අලුත උපන් ෆයිටර් පැටවුන්ට කන්න දෙමු - Fighter Fish Baby Feeding ( Batta Fish Baby ) - Jani Vlogs SL

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 29 ก.ย. 2024
  • • ෆයිටර් මාලු බෝ කරමු - ...

ความคิดเห็น • 227

  • @IshaniRoshel
    @IshaniRoshel หลายเดือนก่อน +9

    මගේ උත්සාහය සාර්ථක වුනා

  • @thilinisewwandi9418
    @thilinisewwandi9418 ปีที่แล้ว

    Khochchar kalayak biththare කහ මදේ පැටවුන්ට denna oned

  • @ChanraniChanrani-f7k
    @ChanraniChanrani-f7k 9 หลายเดือนก่อน

    🎉

  • @S.l.MONSTAR
    @S.l.MONSTAR 2 ปีที่แล้ว +15

    හැමදාම බිත්තරයක් තම්බන්න ඕනද නැත්නම් දවස් කීයක් තියාගන්න පුළුවන්ද?🙄

  • @janivlogssl4774
    @janivlogssl4774  2 ปีที่แล้ว +9

    ෆයිටර් පැටවුන්ට බිත්තර කහමද දවසට තුන් වතාවක් දෙන්න.
    මට සමාවෙන්න ඒ ගැන විඩියෝ එකේ කියන්න බැරි වුන එකට🙏

    • @sanduniahansa427
      @sanduniahansa427 2 ปีที่แล้ว +1

      Tetra පැටවුන්ටත් ඒ විදිහටමද සති දෙක දෙන්න ඕනි අයියෙ. රිප්ලයි එකක් දෙන්න

  • @sanjeewakumara317
    @sanjeewakumara317 8 หลายเดือนก่อน +2

    පැටවි ඉන්න ටැන්කියේ වතුර මාරැ කරන්නේ කෝහොමද?❤

  • @asithasith3080
    @asithasith3080 10 หลายเดือนก่อน +2

    පයිටස් පැටවු මැරෙනවට මොකද කරන්නේ

  • @nevindachathupa6278
    @nevindachathupa6278 ปีที่แล้ว +1

    බිත්තරේ ෆිජ් එකේ දාලා තියලා පහුවදා දවසට ගන්න බැරිද

  • @KeerthiWitharana
    @KeerthiWitharana 2 หลายเดือนก่อน

    පැටව් බිත්තරයෙන් එලියට ආවට පස්සෙ male සතා අයින් කරන් නැද්ද

  • @sinhayachannel7664
    @sinhayachannel7664 7 หลายเดือนก่อน +2

    දවසකට කී පාරක් දාන්න ඕනද

  • @SithumKaushalya-ci6nl
    @SithumKaushalya-ci6nl 12 วันที่ผ่านมา

    අයියේ ෆයිටර් පිරිමි සතාට කැම දෙන්න පුලුවන්ද

  • @salmansenurisalmansenuri963
    @salmansenurisalmansenuri963 2 หลายเดือนก่อน +1

    Ayye patau tankiye innakota male sathata kama dunnata kamak nadda

  • @yasiru5732
    @yasiru5732 ปีที่แล้ว +1

    Oyata ලේසි තෙ hadana ගොට්ටක් gatha nam lasi ඔයට kama danna

    • @janivlogssl4774
      @janivlogssl4774  ปีที่แล้ว

      The gotta haraha ena biththara kaha mada loku wadi.
      Hodama krame thamai redi kalla haraha biththara kaha mada ganna eka.

  • @priyanisandamali3040
    @priyanisandamali3040 5 หลายเดือนก่อน +1

    අයියෙ දවස් කීයකට දන්න පුලුවන් ද?😊

  • @LeaningEssay
    @LeaningEssay 6 หลายเดือนก่อน +2

    හැමදාම බිත්තර තම්බන්න ඕනද සතියක් යනකන්😢

    • @janivlogssl4774
      @janivlogssl4774  6 หลายเดือนก่อน

      Thambapuwa fidge eke dala denna

    • @LeaningEssay
      @LeaningEssay 6 หลายเดือนก่อน +1

      eka biththarayak kochchara kal denna puluwanda

  • @IshaniRoshel
    @IshaniRoshel หลายเดือนก่อน

    අයියේ මේල් සතාට කෑම දාන්න ඕනද පොඩි අයට කෑම දෙද්දී

  • @ScoppaAsiaSrilankan96
    @ScoppaAsiaSrilankan96 7 หลายเดือนก่อน

    ඔයාගෙ නම්බර් එක දෙන්න පුලුවන් ද විස්තර ටිකක් දැනගන්න

  • @hirushamadush2229
    @hirushamadush2229 19 วันที่ผ่านมา

    පිරිමි සතා අයින් කරන්න ඕනි නැද්ද පැටවුන්ගේ න්

  • @sldeshan7333
    @sldeshan7333 ปีที่แล้ว +1

    දවසට කොච්චර වතාවක් දෙන්න ඕනද glo tetralata
    3 වතාවක් දුන්නාට කමක් නැද්ද

  • @dinithiwijesuriya6452
    @dinithiwijesuriya6452 24 วันที่ผ่านมา +1

    අයියෙ ඔයාගෙ නම්බරෙ අනෙ😢

  • @Shamikasewminda1234
    @Shamikasewminda1234 2 หลายเดือนก่อน

    අයියෙ මගේ දෙන්නම පේ පැටව් දැම්ම😊😊😊😊😊

  • @sujiththushara6900
    @sujiththushara6900 2 ปีที่แล้ว +2

    ප්ලේටි පැටවුන්ට ඔක දෙන්න පුලුවන්ද ?

  • @SLDK758
    @SLDK758 ปีที่แล้ว +1

    machan කහ මද දියර කල්තියා ගන්න බැරිද ? ඉතරි දවස් වල දෙන්න..

  • @SithumKaushalya-ci6nl
    @SithumKaushalya-ci6nl 12 วันที่ผ่านมา

    දිගටම දෙන්න ඔන බිත්තර කහ මදද ❤️

  • @kavishkailangage145
    @kavishkailangage145 2 ปีที่แล้ว +5

    පැටවු ලොකු උනාම video එකක් ගේන්න ❤️

  • @sithudineth8197
    @sithudineth8197 2 ปีที่แล้ว +10

    ඔයාගේ video සුපිරියි අය්යේ අපිත් දේවල් ඉගෙන ගත්තා ❤❤

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +2

      Marama sathutui yalu e wachaneta 🙏💪🔥

  • @PasinduSachintha-up5xc
    @PasinduSachintha-up5xc 16 วันที่ผ่านมา

    ඩී කැප් ඵකේ ගාන කියද 🤔

  • @senulapansi5997
    @senulapansi5997 2 ปีที่แล้ว +1

    දිනකට කී වරක් දෙන්න ඕනිද

  • @tharakakeshan4155
    @tharakakeshan4155 2 ปีที่แล้ว +2

    Aiya oyaga whatsapp nambara danna barida aiyaman gavat malu tikak innava

  • @dilshanexperiments.123
    @dilshanexperiments.123 9 หลายเดือนก่อน

    පයිබස් ලට කන්න දෙන්නෙ මොනවද 😮

  • @MylifeMyhubbyMylife
    @MylifeMyhubbyMylife 10 วันที่ผ่านมา

    Ayye . sati 2kata passe . monawada kanna denna kiwwe ?

  • @chaliniabeygunarathna4975
    @chaliniabeygunarathna4975 หลายเดือนก่อน

    බිත්තර කහ මද හරියනවද

  • @ubayachandana6286
    @ubayachandana6286 2 ปีที่แล้ว +1

    Whatsapp num එක දෙන්න පුලුවන්ද

  • @ShayamaUdayangani
    @ShayamaUdayangani 2 หลายเดือนก่อน

    Ayiye pataw awata passe ara biththara usah eka dawasata kiparak danna onida dawas kiyen kiyatada danna oni😊😊😊

  • @Chanubandara2001Ns-ex9gv
    @Chanubandara2001Ns-ex9gv ปีที่แล้ว +1

    රොසි බබ් ලගෙ bribing video ekak danna plz 🥺

  • @umayangaphone4296
    @umayangaphone4296 5 หลายเดือนก่อน

    B කැප් කියන්නේ මොනාද්?

  • @MRM-wb4lk
    @MRM-wb4lk ปีที่แล้ว +1

    අයියේ ටිකක් ලොකු වුණා ම APX දෙන්න පුලුවන් නේ

  • @MylifeMyhubbyMylife
    @MylifeMyhubbyMylife 10 วันที่ผ่านมา

    Vedio eka supiriiii 💪🏻🥳🥳🥳🥳

  • @DILRU1
    @DILRU1 2 ปีที่แล้ว +2

    අයියා ෆයිටර්ස්ලා බිත්තර කෑවෙ නැති උනොත් වතුර සවුත්තු වෙනවා නේද..එතකොට වතුර මාරු කරන්න එපාද..අවුලක් වෙයිද..එක පාරම වතුර මාරු කරොත් පැටව්ට බලපායිද

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +3

      1 godak biththara danna epa ethakota wathura ikmanatama sauththu wenawa.
      Patau inna than walata binduwa binduwa danna. Dawasata 3n parak.
      2 ow eka paratama wathura maru karanna epa.
      Wathura hadisiye hari narak unoth wathura podda podda sarin sareta maru karanna.
      Koppe koppe wage.

  • @senulagamingyt5956
    @senulagamingyt5956 2 ปีที่แล้ว +2

    බිත්තර කහ මද වතුරේ දියකරලා කොච්චර කල් තියාගන්න පුලුවන්ද 🤔🤔🤔🤔

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +2

      Diya karala dawasak wath thiya ganna be.
      Biththara kahamade pridj eke dala sathiyak thiya ganna puluwan

  • @chuttapromax2034
    @chuttapromax2034 2 ปีที่แล้ว +1

    Poddak parakku una a sorry 😁

  • @thamosha2830
    @thamosha2830 2 ปีที่แล้ว +1

    Meka patunta dawas kiyak Kanna danna onada

  • @LalGunarathna-vi3sr
    @LalGunarathna-vi3sr หลายเดือนก่อน

    Iti kawaraya dawas kiyak thiyanna oneda

  • @rumeshpriyankara5661
    @rumeshpriyankara5661 2 ปีที่แล้ว +1

    Dawas kiyak denna puluwanda ayye

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Shitha karane dala sathiyak thiya ganna puluwan

  • @malinduakash
    @malinduakash 2 หลายเดือนก่อน

    Ayiye mage filter marenava na

  • @kaviya5150
    @kaviya5150 2 ปีที่แล้ว +2

    Dumbo big ear fighter ජෝඩුවක් kiyak wenawada

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +1

      Male 500th 600th athara
      Female 200k wage wei.
      Eka eka aquarium shop wala eka eka ganan

    • @kaviya5150
      @kaviya5150 2 ปีที่แล้ว +2

      @@janivlogssl4774 thanks බොක්ක ❤️😎😘

  • @harshalakmal2003
    @harshalakmal2003 2 ปีที่แล้ว +2

    කෝ අර ෆයිටර් පැටව් ටික තාම ඉන්නෝද🤧

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +3

      Ow eyala innawa.
      Lagadima pennannam

  • @udithaprabath462
    @udithaprabath462 2 ปีที่แล้ว +1

    පැටව් එලියට ආවම එයාලගෙ අම්මව අයින් කරන් නැද්ද 🤔 එයාලව කන් නැද්ද 🤔

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      E thaththa.
      Ammawa biththara dapu gaman ain karanawa.
      Thaththawa ain karanne patau biththara walin eliyata awith sathiyakin

  • @k.d.priyadarshanipriyadars5725
    @k.d.priyadarshanipriyadars5725 3 หลายเดือนก่อน +1

    Aiyye davasata vell kiyaak danavada

  • @dinithakarsha4102
    @dinithakarsha4102 2 ปีที่แล้ว

    Aiye berida oya vede karala denna 😂

  • @bumnygaming2061
    @bumnygaming2061 2 ปีที่แล้ว +1

    මගේ පයිටා උගේ ගෑනු සතාගෙ වරල් සේරම කෑවා මොකද්ද කරන්නෙ

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +1

      Ganu sathawa wena tank ekakata dala methalin blue danna.
      Tika kalayak yaddi apahu waral enawa

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 ปีที่แล้ว +1

    oya kama eka frij eke kochchara cal thiyana puluvanda

  • @ashanlankathilaka8866
    @ashanlankathilaka8866 2 ปีที่แล้ว +1

    Apex denna barida

  • @SahanKaveesha-wx8kg
    @SahanKaveesha-wx8kg 3 หลายเดือนก่อน

    supap

  • @Buddikasirikumara
    @Buddikasirikumara 6 หลายเดือนก่อน +1

    Wary,good❤❤❤,budusaranibani

  • @theaquaflex2149
    @theaquaflex2149 2 ปีที่แล้ว +2

    අයියෙ D cap කියන්නෙ brine shrimp බිත්තර වලටමයි නේද

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Ow yalu welapu biththara walata

    • @theaquaflex2149
      @theaquaflex2149 2 ปีที่แล้ว

      @@janivlogssl4774 thank you😇🌿

    • @theaquaflex2149
      @theaquaflex2149 2 ปีที่แล้ว

      @@janivlogssl4774 ඒව දාද්දි නිකම්ම දාන්න පුලුවන්ද. නැත්තම් වතුර එකක ටිකක් වෙලා දාල තියලද දාන්න ඕනි

  • @PushpaKumari-n7b
    @PushpaKumari-n7b 8 หลายเดือนก่อน +1

    Mnwd aiya e anthimata kiwwa behet wala nam

  • @daysoframidu6290
    @daysoframidu6290 2 ปีที่แล้ว +1

    මච්න් උබගෙ කැමති ම් දෙ තමයි ලොකු ලයින් නැති එක හොඳින් වැඩෙ කර්‍න්න

  • @slfishadvisor9425
    @slfishadvisor9425 2 ปีที่แล้ว +1

    patau egg valin eliyata avilla sathiyakin nam male va ain karanne.male ta kanna denne kohomada

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Eyata samanya malu kama dawasata deparak dunnama athi podda podda ata 6k 7k wage

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 ปีที่แล้ว +3

    light apu gaman baluva🥰

  • @YaulinPerera
    @YaulinPerera 10 หลายเดือนก่อน +1

    සුපිරි 😮

  • @tharuvagaming999
    @tharuvagaming999 2 ปีที่แล้ว +1

    මෙල් මාලුවටත් එකටම මාලු කැම දානවද

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Ow yalu ekatama danawa.
      Kalin wage godak kema danna epa male maluwa wadiya kema gana hithanne patau bala ganna kota e nisa malu kema ata 5k 6k wage danna.

  • @kalumanjana4480
    @kalumanjana4480 2 ปีที่แล้ว +1

    ඔක්කොම මාලු video akak ඔනි

  • @NadeeshaPerera-df3vg
    @NadeeshaPerera-df3vg 7 หลายเดือนก่อน

    කොච්චර කාලයක් තියන්න ඕනෙද අයියේ

  • @thepsyco2759
    @thepsyco2759 2 ปีที่แล้ว +1

    Aiye glow tetra zebra la ekka gappi pataw molly pataw hadanna puluwand tetrala zebrala kotanne ndda

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Kotanne yalu math kalin eyala okkoma ekama tank ekaka haduwa.
      Podi pataunam danna epa

  • @damithamethmina8408
    @damithamethmina8408 2 ปีที่แล้ว +11

    මම තමයි මුලින්ම බැලුවේ ❤❤

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +4

      Gammak bro 💪🔥😊💕👋

    • @SL_Shortss
      @SL_Shortss 2 ปีที่แล้ว +2

      සුපිරි

    • @kasun865
      @kasun865 ปีที่แล้ว +2

      ගැම්මක්

  • @demikasam661
    @demikasam661 2 ปีที่แล้ว +2

    Ayye oya ayyage 1st betta breeding ekada

  • @lahiruhashintha9978
    @lahiruhashintha9978 2 ปีที่แล้ว +3

    එලම❤️

  • @ubayachandana6286
    @ubayachandana6286 2 ปีที่แล้ว +1

    Zebrafishට දිගටම d cap නොදී වෙන මොනවද දෙන්න පුලුවන්

  • @englishclass5
    @englishclass5 2 ปีที่แล้ว +1

    Aiye egg eka dawas kiyak danna oneda . Dawasakata eka egg ekak da Nathan Kal thiyana puluwanda

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Egg sathi dekak wenakan denna ona.
      Eka egg ekak sathiyak puluwan shitha karane dala thiya ganna

  • @naurunnageariyasundra3557
    @naurunnageariyasundra3557 2 ปีที่แล้ว +1

    Bro now better babies lokuda

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Ow dan tikak lokui.
      Lagadima pennannam

  • @cteaching283
    @cteaching283 ปีที่แล้ว

    දවසට කීවතාවක් බිත්තර කහ මද ඉස්ම දාන්න ඕනෙද

  • @CHAMI...
    @CHAMI... ปีที่แล้ว +1

    වටින වීඩියෝ එකක් අයියේ

  • @rashumikavisraj6234
    @rashumikavisraj6234 2 ปีที่แล้ว +1

    dawasakata biththra kaha mada kochcharak denna oned?

  • @prasaddilshanth1016
    @prasaddilshanth1016 2 ปีที่แล้ว

    පැටව් කොච්චර ප්‍රමානයක් ලොකු කරන්න පුලුවන්ද

  • @daysoframidu6290
    @daysoframidu6290 2 ปีที่แล้ว +1

    ලොකු ටැංකියක් ගෙනැල්ලා ලොකු මාලු දාන්නකො

  • @SW.Music.
    @SW.Music. ปีที่แล้ว

    Aiye thaththage patau galewanne Koirala dawesede

  • @tamarak198kumari5
    @tamarak198kumari5 2 ปีที่แล้ว +1

    Zebra patawta dena kama one

  • @teshanmaneesha7539
    @teshanmaneesha7539 2 ปีที่แล้ว +1

    Male ekawa 1 weni dwas 7 di pataw ekka tiyanakota male ekata denna hoda kaama monada bro?

  • @chamudithjayasinha4886
    @chamudithjayasinha4886 8 หลายเดือนก่อน

    Thambapu biththare kal thiyaganna kramayak nadda

  • @slanimalcaretube3468
    @slanimalcaretube3468 2 ปีที่แล้ว +1

    Dawasakata thehadi 1 k adda ithuru tika kohomada thiya ganne

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +1

      Dawasata the hadi ekak hodatama athi.
      Eth okkoma danna epa.
      Ithuruwa pridj eke danna puluwan

    • @slanimalcaretube3468
      @slanimalcaretube3468 2 ปีที่แล้ว

      @@janivlogssl4774 thanks

    • @slanimalcaretube3468
      @slanimalcaretube3468 2 ปีที่แล้ว

      @@janivlogssl4774 etakota dawasakata the handakata aran eken tika tika 3 parak da denna one

  • @thamindudananjaya6627
    @thamindudananjaya6627 2 ปีที่แล้ว +2

    👍👍😁

  • @Yummytime1212
    @Yummytime1212 2 ปีที่แล้ว +1

    Api inw bro oya ekka..wade supiri

  • @rashmikadaham4236
    @rashmikadaham4236 2 ปีที่แล้ว +1

    Aiye gurami abijananaya gana video ekak karannako

  • @randomlevel6957
    @randomlevel6957 ปีที่แล้ว

    gam biththara dana ekada honda farm biththara dana ekada?

  • @hasithadulan589
    @hasithadulan589 ปีที่แล้ว

    Fighter maluwawa tank ekata dammata passe udin tank eka wahanna oni nadda? Ehema eliyata paninne nadda?

  • @sltspign5344
    @sltspign5344 2 ปีที่แล้ว +1

    සුපිරි විඩියො එකක් අයියෙ

  • @Ranjith-gl7lm
    @Ranjith-gl7lm 2 ปีที่แล้ว +1

    Munta kanna denna venne na davasa gane biththara denne kohomada sathi dekak

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว +1

      Eka bithtare pridj eke dala thiya ganna puluwan

    • @Ranjith-gl7lm
      @Ranjith-gl7lm 2 ปีที่แล้ว

      @@janivlogssl4774 ehem puluvanda

  • @marvelous096
    @marvelous096 ปีที่แล้ว

    Dkap kiyanne mnawada aiye ganne kohenda

  • @SameenaSameenana-ol1lo
    @SameenaSameenana-ol1lo 10 หลายเดือนก่อน

    Ayye mage pirimi satha petavun kanavane

  • @bhanukaliyanage6308
    @bhanukaliyanage6308 ปีที่แล้ว

    Biththara kahamada daddi wathura maru karanda one kohomada

  • @buddikadamith6942
    @buddikadamith6942 ปีที่แล้ว

    Petaunta sathi dekakin passe denna hoda kema eka mokakda

  • @chathunroshintha9172
    @chathunroshintha9172 2 ปีที่แล้ว +1

    iye man sha aquarium ekata giya mata breeding tank ekak thibbe nane

    • @janivlogssl4774
      @janivlogssl4774  2 ปีที่แล้ว

      Tikak loku aquarium shop wala thinawa

    • @chathunroshintha9172
      @chathunroshintha9172 2 ปีที่แล้ว

      @@janivlogssl4774 ayye oya kama eka frij eke kochchara cal thiyana puluvanda

  • @bbbahnaw8568
    @bbbahnaw8568 2 ปีที่แล้ว

    Ayya aluth fighter pataunta d cap denna barida?

  • @navindusanjula4431
    @navindusanjula4431 9 หลายเดือนก่อน

    ඒකනම් සුපිරි

  • @InokaFernando-jy8bs
    @InokaFernando-jy8bs ปีที่แล้ว

    Brother for one day how many times won't to give?

  • @SW.Music.
    @SW.Music. ปีที่แล้ว

    Aiye dawesekete ake gedeyakde denne

  • @prinithchamikara8669
    @prinithchamikara8669 ปีที่แล้ว

    Malu merenne ai mage blue marble un dennek meruna ahema wenne ai

  • @nadunkaweesha9648
    @nadunkaweesha9648 ปีที่แล้ว

    👍Kollo

    • @fathimazeena5075
      @fathimazeena5075 ปีที่แล้ว

      ප්ලාස්ටික්. බකට්. එක. දාන්න. පුඑුවන්ද

  • @ripsura5947
    @ripsura5947 2 ปีที่แล้ว +1

    Maru 🙂