Jaanu | Episode 17 - (2023-03-14) | ITN

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 7 ม.ค. 2025

ความคิดเห็น •

  • @shenalmaddumaage4715
    @shenalmaddumaage4715 ปีที่แล้ว +503

    ජානුට වඩා සහස්ට ගැලපෙන්නෙ නිත්‍යා කියන අය මේ පැත්තට එමු ❤

    • @indralalani-mq9rt
      @indralalani-mq9rt ปีที่แล้ว

      mama katawa hariyata balanna ada oya hari s & n

  • @Anjali-mi1ep
    @Anjali-mi1ep ปีที่แล้ว +75

    රේකා කතා කරන විදිහ නම් හරිම අප්පිරියයි 🥲

  • @sangeethma5996
    @sangeethma5996 ปีที่แล้ว +55

    නිත්‍යා වගේ හිත හයිය කරන් ඉන්න පුළුවන් ද ඇත්තටම ගෑනියෙක්ට🥺❤️🙏

  • @shamalipriyanthi5477
    @shamalipriyanthi5477 ปีที่แล้ว +131

    නිත්‍යාට නම් ආසයි ජානු වගේ නෙවෙයි 😘😘😘

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +734

    ජානුගෙ ඇස්වලට වඩා නිත්‍යාගෙ ඇස්වල සහස් නමින් ආදරේ වැඩි 🥺❤

  • @tharushiwandana926official
    @tharushiwandana926official ปีที่แล้ว +119

    ජානුගේ චරිතෙ ඇබ්බැහි වෙලා ආදරේ කරන්න තරම් දෙයක් නෑ.නිත්‍ය හොදයි ඊට වඩා.ජානුගේ ලස්සන විතරයි කටහඩේවත් කිසි ආදරයක් නෑ🙄🙄🙄

  • @youtubetravel8332
    @youtubetravel8332 ปีที่แล้ว +239

    ජානු අදත් youtube බලන සෙට් එක 😍😍අල්පොන්සු තමා මිනිහා 🤣🤣🤣

  • @malithruchira198
    @malithruchira198 ปีที่แล้ว +93

    නයෝමිගේ (නිත්‍යා) ඇක්ටින් මරු 👌

  • @darshanam5459
    @darshanam5459 ปีที่แล้ว +349

    කවිහාරිට වඩා නයෝමි ඇත්තටම ගොඩක් ලස්සනයි..

    • @kanchanaruwani2174
      @kanchanaruwani2174 ปีที่แล้ว

      🏃🏃🏃☺🥴🥴🏃🏃🥲👳‍♂️👺👆🤏🏽🤏😎

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +64

    අම්මට තරම් දරුදුක දැනෙන් නෑ කාටවත් 💔😥🖐️..... සහස්ගේ අම්මගේ ඒ කදුලු දකිද්දී පපුව පිච්චිලා යනවා

  • @dewminidayananda3725
    @dewminidayananda3725 ปีที่แล้ว +119

    මඟ හැරුණු තැන් වලත් තියනවා ප්‍රේමයක්. නිත්‍යා ගාව වගේ❤️

    • @anojlakshan
      @anojlakshan ปีที่แล้ว +1

      ඔව් නේද 😢

  • @anjalimendis3790
    @anjalimendis3790 ปีที่แล้ว +57

    ලග තියෙනකන් කිසිම දෙයක් කාටවත් අගයක් නෑ.නැති උනාම තමයි දැනෙන්නේ😔😔

  • @nimeshdilshan9644
    @nimeshdilshan9644 ปีที่แล้ว +48

    අපිට ආදරෙ අයට අපි ආදරෙ නෑ....ඒ අය නැති වුනාමයි අපට ඒ අයගෙ අගය තේරෙන්නෙ

  • @EMLI21459
    @EMLI21459 ปีที่แล้ว +56

    අදත් කතාව හැඟුම්බරයි.. 😪සචින් aiya දැන් අලුත් tele drama ඔක්කොම ගෙ ආදරවන්තයා.❤️ අනේ ඒ අම්මා ගෙ කොටස නම් කඳුළු එනවා.. 😪❤️❤️😘

    • @EMLI21459
      @EMLI21459 ปีที่แล้ว +1

      😘😘

  • @srana167
    @srana167 ปีที่แล้ว +32

    ජානු සහස්ට කළා වගේම අල්පොන්සුට කරන්නෙත් ලොකු අසාධාරණයක්...

  • @diwyanjali7929
    @diwyanjali7929 ปีที่แล้ว +64

    කතාවකට මෙච්චරට කෙනෙක්ව අඩවන්න පුලුවන්ද ... The ever best teledrama .. හොදම ටෙලි නිර්මාණය මේ..කතාව බලද්දි ඇඩෙනවා සහස්ගෙ ඇස් දකිද්දි.. සහස්ගෙ අම්මව නංගිව දකිද්දි

    • @avishkaBro-xt2rx
      @avishkaBro-xt2rx ปีที่แล้ว +1

      Kubiyo balala vren bn 😂

    • @gimhanasangeeth99
      @gimhanasangeeth99 ปีที่แล้ว

      ​@@avishkaBro-xt2rx කූඹියෝ is the best....❤️💪

    • @imeshikaumayangani7870
      @imeshikaumayangani7870 ปีที่แล้ว

      මටත් ඇඩුනා ලස්සනයි ඒ තරම්.

  • @anupamasewwandi3997
    @anupamasewwandi3997 ปีที่แล้ว +17

    සහස් එක අතකින් හරි වැරදියි. තමන්ගේ අම්මාගේ දුක දැක්කා නම් එයාටත් ඇත්ත කතා කරන්න තිබුණා 🙂

  • @vishmithabulathasinhala...9727
    @vishmithabulathasinhala...9727 ปีที่แล้ว +42

    අද කව්රුත් නෑ අද ඉන්නේ පුංචි මහත්තයා විතරයි.... සහස් තනියම ආදරේ වෙනුවෙන් ❤❤

  • @සුද්දා-123-ල
    @සුද්දා-123-ල ปีที่แล้ว +64

    ජානුට අච්චර ආදරයක් කරපු සහස්ව තේරුම් ගන්න බැරි උනානේ කවදා හරි තේරේවි සහස්ගේ අගේ 😩🙏

  • @isuumoragammanaisuu3958
    @isuumoragammanaisuu3958 ปีที่แล้ว +66

    අල්පොන්සු ගොඩාක් දක්ෂයි ලස්සනට ඇටි කරනවා....සමිමානයක් දෙන්න වටිනවා...සමිමානයක් ලැබිය යුතුමයි

  • @user-uo8tz1iw9lrajapaksha
    @user-uo8tz1iw9lrajapaksha ปีที่แล้ว +67

    සහස්‍ට ඇත්තටම ආදරේ නිත්‍යා

  • @sachirathnayake5815
    @sachirathnayake5815 ปีที่แล้ว +6

    මිනිස්සු සංවේදී වෙන්න ඕනී..හොද වෙන්න ඕනී..ඒත් සහස්ගේ ආම්මයි ,සහසුයි වගේ මෝඩ ,මන්දබුද්ධික වෙන්න හොද නෑ..දෙයක් සිද්ධ උනාම ඊට වඩා මෝඩ වැඩ කර කර කබලෙන් ලිපටම වැටෙනවා..

  • @kamalperera8539
    @kamalperera8539 ปีที่แล้ว +34

    ඔව්.ඇබ්බැහිවීම් තමයි මිනිස්සු ජීවත් කරවන්නෙත් මරලා දාන්නෙත් 😕

  • @asinivihara3619
    @asinivihara3619 ปีที่แล้ว +41

    නයෝමි තක්ශිලා ගොඩක් ලස්සනයි😍 ප්‍රදාන චරිතෙට වඩා

    • @shyamaranga
      @shyamaranga ปีที่แล้ว +1

      ඔව් ඒ වගේම දක්ෂයි.

  • @gayanmadusanka5420
    @gayanmadusanka5420 ปีที่แล้ว +75

    මේ හැමදේ ම පිටිපස්සේ ඉන්නේ අල්පොන්සු කියලා හිතන අය කව් ද ..............................❤️

  • @Navo-w4h
    @Navo-w4h ปีที่แล้ว +9

    සහස්ට නිත්‍යාගේ ආදරය දැනුනේ නෑ නිත්‍යා කොච්චර ආදරය කළත්.....🥺 අවංක ආදරේ තිබුනේ නිත්‍යා ලග 🥺❤

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi ปีที่แล้ว +16

    සහස්ට ගැලපෙන්නෙ නයෝමිව.ජානු ඔයා මෙයා එක්කම ඉන්න

    • @Nilu121Hettiarachchi
      @Nilu121Hettiarachchi ปีที่แล้ว

      @Pramod 😂😂😂😂 පොඩි mistake එකක් උනේ නිත්‍යා තමා

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +12

    අර නැන්දා කියන එකිගේ කන පලන්න හිතෙන්නෙ මට විතරද😢

  • @Hasarindasulakshana
    @Hasarindasulakshana ปีที่แล้ว +6

    සහස්ගෙ අම්මගෙ චරිතය හරිම ආදරණීයයි ❤😢

  • @nilmininilmini4251
    @nilmininilmini4251 ปีที่แล้ว +10

    අනෙ සහස්ගෙ අම්මා මෙකෙ පව් .සිදු නාට්ටියෙ නම් හරිම නපුරු චරිතෙකට හිටියෙ.මන් දැක්කෙ මෙකෙ විතරයි හොදට ඉන්නවා දැකලා තියෙන්නේ 😚😚😚😚.කොහොබ කෙල්ල ගිය උඩක්

  • @chalanikaushalya4342
    @chalanikaushalya4342 ปีที่แล้ว +27

    මටනම් හිතෙන්නෙ ජානුගෙ අම්මා පීටර්ව මැරුවා කියලා 😒😒 කලිම් මැරිලවත් යන්නෙ නෑ කියපු කෙනා දැන් දුක් වෙනවා අනේ මංදා 😒😒

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +94

    පවු යකූ අල්පොන්සුවා..😜 ජානුට වඩා බය උනා නෙහ් අල්පොන්සු..😂

  • @sandunichathurika661
    @sandunichathurika661 ปีที่แล้ว +12

    ජානුගෙ බොරු හුරතලේ චපල කම විතරයි 🤣🤣 නිත්‍යා නම් 💗💞 දැනෙනවා

  • @sapalisapali7704
    @sapalisapali7704 ปีที่แล้ว +18

    ජානුගෙ අම්මම තමයි පීටර්ව මැරැවෙ..ඒක හොඳටම පේනව බොරැ දුක පෙන්නන එකෙන්ම ..සහස්ට ඇත්තටම ආදරේ නිත්‍යා

  • @achinijayasingha4377
    @achinijayasingha4377 ปีที่แล้ว +25

    හරිහමන් මිනිහෙක් නම් අර ගෑනීගේ කනට දෙකක් දීලා ඇදගෙන යන්නේ පුදුම මල්ලි කෙනෙක්නේ සහස්ගෙ අම්මට ඉන්නේ.... 😠😠

  • @gimhanikumari3798
    @gimhanikumari3798 ปีที่แล้ว +9

    අල්පෝන්සු පව් 🥺 ජානුට සහස් තෙරුම් ගන්න බැරි ව දාල ඇව්ල්ල මේ මනුස්සයහෙ හිත රිද්දනවා

  • @gihanmadusanka8828
    @gihanmadusanka8828 ปีที่แล้ว +27

    සහස් අර not book එකේ ලියන කෝට දාන voice එක බාවනාවක් මට 😌♥️

    • @sl2524
      @sl2524 ปีที่แล้ว

      Kaged e voice ek

  • @sitharakawindi1968
    @sitharakawindi1968 ปีที่แล้ว +80

    ජානුට වඩා නිත්‍යා ලස්සනයි ❤

  • @sachinimadhushika4998
    @sachinimadhushika4998 ปีที่แล้ว +317

    ජානුගෙ චරිතය වෙලාවකට හරිම අතාත්වික ගතියක් දැනෙනවා

  • @kkmixsong3026
    @kkmixsong3026 ปีที่แล้ว +42

    සහස් ගේ මාමා හරි නිහතමානි පුද්ගලයෙකු.ගෑණු හිතන්නේ එහෙම අය මෝඩයි කියලා ඒ මෝඩකම නෙමේ ඒ ඒ අයගේ හැදියාව එයාගෙ රඟපෑමත් හරිම සුන්දරයි

    • @motivations95
      @motivations95 ปีที่แล้ว +1

      හැබැයි එහෙම මිනිස්සුන්ට ඕන වෙලාවක අනිත් පැත්ත හැරෙන්න පුළුවන්. එහෙම වෙලාවට නයෝමි වගේ එවුන්ට යන එන මං නැතිවෙනවා. මං හිතන්නෙ සහස්ගෙ මාමා ඒ තත්වෙට එයි නයෝමි තමන්ගෙ අක්කට කරපු අපරාධය දැනගත්ත දවසට. ඒ දවස එනකන් බලන් ඉන්නෙ.

  • @nethmisansala-py9mf
    @nethmisansala-py9mf ปีที่แล้ว +70

    සහෂ්ට ඔචිචරටම ආදරෙ කරා නම් මොනවාටද අල්පොන්සු බැන්දෙ ඇත්ත නැත්ත හොයන්නෙ නැතිව

    • @madhuranathunga9169
      @madhuranathunga9169 ปีที่แล้ว +4

      අනේද කියන්නෙ 😏😏

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +4

      අන්න ඒකයි😒

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +4

      මොකක් හරි හේතුවක් ඇති ඉතින්.

    • @achinijayasingha4377
      @achinijayasingha4377 ปีที่แล้ว +7

      @@Hello-sd9dl අනිවාරයෙන් මොකක්ම හරි ඇති අල්පෝන්සුව marry කරන්න ඇත්තේ අම්මගෙ බලකිරිල්ලට එ දෙන්නා marry කරාට hasband wife විදියට ජීවත් වෙන්නේ නෑනේ

    • @yasindu_112
      @yasindu_112 ปีที่แล้ว +1

      මේක කතාවක් හැබැයි😁

  • @SiraniSiriyani
    @SiraniSiriyani ปีที่แล้ว +50

    හිව්වි පුතා ගේ ආදරේ හරි අහින්සකයි ජානු නැති දවසට හිව්වි පුතා අංගොඩ අනිවාර්යයෙන්ම 🤗🤗🤗🤗🤗👍👍👍👍👍

    • @kawyadevindi7851
      @kawyadevindi7851 ปีที่แล้ว

      🤣

    • @SiraniSiriyani
      @SiraniSiriyani ปีที่แล้ว

      @@kawyadevindi7851 හිනා නෙවෙයි හලෝ ඇත්ත යතාර්තයෙන් බැලුවොත් ඇත්ත ඒකයි හිව්වි පුතා ලග තියෙන්නේ බොලද ආදරය ක් නෙවෙයි ඒ එයා ආදරය කරන හැටියි 👍👍

    • @SiraniSiriyani
      @SiraniSiriyani ปีที่แล้ว

      @@kawyadevindi7851 දහ දෙනෙක් අරන් බලන්න ආදරය කරන්නේ දහා ආකාරයට ඒ ආදරය ඇව්ල්ලා හරි අහින්සකයි වගේම හොදම අවංක ආදරය ඒ තමා හිව්වි පුතා ලග තියෙන 👍

    • @SiraniSiriyani
      @SiraniSiriyani ปีที่แล้ว

      @@kawyadevindi7851 හැමෝම ආදරේ යි කිව්වට කාටවත් බැ හරියට ඒක ස්තිරවම අරන් යන්න නොකොඩවා ඒකටත් තියෙන්න ඕනේ දැඩි විස්වාසයක් සමග ආත්ම සක්තියක් 👍

  • @dramaandcomedies7325
    @dramaandcomedies7325 ปีที่แล้ว +12

    ගල් හිත් පවා උණු කරලා දිය කරලා දාන කතාවක් මේක 😒💔

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +9

    ජානු ගෙ පැත්තෙන් බලපුවාම ඒ වෙලාවේ දැකපු දේ හැටියට කවුරු උනත් ඒ දේ විශ්වාස කරනවා ඒත් අනිත් පැත්තෙන් ජානු වැරදියි 😥🖐️...

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +12

    කවදහරි පාරට වැටෙන්නම ඕන ජීවිතය නයෝමියි නිස්සන්කයි කියන්නෙ 😡

  • @sulakshanaherath5174
    @sulakshanaherath5174 ปีที่แล้ว +26

    මේ කතාව නම් පිස්සුවක් 🥺❣️

  • @dulanjalipremadasa625
    @dulanjalipremadasa625 ปีที่แล้ว +69

    ජානු ගැන පොඩ්ඩක් වත් පව් හිතෙන්නෑ, දවසක විදවන්නම ඕන ජීවිතයක් ජානු කියන්නේ..

    • @dasunisandunika3016
      @dasunisandunika3016 ปีที่แล้ว +7

      Oww😐😑

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว +1

      @@dasunisandunika3016 🙄🙄

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว +3

      Ow

    • @anju8221
      @anju8221 ปีที่แล้ว +7

      හැබැයි අන්තිමට ජානුයි සහසුයි එකතු කරයි ද දන්නේ නෑ කතාවේ... එහෙම වුනොත් නම් වැඩක් නෑ...🥲😖

    • @dulanjalipremadasa625
      @dulanjalipremadasa625 ปีที่แล้ว

      @@anju8221 apo ehema unoth nm wadak na

  • @Hello-sd9dl
    @Hello-sd9dl ปีที่แล้ว +123

    අර මනුස්සයා ගෙට ගොඩවෙන්නත් කලින් මේ මිනිහා දේපළ ඉඩකඩම් ගැන අහලා ඉවරයි.නෙදකින්😒😂

    • @sadujayasuriya3443
      @sadujayasuriya3443 ปีที่แล้ว +2

      පුදුම මිනිස්සු එ මිනිස්සුන්ට තමා යන එනමන් නැතුව ඉන්න ඔනි

    • @s...6657
      @s...6657 ปีที่แล้ว +1

      ඒ ගෑනි අල්පොන්සු තමා සහස්ට ඕක කරේ..ජානුට අල්පොන්සු ගන්නයි ඔයි ගෑනිට දේපළ ගන්නයි

    • @ritamiranda9311
      @ritamiranda9311 ปีที่แล้ว

      Lankawe aththatama wena dewal thamai drama walin pennane

  • @gayanisathsarani6400
    @gayanisathsarani6400 ปีที่แล้ว +55

    ආදරේ අවන්කනම්...අපි පතන ආදරේ මේ සංසාරේ කොහේදි හරි මුනගස්සවයි...❤❤❤❤❤11-14

    • @ushanmihiranga4912
      @ushanmihiranga4912 ปีที่แล้ว +4

      ඇත්තටම එහෙම වෙනවද🥺

    • @gayanisathsarani6400
      @gayanisathsarani6400 ปีที่แล้ว +2

      ඔව් අනිවාර්යයෙන් ..

    • @nethmisansala-py9mf
      @nethmisansala-py9mf ปีที่แล้ว +3

      මට නම් එහෙම එපා මොකද මම පතපු ආදරෙ දැන් වෙන කෙනෙක්ට අයිති වෙලා ඉවරයි

    • @gayanisathsarani6400
      @gayanisathsarani6400 ปีที่แล้ว +2

      @@nethmisansala-py9mf ekane mn qwe adare eyageth oyageth awankanam aniwaryen munagassay.

    • @SaraH-ev1td
      @SaraH-ev1td ปีที่แล้ว +1

      ඇත්තටම එහම වෙනවානමි 🤔🤔🤔

  • @thiwankathathsarani8950
    @thiwankathathsarani8950 ปีที่แล้ว +57

    අල්පොන්සුගෙයි ජානුගෙයි කොටස් වැඩිපුර ඕනි කියන්නේ කවුද🥲

  • @a.k.h.bandara4537
    @a.k.h.bandara4537 ปีที่แล้ว +26

    ඒක නම් හිත පාරවන කතාවක්...🙂🥲😘

  • @supul5612
    @supul5612 ปีที่แล้ว +7

    ඔහෝම ඉඩම් වලට සල්ලි වලට කුණු ගෑනු මිනිස්සු කොච්චර ඉන්නවද

  • @anushikaanu1857
    @anushikaanu1857 ปีที่แล้ว +26

    ඇත්ත ආදරෙදී බලාන ඉන්නවා මිසක් දාලා යන්නේ නැ😣😣

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +2

    අල්පොන්සු මෙකට මැදිහත් වෙල නැත්නම් ඇත්තටම අල්පොන්සු හොදම ස්වාමියෙක්

  • @Livebandsrilanaka
    @Livebandsrilanaka ปีที่แล้ว +14

    නයෝමි අක්කා ජානුගේ චරිතෙට නම් මරු

  • @sanjeewapradeep1454
    @sanjeewapradeep1454 ปีที่แล้ว +91

    සහස්ගේ නැන්දනම් මහා අනේ මන්දා මාම බයයි පුදුම විදියට.ඇත්තටම අල්පෝන්සු ජානුට ආදරෙයි.ජානුගේ අම්මා කාව හරි දම්මලා පීටර් මාමට ගැහුවද කියලත් සැකයි ලස්සනයි කතාව ගොඩක් ලස්සනයි 💕💕💕

    • @rajikaprasad7361
      @rajikaprasad7361 ปีที่แล้ว +3

      police kraya thamai marannh 😢😢

    • @Rasthaboy1111
      @Rasthaboy1111 ปีที่แล้ว +7

      පීටර්ව මරන්නෙ සහස්ගෙ නැන්දා දේපල එයාට ලියාගන්න ඔනීවටට සහස්ව වරදකරු කරන්න😊

    • @ruchirasiriwardane2557
      @ruchirasiriwardane2557 ปีที่แล้ว +3

      ජානුගෙ අම්මම කලාද දන්නෙ නෑ

    • @ranjanacoory2447
      @ranjanacoory2447 ปีที่แล้ว +3

      Nandage kanek තමයි polis karaya depala ගන්න තමයි eya oya ඔක්කොම කරන්නේ

    • @sanjeewapradeep1454
      @sanjeewapradeep1454 ปีที่แล้ว

      @@rajikaprasad7361 වෙන්නත් පුළුවන්

  • @danushkakarandagoda2010
    @danushkakarandagoda2010 ปีที่แล้ว +13

    දේපලවලට තණ්හා මෙහෙම සහෝදරයෝ හතුරෙකුටවත් ලැබෙන්න හොද නෑ.

    • @chandrekumare1491
      @chandrekumare1491 ปีที่แล้ว

      Aksnm athta

    • @SAWARIYE_API
      @SAWARIYE_API ปีที่แล้ว

      Ane deiyange pihiten mata hambuna loku nenath oya wagema thama. Ammata kelam kiyala kiyala apiwa gedarinuth elo gaththa

  • @chathurikamadushani8224
    @chathurikamadushani8224 ปีที่แล้ว +292

    මෙ නපුරු නැන්දගෙ දත් ඇන්ද ගලවන්න හිතෙන්නෙ 💩☹️ ඇත්තටම පවුල්වල මෙහෙම දේපල තන්හා අය ඉන්නවා ලංකාවෙ 😹

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว +3

      ඇත්තමයි..😠

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +2

      @@nilakshimadushani8449 ගලවලා එල්ලමුද ගහක දත් සැට් එක😂

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว +3

      @@chathurikamadushani8224 හාකො මට නම් පේන්න බැ නැන්දව..

    • @smniluka1923
      @smniluka1923 ปีที่แล้ว +2

      මටත් ඕක ම හිතුනා ..

    • @Hello-sd9dl
      @Hello-sd9dl ปีที่แล้ว +3

      ඉන්නව ඉන්නව ඕනතරම් අපේ පවුලෙත් ඉන්නව ඔහොම මාමලා,ලොකුතාත්තල😑😑

  • @nilakshimadushani8449
    @nilakshimadushani8449 ปีที่แล้ว +63

    කිසිම මනුස්සකමක් නැති ගෑනියේක් තමා මේ නැන්දා නම්..😏

    • @chathurikamadushani8224
      @chathurikamadushani8224 ปีที่แล้ว +2

      ඒකටම හරි යන මාමා ☹️

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว +1

      @@chathurikamadushani8224 කියලා වැඩක් නැ

    • @dasunisandunika3016
      @dasunisandunika3016 ปีที่แล้ว

      Nendata kelawenakal balan inna mn😁

    • @nilakshimadushani8449
      @nilakshimadushani8449 ปีที่แล้ว

      @@dasunisandunika3016 😜😜😜

    • @chathurangasameera6722
      @chathurangasameera6722 ปีที่แล้ว

      ​@@chathurikamadushani8224 ඌ #න්නයෙක් වගේනෙ හැසිරෙන්නෙ 🙄😂

  • @DK_BEATZ
    @DK_BEATZ ปีที่แล้ว +3

    ජානු තාමත් සහස් එක්ක ගෙවුනු මොහොතවල් විදිනවා🥺❤️

  • @dedunurajanayaka6172
    @dedunurajanayaka6172 ปีที่แล้ว +16

    නිත්‍යා හරිම ලස්සන යි ජානුට වඩා

  • @renukahewage1606
    @renukahewage1606 ปีที่แล้ว +4

    නයෝමිද පීටර්ගෙ මිනී මැරුම පිටි පස්සෙ ඉන්නෙ කියල හිතෙනව ජානු මොකටද අලපොන්සු බැද ගත්තේ ඵ් මනුස්සයට ඔහොම සලකන්න මොනව උනත් අලපොන්සු ජානුට ආදරෙයි නිත්‍ය තමයි ඇත්තට සහස්ට ආදරේ

  • @isurusadaruwan2477
    @isurusadaruwan2477 ปีที่แล้ว +56

    මට තේරෙන් නෑ අපොන්සු හොද මනුස්සයෙක්ද නරක මනුස්සයෙක්ද කියලා 💔😥🖐️....

  • @shanuvibes_0
    @shanuvibes_0 ปีที่แล้ว +17

    හසුන් අයියගේ වැඩක් කියන්නේ අහන්න දෙයක් නෑ සුපිරියක් 🥺❤️😍🎬

  • @hirunipramudika7326
    @hirunipramudika7326 ปีที่แล้ว +52

    අල්පොන්සු හොද සැමියෙක්❤

  • @දිනූ-බ3හ
    @දිනූ-බ3හ ปีที่แล้ว +28

    අල්පොන්සු ඇත්තටම මැරි කරලා ඉන්නේ මේ ජානූ කියන ඒකිට වඩා ලස්සන ගෑනු ලමයෙක්

  • @Nilu121Hettiarachchi
    @Nilu121Hettiarachchi ปีที่แล้ว +40

    ජානුට ගැලපෙනම කෙනා තමා හම්බෙලා තියන්නෙ 😂

  • @motivations95
    @motivations95 ปีที่แล้ว +4

    මං නිස්සංක වුනානම් නයෝමිට කනට ගහනවා ගෙයි ඉදන් මිදුලට වැටෙන්න.

  • @typingmasterscreation7189
    @typingmasterscreation7189 ปีที่แล้ว +13

    තමන්ට ආදරේ නැති කෙනෙක් තමන්ට කැමති වගේ පෙන්නලා බදින එක තරම් දඩුවමක් මේ ලෝකේ තවත් නැතිව ඇති

  • @sanduthilini8180
    @sanduthilini8180 ปีที่แล้ว +4

    ජානුනම් මල් ඇඩියාවක් අප්පා හෝන්තුව බම්බුවේ ආදරේ මේකිගේ ඇත්තටම සහස්ට ආදර්ව්ව් නිත්‍යා තමයි හැබැයි මේ කතාවේ අවසානේ සහස් ජානු එකතු උනොත් සහස් තරම් ගොබ්බයෙක් තවත් නෑ තමන්ගේ හැමදේම නැති උනේ ඕකි නිසා ඒක අමතක කරන්න එපා සහස්

  • @mamakamthi7735
    @mamakamthi7735 ปีที่แล้ว +5

    ජානු හැමදාම youtube එකේ බලන සෙට් එක කෝ😍💖

  • @induwarasenesh951
    @induwarasenesh951 ปีที่แล้ว +2

    කතාවනම් මාරම ලස්සනයි. අපිව අඩවනවා හොදටම 🥺❤

  • @kanthikan5145
    @kanthikan5145 ปีที่แล้ว +4

    මේ අල්පොන්සු කියා දෙන්න ආදරේ තරම් කතාවෙ භාචි වාගෙ හිනාවත්

  • @لاتاونسلتا
    @لاتاونسلتا ปีที่แล้ว +5

    විපතක් උනාම පිහිටක් වෙන්න නෙමෙයි අද කාලෙ අන්නෙ දේපල ටික බදාගන්නයි ජානුගෙ හස්බන්ඩ් බාල්දු වෙන තරමක් පවු අපේ මස්සිනුලත් ගැහැනුන්ට වැදගෙන ඉන්නෙ🙏

  • @thilinisamarasinghe8085
    @thilinisamarasinghe8085 ปีที่แล้ว +1

    කොච්චර උනත් අල්පොන්සු පව් අනේ. එයා සුද්දිට මාර ආදරෙයි

  • @ThusharaPriyantha-g9x
    @ThusharaPriyantha-g9x ปีที่แล้ว +2

    අනෙ මේ කතාවෙ music වගේම සහස්ගෙ ඇස් වල තියෙන දුක ආදරේ දැක්කම නිකන්ම ඇස් වලට කඳුලු එනවා. ගොඩාක් කාලෙකින් ඇබ්බැහි උන කතාවක් ජානු.

  • @s...6657
    @s...6657 ปีที่แล้ว +12

    මොක තිබුනත් වැඩක් නෑ බදින මිනිහට කොන්දක් නැත්නම්...😡😡😡 ඊට හොදයි ගෑණියෙක්ම බදිනව...

  • @Lavena114
    @Lavena114 ปีที่แล้ว +12

    අල්පොන්සු පව් 🥺

  • @Panibole..
    @Panibole.. ปีที่แล้ว +9

    ජානුට අල්පෝන්සු සෙට් වෙයි... 😁😌

  • @Umesh_Chamara
    @Umesh_Chamara ปีที่แล้ว +8

    අශිකා අක්කා නම් චරිතේ රගපානවා නෙමෙයි චරිතෙ ජීවත් වෙනවා

  • @anomadamayanthi3392
    @anomadamayanthi3392 ปีที่แล้ว +1

    ඒ,නපුරු නැන්දගෙ කොටස් ස්කීප් කරලා බලන්නෙ මම විතරද

  • @suchethanakodithuwakku9841
    @suchethanakodithuwakku9841 ปีที่แล้ว +1

    ජානුගෙ රඟපෑම අතාත්ත්විකයි වගෙ. එයා නිකන් පාවෙන චරිතයක් කියල දැනෙන්නෙ..

  • @Chanidasanayake
    @Chanidasanayake ปีที่แล้ว +10

    සහස්ගේ අම්මා නම් මහ මෝඩයි... පුතා පුතා කියලා සහස් වැරැද්දක් කලා හෝ නොකලා ඒ මත්තෙම නැහිලා මුලු පව්ලම අන්තිමට පාරට දාලා මැරිලා ගියා... තමන්ට ඉන්න එකම දුවගේ අනාගතේ ගැනවත් හිතුවේ නෑ .. අන්තිමට ඒ කෙල්ලට අර නපුරු යක්ශණිගේ ගෙදර වැටෙන්න වැඩ සිද්ද කලා.. සහස් හිරේ ගිහින් එනකොට ඌට පාරේ හිගා කාලා ජීවත් වෙන තැනට වැඩ කලා... ඒ අතින් සහස්ගේ අම්මා පට්ටම මෝඩයි... එකෙක් නිසා මුලු පව්ලම පාරට ඇදලා දැම්මා... අඩුම ගානේ පුතා ගැන විතරක්ම හිතුවා නම් ඌ හිරේ ඉදලා ඇවිල්ලා ඉන්නේ කොහෙද කියලවත් හිතන්න තිබ්බා... එහෙනම් සහස්ගේ නන්ගිටත් එක එකාගේ පිහිට පතන්න වෙන්නේ නෑ...
    පුත්තු හිරේ ගියා කියලා හැම අම්මම මේ මෝඩ ගෑනි වගේ උණොත් පව්ලම පාරේ.... පුතා හිරේ ගිහින් එන ටිකට පරම්පරාවම විනාශ වෙලා...😂

    • @gayanipremachandra9413
      @gayanipremachandra9413 ปีที่แล้ว

      Amma knta ehma dukak wendama oni e Duka danenda kiynawa wage lasi na

    • @Chanidasanayake
      @Chanidasanayake ปีที่แล้ว +3

      @@gayanipremachandra9413 අම්මා කෙනෙක් වුණාම දරා ගැනීමේ ශක්තිය තියෙන්න ඕන... අනික මේකේ සහස් මැරිලා නෑනේ... තමන්ගේ හිතත් දන්නවා නම් තමන්ගේ පුතා නිර්දෝෂයි කියලා ඒ වෙනුන් හරි ක්‍රියාමාර්ග ගන්න ඕන මේ වගේ වෙලාවක... මෙහෙම මේ පිස්සු මල විකාරේ වගේ සියලු දේ විනාශ කරලා දාලා පුතා මත්තෙම නැහුනහම දුවට මොකද වෙන්නේ... හිරේ ඉන්නේ පුතෙක් ... ඒත් එලියේ ඉදන් අසරණ වුණේ දුවෙක්.. නැන්දා යක්ශණි එක්ක ඉන්න බැරිව පොලිස් කාරයා එක්ක ගියායින් හොදයි.. ඌත් වලහෙක් උණා නම්.. අර කෙල්ලගේ ජීවිතේම ඉවරයි...
      සහසුත් හරිම ආත්මාර්ථකාමී මිනිහෙක්..තමන්ගේ වැදූ අම්මට වඩා ලේ තියෙන නංගිට වඩා අර පිට ගෑනිගේ පට්ටාන්දරේ ආරක්ෂා කරන්න පොලීසියට ඇත්ත කිව්වේ නැහැ ඇයි එදා එතනට ගියේ කියලා... එහෙම පුතෙක් වෙනුවෙන් මේ පිස්සු ගෑනී දුර දිග නොබලා පව්ලම පාරට දැම්මා... මේවා පුත්තු හිරේ ඉන්න මෝඩ අම්මලට හොද පාඩම්...

    • @shyamaranga
      @shyamaranga ปีที่แล้ว +1

      ඔව් ඊට වඩා අම්මා කෙනෙක්ගේ ශක්තිය පෙන්නන්න තිබුණා.කොහොම හරි පුතා ව නිදහස් කරගන්න මහන්සි වෙනවා.ගේ දොර ඉඩ කඩම් රැක බලා ගන්නවා.ඒ වගේ දේවල් .

  • @darshanam5459
    @darshanam5459 ปีที่แล้ว +15

    පීටර්ගේ මිනීමරුවා අල්පොන්සුවනම් ඒක මාට්ටු උනාම ජානුට හික් ගෑවෙන්නම ආදරේ හම්බෙයි

  • @prasadsandakelum9315
    @prasadsandakelum9315 ปีที่แล้ว +1

    ඇබ්බැහි වීම් වලින් මිනිස්සුන්ට ලේසියෙන් ගැලවෙන්න බෑ, ඒ වගේම ඒ ඇබ්බැහි වීම් වලට මිනිස්සු කොන්දේසි විරහිතව පෙනී ඉන්නවා😒

  • @harshaprasanna9704
    @harshaprasanna9704 ปีที่แล้ว +3

    මගේ ජීවිත කතාවම එහෙම්මම ලීවෙ කව්ද ❤️

  • @chandrachandra1654
    @chandrachandra1654 ปีที่แล้ว +8

    මෙහෙම මූසල කාලකණ්ණි ගෑනු නම් කිසිම පවුලkata සම්බන්ධ වෙන්න හොඳ නැහැ ...nodakin

  • @Rasthaboy1111
    @Rasthaboy1111 ปีที่แล้ว +22

    නිත්‍යා චරිත්‍ය බලද්දි මනෝපාරකට යනව එයාගේ ඇක්ටින්ග් නම් මරු😢

  • @SaraSara-ft2xf
    @SaraSara-ft2xf ปีที่แล้ว +2

    අල්පරන්සුත් පවු ඌ හරිම ආදරෙ ජානුට

  • @chandranathandmaliniewickr6995
    @chandranathandmaliniewickr6995 ปีที่แล้ว +3

    මට,නම් ජානුව අදම එපා වුනා.හොදටම නපුරු කුරිරු චරිතයක් ජානු කියන්නේ. එයාගෙ අම්මා කතා කරන්නෙත් සහස්ට බල්ලා බල්ලා කියලාමයි. ගම්වල ඔය තරම්ම නැහැදිච්ච ගෑනු නෑ නේද? ජානුත් එයාගෙ අම්මා වගේම නපුරු චරිතයක්. ජානු සහස්ගෙ මරණයම පුාර්ථනා කරන එකෙන් හොදටම තේරෙනවා ජානුගෙ ආදරය මහ සෙවල බොරු ආදරයක් කියලා. අවංක ආදරයක් භිතේ තිබුණා නම් පොල්ල අතේ තිබුණට ගහනවා නොදුටු නිසා එය සහස්කරපු බව ජානු විශ්වාස නොකරන බව කතා රචකයා පෙු්ක්ෂකයින්ට ඇගෙව්වානම් ජානුට බොහෝ දෙනෙක් ආදරය කරාවි. නපුරු වචන ජානුගේ මුවින් පිට නොකර නිහඩවම දුක්මුසු ඉරියව් පමණක් ජානුගෙන් මුහුණින් පෙන්නුවා නම් පේක්ෂක ආදරය ජානුව බොහෝ දුර ගෙනියන්න ඉඩ තිබුණා. මා නම් මේ ටෙලි ඩුාමා එකට අද තිත තබනවා. නපුරු ගැහැනුන්ගේම රංගනයන් බලන්න අපේ හිත් ඉඩ දෙන්නේ නෑ.

  • @dilanchathuranga7558
    @dilanchathuranga7558 ปีที่แล้ว +26

    අපොන්සු හයොයෝ අර ඇගිල්ල කැපුන ටිකට ඩොක්ටර් කෙනෙක් චැනල් කරමුලු...😂

    • @sandyakumari6635
      @sandyakumari6635 ปีที่แล้ว +1

      මෝඩ ආදරේ 🤣🤣

    • @stylishs.w
      @stylishs.w ปีที่แล้ว +1

      ආලේ මුල් කාලේ..🤣💓 මොනවා නැතත් ලස්සනයි ඒ ට්ක

  • @jandrajandra1067
    @jandrajandra1067 ปีที่แล้ว +5

    අදත් සුපිරියි ලස්සනයි කතාව ස්තුතියි 👍💓👌

  • @saduvlogs4750
    @saduvlogs4750 ปีที่แล้ว +2

    ජානු ගැන හිතහිතා ඉන්නවා නන්ගි ඉන්නවද කියලවත් බලන්න යන්නැ සහස් 😢

  • @DushamDushan-xu2zu
    @DushamDushan-xu2zu 10 หลายเดือนก่อน

    ඒ ඇබ්බැහියෙන් මිදෙන්න බැරුව කොච්චර සහස්ල මග බලන් ඇද්ද🤍😐

  • @JagathChamindha-ql9nc
    @JagathChamindha-ql9nc ปีที่แล้ว

    මවු සෙනෙහසට කවි ගී ලියවුණා මදි 😢😢

  • @kasuniprabodima3656
    @kasuniprabodima3656 ปีที่แล้ว +21

    පිටර් මාමාගෙ මල ගෙදර පේනනකොට එ ඇහෙන පසුබිම් ව⁣දනය හදවත පසාරැ කරගෙන.යනවා 😣

  • @Sachisachi91
    @Sachisachi91 11 หลายเดือนก่อน

    කවදාවත් ආදරේට ඇබ්බැහි වෙන්ඩ ⁣හොඳ නෑ 😢😢😢😢😢

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 ปีที่แล้ว +6

    මාමා කියන එකාට අර නැන්දා කියන ගෑනිට අත දිග ඇරලා කනට එකක් දෙන්න කොන්ද පණ නෑ නෙහ් 😑

    • @anojlakshan
      @anojlakshan ปีที่แล้ว

      මම මාමා උනා නම් කට මහනවා අරකිගෙ 😒😡

  • @Shanu677
    @Shanu677 ปีที่แล้ว +1

    ජානු කරන්න තිබ්බේ නයෝමී අක්කවා එයාහේ ඇක්ටින් නම් 🥺❤️ඇස් වලට කදුලු එනවා 🥺❤️
    සචින් අයිය නම් 😍❤️🥺🥺🥺
    ජානු හරි මෝඩයි,බොලදයි මොන්ගල් වගේ 😌

  • @dasunisandunika3016
    @dasunisandunika3016 ปีที่แล้ว +11

    Nithyai sahasui anthimt ekathu unoth hodai 🥰