මූ කුකුල්මහ ඌ ඇහැමහ | කොල්ලෑව ගැලවිලා එලෝමෙලෝ පෙනුනා | කකුළු අඬු කඩපු තරමට ආයෙ ආත්මයක් අපිට නෑ

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 12 ม.ค. 2025

ความคิดเห็น • 65

  • @kanthikusumalatha1046
    @kanthikusumalatha1046 ปีที่แล้ว +1

    ඇත්තටම අවංකවම කතාවක් මුළු සමාජයට හොද ආදරණීය පනිවිඩයක් තෙරුවන් සරණයි

  • @sandiyakumare4340
    @sandiyakumare4340 ปีที่แล้ว +7

    කට කෑවත් සහතික ඇත්ත අනුරාධ මහත්මයාට සුපිරි කතාව කියු මල්ලිට සුබ දවසක්

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +5

    සුපීරී කතාවක්, ලද දෙයින් සතුටුවන අව්‍යාජ සොදුරැ සිත් ඇති ධහිර්යවන්ත මිනිස්සුන් . අනුරාධ මහත්තයාටත් ,ඒ ධීවර මහත්වරැන්ටත් යෝධබල දිරිය ශක්තිය ධහිර්ය ලැබෙිවා !!! කරන කියන හැමදෙයක්ම සාර්ථකම වෙිවා !!! සුභ දවසක් වෙිවා !!!❤❤❤👍👍👍🙏🙏🙏🙏🌹🌹🌹

  • @dhanukagds2801
    @dhanukagds2801 ปีที่แล้ว +4

    නියම හදවත් ඇති මිනිස්සු හොද බුද්ධිමත් කෙලින් මිනිස්සු කන බොන උන් කොහෙමත් හදවත් සෙබාදහමෙන් වැඩිවැඩියෙන් ලැබෙන්න ඕනෙ 🙏🙏❤️❤️❤️❤️❤️

  • @kapilakarunajeewa8647
    @kapilakarunajeewa8647 ปีที่แล้ว +7

    පට්ට කතාවක් ඇහැව්වා! 🇨🇦🇱🇰🤗😊👌👍🙏

    • @NiklazSchwarzschild
      @NiklazSchwarzschild ปีที่แล้ว

      DP එකේ ඉන්න බල්ලාගෙ breed එක මොකක්ද?

  • @ushanthakumara9370
    @ushanthakumara9370 ปีที่แล้ว +1

    අඩෝ උබ සුපිරි මචෝ.එල ❤❤❤❤❤

  • @sarathakumara2778
    @sarathakumara2778 ปีที่แล้ว +1

    ඇත්ත කතා ව ක්❤❤❤❤❤❤❤

  • @RhmH-y4d
    @RhmH-y4d ปีที่แล้ว +2

    අයියා උබලාගේ පාපුවේ තියන සුපිරිම වේදනාව බං. උබාත් මත් යැවොම වේදනාව. අයියා

  • @rumeshranill7720
    @rumeshranill7720 ปีที่แล้ว +2

    මේ රටේ මිනිස්සු කොච්චර කලකීරීමෙන්ද ඉන්න්වද කියල තේරෙනව මේ කතාවලින්😔😔.මිනිස් ආත්මයක් එපා.මසුන් මරනව තමයි ඒ ගැන කොච්චර හිතින් දුක් වෙනවද ඒ මිනිස්සු..තාත්තල දරු පවුල් රැකගැනීමට තමන්ගෙ ආත්මයත් කැපකරනව💓💓

  • @virajsilva7208
    @virajsilva7208 ปีที่แล้ว +1

    ආයුබෝවන්,
    සුබ දවසක් අනුරාධ ඇතුළු සියළු දෙනාටම...!!!
    රැකියාව කුමක් වුනත් රටේ ජනතාවගේ පුශ්න ගැන කියපු කතා සහතික ඇත්ත.👍👍👍
    නමුත් හදවතේ පමණක් ඇති බෞද්ධකම නිසා නොතේරෙන කමට හෝ මිනිස් භවයක් නොපතා කුරැල්ලෙක් වීමට පැතීම ඉතා සංවේගකරයි...😢😢😢
    වහ වහා ධර්මාවබෝධය වේවා...!!!
    සියළු සත්ත්වයෝ නිදුක් නීරෝගී සුවපත් වෙත්වා...!!!❤❤❤

  • @gamunu2420
    @gamunu2420 ปีที่แล้ว +1

    ඔබ කියන කතාව සම්පූර්ණ ඇත්ත. නමුත් රටේ සියළුම දෙනා එකමුතුව කටයුතු කරන්න කැමතිනම්, මේ ප්‍රශ්ණවලට විසඳුම් ලබාගත හැකි ක්‍රමයක් සකස් කළ හැක. මම ඒ සඳහා ඉදිරිපත් වෙන්න කැමතියි. නමුත් මට දේශපාලන බලය එපා. කිසිම දේශපාලනයක් නැතිව එකතුවෙන්නේ නම් හරි මඟ පෙන්වමි. ඔබේ ඒ බලාපොරොත්තු එසේම ඉටුවේවා!

  • @iranganiayabaddage792
    @iranganiayabaddage792 ปีที่แล้ว +2

    යහපතක්ම වේවා 🙏බුදුසරණයි 🙏❤

  • @jayalaludagepalage9472
    @jayalaludagepalage9472 ปีที่แล้ว +1

    රජවෙන්න අරගලයක් නොවෙයි ජීවත් වෙන්න ....හොදක්ම වේවා...

  • @warunaprasanna8117
    @warunaprasanna8117 ปีที่แล้ว +2

    අනුරාධ අයියේ ඔයාගෙ වීඩියෝ වලට දැන්නම් ඇබ්බැහි වෙලා වගේ❤❤🎉 එච්චර ලස්සනයි

  • @gggglakmal5040
    @gggglakmal5040 ปีที่แล้ว +3

    අනුරාධ දේවප්‍රිය අයියා..❤❤

  • @malindadilshan5245
    @malindadilshan5245 ปีที่แล้ว +5

    උගත් kiyana හරක්ට wadiya Desapalana දැනුම thiyenawa e manussayata mona වුණත් පාලකයන් යනු ape සේවකයන් මිසක් api unge athakoluwo newi

  • @sriyanivijithamenike996
    @sriyanivijithamenike996 ปีที่แล้ว +1

    ඇත්තමයි

  • @floridaflorida6370
    @floridaflorida6370 ปีที่แล้ว +1

    Aththetama mea minissu kochchera dukvindinawada geewath wenna.❤😢😢

  • @kantiq833
    @kantiq833 ปีที่แล้ว +2

    💐💐💐💐💐💐💐💐😱😱😱😱😱😱😭😭😭😭😭😭👍මම කාන්ති නාරසිංහ කුවෙිටි මැසෙත් ලියන්න වෙලාවක් නැහ 💐 මල්ලියා බුදු සරනයි

  • @benajiperera4086
    @benajiperera4086 ปีที่แล้ว +5

    දකුණ කියන්නේ වෙන රටක්ද ඕක තමයි මේ රටට එහෙමයි ගැහුවේ?

  • @Hpdpathirana
    @Hpdpathirana ปีที่แล้ว +1

    තෙරුවන් සරණයි අනුරාධ මහත්තයා

  • @ccsl6890
    @ccsl6890 ปีที่แล้ว +1

    Mama mechchara kal hithuwe Muhuduyanne Kisthiyani kattiya kiyalane.🤔
    A Gollange Hitha Kochchara Ahinsakada Kiyala Kathawen Theruna. Aththamai Ahaddi kadulu watuna.😢😢😢
    Ts...Oyala Siyalu Denata.🙏

  • @RavinduRavindu-t3i
    @RavinduRavindu-t3i ปีที่แล้ว +1

    දීවර බෝට්ටුවකට යන්නෙ කොහොමද අදුනිකයෙක්

  • @millathiya3015
    @millathiya3015 ปีที่แล้ว +1

    GM🙏 anurada malli ada gihilla wallata parissamin siyaluma denatma bs🙏❤❤❤❤❤❤❤❤❤❤

  • @Raveeshavidusara-td1qg
    @Raveeshavidusara-td1qg ปีที่แล้ว +2

    අජිත් අයියා හරියට හරි ජයවේවා 👍❤

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    පස්සේ බලනො 👌👌ලස්සනයි අදත්

  • @KuwenisFather
    @KuwenisFather ปีที่แล้ว +1

    දකුණේ ,හොරු රැල තමයි රටට කෙලෙව්වෙ.😂

  • @sujisaman7899
    @sujisaman7899 ปีที่แล้ว +4

    දීවරයෝ කියන්නේ අවංක හදවත් තියන කාටවත්ම ණය නැති කාගෙන්වත් ඉල්ලගෙන කන්නේ නැති රටට සමාජයට බරක් නැති පිරිසක්.. මේ අයියා ලොකු කතාවක් කෙටියෙන් කිවුවා. මොලයක් තියෙන ඔනම කෙනෙකුට තෙරුම් ගන්න පුලුවන්. මමත් දකුනේ එකෙක් තමයි.. එ්ත්..... ලැජ්ජාව පැත්තකින් තියලා කියනවා මුඵ රටටම කෙලෙව්වේ දකුනේ එක පවුක මූසල හැත්තන් කියලා. යන යන තැන රටේම දරුවෝ වැඩියෙන්ම ඉඹලා වඩා ගත්ත එකා තමයි අද අපේ දරුවන්ගේ අනාගතය විනාශ කලේ.. පොලව ඉඹලා මේ මව්බිමේ කෑලි චීනෙට ඉන්දියාවට වික්කේ. මමනම් හේණමයි වදින්න ඍනා කියලා ශාප කරන්නේ.

    • @sriyanivijithamenike996
      @sriyanivijithamenike996 ปีที่แล้ว +1

      හරි හරි

    • @sujisaman7899
      @sujisaman7899 ปีที่แล้ว

      @@sriyanivijithamenike996 අැයි අනේ ඔයා අවුලෙන් වගේ හරි හරි කියන්නේහ්..

  • @harshanuwanmadusanka4045
    @harshanuwanmadusanka4045 ปีที่แล้ว +3

    ලොකු කතාවක් කෙටියෙන් කිව්වා.

  • @pathmakumara5839
    @pathmakumara5839 ปีที่แล้ว +2

    සුභ දවසක් වෙිවා

  • @NiklazSchwarzschild
    @NiklazSchwarzschild ปีที่แล้ว +1

    අජිත් අයියා කිව්ව කතාව 100% ඇත්ත

  • @SakuWanigasekra
    @SakuWanigasekra ปีที่แล้ว +1

    Harima lassani❤❤❤

  • @kalanamithusevana7717
    @kalanamithusevana7717 ปีที่แล้ว +1

    කරදිය ගැඹරේ තුන්යම ගෙවුනේ
    නුඹගේ දෑතට දිරිය වඩන්නයි
    සුහුඹුල් අත්පා යදඩු කරන්නයි
    කිරිකැටි පුතුනේ…

  • @chandrarathnayake6436
    @chandrarathnayake6436 ปีที่แล้ว +1

    It's really great tolk ,sad for their life

  • @nalakanalaka3650
    @nalakanalaka3650 ปีที่แล้ว +1

    සැවොම එක් වෙලා මේ මජර ක්‍රමය වෙනස් කරමු හොරුන්ට දුශිතයින්ට දඩුවම් දෙන npp ආණ්ඩුවක් ගේමු

  • @nissankarace4028
    @nissankarace4028 ปีที่แล้ว +1

    Pooruwe pin karala tiyanawa api mewage pettaka ipadichcha neti eka.

  • @priyanthirandeniya2182
    @priyanthirandeniya2182 ปีที่แล้ว +1

    Atthama kathawak a Sahodaraya kewe,

  • @warunadissanayake
    @warunadissanayake ปีที่แล้ว +2

    අනුරාධ මහත්මයා මම ඔබගේ වැඩ සටහන් එදා ඉදලම බලනවා නමුත් එදා බලපු වැඩසටහන් හරිම රසවත් .දැණුම සහ වචන ඉතාම රසබරයි දැන් එය ඉතාම අඩුයි.😢..ඒ වගේම මේ අජිත් මහත්මයාගේ නම්බරයක් දෙන්න පුතාව ජපන් එන නිසා මම ජපානේ ඉන්න නිසා පුළුවන් උදව්වක් කරන්නම්.

    • @secretsofnatureSL
      @secretsofnatureSL  ปีที่แล้ว

      ආයුබෝවන් ,ඔබේ ස්වාධීන නිරීක්ෂණය අප දිරිගන්වයි.ඉදිරි කාලය පෙරට වඩා රසරුත් රැගෙන ඒමට සූදානම් වෙමු.ඔහුගේ පුතාට ඔබ හා කතිකා කරන ලෙස දන්වන්නම්..

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    😭හදවතට මොහොතකට නැවතුනා,,,,,,,

  • @ruwanthikarajapaksha7101
    @ruwanthikarajapaksha7101 ปีที่แล้ว +2

    අජිත් අයියාගේ කතාව පටිට 👍❤🌹.ඉස්සා විකුණලා මල්ලී ගල් බෝතලයක් ගහයිද ?😂😂❤

  • @mangalikasomananayakkara2976
    @mangalikasomananayakkara2976 ปีที่แล้ว +1

    ❤🙏😊

  • @Bhcb.7939
    @Bhcb.7939 ปีที่แล้ว +1

    ❤❤❤

  • @GaineAlso-hh1vu
    @GaineAlso-hh1vu ปีที่แล้ว +1

    🙏🙏🙏🙏❤❤❤

  • @NuwanAsela-rm3ur
    @NuwanAsela-rm3ur ปีที่แล้ว +1

    Dakune koheda

  • @jdsnfj1113
    @jdsnfj1113 ปีที่แล้ว +1

    පවි මාළු නැනේ දෙයියෝ දෙන්නේ අඩුවෙන් ?

  • @ගිම්හානි-ග1ධgimhani
    @ගිම්හානි-ග1ධgimhani ปีที่แล้ว +1

    මම vlog එක බැලුවේ නෑ ❤❤

  • @noojipowell35
    @noojipowell35 ปีที่แล้ว +1

    ❤❤❤❤🇬🇧

  • @gamenoob92
    @gamenoob92 ปีที่แล้ว +2

    මිනිස් ආත්මෙක වටිනාකමක් දන්නේ නැති මෝඩ මිනිස්සු, උබලා ඔය විදවන්නේ උබලා ගිය ආත්ම වල කරපු පව්, නිකන් කුරුල්ලෝ වෙන්න බලාගෙන ඉන්නෙ නැතුව මේ ආත්මදිවත් දන් දීපන් තියෙන විදිහට

    • @SanukaFrenando
      @SanukaFrenando ปีที่แล้ว

      Dan deepu minissuda ada rate loku putu wala inne , ewa surangana katha , muta pu# dena un iddi thawath mona kathada

  • @gayanchamara-dd3kf
    @gayanchamara-dd3kf ปีที่แล้ว +1

    පවුකාර රස්සාවල් මෙව්ඒ සතා විඳින වේදනාඋඹත් විඳලා තමයිඅවසන් ගමන් යන්න

  • @traveldiary113
    @traveldiary113 ปีที่แล้ว +1

  • @gihanrajapaksha6106
    @gihanrajapaksha6106 ปีที่แล้ว +1

    ❤❤❤

  • @dilhanidil672
    @dilhanidil672 ปีที่แล้ว +1

    ❤❤❤❤❤❤

  • @amiladananjaya9205
    @amiladananjaya9205 ปีที่แล้ว +1

  • @NandikaHettiarachchi-h4h
    @NandikaHettiarachchi-h4h ปีที่แล้ว +2

    ❤❤❤❤❤❤

  • @tharindusandamal1980
    @tharindusandamal1980 ปีที่แล้ว +1