Dr. Rashel Gold Collagen Peel Off Mask & 24K Gold Serum Review |

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 3 ต.ค. 2024
  • #drrashel24kgoldserum #drrashelgoldcollagenfacemask #drrashelreview
    හෙලොව් !
    විඩියෝ එක චුට්ටක් පරක්කු උනා.. ☹️
    මේ ප්‍රඩක්ට්ස් දෙකම ඔයලට වැල්ලවත්ත ෆැන්සි පොයින්ට් එකෙන් ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් එයලා මේ දවස් වල ඩිලිවර් කරනවා.. එයලගේ නම්බර් එකට කෝල් කරලා ප්‍රඩක්ට්ස් දෙකේම මිලගනන් අහගන්න..
    🧚‍♀️ විඩියෝ එකේ අඩුපාඩු විවේචන හැමදාමත් වගේ සමසිතින් බාරගන්නවා..
    🧚‍♀️ මගේ චැනල් එකත් එක්ක එකතුවෙලා ඉන්න ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතී..
    මගේ ෆේස්බුක් පේජ් එකට 👇
    / dezilvashara

ความคิดเห็น • 153