මැණික් කැටේ || Manik Kate (Rukshi) Slowed And Reverb

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ม.ค. 2025

ความคิดเห็น • 150

  • @DeepthiSurangi
    @DeepthiSurangi ปีที่แล้ว +112

    ලෝකයෙ විසූ ජීවිතේ බදූ
    එක හිතයි පැතූ ඒ ඔබේ සුදූ
    අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබේ
    ආදරේ නිසා
    අපරාදේ මං ඔබ වෙනුවෙන් මගෙ
    කාලේ වැය කලා
    හදවතේ තෙතමනේ සගවාගෙන ගලක් වගේ
    මගෙ දුකේ හිනැහුනේ ඔබ කොහොමද මැණික් කැටේ
    කොච්චර කාලයක් වෙහෙසුනත්
    තව හිතකට යන්න හිත හදන්
    ඔබ අමතක කරන්න මොහොතක්
    මතක නැති උණා
    නැතිවග මේ ලොවේ කොහේවත්
    ස්ථීරයි කියා ප්‍රේමයක්
    තේරුම් කෙරුවට දහස් වරක්
    තුති පුදනෙමි මා..
    හීනෙන්වත් ඇවිත් එක වරක්
    කීවෝත් හිත හැදෙන්නට යමක්
    ඒ දේ මට මහා සැනසුමක් වේවි සෑම දා
    සංසාරේ නොවී හිර ගෙයක්
    මං වාගේ කෙනෙක් ආයෙමත්
    ලැබුනෝතින් ඒක අරුමක්
    කිසිදා නොවෙනා…

  • @SJLoficreation
    @SJLoficreation ปีที่แล้ว +44

    පරණ මතක ඇවිස්සෙනවා මේක අහද්දි ❤️

    • @kavishmahansani9514
      @kavishmahansani9514 7 หลายเดือนก่อน

      ඖටඨඨඨණෝඨඪඣඪඪඣඪඪ❤️

  • @AshanAshan-p8o
    @AshanAshan-p8o 11 หลายเดือนก่อน +14

    හිනෙන් වත් ඇවිත් එක වරක් කීවොත් හිත හැදෙන්නට යමක් ඒ දේ මට මහා සැනසූමක් වේවි සෑමදා සංසාරේ නොවී හිර ගෙයක් මං වාගේ කෙනෙක් ආයෙමත් ලැබුනොතින් ඒක අරුමයක් කිසිදා නොවෙනා 💔😫💔😔

    • @HansaKusal
      @HansaKusal 10 หลายเดือนก่อน +1

      Elh

    • @ruwankumara1659
      @ruwankumara1659 4 หลายเดือนก่อน

      😔💔💔💔💔💔

  • @IndikaSoyisa
    @IndikaSoyisa ปีที่แล้ว +14

    අතීතයේ සියලු මතකයන් මතක් කර දෙන සින්දුවක්. හරිම ලස්සනයි ❤❤❤

  • @Sarithnadesilva0425
    @Sarithnadesilva0425 ปีที่แล้ว +12

    අපරාදේ මන් ඔබ වෙනුවෙන් මගෙ කාලේ වැය කලා 😊💔😇

  • @avi_officia_l
    @avi_officia_l 9 หลายเดือนก่อน +9

    මේ සිංදුව දහ පාරක් අහපු අය කෝ😢😮

  • @MsKumar-qk5mp
    @MsKumar-qk5mp 3 หลายเดือนก่อน +3

    පරණ මතක ඇවිස්සෙනවා😢

  • @hirushichathirika1830
    @hirushichathirika1830 ปีที่แล้ว +10

    Tik tok eken dakala sinduwa hoyan apu kattiya me konata 🥺💗

  • @shashikanew6597
    @shashikanew6597 ปีที่แล้ว +11

    😢😢 අනෙ මේ සින්දුව ඇහුවොත් දුකක් හිතෙ නැති වුනත් ඇඩෙනවා 😢😢

  • @kanthiperera6218
    @kanthiperera6218 ปีที่แล้ว +26

    නැති වාදේ මේ ලොවේ කොහේවත් ස්තිරයි කියා පේමයක් තේරුන් කේරුවට දහස් වරාක් තුති පුදේමිම🎧💔💔💔 🚶

    • @KaviduMadushanka-dg6nz
      @KaviduMadushanka-dg6nz ปีที่แล้ว +1

      හිනෙන් වත් අවිත් එකවරක් කිවොත් හිත හඇඩන්නට යමක්

  • @CathurangaChathu
    @CathurangaChathu 11 หลายเดือนก่อน +3

    හදවතේ තෙතමනෙ සඟවාගෙන ගලක් වගෙ
    මාගේ දුකේ හිනැහුනේ ඔබ කොහොමද මැණික් කැටෙ❤

  • @DeeshanaDewanmini
    @DeeshanaDewanmini หลายเดือนก่อน +1

    lassana songs ekak ane 🥰

  • @ඉරෝෂණා
    @ඉරෝෂණා ปีที่แล้ว +16

    අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබෙ ආදරේ නිසා..😢අපරාදේ මන් ඔබ වෙනුවෙන් මගෙ කාලෙ වැය කලා...හදවතේ තෙතමනේ සගවාගෙන ගලක් වගේ..මගෙ දුකේ හිනැහුනේ ඔබ කොහොමද මැණික් කැටේ ....💔🥀💔🥀අහන අහන වාරයක් ගානේ පපුව පිච්චිලා යනවා.🥀💔🥀💔🥀💔

  • @Wasana-v1d
    @Wasana-v1d 2 หลายเดือนก่อน +1

    අම්මො මේ song එක නම් පට්ට☺️😗😗

  • @dilukahansaja2683
    @dilukahansaja2683 8 หลายเดือนก่อน +2

    මගේ දුකේ හිනැහුනේ ඔබ කොහොමද
    මැණික් කැටේ😢❤❤

  • @MalithiImesha-dx8dx
    @MalithiImesha-dx8dx 5 หลายเดือนก่อน +1

    මාර ලස්සන සින්දුවක් ❤️

  • @tharushimadawee1790
    @tharushimadawee1790 ปีที่แล้ว +5

    සමහරැ හම්බෙන් හම්බවුනාට එ අය අපිව දලා ගියාම මාර දුකක් දැනෙනවා..... 🥺💔

    • @Ravindulakshan-vh8mg
      @Ravindulakshan-vh8mg 8 หลายเดือนก่อน

      ඔව් අනෙ මට නම් ට්‍රිප් එකක් ගියත් ඒක ඉවර උනාම පට්ටම දුකයි ඒ නැතුව එක දවසක් හම්බ උනත් හොදටම හිතට දැනුනොත් දුක තමා 😢

  • @hansanimadhushika816
    @hansanimadhushika816 ปีที่แล้ว +5

    Voice eka nm patta..... ❤️❤️❤️

  • @MsdushiksDilhani-z8f
    @MsdushiksDilhani-z8f 20 วันที่ผ่านมา

    කොච්චර කාලයක් වෙහෙසුනත් තව හිතකට යන්න හිත හදන් උබ අමතක කරන්න මොහොතක් මතක නැති වුනා

  • @dagayadagaya5278
    @dagayadagaya5278 ปีที่แล้ว +4

    හීනෙන් වත් ඇවිත් එක වරක්...🥺❤️
    කීවොත් හිත හැදෙන්නට යමක්...🗣️🌺
    ඒ දේ මට මාහා සැනසුමක් වේවී සැමදා...☺️🤍✨
    සංසාරේ නෝවෙ හිර ගෙයක්....🥺🌼
    මං වාගේ කෙනෙක් ආයෙමත්...😽🙃
    ලැඹුනොති එක අරුමයක්...🤗💦
    කිසිදා නොවෙනා...😇💓

  • @Shalikaharshamali2002
    @Shalikaharshamali2002 ปีที่แล้ว +2

    අමතක කරපු මතක ආයෙම ඇවිස්සුනා වගෙ ... අනෙ එක පාරක් එයා කතා කරනවනම් ......හද⁣වතෙ තෙතමනෙ සගවාගෙන ගලක් වගෙ මගෙ දුකෙ හිනැ⁣හුනෙ ඔබ කොහොමද මැනික් කැටේ 🥺😞💔

  • @SLMR_ZYROX
    @SLMR_ZYROX ปีที่แล้ว +2

    Hoya hoya hitiye suddo 🌚❤

  • @Hassan_Deedat2000
    @Hassan_Deedat2000 ปีที่แล้ว +10

    Brother. Please Create A Playlist

  • @rashminavodya1169
    @rashminavodya1169 ปีที่แล้ว +2

    හදවතේ තෙතමනේ සගවාගෙන ගලක් වගේ... මගෙ දුකේ හිනැහුනේ ඔබ් කොහොමද මැණික් කැටේ 💔🙂

  • @jithminienuri9483
    @jithminienuri9483 ปีที่แล้ว +3

    ඒක මරු ❤

  • @MangalaPriyadarshana-m3k
    @MangalaPriyadarshana-m3k หลายเดือนก่อน

    ලෝකයේ විසූ ...
    ජීවිතේ බදු ....
    එක් හිතයි පැතූ ....
    ඒ ඔබෙ සුදූ.....
    @binu❤

  • @IroshanaIroshana-sh2ox
    @IroshanaIroshana-sh2ox 4 หลายเดือนก่อน +2

    💗💗2024 Anyone.💗💗
    🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧
    අපරාදේ මන් ඔබ වෙනුවෙන් මගෙ කාලේ වැය කලා..😔😔🥺🥺💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔💔🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧🎧

  • @piyumiapsara1937
    @piyumiapsara1937 3 หลายเดือนก่อน +1

    ......🥀❤️‍🩹 මගෙ දුකේ හින හුනේ ඔබ කොමද මැනික් කැටේ.....❤️‍🩹🥀...
    .......කොටී......❤️‍🔥💞....

  • @NimsaraPvndineth-kw5wm
    @NimsaraPvndineth-kw5wm 11 หลายเดือนก่อน +1

    Eka maru ❤❤😢😢😢😢😢😢😢

    • @NimsaraPvndineth-kw5wm
      @NimsaraPvndineth-kw5wm 11 หลายเดือนก่อน +1

      🥺🥺🥺Kalin mathaka okkoma mathak wenawa❤❤❤😢😢😢😢😢😢😢😢😢😢🥺🥺

  • @DilkiSurangq
    @DilkiSurangq ปีที่แล้ว +1

    Niyamai❤❤❤

  • @SubashiniDinushi
    @SubashiniDinushi 11 หลายเดือนก่อน

    හරි ම ලස්සන සිං❤❤❤ ❤දුවකි 2:12

  • @keenewalter6709
    @keenewalter6709 ปีที่แล้ว +1

    සං සාරේ නොවී හිරගෙයක් මංවාගේ කෙනෙක් අයේමත් ලැබුනෝතින් ඒක් අරුමයක් කිසිදා නොවනා 😭මේ වචන වලට පන තියනව...ඒ නිස දැනෙනව 💔🌼

  • @madarawarnasingha9041
    @madarawarnasingha9041 ปีที่แล้ว

    Ekanam niyamai ane ❤🖤♥️🖤

  • @TharuTharunya-f6p
    @TharuTharunya-f6p 17 วันที่ผ่านมา

    Adarei wedanawak witharai 🥺😪

  • @shanikawasanthi8481
    @shanikawasanthi8481 ปีที่แล้ว

    මරු voice aka

  • @seecollection227
    @seecollection227 ปีที่แล้ว +3

    මේක ලියල තියෙන්නෙ මටම වගේ😌😌😥😥😥😥

  • @chithramalani
    @chithramalani ปีที่แล้ว +1

    එක් හිතයි පැතු එ ඔබයි සුදු මෙක අහද්දි මතක අලුත් කරනවා🥺🥺💔💔

  • @SubashiniDinushi
    @SubashiniDinushi 10 หลายเดือนก่อน +1

    අනෙ ෙම් සිංදු ව 100 පාරක් අැහුවත් ඒපා ෙවන්නැ

  • @fezalmohomad9729
    @fezalmohomad9729 ปีที่แล้ว +1

    එයායි මායි ආසවෙන්ම අහපු සින්දුව ඒත් අද මෙ සින්දුවත් එක්ක මන් තනි උනා🙂
    😞

  • @praveendhilshan6009
    @praveendhilshan6009 ปีที่แล้ว +15

    දැන් මාස 10ක් වෙනවා එයා මාව දාලා ගිහින් ඒත් තාම එයා එයි කියලා බලන් ඉන්නවා එයි කියලා එයා...🙂💔

  • @dinushadilrukshi1929
    @dinushadilrukshi1929 ปีที่แล้ว +2

    නැතුවම ඉන්න බැරි තරමට එක හිතකට බැදුනාම.. අමතක කරන්න බැරි තරමට
    හදවතට දැනුනාම..
    මිනිස්සු පිස්සො වෙනවා ආදරෙ හින්දම...! ❤‍🩹🥀

  • @SamidiRuwanya
    @SamidiRuwanya ปีที่แล้ว +1

    මාර ආසම සින්දුවක්

  • @chandimal1109
    @chandimal1109 ปีที่แล้ว +1

    මගෙ දුකේ හිනැහුණේ ,,,😎♥️🍀

  • @kavindumadhurangs6213
    @kavindumadhurangs6213 ปีที่แล้ว

    මරු බං සුපිරි 😍😍

  • @kgpremathilaka6562
    @kgpremathilaka6562 ปีที่แล้ว

    ලස්සන සිංදුව 😊😊

  • @SL-TOP-TEN
    @SL-TOP-TEN ปีที่แล้ว +3

    2:22 😢❤

  • @dewanihansika4767
    @dewanihansika4767 ปีที่แล้ว +1

    ගායකගෙ නම මොකද්ද
    ලස්සන සිංදුවක්. හිත දැනුනා❤❤❤

  • @SanjuSanju-o1j
    @SanjuSanju-o1j 3 หลายเดือนก่อน

    Adare kiyala deyak me loke ne lassana lamayoo. Amma thaththage adare arenna awasanawata Mt e adareth lebunne😂😂 eth mn selenawad.

  • @deshanipriyadarshika6356
    @deshanipriyadarshika6356 9 หลายเดือนก่อน

    මගෙ දුකෙ හිනැහුනේ ඔබ කොමද මැනික් කැටේ 🥺

  • @avi_officia_l
    @avi_officia_l 9 หลายเดือนก่อน +1

    Me sinduwata bokkenma adare karana aya me konata❤🎉😢

  • @harshaDilshan-i3p
    @harshaDilshan-i3p ปีที่แล้ว +1

    අඩමානේ හිත් දෙකක් තිබෙන ඔබේ ආදරේ නිසා ..අපරාදේ මන් ඔබ වෙනූවෙන් මගෙ කාලේ වැය කලා...💔🥀💔💔😔

  • @DinukaDilshan-u1j
    @DinukaDilshan-u1j ปีที่แล้ว

    ලස්සනයි❤❤❤❤❤❤❤❤❤❤

  • @DinithiPrboda-us4pq
    @DinithiPrboda-us4pq ปีที่แล้ว +1

    අඩමානේ හිත් දෙකක් දෙකක් තිබෙන ඔබෙ ආදරේ නිසා අපරාදේ මං ඔබ වෙනුවෙන් මගෙ කාළේ වැය කරා 🙂💔

  • @wmjindunil
    @wmjindunil 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤

  • @Neelneel-s3k
    @Neelneel-s3k 5 ชั่วโมงที่ผ่านมา

    My songs ❤😢

  • @Kavibeatspersonal
    @Kavibeatspersonal ปีที่แล้ว +1

    ඔබ අමතක කරන්න මොහොතක් මතක නැති උනා🥺❤️🪄🥀

  • @SachiniPiyumika-ny8zp
    @SachiniPiyumika-ny8zp ปีที่แล้ว +1

    මගෙ දුකේ හිනැහුණේ ඔබ කොහොම ද මැණික් කැටේ😭🥀

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn ปีที่แล้ว +4

  • @SaduGamage-nr2ro
    @SaduGamage-nr2ro ปีที่แล้ว

    😌❤️

  • @MallikaWelikala
    @MallikaWelikala หลายเดือนก่อน

    💖❤❤❤❤❤💓

  • @carunadabare2982
    @carunadabare2982 ปีที่แล้ว +1

    🥀😊💗💗

  • @UpulWicramasekara
    @UpulWicramasekara หลายเดือนก่อน +1

    Kawadawath adareta boru karanna epa 🥺💔

  • @sikkagaming999
    @sikkagaming999 ปีที่แล้ว +19

    0.75x mm nice 🎉

  • @SupunSampath-kb3xh
    @SupunSampath-kb3xh 10 หลายเดือนก่อน

    ❤❤❤❤❤

  • @MadushaSewwandi-sh5dq
    @MadushaSewwandi-sh5dq 6 หลายเดือนก่อน

    ❤👉👉🔐

  • @HasithaUmayanga-d6w
    @HasithaUmayanga-d6w 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Dewbroh
    @Dewbroh ปีที่แล้ว

    ❤️

  • @kumarakumara6053
    @kumarakumara6053 ปีที่แล้ว

    🥺🥺❤️❤️

  • @Dulakshie009
    @Dulakshie009 ปีที่แล้ว

    ❤❤❤❤

  • @MaheshChathuranga-bd1jj
    @MaheshChathuranga-bd1jj 8 หลายเดือนก่อน

    බූටක් කාලා යින්න වෙලාවට මරූ

  • @shevinkavisha
    @shevinkavisha ปีที่แล้ว

    😢😫🥺❤

  • @sampathjayasekara6441
    @sampathjayasekara6441 ปีที่แล้ว

    🥺❤

  • @virajdisanayaka8583
    @virajdisanayaka8583 4 หลายเดือนก่อน

    Mama me sinduva 100 parak vithara ahala thiyenava

  • @SanjuSanju-o1j
    @SanjuSanju-o1j 3 หลายเดือนก่อน

    Ada mane hithdekak thiyena ube adare nisa aparade mn ub wenuwen mage kale weya kara polonovita

  • @TharushaNishan-e5w
    @TharushaNishan-e5w ปีที่แล้ว +1

    🥰🥰

  • @RajaSaditha-mg3pz
    @RajaSaditha-mg3pz ปีที่แล้ว +1

    Hi

  • @චාමික-ච4ඪ
    @චාමික-ච4ඪ 10 หลายเดือนก่อน

    0:10

  • @RajaRaja-jf1re
    @RajaRaja-jf1re ปีที่แล้ว +1

    💞💞💓💌🌹

  • @sudaaa-pv3pz
    @sudaaa-pv3pz 11 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤💔😔😭🙏

  • @jagathvirazuriya
    @jagathvirazuriya ปีที่แล้ว

    Mage duke hinahune kohomada manik kate

  • @chalanishehara1022
    @chalanishehara1022 ปีที่แล้ว

    Mata meke voice ekak denna පුළුවන් da

  • @shanikadasanayaka5104
    @shanikadasanayaka5104 ปีที่แล้ว

    😢❤❤❤❤

  • @mgsamarasingha6815
    @mgsamarasingha6815 ปีที่แล้ว

    Pattate hithata vadinne

  • @chandimadillini9201
    @chandimadillini9201 ปีที่แล้ว +4

    😣💔

  • @WarnasuriyaKhanti
    @WarnasuriyaKhanti 9 หลายเดือนก่อน

    🙂🫀❤️‍🩹🥀

  • @dula850
    @dula850 ปีที่แล้ว +1

    Aparade oba wenuwen mage kale waye kara💔

  • @NethukaShenal-ex7ig
    @NethukaShenal-ex7ig 7 หลายเดือนก่อน

    2024th ahana kattiya koo

  • @gamingt9t
    @gamingt9t ปีที่แล้ว

    මේ song එක ඩව්න්ලොඩ් කරන්න විදියක් නෑ ද com එකෙන්🥺

  • @janithsandaruwanranaweera
    @janithsandaruwanranaweera ปีที่แล้ว

    18.11.2023....👍👍👍

  • @matta20747
    @matta20747 ปีที่แล้ว

    😢😢

  • @rashminavodya1169
    @rashminavodya1169 ปีที่แล้ว

    💔😐

  • @nilanthamadusanka790
    @nilanthamadusanka790 ปีที่แล้ว

    🥺

  • @PriyankaNiroshani-sj5jj
    @PriyankaNiroshani-sj5jj 21 วันที่ผ่านมา

    සොරි සුදු වටේ යන්න එපා කියලා කියන්න දෙන්න බැරි උනාට . මොකද මං ඒ තරමටම ඔයාව විශ්වාස කරා එකයි කිව්වෙ නැත්තේ .

  • @shehansanjula4936
    @shehansanjula4936 ปีที่แล้ว

    Original ekata vediyaa අමුතු ma venasak thiyei

  • @pramudimadushika5278
    @pramudimadushika5278 11 หลายเดือนก่อน

    The life before flashing infront of my eyes 😅

  • @prabakran-d6s
    @prabakran-d6s ปีที่แล้ว

    2023.12.17@@

  • @ChathuminiChathumini-h2l
    @ChathuminiChathumini-h2l ปีที่แล้ว +2

    අැයි මිනිස්සු මෙහෙම කරන්නේ

    • @nadeeshapriyadarshani72
      @nadeeshapriyadarshani72 ปีที่แล้ว +2

      මිනිස්සුන්ගෙ හිත් එක වගෙ නෑ ඒකයි
      🥺🥺🥺🥺🥺

  • @anushkasharika3842
    @anushkasharika3842 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤️💔

  • @nethunethu2623
    @nethunethu2623 8 หลายเดือนก่อน

    🙂🎶❤️

  • @AmaliErandika-gt9sd
    @AmaliErandika-gt9sd 5 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤