පාරදිගේ Wedding එකේදි රෙහාන්ගෙයි සරණිගෙයි Photos ගත්තෙ මෙහෙමයි. | Para Dige Wedding BTS

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 1 ก.พ. 2025

ความคิดเห็น • 33

  • @rathnayakarathnayaka5084
    @rathnayakarathnayaka5084 2 ปีที่แล้ว +37

    මේ ලෝකේ ලස්සනම couple එක කිව්වත් වැරදි නෑ මම හිතන්නේ......
    නාට්ටියට උනත් ආදරණීයම සැමියෙක් රෙහාන් නම්❤❤

    • @yasuniw
      @yasuniw 2 ปีที่แล้ว +2

      Agreed 👌👏

  • @nethuminichanupa6027
    @nethuminichanupa6027 2 ปีที่แล้ว +24

    මේවා නොද හිටියනම් එකක් 🥲
    මෙච්චර දේවල් දරාගන්න බෑ අනේ
    රෙහාන් සරණි ගොඩක් ලස්සනයි 😍❤️

  • @rupaalgewatta3578
    @rupaalgewatta3578 7 หลายเดือนก่อน

    Very beautiful Congratulations!❤👌

  • @erandichandrasekara824
    @erandichandrasekara824 2 ปีที่แล้ว +21

    අනේව්ව්ව්🥺❤️
    මොනවට මේ තරම් හිනාවෙනවද මන්දා මේ ඩබල😍❤️

  • @uddikafans
    @uddikafans 2 ปีที่แล้ว +15

    Thankyou so much aiya for these mesmerising videos and photos. Perfectly done!... 🥺💗🙌💫

  • @thehidden4478
    @thehidden4478 2 ปีที่แล้ว +17

    දවස තිස්සෙම ඇහි පිල්ලමක් නොගහ බලන් ඉන්න හිතෙන මේ වගේ කපල් එකක් ඇත්ත ජීවිතේවත් හමුවෙලා නෑ
    #Couple_of_the_ERA 💖

  • @Senuwara_Senuja
    @Senuwara_Senuja 2 ปีที่แล้ว +19

    කියන්න වචන නෑ ඒ තරමට ලස්සනයි ❤️❤️❤️

  • @jeevanandhu354
    @jeevanandhu354 2 ปีที่แล้ว +10

    Thank you Pramuditha, Thank you really very much.

  • @pabasaraharindi-dl7ln
    @pabasaraharindi-dl7ln ปีที่แล้ว

    ඒ දෙන්නාම හොඳට තේරුම් අරන් ඉන්නවා ❤😊

  • @suneethaweerasinghe1186
    @suneethaweerasinghe1186 ปีที่แล้ว

    Nelameta lssanyi godark rehan....duseneth lssanyi...❤❤❤❤❤❤

  • @Ashvii23
    @Ashvii23 2 ปีที่แล้ว +16

    උද්දික දුශේනි ගේ outdoor wedding photo shoot එකක් එහෙම කරේ නැද්ද අපරාදේ මේ මනාල ඇදුමෙන් ඒකක් කරා නම් බලන්න ගොඩක් ලස්සන එකතුවෙනවා💔

  • @gayaniwijesinghe6564
    @gayaniwijesinghe6564 2 ปีที่แล้ว +5

    හරිම ලස්සනයි, බලන් ඉන්න පුළුවන් දවස් ගාණක් වුනත්

  • @thanujalakmali4080
    @thanujalakmali4080 2 ปีที่แล้ว +4

    හරිම ලස්සනයි අනේ දවසම බලන ඉන්න පුලුවන්

  • @nalanipatabendi3747
    @nalanipatabendi3747 2 ปีที่แล้ว +3

    මම දැකපු ලස්සනම මනමාලි සරනි.

  • @nimalihewawasam8559
    @nimalihewawasam8559 2 ปีที่แล้ว +3

    They are so happy laughing merrily, and their happiness makes us happy.😀😀😀

  • @shenulimizaakid.7839
    @shenulimizaakid.7839 2 ปีที่แล้ว +9

    THE BEST PHOTOGRAPHER PRAMUDITHA DISSANAYAKE 😌❤️🤟

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว

    Marama lassanai asai ane e denna adaraniyai.rehan mara lassanai .

  • @dilhanirathnayake8011
    @dilhanirathnayake8011 2 ปีที่แล้ว +1

    ආදරනීයම හස්බන්ඩ් ❤️ 👌 Rehaaaan ❤️
    හැම wife කෙනෙක්ම පතන.

  • @KrystalJudith475
    @KrystalJudith475 2 ปีที่แล้ว +5

    Wonderful job, brother.👍❤️

  • @yasuniw
    @yasuniw 2 ปีที่แล้ว +2

    Perfect, no two words about it 👌👍😍

  • @thilakabh4565
    @thilakabh4565 2 ปีที่แล้ว +1

    ඔව් මේ දෙන්න හරිම ලස්සන ගැලපීම

  • @mishel164
    @mishel164 2 ปีที่แล้ว +5

    Homecoming ekath one habai ☺❤

  • @randyrandy3634
    @randyrandy3634 2 ปีที่แล้ว +3

    Lassanai lassanai 😍😍😍😍😍😍🌹

  • @angieperera5265
    @angieperera5265 ปีที่แล้ว

    Rohan love Sarani very romantic AHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHHH

  • @sureshikalakmali268
    @sureshikalakmali268 2 ปีที่แล้ว +6

    pamuditha num photo tama maara qulity ta karala tynwa .

  • @shalindinilushika6549
    @shalindinilushika6549 2 ปีที่แล้ว +3

    😘😘😘😘

  • @dhananjaperera5067
    @dhananjaperera5067 2 ปีที่แล้ว +7

    උද්දිකගේ wifeට මොනව හිතෙනවා ඇද්ද.🥲🙄..මොනව උනත් උද්දිකගේ acting නම් superb ❤️🔥😘

    • @Sithagi
      @Sithagi 2 ปีที่แล้ว +2

      අනේ ඔව් මටත් එහෙම හිතුන.

    • @majjasl4258
      @majjasl4258 2 ปีที่แล้ว +4

      වාසනාවන්ත බිරිඳක්. මෙ වගේ දක්ෂ සැමියෙක් ලබන්න.

    • @dhammikapathinayake9103
      @dhammikapathinayake9103 ปีที่แล้ว

      Drama akane. Wadiyahitanna apa

  • @kumarik3116
    @kumarik3116 ปีที่แล้ว

    Wold one

  • @rygt4171
    @rygt4171 ปีที่แล้ว

    Me denna hodatsma mach wenawa