I always liked Sinhala teledramas, simple dialogues. Honestly i learned Sinhala watching tele dramas and dubbed cartoons. I’m 38 years now, today I started to watch KANDEGEDARA with my daughters after 30 years. Nostalgic! RIP all the wonderful artists who made our childhood more beautiful.
Jeewithe siddi harima Thathwika widiyata penwana me wage teledramas aye Tv eke nn dakinna labei kiyala man hithenne na.indian drama hari ewage copy hari minissu agaya kara kara baladdi minissunge Rasa windanaya koi tharam mota welada kiyala hithenawa.samahara wadihiti ayath e kisi Rasak nathi dramas agaya karaddi nn eka wihiluwak wage.man dan Awurudu 6 Tv balanne na.eth Me wage Parana dramas hoya hoya balanawa.api podi kaale heenen wage mathaka me dramas baladdi mata danennema mn ayeth punchi kaaleta gihin wage.Mage babalath me drama eka baluwa.mage loku baba kiwwe e drama eke mokakdo amuthu deyak danenawa kiyala.chuty babatanm ehema therumak na.hugakma sthuthi me dramas Aye apita balanna denawata❤❤❤❤❤❤❤
සුසන්තා චන්දු මාලි මහත්මියට ඉක්මන් සුවය ලැබේවා.
පරණ නළු නිළියන් ගොඩක් ඉන්න මේ ලස්සන කතාව දැම්මට ගොඩක් ස්තූතියි ❤
මේ කතාවෙ රගපාන මියගොස් ඇති නළු නිළියන් ට උපහාරයක් පිණිස මේ කතාව නැවත ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිමි .
සුසන්තා චන්ද්‍ර මාලි අද දරුනු පිලිකා රෝගය කින් අෂාදයව රෝහලේ ඉක්ම න්සුවය ප්‍රර්ථනා කරමු🎉❤
අනේ ඔව් ඇය ඒ අසනීපයෙන් පසුවෙනවා...... දුකයි හරි ම දුකයි.......!!!
උතුම් බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් සුසන්තා චන්ද්‍රමාලි නම් වූ ඒ රංගන ශිල්පිනියට ඉක්මන් නිරෝගී සුව ලැබේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි .......❤️
ඇයට තිසරණ සරණයි .....🙏
Ikmanin suwapath wewa theruwan saranai 🙏🏿
මමත් ආසාවෙන් බලන කතාවක් ඒ කාලේ අදත් සතුටුයි රගපෑ සමහර නළු නිළියන් ජීවතුන් අතර නැත 😢😢😢
දැන් රගපාන ගනිකාවන් වගේ නෙමෙයි..ඒ කාලේ නලු නිලියෝ respect ..
දැන් රඟපානව නෙවේනෙ රඟනවා
අනිවාර්යයෙන්
කණගාටුව මේ වෙනකොට බාල මහත්තයාගේ(රෝහණ බැද්දගේ) පුත්තු දෙන්නම (ලොකු පුතා ජයලත් මනෝරත්න සහ පොඩි පුතා ජැක්සන් ඇන්තනී) අපිව දාල ගිහින්.ලොකු හාමිනේ(රම්‍යා වනිගසේකර) ත් යන්නම ගියා.
Ow Ane 😢😢
නිවන් සුව .....
😢😢
Thaththa innawane...(baala mahaththaya😅)
අනේ ඔව් .. රත්තරං මිනිස්සු ❤
මේ කතාව ද්කින කොට මට මතක් වෙන්නෙ මගෙ අප්පච්චි ගෙ මහ ගෙදර ......අපි පොඩ් කාලයේ අපේ ගෙදර පරිසරය තමා මෙ තියෙන්නෙ අපෙ අත්තම්මා ලොකු හාමිනේගෙ චරිතයෙන් මනාව ජීව මාන වෙනවා....මගෙ සීයා බාල මහත්තයා මයි.අම්මයි අප්පච්චි ගතකරෙ සහ මට වයස 35 වුනත් අදටත් ගත කරන්නෙ මන්ජුලා සහ සදුන් ගත කරන ජීවිතය මයි...ඒ නිසා මන් මේ කතාව 20 පාරකට වඩා බලනවා..මොකද මන් මගෙ ලමා කලෙ ගෙදර ගත කරපු ජීවිතය ට යන නිසා❤❤❤❤❤❤
Mageth appachige gedara wagemai me kathawa❤
❤
❤
අනේ මේ නාට්‍යය අවසාන වෙනතුරු දමන්න හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුළුවන් මගේ තාත්තා මතක් වෙනවා කන්දේ ගෙදර මහත්තයා වගේ අපේ තාත්තාත්
අද ඉන්න හෙලුබැලි නිළියන්ට වඩා මෙ අය මොණ තරම් ගෞරවාන්විත යි
අනිවාර්යයෙන්
ඒ කාලේ මේකප් උලලා මලමිනී වගේ නෑ සරල පෙනුම නියමයි
ඔව් බලන්තත් ආසයි
ස්තුතියි🎉 ලස්සන .කතාවක්❤❤❤නැවතත් රසවිඳින්න සැලැස්වීම ගැන ඔබතුමාට🎉🎉🎉
හිත නිවන රස හදන විශිෂ්ඨයි නිර්මාණ ❤❤❤
Ithama lassana katha 91 ipaduna api sathutin belu katha den tiyena hadu..hotu katha walata wada...harima lassanai....usas rasawindanayak tiyenawa...jayalath❤ rohana beddage❤ramaya❤Jackson ❤ best❤❤❤
මේ කතාව දාපු එකට නම් ගොඩාක් ස්තූතියි. ආසම. කතාවක්
I always liked Sinhala teledramas, simple dialogues. Honestly i learned Sinhala watching tele dramas and dubbed cartoons. I’m 38 years now, today I started to watch KANDEGEDARA with my daughters after 30 years. Nostalgic! RIP all the wonderful artists who made our childhood more beautiful.
කීපවතාවක් උනත් නාලිකාවල පෙන්නන්ඩ පුළුවන් කතා මෙවා. වචනයකවත් වරදක් වෙන්නේ නැහැ
අනිවාර්යයෙන්
ජැක්සන් ඇන්තනී, සුසන්තා චන්ද්‍රමාලි ❤
මේම නාට්‍ය ඉන්න චාමරි සෙනරත් ගේ දුව ගැන විස්තරයක් ගන්න පූලූවන්ද ඇය දැන් කොහේද
Me drama eka shoot kale ape game .e kiyanne galle ,Horagampita me niwasa Adath thiyenawa
මටනම් මතක් වුනේ අදකාලේ තියෙන හෙලුවෙන් නටන මගුල් ගෙවල්. ජෝඩු ව මෙලෝ සිහියක් නැතිව රෙදි වුස්සන් නටනවා.සන්වරශීලී මගුලක් බලන්න වෙන්නෙමනෑ. ජෝඩුවගෙ දෙමාපියොත් කට ඇරගන ඒවා දිහා බලාගෙන ඉන්නවා. හරියට පිස්සු හැදිලා වගේ.
අනිවාර්යයෙන්
ඉස්සර නාට්‍ය පටන්ගනිද්දි ඇයි දෙමළින් හඳුන්වාදීමක් යන්නෙ ??
හැබැයි ඒකෙත් හරි අමුතු එකක් තියෙනව ❤😊
Prabakaran ehema kiyanna kiyala niyoga karala tibuna ekai😅😅😅😅
@rangashanthapi😆😆😆😆😆😆eris20
ඉස්සර Tamil අයට තිබුනෙත් මේ channels දෙක විතරයි.ඒගොල්ලොත් බැලුවෙ මේව
ස්තූතියි මේ කතාව දැම්මට
මෙන්න නලුවෝ රගපෑම් කියලවත් හොයා ගන්න බෑ හරිම ස්බාවිකයි
ඔව් මාත් හිතුවෙ ඒකමයි
කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතා. Dan තියෙන ගොන් නාට්‍ය වගේද ඉස්සර
ගුණරත්න රංහොටි
ජයලත් මනෝරත්න (1948 - 2020)
ඇල්ෆඩ් පෙරේරා (1927 - 2022)
ජැක්සන් ඇන්තනී (1958 - 2023)
රම්‍යා වනිගසේකර (1950 - 2024)
ගොඩක් පින් මේ කතාව දැම්මට
Jeewithe siddi harima Thathwika widiyata penwana me wage teledramas aye Tv eke nn dakinna labei kiyala man hithenne na.indian drama hari ewage copy hari minissu agaya kara kara baladdi minissunge Rasa windanaya koi tharam mota welada kiyala hithenawa.samahara wadihiti ayath e kisi Rasak nathi dramas agaya karaddi nn eka wihiluwak wage.man dan Awurudu 6 Tv balanne na.eth Me wage Parana dramas hoya hoya balanawa.api podi kaale heenen wage mathaka me dramas baladdi mata danennema mn ayeth punchi kaaleta gihin wage.Mage babalath me drama eka baluwa.mage loku baba kiwwe e drama eke mokakdo amuthu deyak danenawa kiyala.chuty babatanm ehema therumak na.hugakma sthuthi me dramas Aye apita balanna denawata❤❤❤❤❤❤❤
Lassanai ❤❤❤❤
ඉස්තුතියි ❤❤❤❤❤❤
Thanks 👍😍
ලස්සනයි පරණ කතා.ස්තුතියි..
Thilini
Gm yaluwa 🌹🌹
Kohomada oyata Yalu wa eten
Siril wikramage❤❤❤
දැන් katha ලං කරන්නවත් be e වගේම දැන් dakinKotath දුක හිතෙනවා මේ kattiya ජීවතුන් ආචාර නැති එකට
Golden days ❤❤❤
ආසම කතාවක්
ස්තූතියි...
ආදරය කරන අය ගෙඩක්නැ 😢😢😢😢❤❤❤❤❤❤
Ane sir thank you❤❤❤❤
අනේ ජැක්සන් මහත්තය දකිනකොට පුදුම දුකක් දැනෙන්නෙ
2024 ඒදා මගුල් ගෙවල් කොහෙමද ඒකට අද
සෝමවීර සේනානායක
#rajasinghecentralruwanwella
Thank you 😊
Thanks ❤
Thank you
💟💟💟💟💟💟
මේ කතාවේ 2 තියනවා නේද
thakshanka diyunuwa nati kale
Premakirthi de alwis mahathage hada neda pasubim hada.
Amma jogi danawa unta wadak karagnnth na 😂😂😂
Me tele drama eka mulinma telecast une koi year ekeda? Danna kenek kiyanna please!!!
1990
❤️❤️❤️
Some parts are missing in episode 1😢
❤❤❤❤❤❤❤
මේ කතාව කිහිප විටක් බලලා තිබෙනවා. කතාව හොඳයි. ඒත් කතාව පුරාවටම ලොකුහාමිනේව බිරිඳ / මව / නැන්දම්මා චරිත වලදී සිමාව ඉක්මවා පල්ලෙහට දාලා කියලා මට හිතෙනවා. ඇයව ජෝක් එකක් වෙලා බොහෝවිට.
Joke ekak nemi eya gamaka heduna kenek ne.eya sankara parisaryta kmti kenek nemi.eya hitnne anith ayth ehma enna one kyla
Jeksan sir sajitha wagemai tharuna kaale
🌹🌹🌹🌹❤️❤️❤️❤️
❤❤❤❤❤❤❤❤❤❤
❤🎉🎉❤
Apta ahimi unu uthum minisun saha pahara democracy ekka.
දැං ඉන්නෙ ගනිකාවො
ඔව්
😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢
😮😢
Jeka merila ne.mai kiyala mata hithenne ..hitha piligannema ne ne..jeka maama merila kiyala
කන්දෙ ගෙදර (1987)
1990
Meka kochchara beluwat epa wenne ape podi kale matak wenawa
සමහර කොටස් අඩුයි
සංග්‍රහයට සුදුසුද කියලා බැලුවේ කොහොමද ??
ඒක තමයි... 🥲රෙද්ද බැලුවේ
හපො මේක නං බලල ඇති වෙලා....නැවත විකාශන ගියා බර ගානක් රූපවාහිනීයෙ....
Oya balann epa apita balanna denna
Balanna balanna asai.
❤❤❤❤❤❤❤
❤❤
❤❤❤❤