Thathparayak Denna | Episode - 48 - (2024-05-12) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 11 พ.ค. 2024
  • Thathparayak Denna | Episode - 48
    #ITN #ITNSriLanka #ITNDigital #ThathparayakDenna #episode48
    © 2024 by Independent Television Network Ltd.
    All rights reserved. No part of this video may be reproduced or transmitted in any form or by any means, electronic, mechanical, recording, or otherwise, without prior written permission of Independent Television Network Ltd.
  • บันเทิง

ความคิดเห็น • 441

  • @kasuneranga6541
    @kasuneranga6541 19 วันที่ผ่านมา +1369

    මේක තමයි දැනට ලංකාවෙ තියන හොදම කතාව කියන අය මේකට like එකක් දාන්න

    • @ruwaniayesha1603
      @ruwaniayesha1603 19 วันที่ผ่านมา +1

      අනිවාර්යෙන් ❤

    • @chandanimalkanthi416
      @chandanimalkanthi416 19 วันที่ผ่านมา +1

      ඇත්තෙන්ම

    • @bhbh-wv2ht
      @bhbh-wv2ht 19 วันที่ผ่านมา

      නියමයි බුදු සරණයි

    • @DilushaPrashadini-ml1eq
      @DilushaPrashadini-ml1eq 19 วันที่ผ่านมา

      Ekenm❤❤

    • @ShanthiweerarathnaShanth-gv4eo
      @ShanthiweerarathnaShanth-gv4eo 19 วันที่ผ่านมา +1

      අනිවාර්යයෙන්ම කතාව දානකමි මග බලන් ඉන්නේ

  • @mwasana6081
    @mwasana6081 19 วันที่ผ่านมา +569

    මං දන්නෙ එක දෙයයි ලංකාවෙ දැනට telecast වෙන හොදම drama එක මේක.මේකට ගහන්න එකක් වෙන නෑ 😌❤️

    • @prabathmadusanka1768
      @prabathmadusanka1768 19 วันที่ผ่านมา +2

      කුඹියෝ ටෙිලිනාට්‍ය බලලා තිරණය කරන්න 😊

    • @mwasana6081
      @mwasana6081 19 วันที่ผ่านมา

      @@prabathmadusanka1768 කූඹියෝ telecast වෙලා ඉවරයි.ඔයා මගෙ කමෙන්ට් එක හරියට කියවන්න 🙂

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 19 วันที่ผ่านมา +3

      දැනටනම් මෙක.

    • @nimeshbandara6450
      @nimeshbandara6450 19 วันที่ผ่านมา +3

      ​@@prabathmadusanka1768මෙයා comment එක දාල තියෙන්නෙ "දැනට telecast වෙන" කියල 👍 ඒ කියන්නෙ දැනට විකාශනය කරන ඒවගෙන් 😂 කූඹියෝ telecast වෙලා දැන් කොච්චර කල් ද 😂💔

    • @cl610
      @cl610 19 วันที่ผ่านมา

      ඔව්

  • @nethmi2015
    @nethmi2015 19 วันที่ผ่านมา +279

    සමදරා රඟපානවා නෙවෙයි චරිතෙ ඇතුලෙ ජීවත් වෙනවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +3

      මං නම් දැක්ක පලවෙනි පාර සමදර..

    • @UthpalaBandara-rj7gv
      @UthpalaBandara-rj7gv 19 วันที่ผ่านมา +6

      කාලි ඇරෙන්න අනිත් හැමෝම සුපිරි...

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +2

      @@UthpalaBandara-rj7gv කාලි මොනවා හරි බීලා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา

      @@UthpalaBandara-rj7gv එතකොට ධම්මිතා😅😅😅

    • @UthpalaBandara-rj7gv
      @UthpalaBandara-rj7gv 19 วันที่ผ่านมา

      @@renukagunawardana8335 ඒකත් හරියට කරන්නෙ නෑනෙ

  • @denipitiyanuwanreka3284
    @denipitiyanuwanreka3284 19 วันที่ผ่านมา +196

    මේ drama එකේ ඔක්කොම නලු නිලියො රගපානව නෙමෙයි චරිතෙ ජීවත් වෙනව,මරු රගපෑම🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @ravee7891
    @ravee7891 19 วันที่ผ่านมา +66

    සෙනසුරාදා ඉරිදා දවස් දෙකේ episode දෙකම ඉරිදට එක දිගට බලන අය කෝ.. ඒක වෙනම feeling එකක්.. 💪💪

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha 19 วันที่ผ่านมา +150

    සමදරා නියමයි රගපානවා කියල කියන්නවත් බෑ අතිවිශිෂ්ටයි ❤❤

    • @user-sd5fd5ox8t
      @user-sd5fd5ox8t 18 วันที่ผ่านมา

      මාත් මේ comment ekak daanna aawa witharai😊

  • @NethmiBandaranayaka
    @NethmiBandaranayaka 19 วันที่ผ่านมา +250

    වන්නගුගෙ wife හරි ලස්සන ට රගපානව ....❤

  • @prasadikadilshani3672
    @prasadikadilshani3672 18 วันที่ผ่านมา +27

    මේ කතාවේ සාජන් පිටිගල පොඩි චරිතයක් වුනත්
    වැඩිය කතා නොවුනු චරිතයක් වුනත්. ඔයා පුලුවන් උපරිමෙන් ඒ චරිතයට සාධාරණයක් කරනවා. මම දන්නවානෙ ඔයා නලුවෙක් වෙන්න කොච්චර හීන දකිනවද කියලා . මේ වගේ කතාවක මෙහෙම අවස්ථාවක් ලැබුනු එකත් ලොකු අවස්ථාවක්. ඔයාට පුලුවන් ගොඩාක් දුර යන්න. සුබපැතුම් සාජන් පිටිගල❤

  • @user-nc6gp9wd4n
    @user-nc6gp9wd4n 19 วันที่ผ่านมา +136

    මෙින්න කතා කුතුහලය උපරිමය. මගේ ජිවිතේ දැක්ක ලස්සනම කතාව .ඒකනමි මාරයි ...කතාව ලියන ⁣⁣කෙනානමි ..✔👍හොද අවසානයක්දකිමු....

    • @Fnddnd530
      @Fnddnd530 18 วันที่ผ่านมา

      Ado uba koobiyo balala nadda lankawe gihipu hodama kathawa

  • @sandunmadusanka7794
    @sandunmadusanka7794 19 วันที่ผ่านมา +72

    පලවෙනි කොටසෙ ඉදන්ම බලනව තාමත් එහෙමමයි කියන්න වචන නැ කාලෙකින් බලපු සුපිරියක්

  • @Sarasavi_sihina_paradeesaya
    @Sarasavi_sihina_paradeesaya 19 วันที่ผ่านมา +88

    අද්‍යක්ශකතුමා,තිරපිටපත් රචකයා සහ රංගන ශිල්පීන් මේ කතාව ඇතුලේ පිස්සුවක් තමයි.....💗💗💗💗

    • @Fnddnd530
      @Fnddnd530 18 วันที่ผ่านมา

      Koobiyo balala thiyeda

  • @kaum6009
    @kaum6009 19 วันที่ผ่านมา +278

    Script writer.. you are the most talented writer nowadays.this is an award winning script

  • @saman707
    @saman707 19 วันที่ผ่านมา +90

    අනිකුත් නාලිකා වල කතා සියල්ල පරාදයි 😊 තප්පරයක් දෙන්න .😊😊 සුපිරි කතාවක් ❤❤❤❤

  • @samaweerapura3790
    @samaweerapura3790 19 วันที่ผ่านมา +97

    ඕයි තමුසේ ගෑවට සමදරා වන්නුකයට කොච්චර නම් ආදරේද🥺❤️❤️

    • @TharuAsha
      @TharuAsha 19 วันที่ผ่านมา +7

      අනේ පනේ...පැටියො කියන අය ළගට වඩා එහෙම අය ලග ආදරේ තියෙනව

    • @PradeepaFernando-hl6mb
      @PradeepaFernando-hl6mb 19 วันที่ผ่านมา +1

      Aniwaryenma boruwata baba kiyana ayata wada❤

    • @user-eo5xv3xw4d
      @user-eo5xv3xw4d 18 วันที่ผ่านมา

      ,😂😂

  • @sampathruwan6045
    @sampathruwan6045 19 วันที่ผ่านมา +53

    කෞද බන් මේ ඇත්තම සීන් ටිකකට කැමාරව අල්ලන් ඉදල ITN එකට දීපු එකා.

    • @justfor..-om1tv
      @justfor..-om1tv 11 วันที่ผ่านมา +1

      😂😂😂😂😊

  • @user-st2lm1dn1z
    @user-st2lm1dn1z 19 วันที่ผ่านมา +49

    වන්නකු මෙතඩ් කොහෙත් පට්ට..!!

  • @darbuka5570
    @darbuka5570 19 วันที่ผ่านมา +76

    කතාවට සුළු කාලයක් දෙන්නේ ඇඩ් දානව පරණ කොටස් පෙන්වනව සතිඅන්ත කතාවක් නිසා තව ටිකක් සාධාරණ වන්න කියා සංස්කරණය කරන අයගෙන් ඉල්ලා සිටිනවා රසිකයන් වෙනුවෙන්

    • @sachinisisindra1763
      @sachinisisindra1763 19 วันที่ผ่านมา +1

      දෙන්නෙක් නටනව පෙන්නුවෙ සෑහෙන වෙලා

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 19 วันที่ผ่านมา +133

    පූජනි හංගන් ඉන්න දේ එලියට දෙන්නෙ 60 වන තප්පරේ වෙන්න පුලුවන් . කොහොම උනත් doctor පූජිට දීපු advice ටිකනම් මරු ❤👌

    • @kasunsasindu3740
      @kasunsasindu3740 19 วันที่ผ่านมา +1

      59 ඉවරයි කතාව

    • @Sheeli12
      @Sheeli12 19 วันที่ผ่านมา

      ​@@kasunsasindu3740කවුද කීවේ

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 19 วันที่ผ่านมา

      Doctor බය ගුල්ලෙක්.පූජනී ඒ හැමදේම කලේ මහජන මුදල් ආරක්ෂා කරන්නේ මිසක් තමන්ගේ ආත්මාර්ථය පිණිස නෙමෙයි.මුදල් විශුද්ධිකරණය කරලා කලු සල්ලි මහා භාණ්ඩාගාරයට භාරදෙන්නයි. පූජනීය ඕන වෙලා තිබ්බේ.ඇමතියගෙ අතට හොර පාරේ ගැන සල්ලි නතර කරලා ඒවා මහා භාණ්ඩාගාරයට යන විදියට වැඩ කරන්නයි පූජනීයටයි ලේකම්ටයි දෙන්නට ඕන වෙලා තිබ්බේ.ඔය කියන විදිහට ඩොක්ටර් කියන්නේ මහා බය ගුල්ලෙක්.ගෑනිගෙ නිර්භීතකමෙන් බිංදුවක්වත් ගෑවිලා නැති බය ගුල්ලෙක්.අවබෝධයෙන් කතාව බැලුවොත් හොඳයි නේද??පූජනී හැංගුවේ මේ රටේ මහජන මුදල්, මහජනයාට අයිති සල්ලි.ඒ සල්ලි වෙනුවෙන් මෙච්චර දුකක් විඳලා කට්ටක් කාල දැන් ආපහු හැරෙන්න පුළුවන්ද???එතකොට පූජනීය වෙනුවෙන් අවංකව රාජකාරී කරපු කී දෙනෙක් අමාරුවේ ද??/සියලුම කැප කිරීම් වතුර ගියා වෙනවා.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 19 วันที่ผ่านมา

      Doctor කියන්නේ මහ බය ගුල්ලෙක් .පූජනීගේ ඇති ආත්මාර්ථයක් නෑ.පූජනීහංගාගෙන ආරක්ෂා කරන්නේ මහජන මුදල්.කළු සල්ලි විශුද්ධිකරණය කරලාඒවා මහා භාණ්ඩාගාරයට ලබා දෙන්න තමයි පූජනීය හැමදේම කරන්නේ.ලේකම් පූජනීය දෙන්නම් එකතුවෙලා කරන්න හැදුව ඒක.මහජන මුදල් ඇමතියාට හොරා කන්න දෙන්නේ නැතුව එහෙම කරන්න හදන නිසා තමා ඇමතියා එයාලව මරන්න හදන්නේ.අවබෝධයෙන් කතාව බැලුවොත් හොඳයි නේද???doctor කියන්නේ මහා බය ගුල්ලෙක්.. ගෑණිගේ නිර්භීතකමෙන් බින්දුවක්වත් ගෑවිලා නැති බය ගුල්ලෙක්.දැන් පූජනීය ඒ සල්ලි ටික ඇමතියාට දුන්නොත් එයා වෙනුවෙන් අවංකව රාජකාරී කරපු අයට මොකද වෙන්නේ?මේ තරම් කට්ටක් කාලත් අවසාන මොහොතේ පරාජ විය යුතු නැහැ.

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 19 วันที่ผ่านมา

      😮😮

  • @user-rc2nz7um3s
    @user-rc2nz7um3s 19 วันที่ผ่านมา +38

    මිනිහෙකුට ලැබෙන්න ඕන සමදරා වගේ යකඩ ගෑනියෙක්..💪💪💪

  • @kushi784
    @kushi784 19 วันที่ผ่านมา +82

    ආසම පැමිලි එක වන්නකු පැමිලි එක ❤

  • @ajjj772
    @ajjj772 19 วันที่ผ่านมา +16

    මෙපමණ ලස්සන කතාවක දෙබස් අතරේ කාගේ අදහසක් දන්නේ නෑ විශාල නාදයකින් පසුබිම් සංගීතයක් නාද වෙන්නේ.
    හරිම අපහසුයි දෙබස ඇසීම සහ කතාවේ රසවින්දනයට

  • @DammikaW48474
    @DammikaW48474 18 วันที่ผ่านมา +7

    සියලු දෙනාගෙම රඟපෑම් ඉතාම විශිෂ්ඨයි. තරින්දි පූජනී ලෙස කරන රඟපෑම්, තමාව සැක කරන, නැතිනම් තමාව තේරුම් නොගත් සැමියා දෙස ඈ නිහඬව බලා සිටින අයුරින් ප්‍රකාශ කරන සහසක් හැඟීම්....තරින්දි ට සම්මානයක් ලැබිය යුතුමයි!❤❤❤

  • @udayakumara-tj5bk
    @udayakumara-tj5bk 19 วันที่ผ่านมา +15

    සමදරා ,වන්නකු කියන්නෙ සාර්ථක පව්ලක් එහෙම තමයි ඉන්න ඕනි ❤❤

  • @ruhiniratnayak4454
    @ruhiniratnayak4454 19 วันที่ผ่านมา +13

    දැනට තියෙන හොදම...බලන්න අසාම කාතාව .....සුපිරි කතාවක් .👌👌👌👌👌👌🌹🌹🌹🌹🌹🌹

  • @linashatharuwindi4389
    @linashatharuwindi4389 19 วันที่ผ่านมา +69

    ඇමතිගෙ සෙකට්‍රියා අල්ලගත්තා නම් ඔක්කොම ඉවරයි 😅

  • @indraninanayakkara2232
    @indraninanayakkara2232 19 วันที่ผ่านมา +51

    කාලිගෙ චරිතේ ටිකක් චොර හැබැයි අනිත් අතින් බැලුවම මේක award winning script❤❤❤

    • @UthpalaBandara-rj7gv
      @UthpalaBandara-rj7gv 19 วันที่ผ่านมา +2

      කාලි චොර තමයි ....ඒ චරිතෙන් පෙන්නන්න හදන භයානකකම කාලිට දෙන්න බෑ..

    • @sunithafernando7638
      @sunithafernando7638 19 วันที่ผ่านมา +7

      කලින් ලක් අම්මා ඕවර් ඇක්ටින් කරල හිරේම ගියා.කාලි ඒකේ අනික

    • @TharuAsha
      @TharuAsha 19 วันที่ผ่านมา +7

      දමිතට ඕවර් ඇක්ටින් කිවුව , දැන් කාලිගෙ ඇක්ටින් මදිලු😅😅 අනේමන්ද අපේ රටේ මිනිස්සු සනසන්න ලේසි වෙන්නෙ නෑ 😂😂

    • @indraninanayakkara2232
      @indraninanayakkara2232 19 วันที่ผ่านมา +1

      @@TharuAsha කවුරුත් දමිතට එහෙම කිව්වෙ නෑ හැබැයි...🥲 nice try...

    • @UthpalaBandara-rj7gv
      @UthpalaBandara-rj7gv 19 วันที่ผ่านมา +6

      දමිතා overacting එළියෙ මිසක් ටෙලියෙ නෙවෙයි යාලූ😆🤣

  • @kehetta
    @kehetta 19 วันที่ผ่านมา +15

    මෑතක දුටු ඉතා ලස්සන නිර්මාණයක්. අදික ගෝශාකාරී පසුබිම් සංගීතය රසාස්වාදයට බාදාවකි. දෙබස් හඩ ඉක්මවා පසුබිම් සංගීතය ඇසීම එයට හේතුවයි. එය නිවැරදි කිරීමට හැකිනම් ඉතා විශිෂ්ටය.

  • @aniloscar7288
    @aniloscar7288 19 วันที่ผ่านมา +30

    කතාව හොඳයි.එත් මේ background music එක නම් හරිම කරදරයක්. annoying . Dialog වත් ඇහෙන්නේ නැති ගානට.

  • @jayasundaramenike9432
    @jayasundaramenike9432 19 วันที่ผ่านมา +61

    පසු බිම් සංගීතය නිසා දෙබස් ඇහෙන්නෙ නැහැ .ඒක කරදරයක්නෙ😢

    • @geethakumari8099
      @geethakumari8099 19 วันที่ผ่านมา +3

      ඒකනම් ඇත්ත

    • @chamilakrishanthi7477
      @chamilakrishanthi7477 19 วันที่ผ่านมา +3

      ඔව් .මොන මගුලකට දානවද මන්දා

    • @indranialwis2124
      @indranialwis2124 19 วันที่ผ่านมา +3

      ඒ ක නම් ඇත්ත.එක වදයක්.

  • @chithranganiberagamaarachc8585
    @chithranganiberagamaarachc8585 19 วันที่ผ่านมา +44

    පූජනී රට වෙනුවෙන් යමක් හංගන්නේ

  • @Tharanagani
    @Tharanagani 19 วันที่ผ่านมา +83

    ශ්‍රී ල‍‍ංකාවේ සෑබැ දේශපාලනය තමයි මේ...

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +1

      ඡන්දයක් තියලා අපි බලාපොරොත්තු වෙන්නේ පාලකයන්ගෙන් මේ දේවල්ද මං හිතන්නේ මේ අපේ රටට කරපු දේ වෙන්න ඇතිමහින්ද🤔

    • @user-xb9ct8yb4y
      @user-xb9ct8yb4y 18 วันที่ผ่านมา +1

      මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න පුළුවන් ජනතාවට විතරයි එ ඡන්දයකින්

  • @manoshathushari3403
    @manoshathushari3403 19 วันที่ผ่านมา +15

    කතාව ඉවර වෙනකංම හද ගැස්ම වැඩි.නිදා ගන්නෙ nonstop එකකුත් අහල.ඒ තරම් විශිෂ්ඨයි ❤❤

  • @traveltips1864
    @traveltips1864 19 วันที่ผ่านมา +30

    Absolutely stunning script and the credit goes to all the characters....

  • @madushikaamarasekara3722
    @madushikaamarasekara3722 19 วันที่ผ่านมา +40

    සතියේ දවස් 7 ම දැන්මත් බලනවා

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา

      Mamath

    • @Kaweesha714
      @Kaweesha714 19 วันที่ผ่านมา

      Ethakota kathawe me thiyena rasaya kuthuhalaya adu wenawa...

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 19 วันที่ผ่านมา

      අපො දවස් 5 තියෙන ඉලාස්ටික් පේනවනෙ ඉවරයක් නැති කතා. මෙහෙම හොද්යි

  • @ramanilowe3168
    @ramanilowe3168 19 วันที่ผ่านมา +7

    කතාව බලන්න ගත්තම වෙලාව ගතවෙනවා දැනෙන්නේ නෑ .
    හැම තත්පරයක්ම වටිනවා .

  • @UthpalaBandara-rj7gv
    @UthpalaBandara-rj7gv 19 วันที่ผ่านมา +15

    කාලිගෙ රඟපෑම අසාර්ථකයි ...

  • @vineethaswarnalatha2179
    @vineethaswarnalatha2179 18 วันที่ผ่านมา +5

    රොජර් අයියා rangapaanawa නෙවෙයි charitaya තුළ jeewathwenawa. Amatige charithayata මේ තරමටම baninne ekane.

  • @mallika6841
    @mallika6841 19 วันที่ผ่านมา +24

    මේ තමයි අපේ රටේ දේශපාලනයේ ඇත්තම කතාව

  • @thiliniweerawardana381
    @thiliniweerawardana381 14 วันที่ผ่านมา +1

    පොඩි කොටසක්වත් skip නොකර බලන එකම ටෙලිය ❤

  • @virajpriyankara1132
    @virajpriyankara1132 19 วันที่ผ่านมา +12

    සමදරා චරිතෙ ඇතුලේ ජීවත් වෙනවා.

  • @shanthipathirana2005
    @shanthipathirana2005 19 วันที่ผ่านมา +8

    තත්පරයෙන් තත්පරය කතාවේ කුතුහලය දනවනවා හරිම ලස්සනයි ❤❤❤

  • @g.s.r.rathnayaka8639
    @g.s.r.rathnayaka8639 19 วันที่ผ่านมา +9

    හොද අවසානයක් දකින්නනම් ජ්න්දෙදි ජඩයන් පලවාහරිමු

  • @pinnagodavitanagaudayanga9834
    @pinnagodavitanagaudayanga9834 19 วันที่ผ่านมา +8

    මැත කාලයේ දී දැකපු සුපිරි කතාවක්

  • @yasirudhananjana1405
    @yasirudhananjana1405 19 วันที่ผ่านมา +26

    ෂර්ලොක් හොම්ස් කතාවෙ , ෂර්ලොක් හොම්ස් marry කරේ නැත්තේ ඇයි කියලා දැන් තේරෙනවා. 🤌

    • @user-ih6kx3lb1y
      @user-ih6kx3lb1y 18 วันที่ผ่านมา

      🌹🌹👍👍👍👍💯💯

  • @thilanganiejayaweera7847
    @thilanganiejayaweera7847 19 วันที่ผ่านมา +20

    පූජනී..කියන රහසක් රටටම කියලා ඇමතියා ඉවරයක් කරන්න. තව කී දෙනෙක් මැරෙන්නද මේ කතාවෙ.

  • @manojchandrasoma-vx9mh
    @manojchandrasoma-vx9mh 19 วันที่ผ่านมา +18

    සම්පූර්ණ වැරැද්ද පූජනීගෙ

  • @imaczonline
    @imaczonline 19 วันที่ผ่านมา +21

    ඇයි බං මේ ඇමතියාට වොල්ඩමොර්ට්ගේ look එක තියෙන්නේ 😂😂

    • @user-tk5bt3xo7j
      @user-tk5bt3xo7j 19 วันที่ผ่านมา

      හැරී පොටර් කවුද

    • @Crafts51
      @Crafts51 19 วันที่ผ่านมา +1

      මටත් ඕකම හිතුනා මුල ඉදන්ම.. 😂 කවුරු හරි කමෙන්ට් එකක් දාලා තියනවා දැක්කෙ අද 😂❤

    • @erangarajapaksha2240
      @erangarajapaksha2240 18 วันที่ผ่านมา

      😂😂😂

  • @NiluNilunilu-li9vc
    @NiluNilunilu-li9vc 19 วันที่ผ่านมา +30

    තත්පරයෙන් තත්පරය වෙනස් වෙන කථාව තත්පරයක් දෙන්න සුපිරිම කථාවක්

  • @chathu2973
    @chathu2973 19 วันที่ผ่านมา +3

    කුබියො ඩ්‍රාමා ❤ එකෙන් පසුව බලන සුපිරි drama එක❤❤

  • @SK76ROAR
    @SK76ROAR 19 วันที่ผ่านมา +36

    Secretary කාලිංග පලිහවඩනගෙ laptop එකේ තිබුනු details ටික නේද පූජනී bathroom එකේ හංගලා තියෙන්නේ ? 🤔

    • @vajiranigunawardana5580
      @vajiranigunawardana5580 19 วันที่ผ่านมา +2

      ඔව් නේද??ගෙදර ආපු ගමන්ම එතන බැලුවා

    • @AchiniHennayake-oe8dx
      @AchiniHennayake-oe8dx 18 วันที่ผ่านมา

      Pen drive ekaka save karala

  • @user-cz8dd4uv3g
    @user-cz8dd4uv3g 19 วันที่ผ่านมา +33

    වන්නකු සමදරාසුපිරි

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +2

      💪ඔන්න නළු නිළිය😊😊😊

  • @OneFactShorts
    @OneFactShorts 19 วันที่ผ่านมา +12

    දැන් නම් ඇති එකම දේ වෙනුවෙන් කතාව වටයක් ගහනවා 😒

  • @kushi784
    @kushi784 19 วันที่ผ่านมา +24

    ඇමති යා පිස්සු වැටෙන්න ඕන.අන්ගොඩ යන තරමටම

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +1

      හැමති හොඳට ගහලා🍻🍾 අපේ අයත් ගහයි චන්දෙන් පස්සේ😂😂😂😂

  • @nilushaperera310
    @nilushaperera310 19 วันที่ผ่านมา +5

    හංගලා තියෙන්නේ ලැප්ටොප් එකේ තිබ්බ details තියෙන chip එකක් හරි pen එකක් හරි..

  • @isuruattanayaka6048
    @isuruattanayaka6048 19 วันที่ผ่านมา +3

    මේ කතාව නම් පට්ට...වෙනස් කරන්න නම් එපා ඔන්න...චරිත ටිකත් මරුවටම තෝර්ල ...ඒකෙනුත් වන්නකුයි එයාගෙ නෝනයි මරු....සම්මානයක් දෙන්න ඕනෙ....ආ තිබ්බ චොරම චරිතෙ ජිනා ඒක නම් මැච් උනේම නෑ.. හොද වෙලාවට දැන් නෑ...නියම පිටපත

  • @sanjayanilantha4400
    @sanjayanilantha4400 19 วันที่ผ่านมา +7

    Super drama

  • @lakimadu6739
    @lakimadu6739 19 วันที่ผ่านมา +3

    ආසම ලස්සනම කතාව Human errors වගේම❤️

  • @priyahudeni3779
    @priyahudeni3779 19 วันที่ผ่านมา +9

    ඒ මොන රැගුමක්ද ටුවක්කුව පාරෙ පේන්න අරන් යන

  • @user-gu6hi9nk7d
    @user-gu6hi9nk7d 18 วันที่ผ่านมา +3

    මියුසික් එක හින්දා අද නමි හරියට ඇහෙන්නෙ නෑ...දිගටම ඒ බලු වැඩෙි නමි කරන්න එපා..මියුසිස් ත්‍රිල් එක වැඩි කරන්න එපා...

  • @Preeti-tc2em
    @Preeti-tc2em 16 วันที่ผ่านมา

    මේ වගේ කතාවක් ITN එක දෙන එක වෙනමම අභියෝගයක් වගේම රෝජර් සැබෑ දේශපාලඥ යෙක් වෙලා, ඇමතිට රඟපාන එක ඊටත් වැඩිය අභියෝගයක්, Realy excellent 🌹🌹🌹🌹

  • @ranjaniwijesinghe1070
    @ranjaniwijesinghe1070 19 วันที่ผ่านมา +6

    කතාව හොදයි ඒත් වන්නකු ටිකක් ඕනවට වඩා වැඩියි😊

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 19 วันที่ผ่านมา +35

    අනුන්ට ගිනි දීලා කිසි සැනසීමක් නෑ ඇමතිට වෙලා තියෙන්නෙත් ඒක 👍

    • @kushi784
      @kushi784 19 วันที่ผ่านมา +3

      Ow.hoda wade

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +3

      එහෙම ලංකාවේ කොහොම වෙන්න ඕනද😮

    • @renukagunawardana8335
      @renukagunawardana8335 19 วันที่ผ่านมา +2

      එහෙම ලංකාවේ කොහොම වෙන්න ඕනද😮

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 19 วันที่ผ่านมา

      @@renukagunawardana8335 ඒක තමයි කියන්නෙ

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 19 วันที่ผ่านมา +1

      @@kushi784 😃👍

  • @SumithraKumarasinghe-qb3wo
    @SumithraKumarasinghe-qb3wo 18 วันที่ผ่านมา

    හරිම ලස්සන කතාවක් ....කාලයකින් බලපු හොදම කතාවක්.......අපි හරිම ආසාවෙන් බලනවා රගපාන හැමදෙනාම ඉතාමත් සුපිරි ❤❤❤❤❤❤❤❤

  • @nimaniamarathunga3224
    @nimaniamarathunga3224 19 วันที่ผ่านมา

    Wow.. what a script..!!👏🏻👏🏻👏🏻👏🏻 hats off to the team..❤

  • @chameeradinesh2104
    @chameeradinesh2104 19 วันที่ผ่านมา +7

    සමදරා❤️❤️❤️

  • @user-lt1yz4ve8i
    @user-lt1yz4ve8i 19 วันที่ผ่านมา +5

    වන්ණුකු wife good job අක්කා .❤

  • @viralvideobss3324
    @viralvideobss3324 19 วันที่ผ่านมา +4

    මේ නාට්‍ය නම් තනිකරම
    " පිස්සුවක් 🥵🥵 "

  • @DeeshanSampath-ro2gs
    @DeeshanSampath-ro2gs 15 วันที่ผ่านมา +1

    අඩෝ බලපු අය දන්නවා සුපුන් ගෙ වැඩ❤

  • @Homecooking888
    @Homecooking888 19 วันที่ผ่านมา +1

    Favorite drama ❤❤

  • @greenarrow5546
    @greenarrow5546 19 วันที่ผ่านมา +1

    සුපිරිම සුපිරිම

  • @nimeshanisansala5286
    @nimeshanisansala5286 6 วันที่ผ่านมา

    මෙලෝ මඟුලක් තේරෙන්නේ නැති කතාවක්. වෙඩි තියාගන්නවා විතරයි. දැන් මේ නටන උන් දෙන්නා මොක්කුද?

  • @user-cz8dd4uv3g
    @user-cz8dd4uv3g 19 วันที่ผ่านมา +17

    සමදරාට ඉන්න නිලිය කවුද

    • @mallikamudiyanselage4859
      @mallikamudiyanselage4859 19 วันที่ผ่านมา

      දිවයින mevitha බලන්න story tiyanava youtube

  • @MaxInkTattoo19
    @MaxInkTattoo19 19 วันที่ผ่านมา +6

    ජනප්‍රිය වෙද්දි කතාව දික්ගස්සන එපා එකෙම්ම. කතාව එකෙම්ම පට්ට❤

    • @dayansuranga3163
      @dayansuranga3163 19 วันที่ผ่านมา +1

      ෂූටින් කරලා ඉවරයි කියලා දාලා තිබ්බා

    • @MaxInkTattoo19
      @MaxInkTattoo19 18 วันที่ผ่านมา

      @@dayansuranga3163 ඔව් මචෝ කොටස් ටික ගල්ලෙත් කරා ❤️❤️එහෙ සීන් ඉවර වෙලා තිබ්බා ..

  • @sajiniwickramasinghe9222
    @sajiniwickramasinghe9222 18 วันที่ผ่านมา +2

    මේක බලද්දි අර ඉස්සර සිරසෙ ගිය 24 කියන ඩ්‍රාමා එක මතක් වෙනව..ඒකේ ගියේ පැය 24ක් තුල වෙන සිද්ධි දාමයක් නේ..මේක තත්පර හැටක් වෙන්න ඇති ..ඒ කියන්නෙ හැටවෙනි කොටසෙන් ඉවරයක් වෙයි කියලා හිතෙනවා..😊

  • @samansenavirathna5814
    @samansenavirathna5814 19 วันที่ผ่านมา

    Thanks you itn saudi saman

  • @Herchapters
    @Herchapters 4 วันที่ผ่านมา

    Another masterpiece after Koombiyo 👏🏻

  • @kavindyasanjalee4491
    @kavindyasanjalee4491 19 วันที่ผ่านมา +1

    Best drama❤

  • @sobachandni6817
    @sobachandni6817 19 วันที่ผ่านมา

    මේ කතාව හරිම ලස්සනයි

  • @kalyanigunawradana1894
    @kalyanigunawradana1894 19 วันที่ผ่านมา +7

    අපේ රටේ දැන් තත්වය.

  • @nethunerhu3467
    @nethunerhu3467 19 วันที่ผ่านมา +5

    පටිටම කතාව අප්පා නියමයි අැමොටම අාදරේයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @wasna2025
    @wasna2025 18 วันที่ผ่านมา

    සුපිරිම katawak ආදරෙයි හැමෝටම

  • @bhbh-wv2ht
    @bhbh-wv2ht 19 วันที่ผ่านมา

    නියමයි බුදු සරණයි ❤❤❤❤❤❤❤❤

  • @ThiliniDevindi
    @ThiliniDevindi 4 วันที่ผ่านมา

    මේකට දාන්නෝනි comment එක මොකක්ද කියල මට හිතාගන්න බෑ 🥺❤️

  • @user-ri6wk6re4i
    @user-ri6wk6re4i 18 วันที่ผ่านมา

    Thank you so much you every one 💐💐💐❤️❤️❤️

  • @KasunHerath-kt7qn
    @KasunHerath-kt7qn 19 วันที่ผ่านมา

    Super....

  • @slankika76
    @slankika76 18 วันที่ผ่านมา

    ලස්සන meaningful අද සමජයේ වෙන කතාවක්. ඕනම කෙනෙක් එක පාරය් එක කොටසක් බලන්නේ. මම සෑහෙන වතාවක් බැලුව නැවත නවත. දක්ශ නලු නිලියෝ එක්ක කරන ලස්සන වැඩක්. කොඩි ගහ යට tele drama එක දැක්ක ලස්සන teledrama එකක්. ඊටත් වඩා විශිශ්ඨය්. All the best for තාප්පයක් දෙන්න team.👍❤️

  • @dushanthakarunarathna7184
    @dushanthakarunarathna7184 19 วันที่ผ่านมา +1

    Supiri❤

  • @kasunsasindu3740
    @kasunsasindu3740 19 วันที่ผ่านมา +4

    බලන්න දෙයක් නැ .කතාව සුපිරි උනාට..

  • @chamilaruwan6223
    @chamilaruwan6223 19 วันที่ผ่านมา +4

    Awaaa යන්තම්

  • @sameeramadusanka3399
    @sameeramadusanka3399 17 วันที่ผ่านมา

    කතාවේ ගැම්ම සුපිරියට දෙනවා background music එකෙන්..🔥

  • @justfor..-om1tv
    @justfor..-om1tv 11 วันที่ผ่านมา

    සමදරා නිසා බදින්න ආස හිතුන 🤪🤪🤪🤪 ආයිත් මේක කතාවක් නේ කියලා මතක් උනා 😅

  • @user-qf9bg4hu1r
    @user-qf9bg4hu1r 17 วันที่ผ่านมา

    ඇත්තටම ඇත්තම හොඳම නාට්‍ය හොඳම රඟපෑමි .යථාර්ථයක් .

  • @ajithliyanage2892
    @ajithliyanage2892 19 วันที่ผ่านมา +3

    බලපු හොඳම ටෙලි නාට්‍ය.......

  • @thilinirasangika2967
    @thilinirasangika2967 19 วันที่ผ่านมา +5

    Wannaku udarai..❤❤❤

  • @anuhasbandara7432
    @anuhasbandara7432 18 วันที่ผ่านมา

    Super ❤

  • @Rajithamadu-mt4hx
    @Rajithamadu-mt4hx 19 วันที่ผ่านมา +11

    මේකනම් පිස්සුවක් ❤️

  • @kanchanakarunaratne5649
    @kanchanakarunaratne5649 19 วันที่ผ่านมา

    Itn super drama super

  • @chandaniwalgampaya9571
    @chandaniwalgampaya9571 19 วันที่ผ่านมา

    Best drama

  • @sithumdinesh3056
    @sithumdinesh3056 19 วันที่ผ่านมา

    Most under rated drama series on Sri lanka television...

  • @Shenu-uw6dc
    @Shenu-uw6dc 19 วันที่ผ่านมา

    🎉🎉supiriiii😮