41

    බලන්න ලන්කාවේ ලස්සන හරියට පිටරට ගියා වාගේ ඇත්තටම ඉටත්වඩා ලස්සනයි මගෙ රටට බුදුසරණයි.

    • @niluminilumi8383
      @niluminilumi8383 ปีที่แล้ว

      Attatama mamat hituwa Rata kiyala

    • @premarathnemedagamagamage
      @premarathnemedagamagamage ปีที่แล้ว +6

      තොපි ලන්කාවෙ හිටිය ඉන්න වහල්ලු ලන්කාවෙ ලස්සනම ප්‍රසිද්ධම නුවරඑලියෙ grand hotel එකේ ගාඩ්න් එක දැකපු නැති අහල නැති අද ඇහුව තොපි රාජපක්ෂ වහල්ලු මැද මුලනේ ගූ වල කාල නැගපියව් නෙළුම් කුලුනට දිව්‍ය ලෝකෙ බලන්න රටේ ඉන්න වහල් හැත්ත

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @Queen_of_everything_
      @Queen_of_everything_ ปีที่แล้ว +2

      Sasane kana sakkiliya.uba apayema palayan.

    • @dameprasa4614
      @dameprasa4614 ปีที่แล้ว

      @@premarathnemedagamagamage මට පේන්නෙ තෝ රාජපක්ෂලාගේ ගූ ඇතිවෙන්න කාලා එපා වෙච්ච එකෙක් ළිදේ ඉන්න ගෙම්බෙක් වගේ ජීවත් වෙන උඹ වරුසාවකට ඉස්කෝලේ ගිහින් තියෙනවා ද ලංකාවේ සොභා සෞන්දර්ය ගහකොළ සතා සිවුපාවා ඉතාමත් ලස්සන බව ඇත්ත ඒත් පිටරට වල ආසියාවෙන් ඔබ්බට ගිහින් බලපි තෝ අන් දෙයක් නොවේ නම් ඒ රටවල මිනිස්සුන්ගෙ වැඩ වල තියෙන ක්‍රමවත් බව ඒකනෙ බොල අපේ එවුන් වැල නොකැඩී මේකෙන් තුරන් වෙන්න හදන්නේ තොට වුණත් එහෙම චාන්ස් එකක් තියෙනවානම් නොගිහින් ඉන්නවද කුහකකම පැත්තකින් තියලා ඇත්ත ඇති සැටියෙන් දකින්න ඉගෙන ගනින් කුහකයෙක් නොවී ඒ රටවල මිනිස්සු දවල් 12ට වගේ රෑ 12:00 ට ක් රට වෙනුවෙන් සක්‍රීය ව ශ්‍රමයෙන් දායක වෙනවා තොපි ඒ වෙලාවට මළමුත්‍ර වත් විට පිට කරනවද ඒවත් හිරකරගන බුදි කාලකන්නි තොපි දන්නේ අනුන් විවේචනය කරන්නයි කටින් බතල හිටවන්නයි විතරයි බලපිය ඇස් ඇරලා අපිට වඩා පස්සේ නිදා හම්බවුන රටවල් යුද්ධයෙන් විනාශ වූනූ රටවල් අපිට වැඩිය කොච්චර ඉදිරියේ ද කියලා ඒ ඇයි දන්නවද තොපි වගේ කටින් බතල හිටවන කුහකයෝ නැති නිසා

  • @utharabope3891
    @utharabope3891 ปีที่แล้ว +3

    අපි ටත් ඔහොම සතුටු යි අපේ හාමුදුරුවෝ 💐🙏🙏🙏 .
    බෙහෙවින්ම ස්තුතියි 💐🙏 හෝටලයේ සියලු දෙන්නාට .
    උතුම් ජයසිරිමහ බොසමිදුන්ගේ පිහිටයි ආරක්ෂාවයි නිරෝගී වේවා දීර්ඝ ආයුශ වර්ධනය වේවා සාමය සතුට සෙනසිම සවුබාග්‍ය උදාවේවා 💐💐💐💐💐 🙏

  • @nathalijulen3297
    @nathalijulen3297 ปีที่แล้ว +15

    රට ගොඩ නගමු මේකයි අපේ ස්වාමීන් වහන්සේ ගේ අරමුණ ජය වේවා 🙏 🌹 ❤ බන්කොලොත් රට බන්කොලොත් බාවයෙන් මුදවාගන්න ලැබේවා 🙏 🌹 ආදරණිය මිනිසුනේ නුබලා සියලුම දෙනා අත්වැල් බැදගගමු සියලුම සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් මැලෙ ආදිවාසින් සමගියෙන් මේ රට ගොඩ නගමු . විදේශිකයන් ලංකාව වට ගෙන්වාගෙන ඩොලර් හම්බකරමු. ලංකාව වට ජය වේවා 🙏 🌹 ❤ තෙරුවන් සරණයි 🙏 ඊර්ෂ්‍යාව නැතිකරමු වැඩ කරමු . සමගියෙන් රට ගොඩ නගමු .

  • @indikaku4707
    @indikaku4707 ปีที่แล้ว +65

    අපෙ කාලයෙ හාමුදුරුනමක්...අලුත් විදිහට හිතන්න කියාදෙන...🙏🙏🙏🙏❤️❤️❤️

  • @talkwithchathuwa6434
    @talkwithchathuwa6434 ปีที่แล้ว +6

    හොද දේවල් දකින්න බැරි නිකමුන්ට විතරයි උත්සහවන්ත මිනිස්සු මේ වීඩියෝ වලින් මේ දැක්මෙන් මේ වදන් වලින් මේ මග පෙන්වීම් වලින් ජීවිතේ ගොඩ දා ගන්නවා

  • @rohanasenevirathna4137
    @rohanasenevirathna4137 ปีที่แล้ว +25

    ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ 🌾respect 🇱🇰🙏🙏🙏🙏🙏🙏🙏

  • @dananjayaeheliyagoda7210
    @dananjayaeheliyagoda7210 ปีที่แล้ว +14

    පට්ට මාර්කටින් එකක්👍

    • @sandunranga8816
      @sandunranga8816 ปีที่แล้ว +5

      කියලා වැඩක් නෑ බන්,රටත් බාරගන්නලූ.🤣

    • @dineshmadushanka4999
      @dineshmadushanka4999 ปีที่แล้ว

      බල්ලො ගහපු එකෙක් 😂😂😂 සොරි දෙන්නෙක් රිප්ලයි කරපු එකාත් එක්ක 😌😌

    • @dananjayaeheliyagoda7210
      @dananjayaeheliyagoda7210 ปีที่แล้ว +1

      @@dineshmadushanka4999 උබේ අම්මා ද?

    • @sandunranga8816
      @sandunranga8816 ปีที่แล้ว

      @@dineshmadushanka4999 th-cam.com/video/8F6bP6Zof4o/w-d-xo.html

  • @mp4207
    @mp4207 ปีที่แล้ว +4

    පඥ්ච ඉන්ද්‍රියන්ගෙන්ගෙන්ම කන්න ලගදිම ලැබෙයි හාමුදුරුවනේ.වැඩි ඈතක නෑ.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +1

    Grand Hotel..සියලුම දෙනාට මගේ හදපිරි උත්තමාචාරය ...
    👍🙏👍🙏👍🙏👍🙏👍🙏👍🙏

  • @chamilainduwara
    @chamilainduwara ปีที่แล้ว +77

    අපෙ හාමුදුරුවනේ ඔබ වහන්සේට ගොඩක් අය දොස් කියන කොට මන් හිතුවා කවදා හරි ඔබ වහන්සේ අපෙ රට ගොඩ දනවා කියලා ඔබ වහන්සේ එක කරලා ඉවරයි අපෙ හමුදුරුවනෙ🙏🙏🙏

    • @kevinb8959
      @kevinb8959 ปีที่แล้ว +8

      ගොඩදානව කෙසේ වෙතත් බුවා නම් ගොඩ ගියා අපේ මීහරක්ට පින්සිද්දවෙන්න

    • @maleeekanayake5548
      @maleeekanayake5548 ปีที่แล้ว +1

      අප්පට සිරි ලංකාව ගොඩ?????? 😅😅😅😅😅🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔🤔

    • @roshangamage7993
      @roshangamage7993 ปีที่แล้ว +2

      ඇයි දැන් ගොඩ දාලද ෆුල් මාවලස් වෙලාද මේ රට ලමයින්ට දැන් මන්දපොෂනය නැද්ද .. මේ ඔයි නිකං නිගන්ටයින්ට කඩේ යන්න එපා ..

    • @roshangamage7993
      @roshangamage7993 ปีที่แล้ว +2

      @@kevinb8959 සිරාවටම බං සල්ලි වලට කමේන්ට්ස් කරන පංපි සෙට් එකක් ඉන්නේ

    • @rw5202
      @rw5202 ปีที่แล้ว +3

      ගොබ්බ හම්දුරුවෝ.

  • @chandrikadissanayake6074
    @chandrikadissanayake6074 ปีที่แล้ว +6

    අනේ අපේ හාමුදුරුවනේ පාර්තමේන්තුවේ ඉන්නෙ මොක්කුද කියල හිතෙනව ඔබ වහන්සේගේ මේ .වැඩ පිලිවෙල දෙස බැලුවම.දීඝායුවේවා !!!.🌷

  • @DJaySL
    @DJaySL ปีที่แล้ว +60

    ඔබ වහන්සේ ඔය පටන් ගත්තා විතරය ලංකාව ලෝකෙට ගෙනියන්න පුලුවන් ඔබට පමනි 💐

    • @prasadmahendra9703
      @prasadmahendra9703 ปีที่แล้ว

      ❤️❤️❤️❤️❤️🌷🌷🌷🌷🌷🙇🙇🙇

    • @wasanthaappuhamy8596
      @wasanthaappuhamy8596 ปีที่แล้ว

      Thopi ariyata LIN madio wage 😝😃🙂🙂🇮🇹🇮🇹🇮🇹🇮🇹

  • @kwkwtkwtkwt2613
    @kwkwtkwtkwt2613 ปีที่แล้ว +13

    ඇත්තටම හොඳ වැඩසටහනක් apidakala nathidaval බලාගන්න පුළුවන් apa habuduruwana budusarani tharuvanasarani හැමෝටම

  • @navodweerawarna1856
    @navodweerawarna1856 ปีที่แล้ว +1

    ලස්සනයි වන්ඩිය..අපරාදෙ එර්දිබලය තියන එකේ ඒකෙන්ම එන්න තිබ්බේ..

  • @sriya161
    @sriya161 ปีที่แล้ว +26

    රටට ජාතියට යහපතක්ම වෙවා 🙏.

  • @sriyaniperera9468
    @sriyaniperera9468 ปีที่แล้ว +1

    ඇත්තටම ඔබවහන්සේට රටෙි නායකයා වුවානමි....
    ලංකාව සුරපුරයක් .....
    බුදු සරනයි ඔබ වහන්සේට......

  • @imaamshafi1751
    @imaamshafi1751 ปีที่แล้ว +13

    This respect full man will take This beautiful country to the next level in future 👍🏼

  • @dinudinesha9541
    @dinudinesha9541 ปีที่แล้ว +16

    සුපිරි වැඩක්, ශ්‍රී ලංකාව අම්මා අපේ 🙏🥰

    • @leelanandaherath6396
      @leelanandaherath6396 ปีที่แล้ว

      රටේ මහා නායක හිමිවරුන්ගෙන් විය යුතු බොහෝ දේ ඔබ වහන්සේ ජාතියට දායාද කර ඇත

  • @enjoylife6272
    @enjoylife6272 ปีที่แล้ว +1

    කුහක මිනිස්සු ,දේශපාලනය ගාවගෙන බනිද්දීත් ඔබ වහන්සේ ඒ සියල්ල සත පහකට මායිම් නොකර පෙරටත් වඩා උනන්දුවෙන් අපේ ජාතිය නැගිට්ට වන්න දරන මේ හැම උත්සාහයක්ම , බනිමින් කාළේ කන හැමෝටම ප්‍රති ප්‍රහාරයක්.

  • @kapilarathnedissanayake9425
    @kapilarathnedissanayake9425 ปีที่แล้ว +2

    නුවරඑළිය. අබේවෙල නවසීලන්තය සිහි ගන්වයි .සමන්තභදු හිමියන් බුදුන්වහන්සේ සිහි ගන්වයි. උමන්දාව තවුතිසාව සිහි ගන්වයි. මේ පුණ්‍ය භූමිය ලොව අසිරිමත් පරමාදර්ශී සමාජයක් හා රාජ්‍යයක් නිර්මාණය කරමු. ග්‍රෑන් හෝටලය ලොව අසිරිමත් ස්ථානයක් බවට පත් වේවා. තෙරුවන් සරණයි.

    • @ghgyt
      @ghgyt ปีที่แล้ว

      සමන්ත බද්‍ර හිමි බුදුන් වහන්සේව සිහිගන්වයි කියලද ඔයා කීවේ 🤣.. එතකොට එයා බුදුවෙලා නැද්ද තාම 🤣😂🤣???ඕක ඔයාගේ සමන්ත මුනිඳු දැක්කනම් ඔයාව උමන්දාවට කඩේ යන coment set එකෙන් අදම එලවනවා නියතයි 🙃😉🤣

    • @kevinb8959
      @kevinb8959 ปีที่แล้ว +4

      මට ඔබ උමන්දාවේ තණකොල වලදන කේප්ප වැස්සියෙක් සිහිගන්වයි

    • @pradobenz8187
      @pradobenz8187 ปีที่แล้ว

      මට ඝණිකා ඩයනා මන්ත්‍රිනිය පෙන්නන්නෙ.

  • @jayarukfonseka2158
    @jayarukfonseka2158 ปีที่แล้ว +14

    ඇත්තටම බුද්ධිමත්... නිහතමානි තමන් දන්නා දේට වඩා යමක් ඉගෙන ගන්නට කැමති grand hotel.. මෙන් හෝටල් පාසලටද, අනෙකුත් හෝටල් වලට අපගේ දේශීය ආහාර රටාවන් විදේශිකයන්ට ලබා දීමට හඳුන්වාදීමට අවස්ථාව උදා වේවා..☸️☸️☸️ ඔබවහන්සේ නිදුක් නිරෝගී වේවා...

  • @aisharajapaksha8807
    @aisharajapaksha8807 ปีที่แล้ว +6

    තෙරැවන් සරනයි අපේ ස්වාමින්වහන්සේට නිදුක් නිරෝගී දිර්ඝයුශ ලැබේවා .🙏🙏🙏මේ නිෂ්පාදනය කල හැමෝමටම තෙරැවන් සරනයි බොහෝම පින්

  • @hasanthamadushanka8383
    @hasanthamadushanka8383 ปีที่แล้ว +1

    මොන දේ උනත් ඒ සංකල්පයන්වලට ආදරෙයි ❤️❤️❤️❤️....😘😘❤️.

  • @laylakaram5007
    @laylakaram5007 ปีที่แล้ว +1

    හරිම ලස්සනයි තෙරුවන් සරණයි හැමෝටම දීර්ඝායු ලැබෙීවා

  • @saliyagamage6009
    @saliyagamage6009 ปีที่แล้ว +25

    කවදාවත් අපේ කාලකන්නි දේශපාලකයන්ගෙන් මේ දෙය බලාපොරොත්තු වෙන්න බැහැ ඔබ වහන්සේ විශාල සම්පතක් අපට මේ වගේ බුද්ධිමත් පුදගලයන් සහ ව්‍ය්‍යාපාර රට වටින්ම සම්බන්ධ කර ගත්තාම අපේ අරමුන හොදින්ම සාර්ථක කරගන්න පුලුවන්

  • @subashravishan828
    @subashravishan828 ปีที่แล้ว +68

    මේ වගේ රටෙම මිනිස්සු එකිනෙකාට බැන ගන් නැතුව ඉරිසියා කරන් නැතුව තමන්ගෙ හැකියාවන් බෙදා ගන්නවනම් කොච්චර වටිනවද?

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +1

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @rupikajan8066
      @rupikajan8066 ปีที่แล้ว

      Obwahnsetabudusarania

  • @madhushankadesilva4679
    @madhushankadesilva4679 ปีที่แล้ว +22

    පුලුවන්නං අපේ රටට එන්න. 🙏
    ඇවිත් බලන්න..🥰🥰🥰
    ඔයාලා ආවොත් තමයි අපි ඡීවත් වෙන්නේ..🙏
    ස්වාමීන්වහන්සේට අපි ආදරෙයි..🙏🙏

  • @rohanchampika8072
    @rohanchampika8072 ปีที่แล้ว +13

    "තමන් වපුරන දේ තමන්ට නෙලා ගන්න ලැබෙනව යහපත් ආකාරයට"

  • @buddhikanilmini4728
    @buddhikanilmini4728 ปีที่แล้ว +2

    ලස්සන වීඩියෝ වක් 🙏🏽Grand Hotel එකේ අතීතය සූළු වෙන් හෝ හදූන්වා දීම වැඩසටහන ලස්සන කලා .. මේ දූම් ක්‍රම පිටරට වල බහූලව භාවිතා කරනවා.. පාරිභෝගික ආකර්ශණය සදහා,.

  • @anomashrayanthi4444
    @anomashrayanthi4444 ปีที่แล้ว +9

    තෙරැවන් සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @tharangasauer8452
    @tharangasauer8452 ปีที่แล้ว

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස ඔබට🙏

  • @Sehantha
    @Sehantha ปีที่แล้ว +2

    කොසොල් රජුගේ සිහින 16 සැබෑ වෙමින් පවතී...

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    දියුණු වෙන් දියුණු වේවා මේ සංකල්ප ය හරි ම වැදගත් ඔබ වහන්සේ ට ගොඩක් පිං තෙරුවන් සරණයි හැමෝටම

  • @sriyanisriyani770
    @sriyanisriyani770 ปีที่แล้ว +16

    මගේ රටට බුදුසරණයි 🇱🇰🇱🇰

  • @prasadfernando7524
    @prasadfernando7524 ปีที่แล้ว +1

    This is really great, oba vahansege uthsahayata api garu karanawa

  • @malkanthihewagama8546
    @malkanthihewagama8546 ปีที่แล้ว

    තෙරුවන් සරනයි හාමුදුරුවනේ .ඔබ වහන්සේ අපේ රටට ඉමහත් ආදර්ශයක්

  • @jayanthaantony3787
    @jayanthaantony3787 ปีที่แล้ว +2

    සමන්ත භද්‍ර කියන්නේ අමුම අමු මානසික පිස්සෙක්

  • @kelumpriya6579
    @kelumpriya6579 ปีที่แล้ว

    සුවදයි රසයි ලස්සනයි කියල ...බුදු දහමේ මූලික හරය
    අත්හැරීම වෙනුවට.... ඇලීම කියාදෙන ... නූතන දෙවුදත්.. සමන්ත බද්‍ර

  • @isurusachinthani9051
    @isurusachinthani9051 ปีที่แล้ว +43

    දේශීයත්වය අමතක කොට විදේශීය දේවල් අහුරු පිටින් බදා ගැනීමේ ප්‍රතිපල අප සියලු දෙනා භුක්ති විදිමින් සිටින අවස්ථාවක සමන්තභද්‍ර් ස්වාමින්වහන්සේ ගන්නා මේ උත්සහයට අප සියලු දෙනා එකතු වීමට කාලයයි මේ..

    • @sahasdulmina4783
      @sahasdulmina4783 ปีที่แล้ว +2

      පිස්සාගේ පිස්සු වැඩ 💯😜😜😜
      GOODBYE

    • @chamikajayawardena525
      @chamikajayawardena525 ปีที่แล้ว +1

      😂😂😂😂😂😂😂🐃🐃🐃🐃🐃

    • @bhphrb
      @bhphrb ปีที่แล้ว +3

      දේශීය දේ අගයන හින්දා වෙන්න ඇති සුපිරි car එකකින් ඉර්දියෙන් වැඩියේ. අනේ මේ වගේ හොරෙක්ට කඩේ යන වැස්සියෝ වස්සෝ ඉන්නවනේ. මු ඉස්සර පිටරටවලට ගිහින් ගත්ත ආතල් දන්නේ අපිනේ.

    • @Aabbc306
      @Aabbc306 ปีที่แล้ว

      @@bhphrb deshiya de agayanawanan car eken newe gon karattekin bahinna tibbe 🤣🤣

  • @doncosmic6946
    @doncosmic6946 ปีที่แล้ว +20

    excellent initiative to promote srilankan cuisine to the world

  • @BADHAMMIKABA
    @BADHAMMIKABA ปีที่แล้ว +4

    ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා මේ රට ගොඩගන්න ඔබවහන්සේ කැපවීම ගොඩක් වටිනවා 🙏🙏❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️😭😭😭😭😭🙏❤️❤️❤️❤️❤️🙏

  • @premakanthiperera7882
    @premakanthiperera7882 ปีที่แล้ว

    දිර්ඝා ආයුෂ ලැබේවා...... නිරොගි වෙවා ඔබ වහන්සේ ට තෙරුවන් සරනයි

  • @malinthafernando2252
    @malinthafernando2252 ปีที่แล้ว

    ඇත්තටම හරිම සන්තෝසයි..!

  • @maheshdwic
    @maheshdwic ปีที่แล้ว +5

    Happy tears filled in eyes 😊

  • @kosalasampath527
    @kosalasampath527 ปีที่แล้ว +2

    ඇත්තටම ගොඩක් සතුටුයි 🥺❤️🌎🙏

  • @pradeepikaroshini8749
    @pradeepikaroshini8749 ปีที่แล้ว +2

    අනේ හරිම ලස්සනයි ,එන්න ආසයි,❤❤❤❤

  • @madhusankahewage2582
    @madhusankahewage2582 ปีที่แล้ว

    ජයෙන් ජයම වේවා

  • @chathurapromothhettiarachc4076
    @chathurapromothhettiarachc4076 ปีที่แล้ว

    ඔබ වහන්සෙට නව අද හස් තව තව පහල වෙවා තෙරුවන් සරනඉ

  • @premararhnalakmini1985
    @premararhnalakmini1985 ปีที่แล้ว

    නව නිෂ්පාදන ලොවට හඳුන්වා දෙන ඔබවහන්සේට ගොඩාක් පිං

  • @regendumveldiscedendum6022
    @regendumveldiscedendum6022 ปีที่แล้ว

    A very energetic and enterprising Buddhist monk. He has revolutionised many things.

  • @alagiyawannapremasiri4882
    @alagiyawannapremasiri4882 ปีที่แล้ว +3

    ගොඩක් ලස්සනයි අපේ රටේ කොච්චර ලස්සන තැන් තියෙනවා ද. ඔබ වහන්සේ ඇතුළු හැමෝටම තෙරුවන් සරණයි 🌹❤🇱🇰🌈🙏මැදපෙරදිග සිට

  • @malikakumudu6903
    @malikakumudu6903 ปีที่แล้ว

    කුහක මිනිස්සු න් ගේ මානසික ලෙඩ සුව වේවා මේ දේවල් වලට සාදාරනයක්‌ වේවා ඔබ වහන්සේ ට අප්‍රමාණ පිනක් මෝඩ කුහක සිංහල ජාතිය ඇගිල්ල දික් කරමින් උගත් ය යි කියාගෙන වටිනා දේශය වටිනා කාලය විනාශ කරමින් ගෙවන්නේ මොන තරම් අවාසනාවන් ත කමක් ද බුදුසරණයි

  • @priyanthikapeiris4858
    @priyanthikapeiris4858 ปีที่แล้ว +1

    The grand is always grand. And Umandawa is another big step ahead. Good luck this is what I was expecting

  • @roinamarasinghe6096
    @roinamarasinghe6096 ปีที่แล้ว +1

    I'm so happy to see such a great programme. Hopefully waiting for a visit to your marvelous hotel. Good luck

  • @ismailsview2674
    @ismailsview2674 ปีที่แล้ว +2

    We have like more intelligent people, this program very good for bring people to the world,

  • @sandyamututhanthrige7295
    @sandyamututhanthrige7295 ปีที่แล้ว +1

    අපේ රටට ගිය කලක්,,,,,මෙිවා බලන්න අපි පවි කරලා..

    • @KalyaniChandra-gv9nw
      @KalyaniChandra-gv9nw ปีที่แล้ว

      මොකක්ද .මේකේ.තියෙන.වරද

  • @chamarasebastiyange5084
    @chamarasebastiyange5084 ปีที่แล้ว +2

    ජයවේවා ඔබතුමන්ලාට

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +5

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sriyanilatha3814
    @sriyanilatha3814 ปีที่แล้ว +1

    Wow very nice job good luck congratulations 👍👍👍👍👍👍

  • @fifa2022qatarfunny
    @fifa2022qatarfunny ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම අපි එනවා නත්තල සමරන්න සහ Grand experience එකක් ගන්න නුවරඑළිය ....

  • @ajithprasanna4990
    @ajithprasanna4990 ปีที่แล้ว

    හරිම ලස්සනයි සතුටුයි

  • @prasanthadhammika5822
    @prasanthadhammika5822 ปีที่แล้ว +3

    මංමුලාවී පාර සොයාගෙන යන ගමනේ තවත් මංමුලා වූවෙක්

  • @niroshadilani9820
    @niroshadilani9820 ปีที่แล้ว

    ඔබ වහන්සේ දෙන්නේ ගොඩක් loku දිරිමත් කමක් ape jatiyta ඉදිරියට yanna පුළුවන්

  • @yogarasasundaram5613
    @yogarasasundaram5613 ปีที่แล้ว +1

    Very beautiful. Program.

  • @kumududevi5610
    @kumududevi5610 ปีที่แล้ว

    හොද වැඩක් හරිම සතුටුයි 👌👌👌

  • @sathutarasanjana8233
    @sathutarasanjana8233 ปีที่แล้ว

    Niyamai apee haamuduruwanee ❤❤❤❤❤❤....oya ජාතිය අවදි karana eka nn leesi naa හාමුදුරුවනේ 👍👍👍

  • @ML-ty7lv
    @ML-ty7lv ปีที่แล้ว

    ඔබ වහන්සේ ට දිර්ඝ ආයුෂ ලැබේවා පතමි ආඩම්බරයි ඔබතුමා වාහාන්සේ වාගේ තවත් බිහි වේවා බුදු සරණයි

  • @sujeewa8067
    @sujeewa8067 ปีที่แล้ว +8

    නියමයි ❤

  • @sujeewapriyadarshani3378
    @sujeewapriyadarshani3378 ปีที่แล้ว +4

    ❤❤හරිම ලස්සනයි

  • @agniagni8736
    @agniagni8736 ปีที่แล้ว +1

    Well come to nuwaraeliya 🙏🏻🙏🏻🙏🏻

  • @k.r.sandamali704
    @k.r.sandamali704 ปีที่แล้ว +2

    හිතාගන්න බෑ, ලස්සන, අපේ රටද මේ,,ඔබ වහන්සේ ට පමණයි පුළුවන් අපේ රට ජාත්‍යන්තරයට ගෙන යන්න,,,,

  • @helarasamihira4433
    @helarasamihira4433 ปีที่แล้ว +1

    Very important thank you 👍

  • @kumarilekha3345
    @kumarilekha3345 ปีที่แล้ว

    Apita hari ආඩම්බරයක් ❤️❤️💐💐🙏🙏🙏🙏🙏🙏🙏👍👍👍

  • @funnyworld5711
    @funnyworld5711 ปีที่แล้ว +2

    දැකීමත් සතුටක්.🙏🙏☸☸❤️❤️💕💕

  • @user-qw4yw8ie3k
    @user-qw4yw8ie3k ปีที่แล้ว

    හරිම ලස්සනයි

  • @manathungajayawardana862
    @manathungajayawardana862 ปีที่แล้ว

    ගොඩක් වටිනවා

  • @Child679
    @Child679 ปีที่แล้ว +1

    I like this.💎

  • @pasanalagiyawanna
    @pasanalagiyawanna ปีที่แล้ว +2

    ගැම්මක් තමා...

  • @slback3934
    @slback3934 ปีที่แล้ว +1

    බොහොම අගෙයි 😍😍😍😍

  • @cecilepaiva5940
    @cecilepaiva5940 ปีที่แล้ว

    Congratulations good luck great job