SIXPAC (සික්ස්පැක්) - Episode 156 | 18th December 2023

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ม.ค. 2025

ความคิดเห็น • 112

  • @nethuemalka3098
    @nethuemalka3098 ปีที่แล้ว +62

    කොහොම වුනත් ගොඩක් වෙලාවට ප්‍රතික්ෂේප කරපු ආදරේ තමයි තමන්ට ඇත්තටම ආදරේ කරේ කියලා තේරෙන්නෙ පහුවෙලා fantasy වලින් මිදිලා නියම ආදරෙ තේරුම් අරගත්තනම් ආදර කතා හරි ලස්සනයි❤❤❤ මේ set එකේම රංගනය හරිම තාත්විකයි පිටපතක දෙබස් කියනවා කියලා හිතෙනෙම නෑ ඒ හින්දම වෙන්න ඇති අපිත් මේ කතාව ඇතුලෙ ජීවත්වෙන්නෙ🥰💯

  • @nilakshirasanjalee1221
    @nilakshirasanjalee1221 ปีที่แล้ว +43

    ගැහැණු ලමයි හරිම පව් ජිවිතේට හරි පිරිමියෙක් මුන නොගැහුනොත්🥺

  • @netheshathemini7371
    @netheshathemini7371 ปีที่แล้ว +67

    මම ජිවිතේට බලපු හොදම නාට්‍ය තමා මෙික ආතල් නමි ආතල් හැමදාම හිනා වෙලා බැලුවා මල් කේ කසාදේ නතර වෙිලා රවියා එක්ක සෙටි උනානමි තවත් කතා ව මාරු ❤❤❤❤

    • @GeethikaHarshani-p7u
      @GeethikaHarshani-p7u ปีที่แล้ว +5

      අනිවා ඒක වුණානම් සුපිරි

    • @IreshaDeSilva-j7v
      @IreshaDeSilva-j7v ปีที่แล้ว +2

      අනිවාර්යයෙන්ම අපිත් කැමති ඒකට❤

  • @jayaminiherath8754
    @jayaminiherath8754 ปีที่แล้ว +67

    මල් අඩද්දී නම් හුගක් දුක හිතුණා .....මල් හැගීම්බරව , තාත්විකව අඩනවා ...ඇත්තටම වගේ.

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +20

    අම්මෝ...ඉන්ටර්නැෂනල් ඩ්‍රාමා එකේ උංගි... දැන් නම් රඟපාන්නෙම නෑ...! නැචුරල් ඇක්ටින් 🔥 👌
    අපටත් ඇඬෙනවා ඒ ඇක්ටින් වලට. අද කතාව හිතාගන්න බැරි තරම් ලස්සනයි

  • @achinihamesha1455
    @achinihamesha1455 ปีที่แล้ว +62

    මාල්ගේ අම්මා මල්ට අවසාන මොහෝතේ හරි උදව් කරොත් ඇති ❤

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +2

      මල්ගේ අම්මා = උබ පැනලා පලයන් දුව 😅

    • @achinihamesha1455
      @achinihamesha1455 ปีที่แล้ว +3

      @@MamafhdhDhdhd 🤣🤭

  • @IreshaDeSilva-j7v
    @IreshaDeSilva-j7v ปีที่แล้ว +14

    මල් බැන්දත්, මල් අක්කයි රවිශානුයි තමයි හරියටම මැචින්, මල් අක්කා රවිශාන්ට ආදරෙයි වගේම❤ මල් අක්කටත් රවිශාන් ආදරෙයි කියලා හිතෙනවා❤ ඒක වෙනවනම් ඇත්තටම හොදයි❤ මේ කතාවනම් හරියටම රග පානවා වගේනම් නෑ 😉 අපි අතරම වෙනවා වගේ අපිට දැනෙන්නේ😊 ඇත්තමයි මේ කාලේ මන් බලපු සුපිරිම කතාවක්❤ මේ කාතාවට දායක වෙලා ඉන්න හැමෝටම ගොඩාක් ස්තූතිය 🙏🙏 මේ වගේ තාත්වික කතාවක් අපිට දුන්නට❤ අපි නවකතාවක් කියවනව වගේම අපි ඉන්නේ ඒ කතාව ඇතුලෙ❤

  • @Nethunavoda680
    @Nethunavoda680 ปีที่แล้ว +26

    මං මේ නාට්ටියෙ ආසම කෙනා රවියා ❤❤❤

  • @upalikumara8683
    @upalikumara8683 ปีที่แล้ว +44

    ⁣මෙච්චර කල් විවිධ වර්ගයේ නාට්‍ය බැලුවා . ඒ හැම නාට්‍යයකම වගේ මොකක් හරි ලොකු දෙයක් වෙද්දි හිතෙනවා මේක නාට්‍යයක් නෙ කියලා . ඒත් මේ නාට්‍ය බලද්දි එහෙම හිකතන්කන නෑ . ඇත්තම ජීවිතෙ වෙන දෙයක් කියලමයි හිතෙන්නෙ ❤

    • @GreatSrilankanAsmr
      @GreatSrilankanAsmr ปีที่แล้ว +3

      මාත් එකගයි එ කතාවටනම්😃

  • @Dihandkavidu
    @Dihandkavidu ปีที่แล้ว +52

    හෙට වෙඩින් එක නතර වෙලා රවියා මල්ව බදිනවා බන්ඩා දොට්ට එච්චරයී 😢😢අනෙ එහෙම උනොත් හොදයී අප්පාආඅ😊😢

    • @IreshaDeSilva-j7v
      @IreshaDeSilva-j7v ปีที่แล้ว +1

      අනිවාර්යයෙන්ම අපිත් කැමති ❤

  • @senurinavodya4896
    @senurinavodya4896 ปีที่แล้ว +21

    අනේ අන්තිමට හරි කවිගෙයි මෙතුගෙයි ලව් සීන් එක්කුත් ඕනි😔♥

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +2

      ගොඩක් සීන් තියෙයි 😁

    • @senurinavodya4896
      @senurinavodya4896 ปีที่แล้ว +2

      @@MamafhdhDhdhd ඇත්තමද😍 ඔයා කොහොමැයි දන්න්නේ යාලු

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +1

      @@senurinavodya4896 මන් දන්නේ නෑ

  • @Samanalee00Ann
    @Samanalee00Ann ปีที่แล้ว +15

    මල් අඩද්දි මාත් ඇඩුවා . මල්ගේ අම්මගේ ඉවසීම ගැන කියපු දේ අද කාලේ පවුල් වල නැන්දම්මලාගේ වැරදි කිය කිය දරැවන්ගේ ඔලු කන අම්මලට කරපු කනේ පාරක් 🤣

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +2

      ඉතාමත් සංවේදි දරුවෙක් වගෙයි..

  • @SuwanisepaliRuwani
    @SuwanisepaliRuwani ปีที่แล้ว +10

    හැමදාමත් හිනා වේවි බැලුවේ eth ada aduna

  • @thivwankasugandi3225
    @thivwankasugandi3225 ปีที่แล้ว +8

    හෙට නම් කට්ටියම ලස්සනයි, ඒත් මල් මැණිකෙට මේ බණ්ඩාර ගැලපෙන්නෙ නෑ අනේ,,, මල්ගෙ ලස්සන 😮😮

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +2

      මල්ට ගැලපෙන්නේ මාව...

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน +1

    මේ ලංකාවේ මල් ගේ අම්මා තාත්තා වගෙ දෙමවුපියෝ ඉන්න දරුවෝ පවු. එ කෙල්ලෝ පවු.😢

  • @NimalNimal-b5r
    @NimalNimal-b5r 11 หลายเดือนก่อน +3

    මල් පවු අනේ එ් වෙඩිම හරියන එකක් නෙමේ.එ්කෙන් දුක් විදින්නෙ මල් කියලා තේරුම් නොගන්න එකයි වැරැද්ද😢😢😢😢

  • @nishanimadurangani6971
    @nishanimadurangani6971 ปีที่แล้ว +16

    රවියා ලවි වගේ නියමයි,හින්දි ෆිල්මි එකක ලවි එකක් වගේ ඒකනන්,

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +5

    බණ්ඩාරගෙයි මල්ගෙයි නොකෙරෙන දීගය බලමු 😍

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +8

    බන්ඩාරයා මේ සීන් එකෙ හිටිය ඇති උගෙ කතාව ඉක්මනින් නතර කරා නම් හරි වෙඩින් එක කැන්සල් වෙලා

  • @InoIno-g1u
    @InoIno-g1u ปีที่แล้ว +2

    මල් ගැන හරිම දුකයි.රවිශාන් මල්ට ආදරෙයි..රවිශාන්ට කිසිම කෙල්ලෙක් ඉදලා මබ් හිට්ගන්නෙ එයා මල්ට පේන්න රගපෑවා.මල්ව අමාරුවෙන් හරි ඈත් කරන්න.අනේ රවිශාන් මල්ට අදරෙයි කියනවකො.😢😢😢

  • @nimeshsulakshana8791
    @nimeshsulakshana8791 ปีที่แล้ว +17

    Ravishan malshata kamathi wage

  • @sachinibandara1558
    @sachinibandara1558 ปีที่แล้ว +13

    ඔයෙ වෙඩිම නැවතෙනවා😢❤❤❤❤❤❤

  • @SiraniHemalatha-w6d
    @SiraniHemalatha-w6d ปีที่แล้ว +9

    Favorite drama ♥️😊

  • @nilminiilangaratne3296
    @nilminiilangaratne3296 ปีที่แล้ว +2

    මේ වගේ දෙමවිපියන් නිසා තමයි අද දික්කසාද වැඩි. පිස්සු නැත්නම් ෂෝක්.

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +6

    19:07 මල්ගෙ ලස්සන 👌
    19:13 රවියගෙ ලස්සන
    මට නම් හිතෙන්නෙ උස බෝලෙ වගෙම ඇත්ත ජීවිතෙත් අනිත් දෙන්නත් වෙස් බැඳලයි ඇත්තෙ. නැතුව නිකන් අඳින්නෙ නෑ නේද වෙස් ඇඳුම? ඇත්තටම වෙස් තියපු අය ව්තරයි නේද ඒ ඇඳුම අඳින්නෙ?
    ලස්සනයි කතාව

  • @ruwanifernando9929
    @ruwanifernando9929 11 หลายเดือนก่อน

    Mal n mal's mothers facial expression superb❤

  • @everythinginoneplace123
    @everythinginoneplace123 ปีที่แล้ว +7

    ජිවිතෙත් හරි පුදුමයි. අපිට ඕනි දේ මග ඇරෙනවා.😢

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว

      ඒ වගේම ඊට වඩා වටින දෙයක් හම්බවෙන්නත් පුළුවන්

  • @priyawarnakulasooriya7780
    @priyawarnakulasooriya7780 ปีที่แล้ว +8

    මල් අඩනකොට ඇඩුනා පවු මල් 😢

  • @vinodwijesekara5000
    @vinodwijesekara5000 ปีที่แล้ว +12

    රවියා මල් ව බදිනවා එච්චරයි ...

  • @ShashiShashi-mt9is
    @ShashiShashi-mt9is ปีที่แล้ว +12

    මල් මැණිකේ 😢

  • @_Kavee_1
    @_Kavee_1 ปีที่แล้ว +12

    Mal akka superb acting ❤

  • @naveengr6264
    @naveengr6264 ปีที่แล้ว +20

    රවියා.. මල් ව උස්සන් පලයන්....😅

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +1

      ඊට පස්සේ වෙන දේවල් වලට ඔයා වග කියනවා ද

  • @samanaleejayasingha5357
    @samanaleejayasingha5357 ปีที่แล้ว +7

    මනමාලි වෙන්න ඉස්සෙල්ලා දවසේ රෑ මමත් ගොඩක් ඇඬුව කාටත් හොරෙන් .ඒක ගොඩක් කෙල්ලො න් ගෙන් වෙන දෙයක්....පව් මල්ශා.නම් අපරාදේ 😥😥

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +1

      කොල්ලෝත් අඩනවා හිරේ වැටෙනවා කියලා මතක් වෙනකොට

  • @jeewanthipriyanka8362
    @jeewanthipriyanka8362 ปีที่แล้ว +6

    හෙට මොන මගුලක් වෙයිද මන්ද 😊😊😊

  • @manjulatennakoon8978
    @manjulatennakoon8978 ปีที่แล้ว +3

    ආසාවෙන්ම බලන කථාවක්

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว +2

    මල්ගේ අම්මයි තාත්තයි නම් අප්පිරියයි...කිසිම දුවෙක්ට ලැබෙන්න හොද නැහැ

  • @ishara7034
    @ishara7034 ปีที่แล้ว +4

    Ravi netum adumat maara handsome hbei❤

  • @NuranIArundhathi-jq8wt
    @NuranIArundhathi-jq8wt ปีที่แล้ว +16

    හෙට මොකක් වෙයිද වෙඩින් එක නතර වුනොත් හොදයි නැත්තම් මල් පවු 😢

  • @chandanifernando7456
    @chandanifernando7456 ปีที่แล้ว +5

    අඬන්න එපා මල් පැටියෝ😥😥😥😥😥

  • @dinushahansi7941
    @dinushahansi7941 ปีที่แล้ว +18

    Danakm baln hityee❤

  • @mangalaliyanage471
    @mangalaliyanage471 ปีที่แล้ว +3

    Harima lassanai aththatama

  • @idunilpremadasa8166
    @idunilpremadasa8166 ปีที่แล้ว +2

    160 න් ඉවර වෙයිද ඊටකලින් ඉවර වෙයිද? මේක නම් ඇත්තටම ඉවරවෙනවා කියලා මතක්වෙනකොට දුක හිතෙන කතාවක් 🥺

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 ปีที่แล้ว +1

    හ්ම්ම් හ්ම්ම් රවී😁😁😁නිහඬතාව රජයනව වැඩි 😮 මල් අක්කගෙ මතකයට එනවත් වැඩි

  • @Aman-b7n
    @Aman-b7n ปีที่แล้ว +2

    Always love this❤

  • @nileshanirmani8346
    @nileshanirmani8346 ปีที่แล้ว

    Ad tmy lssnm wgem wonderfulm episode ek..🌝🙂

  • @nishunishu2437
    @nishunishu2437 ปีที่แล้ว +14

    රවිශාන්ගෙ ලස්සන හෙට❤

  • @SadeepLakshan-lv6zl
    @SadeepLakshan-lv6zl ปีที่แล้ว +4

    මල් ගෙ වගෙ අම්මෙක් තාත්තෙක් නම් ජිවිතේට එපා

  • @Piggygrl
    @Piggygrl ปีที่แล้ว

    මල් අක්කා😢😢😢😢😢❤

  • @praveengunarathna9956
    @praveengunarathna9956 ปีที่แล้ว +4

    ❤❤🎉🎉🤩🤩😢 pww anee mal akka lssna ta tibb ktwa redde magulat dla 😑😑🥺 අකමැති නොගැලපෙන kenek kohomada badhinne 😢😢

  • @dulanjaliemaheshika4921
    @dulanjaliemaheshika4921 ปีที่แล้ว +4

    Raveeshan mal wa marry karot hodai❤

  • @piumiedirisingha3559
    @piumiedirisingha3559 ปีที่แล้ว +3

    ❤❤ best drama

  • @piuminisewwandi1741
    @piuminisewwandi1741 ปีที่แล้ว

    Waiting for today episode ❤❤❤

  • @rukshanmadusanka1927
    @rukshanmadusanka1927 ปีที่แล้ว +1

    අනිත් කුඩ්ඩගෙත් කොන්ඩෙ කපමු😍

  • @PoornimaPerera-e1l
    @PoornimaPerera-e1l ปีที่แล้ว

    ravi❤❤

  • @sajaniprasangika4102
    @sajaniprasangika4102 ปีที่แล้ว +1

    ඇබ්බැහියක් ❤

  • @SureshLakshitha-l2b
    @SureshLakshitha-l2b ปีที่แล้ว +1

    Ane math eda gedarin ena dawase ohomay..e dawasa mathak weddi adath mam adanawa....😢😢😢

  • @udayanganirathnayaka5992
    @udayanganirathnayaka5992 ปีที่แล้ว +1

    Mal supiri kelle...adarei .❤

  • @samilkamaduwanthi5601
    @samilkamaduwanthi5601 ปีที่แล้ว

    Mageth Asama kathawa

  • @sanju4866
    @sanju4866 ปีที่แล้ว

    මේක ඉවර වෙන්නද යන්නේ ඊලගට එන්නේ "උඩ තට්ටුවද"???

  • @kdgimhank
    @kdgimhank 8 หลายเดือนก่อน

    රවියට දුකයි🥲

  • @Phone-gb3oq
    @Phone-gb3oq ปีที่แล้ว +2

    😢mal pau😔ale ravishan eyawa aran yanna😢

  • @Anuththara-jx7hh
    @Anuththara-jx7hh ปีที่แล้ว

    Ada godk lassanai

  • @everything113world
    @everything113world ปีที่แล้ว +2

  • @wijerathnasamarakoon4562
    @wijerathnasamarakoon4562 ปีที่แล้ว

    අඩේ මේ මුන්ට සින්හලෙන් ටයිප් කරන්න බැරිද😊

  • @malikam2151
    @malikam2151 ปีที่แล้ว +5

    අනේ මල් නංගි ඔයාඅපිව ඇඩේවූවා

  • @NimashaSammani
    @NimashaSammani ปีที่แล้ว

    Mal akka adaddi matath aduna😭😭

  • @SonaliPriyandika
    @SonaliPriyandika ปีที่แล้ว

    Wedima nthra unoth hody.hebey wes eka natala❤😊

  • @himaligajaweera-h1o
    @himaligajaweera-h1o 9 หลายเดือนก่อน

    adena eka nawattaganna bari mata withard?🥲🥲🥲

  • @anuruddikapriyadarshana4426
    @anuruddikapriyadarshana4426 ปีที่แล้ว

    Kathawa liyana kena ain wela meke inn ayata liyanna dunn nm hri 😪

  • @somalatha1391
    @somalatha1391 ปีที่แล้ว

    ❤❤❤❤😮😮😮

  • @madushimadushi3068
    @madushimadushi3068 ปีที่แล้ว

    අනෙ හෙට ර්වියය් මලුය් බදිනවනම් 😢😢

  • @sadamalipriyangika
    @sadamalipriyangika ปีที่แล้ว +2

    අනේ රවිශාන් මල්ව බැන්දොත් හොදයි

  • @sunithafernando7638
    @sunithafernando7638 ปีที่แล้ว

    මේ අම්මා හදන්නෙම මේ නොගැඑ මගුල මල්ට කරල දෙන්නමයි.අම්මෝ මෙහෙය් අම්මලා නොපතන්.

  • @nadishaninadishani8037
    @nadishaninadishani8037 ปีที่แล้ว

    Ane mal aththatama adare ravita e dennawa ekathu karannakoooo

  • @LahiruSandaruwan-ul5uo
    @LahiruSandaruwan-ul5uo ปีที่แล้ว +1

    ❤❤😂🤗

  • @medzdesilva8193
    @medzdesilva8193 ปีที่แล้ว

    5000th view ❤

  • @niroshaamarasiri398
    @niroshaamarasiri398 ปีที่แล้ว +1

    Ane mal ayithi ravishanta bandarata නෙමෙයි 😢😢 mekathawa venas karannako😢

  • @mikimiki8491
    @mikimiki8491 ปีที่แล้ว +7

    ඕං ග්‍රීඃ කට්ටු කට්ටු
    උදේට කෑවේ පිට්ටු පිට්ටු
    බන්ඩරයව කරන්නෝනෙ මට්ටු මට්ටු
    ඒස්වාහ්ඃ
    දැන් ඔය මගුල කැඩෙන්න ඕනෙ...

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +1

      මගුල් කඩන්න ලැජ්ජා නැද්ද

    • @mikimiki8491
      @mikimiki8491 ปีที่แล้ว +1

      @@MamafhdhDhdhd ඒත් මේක කැඩෙන්නම ඕන මගුලක් 🤣😜

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +1

      @@mikimiki8491 ඔයාගේ මගුලත් එහෙම වෙයි නේ 😅

    • @mikimiki8491
      @mikimiki8491 ปีที่แล้ว

      @@MamafhdhDhdhd 🤣😜

    • @MamafhdhDhdhd
      @MamafhdhDhdhd ปีที่แล้ว +1

      @@mikimiki8491 Are You Crazy

  • @KavishkaAkasha
    @KavishkaAkasha ปีที่แล้ว

    Kauru hari kiyanna puluwanda mokadda me kathawe theruma kiyala dan mas 3k thisse balanawa kisima therumak na melo deyak therenneh na

  • @Sanularanyuga
    @Sanularanyuga ปีที่แล้ว

    Ravi mal marry karanna ko appa. Asai ehema unoth kathawa balannath

  • @Thushara1056
    @Thushara1056 ปีที่แล้ว

    Mala wikarayak meka

  • @RuwanSrinath
    @RuwanSrinath ปีที่แล้ว

    Mona unath thaniunama thama raweeshanta mal akkage age danila thiyenne....

  • @markantonypererapodimarakk8040
    @markantonypererapodimarakk8040 ปีที่แล้ว

    Bandarata oonevedakariyak misaka sahakariyak novei edaa adaa samajaye aththa meyai minihek hithana inne mage birinda mage wedakari netinam mage vahaliya kiyala oonama thaththakenekuta therum ganna deyak unath me thaththata okkoma pirimi vagee pirimi kattiyak

  • @saliyamadu293
    @saliyamadu293 ปีที่แล้ว +1

    මල්ගෙ ඇඩිල්ල නම් කැතයි

  • @Dihandkavidu
    @Dihandkavidu ปีที่แล้ว +16

    හෙට වෙඩින් එක නතර වෙලා රවියා මල්ව බදිනවා බන්ඩා දොට්ට එච්චරයී 😢😢අනෙ එහෙම උනොත් හොදයී අප්පාආඅ😊😢

    • @KasunMadumal-o7y
      @KasunMadumal-o7y ปีที่แล้ว

      රවියා බන්ඩට ගහනවා අනිවර්‍යෙන්😊

  • @ud933
    @ud933 ปีที่แล้ว

    ❤❤😊

  • @RusithNimesh-wu8hd
    @RusithNimesh-wu8hd ปีที่แล้ว +1

    ❤❤❤

  • @sunethpem4479
    @sunethpem4479 ปีที่แล้ว

    ❤❤❤