ශක්ති විද්‍යාව Speed Revise | Unit 5 | Chemistry Amila Dasanayake

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ก.ย. 2024
  • ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න
    ❇️ 2023 Revision
    Channel : t.me/echem23MR
    Group : t.me/echem23
    ❇️ 2023 Paper
    Channel : t.me/echempape...
    ❇️ 2023 Theory
    Channel : t.me/echem2023
    Group : t.me/+mG5Be7D8...
    ❇️ 2024 Theory
    Channel : t.me/echem2024
    Group : t.me/echem24
    🔹නොමිලේ පවත්වන පන්ති පිලිබද තොරතුරු සදහා - t.me/echemmehe...
    🔔විමසීම් -
    Call: 0760331104 / 0717763271
    Whatsapp: 0760331104
    Telegram: t.me/echemlk_h...
    ආසාවෙන්_ඉගෙනගන්න✨
    Chemistry | අමිල දසනායක ☑️
    #amiladasanayake #chemistry #ශක්තිවිද්‍යාව

ความคิดเห็น • 268

  • @Helaa111
    @Helaa111 ปีที่แล้ว +817

    10:37 පද්ධති,ගුණ
    17:00 අවස්ථා ශ්‍රිත
    20:46 ප්‍රතික්‍රියා
    26:01 තාපදායක , තාපාවශෝෂක
    31:00 එන්තැල්පි අර්ථදැක්වීම්
    34:16 උත්පාදන
    42:15 දහන
    43:41 Q1
    58:28 බන්ධන විඝටන
    1:19:18 Q2
    1:48:16 පරමාණුකරන
    1:51:04 ඉතිරිය
    2:00:24 බෝන්හේබර් චක්‍ර
    2:13:30 ද්‍රාවන, සද්‍රාවන, සජලන, ජලීකරණ
    2:39:13 උදාසීනිකරණ
    2:55:10 එන්ට්‍රොපි, ගිබ් ශක්ති
    ශක්ති විද්‍යාව Revise කරගන්න ආයේ පාරක් බැලුවා.
    ඉතින් හැමෝටම උදවු වෙන්න timelaps දැම්මා.
    Good luck
    🖋️Helaa

  • @venukalohan3603
    @venukalohan3603 5 หลายเดือนก่อน +86

    තේරෙන්නෙ නැති පාඩමක් youtube එකේ search කරපුවාම සර්ගේ වීඩියෝ එකක් තියෙනවා දැක්කාම දැනෙන සතුට නම් 😌❤️ කෙලින්ම පාඩම ගොඩ කියල කලින් ම දැනෙනවා

    • @uma5602
      @uma5602 2 หลายเดือนก่อน +1

      Hmm 🙂♾

    • @SandhayaRajakaruna-hr8dw
      @SandhayaRajakaruna-hr8dw หลายเดือนก่อน +1

      Atthk ❤😊

    • @SIX-T
      @SIX-T หลายเดือนก่อน +1

      ඔව්.එ ගැනනම් කියලා වැඩක් නැ ❤

    • @chamindakumara9298
      @chamindakumara9298 หลายเดือนก่อน +1

      Sirawatama ❤

    • @ReshmikaThushan
      @ReshmikaThushan 21 วันที่ผ่านมา

      ඒක නම් ඇත්ත

  • @Dream-io1dx
    @Dream-io1dx ปีที่แล้ว +239

    මෙය දැන් brand එකක් වී හමාරය...chemistry ...නම් අමිල දසනායක සර්.. 😎😎
    ගින්දර දාගෙන යමු..😁😃🤓

  • @bandara378
    @bandara378 ปีที่แล้ว +136

    Thank you සර්...🥰❤ තමන් ඉගෙනගත්තු දේවල් ඔහොම ලමයින්ට කිසිම ලාභයක් නැතුව මෙහෙම free දෙන එක ලොකු පිනක් සර්

  • @nelushahennayake6654
    @nelushahennayake6654 ปีที่แล้ว +46

    මිහිපිට දෙවියෙක් 🥺❤🙏කැපකිරීම් කරන මෙහෙම ගුරුවරු ගොඩක් අඩුයි. මෙච්චර කැපකිරීමක් පින් සර් 🙏🥺

  • @sugathniriella8013
    @sugathniriella8013 ปีที่แล้ว +133

    සර් අපට දක්වන සහයෝගයට අප වෙනුවෙන් කරන අපරිමිත කැපවීමට
    අප සැවොම අප වෙනුවෙන් මෙන්ම සර් වෙනුවෙන්
    A අකුරු
    B අකුරු
    පුලුවන් තරම් අැරන් දෙමින්
    සර්ට කෙලෙහි ගුන දක්වමු.

  • @masterchief8913
    @masterchief8913 ปีที่แล้ว +203

    මගේ ජීවිතේ ලොකු impact එකක් කරපු සර්... මට දැවැන්ත චරිතයක්🔥

  • @Twork6969
    @Twork6969 ปีที่แล้ว +53

    😊😊🔥ගොඩක් ස්තූතියි සර්.සතයක්වත් නොගෙවා කෝටියක් දේවල් ඉගෙන ගන්න පුළුවන් උන,che කියන විෂයට ආසාව උපරිමෙන් වැඩි කරපු කෙනා සර්...👌🙂🥺

  • @user-ym2hq1bn1o
    @user-ym2hq1bn1o ปีที่แล้ว +127

    Thank you so much sir! Sir ලට අපි සෑහෙන්න ණයයි.. අවුරුද්දක් වගේ කාළයක් පුරාවට කරපු කැප කිරීම් වලට, අපි වෙනුවෙන් වෙන මහන්සියට!💐🙏 ♥️

  • @paramidilrukshi908
    @paramidilrukshi908 ปีที่แล้ว +397

    සර්ගෙ පන්ති ඇවිල්ල නෑ.ඒත් free video සේර්ම බලනව.මීට කලින් සර්ව හම්බෙන්න තිබ්බෙ.කියන සේරම තේරෙනවා.සුපිරියටම උගන්නනවා 👍

  • @pathmalalbandara4852
    @pathmalalbandara4852 ปีที่แล้ว +51

    කිසිම දවසක පුලුවන් වෙයි කියල නොහිතපු අතඇරලා දාලා තිබ්බ පාඩමක් මෙච්චර ලේසි විදිහට කෙටියෙන් කියලා දුන්නට සර්ට ගොඩක් පින් 🙏 🙏

  • @pabasarasenarathna
    @pabasarasenarathna ปีที่แล้ว +31

    බොහොම ස්තූතියි සර්.👻සර් ගැන කිවිය යුතු දේ බොහොමයී.ඒක මේ පොඩි comments එකකින් කොහොමද කියන්නේ . 🖐️😎සර්ට ✌ ජය

  • @wishmikaveesharathnayake
    @wishmikaveesharathnayake ปีที่แล้ว +40

    ගොඩාක් stress වෙලා හිටියෙ මේ ටික කරගන්න බැරි වෙයි කියලා. ඒත් සර්ගෙ වීඩියෝ එක බැලුවට පස්සේ පාඩම ක්ලියර් කරගත්තා. ගොඩාක් පින් සර්ට 🥺💗

  • @pinkpanther0925
    @pinkpanther0925 ปีที่แล้ว +18

    God bless you sir.thanks so much .great work. Have a good future🥰💖

  • @MalinduViraj
    @MalinduViraj ปีที่แล้ว +21

    sirge kthd ahunth mara gammak. vada krnn plwn e kthd hnd. pattama ashirvadayak
    adarei sir

  • @mbcanada6090
    @mbcanada6090 ปีที่แล้ว +19

    සර්ට පින් ❤

  • @Methu415
    @Methu415 ปีที่แล้ว +14

    Thank you sir..❤🙏

  • @sajithweerasena4131
    @sajithweerasena4131 6 หลายเดือนก่อน +4

    ගොඩක් පිං සර් ❤ හොදටම Revise වුණා , Thank you Sir

  • @lahiruniherath5780
    @lahiruniherath5780 ปีที่แล้ว +26

    මේ තරම් කැප කිරීමක්🥺❤️🙏🔥

  • @apsarasew4
    @apsarasew4 ปีที่แล้ว +11

    අපේ සර්

  • @isurumax8497
    @isurumax8497 ปีที่แล้ว +10

    Sir vage aya looke godak adui ❤

  • @heart3043
    @heart3043 ปีที่แล้ว +10

    thankyou sir ♥

  • @jeewaconstructions2754
    @jeewaconstructions2754 หลายเดือนก่อน +1

    Thank you sir සුපිරියට තෙරුනා.❤

  • @Olyaprarthana2233
    @Olyaprarthana2233 8 หลายเดือนก่อน +5

    තෙරුවන් සරණයි සර්❤🤗

  • @Lochi__0
    @Lochi__0 ปีที่แล้ว +35

    මිහිපිට දෙවියෙක්🥺🙏

  • @abhishekrajakaruna2514
    @abhishekrajakaruna2514 ปีที่แล้ว +5

    👍👍👍👊Supiriyatama therenawa sir🥰

  • @tharushikarajapakse7801
    @tharushikarajapakse7801 8 หลายเดือนก่อน +4

    😊❤ Thanks sir

  • @madhushikaerandi9277
    @madhushikaerandi9277 ปีที่แล้ว +6

    Thank you sir

  • @kickstartmotivation
    @kickstartmotivation ปีที่แล้ว +30

    th-cam.com/video/xvN2WHT6Lak/w-d-xo.html
    හද අල්ලන්න ආස ගමනේ with Anuradha Sir & Amila Sir
    Motivation & Best Moments With 2022 Al Revision.

    • @hasithmweerasinghe4551
      @hasithmweerasinghe4551 ปีที่แล้ว +1

      අල්ලන්න නෙමෙයිද ?🙂

    • @kickstartmotivation
      @kickstartmotivation ปีที่แล้ว +1

      @@hasithmweerasinghe4551 😂 printing mistake..දැන් හැදුව

  • @oshadajeewamith9811
    @oshadajeewamith9811 ปีที่แล้ว +7

    Thank you sir .❤️🔥🌙.

  • @ImashaRamanayake
    @ImashaRamanayake 7 หลายเดือนก่อน +3

    Thankyou sir ❤💐🥺🫶

  • @nimashasamaradhiwakara3944
    @nimashasamaradhiwakara3944 หลายเดือนก่อน +1

    ගොඩක් ස්තූතීයි සර් 🥺🤍

  • @hirushikakavindi-kx2mo
    @hirushikakavindi-kx2mo 9 หลายเดือนก่อน +3

    Chemistry nam amila sir thamay👍💯

  • @mandirasandeepani1020
    @mandirasandeepani1020 ปีที่แล้ว +5

    මං sirge class enne ne. Hebi sirge vidio blnwa. Niyamai sir 💕

  • @woshmyy2003
    @woshmyy2003 ปีที่แล้ว +3

    Thank you very much sir

  • @sachinirajakauna
    @sachinirajakauna 8 วันที่ผ่านมา

    mn dakapu hodama guruwaraya sar. sarta wadi wadiyen hariyanna one sar🙏🙏🙏🙏🙏

  • @sewwandibuddhika2347
    @sewwandibuddhika2347 3 หลายเดือนก่อน +1

    Thank you sir🙏🥺❤

  • @spasperera8049
    @spasperera8049 ปีที่แล้ว +3

    Thank You Sir.

  • @raheefarizwan4588
    @raheefarizwan4588 3 หลายเดือนก่อน

    Thank u so much sir ❤
    mulupadamama nevatha revise karaganna loku odavvak vuna.🤍

  • @hansilakshani2629
    @hansilakshani2629 8 หลายเดือนก่อน +1

    Thank you sir❤ budu saranai sirta😊❤

  • @hansisewwandi7821
    @hansisewwandi7821 ปีที่แล้ว +8

    සර්ගෙ 2023 ක්ලාස් එකට දැන් ජොයින් වෙන්න පුලුවන්ද.. දන්න කෙනෙක් කියන් යන්න පුළුවන්ද.. වෙබ්සයිට් එක වැඩ නැහැ නේද..

    • @godofthunder7362
      @godofthunder7362 ปีที่แล้ว

      Puluwan.

    • @godofthunder7362
      @godofthunder7362 ปีที่แล้ว

      Puluwan.

    • @hansisewwandi7821
      @hansisewwandi7821 ปีที่แล้ว

      @@godofthunder7362 Kohomada Join wenne...

    • @lahirudhanapala4044
      @lahirudhanapala4044 ปีที่แล้ว

      @@hansisewwandi7821 me video eke description eke teligram group link tiynw

    • @Nethmyyyyy
      @Nethmyyyyy ปีที่แล้ว

      @@godofthunder7362 hlo sirge 2023 Main revision eka ptn gththa d

  • @Ghilbistv
    @Ghilbistv หลายเดือนก่อน +1

    ❤❤❤❤

  • @Im_Cleopatra
    @Im_Cleopatra ปีที่แล้ว +6

    ආදරෙයි සර් ❤️

  • @sayurirandika709
    @sayurirandika709 8 หลายเดือนก่อน +3

    Sirge kathawa shooi appa 😒😂
    Thank you sir mruwta threnwaa ❤🎉

  • @hasithmweerasinghe4551
    @hasithmweerasinghe4551 ปีที่แล้ว +4

    Sir❤️❤️

  • @inushagunathilake4931
    @inushagunathilake4931 ปีที่แล้ว +14

    කවුරු හරි කෙනෙක් කියන්නකෝ අමිල sir ගේ organic , inorganic කොහොමද කියලා.... මන් 2023 Al 🥺🥺

    • @dinalisewmini6961
      @dinalisewmini6961 ปีที่แล้ว +7

      superb,join wela balanna aniwa oyata set wei🤗 baya nathuwa sirge class enna💥💯

    • @erandishakya1235
      @erandishakya1235 ปีที่แล้ว +4

      Supirii ❤️

    • @inushagunathilake4931
      @inushagunathilake4931 ปีที่แล้ว +4

      අමිල සර්ගේ class වලට සම්බන්ධ වෙන්නේ කොහොමද . Phone number එකක් එහෙම තියෙයිද.....

    • @Vinumi_de_Silva
      @Vinumi_de_Silva ปีที่แล้ว

      supiri !!

    • @Unlock_Level
      @Unlock_Level ปีที่แล้ว +1

      Superb 🔥❣️

  • @Heesh...
    @Heesh... 11 หลายเดือนก่อน +1

    Thank you sir ආදරෙයි ගොඩාක් පිං සර් ❤️❤️

  • @nimsarasenaviratne951
    @nimsarasenaviratne951 ปีที่แล้ว +3

    thnku sir

  • @jayathungadp6078
    @jayathungadp6078 7 หลายเดือนก่อน

    Godaak stuti patum....oyage kapavima hugaak agayakaranava.......godaak lassana ape rata.....api nodakapu tan kochcharada? Maga depasa ithama lassanai....Ahinsaka agbo kumaraya dan patawela...oyata hoda avasthavak dunna agbo, eyagana kiyanna, eyata adare karana hamootama.....dukai mata godaak eya gana😢. .....jesu pihitai...

  • @u_s_s_vlogs
    @u_s_s_vlogs ปีที่แล้ว

    Thank u sir.. me padama 1st shy eke igena gaththata meloma deyak therune na.. me prashne atha arinna hithagena hitiye paper eke.. eth meken padama hodtam theruna.. dn meke prashna karanna try karanwa.. thank u sir..

  • @doniciagowrirajapakse5247
    @doniciagowrirajapakse5247 ปีที่แล้ว +2

    Thank you Sir ❤️‍🩹

  • @rukshilawijenayake8900
    @rukshilawijenayake8900 ปีที่แล้ว +2

    Thank you sir ....❤️ mn sir gana dana gathte danata sathiyakata withra kalin... meta kalin sir hambenna thibbe kiyla hithuna ....🥺

  • @poojadewmini6845
    @poojadewmini6845 6 หลายเดือนก่อน +1

    Supiriyak ❤

  • @nimeshranasinghe2147
    @nimeshranasinghe2147 ปีที่แล้ว +3

    මේක බලන්න සර්ගේ tute එකක් ඕනෙ වෙන්නෙ නැද්ද ඉක්මනට කවෘ හරි බලපු කෙනෙක් කියන්නකො මේකෙ හදන ගනන් සර්ගෙ tute එකක ගනන්ද නැත්තන් pastppr ද

    • @mimi7364
      @mimi7364 ปีที่แล้ว

      Tute ekak thiyeno. sirge telegram channel eke daala thiyenne

  • @nilakshidamayanthi5448
    @nilakshidamayanthi5448 ปีที่แล้ว +6

    superb sir 🙏🙏🥺

  • @me-gd5sb
    @me-gd5sb ปีที่แล้ว +4

    💖

  • @RckGammer
    @RckGammer 6 หลายเดือนก่อน

    Sirge videos marama watinawa mn sirg paper clss ektath physically join wennw dn ❤❤

  • @thanu2649
    @thanu2649 6 หลายเดือนก่อน

    Thank sir
    😎

  • @nilupadeepani5257
    @nilupadeepani5257 ปีที่แล้ว +3

    බොහොම ස්තූති සර් 🙏💝

  • @user-ho4ed8xj5q
    @user-ho4ed8xj5q 9 หลายเดือนก่อน

    thnk you sir ......🥰🥰🥰🥰🥰

  • @Ananda-lp6up
    @Ananda-lp6up ปีที่แล้ว +1

    Godak pinn sir

  • @tharuu1102
    @tharuu1102 ปีที่แล้ว +9

    අනෙ සර් කලින් හම්බවෙන්න තිබුනෙ🥺මෙ free vedio tikem mechchara හදගන්න පුලුවන්නම් 😔

  • @Faceon6790
    @Faceon6790 11 หลายเดือนก่อน

    තෙරුවන් සරනයි ❤

  • @Nethmyyyyy
    @Nethmyyyyy ปีที่แล้ว +4

    ❤️🙏🥺

    • @nimashi2003
      @nimashi2003 ปีที่แล้ว

      mge channel eka subscribe krl udauwk dennko😔

  • @rushi11.11
    @rushi11.11 8 หลายเดือนก่อน

    Ane thank u sir❤

  • @achinisansala6718
    @achinisansala6718 8 หลายเดือนก่อน

    Thank you sir 🤍

  • @achinthaumesh7582
    @achinthaumesh7582 10 หลายเดือนก่อน

    thank sir

  • @ViruuThathsara
    @ViruuThathsara หลายเดือนก่อน +1

    tute eke pdf eka ganne kohomd kiynwd

  • @nethminethmi4641
    @nethminethmi4641 ปีที่แล้ว +3

    Kohomad sirge online cls walat join wenne

  • @user-qi3vl2er9i
    @user-qi3vl2er9i 10 หลายเดือนก่อน +1

    Amila Dasanayake kiyanne brand ekak

  • @chathuryadewmini9466
    @chathuryadewmini9466 ปีที่แล้ว +2

    Me wage full Revise ekak nadd waayu walata😢

  • @kd-bc3vf
    @kd-bc3vf ปีที่แล้ว +1

    🔥

  • @abhimanahewasinghe3920
    @abhimanahewasinghe3920 ปีที่แล้ว +2

    Sir online clz walt join wenne komd. 2023 AL

  • @tharuniabeysena2661
    @tharuniabeysena2661 4 วันที่ผ่านมา

    44:11

  • @madhavianushika8091
    @madhavianushika8091 ปีที่แล้ว +1

    🤗🔥🔥🔥🔥

  • @harinduparanavithana6357
    @harinduparanavithana6357 8 หลายเดือนก่อน +1

    45:00

  • @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb
    @Webbbbbbbbbbbbbbbbbbbbbbbbbbbb ปีที่แล้ว +1

    2022hri 2023 hru kenek reply ewnn puluwnd plzz .mn 2024 me sirge january wlin join wenninne sirge note ehem cleard kiyl kata hri kiynn puluwnd.exam ekt awshya ඔක්කොම kotas special mcq points ehem denwd kiyl

    • @godofthunder7362
      @godofthunder7362 ปีที่แล้ว +4

      Anawashya dewal na. Awashya tika okkom thiyanawa. New syllabus eke thiyna okkoma full kiyala denawa.
      Mn revision withrak gihin e notes tika padam krla S mattame idn masa kipekin B ekaka mattamata awa🤝

  • @nomisnoww011
    @nomisnoww011 ปีที่แล้ว +1

    🤞

  • @mesithamintharu9945
    @mesithamintharu9945 ปีที่แล้ว +1

    2:00

  • @hemanthaariyawickrama2022
    @hemanthaariyawickrama2022 ปีที่แล้ว +1

    Chalaka rasyanaya speed revise ekak nadda

  • @isiwaramallawaarachchi8175
    @isiwaramallawaarachchi8175 ปีที่แล้ว +3

    Sir oya nm cupiriyak sir 🥵🔱

  • @deshanishara1975
    @deshanishara1975 8 หลายเดือนก่อน +1

    Pin sir🥰😇

  • @vishdinu989
    @vishdinu989 ปีที่แล้ว +1

    Sir clz karanne gampaha witrada nugegoda kranawada

  • @harshaniekanayake8546
    @harshaniekanayake8546 ปีที่แล้ว +3

    සර් 🥺

  • @Senu591
    @Senu591 ปีที่แล้ว +3

    මේකෙ ශක්ති විද්‍යාව මුලු පාඩම ම තියෙනව ද ?

  • @upulgunawardana390
    @upulgunawardana390 ปีที่แล้ว +1

    🥺❤

  • @dklaara
    @dklaara ปีที่แล้ว +2

    3:01:31

  • @eshansahan2158
    @eshansahan2158 3 หลายเดือนก่อน

    Me seminar eke note ekk hadagattha kenek innwnm plz reply ekk dann😢

  • @ajithkumara3024
    @ajithkumara3024 ปีที่แล้ว +1

    💪💐🥰🥰💜

  • @mawindinishaya2567
    @mawindinishaya2567 ปีที่แล้ว +1

    Sr srge clz wlt kohomd join wenne

  • @rashanthinidissanayake690
    @rashanthinidissanayake690 ปีที่แล้ว +2

    Pdf eka gnne kohomd meke 😊

  • @npk5395
    @npk5395 ปีที่แล้ว +1

    Bokka kawruhari tute eka dennako

  • @lakshanj1629
    @lakshanj1629 ปีที่แล้ว

    ♥️🤗

  • @VishminavodyaPremarathna-xp8ew
    @VishminavodyaPremarathna-xp8ew 10 หลายเดือนก่อน

    Superb

  • @abskbathika7858
    @abskbathika7858 8 วันที่ผ่านมา

    Unit ekma iwrwenkn thiyeda kiynnko

  • @imeshmaduranga1367
    @imeshmaduranga1367 6 หลายเดือนก่อน +1

    මෙහෙම ගුරුවරු දැන් aduyi

  • @yamodkaushalya9498
    @yamodkaushalya9498 9 หลายเดือนก่อน

    ane meke dan tute ekaganne kohomada

  • @sandyabhi4403
    @sandyabhi4403 9 หลายเดือนก่อน

    Me tute eka ganne kohomada?

  • @nishankavinda7471
    @nishankavinda7471 9 หลายเดือนก่อน

    4h

  • @dekshankumara2709
    @dekshankumara2709 ปีที่แล้ว

    tute eka ??