Kande Gedara ( කන්දෙ ගෙදර ) | Episode 01

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 27 ก.ย. 2024
  • 🎥රෝහණ බැද්දගේ / රම්‍යා වනිගසේකර රංගනයෙන් දායක වන 1987 තිරගත වුනු " කන්දෙ ගෙදර " ටෙලි නාට්‍ය සතියේ සෑම දිනකම රාත්‍රී 7.30 ට "Ananda Abeynayake Productions " TH-cam චැනලය ඔස්සේ ...
    විශ්‍රාමික විදුහල්පති වරයකු වන කන්දේ ගෙදර "බාල මහත්තයා " මේ නිවසේ ප්‍රධානියා වේ. ගේ දොර , දේපල සහ දූ දරුවන් පිලිබඳ සැලකිල්ලෙන් පසු වන "ලොකු හාමිනේ " බාල මහත්තයාගේ දයාබර බිරිඳයි ..
    .
    .
    ➡අධ්‍යක්ෂණය : ආනන්ද අබේනායක
    ➡රූපවාහිනී රචනය : සෝමවීර සේනානායක
    ➡නළු නිළියන් : රෝහණ බැද්දගේ / රම්‍යා වනිගසේකර / සිරිල් වික්‍රමගේ / ජයලත් මනෝරත්න / වීනා ජයකොඩි / ජැක්සන් ඇන්තනී / සුසන්තා චන්ද්‍රමාලී / ශ්‍රියන්ත මෙන්ඩිස් / කුමාරි පෙරේරා
    .
    .
    Ananda Abeynayake Productions - All Rights Reserved - Unauthorized copying, Internet Streaming & Redistribution is strictly prohibited.
    #KandeGedara #AnandaAbeynayake #sinhalateledrama

ความคิดเห็น • 105

  • @padmavithanachchi-mq9sh
    @padmavithanachchi-mq9sh 6 หลายเดือนก่อน +27

    මේ කතාවෙ රගපාන මියගොස් ඇති නළු නිළියන් ට උපහාරයක් පිණිස මේ කතාව නැවත ප්‍රචාරය කරන මෙන් ඉල්ලා සිටිමි .

  • @upasenawijekoon2827
    @upasenawijekoon2827 6 หลายเดือนก่อน +23

    සුසන්තා චන්දු මාලි මහත්මියට ඉක්මන් සුවය ලැබේවා.

  • @shashediri544
    @shashediri544 6 หลายเดือนก่อน +92

    කණගාටුව මේ වෙනකොට බාල මහත්තයාගේ(රෝහණ බැද්දගේ) පුත්තු දෙන්නම (ලොකු පුතා ජයලත් මනෝරත්න සහ පොඩි පුතා ජැක්සන් ඇන්තනී) අපිව දාල ගිහින්.ලොකු හාමිනේ(රම්‍යා වනිගසේකර) ත් යන්නම ගියා.

  • @nethahinsa3570
    @nethahinsa3570 6 หลายเดือนก่อน +14

    පරණ නළු නිළියන් ගොඩක් ඉන්න මේ ලස්සන කතාව දැම්මට ගොඩක් ස්තූතියි ❤

  • @DiwankaSandakan
    @DiwankaSandakan 6 หลายเดือนก่อน +40

    අද ඉන්න හෙලුබැලි නිළියන්ට වඩා මෙ අය මොණ තරම් ගෞරවාන්විත යි

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน +1

      අනිවාර්යයෙන්

  • @DiwankaSandakan
    @DiwankaSandakan 6 หลายเดือนก่อน +44

    සුසන්තා චන්ද්‍ර මාලි අද දරුනු පිලිකා රෝගය කින් අෂාදයව රෝහලේ ඉක්ම න්සුවය ප්‍රර්ථනා කරමු🎉❤

    • @chandirathnayake5404
      @chandirathnayake5404 6 หลายเดือนก่อน +7

      අනේ ඔව් ඇය ඒ අසනීපයෙන් පසුවෙනවා...... දුකයි හරි ම දුකයි.......!!!
      උතුම් බුද්ධාදී ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද බලයෙන් සුසන්තා චන්ද්‍රමාලි නම් වූ ඒ රංගන ශිල්පිනියට ඉක්මන් නිරෝගී සුව ලැබේවා යි හදවතින්ම ප්‍රාර්ථනා කරමි .......❤️
      ඇයට තිසරණ සරණයි .....🙏

    • @Dgpdammikadimbulwala
      @Dgpdammikadimbulwala 5 หลายเดือนก่อน

      Ikmanin suwapath wewa theruwan saranai 🙏🏿

  • @ruwanchandika4353
    @ruwanchandika4353 6 หลายเดือนก่อน +33

    දැන් රගපාන ගනිකාවන් වගේ නෙමෙයි..ඒ කාලේ නලු නිලියෝ respect ..

    • @chathurikawaduge3712
      @chathurikawaduge3712 5 หลายเดือนก่อน +2

      දැන් රඟපානව නෙවේනෙ රඟනවා

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 หลายเดือนก่อน +5

    ස්තුතියි🎉 ලස්සන .කතාවක්❤❤❤නැවතත් රසවිඳින්න සැලැස්වීම ගැන ඔබතුමාට🎉🎉🎉

  • @shashilanka
    @shashilanka 6 หลายเดือนก่อน +4

    හිත නිවන රස හදන විශිෂ්ඨයි නිර්මාණ ❤❤❤

  • @DanuRajapaksha-ph9cr
    @DanuRajapaksha-ph9cr 6 หลายเดือนก่อน +41

    මේ කතාව ද්කින කොට මට මතක් වෙන්නෙ මගෙ අප්පච්චි ගෙ මහ ගෙදර ......අපි පොඩ් කාලයේ අපේ ගෙදර පරිසරය තමා මෙ තියෙන්නෙ අපෙ අත්තම්මා ලොකු හාමිනේගෙ චරිතයෙන් මනාව ජීව මාන වෙනවා....මගෙ සීයා බාල මහත්තයා මයි.අම්මයි අප්පච්චි ගතකරෙ සහ මට වයස 35 වුනත් අදටත් ගත කරන්නෙ මන්ජුලා සහ සදුන් ගත කරන ජීවිතය මයි...ඒ නිසා මන් මේ කතාව 20 පාරකට වඩා බලනවා..මොකද මන් මගෙ ලමා කලෙ ගෙදර ගත කරපු ජීවිතය ට යන නිසා❤❤❤❤❤❤

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 4 หลายเดือนก่อน +2

    ඒ කාලේ මේකප් උලලා මලමිනී වගේ නෑ සරල පෙනුම නියමයි

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      ඔව් බලන්තත් ආසයි

  • @safrinaakram5181
    @safrinaakram5181 3 หลายเดือนก่อน

    I always liked Sinhala teledramas, simple dialogues. Honestly i learned Sinhala watching tele dramas and dubbed cartoons. I’m 38 years now, today I started to watch KANDEGEDARA with my daughters after 30 years. Nostalgic! RIP all the wonderful artists who made our childhood more beautiful.

  • @dpsnmuditha7708
    @dpsnmuditha7708 6 หลายเดือนก่อน +2

    මේ කතාව දාපු එකට නම් ගොඩාක් ස්තූතියි. ආසම. කතාවක්

  • @nayanadarshani8028
    @nayanadarshani8028 6 หลายเดือนก่อน +12

    මටනම් මතක් වුනේ අදකාලේ තියෙන හෙලුවෙන් නටන මගුල් ගෙවල්. ජෝඩු ව මෙලෝ සිහියක් නැතිව රෙදි වුස්සන් නටනවා.සන්වරශීලී මගුලක් බලන්න වෙන්නෙමනෑ. ජෝඩුවගෙ දෙමාපියොත් කට ඇරගන ඒවා දිහා බලාගෙන ඉන්නවා. හරියට පිස්සු හැදිලා වගේ.

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @seethapanapitiya4898
    @seethapanapitiya4898 6 หลายเดือนก่อน +7

    අනේ ජැක්සන් මහත්තය දකිනකොට පුදුම දුකක් දැනෙන්නෙ

  • @VishakaThero
    @VishakaThero หลายเดือนก่อน

    Ithama lassana katha 91 ipaduna api sathutin belu katha den tiyena hadu..hotu katha walata wada...harima lassanai....usas rasawindanayak tiyenawa...jayalath❤ rohana beddage❤ramaya❤Jackson ❤ best❤❤❤

  • @gangaruwanmali
    @gangaruwanmali 2 หลายเดือนก่อน

    කොච්චර බැලුවත් එපා වෙන්නේ නැති කතා. Dan තියෙන ගොන් නාට්‍ය වගේද ඉස්සර

  • @nethahinsa3570
    @nethahinsa3570 6 หลายเดือนก่อน +2

    ජැක්සන් ඇන්තනී, සුසන්තා චන්ද්‍රමාලි ❤

  • @AshanUdadeniya
    @AshanUdadeniya 2 หลายเดือนก่อน

    සෝමවීර සේනානායක
    #rajasinghecentralruwanwella

  • @tharinduwijerathne4373
    @tharinduwijerathne4373 6 หลายเดือนก่อน +3

    ඉස්සර නාට්‍ය පටන්ගනිද්දි ඇයි දෙමළින් හඳුන්වාදීමක් යන්නෙ ??
    හැබැයි ඒකෙත් හරි අමුතු එකක් තියෙනව ❤😊

    • @rangashanthapieris20
      @rangashanthapieris20 6 หลายเดือนก่อน +1

      Prabakaran ehema kiyanna kiyala niyoga karala tibuna ekai😅😅😅😅

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      ​@rangashanthapi😆😆😆😆😆😆eris20

    • @kindteacher4646
      @kindteacher4646 2 หลายเดือนก่อน

      ඉස්සර Tamil අයට තිබුනෙත් මේ channels දෙක විතරයි.ඒගොල්ලොත් බැලුවෙ මේව

  • @WOWl1536
    @WOWl1536 6 หลายเดือนก่อน

    ගොඩක් පින් මේ කතාව දැම්මට

  • @SanjeewaChamila
    @SanjeewaChamila 6 หลายเดือนก่อน

    ස්තූතියි මේ කතාව දැම්මට

  • @VishakaThero
    @VishakaThero หลายเดือนก่อน

    Siril wikramage❤❤❤

  • @dilumpriyantha6928
    @dilumpriyantha6928 5 หลายเดือนก่อน +1

    මේම නාට්‍ය ඉන්න චාමරි සෙනරත් ගේ දුව ගැන විස්තරයක් ගන්න පූලූවන්ද ඇය දැන් කොහේද

  • @SANDEEPANI781
    @SANDEEPANI781 6 หลายเดือนก่อน +1

    Jeewithe siddi harima Thathwika widiyata penwana me wage teledramas aye Tv eke nn dakinna labei kiyala man hithenne na.indian drama hari ewage copy hari minissu agaya kara kara baladdi minissunge Rasa windanaya koi tharam mota welada kiyala hithenawa.samahara wadihiti ayath e kisi Rasak nathi dramas agaya karaddi nn eka wihiluwak wage.man dan Awurudu 6 Tv balanne na.eth Me wage Parana dramas hoya hoya balanawa.api podi kaale heenen wage mathaka me dramas baladdi mata danennema mn ayeth punchi kaaleta gihin wage.Mage babalath me drama eka baluwa.mage loku baba kiwwe e drama eke mokakdo amuthu deyak danenawa kiyala.chuty babatanm ehema therumak na.hugakma sthuthi me dramas Aye apita balanna denawata❤❤❤❤❤❤❤

  • @AyeshaSandamali-cv2mo
    @AyeshaSandamali-cv2mo 6 หลายเดือนก่อน

    ආසම කතාවක්

  • @chandimajayawardana9472
    @chandimajayawardana9472 3 หลายเดือนก่อน

    2024 ඒදා මගුල් ගෙවල් කොහෙමද ඒකට අද

  • @chanugayan150
    @chanugayan150 5 หลายเดือนก่อน

    කීපවතාවක් උනත් නාලිකාවල පෙන්නන්ඩ පුළුවන් කතා මෙවා. වචනයකවත් වරදක් වෙන්නේ නැහැ

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      අනිවාර්යයෙන්

  • @thiliniprabuddika1227
    @thiliniprabuddika1227 6 หลายเดือนก่อน +3

    ලස්සනයි පරණ කතා.ස්තුතියි..

    • @pardeeppardeep2618
      @pardeeppardeep2618 6 หลายเดือนก่อน

      Thilini
      Gm yaluwa 🌹🌹
      Kohomada oyata Yalu wa eten

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 6 หลายเดือนก่อน

    ඉස්තුතියි ❤❤❤❤❤❤

  • @ks178
    @ks178 4 หลายเดือนก่อน

    Golden days ❤❤❤

  • @yaathrarathnayake8623
    @yaathrarathnayake8623 6 หลายเดือนก่อน +1

    💟💟💟💟💟💟

  • @UmeshUmes-ss3xu
    @UmeshUmes-ss3xu 5 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @ayesha3798
    @ayesha3798 6 หลายเดือนก่อน

    Thank you 😊

  • @kusalambepusaa4884
    @kusalambepusaa4884 5 หลายเดือนก่อน

    මෙන්න නලුවෝ රගපෑම් කියලවත් හොයා ගන්න බෑ හරිම ස්බාවිකයි

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      ඔව් මාත් හිතුවෙ ඒකමයි

  • @KumuduniKavii
    @KumuduniKavii 5 หลายเดือนก่อน

    Lassanai ❤❤❤❤

  • @malka9030
    @malka9030 6 หลายเดือนก่อน

    Thank you

  • @nilanganikumari9981
    @nilanganikumari9981 6 หลายเดือนก่อน

    Thanks ❤

  • @r.adikaram30
    @r.adikaram30 6 หลายเดือนก่อน

    මේ කතාව කිහිප විටක් බලලා තිබෙනවා. කතාව හොඳයි. ඒත් කතාව පුරාවටම ලොකුහාමිනේව බිරිඳ / මව / නැන්දම්මා චරිත වලදී සිමාව ඉක්මවා පල්ලෙහට දාලා කියලා මට හිතෙනවා. ඇයව ජෝක් එකක් වෙලා බොහෝවිට.

    • @chamaripeiris8662
      @chamaripeiris8662 6 หลายเดือนก่อน +1

      Joke ekak nemi eya gamaka heduna kenek ne.eya sankara parisaryta kmti kenek nemi.eya hitnne anith ayth ehma enna one kyla

  • @layanierandika7779
    @layanierandika7779 6 หลายเดือนก่อน

    Ane sir thank you❤❤❤❤

  • @tharangakarunarathna5137
    @tharangakarunarathna5137 6 หลายเดือนก่อน

    ❤️❤️❤️

  • @SanjeewaLakmal-k5w
    @SanjeewaLakmal-k5w 6 หลายเดือนก่อน

    ආදරය කරන අය ගෙඩක්නැ 😢😢😢😢❤❤❤❤❤❤

  • @ayomalikosala7563
    @ayomalikosala7563 2 วันที่ผ่านมา

    Premakirthi de alwis mahathage hada neda pasubim hada.

  • @tharushiperera-nk8xl
    @tharushiperera-nk8xl 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @priyanthasobaniw.m529
    @priyanthasobaniw.m529 6 หลายเดือนก่อน

    ❤🎉🎉❤

  • @shamilamadhu1421
    @shamilamadhu1421 5 หลายเดือนก่อน

    මේ කතාවේ 2 තියනවා නේද

  • @desilvachandra7226
    @desilvachandra7226 6 หลายเดือนก่อน

    Apta ahimi unu uthum minisun saha pahara democracy ekka.

  • @sampathrathnayaka2163
    @sampathrathnayaka2163 6 หลายเดือนก่อน +1

    සමහර කොටස් අඩුයි

  • @nalinpk
    @nalinpk 6 หลายเดือนก่อน

    Me tele drama eka mulinma telecast une koi year ekeda? Danna kenek kiyanna please!!!

  • @sandaruwanpathirana7553
    @sandaruwanpathirana7553 6 หลายเดือนก่อน

    thakshanka diyunuwa nati kale

  • @SKASKumar
    @SKASKumar 5 หลายเดือนก่อน

    කන්දෙ ගෙදර (1987)

  • @rasikaNimanti-rr8ci
    @rasikaNimanti-rr8ci 6 หลายเดือนก่อน

    😮😢

  • @වතගොත-හ1ඟ
    @වතගොත-හ1ඟ 6 หลายเดือนก่อน

    Jeka merila ne.mai kiyala mata hithenne ..hitha piligannema ne ne..jeka maama merila kiyala

  • @chamildiss
    @chamildiss 6 หลายเดือนก่อน +1

    දැං ඉන්නෙ ගනිකාවො

    • @lastnew-9000
      @lastnew-9000 4 หลายเดือนก่อน

      ඔව්

  • @damithdushmantha3129
    @damithdushmantha3129 6 หลายเดือนก่อน

    සංග්‍රහයට සුදුසුද කියලා බැලුවේ කොහොමද ??

    • @sadidisal5328
      @sadidisal5328 4 หลายเดือนก่อน

      ඒක තමයි... 🥲රෙද්ද බැලුවේ

  • @YtY-j1q
    @YtY-j1q 6 หลายเดือนก่อน

    😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢😢

  • @thanushkalamahewa2159
    @thanushkalamahewa2159 6 หลายเดือนก่อน +1

    Meka kochchara beluwat epa wenne ape podi kale matak wenawa

  • @arunapriyantha1468
    @arunapriyantha1468 6 หลายเดือนก่อน

    Jeksan sir sajitha wagemai tharuna kaale

  • @AsoordeenNajibdeen
    @AsoordeenNajibdeen 5 หลายเดือนก่อน

    Amma jogi danawa unta wadak karagnnth na 😂😂😂

  • @nirowaduge6319
    @nirowaduge6319 6 หลายเดือนก่อน +1

    හපො මේක නං බලල ඇති වෙලා....නැවත විකාශන ගියා බර ගානක් රූපවාහිනීයෙ....

    • @syrinas4198
      @syrinas4198 6 หลายเดือนก่อน +8

      Oya balann epa apita balanna denna

    • @BuddikaMahesh-c8e
      @BuddikaMahesh-c8e 6 หลายเดือนก่อน +4

      Balanna balanna asai.

  • @DiwankaSandakan
    @DiwankaSandakan 6 หลายเดือนก่อน +17

    මමත් ආසාවෙන් බලන කතාවක් ඒ කාලේ අදත් සතුටුයි රගපෑ සමහර නළු නිළියන් ජීවතුන් අතර නැත 😢😢😢

  • @sudarmabandara2449
    @sudarmabandara2449 6 หลายเดือนก่อน

    ❤❤

  • @ayesha3798
    @ayesha3798 6 หลายเดือนก่อน

    ❤❤❤❤❤❤❤

  • @mariemarie2421
    @mariemarie2421 6 หลายเดือนก่อน +7

    අනේ මේ නාට්‍යය අවසාන වෙනතුරු දමන්න හරිම ලස්සන කතාවක් ආසාවෙන් බලන්න පුළුවන් මගේ තාත්තා මතක් වෙනවා කන්දේ ගෙදර මහත්තයා වගේ අපේ තාත්තාත්

  • @SKASKumar
    @SKASKumar 5 หลายเดือนก่อน +2

    ගුණරත්න රංහොටි
    ජයලත් මනෝරත්න (1948 - 2020)
    ඇල්ෆඩ් පෙරේරා (1927 - 2022)
    ජැක්සන් ඇන්තනී (1958 - 2023)
    රම්‍යා වනිගසේකර (1950 - 2024)

  • @roshankumara6462
    @roshankumara6462 6 หลายเดือนก่อน +1

    දැන් katha ලං කරන්නවත් be e වගේම දැන් dakinKotath දුක හිතෙනවා මේ kattiya ජීවතුන් ආචාර නැති එකට

  • @shanesudheerabandaranayake2248
    @shanesudheerabandaranayake2248 6 หลายเดือนก่อน

    Some parts are missing in episode 1😢

  • @pardeeppardeep2618
    @pardeeppardeep2618 6 หลายเดือนก่อน

    🌹🌹🌹🌹❤️❤️❤️❤️

  • @DilyaGuruge-fg9ty
    @DilyaGuruge-fg9ty 5 หลายเดือนก่อน

    Thanks 👍😍

  • @ShamaleJanashanthe
    @ShamaleJanashanthe 6 หลายเดือนก่อน

    ස්තූතියි...

  • @samadhidilma0210
    @samadhidilma0210 6 หลายเดือนก่อน

    ❤❤❤❤