ටියුබ්ලස් ටයර් පැච් අපිම දමා ...සයිලන්සරයේන් හුලං ගසමු..How to fix Tyre puncture repair kit tutorial

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 20 ต.ค. 2024
  • ටියුබ්ලස් ටයර් එකේ පැච් එක තනිවම දමා ගන්නා ආකාරය .
    Puncture problem solved.
    Puncture repair kit tutorial
    How to fix Tyre puncture.
    Tyre puncture repair solution
    කොලඹ අවට පැච් "repair kit" මිලදී ගත හැකි තැන් දැනගැනීමට 0710590390

ความคิดเห็น • 18

  • @nayanapriyabandara9196
    @nayanapriyabandara9196 ปีที่แล้ว

    හරිම වටිනව.ස්තුතියි

  • @ekwasantha4088
    @ekwasantha4088 11 หลายเดือนก่อน

    ස්තුති

  • @anoma1232
    @anoma1232 2 ปีที่แล้ว +2

    ඇත්තටම brother ගොඩක් වටිනවා...අපි ගොඩක් දේවල් ඉගෙන ගත්තා ...මේක අදුන්වලා දුන්නට ඔයාට ගොඩක් ස්තුතියි

  • @note3files799
    @note3files799 ปีที่แล้ว +2

    මේක ටයර් එකක් දාගාන්න තැනකට යනකන් තාවකාලික විසඳුමක්ද? නැත්තන් ගයර් මාරු කරන කාලයක් වෙනකන් මෙහෙම දුවන්න පුලුවන් ද?

  • @yasiruheshan8422
    @yasiruheshan8422 11 หลายเดือนก่อน

    Kakulen hulan gahana eka කීයක් da brother gana

  • @yasiruheshan8422
    @yasiruheshan8422 11 หลายเดือนก่อน

    ❤🎉

  • @hemalweragodaofficial4647
    @hemalweragodaofficial4647 2 ปีที่แล้ว +1

    නියමයි මචෝ

  • @ravinduthakshila6000
    @ravinduthakshila6000 ปีที่แล้ว

    Oya okata piti passe dala thiyenne prider tyre akak neda.aken km koccharak dura giya da

  • @HomesSH
    @HomesSH ปีที่แล้ว +1

    පැච් එක දාල හුලන් ගැහුවත් ගියා නේද හුලන්?ඊටපස්සෙ වීඩියෝ එක නවත්තල මොකක් හරි කරා 😀

  • @udarachinthaka3886
    @udarachinthaka3886 2 ปีที่แล้ว

    මේක නම් මරු

  • @note3files799
    @note3files799 ปีที่แล้ว

    Vatinava❤

  • @kosaladeuruwan8614
    @kosaladeuruwan8614 ปีที่แล้ว

    supiri kollek agaya karanna watina

  • @oshadarajitha-student-mora1543
    @oshadarajitha-student-mora1543 2 ปีที่แล้ว

    එල

  • @dilansaliya8108
    @dilansaliya8108 ปีที่แล้ว

    👍

  • @sdkaraokestudio4168
    @sdkaraokestudio4168 2 ปีที่แล้ว

    Oya air pump eka kiyada

  • @krishanthap.g6309
    @krishanthap.g6309 6 วันที่ผ่านมา

    හරිම slo නේ උබේ වැඩ

  • @thushanchamara4834
    @thushanchamara4834 2 ปีที่แล้ว

    Tyre akai rem akai atharin hulan yanawa.akata mokada karanna puluwan

    • @machomalli3866
      @machomalli3866  2 ปีที่แล้ว

      රිම් එක ඇද වුණහම හෝ මලකඩ ඇවිත් නම් වෙනවා ටියුබ්ලස් ටයර් එකේ edge එක සවුත්තු වුනාමත් වෙනවා.