මෙන්න එනවා උපාසක අම්මා ඝන්ථාර දෙකක් ගහගෙන මගේ ලගට ඇවිත් අහනවා බිත්තරයක් දාන්නද කියලා

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 18 ก.ย. 2024
  • #කොටුවේ #kagamasirinandathero #kotuwepodihamuduruwo #කාගමසිරිනන්දහිමි #mawaralebhaddiyathero #kavibana #dharmadeshana #KagamaSirinandaThero #dodampahalahamuduruwo #padalangaladhammadewa #
    අපගේ සියළුම ධර්ම දේශනා සම්පූර්ණයෙන් අහන්න එන්න අපේ චැන්ල් එකට Subscribe කරන්න...
    like කරන්න comments කරන්න...බෙල් ලකුණ ඔබන්න...
    අපේ සියළුම ධර්මදේශනා වීඩියෝ බලන්න එකතු වුන ලොව පුරා සිටින හැමෝටම ගොඩාක් ස්තුතියි...
    Thanks to everyone who joined to watch our video..
    (විශේෂ දැනුම් දීමයි - Special notice)
    මේ සියළුම ධර්ම දේශනා සම්පූර්ණ පටිගත කිරීම සහ සංස්කරණය කර යූටියුබ් ව්කාශනයේ සම්පූර්ණ අයිතිය රත්නපුර මිහිදුගම ලක්ස්මන් වීඩියෝ හොම් ආයතනය සතුවේ. අනවසරයෙන් නැවත සංස්කරණය කර නැවත යූටියුබ් උඩුගත කිරීම සම්පූර්ණයෙන් තහනම්.
    Ratnapura Mihidugama Lakshman Video Home has the full right to record and edit all these sermons and broadcast them on TH-cam. Unauthorized re-editing and re-uploading to TH-cam is strictly prohibited.
    LVH MEDIA NETWORKS SRILANKA
    LAKSHMAN VIDEO HOME
    LvH Video Studio All Event - News - Wedding Video & Photography
    Musical Live Show & All Live Video Production
    0094-722 714 754 /0094-71 4005 855
    facebook - / wijedasa
    TH-cam - Lakshman Video Home
    Email - lakshmanvideo@gmail.com

ความคิดเห็น • 85

  • @suneethagamage4028
    @suneethagamage4028 9 หลายเดือนก่อน +3

    එහෙයි..අපෙ.හාමුදුරැවනේ..ඔබ..වහන්සේට..තෙරැවන්.සරණයි...

  • @kalanidissanayake8221
    @kalanidissanayake8221 3 หลายเดือนก่อน

    Theruvan saranai ape hamuduruvane 🎉

  • @PadminiHettiarachchi-b6n
    @PadminiHettiarachchi-b6n 8 หลายเดือนก่อน +1

    නායක හාමුදුරුවෝ ඉදිරිපත් වී මේ විකාර කතා නතර කල යුතුය

  • @chanka5178
    @chanka5178 9 หลายเดือนก่อน +13

    මුන්ගෙන් බණ අහන එක මහා පවක් .

  • @padmajayasinghe1443
    @padmajayasinghe1443 9 หลายเดือนก่อน +7

    මේ මොන විකාරයක් ද?

    • @maheshil2505
      @maheshil2505 9 หลายเดือนก่อน

      😁😁😁

  • @heamarajapaksha8853
    @heamarajapaksha8853 9 หลายเดือนก่อน +3

    Mona balu katakda maa ..

  • @SampathVinayakantha
    @SampathVinayakantha 9 หลายเดือนก่อน +1

    Pin bath kala ekatath garahana budusasuna winasakarana pajarayo

  • @mahindawijesekara4550
    @mahindawijesekara4550 9 หลายเดือนก่อน +4

    චීවරදාරියට නෙමෙයි පිස්සු මෙිිව අහගෙන හිනාවෙන උන්ට

  • @myopinion6924
    @myopinion6924 9 หลายเดือนก่อน +11

    මුගේ තියෙන්නේ ,,වල් කුණුහරුප බණ විතරයි ....ඒවා වැඩි හරියක් අහන්න එකතුවෙන්නේ,,,බයි චූන්වලට රැවටුනු ,පොට්ටුවේ නිවට වහල්ලු තමයි ...
    මුගේ බණ අහන්න එන්නෙත් ,, ඔය දෙපිට කැපෙන,කලවම් කුණුහරුප චූන් බණ අහන්න මිසක් ,,, නිවන් පතා දෙසන නියම දහම් බණ අහන්න නම් නොවෙයි...
    පොට්ටුවේ මහ එවුන් ,, බලය වෙනුවෙන් ජාතිය , ආගම ,,යුද්ධය විකුණාගෙන කනවා වගේම මුන් බෞද්ධ දර්ශනය ,,විකුර්ති කරල චූන් බණ දෙසන ගමන් ,පොට්ටුවේ පාදඩ අමන දුශ්ඨ දූශිත තක්කඩි මජර පාලකයන්ට කඩේ යන චීවර ධාරියො මිසක් ,,,වෙන කවුරුන්ද . ??? ජනතාව රවටන උන් නිවනට යයිද ,,අපායට යයිද ????
    චීවරෙ ගරුත්වයත් කෙලෙසන කුපාඩි ගවයො...තව ටික කාලයයි මුන්ගෙ ඔය ඔක්කොම තුප්පහි බණ කියන්න වෙන්නේ ...පඩික්කම් හෝදන තව ලොකු සෙට් එකක්ම ඉන්නවා .....වැඩි කල් නැතිව මහ ඌරත් එක්කම ,,එකම ඌරු වළක ලගින්න තමයි සිද්ධ වෙන්නේ..මුන් හොදටම කොරපුවා රටම දන්නවා ..පූට්ටුවේ මේ සීලවතීලා,,,අන්චාන දාසලා වගේ වහල්ලු මුන්ගෙන් නිවන් යන්න හැදුවට ..‍රට හරි මගට අරගෙන ,,නීතිය හරියටම ක්‍රියාත්මක වෙන්න ගත්තාම ,,,.ලගදීම මේ සේරටම පුක පත්තුවෙන්න ගත්තාම ....හොදටම කොරපුවා තේරුම් යාවී...

  • @PatiPati-sw9lp
    @PatiPati-sw9lp 9 หลายเดือนก่อน +1

    හාමුදුරුවන්ට මිනිස්සු දානයක් පුජා කරන්නෙකොයිතරම් භක්තියකින්ද මොනතරම් අගහිඟකම් මාද වෙන්න අතිද ඒකටත්නිගාකරන මෙවන් ගනින්නන්සෙලාටමෙලොවම අපායක් සදියයුතුයි

  • @ruvinihemali7423
    @ruvinihemali7423 9 หลายเดือนก่อน +8

    චී මට පේන්⁣න බැරි තිරිසනෙක් මේ

    • @WijayaJayamaha-en3yp
      @WijayaJayamaha-en3yp 9 หลายเดือนก่อน

      Me.pakayage.walkatha.ahana.ewunta.pissu

    • @pathumvihaga1252
      @pathumvihaga1252 6 หลายเดือนก่อน

      Apoi. Paw. Puro. Ganna. Epa.. Nobala. Inna

  • @nalinkumara9879
    @nalinkumara9879 9 หลายเดือนก่อน +3

    අපේ හාමුදුරුවනේ, කුණුහරප නොකියා හොඳ බණ කියන්නකෝ. ගෑනු ටිකටත් ඉතින් ඔය ටික ඇති ගගා හිනා වෙන්න

  • @nandithaathukoralalage6876
    @nandithaathukoralalage6876 8 หลายเดือนก่อน

    Ana balo

  • @gunathilakagunathilaka2350
    @gunathilakagunathilaka2350 9 หลายเดือนก่อน

    Palamuwa Bana ahala Inna waradak na

  • @lankatvnews
    @lankatvnews 9 หลายเดือนก่อน

    ❤❤❤❤

  • @kumara9933
    @kumara9933 9 หลายเดือนก่อน +2

    Menna kotuwe walaththaya awilla
    Kunuharupa factory eka arala
    Kellane geta duwapalla
    Kollane kabayak genahalla
    Muge ahawal eke gata gahapalla

    • @hkkahkka7827
      @hkkahkka7827 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 8 หลายเดือนก่อน

    මෙ වීඩියෝ එක මම බැලුවේ 2006 .

  • @rohanapelawattage1614
    @rohanapelawattage1614 9 หลายเดือนก่อน +3

    අම්මා මේ හරකා වදා තියෙන්නේ අනිත් අය එලිය ට ආපු තැනින් නෙවෙයි .

  • @wijithweheragala1928
    @wijithweheragala1928 9 หลายเดือนก่อน +3

    අන්ධභක්තිකයෝ....මේ වගේ විකට නාටකයකට අහවල් දේකටද ශත පහක් හරි වියදම් කළේ .

  • @sujeewafernando4720
    @sujeewafernando4720 9 หลายเดือนก่อน

    පිටකර ගත නොහැකි ඇතුලාන්තය ... ඔිප පාතිකව බිහිවූවන් බව...

  • @lorasweing8068
    @lorasweing8068 8 หลายเดือนก่อน

    පට්ටයි හාමුදුරුවනේ 😂❤

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 5 หลายเดือนก่อน

    මේකා උලතියපියව්

  • @ATilakarathana-mi7gh
    @ATilakarathana-mi7gh 9 หลายเดือนก่อน +2

    කෙල්ලන්ට.නම්.මරු.මුගේ.බන.මූමහනකර.එකාටට.ප්ස්සු

  • @ka.s.s.a
    @ka.s.s.a 9 หลายเดือนก่อน +2

    අනු නායක හිමිවරු මේ දේවල් දකින්නෙම නැද්ද

  • @slfuntv553
    @slfuntv553 9 หลายเดือนก่อน +2

    dewa daththa nikaye bikshuwak

  • @lorasweing8068
    @lorasweing8068 8 หลายเดือนก่อน +1

    බැනලා තියෙන උන් කොටුවෙ හාමුදුරුවො කියන්නෙ මේ වගේ බන කියල දරන දැනත් අහන්නෙ ඇයි බං අහන්නැතුව ඉදපල්ලකො මේ හාමුදුරුවන්ට බැනලා තොපිලත් පවක් තමා කරගන්නෙ මහලොකු සිල්වත් උපාසක හැතිකරේ 😂

    • @user-ci8pi3sn8w
      @user-ci8pi3sn8w 8 หลายเดือนก่อน +1

      Topi ahanne netiwa hitapiyaw

    • @lorasweing8068
      @lorasweing8068 8 หลายเดือนก่อน

      @@user-ci8pi3sn8w Annekai Halo math kiyanne

    • @pathumvihaga1252
      @pathumvihaga1252 6 หลายเดือนก่อน

      Ambo. Okkoma.. Tikq. Niwanata. Sadu.❤

  • @AmllaDawatage
    @AmllaDawatage 4 หลายเดือนก่อน

    Mungen bana ahana unta buuwalu paara deelath madi.

  • @sugathasenasamarasinghe2583
    @sugathasenasamarasinghe2583 9 หลายเดือนก่อน +8

    බුදු සසුනට ආපු දේවදත්තයා.....ඔිව බණ ද චීචරධාරියො....

    • @rasikawasanthi6768
      @rasikawasanthi6768 9 หลายเดือนก่อน

      Ane munuth hamuduruwaruda me banadada mun issarahata podi daruwek wath yawanna Hoda na ai balanne we na wena dewal ne

    • @user-it4hm9gp6l
      @user-it4hm9gp6l 3 หลายเดือนก่อน

      මේවා කාලීන බණ.

  • @sujasujasujasuja1849
    @sujasujasujasuja1849 9 หลายเดือนก่อน

    Api hamudurwn wahanse keyanne Aththa thamae

  • @rani-tn5kb
    @rani-tn5kb 9 หลายเดือนก่อน

    He Wara.Yata. Agawrawa. Nokarana. Wanam. Hodai.

  • @ranialgiyanna953
    @ranialgiyanna953 9 หลายเดือนก่อน +1

    Bbudda.chewareainayinkarala.kunuharup.keyannachik.anthimai

  • @PalithaAmrakoom
    @PalithaAmrakoom 9 หลายเดือนก่อน +1

    මේවත් බනද..???බොල..සාසනය ක.
    අවසානය??

  • @sornalathasornalatha5191
    @sornalathasornalatha5191 9 หลายเดือนก่อน +1

    Mansika rogeen me. Banne. Ahanne

  • @VipulaNanayakkara
    @VipulaNanayakkara 3 หลายเดือนก่อน

    පිං බත් කෙලලා පිස්සු කෙලිනවා

  • @ShiraniSinhawaththa-cz8bs
    @ShiraniSinhawaththa-cz8bs 9 หลายเดือนก่อน +2

    Monawada ane me banada

    • @pathumvihaga1252
      @pathumvihaga1252 6 หลายเดือนก่อน

      Mewa. Neweida. Bana.. Aaa. Oo. Prli. Mentuwe. Ne. Niyama. Bana😂😂😂😂😂

    • @pathumvihaga1252
      @pathumvihaga1252 6 หลายเดือนก่อน

      Ahnda. Ko... Saho. Daraya.. Ape. Minissunta.. Terena. Karame. Ne. Bana

  • @geshaniariyarathna7119
    @geshaniariyarathna7119 5 หลายเดือนก่อน

    Gantara deka ube ammageda?

  • @GAmay28
    @GAmay28 5 หลายเดือนก่อน

    මේ ගනයා බන කියන්නේ ගැනු ගැනමයි

  • @paneethasrilanka1075
    @paneethasrilanka1075 9 หลายเดือนก่อน

    Ayyoo mebudu banada

  • @thilakawanniarachchi9318
    @thilakawanniarachchi9318 9 หลายเดือนก่อน +1

    මේව බලන වෙලාවත් අපරාදෙ

  • @rani-tn5kb
    @rani-tn5kb 9 หลายเดือนก่อน +1

    Maita. Wada. Hodata. Gehyo. Bana. Keyanaw

  • @susilwarnakulasooriya4746
    @susilwarnakulasooriya4746 9 หลายเดือนก่อน +1

    බොරු බණකියන මේවාට හිනා වෙන ??????

  • @AnuraDesilva-sb2jy
    @AnuraDesilva-sb2jy 9 หลายเดือนก่อน

    UBAKARI...

  • @PadiyathalaweNaradaThero
    @PadiyathalaweNaradaThero 9 หลายเดือนก่อน +1

    Munwahanse kiyanawa mewa budhu banalu koheda swaminwahansa...mewa Budhu bana kiyanne lajjai me wikara dodawanawa budhu bana kiyala paw ras karaganna epa...

  • @anomamapa8718
    @anomamapa8718 9 หลายเดือนก่อน

    Meeta wada sanwarawa shishta sampannawa oya awawada tika denna thibuna owa Budu bana newei neda oya awilla inna kattiya wihilu walata Hina wevi inna awilla thiyenne banak ahanna newei ithin kohomada me samajaya hadanne hamudururuwangen illeemak karanne oya wage pissu widiyata bana kiyala me uthum budu dahama wanasanna epa budun wahanse ohoma newel neda bana desana kale Budu dahamata kelalak karala sathara maha apaye yanna wenawa neda dan hamuduruwarunta kisi kenek garu karanne neththe oya tika denek karana pissu bana nisa ahannath gon relak innawa

  • @plwijesekara
    @plwijesekara 8 หลายเดือนก่อน

    Me yalka Kupadiyek. Moota thiyenne asahane.The responsibility of the Mahanayak's is to chase this fake monk from the Buddha sasana & send him to Jail. Moowa honda spa ekakata yawwanam muge asahane tikak hari aduwei. Ehemath yanna barinam sivura galola athe gahapan

  • @wgpathmini8191
    @wgpathmini8191 9 หลายเดือนก่อน

    Monawada suwaming wahansaya keya keyanna balu katha jee vitharak keya na balu

  • @mychennel6985
    @mychennel6985 9 หลายเดือนก่อน

    Me kiyanne ada samaje minissu gana kello gana ganu gana dan inna samaje bana witrk kiyala madi mewath kiyanna oni jathaka katha wak kiyla පැහැදිලි karana eka neweyi bana kiyla kiyanne

  • @RosiDissanayake
    @RosiDissanayake 9 หลายเดือนก่อน

    Oya siwura galavala.kasadayak bada gaththanam hodai neda.

  • @nimalkarunathilaka4029
    @nimalkarunathilaka4029 9 หลายเดือนก่อน

    හාමුදුරුවෝ පොඩි කාලේ කිරිබොන කොට ඝාන්ඨාරය වැදුනේනැද්ද???

  • @aselaabc3177
    @aselaabc3177 9 หลายเดือนก่อน +2

    වාචාල වෙසිගේ පුතෙක්... පකේ බණ

    • @hkkahkka7827
      @hkkahkka7827 9 หลายเดือนก่อน

      😂😂😂😂😂😂😂😂😂😂😂😂

  • @hkkahkka7827
    @hkkahkka7827 9 หลายเดือนก่อน

    Me mona banada ane

  • @cdn5207
    @cdn5207 4 หลายเดือนก่อน

    පට්ට කුණුහරුප ඹ්වා හොදයි වෙරි කාරයොන්ට ජොලිකරන්න

  • @dmshiromi5278
    @dmshiromi5278 9 หลายเดือนก่อน

    Paww karayek mune teiyana wanacara pata

  • @user-km8gw6lq4c
    @user-km8gw6lq4c 9 หลายเดือนก่อน

    mewessiyanta.hukala.tiyanne.cottuwe.ponnaya

  • @anomamapa8718
    @anomamapa8718 9 หลายเดือนก่อน

    Kello gana kiyanna one thamai kiyana akaraya shista sampanna viya uthui vinaya pitakaye thiyenne hamuduruwarunge vinaya sambandayen karapu buddha desana me hamuduruwo kiyannema gahanu ganamane kopamana minissu nodanna Budu bana thiyenawada manasika ledak ethi double meaning dewal kiya kiya hinassanawa wihilu thahalu programme ekak wage sanwarakama itha wedagath hamudurunamakata

  • @lukeluke3283
    @lukeluke3283 9 หลายเดือนก่อน

    Thogea ata 2 deakada gantaarea muuwa mahana karanna jawuruth nedda

  • @user-it4hm9gp6l
    @user-it4hm9gp6l 3 หลายเดือนก่อน

    මේවා කාලීන බණ.කියපු ඒවා වැදුණු අය බැනලා තියෙන්නේ.

  • @tmnalani8066
    @tmnalani8066 9 หลายเดือนก่อน

    දාස් ගානක් ගෙවල නේද ඔය කුනුහරුප කියවගන්නෙ.

  • @PadminiHettiarachchi-b6n
    @PadminiHettiarachchi-b6n 8 หลายเดือนก่อน

    සිවුරට නිගා කරන පව්කාර කතා. මේ විකාර වලට හිනාවෙන අපතයෝ. මීට වඩා සංවර දේශනා කරන්න

  • @user-km8gw6lq4c
    @user-km8gw6lq4c 9 หลายเดือนก่อน

    KOTUWE.PONNAYA.ubage.ammata.hukala.tiyanne.ballo

  • @hemalthiwanka1809
    @hemalthiwanka1809 9 หลายเดือนก่อน

    Para wesige pakayao තොට hena gahanawa තොට api jampare andanawAma තමයි kariya

  • @anandapeiris
    @anandapeiris 9 หลายเดือนก่อน

    සාසනය විනාස කරන පිස්සෙක්

  • @kasunrajitha3997
    @kasunrajitha3997 9 หลายเดือนก่อน +1

    නොදකින්

  • @kumaridisanayaka-ui7ou
    @kumaridisanayaka-ui7ou 9 หลายเดือนก่อน

    මොනවද මෙ ....

  • @rani-tn5kb
    @rani-tn5kb 9 หลายเดือนก่อน

    Boru. Wedenawa.

  • @nalinkumara9879
    @nalinkumara9879 9 หลายเดือนก่อน +1

    අනේ ඔය සිවුර ගලවලා ගෙදර පලයන් බං

  • @Hunter-mf8eu
    @Hunter-mf8eu 5 หลายเดือนก่อน

    පිස්සෙක්

  • @samudraekanayake8000
    @samudraekanayake8000 9 หลายเดือนก่อน

    🤬🤬🤬🤬🤬🤬

  • @user-km8gw6lq4c
    @user-km8gw6lq4c 9 หลายเดือนก่อน

    banana.ahanaun.ponnayo...wessiyo