Dishum Dishum | Episode 203 | 04th June 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 2 มิ.ย. 2023
  • Dishum Dishum | Episode 203 | 04th June 2023
    Watch TV Derana Programmes & More Updates
    / @tvderanaofficial
    Follow us on
    🔗 Facebook 👉🏼 / tvderanaofficial
    🔗 Instagram 👉🏼 / tv_derana
    🔗 Twitter 👉🏼 / tvderana
    🔗 TikTok 👉🏼 / tvderanaofficial
    TV Derana
    SRI LANKA'S PREMIUM ENTERTAINMENT EXPERIENCE
    #TVDerana #DeranaLK #dishumdishum
  • บันเทิง

ความคิดเห็น • 72

  • @KasuniMarambage
    @KasuniMarambage ปีที่แล้ว +51

    අද නම් මරු අප්පා 😂😂😂♥️
    ආසම 4 දෙනෙක් 😘♥️

  • @anushaanusha8702
    @anushaanusha8702 ปีที่แล้ว +21

    අද නම් පිස්සු වක් තමා විශ්ව මල්ලි අද හිටපු හතර දෙනා හින්දා හිනා වෙලා පන ගියා දෙනුවන් දෙව් චතූ( අපි නම් ඔයාට කියන්න කැමති ප්‍රවීනා කියලා ලොක්කි ගියේ කතාවේ ආසම චරිතය ) ඒ වගේම විශ්ව මල්ලි ඔයා මේ වගේ චරිත ගේනවට ගොඩක් ස්තුතියි ඔයාට මේ වැඩසටහන කරගෙන යන්න මීට වඩා ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔයාලගේ ඉදිරි අනාගතේ මීටත් වඩා සාර්ථක වෙන්න කියලා අපි ප්‍රාර්ථනා කරනවා ඔයාල හැම දෙනාටම දළදා සමිදු පිහිටයි හැමදාමත් ආදරෙයි 🙏🙏🙏💞💞💞💞💞💞💞

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +36

    අම්බෝ මයික් තමයි
    මරු 😂😂😂 තම්බලා දෙනවනම් ඕන දෙයක් 😂😂
    කනවා 😃😃

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +14

    සියලුම දෙනාම නියමයි විශ්ව ඔබතුමා නියමයි බුදු සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤💯💯💯💯💯💯👍👍👍👍

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +7

    Facebook එකේ දැක්ක ඉක්මනට ආවා.. දෙනුවන්නුයි ලංකයි ඉන්නවා කියන්නෙ සුපිරියක් තමයි❤️ 🎉

  • @dusheechamodi5180
    @dusheechamodi5180 11 หลายเดือนก่อน +4

    අනේ රාජිනි drama එකේ දිනෙල්ක අයියා (රේන්), තනූ අක්කා (අභී), රුමාල් අයියා (රුමා), වගීශා අක්කා (මිහිරි) මේ 4 දෙනා එකට ගේන්නකෝ...🥺🙏🏻

  • @sumithradamayanthi6644
    @sumithradamayanthi6644 ปีที่แล้ว +9

    හරිම ලස්සනයි වැඩ සටහන තෙරුවන් සරණයි සියලු දෙනාටම ❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @wasantharaja8349
    @wasantharaja8349 ปีที่แล้ว +13

    ව්ශ්ව දේනුවන් යාඵවෝ දෙන්නා

  • @dilhara2702
    @dilhara2702 ปีที่แล้ว +6

    අම්මෝ😂😂😂 මම හිතුවෙ මගේ මූනේ නහර පුපුරයි කියලා හිනා වෙලා😂😂😂😂

  • @sadeesadee4271
    @sadeesadee4271 10 หลายเดือนก่อน +2

    දෙනුවන් ෆුට්බෝල් මැච් එකක් බලලා ඇවිල්ල තියෙන්නේ😂😂

  • @HashiniMadushka-ie2xh
    @HashiniMadushka-ie2xh ปีที่แล้ว +6

    Dawasaka vishwa kodikara aiyawa gennko ..

  • @MayaMaya-up6nu
    @MayaMaya-up6nu ปีที่แล้ว +6

    විශ්ව. නියමයි... ❤❤❤❤

  • @RakshimaLaksarani-on9fx
    @RakshimaLaksarani-on9fx ปีที่แล้ว +13

    ලස්සන යි හතර දෙනාම හරිම ශනී ❤️👍😂

  • @wasanthazeralata8386
    @wasanthazeralata8386 ปีที่แล้ว +6

    . අද හරි ම ලස්සනයි ඇවිත් ඉන්න හතරදෙනාට ම බුදුසරණයි ❤❤

  • @KomaryLm-xw1wj
    @KomaryLm-xw1wj 7 หลายเดือนก่อน +1

    මරු අනේ අද සියලු දෙනාටම බුදුසරණයි

  • @liyanagedon9748
    @liyanagedon9748 ปีที่แล้ว +2

    Lasanaii ane good බුදු සරණයි oayhallata 😁😁😁😁😁❤️❤️❤️👍👍👍😁😁😁😁😁😁😁

  • @kushanidilrukshi4048
    @kushanidilrukshi4048 9 หลายเดือนก่อน +1

    Ayyoooo ada nam supiri....😂😂😂

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว +2

    නියමයි සිංදුව හරිම ලස්සනයි විශ්ව ඔබතුමා 👍👍👍👍💯💯👍👍

  • @user-uf6cg9yw6m
    @user-uf6cg9yw6m 2 หลายเดือนก่อน

    Adanam pattai asama hathara dena maru👍👍👍👍👍👍👍👍

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +4

    මරුනේ 👍👍👍😂😂😂

  • @dhananjanadewmini
    @dhananjanadewmini ปีที่แล้ว +17

    අවුරුදු 6ක් තිස්සේ ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය කිව්වේ දෙවෙනි ඉනිමට වෙන්න ඇති.කුජීතයි.

  • @kusumlatakusumlata9710
    @kusumlatakusumlata9710 ปีที่แล้ว +6

    මොකද අනේ දෙනුවන්ට කොටියෙක් මතක් වෙලා 😛😛

  • @lasithlakshitha9668
    @lasithlakshitha9668 8 หลายเดือนก่อน +1

    දෙනුවන් අයියනම් පට්ට

  • @seelanattanagalle1657
    @seelanattanagalle1657 4 หลายเดือนก่อน

    හරිම ලස්සනයි. හිනාවෙලා බඩත් රිදෙනවා

  • @kavishkadilshan4858
    @kavishkadilshan4858 ปีที่แล้ว +6

    Ada nam maru , lassanai godak ❤❤

  • @kmdweerasingha1667
    @kmdweerasingha1667 ปีที่แล้ว +2

    Ada nm joli 🤣🤣🤣❤️

  • @inokanishanthi8083
    @inokanishanthi8083 ปีที่แล้ว +2

    ❤❤❤❤❤harima asawen baluwa hina kala maruna 😂😂😂

  • @UdariLakshika-sd5oo
    @UdariLakshika-sd5oo 4 หลายเดือนก่อน

    දෙනුවන් දැකලමයි බැලුවේ ..අම්මෝ ..හිනා වෙලා ..මැරුනා.

  • @supunsankalani9393
    @supunsankalani9393 ปีที่แล้ว +1

    Asama kattiya සුපිරි

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 5 หลายเดือนก่อน

    Ane chatu innawa me asama kena budusarana bandana

  • @lovesrilanka6806
    @lovesrilanka6806 10 หลายเดือนก่อน

    Dilukshie.....😍😍😍
    හතරදෙනාටම ආදරෙයි..😍😍😍

  • @sanjunuwan1988
    @sanjunuwan1988 ปีที่แล้ว +2

    ඔයි දෙනුවන් තවුසෙ අපිව මරන්නද හදන්නෙ..🤣🤣🤣🤣

  • @iranganidissanayake4024
    @iranganidissanayake4024 8 หลายเดือนก่อน +1

    මයික් ඉවරයි

  • @lalliwekarmarathna5007
    @lalliwekarmarathna5007 ปีที่แล้ว +3

    Lassanai oyala okkoma.adarei♥️♥️♥️🌹

  • @user-uf6cg9yw6m
    @user-uf6cg9yw6m 2 หลายเดือนก่อน

    Marama lassanai program eka

  • @CC-nc8zf
    @CC-nc8zf ปีที่แล้ว +1

    super performan
    😍🥰🥰

  • @poornishakavindi7040
    @poornishakavindi7040 7 หลายเดือนก่อน

    Mn TH-cam eke haha react ekath heuwa😂😂😂 e thrm funny maru ada

  • @user-ni7lv1ou3m
    @user-ni7lv1ou3m ปีที่แล้ว

    Ada baluwea.😃😃😃😃lassanaiii shoiiii❤❤❤❤

  • @ajithtkumara6891
    @ajithtkumara6891 ปีที่แล้ว +1

    Aiyooo😁😆😆

  • @praneepadew7682
    @praneepadew7682 10 หลายเดือนก่อน

    Dilukshi nam package ekak.voice ekath lassanai ❤️🥺

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว +1

    👌👌👌👌👌

  • @chamuka_maduwantha
    @chamuka_maduwantha ปีที่แล้ว +1

    ආතල් program එකක් ❤

  • @suneetha.siriwardana9530
    @suneetha.siriwardana9530 ปีที่แล้ว +27

    Ammo.me.denuwan.nam.hinawela.mata.chuuuuu.bara.hedunooooo😅😂😂😊😊

    • @iroshanilmini7776
      @iroshanilmini7776 ปีที่แล้ว

      😄🤭🤭🤓

    • @user-yt8fm7vu5m
      @user-yt8fm7vu5m 6 หลายเดือนก่อน

      හත්තිලව්වෙ බන් 😂😂 දාල වරෙන් 😂

  • @manojakumarasiri7326
    @manojakumarasiri7326 ปีที่แล้ว +3

    Shalini Akkith ona ❤🤗

  • @kaveenh9880
    @kaveenh9880 ปีที่แล้ว

    සෝබාවදේ සුපිරි ❤

  • @maduharshini63
    @maduharshini63 ปีที่แล้ว

    ❤❤❤❤

  • @priyankaradilshan1897
    @priyankaradilshan1897 7 หลายเดือนก่อน

    අම්මෝ මයිකා😂😂😂

  • @dilankaprismi7416
    @dilankaprismi7416 6 หลายเดือนก่อน

    ❤Shoi adanm

  • @samanpushpakumara2904
    @samanpushpakumara2904 ปีที่แล้ว

    Hinawa nathara Kara ganna beri une Mata vitharaida Manda.😁😁😁

  • @nimalinimalitannakoon7081
    @nimalinimalitannakoon7081 11 หลายเดือนก่อน

    Ammoooo ana godak lassant sindu kiyanawa

  • @shanikasewwandi1406
    @shanikasewwandi1406 ปีที่แล้ว

    Chathu dev Denuwan dilushi wishwa lassanai program aka song tikath maru niyamiiiii

  • @nhdamatara9542
    @nhdamatara9542 ปีที่แล้ว

    Dilushi 😢❤

  • @sunnasunna8934
    @sunnasunna8934 ปีที่แล้ว +1

    සූර්යමුඛි ඔයා

  • @inushadushmantha4249
    @inushadushmantha4249 ปีที่แล้ว

    නියමයි ❤❤❤❤

  • @BuddhikaGammampila-mv5lf
    @BuddhikaGammampila-mv5lf 9 หลายเดือนก่อน

    ❤❤❤❤❤😂😂

  • @udaraliyanage3179
    @udaraliyanage3179 ปีที่แล้ว +2

    😂😅

  • @jawswvijayanthi8908
    @jawswvijayanthi8908 5 หลายเดือนก่อน

    Ane amil abesekara wiswa kodikara genannKo

  • @user-ir9yt7is8b
    @user-ir9yt7is8b ปีที่แล้ว +1

    Sina...sagrayak

  • @user-nq6ky9id3b
    @user-nq6ky9id3b ปีที่แล้ว +2

    කවුද මේ චතු කියන්නේ ගමේ ඉදන් පළවෙනි පාර කොළඹ ඇවිල්ල වගේ 😂

  • @imamuddinzbr4828
    @imamuddinzbr4828 ปีที่แล้ว +3

    ඔකා මොන මිනියෙක්ද නාකි කාලකණ්ණි නරි රනල් බල්.ක් තෙට මේ ට සපාය වදිනවාමයි

  • @thanujaruwani5094
    @thanujaruwani5094 ปีที่แล้ว +1

    Lassani.adanam❤❤❤❤

  • @ranifrando
    @ranifrando ปีที่แล้ว +2

    😂😂😂😂😂😂😂

  • @raneisujata8623
    @raneisujata8623 ปีที่แล้ว

    💯💯💯💯💯💯❤❤❤❤❤🌹🌹🌹🌹🌹🌹🌹💘💘💘💞💞💞💞💖💖💖💖💖💖🌸🌸🌸🌸🌹🌹🌹🌹🌻🌻🌻🌻🌻🌻🌻💔💔💔🌺🌺🌺🌺

  • @sl_gym
    @sl_gym 6 หลายเดือนก่อน

    😂😂😂

  • @AnushaWasanthi-nb3mc
    @AnushaWasanthi-nb3mc ปีที่แล้ว +4

    Danuwan boru kara hodata penawa aka

  • @darshanasanjeewa1149
    @darshanasanjeewa1149 8 หลายเดือนก่อน

    🍑🍑❤️❤️❤️❤️❤️❤️❤️💜️💜️💜️💜️💜️💜️

  • @nanduniayeshika6696
    @nanduniayeshika6696 6 หลายเดือนก่อน

    ❤😂🎉😢😮😮😮😅😅😊😊

  • @dilinnkumra3532
    @dilinnkumra3532 ปีที่แล้ว

    Ko