ขนาดวิดีโอ: 1280 X 720853 X 480640 X 360
แสดงแผงควบคุมโปรแกรมเล่น
เล่นอัตโนมัติ
เล่นใหม่
ඇහිදාර පවා ඔබ සෙව්ව gනිසාසන්සාrරේ පුරා මට ඉන්න උනානොලැබේවී කියා හිත කීව්ව නිසාමා එක්ක පවා මම තරහ උනාඇහිදාර පවා ඔබ සෙව්ව නිසාසන්සාරේ පුරා මට ඉන්න උනානොලැබේවී කියා හිත කීව්ව නිසාමා එක්ක පවා මම තරහ උනාMusicශින වල මිස හිනාවක නැතනොදුටු මගේ රෝස කුමාරීරහස් මුමුනා දෑස අද හෙටදෙයිදkඉගියක් ඇහැරීඑහෙම හිත හිත ඉන්නකොට මටදෑස මානයේ නැවැතීදුන්නු හසරැල් පොදක් ගානේමගේ හදවත නවතීMusicගැහෙන පපුවට කන් දිදී හෙටමතක පිටුහැම පෙරලලාඅදුරු තැන් හිත මකා දමමුදරෝස මල් පෙති අතුරලාඑහෙම හිත හිත ඉන්නකොට මටදෑස මානයේ නැවැතීදුන්නු හසරැල් පොදක් ගානේමගේ හදවත නවතීඇහිදාර පවා ඔබ සෙව්ව නිසාසන්සාරේ පුරා මට ඉන්න උනානොලැබේවී කියා හිත කීව්ව නිසාමා එක්ක පවා මම තරහ උනා
Mata eyawama labenna oniiiiii🙏😞😞
💯
ඇහිදාර පවා ඔබ සෙව්ව gනිසා
සන්සාrරේ පුරා මට ඉන්න උනා
නොලැබේවී කියා හිත කීව්ව නිසා
මා එක්ක පවා මම තරහ උනා
ඇහිදාර පවා ඔබ සෙව්ව නිසා
සන්සාරේ පුරා මට ඉන්න උනා
නොලැබේවී කියා හිත කීව්ව නිසා
මා එක්ක පවා මම තරහ උනා
Music
ශින වල මිස හිනාවක නැත
නොදුටු මගේ රෝස කුමාරී
රහස් මුමුනා දෑස අද හෙට
දෙයිදkඉගියක් ඇහැරී
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවැතී
දුන්නු හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
Music
ගැහෙන පපුවට කන් දිදී හෙට
මතක පිටුහැම පෙරලලා
අදුරු තැන් හිත මකා දමමුද
රෝස මල් පෙති අතුරලා
එහෙම හිත හිත ඉන්නකොට මට
දෑස මානයේ නැවැතී
දුන්නු හසරැල් පොදක් ගානේ
මගේ හදවත නවතී
ඇහිදාර පවා ඔබ සෙව්ව නිසා
සන්සාරේ පුරා මට ඉන්න උනා
නොලැබේවී කියා හිත කීව්ව නිසා
මා එක්ක පවා මම තරහ උනා
Mata eyawama labenna oniiiiii🙏😞😞
💯