උසස් පෙළ විභාගය ගැන අධ්‍යාපන අමාත්‍යංශයෙන් දැනුම්දීමක් | Hiru News

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 23 ธ.ค. 2024

ความคิดเห็น •

  • @Shehani-Drz
    @Shehani-Drz หลายเดือนก่อน +62

    හැමෝම පුළුවන් විදිහට ලියන්න good luck 2024 A/L batch 🙂🙏

  • @lndgamer9873
    @lndgamer9873 หลายเดือนก่อน +141

    අපිට අසාදාරනේ කරල . විබාගෙට අපෙන් උපරිමෙන් සාදාරනේ බලාපොරොත්තු වෙන තොට හෙන ගැහුවෙ නැත්තන් ලෝක පුදුමයක්

    • @RuveeDil
      @RuveeDil 29 วันที่ผ่านมา

      😂 lankawa hari athal ratak oi

  • @Kabeer_Rathnayake
    @Kabeer_Rathnayake หลายเดือนก่อน +23

    හෙට දින උසස්පෙළ විභාගයට මුහුණ දෙන ඔබට නියත ජය.! 💪❤

  • @bandulanawarathna2764
    @bandulanawarathna2764 หลายเดือนก่อน +59

    වෛර කිරීම තේරුමක් නෑ ලමයි. හොඳින් ලියමු. හැමෝටම තෙරුවන් සරණයි ✨

    • @ThashiMahisha
      @ThashiMahisha หลายเดือนก่อน

      Ou

    • @NethsaraPerera-tz9pi
      @NethsaraPerera-tz9pi หลายเดือนก่อน

      ඇත්ත ❤

    • @AchiniErangi
      @AchiniErangi 29 วันที่ผ่านมา

      @@bandulanawarathna2764 බුදුන්ගේ දහමට අනුව ජීවත්වන තාක් වරදින්නෙ නෑ

  • @Zeerahazel
    @Zeerahazel หลายเดือนก่อน +146

    ඔබතුමාටයි , ඔබතුමාගෙ දෙමව්පියන්ටයි ,පවුලෙ සැමටයි , පරම්පරාවටයි තෙරුවන් සරණයි 🙂🙏

    • @NilupulNawodya
      @NilupulNawodya หลายเดือนก่อน +20

      හෙණම ගහපන්

    • @Minishkawshi
      @Minishkawshi หลายเดือนก่อน +4

      😞

    • @ChameliNethusha
      @ChameliNethusha หลายเดือนก่อน +3

      😂❤

    • @ApurwaUkgahakumbura
      @ApurwaUkgahakumbura หลายเดือนก่อน +3

      😂😂❤

    • @GSgsGS237
      @GSgsGS237 หลายเดือนก่อน +3

      සාදූ සාදූ.........😅😅

  • @Sachin-l7b
    @Sachin-l7b หลายเดือนก่อน +93

    උඩ ඉන්නවා එක්කෙනෙක් කරපු අපරාධ වලට,ළමයින්ගේ කඳුළු වලට උබටයි උබේ ඇමතිටයි ලස්සනට රිටන් එක හම්බෙයි

  • @Pk1234.
    @Pk1234. หลายเดือนก่อน +52

    මේ මාසෙ විබාගෙ තියන්ට තීරනේ කරපු නිලදාරින්ගෙ ලමයින්ට හෙනම ගහපම් 🥲

  • @dhulanjalinethmini7768
    @dhulanjalinethmini7768 หลายเดือนก่อน +82

    🙂💔 යැයි යැයි ගාලා මේ පාරත් පේපර් ලීක් උනොත් gedara yanna හොදේ හරියට වැඩ කරන්න බැරිනම් 😂

    • @SachithRanasinghe-e5d
      @SachithRanasinghe-e5d หลายเดือนก่อน +1

      SIRA BROTHER

    • @hansikanishshanka567
      @hansikanishshanka567 หลายเดือนก่อน

      @@dhulanjalinethmini7768 ඔහොමහරි වෙලා ගෙදර යවන්න ඕනෙ..

  • @s.h.a.i
    @s.h.a.i หลายเดือนก่อน +31

    අසාධාරණව පවත්වන විභාගයක් !!!

  • @NathashaRuwansarani-i5n
    @NathashaRuwansarani-i5n หลายเดือนก่อน +55

    ඒ මදිවට පාඩම් කරන්න කරන්ට් එකත් නෑ 😭. හෙනම ගහපියව් 🥺

  • @swarnapaliliyanage7685
    @swarnapaliliyanage7685 หลายเดือนก่อน +94

    මම අවුරුදු 23ක්‌ පිටරට උසස් අද්‍යාපන ක්ෂේත්‍රයේ සේවය කල කෙනෙක්. දරුවනේ බය වෙන්න එපා. Syllabus cover ප්‍රමාණය අනුව තමයි paper එක හදන්නේ. හැමෝටම reasonable වෙන්න තමයි paper එක හදන්නේ. Corona වලින් පස්සේ ගොඩක් රටවල් වල exam adjustment කරන්න උනා. Api දරුවන්ට මානසික පීඩාවක් නොවෙන විදියට කරන්නේ. ඒ නිසා ඒගැන හිතන්න එපා. කැප වෙලා පාඩම් කරලා විභාගයට පෙනී සිටින්න. ඔයාල හැමෝටම සුබ පැතුම්.

    • @PriyangiEdirisinghe
      @PriyangiEdirisinghe หลายเดือนก่อน

      @@swarnapaliliyanage7685 me harakta owwa teren na🤝

    • @dilrukshi899
      @dilrukshi899 หลายเดือนก่อน +3

    • @PrasadiHansamali-l9c
      @PrasadiHansamali-l9c หลายเดือนก่อน +4

      😢❤

    • @GSgsGS237
      @GSgsGS237 หลายเดือนก่อน +9

      අපොයි..... මුළු සිලබස් එකම ඉගෙන ගෙන නැ. සිලබස් එක පිළිවෙලට කරලත් නැ ප්‍රශ්න Target කරල ඉගෙන ගෙන තියෙන්නෙ syllabus cover ප්‍රමාණය හිතල පෙපර් එකේ ව්‍යුහය වෙනස් වුනොත් ලියල හමාරයි.💔😢😱😢

    • @lasanthiperera2095
      @lasanthiperera2095 28 วันที่ผ่านมา

      @@swarnapaliliyanage7685ane palayan ganiye tawath yaka awussannatuwa.

  • @Minishkawshi
    @Minishkawshi หลายเดือนก่อน +206

    ස්වාභාව දහමෙන්වත් අපිට අසාදාරනයට ...සාදාරනයක් නැත්තම් ...ස්වභාව දහම කියන්නෙත් බොරුවක් කියල හිතන්න වෙන්නෙ... 😓💔

    • @NirmalaVlogs52
      @NirmalaVlogs52 หลายเดือนก่อน +34

      ස්වබාවදහම වෙනයි විභාග දෙපාර්තමේන්තුව වෙනයි ..!

    • @Tharxxx_Diss
      @Tharxxx_Diss หลายเดือนก่อน

      🥲

    • @Naveendewmith4752
      @Naveendewmith4752 หลายเดือนก่อน

      ​@@NirmalaVlogs52😂

    • @Minishkawshi
      @Minishkawshi หลายเดือนก่อน

      @@NirmalaVlogs52 😓

    • @sithumdevinda2682
      @sithumdevinda2682 หลายเดือนก่อน

      😂

  • @SathsaraUmayanga-z2h
    @SathsaraUmayanga-z2h หลายเดือนก่อน +33

    හරිනිට තාම පුලුවන් කොමිසමෙ තිරනෙට බලපැමක් කරන්න. කතාවනම් පිඩනයෙන් නැති දරු පරපුරක් හද්නන හබැයි
    අමති කම ගතත ද්වසෙ ඉදන් ලමයි පිඩනෙ ඉන්නෙ.

    • @ayodyachemini
      @ayodyachemini 29 วันที่ผ่านมา

      අපරාදේ දුන්නේ 😢චන්දේ

    • @sudhdhaa
      @sudhdhaa 29 วันที่ผ่านมา

      Sira bn

  • @nethun9753
    @nethun9753 หลายเดือนก่อน +190

    මෙකව පේන්න බැරි මට විතරද😑😑

    • @AriyaSumanahimi-fi7yl
      @AriyaSumanahimi-fi7yl หลายเดือนก่อน

      මටත් ඔය මූසල බල්ලව පෙන්නන්න බෑ

    • @linuperera9505
      @linuperera9505 หลายเดือนก่อน +2

      No 😢

    • @maheshlaxman371
      @maheshlaxman371 หลายเดือนก่อน +3

      Ai 2024 shishathwaya liyapu,ahinsaka daksha daruwange buddimath demau piyantath pennants be..

    • @user-yt4mr7wc2o
      @user-yt4mr7wc2o หลายเดือนก่อน +1

      Sira

  • @PasanVikasitha
    @PasanVikasitha หลายเดือนก่อน +98

    අම්මව මතක් කලා කියන්න මහත්තයෝ ✌️

  • @ruwin_
    @ruwin_ หลายเดือนก่อน +149

    හෙනගගපන් උබල ඔක්කොටම ළමයින්ට කරන මේ අසාදාරනයට ❤️

  • @rasindurishmitha1387
    @rasindurishmitha1387 หลายเดือนก่อน +46

    ලමයින්ගෙ කාලය නැති කරපු ඔබතුමාට තෙරුවන් සරනයි

    • @sudhdhaa
      @sudhdhaa 29 วันที่ผ่านมา

      😂😂😂

  • @sanithusandasilu3106
    @sanithusandasilu3106 หลายเดือนก่อน +23

    උසස් පෙළ ප්‍රතිඵල කාපන් තියාගෙන..👍 16:27

  • @Shehani-Drz
    @Shehani-Drz หลายเดือนก่อน +10

    ළමයි සේරම ශාප කරලා තියෙන්නේ ඔබ තුමාට දිඨ්ට ධම්මවේදයෙන් ගැළවීමක් නෑ....🙂🙏

  • @c.tathushi9197
    @c.tathushi9197 หลายเดือนก่อน +24

    ලබන ආත්මෙ ලමයෙක් වෙලා මේ පීඩනය ම විදින්න ලැබෙයි🙂

  • @osborncorp2999
    @osborncorp2999 หลายเดือนก่อน +75

    උඹත් වරෙන් ලියන්න එතකොට තෙරෙයි😂

  • @DinethSawmya
    @DinethSawmya หลายเดือนก่อน +30

    මේ මිනිස්සුන්ගෙ වැඩ ගැන කියලා වැඩක් නෑ. මං සකන්ඩ් ශයි දැම්මෙ ප්‍රයිවට් මට එක්සෑම් සෙන්ටර් ඇවිත් තියෙන්නෙ පැය 2ක දුරක තියෙන ස්කෝලයක්. 2km තියෙන ස්කෝල් 4ක් තියෙද්දි මුං කරලා තියෙන වැඩේ කියලා වැඩක් නෑ. පොඩ්ඩක්වත් අපි ගැන හිතන්නෙ නෑ. මේ දවස් වල වහිනවා යන්න එන්නෙ කොහොමාද . ඒව ගැන හිතන්න ඔලුවක් නෑ. උඩ ක්ලීන් උනාට වැඩක් නෑ
    මේ තැං වලට එන්නත් ඕනෙ ළමයින් ගැන හිතන දැනුමක් තියෙන මිනිස්සු. මට නම් මාරම කේන්තියි මෙයාල එක්ක

    • @hasithadilshan5199
      @hasithadilshan5199 หลายเดือนก่อน +4

      Center eka wenas karaganna puluwn bro

  • @Praveenavishka924
    @Praveenavishka924 หลายเดือนก่อน +99

    දිට්ට දම්ම වේදනීය කියලා එකක් තියෙනව

    • @Pk1234.
      @Pk1234. หลายเดือนก่อน

      @@Praveenavishka924 අපිටද දන්නෙ නැ නෙ බ්න් ඕක පලදෙන්නෙ ,අපි කලින් මොනව කරල ඇතිද දන්නෙ කව්ද 😅😅🥲🥲🥲

  • @Ganindurajapakshe
    @Ganindurajapakshe หลายเดือนก่อน +54

    තොට පුලුවන්නම් මට කොච්චර පුලුවන්ද...මෙතන...පස්සෙ බලගමු වි.කෝ.

  • @OshadiHerath-r6h
    @OshadiHerath-r6h หลายเดือนก่อน +11

    මෙවර උසස් පෙල ලියන සියලු දෙනාට තෙරුවන් සරණයි❤

  • @amodaniangammana9173
    @amodaniangammana9173 หลายเดือนก่อน +76

    ලමයින්ගේ පීඩනය comments වලින් පේනවා. ස්වභාව ධර්මයෙන් උඹලාට පිලිතුරු ලැබෙයි.

    • @kavishkadhananjaya8113
      @kavishkadhananjaya8113 หลายเดือนก่อน +4

      මටත් කියනවද ඇයි මේ මෙච්චර බනින්නේ කියලා 🥲

    • @sandamali129
      @sandamali129 หลายเดือนก่อน +1

      @@kavishkadhananjaya8113 apit dina haththaaganak kalin wibaage thiyanne

  • @SanduniNimeshika-xr9bi
    @SanduniNimeshika-xr9bi หลายเดือนก่อน +80

    2nd shy කරන්න යන වියදම් වල වාර්තාවක් හදලා මුළු වියදම එවන්නම් ගෙදරටම ඔබ තුමාගේ. වෙලාවට කලාවට ළමයිගේ බැංකු ගිණුම් වලට දන්න කො හොදේ 🤗

    • @vinKroos8
      @vinKroos8 หลายเดือนก่อน +2

      palayan higanna

    • @SanduniNimeshika-xr9bi
      @SanduniNimeshika-xr9bi หลายเดือนก่อน +14

      @vinKroos8 ඇයි උබත් හිගාකලාද ඉගෙනගන්න සල්ලි හොයන්නේ ගෙදර අය හිගා කාලා වෙන්න ඇති දෙන්නේ උබට උගන්නන්නේ එකනේ අපටත් හිගා කන්න කියන්නේ 😏

    • @Rathnayakack
      @Rathnayakack หลายเดือนก่อน +1

      @@vinKroos8 ඇයි උබේ තාත්තද විභාග කොමසාරිස්. හිගා කාපන් තෝ ගිහින් බල්ලා. අවජාතකයා.

    • @Rathnayakack
      @Rathnayakack หลายเดือนก่อน

      ​@@vinKroos8 ඇයි උබේ තාත්තද මේ වී. කො. උබ හිගකපන්කො ගිහින් ඇයි උබ ඔච්චර නටන්නේ උබේ තාත්තද 😂අවජාතකය පලයන්. Http

    • @Rathnayakack
      @Rathnayakack หลายเดือนก่อน

      ​@@vinKroos8කව්ද බන් උබ නමක්වත් නැති ගෝතයා

  • @pramodyaSashini-pn2vm
    @pramodyaSashini-pn2vm หลายเดือนก่อน +68

    අපි මහන්සි උනා පුලුවන් උපරිමයෙන්ම.. මේ පාර විභාගය ෆේල් උනොත් අපේ අනාගතයම ඉවරයි .....😢💔

    • @Asd1234Ahha
      @Asd1234Ahha หลายเดือนก่อน +3

      Aulk hitanna epa bn attama apita nm extra clz walin sylbuus cover lara api hariyta wada kare na mn meka karala aya 2nd shy karanwa

    • @Shehani-Drz
      @Shehani-Drz หลายเดือนก่อน +1

      Ou​@@Asd1234Ahha

  • @navodadilrukshi7912
    @navodadilrukshi7912 หลายเดือนก่อน +44

    මගෙ හීන ඔක්කොම බොද කර..දෙමවුපියන්ගේ දුක් මහන්සියෙන් හම්බ කරපු සල්ලි ඔක්කොම වතුරෙ..මේ දැනෙන පීඩනය කොහොම දරා ගන්නද 😣😣😣😣😣😣

    • @krangani7487
      @krangani7487 หลายเดือนก่อน +2

      😥😥😔😔💔💔

    • @Dayodyanadeesara
      @Dayodyanadeesara หลายเดือนก่อน +2

      එතකොට මෙච්චර කාලයක් පොල්ද ගැවේ.වෙන උන් සිලබස් ඒකේ අවශ්‍ය ප්‍රමාණය කාවර් කරගෙනනන් ඉන්නේ ඇයි උබට් බැරි.එකට කියන්නේ උඹේ කාලකණ්නිකම කියලා

    • @krangani7487
      @krangani7487 หลายเดือนก่อน +2

      @@Dayodyanadeesara යකෝ අපි වැඩ නොකර හිටිය උන් නෙමේ අපි වැඩ කරා...අපිට මෙතන සාධාරණයක් වෙලා නෑ බල්ලෝ...ඒකයි කිව්වේ...තොපිලගේ වචන ඉතින් මේ වෙලාවලත් පොල් ගෑවද අල තැම්බුවද ඕවනේ...ඒනම් තෝම පොල් ගාගෙන අලයක් තම්බන් කාලා හිටු...මෙතන වෙලා තියෙන දේ හරියට දන්නැතුව එනව මෙතන පොල් ගෑවද කියලා අහන්න...ඒක විතරයි අඩු දැන් මෙතනට...අනේ නිකන් පලයන් අනුන්ගේ ප්‍රශ්න වලට හොට දාලා කුණු බැනුම් අහන්නේ නැතුව...වෙලා තියෙන දේ දැන ගෙන කතා කරහන්...හිවලා

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      😭😭😭😭😭දරා ගමු..මේ තක්කඩි නිලදාරින්ට ලමයින්ගේ දුක පේන් නැ ..සල්ලි වලට යට වෙලා😭😭😭😭

  • @Siyumi_nehara
    @Siyumi_nehara หลายเดือนก่อน +12

    අපේ එක්සෑම් එක අඩු කාලෙකින් තිබ්බනෙ දාන්...මාස 2 ඉවර වෙන්න කලින් result දුන්නෙ නැත්තම් බලාගමු...අපිට පුලුවන්නම් ඔබලට බැරි නෑනේ....😂🤢

  • @chamod176
    @chamod176 หลายเดือนก่อน +75

    ඔයාට මේ අත්මේ විතරයි ඉගෙනිම හරියන්නෙ ..ලබන අත්මේ ඉදන් කරපු අසාධාරණයට දෙවල් හම්බෙයි

  • @danarajayasinghe5
    @danarajayasinghe5 หลายเดือนก่อน +52

    මාසයක් බැරිනම් බයෝ මැත්ස් දෙසැම්බර් 20 ට කල්දාන්න.

  • @Rathnayakack
    @Rathnayakack หลายเดือนก่อน +35

    "ඔබගේ වගකීම සිසුන්ට සමාන අවස්ථාව ලබා දීමයි. ආධාරක රීතිවලට හා සාධාරණත්වයට අනුකූලව ක්‍රියා නොකරන එක විභාග ප්‍රතිපල මත සෑම සිසුවකුගේම අනාගතය විනාශ කරයි. විභාග ක්‍රමවේදය තුළ සත්‍යය, විනිවිදභාවය, හා සාධාරණත්වය අත්‍යවශ්‍ය වේ. මිනිස් ජීවිත වලට පිළිසරණක් වන විශේෂිත තනතුරක් දරන ඔබ, ඒ වගකීම සැළකිය යුතුය."
    මීට වඩා සැලකිලිමත් වෙන්න. බලු නොවී. ඔබ තුමාට කව්රුත් හොද කියලා නැනේ මෙතන.

    • @matheeshaminsara
      @matheeshaminsara หลายเดือนก่อน

      me miniha selfish. oka athule inna okkma ekai

  • @neth7743
    @neth7743 หลายเดือนก่อน +19

    හරි අපි Exam එක ලියනවනේ දැන් අපිට මාස 2ක් යද්දි රිසාල්ට් ඕනේ ළමයි එක්සෑම් ලියනවා නම් ඔයාලට බැරි වෙන්න විදිහක් නෑනේ රිසාල්ට් ඉක්මනින් දෙන්න එතකොට වැල් බයිලා ගහන්න ලෑස්ති වෙන්න එපා අපිට නැති කාලේ ඔයාලට ඕනෙත් නෑ

  • @Lakshitha-xg8lj
    @Lakshitha-xg8lj หลายเดือนก่อน +104

    මගේ ජීවිතේ අවසාන පැය කිහිපය වෙන්න පුළුවන් මේ පීඩනය මට දරා ගන්න බෑ මෙච්චර ඉක්මනින්ම වාරේ ඉවර වෙනනත් කලින් exam තියයි කියලා හිතුවේ na.. සිලබස් එකේ අවසාන පාඩම් ට්ක අල්ලන්නවත් වෙලා මදි උනා...මගේ හීනය අම්මා තාත්තාගේ හීනය මේ මිනිස්සු බොද කරා...😭😭😭😭

    • @SLYT62
      @SLYT62 หลายเดือนก่อน +30

      Pissuda malli meka wibagayak onenm 2nd shy krnna moda wada krnna epa ammala thaththlata duk denna epa hodin igena gnna budu saranai ❤️

    • @maleeshaoshadha5071
      @maleeshaoshadha5071 หลายเดือนก่อน +24

      මෝඩ වැඩ කරන්න එපා බන් දැන් පුලුවන් විදිහට ලියමු

    • @pickme-n8k
      @pickme-n8k หลายเดือนก่อน +13

      oya mona stream da?
      Dan api puluwan widhihata liyamu hlo... results awl nm eelanga paara try karamu. exam ekak wenuwen jiweethe nathu krgnna epa dr. exam saarthaka unu hamoma thama jiweethe jayaganne kiyla na dear

    • @JBRO-h4m
      @JBRO-h4m หลายเดือนก่อน +12

      kollo hithanna epa wadiya..
      oyata hoda deyak wei issarahata sure eka mata.💪❤‍🩹

    • @ZoneZone-u9r
      @ZoneZone-u9r หลายเดือนก่อน +9

      Me para lesii ppre .baya novi liymu . Aniwa puluwan oyt

  • @NethmiKawya-o8w
    @NethmiKawya-o8w หลายเดือนก่อน +12

    මේ විශ්වය තොට දඩුවම් දෙයි. බුරුවා. හෙන ගහපන්. මෝඩයා. ❤

  • @zerooo375
    @zerooo375 หลายเดือนก่อน +59

    බෙල්ල රවුම් කර කර කියන හැටි . ඉදකින් මකවන්න හිතෙනවා තෝව 🙂

    • @Lakidupamidu
      @Lakidupamidu หลายเดือนก่อน +4

      Ammo eka ochra kenthiyak🤣😂💔

    • @zerooo375
      @zerooo375 หลายเดือนก่อน +13

      @Lakidupamidu සතෙක් බං මිනිස්සුන්ගේ දුකක් දන්නැති.. ඔකාගේ ලමයට ඔහොම වෙන්න තිබ්බේ

    • @Lakidupamidu
      @Lakidupamidu หลายเดือนก่อน +1

      @zerooo375 මොකද oka kal dammoth anik exam walatath balapanawa 2020 apita thama lokuma අසාධාරණය une corona apu alutha aduma api zoom app ekawath danne na මොකක්ද second shy karala thama goda giye e hind me para hodata karala goda yanna

    • @zerooo375
      @zerooo375 หลายเดือนก่อน +2

      @Lakidupamidu ❤️❤️

  • @kumarasingheappuhami5780
    @kumarasingheappuhami5780 หลายเดือนก่อน +122

    මෙවර පවත් වන්නෙ අසාර්ථක අසාධාරණ විභාගයක්.

    • @nimethmanthila1042
      @nimethmanthila1042 หลายเดือนก่อน +4

      💯

    • @AriyaSumanahimi-fi7yl
      @AriyaSumanahimi-fi7yl หลายเดือนก่อน +4

      එකනම් ඇත්ත

    • @virajnuwanthavirajnuwantha9079
      @virajnuwanthavirajnuwantha9079 หลายเดือนก่อน +2

      Ow ekanam ඇත්ත

    • @senurikavindya3290
      @senurikavindya3290 หลายเดือนก่อน +5

      ඔවු කවර් උන නැති පාඩම් එහෙම්මමයි

    • @NethmiMalsha-q1l
      @NethmiMalsha-q1l 28 วันที่ผ่านมา

      Ow.papper lesi krl hdpn miniho.mee krne blu vade ritern eke lgdim hmb vai😊

  • @naturegirl9852
    @naturegirl9852 หลายเดือนก่อน +29

    වතුරට රිසෝස් බුක් එක දිය කරලා බෝතලේට දාගෙන ගිහිල්ලා ටික ටික බොන ගමන් ලියන්න ඉන්නෙ.. 😏

    • @PamudithaEshan
      @PamudithaEshan หลายเดือนก่อน +1

      😂😂😂

    • @HimashiR.d
      @HimashiR.d หลายเดือนก่อน

      😂😂😂

    • @sudhdhaa
      @sudhdhaa 29 วันที่ผ่านมา

      😂😂😂

    • @gamirudamsara3052
      @gamirudamsara3052 28 วันที่ผ่านมา

      පාරදෘශ්‍ය බෝතලෙන් පෙනෙයිද දන්නෑ 😂😂

  • @dulminihansika-ez7ng
    @dulminihansika-ez7ng หลายเดือนก่อน +32

    ඇයි කල්දාන්න බැරී. මාසයයි ඉල්ලන්නෙ පොඩිවුන්. මේ රටේ මානව හිමිකම් කෝ. ඉගෙන ගන්න ලමයිගේ හඩට වටිනාකමක් දෙන්නේ නෑ. මොන ආන්ඩුව ආවත් ඕක තමයි. පරිපාලනය කරන උන්ට ඉස්සරලම කියල දෙන්න ඕන මනුස්සකම. දක්ෂ දරැවන්ට විශ්ව විද්‍යාල යන්න බැරිවුනාම අනාගතය රටට වෙන විනාසය හිතාගන්න පුලුවන්. සාධාරණ පොඩි දේවල් ගොඩක එකතුවක් තමයි අවසානේ ස්ථාවරත්වය. කලින් අයගේ මෙන්ම මෙයාලගෙත් කඩාවැටීම ආරමිභ වූණා. 2020 ත් මෙකම වුණානේ. අපි හිතුවෙ නෑ අලුත් අයත් මෙහෙම කරයි කියලා. අපරාදේ අපිත් අයිතිවාසිකම ඔප්පු කරන්න ගියේ.
    "එකතුවෙලා වැඩ කරමු"... එකතුවෙලා තියා කථාකරලවත් වැඩක් තියනවද???????????????

  • @YMCi2z
    @YMCi2z หลายเดือนก่อน +14

    වතුර බෝතලයක් තමුන් ලඟ තියාගත්තොත් හොඳයි..මොකද පුද්ගලික අරමුණු මත දහස් ගණන් ළමයින්ගේ හීන බිල්ලට තියපු එකේ ශාපේ වදිනකොට වතුර ටිකක් වත් දෙන්න කෙනෙක් නැතිවෙයි....

  • @simplequetion6665
    @simplequetion6665 หลายเดือนก่อน +34

    අධ්‍යාපන දෙපාර්තමේන්තුව තුල ඉන්න ප්‍රශ්න පත්‍ර පිට කරන හොරුන්ටත් දඩුවම් දෙන්නකෝ ඔය දරුවන්ට දෙනවා වගේම..අවුරුදු 10 කට රැකියාව අහිමි කරන්න

    • @maheshlaxman371
      @maheshlaxman371 หลายเดือนก่อน +3

      Ahema karanna kondak thiyenna oni,

  • @Nidushan-s1x
    @Nidushan-s1x หลายเดือนก่อน +15

    ගෙනියන්න ඕන ඔක්කොම දේවල් ගෙනියනවා පුළුවන් දෙයක් කරපන් .. තොට පුළුවන්නම් මට කොච්චර පුළුවන්ද... මෙතන ...මොකක්ද තෝ..

  • @Panda_boy1212
    @Panda_boy1212 หลายเดือนก่อน +23

    බයෝ මැත්ස් වත් කල් දැම්මා නම් ටිකක් ...අපිට ඇත්තටම අසාදාරනක් වෙලා තියෙන්නේ ...

    • @nilaniiHerath-b3v
      @nilaniiHerath-b3v หลายเดือนก่อน +7

      @@Panda_boy1212 හැම එකක්ම කල් දාන්න ඕන...අඩුම දවස් 15ක් වත් මාසයක් බැරිනම්

  • @bhashithalaksahankavindaya3836
    @bhashithalaksahankavindaya3836 หลายเดือนก่อน +14

    ඔබට නිවන් යන්න මෙ පිනම ඇති🙏💗

    • @hansikanishshanka567
      @hansikanishshanka567 หลายเดือนก่อน

      @@bhashithalaksahankavindaya3836 අද හෙටම යන්නෝනෙ හෙනයක් ගහලා

  • @yashodhividyarathna
    @yashodhividyarathna 29 วันที่ผ่านมา +3

    අසාධාරණය අධිකවම සිදුවූයේ 2024 උසස් පෙළ සිසුන්ට පමණි .

  • @maniduimanjithlokusooriya9929
    @maniduimanjithlokusooriya9929 หลายเดือนก่อน +20

    සල්ලී තියන දෙමාපියන්ගේ ලමයින්ට රට යන්නනේ මේ මුට කල් දාන්න බැරි.😢

  • @Udithabalasooriya-j9x
    @Udithabalasooriya-j9x หลายเดือนก่อน +6

    එසේ මෙසේ පවක් නෙමෙයි කරේ .ඔබගේ දරුවන්ට විදවන්න ලැබේවා

  • @SenanayakeManjalee
    @SenanayakeManjalee หลายเดือนก่อน +92

    හෙන ගහපන් 🙏🙏🙏

  • @minu9659
    @minu9659 หลายเดือนก่อน +6

    පාරෙ එහෙම පරිස්සමින් යන්න තෙරුවන් සරණයි 🙏

  • @NilupulNawodya
    @NilupulNawodya หลายเดือนก่อน +23

    ශිෂ්‍යත්වෙත් paper පිටවුනා. ගියපාර agri paper එකත් පිටවුනා. රෙද්දක් ඇදන් ලැජ්ජ නැතිව කතා කරන විදිහ. තමුසෙ අප්පිරියයි ඕයි.

  • @shamininelunika7556
    @shamininelunika7556 หลายเดือนก่อน +13

    රට හදන්න පටන් ගත්තෙම A/L ට ශොට් එක දීල

    • @pabasaraperera
      @pabasaraperera 29 วันที่ผ่านมา

      Sahathika Aththa😅

  • @IshariMalshika
    @IshariMalshika หลายเดือนก่อน +39

    අනේ කියනකම් හිටියේ ගෝතයා 🙂👍

  • @NorthSea-ch6nq
    @NorthSea-ch6nq หลายเดือนก่อน +6

    හෙන ගහපන් අපිට අසාධාරණයක් කරාට💀

  • @KavinduPerera-u4c
    @KavinduPerera-u4c หลายเดือนก่อน +17

    ඔයාටයි අම්මටයි තාත්තටයි බුදුසරණයි . හෙන නම් ගහන්න එපා , සාධාරණයක් කරපු එකට මැරිල පලයන් කියන්නෙ නැ.❤ හොදින් ජීවත් වෙන්න ලැබේවා !

  • @Udithabalasooriya-j9x
    @Udithabalasooriya-j9x หลายเดือนก่อน +7

    මෙම අසාදාරනයට වි.කො ගෙ දරුවන්ගෙන් පඩිසන් දිය යුතුයි.

  • @pathumgimhana863
    @pathumgimhana863 หลายเดือนก่อน +38

    හොයල බලහන් a.l පන්තියක ගාස්තුව කීයද කියල ඔහොම්මම..ඒක 3× බලපන් ඉට පස්සෙ වාහන වලට වියදම් හදල බලහන්..

    • @nilaniiHerath-b3v
      @nilaniiHerath-b3v หลายเดือนก่อน +6

      ඒකනම් ඇත්ත

    • @SanduniNimeshika-xr9bi
      @SanduniNimeshika-xr9bi หลายเดือนก่อน +7

      හදලා බලලා විතරක් මදි ඊලග පාර කරද්දින් ළමයිට එවන්න oni උගේ පඩියෙන් හරි. නැත්තම් ගෝටා එලෙව්වා වගේ නෙවෙයි මුව එලවන්නේ

  • @Jehan696
    @Jehan696 หลายเดือนก่อน +19

    Class එකේ note එක අරන් යන්න බැරිද

  • @sanjuweerasinghe2469
    @sanjuweerasinghe2469 หลายเดือนก่อน +23

    මාසයක් කල් දාපන්කො යකො

    • @Python7-e4f
      @Python7-e4f หลายเดือนก่อน

      ඕක කල් දාන්නෙනැ

    • @Boralu_Goda
      @Boralu_Goda หลายเดือนก่อน

      අය ඕක කල් දැම්මොත් පුදුමයක්

    • @NethmiMalsha-q1l
      @NethmiMalsha-q1l 28 วันที่ผ่านมา

      Mee yane vidiyt nm mt nm second shy krnn venew loveth .thote hene ghpn muselayaa😢😊

  • @Kavi-b8g
    @Kavi-b8g หลายเดือนก่อน +52

    ඕක කල්යන්නේ නෑ. මෙච්චර කියලා ඇහුවේ නැති මිනිස්සු දැන් අහයි ඈ. ගිහින් පාඩම් කරන්න

  • @MadumaliDinushika-l5p
    @MadumaliDinushika-l5p หลายเดือนก่อน +11

    ගවුරවයෙන් බුදු සරනයි 🙂👍

  • @lashurakumara8762
    @lashurakumara8762 หลายเดือนก่อน +3

    දැන් theory class එකට 1800ක් වගේ ගන්නවා revision class එකකට 1500ක් වගේ ගන්නව එක subject එකකට, subject 3 ටම මාසෙට 9900ක් වගේ යනවා, එතකොට ගමන් ගාස්තු ,පොත් ගන්න ලියන දෙවල් සෙරම බැලුවාම,12000ක් වත් යනවා මාසෙටම, අපිට අයෙ එහෙම class යන්න සල්ලි නැ, පොඩ්ඩක් හිතලා බලන්න ,සාදරන කාලයක් අපි ඉල්ලුවෙ ඔබතුමන්ලාගෙන් ,,,👍

    • @sandamali129
      @sandamali129 หลายเดือนก่อน +1

      apit ek subjet ekkt 3500 k withr wenw

    • @Educationonline-h2x
      @Educationonline-h2x หลายเดือนก่อน +2

      ​@@sandamali129
      Ow

  • @4utube665
    @4utube665 หลายเดือนก่อน +22

    හෙන ගහපන්. බුදු සරනයි❤

  • @Sandews553
    @Sandews553 หลายเดือนก่อน +76

    ඔච්චරට ඕක කල් දාන්න බැරිද 💩 බෙට්ටා

  • @pathumgimhana863
    @pathumgimhana863 หลายเดือนก่อน +29

    උබ මහ ජරා ගොඩක් මනුස්සයෝ

  • @Tharushanethsara4635
    @Tharushanethsara4635 หลายเดือนก่อน +23

    😅 ගෙදර ගිහිල්ලා නිදාගනින් පලයන්😅😅😅

  • @kavindudulanjana1027
    @kavindudulanjana1027 หลายเดือนก่อน +14

    සොබාදහම කෝපවේලා

  • @OnlineNaveed
    @OnlineNaveed หลายเดือนก่อน +14

    මුගේ සීල් එක තියෙන ඇඩ්මිශන් එකක් විභාගෙට අරන් යන්නත් ලැජ්ජය් 🤢

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน

      ඔව් මහ තක්කඩියෙක් 🤮🤮🤮ඩීල් දාන කෙනෙක් ලැජ්ජයි

  • @shehanvinox1905
    @shehanvinox1905 หลายเดือนก่อน +61

    හෙට අනිද්දා මරන ටිකක් ඇති උනාම තේරෙයි මුන්ට

    • @ThusharaPrshantha
      @ThusharaPrshantha หลายเดือนก่อน +3

      කාටද බන් පාඩු😂😂

    • @vinKroos8
      @vinKroos8 หลายเดือนก่อน +1

      hodai bn modayo adu wena eka hodai

    • @udayasanthakumara2695
      @udayasanthakumara2695 หลายเดือนก่อน +4

      ​@@vinKroos8oyala wage aya thamai me wage than walata gihilla oya wage mooda thirna aragena asadarankm ahinsaka api wage ayata krnne..🤨🤨

    • @vinKroos8
      @vinKroos8 หลายเดือนก่อน

      @udayasanthakumara2695 good to hear decrease of mentally ill people

    • @avishka-l8c
      @avishka-l8c หลายเดือนก่อน

      ​@@vinKroos8පුක නොදී පලයන් පකො

  • @Udithabalasooriya-j9x
    @Udithabalasooriya-j9x หลายเดือนก่อน +5

    මෙය ඔබගේ මවගෙන් පියගෙන් දරුවන්ගෙන් පඩිසන් දිය යුතු යුතුමයි.දෙවියන්ට බාරයි

  • @InduminiPehesarani
    @InduminiPehesarani หลายเดือนก่อน +25

    අනේ කල් දාන්නකො අනේ අනේ අනේ ලොකු පීඩනයක් අපිට මොකක්ද කරන්නෙ කියලා හිතාගන්න බෑ අනේ ප්ලීස්

    • @SanjuGaming-u6z
      @SanjuGaming-u6z หลายเดือนก่อน +1

      sadudt exam ek thiyenw kiyl public krt psse metl kal dna ekak na neda.. harim asdrnyk

  • @dinushabandara3024
    @dinushabandara3024 หลายเดือนก่อน +29

    හැමෝටම අසාධාරණයක් වෙලා තියන නිසා එක හැමෝටම බලපාන හින්දා Cut-off Marks එහෙම අඩු කරලා Balance කරනවා ඒ හින්දා බයවෙන්න එපා එහෙම නැතුව ඔයා කලින් ඉඳන් වැඩ නොකර මන් වගේ දැන් Form වෙලා වැඩ කරන්න ගත්තනම් ඉතින් කරන්න දෙයක් නෑ

    • @Gus-s1r
      @Gus-s1r หลายเดือนก่อน +3

      Matath kalin karaganta bari una 😢

    • @kumarasingheappuhami5780
      @kumarasingheappuhami5780 หลายเดือนก่อน +7

      @@dinushabandara3024 එතකොට බහුතරයක් 2nd shy 3rd shy ළමයි සමත් වෙනවා, 1st අයට අසාධාරණයක්.

    • @dinushabandara3024
      @dinushabandara3024 หลายเดือนก่อน

      @@Gus-s1r මටත්

    • @udayasanthakumara2695
      @udayasanthakumara2695 หลายเดือนก่อน

      1st shy ekata asadaranai dear..

    • @SDBEATS_.......18
      @SDBEATS_.......18 หลายเดือนก่อน

      Ade matath😢

  • @nilanthidunusingha7319
    @nilanthidunusingha7319 หลายเดือนก่อน +2

    තෙරුවන් සරනයි සියලු දෙනාටම යහපතකම වේවා ❤❤

  • @SaraSamu352
    @SaraSamu352 หลายเดือนก่อน +53

    මේ රටේ කිසිම අසාධාරණයක් වෙන්නෙ නැහැ...වුණත් වැඩි කල් තියෙන්නේ නෑ හැදි ගෑවිලාම යනවා මිසක්..😂
    ළමයින්ට තමන්ගේ අධ්‍යන කාලය අහිමි කර විභාගය පැවැත්වීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමක්...
    ස්වභාව ධර්මයත් කම්පා කරවන තරමට එය දරැණු දෙයක් වෙලා...
    අපි බලමු... අහිංසක දුප්පත් ළමයින්ගෙ සාපය ඔබට අනිවාර්යෙන්ම ලැබෙයි...
    සාප වේවා!

  • @DailyNews-l3o
    @DailyNews-l3o หลายเดือนก่อน +5

    එක මාධ්‍යවේදියෙක්වත් ළමයිගෙ අසාරනය ගැන කතානොකිරීම පුදුම සහගතයි..අඩුම තරමෙ ඒ ගැන සත්‍ය අසත්‍යතාවවත් විමසීම..😢

  • @lak-vesiya8252
    @lak-vesiya8252 หลายเดือนก่อน +20

    අඩේ....මෙහෙම සීන් එකේ දැනුවත් කිරීම් අපේ කාලේ තිබ්බේ නෑ...😂😂

  • @Ashen_sudda
    @Ashen_sudda หลายเดือนก่อน +8

    අනේ තෝ මැරිලාම පලයන් 😑

  • @User2739pwkle
    @User2739pwkle หลายเดือนก่อน +48

    හෙන 7 ම වැදියන් මුට

  • @dulansudasinghe6124
    @dulansudasinghe6124 หลายเดือนก่อน +11

    මේ කරන අසාධාරණයට හොදක් වෙන්නෑ.....🙏

  • @Catflix-q9y
    @Catflix-q9y หลายเดือนก่อน +19

    මේ පාරත් කලින් පේපර් ප්ිටවෙලා තිබ්බොත් හෙන ගහපන්

  • @krishanthipattividana2500
    @krishanthipattividana2500 หลายเดือนก่อน +2

    යම් අසාධාරණයක් වී නම් එය හැම දෙනාටම පොදු දෙයක් . ඒ නිසා කාටවත් ද්වේශ නොකර හොඳ පිරිසිදු මනසකින් තම තමන්ට හැකි උපරිමයෙන් පිළිතුරු ලියන්න දරුවනේ. කොහොම ත් A/L වැනි විභාගය ක් සදහා දරුවන් මුල සිටම වැඩ කළ යුතුයි නේද පුතේ . සැම දෙනාටම යහපතක් ම වේවා .!🙏

  • @Samagividusha-rj1fc
    @Samagividusha-rj1fc หลายเดือนก่อน +5

    පවුලෙ අය මතක් කරා කියන්නකො වි.කො 🤟

  • @BihanduSanujitha
    @BihanduSanujitha หลายเดือนก่อน +5

    Antim padam tika karala ලස්සනට A ekk ganna tibba avstha nati karpu obatumati obe pavule සියල්ලටma නිවන් සුව ලැබේවා

  • @naduAdi
    @naduAdi 28 วันที่ผ่านมา +2

    විනිවිද පේන වතුර බෝතලයක් ගෙනියන්නෙ නෑ පුලුවන් දෙයක් කරපන්...

  • @great10s27
    @great10s27 หลายเดือนก่อน +25

    නඩුවක් තියනවා නේද A/L postpond කරන එක ගැන අද?

    • @billionaireblog5615
      @billionaireblog5615 หลายเดือนก่อน +3

      ehema ekak thiyanawada kawuru hari kiyannako

    • @filix7015
      @filix7015 หลายเดือนก่อน +2

      @@billionaireblog5615 ekata thama hariyta dinyk nh kiyl lowyer kiwwh

    • @nilaniiHerath-b3v
      @nilaniiHerath-b3v หลายเดือนก่อน +2

      @@billionaireblog5615 පව් ලමයි

    • @Siyumi_nehara
      @Siyumi_nehara หลายเดือนก่อน +1

      ඒක කතා කරන්නෙ 25...🤢 ඔක්කොම අසාධාරණයට වෙන්නෙ..

    • @HimashiR.d
      @HimashiR.d หลายเดือนก่อน

      මමත් ඔය group වල හිටියා වැඩක් නෑ ආය කල් දාන්නෑ 😂😂 හිත හදාගත්තා 🙂

  • @senurikavindya3290
    @senurikavindya3290 หลายเดือนก่อน +9

    මෙයා ගැන සහ අනිත් මේකට වග කිය යුතු පාර්ශ්වන් ගැන තියෙනේ කේන්තියක් සහ වයිරයක් පමනි

  • @nilaniiHerath-b3v
    @nilaniiHerath-b3v หลายเดือนก่อน +28

    💚💚💚ඇයි මෙච්චර ලමයි වෙනුවෙන් හිතන්න බැරි...එක මාසයක් කල් දාන්න බැරි💚💚💚

    • @sandarunethmal04
      @sandarunethmal04 หลายเดือนก่อน +1

      ඔයාද වැඩ ටිකබැලන්ස් කරන්නෙ..ඔයාගෙ පවුලවත් බැලන්ස්ද...ගෙදර වැඩටිකවත් ඔයාට බැලන්ස් එකේ කරන්න පුලුවද

  • @rashmikachanu3864
    @rashmikachanu3864 หลายเดือนก่อน +8

    අනේ කට වහපන් 💔🥲

  • @Mashasandamali
    @Mashasandamali หลายเดือนก่อน +2

    පීඩනය දරා ගන්න අමාරුම පැය කිහිපයක් ගත වෙනවා වගෙ දැනෙනවා දෙයියනේ 😢...මගේ අම්මගෙයි අයියගෙයි හීනය බොද වූනා වගෙ ....ආයේ exam කරන්න ආර්තීක තත්වයක් නැති අපි වගේ ලමයිට මේ කරන දේ සාදාරණද ....පාස් පේපර් කරලා පේපර් ටික කර ගන්නවත් කාලයක් තිබ්බා නම් 🥺

    • @Shashini458
      @Shashini458 หลายเดือนก่อน

      Ehema hithanna epa. Oyata puluwan uprarima karanna. Oyata puluwan. Baya wenna epa ❤

  • @Sachin-l7b
    @Sachin-l7b หลายเดือนก่อน +13

    මූව දකිනකොට එන කේන්තිය කියන්න වචන නෑ මට.

  • @SandhayaRajakaruna-hr8dw
    @SandhayaRajakaruna-hr8dw หลายเดือนก่อน +38

    Pawkaraya

  • @inukaasith1753
    @inukaasith1753 หลายเดือนก่อน +5

    ලමයින්ගෙ තියෙන වේදනාව ඒ පීඩාව තොට සාපයක් වේවි හැමදාටම..තොට මේ ආත්මෙ විතරයි ඔය තනතුරු.ඒ නිසා හොදට වාඩි වෙලා ඉදපන් ඔය පුටුවෙ කියව කියව

  • @NethraSadamini
    @NethraSadamini หลายเดือนก่อน +9

    ගෙදර ගිහින් වැඩක් බලා ගන්න අන්කල් ...ඔයාව දැක්කත් අප්පිරියයි.

  • @thilinidananji336
    @thilinidananji336 หลายเดือนก่อน +6

    ස්වබාවදර්මෙන් බඩු හම්බෙයි 😢

  • @Samindikumarasingha-g4o
    @Samindikumarasingha-g4o 29 วันที่ผ่านมา +2

    සාප කරනවා ඔබ තුමාට එසේ මෙසේ සාපයක් නෙමේ ඒක ලමයි දහස් ගානකනෙ සාපයක් .පරම්පරාව ගනනාවකට පලදෙන සාපයක් .
    ඔන්න බලාගන්න හැමෝම එකතුවෙලා ඔබතුමාව ඔය පුටුවෙන් එලවන දවස වැඩි ඈතක නොවේ .එතකන් ඔය පුටුව රත්කර කර හොදට ඉදගෙන ඉන්නකෝ හොදේ.ඔබතුමාට විරුද්දව නඩුදානවා බලාගෙන හිටපන්
    තමුන්ගෙ ලමයින්ට ඒ ලමයින්ගෙ ලමයින්ට පරම්පරා ගනනාවක් යනකන් මේ කරපු බලු වැඩේට පඩිසන්දෙන්න
    ඕනේ

  • @DedunuWathsala2.0
    @DedunuWathsala2.0 หลายเดือนก่อน +8

    ඇයි මැත්ස් අයට කැල් එකක් දෙන්න බැරි 😒👍

    • @GSgsGS237
      @GSgsGS237 หลายเดือนก่อน +1

      Maths ලේසි නේ මොකටද කැල්

    • @hansakahirushan2005
      @hansakahirushan2005 หลายเดือนก่อน

      Akuru sulukrnn moktd cal ekk😂

    • @slmicro3857
      @slmicro3857 หลายเดือนก่อน +1

      යල් පැන ගිය අද්‍යාපනේ.....ලංකාවේ..සාපවේවා

  • @nilaniiHerath-b3v
    @nilaniiHerath-b3v หลายเดือนก่อน +26

    මාසයක් දෙන්න බැරි ඇයි..මෙච්චර කියන එකේ...දෙසැම්බර් 25 පටන් ගන්න

    • @sandarunethmal04
      @sandarunethmal04 หลายเดือนก่อน +1

      හා එතකොට ඉදිරි අධ්‍යාපනය කටයුතු වෙනස් කරන්න ඒ පරක්කුවත් එක්ක හැඩගැහෙන්න කියල දෙන්න ඔයා හෙටම ඇවිල්ල බලයලත් අයට..මෙහෙම කල් නොදාන්න හේතුවක් තියෙනව..අන්න ඒක හොයල බලන්න බොරුවට කියවන් නැතුව

    • @nilaniiHerath-b3v
      @nilaniiHerath-b3v หลายเดือนก่อน +3

      @sandarunethmal04 ඔයා අධ්‍යාපනය සම්බන්ධ වැඩ කරන කෙනෙක්ද? නැත්නම් ඩොක්ටර් කෙනෙක්ද? ඉංජිනියර් කෙනෙක්ද? මහාචාර්ය කෙනෙක්ද? Exam ගැන ඔයා මොනවද දන්නෙ....A/l results කොහොමද?

    • @ChameliNethusha
      @ChameliNethusha หลายเดือนก่อน

      ​@@sandarunethmal04ha loku aiye 😂👍

    • @GSgsGS237
      @GSgsGS237 หลายเดือนก่อน

      25 Christmas neee

    • @GSgsGS237
      @GSgsGS237 หลายเดือนก่อน

      @@sandarunethmal04 bohoma sthuthi upadeshayata

  • @ThisaraSathru-e9i
    @ThisaraSathru-e9i หลายเดือนก่อน +45

    අනේ මෙහෙම අවදාන්ම් කාලෙක විබාග පවත්වන්න එපා.ලමයින්ගේ විබාග මානසිකත්වෙ නැතිවෙන්ව මේ අවදානම නිසා.
    මේක කල් කරුණාවෙන් කල් දාන්න

    • @hansikanishshanka567
      @hansikanishshanka567 หลายเดือนก่อน +4

      මුන්ට කියල වැඩක් නෑ..

    • @linuperera9505
      @linuperera9505 หลายเดือนก่อน +1

      @@hansikanishshanka567 Anna hai

    • @linuperera9505
      @linuperera9505 หลายเดือนก่อน +1

      @@hansikanishshanka567agollonga lasiyatta thma

    • @udayasanthakumara2695
      @udayasanthakumara2695 หลายเดือนก่อน +1

      Kal danne na..echchara thethamanyk..manushyathwayak na..daruwonta unu nowena hith hena gahuwath unu wei kiyala hithnna epa..😢😢

  • @shenunithathsarani6247
    @shenunithathsarani6247 29 วันที่ผ่านมา +2

    Mee para paper patta amarui yakoo....😢 sillabus cover නැහැ ඒත් ewgenma තමා prashna hadala thiyenne 2005 AL lamainta සාධාරණයක් කරන්න oyala 😒

  • @pradeepajeewanthi1815
    @pradeepajeewanthi1815 หลายเดือนก่อน +20

    Ane please kal danna. Loku peedenayaka inne api. Leda wela wage inne.