මොකක්ද මේ Patch Test එකක් කියන්නේ ?? 😱 |හරියටම Patch Test එකක් කරන්නේ කොහොමද ?? | *How To*

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024

ความคิดเห็น • 38

  • @MaduTalks
    @MaduTalks  4 ปีที่แล้ว +8

    මම නිතරම මගේ videos වල කියනවා අලුත් strong & effective product එකක් හැමට පාවිච්චි කරන්න කලින් Patch Test එකක් කරලා ගාන්න කියලා.
    ගොඩක් දෙනෙක් මගෙන් අහන දෙයක් තමයි මේ Patch Test එකක් හරියට කරන්නේ කොහොමද කියලා. ඉතින් අද මේ video එකෙන් මම ඒ ගැන ඕගොල්ලන්ට මම සාමාන්‍යයෙන් Patch Test එකක් විවිධ products වලට කරන ආකාරයත් එක්ක discuss කරනවා

  • @amandajayasuriya3184
    @amandajayasuriya3184 4 ปีที่แล้ว +2

    Thanks u akki ❤godak watinwa mn ordinary use karanna gatthe oyage video balla ❤ ordinary brand eke thiyena seram warga gana full video ekk karannko akki

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +3

      Thank you nangi ඔයාගේ comment එකට...😘 sure මම ඉස්සරහට ඒ වගේ video එකක් කරන්නම් ...

  • @dhanushikanayomi1330
    @dhanushikanayomi1330 4 ปีที่แล้ว +1

    Wow akki. Worth video ❤️ keep it up👍 and also one thing -👉🏻 you have beautiful hands😍😍 I would like to suggest you to make a video that how you maintain it

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Awww... thank you so much nangi!!! In the coming weeks I will surely do a video on that... :))

  • @shesanthS2
    @shesanthS2 4 ปีที่แล้ว +1

    Nice explanation ..and love that tiger eyes 😍

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Thank you so much!!! Haha you noticed! :D👍

    • @shesanthS2
      @shesanthS2 4 ปีที่แล้ว

      @@MaduTalks i love crystals and effect ..tiger eyes one of my favorite ,👍

  • @chandranis7927
    @chandranis7927 4 ปีที่แล้ว +5

    Plz kiyannako face eka glow wena whiting wena hoda cream ekak
    Normal skin type ekata

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      මේ link එකේ තියන video එක බලන්න, එකේ මම කියනවා Biluma කියලා cream එකක් ගැන...
      th-cam.com/video/enLJ-urQXV4/w-d-xo.html

  • @s.v.tvlanka8608
    @s.v.tvlanka8608 4 ปีที่แล้ว +1

    2 like ....👍👍👍👍

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +1

      Thank you!!!

  • @kavi_perera
    @kavi_perera 10 หลายเดือนก่อน

    Alpha aburtin ekai Naicinamide ekai use krnna කලින් පැච් ටෙස්ට් එක දවස් තුනක් එකදිගට කරන්න ඕනේ ද

  • @nilushagamage3974
    @nilushagamage3974 4 ปีที่แล้ว +2

    Thanks

  • @p.k.r.skavindi508
    @p.k.r.skavindi508 4 ปีที่แล้ว

    Thnk u akki godak vatina video ekak

  • @saduashiliyanawadu2931
    @saduashiliyanawadu2931 2 ปีที่แล้ว +2

    AHA PHA solution එක one week විතරක් use කරන්න ඕනි දෙයක් නිසා එක දිගට 3 days use කරන එක හොදයිද patch test එකට 🤔

    • @MaduTalks
      @MaduTalks  2 ปีที่แล้ว +2

      The Ordinary AHA BHA පීලින්ග් සොලුෂන් එක නම්, එක දවසක් ගාලා විනාඩි 10කට වඩා අඩුවෙන් තියලා බලන්න.. නමුත් සතියක් ගාන්න හොඳ නැහැ මේක සැර නිෂ්පාදනයක්. සතියකට එක පාරක් හොඳටම ඇති.. දිනපතා ගාන්න සුදුසු එකක් නෙමෙයි මගේ මතය, සහ එක පාර විනාඩි 10කට වඩා අඩුවෙන් තියන්න.. විනාඩි 10 යන්න කලින් හෝදලා දාන්න
      box එකේ instructions හොඳට කියවලා පාවිච්චි කරන්න නංගි

  • @nilakshidissanayaka1771
    @nilakshidissanayaka1771 3 ปีที่แล้ว

    akki the ordinary eke peeling solution ekai, alpha arbutin ekai ekata use karanna puluwan da?

  • @kavi_perera
    @kavi_perera 10 หลายเดือนก่อน

    Thnq akka😊❤

  • @h.m.s.jayarathna106
    @h.m.s.jayarathna106 3 ปีที่แล้ว

    dr neem wage ayurwedic dewal skin ekakata allergic wenna puluwanda?
    Mm sri sri madara brand eke maya pack eka gala mune chuti bibili awa. Mm eka nwattuwa. Spa Ceylon eke neem and tea tree overnight gel eka use krla blna hitnwa.
    Mage body eke skin eka munata munata wada gidak wenas. E wage welawakdi patch test eka krnne koi widiytda

  • @pawanirajapaksha3672
    @pawanirajapaksha3672 2 ปีที่แล้ว

    Akki should we have to apply and was off? Alphabeutien product?

  • @mallikacolobage4098
    @mallikacolobage4098 3 ปีที่แล้ว

    Sid...mewa apita genwa ganna ba kuwait walata delivery na kiyanawa kohomada genwa ganne b.s

  • @rihaseen5107
    @rihaseen5107 3 ปีที่แล้ว

    Akki meykata gelapena sun cream ekak kiyanna magey normal skin ekak

  • @pawanirajapaksha3672
    @pawanirajapaksha3672 2 ปีที่แล้ว

    Can I know a good wash wash or a cleanser?

  • @shani199
    @shani199 3 ปีที่แล้ว

    Godak thanks man kawadawat me gana danan heteye na

  • @rashminadeeshani8358
    @rashminadeeshani8358 4 ปีที่แล้ว

    Aha bha wage test karaddi daily 3 days kalata kamak nadda?eka use karanna kiyanna once a week nisa?

  • @chanuminimethmabandara8119
    @chanuminimethmabandara8119 ปีที่แล้ว +1

    Hi, I want to know this please. I ordered an ordinary product today bcz I was free shipping worldwide util 24th.Could you please let me know, whether I have to pay any charges for free shipping inside sri lanka or it's totally free and will it be delivered to my doorstep without any cost?

    • @MaduTalks
      @MaduTalks  ปีที่แล้ว +1

      Hi Chanumi, I have not ordered from Sri Lanka but wherever I ordered from I've gotten it delivered to my doorstep free of any additional charges. However with the current situation in Sri Lanka depending on the product category there may be extra tariff and domestic surcharges applicable for the shipment.. According to The Ordinary free shipping terms & conditions they have mentioned on their website that their free shipping offer ´excludes applicable taxes, brokerage, duties and custom fees and other items not discountable or excluded by law´...

    • @chanuminimethmabandara8119
      @chanuminimethmabandara8119 ปีที่แล้ว +1

      @@MaduTalks Thank you so much for being so kind to me❤️

    • @bloominglife123
      @bloominglife123 ปีที่แล้ว +1

      It is delivered to u No any other taxes applied in Sri Lanka. I too ordered from deciem.

  • @manjulajayasinghe3070
    @manjulajayasinghe3070 10 หลายเดือนก่อน

  • @tharushafernando7443
    @tharushafernando7443 4 ปีที่แล้ว +1

    Ordinary wela 35 passe pawichchi keranna hoda mokakda please reply

    • @MaduTalks
      @MaduTalks  4 ปีที่แล้ว +2

      Granactive Retinoid 2% in Squalane හොඳයි වයසට යාමේ ලක්ෂණ අඩු කරන්න. ඔර්ඩිනරි skincare products අවුරුදු 70, 75 වගේ අයත් පාවිච්චි කරනවා. ඉතින් 35ට වැඩි කියලා ප්‍රශ්නයක් නැහැ මේවයින් ගැලපෙන products වලින් හොඳ results ගන්න පුළුවන්

  • @delsythilakarathna5581
    @delsythilakarathna5581 ปีที่แล้ว

    Thank you ❤❤❤❤

  • @ishaniishani2801
    @ishaniishani2801 4 ปีที่แล้ว +1

    😘😘😘😘😘😘😘😘😘😘

  • @shani199
    @shani199 3 ปีที่แล้ว

    ❤️❤️❤️❤️❤️🌹🌹🌹🌹🌹💖💖💖

  • @sanka988
    @sanka988 3 ปีที่แล้ว

    Akki ordinary peeling solution eka test karaddi 24 hr tynawada nattam 10 min da tiyanne

    • @MaduTalks
      @MaduTalks  3 ปีที่แล้ว

      මේ peeling solution එක විනාඩි 10කට වඩා ගාලා තියන්න එපා.. ඒක package එකේ විශේෂයෙන්ම ලියලා තියනවා.. (package instructions හොඳින් කියවලා සහ ඔරිජිනල් නිෂ්පාදන පමණක් පාවිච්චි කරන්න)