SAHARA - Jothi Nonstop - Me Gee Katadai - Sahara (Shann) - Side A

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 15 ต.ค. 2024
  • සහරා - ජෝති නන්ස්ටොප් - මේ ගී කාටදැයි - සහරා ( ශාන් ) - 1 පැත්ත

ความคิดเห็น • 103

  • @sampathbandara7164
    @sampathbandara7164 7 หลายเดือนก่อน +3

    ❤❤❤❤❤❤සුපිරි කොලිටියවම තියේනවා

  • @jeewankumara409
    @jeewankumara409 2 หลายเดือนก่อน +6

    සහාරා බැන්ඩි එක සුපරි මම අශාම බැන්ඩි එක

  • @anuradhaanuradha3610
    @anuradhaanuradha3610 10 วันที่ผ่านมา +1

    සහරා කියන්නෙ වෙනම ෆීලින් එකක් ❤❤❤❤❤❤

  • @ruwannalaka152
    @ruwannalaka152 ปีที่แล้ว +17

    පැහැදිලි සවුන්ඩ් තියන අදටත් හොද බෑන්ඩ් එකක් 👍

  • @helhelan433
    @helhelan433 5 วันที่ผ่านมา +1

    පට්ටම ලස්සනයි ❤❤❤❤

  • @mylifemychoice7428
    @mylifemychoice7428 ปีที่แล้ว +21

    එකල වර්ණවත් ප්‍රබලයන් අතර තවත් ප්‍රබලයන් සහරා අදටත් අපෙ හදවතෙ බැන්ඩ් එකක්......නියමයි..

  • @mahindakumara508
    @mahindakumara508 ปีที่แล้ว +2

    මම අහපු ලස්සනම නන්ස්ටොප් එක ජොතිපාල මහත්තයගෙ

  • @nethsarasuranga6979
    @nethsarasuranga6979 ปีที่แล้ว +2

    Mama asama grup eka ආදරෙයි ගොඩක් oyalata

  • @rukshaan3366
    @rukshaan3366 ปีที่แล้ว +6

    මෙහෙම සිංදු අහන්න අයේ අහන්න වෙන්නෑනෙ 😪

  • @dumbaramidulalandscaping9295
    @dumbaramidulalandscaping9295 2 วันที่ผ่านมา +1

    ආර්නි පිරිස් කියන්නේ වෙනස්ම නායකයෙක් ❤

  • @IsuruLakmal-v7c
    @IsuruLakmal-v7c ปีที่แล้ว +4

    සහරා /සුපර් ෆ්‍රෙන්ඩ්ස් / පර්පල් රේන්ජ් / සෙන්ත් කියන්නෙ ඉතින් ඉස්සර නන්ස්ටොප් කලාවෙ සුපිරි අත්දැකීමක් කල සුපිරිම බැන්ඩ් තමා ආදරෙයි අදටත් එ අතීතයට❤❤

    • @Theja1585
      @Theja1585 หลายเดือนก่อน

      ප්‍රොමිසස්

  • @priyankarapremalal4376
    @priyankarapremalal4376 ปีที่แล้ว +6

    මාත් පට්ටම ආස බෑන්ඩ් එකක් ප්‍රධානම හේතුව තමා අමුතුම ටෝන් බල්ක් එකක් තියන්නෙ ලීඩ් ගිටාර් වල පවා අනික සවුන්ඩ් මාර කොලිටි. හයිස් තියනවා සුපිරියටම. අද කාලෙ ඉන්න වුන් හිතන්නෙ සවුන්ඩ් කොලිටි කියන්නෙ පිටි කොටනවා වගෙ ලෝ වැඩි කරන එක කියලා

    • @saharabandandstudio
      @saharabandandstudio  ปีที่แล้ว +1

      ඔව් මට තේරෙනවා කියන දේ. Thanks.

    • @sumithrathnasena6748
      @sumithrathnasena6748 ปีที่แล้ว +1

      SAHARA BANDEKATA MOKADA UNE DAN NA NE SHOW Karanne

    • @DanukaDanu
      @DanukaDanu ปีที่แล้ว

      ඇත්ත කතාව

  • @liveboywithsurandamadushan3985
    @liveboywithsurandamadushan3985 ปีที่แล้ว +8

    ලස්සනයී අගෙයි පැහැදිලී සද්දයක් රසයක්.....ගී පණ ගන්නනවා කියන්නේ මේකට තමා.......❤️👍🔥ආදරෙයී...සැමට...🙏🎶❤️❤️🌹☺️

  • @DanukaDanu
    @DanukaDanu ปีที่แล้ว +3

    සවුන්ඩ් නම් කියලා වැඩක් නැ සුපිරි

    • @sampathbandara7164
      @sampathbandara7164 7 หลายเดือนก่อน +1

      පට්ටනේ සවුඩ්

  • @maduwanthamadu4865
    @maduwanthamadu4865 ปีที่แล้ว +3

    සහරා... වෙන්නප්පුවේ අවට කොල්ලෝ සෙට් එකක් මේ. එකෙන්ම වැඩකරුවෝ.

  • @sarathpathmasiri2381
    @sarathpathmasiri2381 ปีที่แล้ว +5

    ඒ bass පරවල ටික අම්මෝ😋

  • @nilminithusharika6371
    @nilminithusharika6371 ปีที่แล้ว +6

    සහරා නම් ඉතින් කියන්න වචන ණෑ.සුපිරි.ආයෙ එන්න.

  • @LankanandaLanka
    @LankanandaLanka หลายเดือนก่อน +1

    Sahara niyamai, supiri.

  • @DSAsilwa
    @DSAsilwa ปีที่แล้ว +4

    මැරෙනකන් අමතක කරන්න බෑ තාමත් ආස හඩ ❤️❤️❤️❤️❤️

  • @rajithalakshan1912
    @rajithalakshan1912 ปีที่แล้ว +5

    wow😮❤😊 පට්ට ගති

  • @dilshanharsha539
    @dilshanharsha539 ปีที่แล้ว +4

    Ada set une me sindu tika maru ❤️❤️❤️❤️❤️

  • @sumithhettiarachchi7449
    @sumithhettiarachchi7449 ปีที่แล้ว +8

    Supirima supiri gindara wage 🌹❤

  • @sumithperera2964
    @sumithperera2964 ปีที่แล้ว +5

    A bass guitar parawal walata Sahara show hoya hoya ahanna hitheno... ❤💛🧡💯💚💙💜best of one sahara

  • @DineshPushpakumara-q2d
    @DineshPushpakumara-q2d ปีที่แล้ว +2

    Shan අයියා

  • @asankanayan2652
    @asankanayan2652 ปีที่แล้ว +2

    Aka marama brande akaka a koltiya dan beand vala ne sound clear bass paraval patta

  • @udayakumarapeterson4566
    @udayakumarapeterson4566 ปีที่แล้ว +5

    දැන් තියෙන බැ.න්ඩ් එක්ක බලපුවම සහර සුපිරිම සුපිරි🔥🔥🔥🔥

  • @WeerasinngePriyantha
    @WeerasinngePriyantha หลายเดือนก่อน +1

    M❤❤❤නියමයි සහරා❤❤❤❤

  • @roshanrajakaruna9155
    @roshanrajakaruna9155 ปีที่แล้ว +3

    Shara ayeth oniii❤❤❤

  • @Suniljayarathna-w6u
    @Suniljayarathna-w6u 2 วันที่ผ่านมา +1

    Attatama supiri

  • @erangadpm
    @erangadpm 2 หลายเดือนก่อน +1

    Sound quality is superb

  • @lalithkumara1544
    @lalithkumara1544 ปีที่แล้ว +3

    සුපිරි

  • @ardanasusu6767
    @ardanasusu6767 ปีที่แล้ว +3

    Niyamai

  • @nilambarameghawarna6635
    @nilambarameghawarna6635 ปีที่แล้ว +6

    අසා ඇති මුත් ගීත 🎼 ඇල්බම්
    ඇසූයේ ඔහුගේ හඬින් නොව
    රසම රස නාදෙන්
    අනේ ජෝති 💚 ආයේ එනු මැන ගීත ගැයුමට
    රසික අපි වෙනුවෙන් ❤️

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว

      Mole avulda thota aye enne na eya modaya marilane dan

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      @@kaizoyt7424 පල පල යන්න.
      අපේ පල්ලියේ පාදිලියා කියනවා දෙවියන් වහන්සේට සියල්ල කළ හැකියි කියලා

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว

      @@nilambarameghawarna6635 oka rol karala gahaganin puke deviyo karana huththak na pako tho maha ponnayek

    • @kaizoyt7424
      @kaizoyt7424 ปีที่แล้ว +1

      උත්සාහය තිබ්බොත් ඔනම දෙයක් කරන්න පුලුවන් තොපි මහ මිථ්‍යා දෘශ්ටිකයෝ

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 ปีที่แล้ว

      @@kaizoyt7424 විකාර කතා කියන්න එපා.
      දෙයියෝ නැත්තේ මොකද?
      නානාව උදේ පාන්දර ඇඳෙන් බිමට ඇදලා දාලා.... උන්දෑ අල්ලා... බුහ් බුහ් ගාන්නේ කට කහනවාට යැ

  • @krishanthamanula8393
    @krishanthamanula8393 หลายเดือนก่อน +1

    ❤super

  • @malindarms-ng3gv
    @malindarms-ng3gv หลายเดือนก่อน +1

    Maru❤❤❤

  • @anuradhapushpakumara9594
    @anuradhapushpakumara9594 ปีที่แล้ว +4

    සහරා supiri

  • @manjulaamarathunga9758
    @manjulaamarathunga9758 ปีที่แล้ว +2

    සහාරා පටිිට

  • @sanjeewa-i9k
    @sanjeewa-i9k ปีที่แล้ว +3

    Mama adatat adara karana band akha sahara tamai

  • @chamindakumarapwE
    @chamindakumarapwE ปีที่แล้ว +3

    අනිවාර්යයෙන්ම සුපිරි ඇ

  • @sahanbandara383
    @sahanbandara383 ปีที่แล้ว +3

    පට්ට එක ❤️👊🇸🇦

  • @naveenshanaka-696
    @naveenshanaka-696 ปีที่แล้ว +3

    Me sinduTika Maru

  • @Nilantha_adikari
    @Nilantha_adikari ปีที่แล้ว +6

    බේස් පහරවල් ටික..

  • @dularadeshana3069
    @dularadeshana3069 9 หลายเดือนก่อน

    Bass මරනවා

  • @danushkaranasinghe739
    @danushkaranasinghe739 ปีที่แล้ว +2

    Athma ganakata aethi...SAHARA..

  • @dineshtharanga5188
    @dineshtharanga5188 ปีที่แล้ว +5

    පට්ට ඈ 👌👌👌👌

  • @nalakan4361
    @nalakan4361 2 หลายเดือนก่อน +1

    පට්ට

  • @pibidunpruthulahettiarachc4396
    @pibidunpruthulahettiarachc4396 ปีที่แล้ว +3

    එලම

  • @manjusumudu6420
    @manjusumudu6420 ปีที่แล้ว +3

    සුපිරීයක් තමයි ❤️❤️

  • @SunilSunilsanta
    @SunilSunilsanta 4 หลายเดือนก่อน +1

    Gamma ❤❤❤

  • @Maduwanthi8523
    @Maduwanthi8523 ปีที่แล้ว +4

    සහරා සුපිරි......

  • @gunadasasameera6258
    @gunadasasameera6258 ปีที่แล้ว +2

    Supiri

  • @indikadeshapriya2373
    @indikadeshapriya2373 ปีที่แล้ว +2

    sahara play karana joliseeya .chandraleka perera sindu kiyana sajeewi prasngayak ahuwa thiyenawa nam full albem eka danna sahara maduru coil casset ekath danna...

  • @ArunaBandara-vs2rx
    @ArunaBandara-vs2rx หลายเดือนก่อน +1

    Wow

  • @SamapthFernando
    @SamapthFernando 11 หลายเดือนก่อน +2

  • @hasithanuwan6641
    @hasithanuwan6641 ปีที่แล้ว +2

    Super

  • @sureshss1456
    @sureshss1456 2 หลายเดือนก่อน +1

    Mn aşama Sahara 🩷❤

  • @nissanrohithamadapatha4057
    @nissanrohithamadapatha4057 10 หลายเดือนก่อน +3

    බේස් කනවා, අදටත් මේවගේ වැඩ්ඩෝ නෑ, ලස්සන කටහඩක් දැන් හොයා ගන්නත් නෑ, සහරා ලොකු වෙනසක් කලා, අර්නි පීරිස් වැඩ්ඩෙක් එදාටත් අදටත්, අතීතය මතක් වුන නිසා ඇහුව,,,

  • @sampathsampath4410
    @sampathsampath4410 ปีที่แล้ว +4

    🔊🔊🔊👌👌👌🔥🔥🔥

  • @ChamaraRasanga
    @ChamaraRasanga 2 หลายเดือนก่อน +1

    ❤👍👍👍

  • @SadaruwanRathnayaka-s3l
    @SadaruwanRathnayaka-s3l ปีที่แล้ว +2

    ❤❤❤❤❤

  • @jayanthakumara4834
    @jayanthakumara4834 9 หลายเดือนก่อน +1

    😊🌹💕

  • @dineshtharanga5188
    @dineshtharanga5188 ปีที่แล้ว +4

    ❤️❤️❤️❤️❤️❤️❤️

  • @jayanthakumara4834
    @jayanthakumara4834 9 หลายเดือนก่อน +1

    මෙකේ side b koo දෙකම එකට නැද්ද

  • @RaNandana
    @RaNandana 2 หลายเดือนก่อน +1

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @pradeepsanjeewa7475
    @pradeepsanjeewa7475 2 หลายเดือนก่อน +1

    Who listens in 2024👍👍

  • @dulanjalidulanjali5883
    @dulanjalidulanjali5883 ปีที่แล้ว +4

    Aela

  • @malkishanika6348
    @malkishanika6348 ปีที่แล้ว +4

    Me kolatiya ganna ba mohokinwath

  • @dushanthadushantha4688
    @dushanthadushantha4688 ปีที่แล้ว +3

    🎶🎶🎶🎶🎶😍😍😍😙😙

  • @dumbaramidulalandscaping9295
    @dumbaramidulalandscaping9295 2 วันที่ผ่านมา +1

    Saide B නැද්ද

  • @awishkadeshan4746
    @awishkadeshan4746 ปีที่แล้ว +4

    මරු 🤠🤠🤠👍👍👍

  • @dulanprasanga8567
    @dulanprasanga8567 ปีที่แล้ว +5

    සුපිරි

  • @dineshkumara2491
    @dineshkumara2491 3 หลายเดือนก่อน +1

    Niyamai

  • @dineshkumara2491
    @dineshkumara2491 3 หลายเดือนก่อน +1

  • @susantharathnayake902
    @susantharathnayake902 ปีที่แล้ว +3

    ❤❤❤❤❤

  • @SadaruwanRathnayaka-s3l
    @SadaruwanRathnayaka-s3l ปีที่แล้ว +1

    ❤👍👍👍👍👍