ශිෂ්‍යත්ව විභාගයේ අසාධාරණයට එරෙහිව CID එක!!

แชร์
ฝัง
  • เผยแพร่เมื่อ 8 ต.ค. 2024
  • CID සහ විභාග දෙපාර්තමේන්තුව 5 ශ්‍රේණියේ විභාග ප්‍රශ්න පත්‍ර පිට වීම ගැන සොයා බලයි
    Source: Adaderana.lk - adaderana.lk/n...
    #grade5scholarship #paperleak #sinhalanews #grade5scholarship #paperleak #sinhalanews #srilanka #grade5live#grade5scholarship #paperleak #sinhalanews #srilanka #grade5live #ලීක් #විමර්ශන #පොලීසිය

ความคิดเห็น • 22

  • @TharukaBro
    @TharukaBro  20 วันที่ผ่านมา +4

    පුලුවන් කට්ටිය මගේ චැනල් එකත් subscribe කරලා පුංචි සහයෝගයක් ලබා දෙන්න

  • @priyanganigunathilaka725
    @priyanganigunathilaka725 20 วันที่ผ่านมา +2

    අනිවාර්යෙන්ම නැවත තැබිය යුතුයි.

  • @shamikakarunarathna8708
    @shamikakarunarathna8708 20 วันที่ผ่านมา +2

    නැවත තියන්න ඕනි.. මොකද හැම පළාතකම කෙරිලා. පේපරේ

  • @nipunanupa6630
    @nipunanupa6630 20 วันที่ผ่านมา +1

    Gemmk ❤❤❤ digatama video karahn bro

    • @TharukaBro
      @TharukaBro  20 วันที่ผ่านมา

      අනිවා ❤️💯

  • @ThiresaPriyangani
    @ThiresaPriyangani 20 วันที่ผ่านมา +1

    දරුවන්ට උන අසාධාරණයක් මේක .නැවත තියෙනවා නම් හොඳ යි.අපේ දරුවන් ලොකු පාසලකට යන්න හීන දැකපු අය .කාලකණ්ණීට මේවා ගැන ගානක් වත්.

  • @nisansalaadikari8031
    @nisansalaadikari8031 20 วันที่ผ่านมา +3

    නැවත පේපරේ කරන්න ඔනේ

  • @ChandraKumari-x3g
    @ChandraKumari-x3g 20 วันที่ผ่านมา +1

    නැවත තියන්න ඔනි

  • @dhanukakarunarathne3593
    @dhanukakarunarathne3593 20 วันที่ผ่านมา +2

    Issella කොමසාරිස් illa as වෙන්න ona ,gon teendu didi kal maranne netuwa

  • @shamikakarunarathna8708
    @shamikakarunarathna8708 20 วันที่ผ่านมา +1

    සමහර demwpiyo යනවා උද්ගෝෂණ වලට. මොකද වෙන්නේ බලන්න.. මේකේ සාදරයක් වෙන්න නම් නැවත thina oni

  • @NilukaRathnayaka-h5r
    @NilukaRathnayaka-h5r 20 วันที่ผ่านมา +1

    Nawath vbagaya pawathwiya yuthui

  • @SamudraKumari-v7g
    @SamudraKumari-v7g 20 วันที่ผ่านมา +1

    Navatha vibagaya pavethviya anivaryen avasyai

  • @luxitharajapakshe266
    @luxitharajapakshe266 19 วันที่ผ่านมา

    ඉහළ කිලධාරීන් තමන්ගෙ වැරැද්ද පිළිගන්න කැමති නැහැ. 1 පත්‍රය විතරක් නෙමෙයි 2 පත්‍රයත් පිටවෙලා තියනව. නැවත විභාගෙ තියන්න. එහෙම නැති වුනොත් කඩයිම් සීමාව ගොඩක් ඉහළ යයි. මහන්සි වෙලා වැඩ කරපු දරැවන්ගෙ මහන්සිය අපරාදෙ

  • @pradeeppathirana2987
    @pradeeppathirana2987 20 วันที่ผ่านมา +2

    විභාගය නැවත තියෙන

  • @NishanthaUpul-t2t
    @NishanthaUpul-t2t 20 วันที่ผ่านมา +1

    නැවත විභාගය ඔනෙ

  • @TJR-tjr
    @TJR-tjr 20 วันที่ผ่านมา +3

    ප්‍රශ්න තුනට සමානව හැමොටම ලකුණු දුන්නම ඉවරයි....බොරුවට රටෙ සල්ලි නාස්ති නොකර එකම විභාගෙට දෙවරක්

  • @NilayanthiPushpalatha
    @NilayanthiPushpalatha 20 วันที่ผ่านมา +1

    Wibagaya apasu thiyanna

  • @dhanukakarunarathne3593
    @dhanukakarunarathne3593 20 วันที่ผ่านมา +1

    මෙතැනදී දැනට කොමසාරිස් අරන් tiyena teenduwa gon ,අසාධාරණ teeranayak
    මොකද prasna 3 ain karama paper eka නොලැබී hariyata uththara liyapu ළමයින්ට මොකද වෙන්නේ

    • @TharukaBro
      @TharukaBro  20 วันที่ผ่านมา

      ඒක තමා

  • @inokainoka2613
    @inokainoka2613 19 วันที่ผ่านมา

    Mmokkadda sadaranaya ko sadarnawa liyapu apee daruwanta sadaranaya

  • @dhanukakarunarathne3593
    @dhanukakarunarathne3593 20 วันที่ผ่านมา +1

    Tharuka bro oyage contact number ekak danna

    • @TharukaBro
      @TharukaBro  20 วันที่ผ่านมา

      0772306491 - whatsapp